පරිස්සමින්. මේ වීඩියෝ එක නොබල නම් ඉන්න එපා. - Mystery of letter X in Palm

ඔයාගේ අතෙත් X සලකුනු පිහිටනවද? - X Letter in Palm and its Mystery
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 644

  • @vijithakelum2685
    @vijithakelum26852 ай бұрын

    මහෙ අතෙත් තියෙනවා X අකුර මගෙ සිහිනය තමයි මෙලොව පරලොව ජය ගැනීම ඔයා ට තෙරුවන් සරනයි ❤

  • @ManelShriyamali
    @ManelShriyamali2 ай бұрын

    Maget x අකුර tiyanawa ඇත්තටම ඔබ කියපු ඔක්කොම හරි. කවුරු මොනව කිව්වත් දර්මය ගැන hitala hita හදා ගන්නව. Obatumata ස්තුතිය්.🙏

  • @damayanthikumari6621
    @damayanthikumari66212 ай бұрын

    මගේ අත් දෙකේම තියනවා.මගේ එකම හීනය එකම ප්‍රාර්ථනාව මේ දුක්ඛිත ඝෝර සසරින් එතෙර වීමට උතුම් පැවිදිභාවය ලැබීමයි අනේ ඒ පැතුම ඒ අයුරින්ම ඉටු වේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @aniya-cc8sy

    @aniya-cc8sy

    2 ай бұрын

    ඔයා වගේම ඔය හීනයට මමත් කැමතියිපිනක් දහමක් කරගෙන ආරාමයකට වෙලා හරිනිදහසේ ජිවත් වෙන්න❤❤

  • @GayalShear-jq8cm

    @GayalShear-jq8cm

    2 ай бұрын

    සාදු සාදු සාදු ඔබේ පැතුම ඉටුවේවා.........ඊට මගේත් උදව් අවශ්‍ය නම් මා දීමට සූදානම් .....

  • @chandrachandra6403

    @chandrachandra6403

    2 ай бұрын

    මගේ අත් දෙකම katihra තියනවා කිව්ව දේ හරි යට හරි ගොඩක් ඉස්තූතියි

  • @damayanthikumari6621

    @damayanthikumari6621

    2 ай бұрын

    මා හට ආශිර්වාද කරන්නාවූ පිංවත් සෑම සියළු දෙනාටම ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️

  • @damayanthikumari6621

    @damayanthikumari6621

    2 ай бұрын

    @@GayalShear-jq8cm සාදු සාදූ සාදූ පිංවත් ඔබගේ උතුම් සිතිවිල්ලම මට තව තවත් ශක්තියක් වූවා.සූවිසි අනන්ත ගුණ බලයෙන් පින්වත් ඔබගේ සියළුම රොදුක්පීඩා කරදර බාධක දුරින්ම දුරු වේවා සිතට සතුට සැනසීම නිරන්තරයෙන්ම උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌻🙏🌻🙏🌻

  • @KumariPathiraja
    @KumariPathirajaАй бұрын

    මේ වීඩියෝ එකෙන් කිව්ව දේවල් සම්පූර්ණ ඇත්ත ,මේවගේ වටිනා අදහස් දෙමින් මාව ශක්තිමත් කල ඔබ තුමාට ගොඩක් පින්

  • @user-ci4yi1jk5z
    @user-ci4yi1jk5z2 ай бұрын

    අනිවාර්යයෙන්ම ඇත්ත කියපු දේවල් මගෙ අතෙත් තියෙනවා x

  • @Lucky_girl372
    @Lucky_girl3722 ай бұрын

    කියපු දේවල් සේරම හරි.මගේ අතෙත් තියනවා X අකුර.දැනුත් ඉන්නෙ මේ අනුන්ට උදව් කරන්න ගිහින් කතා අහගෙන😂

