Nauyane Ariyadhamma maha Thero

Музыка

ඹ්නෑම කෙනෙක් මොහොතින් ආකර්ෂනය කරමු

Пікірлер: 114

  • @n-lyrics8798
    @n-lyrics87983 ай бұрын

    මේ බන video එකේ Mp3 Audio එක සහ තවත් බන සහ පිරිත් download කරගන්න 👉👉 - bit.ly/3TFACl3

  • @sadeeshamadushan560
    @sadeeshamadushan5602 жыл бұрын

    තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏 වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ, මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි. එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි. කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත, "මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත. එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා. උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත. නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත. මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත. නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත. දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත. මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත. බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත. බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා. හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත. බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත. අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත. තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත. මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත. ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත. දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා විපස්සනා භාවනාවන් වඩා ඇත. 2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත. කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත. භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත. උපුටා ගැනීම ...🌺🌺🌺 පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි .... තෙරුවන් සරනයි....🙏❤️ ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺

  • @kapilakusumsiriudayarathna834

    @kapilakusumsiriudayarathna834

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @vinithasilva7125

    @vinithasilva7125

    Жыл бұрын

    ධර්ම දානය පිණිස බෙදා හැරිමට මෙම වටිනා ලිපිය ලබා ගන්නේ කෙසේද කියා දැන ගැනීමට පුළුවන් වෙයිද ? තෙරැවන් සරණයි

  • @wimala8576

    @wimala8576

    Жыл бұрын

    Sadu sadu meth meditation is amazing thanks wish you nibbana Sadu sadu may triple gem bless you and all

  • @wimala8576

    @wimala8576

    Жыл бұрын

    Sadu sadu may triple gem bless you and all

  • @manjulakarunarathna

    @manjulakarunarathna

    9 ай бұрын

    🙏🙏🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi19652 жыл бұрын

    තමුන උපමාවට ගෙන අන් අයටත් මෙත් වඩන්න පුරුදු වෙමු....දරුවන් සැමටම මේ මග පහදා දෙන්න අත්‍යවශ්‍යය යුගයක් ....හැමදාම,අපි සැමටම , මේ උතුම් සිතුවිලි පහළ වේවා !!!! තෙරුවන් සරණයි ඔබ සැමට ...මෙත් සිතුවිලම පහළ වේවා !!!!

  • @lakshmisamarakoon8886
    @lakshmisamarakoon88862 жыл бұрын

    උතුම් ස්වාමින් වහන්ස ඔබවහන්සේ ප්‍රාර්තනීය බුදු බවෙන්ම නිවී සැනසේවා!!!

  • @farhanaqadir1733
    @farhanaqadir173310 ай бұрын

    බොධිසත්වයන් වහන්සේට මාගේ හදවතින්ම නමස්කාර වේවා,,

  • @fonsekadinesh8870
    @fonsekadinesh88702 жыл бұрын

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා පින්වත් ස්වාමීන්වහන්සේට සාදු සාදු සාදු

  • @k.pathirana.8868
    @k.pathirana.88685 ай бұрын

    අති ගෞරව, වන්දනීය පූජනීය ගුණ සුවඳ පිරි, නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා. ලොව්තුරා බුද්ධත්වය පිණිස පාරමී දහම් පුරණ ඔබ වහන්සේ, මේ පින් ද අනුමෝදන් වේවා. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏.

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නීරෝගී සුව සම්පත්තිය ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.330811 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 දෙව්ලොව වැඩසිටින පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sudusingheshirani-wc5un
    @sudusingheshirani-wc5un3 күн бұрын

    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට මෙම පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා!

