ප්‍රභලයින්ගේ අත්ල මත පිහිටන දුර්ලභ කතිර ලකුණු | හස්ත රේඛා ශාස්ත්‍රය | Hastha reka

හෙල වරුණ
hela waruna
ප්‍රභලයින්ගේ අත්ල මත පිහිටන දුර්ලභ කතිර ලකුණු | හස්ත රේඛා ශාස්ත්‍රය | Hastha reka
මෙම තොරතුරු අන්තර්ජාලයෙන් සහ තරුපති පුවත්පතෙහි ලිපි ආශ්‍රයෙන් ලබා ගත් තොරතුරු වේ.
මේ ආකාරයේ කතිර සලකුණු දෙකක් අත්ල දෙක මත පිහිටන්නේ මිනිසුන්ගෙන් 3%කට පමණක් බව සදහන් වේ.
හස්ත රේඛා ශාස්ත්‍රය පිලිබදව උනන්දුවක් දක්වන්නේ නම් අතලක් මත පිහිටන මෙවැනි කතිර, කොටු, ත්‍රිකෝණ හෝ වෙනත් විශේෂ ලකුණු පිලිබදව අධ්‍යනය කිරීම ඉතා රසවත්‍ වේ.
Copyright free videos and images from - pixabay and pixels
#hastha #reka
#හස්ත #රේකා

Пікірлер: 230

  • @user-oy9qg1ec1m
    @user-oy9qg1ec1m5 ай бұрын

    තෙරැවන් සරනයි,ඔවි,ඔබ තුමිය කියපු සලකුණ මගේ අතේ තියෙනවා, ඔවි,මගේ ජිවිතේ මහා පෙරලියක් සිදු වුනා,යුද්ධය කාලේ හමුදා සෙබලෙකු වශයෙන් සිටියදි කොටි ත්‍රස්තවාදී න්ට හසු වි නොමරි බෙිරැන මම අද හාමුදුරුවෝ කෙනෙක්,

  • @Helawaruna7

    @Helawaruna7

    5 ай бұрын

    🥺❤️

  • @-indrakheela
    @-indrakheela2 жыл бұрын

    ස්තුති!!

  • @menakadilrukshimunasinghe4818
    @menakadilrukshimunasinghe48182 жыл бұрын

    තියනවා 😊

  • @kkww4218
    @kkww42182 жыл бұрын

    මගේ අත් දෙකේම හොඳට පැහැදිලිවම පිහිටලා තියෙනවා මේ කියන විදියට

  • @mallikamali3863
    @mallikamali38632 жыл бұрын

    👌

  • @brienrajapaksha
    @brienrajapaksha7 ай бұрын

    🙏❤

  • @donasanka7564
    @donasanka75642 жыл бұрын

    මගෙත් තියනව.

  • @sudeshpriyankara9892
    @sudeshpriyankara98922 жыл бұрын

    දෙකේම තියනවා ♥️♥️

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    අනාගතය සුභ වේවා

  • @thilinisandarekha4654
    @thilinisandarekha46542 жыл бұрын

    ඒ සලකුණ නම් මගේ අත් දෙකෙත් තියනවා👍

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    අනාගතය සුභ වේවා

  • @sandaruwandissanayake5923
    @sandaruwandissanayake59239 ай бұрын

    මගෙ අතෙත් තියෙනවා ..ජනාධිපති වත් වෙයිද දන් නෑ මාත්

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne891411 ай бұрын

    Mageth thiyanawa.mama try karanne next election ekedi independent contest karanna