  • @N.k.Ekanayake.-yk4ne

    @N.k.Ekanayake.-yk4ne

    Ай бұрын

    මටත් ඒදේම තමයි උනේ

  • @surekharathnayake1163
    @surekharathnayake11632 ай бұрын

    මගෙත් තියෙනවා .. ඔයා කිව්ව දේවල් ඔක්කොම හරියටම හරි .. ආද්‍යාත්මික ජීවිතයේ ඉතාමත් අසීරුගමනක් හරීම සීරුවෙන් යන ගමන් මන් ඉන්නෙ .. අපි කොච්චර කලත් මිනිස්සු එහෙම තමයි කියන ආකල්පයේ ඉන්න කොට හිතට සනීපයි .. ඉදිරියටත් මිනිස්සුන්ට උදව් කරනවා .. හැබැයි එහෙම උදව් කරල ඒවා මං ම අමතක කරනවා . එඑතකොට හරි ... හිත් රිදීම් නෑ .. ගොඩාක් ස්තූතියි ඔබට අදහස් වලට ❤❤❤❤

  • @ChamudiRanshimala

    @ChamudiRanshimala

    Ай бұрын

    Api okkoma ekayi mata pidumayi me kathira wetenne bhawana karana ayata

  • @AnnShiromi

    @AnnShiromi

    Ай бұрын

    Mamat ahamae

  • @r.dhammapali778
    @r.dhammapali778Ай бұрын

    ඔබතුමා ට දීර්ගායු වේවා. බුදුසරණයි 🙏🙏🙏 මේ කතිරේ තියෙ න අය... 🙏භාවනා වට යොමු වුනොත් 🙏 මග පල ලබන වාම යි 🙏🙏🙏 සමහර විට මේ ආත්ම යේම රහත් වී සසර නිරෝධ කරන්න ත් හැකි... කුසල් පුර්ණ වූ 🙏🙏 පින්වන්ත යෝ 🌼🌼🌼බාවනා වට යොමු වන්න 🙏.... ... මෛත්‍රී තෙරණී...

  • @aijthkarunarathna8905

    @aijthkarunarathna8905

    Ай бұрын

    මෙ ගොහොර කටුක සසරින් එතෙර වෙමු... ඔබට තෙරුවන් සරණයි..

  • @damayanthikumari6621

    @damayanthikumari6621

    Ай бұрын

    අනේ සාදු සාදූ සාදූ බොහොම පිං.මගේ තථාගත ලොව්තුරා බුදුපියාණන් වහන්සේ එක මොහොතක් වර්ණනා නොකල මේ දුක්ඛිත ඝෝර සසරින් එතෙර වීමට සැම දෙනාටම සසර පින ඉස්මතු වේවා.තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @ChamudiRanshimala

    @ChamudiRanshimala

    Ай бұрын

    Oba hari wenna ona...

  • @theresasamarakoon7137
    @theresasamarakoon71372 ай бұрын

    ඔබ කියපු හැමදේ සීයට සීයක්ම ඇත්ත ඒ සියලුම දේ මාහට තියනවා thanks so much ❤❤❤❤❤❤

  • @somalankarahimi2497
    @somalankarahimi24972 ай бұрын

    හරියටම හරි...මගේ ජීවිතය තුල මම ඒ අද්දැකීම් දැනටමත් අත්විඳිමින් පවතිනවා .

  • @user-lj9id9qq5f
    @user-lj9id9qq5f2 ай бұрын

    කියපු දේවල් අනිවාර්යයෙන්ම ඇත්ත ...බුදුසරණයි ඔබට 🎉🎉🎉🎉

  • @ssmobile4953
    @ssmobile49532 ай бұрын

    ඔබහරි ඔය ගති ලක්ශන හරියට හරි.මගෙ අත්දෙකේම.ඔහොම පිහිටලාතියෙනව..තෙරුවන් සරනයි ඔබට

  • @shyamalinavodaya6158
    @shyamalinavodaya61582 ай бұрын

    ස්තූතියි කියපු දේවල් ඔක්කොම ඇත්ත. මගේ අත් 2ම" x " අකුර තියෙනවා

  • @Uday27108
    @Uday271082 ай бұрын

    මගේ ඇත් දෙකේම තියෙනවා එ ලකුණ. ඔය කියපු දේවල් හරියට හරි. ස්තුතියි 😊

  • @pathiranagajayalath2516
    @pathiranagajayalath25162 ай бұрын

    මගෙ හිනය මහන වෙනඑක දැනටමත් කිට්ටවට් ඇවිල්ලා 👌👌👌👌 තෙරුවන් සරණයි

  • @chamilalasantha5606

    @chamilalasantha5606

    Ай бұрын

    දෙව්සුවසේවා බලන්ඩ❤විසදුමක් ඇති❤

  • @WasanthaNandasiri
    @WasanthaNandasiri9 күн бұрын

    ඔයා කීවා හරියටම හරි මේ කියපු දෙවල් ඔක්කෝම මට සිදු වෙලා තියෙනවා බොහොම ස්තුති ඔබට ..