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara8822 жыл бұрын

    ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන උතුම් සම්මා සම් බෝධිය ඉදිරි ආත්ම 1800 කදී ලැබීමට අප කරන සියලු කුසල් සාදු කාර දී අනුමෝදන් වෙත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @chiranjayasrimal6376
    @chiranjayasrimal63762 жыл бұрын

    බුදු රජානන් වහන්සේ විසින් දේශනා කල උතුම් ධර්මය ඔබ වහන්සේගෙන් එලෙසින්ම ඇසීමට ලැබිමට හැකි වීමම මහත් භාග්‍යයක්, පින්වත් බෝධිසත්ව වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 ....

  • @rosanona-ks8jh

    @rosanona-ks8jh

    7 ай бұрын

    😂E😅

  • @sirimadissanayake4026
    @sirimadissanayake40262 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 අපවත්වී වදාළ අපේ අතිපූජනීය පින්වත් ස්වාම්න් වහන්සේ ට ප්‍රරාර්තනීය බුද්ධ රාජ්‍යයම අත්වේවා !!! උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා !!! ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!:ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ටිය ක් ඇති නොවේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh27 күн бұрын

    උන්වහන්සේට අනේක වාරයක් පින් වැඩේවා!!!ස්තූතී වන්ත වෙමි...

  • @DGSM7861
    @DGSM7861Күн бұрын

    සියලු සත්වයෝ නිදුක් වේවා

  • @sameeraganegoda
    @sameeraganegodaАй бұрын

    පිවිතුරු සහ පැහැදිළි ලෙසම දේශනා කරන ඔබ වහන්සේට ලොව්තුරා බුද්ධතවයම සාක්ෂාත් වේවා❤🙏

  • @Nirvana813
    @Nirvana813 Жыл бұрын

    සාධු සාධු සාධු ස්වාමිවහන්සේට෴...🌷🙇 පැතු බෝධියකින් අමා මහ නිවනින් නිවෙත්වා෴...🌷

  • @kasthurii656
    @kasthurii65616 күн бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-si9lp7hi3z
    @user-si9lp7hi3z2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ManikeSusantha-ph7ho
    @ManikeSusantha-ph7ho Жыл бұрын

    Sadu සාදු සාදු උතුම් නිව්න් මග අවබොද වේවා 🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 Жыл бұрын

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා. !!! 🌼🌼🌼🙏🙏🙏

  • @amaratungah.a6615
    @amaratungah.a66153 ай бұрын

    සාදු සාදු සාදු

  • @anurasenarathna2259
    @anurasenarathna22592 жыл бұрын

    සාදු ... සාදු .... සාදු ..... 🙏🙏🙏

  • @user-iu9vo5tu5x
    @user-iu9vo5tu5x15 күн бұрын

    මම වයිර නොවෙමි මම තරහ නොවෙමි මම නිදුක් නිරෝගී වෙමි මම සුවපත් වෙමි

  • @damecafiris5703
    @damecafiris5703 Жыл бұрын

    සාදු සාදු සාදු උතුම් පින් වත් හාබුරැවන් වහන්සේට දිර්ගායු ලැබෙවා හරිම වටනා හවනාවක් තෙරැවන් සරනයි

  • @lathaambegoda5747
    @lathaambegoda57472 жыл бұрын

    Gawrawaneeya swaminwahanseta uthum buddathwayama labewa sadu sadu sadu bbodisathwayan wahanse namakagen banak aseemath wasannawak

  • @shyamaaluthwatta6347
    @shyamaaluthwatta634729 күн бұрын

    සාදු....සාදු.... සාදු..

  • @rythmbeat6683
    @rythmbeat6683 Жыл бұрын

    ශ්‍රී සද්ධර්මට නමස්කාර වේවා

  • @mallikamenike1809
    @mallikamenike18092 жыл бұрын

    sadu sadu sadu

  • @kumarattanayake6623
    @kumarattanayake662311 ай бұрын

    සාදු,,සාදු,සාදූ,,මට ධර්මය අවබොධ වෙවා...