  • @udayakumara8439
    @udayakumara84397 күн бұрын

    පිහිටල තියෙන දේ ප්‍රතිඵල ඕනෙ නම්.ස්වභාව ධර්මයට අනුව ජීවත් වෙන්න.අත්දැකීමෙන් කියන්නෙ.උදාහරණයක් විදිහට ප්‍රාණඝාතයෙන් පව් නිසා ඒ දේ නොකර ඉන්න එපා.හැම ප්‍රාණයකටම ජීවත් වීමේ සමාන අයිතියක් තියෙන නිසා එහෙම ප්‍රාණයක් නැසීම සොබාදහමට පටහැනි නිසා ඒ දේ අවබෝධ කරගෙන ඒකෙන් වැලකෙන්න.හැමදෙයක් ගැනම ඒ විදිහට හිතන්න.හොදයි නරකයි අදුරගෙන ජීවත් වෙන්න.ලැබෙන්න තියෙන දේවල් ලැබෙයි.බලාපොරොත්තු නොවෙන විදිහට.හැමදේම හොදින් සිද්ද වෙයි😇

  • @h.l.malani.6278
    @h.l.malani.627810 ай бұрын

    ස්තුතියි .මගෙත් තියෙනවා

  • @Helawaruna7

    @Helawaruna7

    10 ай бұрын

    ස්තූතියි

  • @sanjeewanipanahetipola7572
    @sanjeewanipanahetipola757213 күн бұрын

    මගෙත් තියනව අත් දෙකේම.වාසනාව උතුරනව

  • @sandayakumari9994
    @sandayakumari99942 жыл бұрын

    මගේත්නමිතියනවා.තාමනමි..ගාමටිවලදුක්විදිනවා..😀😀

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    ඔබගේ අනාගතය සුභ වේවා

  • @tusithakumara6211
    @tusithakumara62112 жыл бұрын

    Mage ath deketh kathira lakuna thiyenawa.....

  • @from_2050
    @from_20502 жыл бұрын

    දෙකේම තියෙනවා

  • @titn_gaming9288
    @titn_gaming92882 жыл бұрын

    Mage ath dekema thiyano, eth mata ehama kiyanna tharam hodak wela nm neh ne

  • @malaniassalaracci3164
    @malaniassalaracci31642 жыл бұрын

    ඔය කියන ලකුනු දෙක මගේ අත් දෙකෙත් තියනවනෙ ඔය විදිහටම

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    බොහොම හොදයි. අනාගතය සුභ වේවා

  • @chutykumara6679

    @chutykumara6679

    2 жыл бұрын

    Ow mage ath dekama thiyanava. X Meva boru balan giyama hemotama thiyanava😀

  • @suwaniapsara3143

    @suwaniapsara3143

    2 жыл бұрын

    Mageth thiyenoo 😂😂

  • @dunindatharaka4881

    @dunindatharaka4881

    2 жыл бұрын

    Maget ath dekema tiyanvaa

  • @rabithawa8102

    @rabithawa8102

    2 жыл бұрын

    මගෙත්..X තියනවා

  • @chathunikachathunika3835
    @chathunikachathunika38352 жыл бұрын

    මගෙත් ඔහොම තියනවා ලකුණු දෙකන

  • @zerogaming3330
    @zerogaming33302 жыл бұрын

    Ado mageth thiyenawa x akuru dekak😊😍😋

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    අනාගතය සුභ වේවා

  • @prabathasanka8547
    @prabathasanka85472 жыл бұрын

    Harda rekawen sani mandalayata thirsula lakuna gena vedio akak karannako

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    ඒකෙන් කියවෙන්නේ ඒ රේඛාවේ බලට තුන් ගුණයකින් වැඩි වෙනවා කියලා

  • @innocentgirl1680
    @innocentgirl16809 ай бұрын

    මගේ අත් දේකේම කතිර් ලකුණු ගොඩාක් තියනවා.

  • @Helawaruna7

    @Helawaruna7

    8 ай бұрын

    මනස අවිවේකී කෙනෙක්

  • @dayanisamudreka1933
    @dayanisamudreka19338 ай бұрын

    මගෙ තියෙනවා

  • @sajeewanirsajeewani8165
    @sajeewanirsajeewani81652 жыл бұрын

    මාත් ඒ 3% එක්කෙනෙක්....😊

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    සතුටුයි. අනාගතය සුභ වේවා

  • @malindawijesena5750
    @malindawijesena5750 Жыл бұрын

    මගෙත් තියනවා 😊

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    💗

  • @Nilu157
    @Nilu1572 жыл бұрын

    මගෙත් අත් දෙකේම x තියෙනවා . මාත් අමරණීය වෙයිද 😉. මමනම් අහලා තියෙන්නේ තමන්ගේ ආගමට ඒ අය ගොඩක් නැබුරුයි කියල .