  • @douglasgamage7298
    @douglasgamage729816 күн бұрын

    බොහොම ස්තුතියි , අවබෝධ කලාට , 🙏.

  • @mmwy7117
    @mmwy71172 ай бұрын

    කතාව නම් සුපිරි සම්පූර්ණ ඇත්ත ඉස්තූති

  • @user-eq1kx1yn9q
    @user-eq1kx1yn9q2 ай бұрын

    Hm හරියටම හරි oya kuwa maget tiyanawa x budu saranai ❤❤ 🙏

  • @Skwsamanthi
    @Skwsamanthi2 ай бұрын

    මගේ අත් දෙකේම තීනවා..වම් අතෙ (X).සලකුනු 4..තීනවා.දකුණු අතේ..3 තීනවා..ඔයා කිව්වා හරි මගෙ හීනය කාටවත්ම කරදරයක් නොවී මේ සන්සාරේ කෙටි කරන් උතුම් නිවන් මග සොයා යෑම..කරදර බාදක නම් එමටයි උදව් කරල බැනුම් අහන වාරත් ඒමයි..ඒත් පසු නොබසින උත්සාහය දෛර්‍ය නම් හොදට තීනවා කාටවත්ම දෙවනි වෙන්නෙ නම් නෑ..ස්තූති 💞💞🙏🙋‍♀️

  • @kasunlasantha5007

    @kasunlasantha5007

    2 ай бұрын

    Hmm

  • @chamilalasantha5606

    @chamilalasantha5606

    Ай бұрын

    දෙව්සුවසේවා බලන්ඩ විසදම ඇති❤

  • @Skwsamanthi

    @Skwsamanthi

    Ай бұрын

    @@chamilalasantha5606 එ මොකද්ද

  • @DayaniDayani-vl3so
    @DayaniDayani-vl3so2 ай бұрын

    ඔබ තුමා කියපු දේවල් හරි ස්තුතියි ඔබතුමාට

  • @JayanthaGamage-cu1xt
    @JayanthaGamage-cu1xt2 ай бұрын

    ඔව් අයියේ.අයියා 100%ක් හරි.මගේ ඔය කතිරේ තියෙනවා.මගේ ටාර්ගට් එක් මම මෙතන කියන්න කැමති නෑ.හැබැයි මන් දන්නවා හෙට ඉර පායනවා සේ මගේ ටාර්ගට් එය යනවයි කියලා.☺️☺️☺️❤️❤️❤️ දවසක හැමෝම මන් ගැන කතා වෙනවා.මන් දන්නවා මාව නවත්තන්න කාටවත් බැහැ කියලා.☺️☺️☺️☺️❤️

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119Ай бұрын

    මගෙ අත් දෙකෙම කතිරය සලකුන තියෙනවා මගෙ බලාපොරොත්තුව පින්දහම් කරගෙන ඉන්න එ වගෙම මෙ කුර සමාජෙන් අපිව පල්ලෙහට ඇදලා දලා තියෙන මිනිස්සුන්ට පෙන්න දිව්නුවක් ලබලා හොද පෙසිද්ද ජනප්පියත්වයට එන්න එ මගෙ සිහිනය ජනපිය ගායකයෙක් ව්මෙ සිහිනය තමයි එය සැබැවෙන්න කියලා පාර්තනා කරනවා 💕🙏

  • @shanika4251
    @shanika4251Ай бұрын

    අවුරුදු 8 ඉදන් හිතුවා Nurse කෙනෙක් වෙනවා කියලා. ඔව්. දැන් මම Government Nurse කෙනෙක්❤❤❤❤ ඒ කියපු ඒවා සහතික ඇත්ත❤❤👍👍