  • @nwelivita9071
    @nwelivita9071 Жыл бұрын

    සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @hashandeeseemindee5078
    @hashandeeseemindee5078 Жыл бұрын

    සාධූ සාධූ සාධූ!...🙏🙏🙏

  • @KPCreation17715
    @KPCreation1771520 күн бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @dileepaashan7066
    @dileepaashan706618 күн бұрын

    Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai🙏🌼🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Жыл бұрын

    අපට මෙම කරුණු කියාදීමෙන අපි ලද පින් ඔබ වහන්සේට මතු බුදු බව සඳහා ම උපකාරී වීම පිණිස අනුමෝදන් මේවා සාදු සාදු

  • @shamaleewimalaratne

    @shamaleewimalaratne

    11 ай бұрын

    🙏🙏🙏

  • @ChathuriThakshila

    @ChathuriThakshila

    10 ай бұрын

    🙏🙏🙏

  • @padmaratnayaka652
    @padmaratnayaka6522 жыл бұрын

    Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @malathiratnayake7947
    @malathiratnayake7947 Жыл бұрын

    නිවන් සුවය වේවා

  • @user-gg2cj4wm9h
    @user-gg2cj4wm9h2 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna54952 жыл бұрын

    Oba wahanseta. Uthum. Sambudhathwayama. Labewa 🙏🙏🙏

  • @roshansamaraweera4208
    @roshansamaraweera42088 ай бұрын

    සාදු සාදු! සාදු....

  • @pwpwaduge4175
    @pwpwaduge41759 ай бұрын

    🙏🙏🙏 ඔබ වහන්සේ ට උතුම් බුද්ධත්වය ලැබේවා !!!

  • @nishi6597
    @nishi659711 ай бұрын

    Sadu.sadu.sadu..oba.wahanseta.thetuwan.saranai

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 Жыл бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏Theruwan Saranai

  • @pathirageperera9990
    @pathirageperera9990 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @prabhathherath9970
    @prabhathherath99702 жыл бұрын

    🙏🙏🙏

  • @karunagallage4973
    @karunagallage4973 Жыл бұрын

    සාධු සාධූ සාධු !!! උතුම් වූ නිවන් සුවය අවබෝධ වේවා !!!

  • @samanthikaperera7998

    @samanthikaperera7998

    Жыл бұрын

    Sadu sadu oba wahanseta utum niwanama awabodha wawa.

  • @niranialwis2836
    @niranialwis2836Ай бұрын

    මාගේ නමස්කාරය වේවා🙏🌼🌼🌼🙏

  • @vajirachandanie5029
    @vajirachandanie502917 күн бұрын

    🙏💐🙏🙏🙏🙏🙏

  • @conilu2907
    @conilu2907 Жыл бұрын

    Budusaranai..🙏🙏🙏🌺

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz8 ай бұрын

    ඔයව විශුද්ධිමාර්ගය අපේ බුදුන්ගේ නෙවෙයි,.

  • @hashandeeseemindee5078
    @hashandeeseemindee5078 Жыл бұрын

    සාධූ සාධූ සාධූ!...සියළු ලෝක සියළු සත්වයෝ...සුවපත් වේවා!...

  • @dharmasirigunawardena1365

    @dharmasirigunawardena1365

    Жыл бұрын

    L Ij

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 Жыл бұрын

    sadu sadu sadu.

  • @janaka4333
    @janaka43332 жыл бұрын

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @sachsach8687
    @sachsach8687 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra28385 ай бұрын

    Pinwath oba whanshea peathuwau botiyaken uthum newana shak shathma weawa🙏🙏🙏

  • @anulaadicaram2467
    @anulaadicaram2467 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @user-ou9no4zw6e
    @user-ou9no4zw6e3 ай бұрын

    Sadu....! Sadu....!! Sadu....!!!

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga59502 жыл бұрын

    🙏🌼🙏

  • @thushanthadabare230
    @thushanthadabare230 Жыл бұрын

    🙏💐🙏💐🙏💐

  • @chathuwijesiri6980
    @chathuwijesiri6980 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv6 ай бұрын

    Vatina kiyana svamin vahanse namak hadisiyema apavath vune leda veladaa garu svamin vahanseta nivan suvayama labeva theruvan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni32845 ай бұрын

    Sadu..sadu..saduu.!