  • @Rastha_Kolla

    @Rastha_Kolla

    2 жыл бұрын

    ඒක නම් ඇත්තක්

  • @lakeeshanavindi7335
    @lakeeshanavindi73352 күн бұрын

    Mageth thiyenawa kathira dekak athdeke vinawath thiyeno vam athe mage

  • @hudakalava5553
    @hudakalava55532 жыл бұрын

    හැමතැනම ප්‍රබලයොනේ

  • @aroshagimhana631
    @aroshagimhana631 Жыл бұрын

    Mageth Ath dekema tiyenawa ❤

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    💗✔️

  • @user-gb7vj4pm5d
    @user-gb7vj4pm5d2 жыл бұрын

    Oya ekak wat na .namuth shirsha rekawai hardha rekawai dana rekawai pititala tiyena tena atha meda taruwak wage salakunak thiyenawa

  • @user-gb7vj4pm5d

    @user-gb7vj4pm5d

    2 жыл бұрын

    Okkoma ekata sambanda wela

  • @user-gb7vj4pm5d

    @user-gb7vj4pm5d

    2 жыл бұрын

    Please mata ai e kiyala kiyanna puluwanda

  • @ranigane9564
    @ranigane95642 жыл бұрын

    Ammo mageth thiyanawa

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    ගොඩක් හොදයි. අනාගතය සුභ වේවා

  • @srimathiehaddala6518
    @srimathiehaddala65182 жыл бұрын

    මගෙ වම් අතේ විතරක් තියෙනවා 😮

  • @amilahashi1885
    @amilahashi188516 күн бұрын

    මගෙත් තියෙනවා එත් ප්‍රබල නෑනේ

  • @dineshgamage4860
    @dineshgamage48602 жыл бұрын

    Mge athe mevidiytma thiynewa

  • @madurangadilshan8846
    @madurangadilshan88462 жыл бұрын

    කතිර අත් දෙකේම තියෙනවා හර්ද රේඛා දෙකත් අත් දෙකේ එක සමානයි

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    හරි කතිර දෙක මැදට වෙන්න තියෙන්න ඕනි

  • @madurangadilshan8846

    @madurangadilshan8846

    2 жыл бұрын

    @@Helawaruna7 කතිර තියෙනවා ඒවා තදින්ම නෑ හැබැයි

  • @lalaninilanthi1827
    @lalaninilanthi18272 жыл бұрын

    Mage atheth thiyenawa kisi wadak nam na

  • @titn_gaming9288
    @titn_gaming92882 жыл бұрын

    යකො කමෙන්ට් බැලුවාම දැක්කෙ 3%ම ලංකාවෙ උං ද කොහෙද

  • @RJ_2006

    @RJ_2006

    2 жыл бұрын

    සිරාවටම බන් 😹

  • @SrimathiMunasingheArachc-ez2qv

    @SrimathiMunasingheArachc-ez2qv

    11 ай бұрын

    අනේ මගේ අත් දෙකේම තියනවා කොමට මොකුත් ලැබිලා නැහැ නේ ඔබට ස්තුතිය ❤🌹🌷

  • @user-dz7kv3qn8p
    @user-dz7kv3qn8p4 ай бұрын

    ath dekema oy kiyana tane x akura deka deka tynawa ath dekema ai e

  • @achalasewwandi8187
    @achalasewwandi81872 жыл бұрын

    Ayyo mage ath dekema mewani salakunu 2ka 2ka thiyanawa ko mata nm kisima diyunuwak na hariyata innawath thanak na.owa nm boru ane

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති වරයාත් මුලින් වීදි දරුවෙක්.. මේ සලකුණු තියනවානම් ගහක් ගලක් යට හිටියත් හරියන වාසනාව තියනවා. උත්සාහ කරන්න. ජයවේවා