  • @IMasha2819
    @IMasha28192 ай бұрын

    තියෙනවා ❤ ස්තුතියි x කියපු දේවල් නම් ඇත්තයි

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282Ай бұрын

    එ්.. කියපු.. සේරම.. හරි.. ගාෙඩක්.. ස්තූතියි ඔබට.. ජයවෙිවා

  • @vjvvhavec9089
    @vjvvhavec90892 ай бұрын

    අනිවාර්යයෙන් .ඇත්තම.තමයි.ඉතින්..ස්තුතියි.🙏❤❤❤

  • @AaSs-oc4vd
    @AaSs-oc4vd2 ай бұрын

    කියපු දේ හරියටම හරි good lak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anushalakmali9764
    @anushalakmali97642 ай бұрын

    කියපුවා සේරම හරි 👍

  • @nandanifernando1049
    @nandanifernando104929 күн бұрын

    ඇත්තටම me වීඩියෝ eken kiwa සියලු dema hariyatama hari. Obata බොහොම sthuthi .theruwan saranai .❤

  • @tharangadilrukshibulathsln2656
    @tharangadilrukshibulathsln26562 ай бұрын

    අනිවාර්යෙන් ❤️👌 සම්පුර්න ඇත්ත ...අත් දෙකේම තියෙනවා ....හීනේ හැබැවෙනින තව පුංචි කාලයයි තියෙන්නේ ❤

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu2 ай бұрын

    Hariyatama hari mage ath dekema thiyenawa ❤

  • @maiamaia7834
    @maiamaia78342 ай бұрын

    හරි යට හරි කියපු දේවල් මට මේ වගේ දේවල් තමයි වුණේ බොහොම ස්තුතියි ඔබතුමාට මේ ලක්ෂණ මගේ අතේ තියෙන වා

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vfАй бұрын

    ඔව් ඔයා කියනවා හරියටම හරි මගෙත් තියේ ඒ සලකුන මට කෙමෙක්ගෙ මූන දැක්කම් සාමාන්‍යෙන් මන් කියපුදේ එයාට තේරුමාද එයා මොකක්ද එලට දක්වන රියැට් එක වගෙ හිතාගන්න පුළුවන් ❤

  • @user-nh4rh1lx9w
    @user-nh4rh1lx9w2 ай бұрын

    කියපු දේවල් සේරම ඇත්ත .මගෙත් තියනවා x එකක් ස්තූතියි.

  • @thenuwaradaminda1706
    @thenuwaradaminda17062 ай бұрын

    ජයවෙිවා ❤❤❤🎉🎉

  • @user-do7sh4rq1l
    @user-do7sh4rq1l2 ай бұрын

    ඇත්තටම hariyata ම හරි.තෑන්ක්ස්.awasaneta දුන්නු අවවාදයට.❤❤❤

  • @madhuraudayanga2167
    @madhuraudayanga21672 ай бұрын

    මගෙත් ඒ වගේ රේඛාවක් තියෙනවා. මගෙ එකම හීනෙ මං නවසීලන්තෙට යන එක. මගෙ අම්ම තාත්තත් එහෙට යන එක. ඒ වෙනුවෙන් වැඩ කරනවා.❤

  • @janakadivarathne3137

    @janakadivarathne3137

    Ай бұрын

    Really .iam in nz.both hand have that x...

  • @deepachandani4938
    @deepachandani49382 ай бұрын

    මටත් ජිවිතේ කළ කිරිමක් තියෙන්නෙ..සැනසීම තමා අපේක්ෂාව මේ සසරින්🙏🙏 ස්තුතියි ඔබට🙏🙏

  • @seethadannoruwalage8683

    @seethadannoruwalage8683

    2 ай бұрын

    අනිවාර්යයෙන්ම 🙏

  • @chamilalasantha5606

    @chamilalasantha5606

    Ай бұрын

    දෙව්සුවසේවා බලන්ඩ🙏

  • @user-xi7gu8gp8q
    @user-xi7gu8gp8q2 ай бұрын

    ❤❤❤ ගොඩක් ආදරෙයි ස්තුතියි ඔබට දැනුවත් කරාට

  • @samanperera5865
    @samanperera58652 ай бұрын

    That’s true තමන් අදහන දර්ශනයක උපරිමයකට යන්න.. ලෞකික ජීවිතයත් උපරිමයෙන් විඳින්න සුභපැතුම්