  • @nimeshaudari739
    @nimeshaudari739 Жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @samanmalilm9301
    @samanmalilm930111 ай бұрын

    🙏🌹🌸🌼

  • @chillwithnature1241
    @chillwithnature124117 күн бұрын

    🙏🙏🙏🙏

  • @asiriLK
    @asiriLK9 ай бұрын

    🙏🙏🙏💎💎💎

  • @nisansalasaro1660
    @nisansalasaro1660 Жыл бұрын

    ❤️🙏🙏🙏

  • @minukaasel
    @minukaasel Жыл бұрын

    🌻🌻🙏🏻

  • @lahiruiahiru17
    @lahiruiahiru175 ай бұрын

    අපි හැමෝම මෙත් වඩමු 🙏🙏🙏

  • @pasindumanodara4742
    @pasindumanodara474210 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @tharukaherath1717
    @tharukaherath171711 ай бұрын

    ❤🙏

  • @maheshawijerathna740
    @maheshawijerathna7407 ай бұрын

    🙏

  • @malikahhm6326
    @malikahhm6326 Жыл бұрын

    Sadu Sadu Sadu

  • @lifelivefree8952
    @lifelivefree895211 ай бұрын

    Saduuu Saduuu Saduuu

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz8 ай бұрын

    මම,,ගත්තා,මෝහය.මගේඅය, ගැනීම රාගය. හතුරෝ,ගැනීම දෙවේශය දැන්..? රාග,දෙවේශ,මෝහ පලවාහැරියද?

  • @rohinipanagodage5132
    @rohinipanagodage51322 жыл бұрын

    Sadusadusadu

  • @BuddhistStudiesAcademy

    @BuddhistStudiesAcademy

    2 жыл бұрын

    Budusaranai

  • @h.d.ugunasekara882

    @h.d.ugunasekara882

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aselakumara8880

    @aselakumara8880

    Жыл бұрын

    Sadu...sadu..sadu

  • @aselakumara8880

    @aselakumara8880

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏Sadu.🙏🙏🙏🙏

  • @ranjithmahadura7365
    @ranjithmahadura73652 жыл бұрын

    සාදු සාදු සාදු

  • @sunigamage2699
    @sunigamage269911 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @honeybunnypanny
    @honeybunnypanny2 жыл бұрын

    sadu sadu sadu

  • @bimsara7766
    @bimsara776611 ай бұрын

    සාදු! සාදු!! සාදු!!!

  • @gayathrisumithrarachchi9662
    @gayathrisumithrarachchi96622 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @thanujaudukalage875
    @thanujaudukalage8752 жыл бұрын

    🙏🙏🙏

  • @sunithaabeynayake265
    @sunithaabeynayake26511 ай бұрын

    🙏🙏🙏🙏

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne53593 ай бұрын

    සාදු සාදු සාදු

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne53596 ай бұрын

    සාදු සාදු සාදු

  • @loveandlife9840
    @loveandlife98402 ай бұрын

    🙏🙏🙏

  • @Matara-Ruwan
    @Matara-Ruwan2 жыл бұрын

    🙏🙏🙏

  • @hirubaba750
    @hirubaba750 Жыл бұрын

    🙏🙏🙏

  • @bomalie
    @bomalie Жыл бұрын

    🙏🙏🙏

  • @rasikaasiri4512
    @rasikaasiri4512 Жыл бұрын

    🙏🙏🙏

  • @eranditheja
    @eranditheja29 күн бұрын

    🙏🙏🙏

  • @manoja889
    @manoja889Ай бұрын

    🙏🙏🙏

  • @happy1777
    @happy177711 ай бұрын

    🙏🙏🙏

  • @layanartsydney6424
    @layanartsydney642411 ай бұрын

    🙏🙏🙏

  • @rusiruperera9605
    @rusiruperera960510 ай бұрын

    🙏🙏🙏

  • @lishanchamal8315
    @lishanchamal831510 ай бұрын

    🙏🙏🙏

Келесі