  • @srirani7374

    @srirani7374

    Жыл бұрын

    කතිරෙ තියෙනව.ඔය කියන මොනවත්ම මට නම් නැ

  • @danithdulanjana5235
    @danithdulanjana52352 жыл бұрын

    Mageth thiyenawa diyyane

  • @kanthikumara2562
    @kanthikumara25622 жыл бұрын

    mage ath dekema tiyei ne

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe29912 жыл бұрын

    mage 2 thiyenawa

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    ඉතා වාසනාවන්තයි. අනාගතය සුභ වේවා

  • @tharuyenu1235
    @tharuyenu12352 жыл бұрын

    Mage atheth tiyenawa

  • @chandracollure5855
    @chandracollure58552 жыл бұрын

    මේ ලකුණු ඔක්කොම මගේ අතේ තියෙනවා ඒත් සල්ලි තමයි නැත්තේ හැබැයි සෑහෙන ප්‍රසිද්ධියක් තියෙනවා

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    සල්ලි ගැන අදහස් වෙන්නේ නැහැ මේකෙන් ✌️

  • @maheshweerasooriya5288
    @maheshweerasooriya52882 жыл бұрын

    මගේ අතේ නෑ😥😪

  • @sb-ex6qy
    @sb-ex6qy2 жыл бұрын

    X ath dekema tiyenawa was athe x godak tiyenawa

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    පැහැදිලි ලෙස එක බැගින් තිබීම තමයි සුභ

  • @Rastha_Kolla
    @Rastha_Kolla Жыл бұрын

    මගෙ අත් දෙකේම තියෙනවා දකුණු අතේ ඔය රේඛා දෙක මැද්දෙ කතිර දෙකයි පිටින් තව කතිරෙකුයි තියෙනවා

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    කතිර එක බැගින් තියෙන්න ඕනි.. කතිර ගොඩක් තියෙන එකත් අපලයි

  • @SamsungGoo-vg5yp
    @SamsungGoo-vg5yp16 күн бұрын

    වමි අතෙ තියෙනවා

  • @nayanalakmal3300
    @nayanalakmal33002 жыл бұрын

    mageth thiyenawa

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    බොහොම හොදයි. අනාගතය සුභ වේවා

  • @nayanalakmal3300

    @nayanalakmal3300

    2 жыл бұрын

    @@Helawaruna7 thankss

  • @upekshakawshani7344
    @upekshakawshani7344 Жыл бұрын

    මගෙත් thiyanawa

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    ♥️

  • @sumudupresangika9121
    @sumudupresangika91212 жыл бұрын

    මේවා ඇත්තද, මොකද මගේ අත් දෙකෙත් තියෙනවා, එත් සතේ අතේ නෑ

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    මේකෙන් ධනය ගැන කියන්න බෑ

  • @lahiruprasanna1357
    @lahiruprasanna13572 жыл бұрын

    දකුණු හස්තයෙ මෙම කතිර සලකුණ තිබීමෙන් කුමක් කිව හැකිද?

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    දකුණු අතේ විතරක් මැද තියෙනවානම් මුදල් වියදම් වැඩි

  • @nilusamantha1293
    @nilusamantha1293 Жыл бұрын

    මගේ අත් දෙකේම මේ සලකුණ තියෙනවා

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    ❤️‍ ඔබේ අනාගතය සුභ වේවා

  • @noufnasser5568
    @noufnasser55682 жыл бұрын

    Magat atdakama tiyannw

  • @ChaRitha-uy3tl
    @ChaRitha-uy3tl6 ай бұрын

    Mage athe kathira salakunu dekayi vinawath pihitala tiyeno❤

  • @Helawaruna7

    @Helawaruna7

    6 ай бұрын

    හොඳ පිහිටීමක්

  • @sajini_alsongs
    @sajini_alsongs10 ай бұрын

    මගේ ත් අත් දෙක තියෙනවා බලමු 😊 ඉතින් මොනවා හරි වෙයි නේ

  • @Helawaruna7

    @Helawaruna7

    10 ай бұрын

    බලමු අපි ඉදිරියේදී

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse2 жыл бұрын

    මගේ දකුණු අතේ එක පේලියට x ලකුණ 3ක් පිහිටලා තියෙනවා.