  • @palikamaduwanthi9687
    @palikamaduwanthi96872 ай бұрын

    ගොඩක් ස්තුතියි

  • @lathaswrana4634
    @lathaswrana46342 ай бұрын

    හරියට හරි බොහොම ස්තුතියි උතුම් තෙරුවන් සරණයි ජයෙන් ජයවේවා

  • @aniya-cc8sy
    @aniya-cc8sy2 ай бұрын

    ඔබතුමා කියපු සියලුම දේ ඇත්තමගේ අතෙත් ඔය වගේම රේකාවක් තියෙනවාමට දැන් යන්නේ අවුරුදු 41 බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගසා ගන්නවාතියෙන එකම අරමුණ තමයි මගේ කියලා ගෙයක් හදාගන්න එකගොඩාක් ලොකුවට නෙවෙයි මගේ කියලා චූටි පලක් හරි විතරයිඅවුරුදු විස්සක් මම රටගෘහ සේවිකාවක් හැටියට වැඩ කරනවා ඒත් සල්ලි අතෙත් නෑ පොතෙත් නෑපුළුවන් හැම වෙලාවකම මිනිස්සුන්ට උදව් කරනවාඒත් එන්නෙම නරක විතරයි😢😢😢😢😢ස්තුතියි ඔබතුමාට

  • @damayanthikumari6621

    @damayanthikumari6621

    2 ай бұрын

    පිංවත් මිතුරිය අපි පෙර භවයේ වැපිරූ බීජ වල අස්වැන්නමයි අපට මේ භවයේ නෙළන්න තියෙන්නේ. සාදිසං වපතේ බීජං තාදිසං කරතේ ඵලං. එනිසා හිත හදා ගන්න කිසිවෙකුට දොස් නොකියන්න.ඒ දුක් ඉවසන් නිතර කුසලයටම සිත යොමු කරන්න.කන්න ගන්න බත් පතින් මුල් බත් කට සතෙකුට ඉවත් කරන්න සියළු ලෝක සත්වයාට ආහාර පිණිස වේවා කියා.වතුර බිංදුව බිංදුව වැටි කළයක් පිරෙන්නේ යම් සේද පිනත් ඒ වගේය.නිතර බුදු ගුණ සිහිකරමින් සොයුරිය ඔබ වැඩ කරන්න.ඔබේ හදවත බුදු කුටියක් කරගන්න.පුරාණ අකුසල් ටික ටික හෝ ක්ෂය වී යනු ඇත.ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් පින්වත් ඔබට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි පරිස්සමින් වැඩ කරන්න සොයුරිය 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️

  • @aniya-cc8sy

    @aniya-cc8sy

    2 ай бұрын

    @@damayanthikumari6621 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaheshMalsha-sv4ux
    @MaheshMalsha-sv4ux2 ай бұрын

    අනිවාර්‍යෙන්ම ඇත්ත

  • @renurenu8421
    @renurenu84212 ай бұрын

    මගෙ අත් දෙකේම මෙ ලකුන තියෙනවා ඔයා කියපු දේවලුත් ඇත්ත ස්තුතියි

  • @shiranisenevirathne55
    @shiranisenevirathne55Ай бұрын

    ඒ කතාවනං හරියටම හරි මම ධර්මාවබොධය කර ගැනිමට යන ගමන තමයි මගේ හිනය ,නිවන

  • @chamilalasantha5606

    @chamilalasantha5606

    Ай бұрын

    දෙව්සුවසේවා ❤බලන්ඩ❤

  • @naveesha683
    @naveesha6832 ай бұрын

    හරියට ම හරි ඔයාට ස්තූතියි ❤

  • @slshadow6617
    @slshadow66172 ай бұрын

    හරියටම හරි, ස්තුතියි විනාඩියක්❤

  • @user-dl4oy4wx5t
    @user-dl4oy4wx5t2 ай бұрын

    මගේත් අත් දෙකේම තියනවා මගේ ඒකම බලාපොරොත්තුව මේ ගෝරසසරෙන් එතරවිමයි මගේ එකම දරුවත් සාසනේට පූජා කරලයි ඉන්නේ ❤❤❤

