Mora Surana Wesi Himidiriye (මොර සූරන වැසි හිමිදිරියේ) | Maya Damayanthi | නොඇසෙන ගීත | Lyrics Video

Ойын-сауық

~ | නිතර නොඇසෙන සුභාවිත ගීත | ~
මොර සූරන වැසි හිමිදිරියේ..
කිම මොර දෙන්නේ මිණිපිරියේ..
මොර සූරන වැසි හිමිදිරියේ..
කිම මොර දෙන්නේ මිණිපිරියේ..
උසුලන්නට බැරිබර දිවිකතරේ..
මවුපිය දෙදෙනා පිටව ගියේ..
🎤 ගායනය: මායා දමයන්ති
🎶 සංගීතය : සරත් ද අල්විස්
✒ පදරචනය : සුනිල් කුරුප්පු
රැකියාවෙහි නියුතු සිය දරුවන් වෙනුවෙන් ඔවුන් එනතුරු තම මුණුපුරු, මිණිපිරියන් ආදරයෙන් රැකබලාගන්නා සියලුම දෙමාපියන්ට මෙය උපහාරයක්ම වේවා…..!!!!
✌🚥Subscribe Us: / @usingkaroke
#නොඇසෙන_ගීත #mayadhamayanthi #sinhalalyrics #සිංහල_සිංදු #සුභාවිත_ගීත #sinhalasongs #withlyrics #lyrics #sinhalakaraoke #bestlyrics #lyricvideo #hearttouching #grandmotherstories #care #love #grandparents #oldhits #oldsinhalasongs #bestvocal #femaleartist

Пікірлер: 2

  • @warunabandara7144
    @warunabandara714410 ай бұрын

    සිවරන්ජනී රාගය

  • @usingkaroke
    @usingkaroke8 ай бұрын

    💪💪💪

Келесі