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    කතිර ලකුණු කීපයක් පිහිටීම අපල සහිත බව කියනවා. නමුත් අත් දෙකේම එකම විදියට තියෙනවානම් ප්‍රතිඵල සුභ වෙනවා

  • @Rastha_Kolla

    @Rastha_Kolla

    Жыл бұрын

    මගෙත් එහෙමයි

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne891410 ай бұрын

    Mageth thiyanawa.matath rate janadipathiwennA puluwzn

  • @Helawaruna7

    @Helawaruna7

    10 ай бұрын

    ඔයාගෙ පැතුම ඉටුවේවා

  • @dinujatharushini8387
    @dinujatharushini83872 жыл бұрын

    මගෙත් තියනවා දෙකේම

  • @sasithwattearachchi892

    @sasithwattearachchi892

    2 жыл бұрын

    Ko balanna

  • @dinujatharushini8387

    @dinujatharushini8387

    2 жыл бұрын

    @@sasithwattearachchi892 photos danna beni

  • @sasithwattearachchi892

    @sasithwattearachchi892

    2 жыл бұрын

    @@dinujatharushini8387 😂

  • @aviyaa5684
    @aviyaa56842 жыл бұрын

    දෙකෙම තියනවා 3% කෙනෙක්

  • @idunilbuddhika9348
    @idunilbuddhika93482 жыл бұрын

    Mageth ath dekema x salakuna tiyenawa

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    ඉතා සුභයි. අනාගතය සුභ වේවා.

  • @apppappp5227
    @apppappp52272 жыл бұрын

    මගෙත් අත් දෙකේම තියනව...අනේ මන්ද ..වාසනාව කෙසේ වෙතත් මා තාම අව්වාහිකයි මුදල් තියනව..ඕනම දෙයකින් පසු බසින්නෙත් නැහැ බලමුකෝ

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    බලමු ඉදිරියේදී. අනාගතය සුභ වේවා

  • @manojbalasooriya-qz8qd
    @manojbalasooriya-qz8qd Жыл бұрын

    මගේ තියෙනවා අත් දෙකේම

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    එහෙනම් හරි ගුප්ත කතිරය

  • @user-bc4ti1ki6b
    @user-bc4ti1ki6b11 ай бұрын

    මගෙත් තියෙනවා මට ජොතිශ්‍ය පිහිටලා තියෙනවා

  • @Helawaruna7

    @Helawaruna7

    11 ай бұрын

    🤟

  • @--MUSICSPEAKERS--
    @--MUSICSPEAKERS--19 күн бұрын

    Durlabai kiwwata hamogema tiyene

  • @Helawaruna7

    @Helawaruna7

    10 күн бұрын

    Nehe

  • @mihiiiiiiiii4357
    @mihiiiiiiiii43572 жыл бұрын

    මගේ අත් දෙකේම තියෙනවා එක අතක X දෙකක් අනිත් අතේ තුනක් තියෙනවා 🥲

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    කතිර ලකුණු බොහෝමයක් පිහිටීම සුභයි කියලා සලකන්නේ නැහැ. ජීවිතයට අභියෝග එනවා

  • @srilankangirl8090
    @srilankangirl80902 жыл бұрын

    Ath dekema kathira pirila thiyenneh 😅ai e ✨️

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    මනසේ තියෙන අවිවේකී බව තමයි