  • @sunilananda5773
    @sunilananda57732 ай бұрын

    මාගේ අත් දෙකේම x සලකුන තිබෙනවා , ලග්නය ධනු, කීව කරුනු ඉතා නිවරදියි, ස්තුතියි,

  • @jayaratneurupelewgamaralal9819

    @jayaratneurupelewgamaralal9819

    Ай бұрын

    I do have 2x in both palm. Very true . Also , I am Sagittarius as well.

  • @gayanmadushanka2693
    @gayanmadushanka26932 ай бұрын

    මගේ් අත් දෙකේම X තියෙනවා.කියපු දේවල් 1000% ඇත්ත මගේ හීනය අවම වශයෙන් රටවල් 30 කට පමණ සංචාරය කිරීමට ( දැනටමත් රටවල් 07 කට ගිහින් තියෙන්නේ ) ඒ වගේම ද.කොරියාවේ පදිංචි වීමට එකත් සැබෑ වෙමින් තියෙන්නේ.

  • @darshanisamaranayaka6441
    @darshanisamaranayaka64412 ай бұрын

    නියමයි මාරයි

  • @rukshanikumudu465
    @rukshanikumudu4652 ай бұрын

    Palaweniyata baluwe mn

  • @user-vo2iv1fn3z
    @user-vo2iv1fn3zАй бұрын

    බලන් හිටියා වගේ,සේපාලිකා ඇත්ත 👌

  • @anomathenuwara7279
    @anomathenuwara72792 ай бұрын

    හීනය දන වාසනාවක් ❤

  • @_sL_GaMiNg_SaSiYa_468
    @_sL_GaMiNg_SaSiYa_4682 ай бұрын

    මගෙත් තිබුණා එය සලකුණුන මගේ හිනේ තමා කොරියාවෙ යන එක ඒ වගෙම සුපිරි කාර් එකක් ගන්න එක ❤🎉

  • @user-lg8yj9tv7m

    @user-lg8yj9tv7m

    2 ай бұрын

    ඔයාගේ කොරියන් හීනය ඉතාමත්ම ඉක්මනින්ම සැබෑ වේවා....මගේ ඵකම හීනය ඊශ්‍රායලය ට යන ඵක..ඉදිරි මාස තුන ඇතුලත ඊශ්‍රායලය ම තමයි.....

  • @DeshithaNuwan-vp8jc

    @DeshithaNuwan-vp8jc

    2 ай бұрын

    Aniwa

  • @SDchameeshaAmandi2005

    @SDchameeshaAmandi2005

    2 ай бұрын

    Same...🤝💜️

  • @HirushaDidulan

    @HirushaDidulan

    Ай бұрын

    Mageth❤

  • @SajithKumara-rb2ws

    @SajithKumara-rb2ws

    Ай бұрын

    ❤❤❤

  • @user-ps7qx5wc3e
    @user-ps7qx5wc3e2 ай бұрын

    බලන් හිටියා වගෙනේ යකූ😮මේක නම් පුස්සු ආ....

  • @Rosha-xr9rc
    @Rosha-xr9rc2 ай бұрын

    එ හැමදේම Atta ඝහොදරයා Oyata බුදු ඝරනයි

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qqАй бұрын

    මා නොවන මගේ හීනය උතුම් නිවන 🙏🙏🙏

  • @jasonnaveen.4435
    @jasonnaveen.44352 ай бұрын

    Very true. Thanks

  • @razeenahamidon6297
    @razeenahamidon62972 ай бұрын

    Kiyapu dewal serama hari mamath x rekawa ath dekema thiyena kenek. Thank you so much to you

  • @tharusha_dilnayana
    @tharusha_dilnayanaАй бұрын

    හරියටම හරි . මටත් තියෙන්නෙ මෙ සසර දුකින් එතර වීමෙ අදහසයි. මගෙත් මෙ කතිර ලකුණ තියෙනවා.

  • @malshamuhandiram
    @malshamuhandiram2 ай бұрын

    ඇත්තම ඇත්ත ❤

  • @sameeraserasinghe9591
    @sameeraserasinghe95912 ай бұрын

    Thanks for the video very valuable video sir

  • @user-ti2ki3so4v
    @user-ti2ki3so4vАй бұрын

    හරියටම හරි ❤

  • @KumariKumari-kb5ge
    @KumariKumari-kb5ge22 күн бұрын

    හිතේ කියා ගන්න බැරි දුකක් තියේ ඒක අහන්න කෙනෙකුත් නෑ කොයන්න වොදියකුත් නෑ 😢❤

  • @Ashokawijesinghe-bo7sz
    @Ashokawijesinghe-bo7szАй бұрын

    කිවුව දේවල් හරියටමහරිමගේ අත්දෙකේම.කියපු සලකූන.තිබෙනවා.ස්තුතියි

  • @user-jv4zq2nb3f
    @user-jv4zq2nb3f2 ай бұрын

    Boho durata hari,dakunu athe hodata pehidiliwa thiyenwa.wamathe apehediwa thiyenne Thanks ❤

  • @shiamwickram3424
    @shiamwickram34242 ай бұрын

    ස්තුතියි ඔබට🎉🎉🎉🎉🎉

  • @user-sh2sy5ul7m
    @user-sh2sy5ul7m2 ай бұрын

    මගෙත් x ලකුණ තියනවා අනුන්ට උදව් කරලා දැන් නාල තමයි ඉන්නේ බුදුසරණයි

  • @lakshmisivapalan2385
    @lakshmisivapalan2385Ай бұрын

    හරියටම හරි හැම දෙයක්ම ඇත්ත ❤ බුදු සරණයි

  • @BulathsinhalaSusil
    @BulathsinhalaSusilАй бұрын

    Hariytama hari. Theruwan saranai !!!

  • @junikakarawgoda443
    @junikakarawgoda4432 ай бұрын

    Hariyatama hari,thanks ❤

  • @WasanthaDasanayaka-gu3wl

    @WasanthaDasanayaka-gu3wl

    2 ай бұрын

    Mage atet tiyanawa

  • @chandrikaa958
    @chandrikaa9582 ай бұрын

    අනිවාර්යයෙන් හරියටම හරි මාගේ ජිවිතේ සියලුම දෙවල් කියලා දුන්නා මම උදවි කරන්න ගිහින් මාගේ ගොඩක් දෙවල් නැති උනා මගේ මහතතයා පවා එයාලා ගත්තා මම අනුකම්පා කරන්න ගිහින් 😢😢😢 එත් අදටත් මම දුක් වෙන්නේ නැ සතුටු වෙනවා එයාලා සතුටින් කියලා මමඋදවි කරනවා දැනටත් එ වගේම මම සතුටු වෙනවා කිසිම කෙනෙකුට අත නොපා මම මහන්සියෙන් සතුටින් ජිවිතේ ගෙනියන එකට ඔබට ගොඩක් ස්තුතියි මාගේ අතෙ තියෙනවා එ X ලකුණ 🙏🙏🙏

  • @nishankatharangani2683
    @nishankatharangani26832 ай бұрын

    කියපු දේවල් ඔක්කොම හරි❤️ මගේ හීනය ඉතාලිය රටට යන්න❤️

  • @user-nh2rh6jj5j
    @user-nh2rh6jj5jАй бұрын

    Hariyatama hari ,,good luck

  • @niroshansamaraweera9755
    @niroshansamaraweera9755Ай бұрын

    That's true ..good programme

  • @judelakshman7054
    @judelakshman7054Ай бұрын

    Kiyapu kathaawa sampuurna aththa .