  • @srilankangirl8090

    @srilankangirl8090

    2 жыл бұрын

    @@Helawaruna7 🤔🤔

  • @hansishansi1003
    @hansishansi1003 Жыл бұрын

    Mage ath dekama thiyenawa , Koyda hodak wela thiyenanawanam

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    ඉදිරියේදී බලමු ❤️‍

  • @S9gg
    @S9ggАй бұрын

    යකො හැමෝගෙම තියනවනේ 😂😂

  • @nishankatharangani2683
    @nishankatharangani2683Ай бұрын

    මගෙත් තියෙනව❤️

  • @Helawaruna7

    @Helawaruna7

    Ай бұрын

    ❤️❤️

  • @hasthikavibudhi1094
    @hasthikavibudhi10942 жыл бұрын

    හලෝ මගෙත් තියනවා

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    ✌️

  • @ishurangaishuranga7718
    @ishurangaishuranga7718 Жыл бұрын

    Mageth tiyeno😍😍😍

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    theruwan saranai

  • @bsp910
    @bsp910 Жыл бұрын

    මගෙත් තියෙනව

  • @malindaprasad529
    @malindaprasad5292 жыл бұрын

    Mageth ath dekema tiyenawa. Eth salli thama naththe.

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    මේ සලකුණෙන් ධනය ගැන කියවෙන්නෑ

  • @anushaudayangani6495
    @anushaudayangani64952 жыл бұрын

    Mageth tiyenawa Kathira salakuna

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    අනාගතය සුභ වේවා

  • @maheshikokila2444
    @maheshikokila24442 жыл бұрын

    Mageth oya widiyatama thiynawane

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    අනාගතය සුභ වේවා

  • @sriyanirenu9080
    @sriyanirenu9080 Жыл бұрын

    Mage ath dekema deka gane thiyanawa kiyannako

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    කතිර එක ගානෙ ඕනි තියෙන්න

  • @thamashaperera8269
    @thamashaperera82692 жыл бұрын

    Eka athk wetrk x salakuna tibboth hodid

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    එතකොටනම් සුභයි කියලා සලකන්නේ නැහැ

  • @moderngirls7301
    @moderngirls73012 жыл бұрын

    😁😁😁මගෙ තියනව සල්ලි තමා නැත්තේ

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    මේ සලකුණෙන් මිල මුදල් ගැන කියන්න බෑ

  • @sampathkarunathilaka5960
    @sampathkarunathilaka59602 жыл бұрын

    mageth ath dekema thiynwa wam athe x ek ek pattak lokui anith patta podi

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    කතිරය පැහැදිලි නම් හරි

  • @thamaraattanayake320
    @thamaraattanayake3202 жыл бұрын

    Mage athe mluwekuge hedaye tekawak thiyene.aya x akura kiwa vifihatama thiye

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    මාලුවා පිහිටන එක ඉතා සුභයි. ධනවත් වීමේ වාසනාව හිමී.

  • @thamaraattanayake320

    @thamaraattanayake320

    2 жыл бұрын

    @@Helawaruna7 eka mata hariyata denaganna vidihak thibunne.gidak sthuthi obat☺️.thawa me wage video aniwaryen danna ikmanata.budu saranai!.

  • @thamaraattanayake320

    @thamaraattanayake320

    2 жыл бұрын

    Ath dekema me maluwage salakuna thibboth mokada wenne.mage wedagilla lada thama ath dekema thiyenne.dakunu athe eka thiyenne magr athe hari medin kelin digu rekawak medagilla lagatama thiye ekath ekka ekathu wela ara maluwage salakuna dakunu athethiyenne.wam athenam wedagilla laga

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    මාලුවගේ සලකුණ අතේ කොතන තිබුණත් අනාවැකිය තමයි භව බෝව ධන සම්පත් ලැබීමේ වාසනාව ඉතා හොදින් තියනවා කියන එක. තෙරුවන් සරණයි

  • @thamaraattanayake320

    @thamaraattanayake320

    2 жыл бұрын

    @@Helawaruna7 thank you

  • @prageethperera8344
    @prageethperera83442 жыл бұрын

    මගේ අත්දෙකේ තියෙනවා

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    ✌️

  • @sriyakumari4314
    @sriyakumari43142 жыл бұрын

    මගෙ අත් දෙකේම තියෙනවා ,,,,

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    ඔබේ අනාගතය සාර්ථක වේවා ශියා