  • @praveenakariyawasam-sh3jg
    @praveenakariyawasam-sh3jg15 күн бұрын

    මට ගොඩක් හීන තිබුණා මං හීන දෙකක් ඉෂ්ට කර ගත්තා, උපාධියක් ලබා ගත්තා,ගී පද රචිකාවියක් උනා.ඒත් විවාහය නෑ.❤❤❤

  • @rethnahimalifernando9305
    @rethnahimalifernando9305Ай бұрын

    Hariyataa hari thanks

  • @MusicwithNishuu
    @MusicwithNishuu2 ай бұрын

    ඇත්තටම හරි මගේ අතෙත් තියෙනවා ...කරන්නෙම අසරන අය වෙනුවෙන් උදව් කරන එක 🙏..ඒ වගේම බැනුම් අහලත්.තියෙනවා .😪

  • @silawathisilawathi6186
    @silawathisilawathi61862 ай бұрын

    මගෙ අත්්දෙකෙම තියනව ඔබ තුමා කිදේවල් හරි

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077Ай бұрын

    මගේ අතෙත් xඅකුර තියෙනවා කියපු දේවල් හරියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @ChilaChaminda-kk9if
    @ChilaChaminda-kk9if14 күн бұрын

    hariyatama hari❤

  • @DammikaKumudini-dk1965
    @DammikaKumudini-dk1965Ай бұрын

    මගෙත් අත් දේකේම කතිර සලකුන තියනව කීවදේව්ල් බොහෝ දුරට හරි මගේ මෙදවස්වල ඇති එකම හීනය හොඳ වේදිකාවක සින්දුවක් කීම අව්හින්සක බලාපොරොත්තුවක්❤

  • @koraleanu9627
    @koraleanu96272 ай бұрын

    අනිවාර්යයෙන්ම බුදුසරණයි

  • @hcjayasooriya5116
    @hcjayasooriya51162 ай бұрын

    ඇත්ත ...සියල්ල ම

  • @KaushalyaArunakumari
    @KaushalyaArunakumariАй бұрын

    තනිකර ඇත්ත.❤️

  • @SakRupasinghe
    @SakRupasinghe2 ай бұрын

    Excellenthe

  • @ruwankumara7714
    @ruwankumara7714Ай бұрын

    කරුණු නිවැරැදි වගේම තවත් බොහොමයක් එක්විය යුතුයි . වෙදකම .මන්ත්‍ර ශාස්ත්‍රය .නක්ෂත්‍ර .සටංකලා අධ්‍යාත්මික අතින් කෙළ පැමිණිය හැකියි ..එසේම පෙර භවයේ දදේවත්වයෙන් පිදුම් ලැබූ අයෙක් . මේ භවයෙ ක්‍රියා අනුව ඉදිරිය 👍

  • @nuwanirajapaksha1671
    @nuwanirajapaksha167128 күн бұрын

    Eka hari ..

  • @sepalikasenarath9718
    @sepalikasenarath9718Ай бұрын

    ඔබ හරි ගොඩක් ස්තුතියි ❤

  • @ugvg3002
    @ugvg3002Ай бұрын

    ඇත්තඅනේබුදුසරනයි

  • @rajinifonseka2075
    @rajinifonseka2075Ай бұрын

    .මගේ වම් අතෙත් හරි මැද ලස්සනට තියනවා. අනිවාර්‍යෙන්ම මේසසරෙන් ගැලවීම එකම පැතුමයි 🙏

  • @suniljayakody5861
    @suniljayakody58612 ай бұрын

    YOUR PRESENTATION ARE SO BUTEAY VERY NICE I LIKE TO YOU I HAVE A X MY HAND THANKS FOR YOU

  • @ThiliniWijerathne-zf2zh
    @ThiliniWijerathne-zf2zh2 ай бұрын

    Meka hariyatama hari❤

  • @samanthavidanage2193
    @samanthavidanage2193Ай бұрын

    siyalla sathyai thunuruwan saranai ❤❤❤

  • @chinthanilakshi3982
    @chinthanilakshi39822 ай бұрын

    ❤❤❤ thankyou very much ....

  • @user-lc6bk7se3g
    @user-lc6bk7se3gАй бұрын

    විශ්ව මාතාවට් ඇනේක වාරය්ක් ස්තූතියි ❤❤❤

Келесі