  • @chameeshanavodhi4674
    @chameeshanavodhi46742 жыл бұрын

    Mage ath dekema thiyenawa

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    බොහොම හොදයි. අනාගතය සුභ වේවා

  • @sriyanisandamali7039
    @sriyanisandamali70392 жыл бұрын

    Maga atath tinawa

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    අනාගතය සුභ වේවා

  • @lecube8420
    @lecube84202 жыл бұрын

    රේකා තිබ්බට වැඩක් නෑ වැඩත් කරන්න ඕන් 😂😂😂

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @ruwanpalitha9547
    @ruwanpalitha954710 ай бұрын

    මගෙත් අත් දේකම තයෙනවා අත ගන්න කෙනෙක් thama නැනේ

  • @Helawaruna7

    @Helawaruna7

    10 ай бұрын

    හම්බෙයි හම්බෙයි ඉක්මනින්

  • @dharshanprem2730
    @dharshanprem27302 жыл бұрын

    Oya daapu photo eka mage ath deke photocopy yak tama habai kelewenawaa kiyanne kiyagandath bariwenda

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    ඉදිරිය අනිවාර්යයෙන්ම සුභ වේවි

  • @sandayabalasuriya2454
    @sandayabalasuriya2454 Жыл бұрын

    Mage ath dekema

  • @chinthakamax6940
    @chinthakamax6940 Жыл бұрын

    ඔක මගෙ අතෙත් තියෙනවා x අකුර

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    ඔබේ අනාගතය සාර්ථක වේවා

  • @meenalakshmi3416
    @meenalakshmi34162 жыл бұрын

    Mage me vidiyatama thiyenwa

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    බොහොම හොදයි. අනාගතය සුභ වේවා

  • @meenalakshmi3416

    @meenalakshmi3416

    2 жыл бұрын

    Mage kendare balaganna bari weida

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    තවම ඉගෙනගන්නවා. නිවැරැදිව බලන්න තවම දන්නෑ

  • @meenalakshmi3416

    @meenalakshmi3416

    2 жыл бұрын

    Barida

  • @meenalakshmi3416

    @meenalakshmi3416

    2 жыл бұрын

    @@Helawaruna7 hari thak you

  • @sameeralakmal7802
    @sameeralakmal78022 жыл бұрын

    Mageth tiyenawa ath dekema

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    ඔබේ අනාගතය සාර්ථක වේවා

  • @anushafernando9195
    @anushafernando91952 жыл бұрын

    mata xx thiyanawa

  • @thush19901
    @thush19901 Жыл бұрын

    Godak ayage thiyanawa 3% Boru mageth thiyanawa ath dekema

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    ඔව් ගොඩක් ඉන්නවා.. ලංකාවේ ලක්ෂ 220 ක් ඉන්නවානේ ලක්ෂ 6-7 අතර පිරිසකට තියෙනවා මේක

  • @damithsaranga5096
    @damithsaranga50962 жыл бұрын

    Eka lagama x akuru dekak thiyna pudgalayeknan

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    තියෙන තැන අනුව x අකුරු දෙකෙන් කරුණු දෙකක් කියවෙනවා

  • @sarathjayasingha7222
    @sarathjayasingha7222 Жыл бұрын

    X තියන තැන චක්‍රයක් තියෙනවා

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    හොඳ දෙයක්.. Adyapanaya peththen subai

  • @lakmalimmwijesinghe6179
    @lakmalimmwijesinghe61792 жыл бұрын

    Ane mageth theeno

  • @Helawaruna7

    @Helawaruna7

    2 жыл бұрын

    සුභයි. ජයවේවා

  • @lakshanmaduwantha3759
    @lakshanmaduwantha3759 Жыл бұрын

    Mage ath 2 tiyenawa

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    Niyamai

  • @KelumChandimal-qq7bl
    @KelumChandimal-qq7bl Жыл бұрын

    Mage ath dekema tiyenwa

  • @Helawaruna7

    @Helawaruna7

    Жыл бұрын

    ඔබේ අනාගතය සාර්ථක වේවා

Келесі