✔ටින්කිරි වලට ජෙලි දැම්මොත් මොකද වෙන්නේ😱|mix jelly with condensed milk and be amazed by the result|

#MRKITCHEN#Condensedmilk#jelly#
පොඩි බඩගින්නට කටට සැරට සුපිරි කෑමක්👇👇
• ✔හවසට එන පොඩි බඩගින්නට...
අමුද්‍රව්‍ය 3න් රසම රස චොක්ලට් පුඩින් එකක්👇👇
• අමුද්‍රව්‍ය 3න් රසම රස...

Пікірлер: 668

  • @MRkitchenlk
    @MRkitchenlk3 жыл бұрын

    කිරි පිටි මේස හැඳි 5න් විනාඩි 5න් ටින්කිරි හදමු👇👇 kzread.info/dash/bejne/hamEvNaecpDPebQ.html

  • @habandmujkitchen6204

    @habandmujkitchen6204

    3 жыл бұрын

    kzread.info/dash/bejne/p32fksWvlL3VfJc.html

  • @hasithanuwan6641

    @hasithanuwan6641

    3 жыл бұрын

  • @gimhanisaradasamarasinghe6995

    @gimhanisaradasamarasinghe6995

    3 жыл бұрын

    Blend karan nethiwa beater eken beat karanna berida?

  • @pusphakanthi2661

    @pusphakanthi2661

    3 жыл бұрын

    තැනක් you

  • @chethanalakmali9471

    @chethanalakmali9471

    3 жыл бұрын

    Thanks akki

  • @chanushacharls5190
    @chanushacharls51903 жыл бұрын

    ඔයා කොහෙද හිටියේ මෙච්චර කාලයක් ඔයාව අපිට ගොඩක් ගොඩක් වටිනවා ඔයා කෑම හදන විදිය කතා කරන ලස්සන කුස්සියට ගිය නැති කෙනාටත් යන්න හිතෙනවා ඉදිරියටම යමු නේද අක්කේ ජේසු පිහිටයි ☺️☺️☺️☺️

  • @junyavssagawa8305
    @junyavssagawa83053 жыл бұрын

    Ape ammage පුරසාරං අහන් ඉන්න බැරි අය කෝ බලන්න😜🤭

  • @hashmiajani6616
    @hashmiajani66163 жыл бұрын

    Never thought jelly can mix to milkmaid. It must be soooooo sweet. Wish you all the best MR Kitchen ♥️ and Thank You for the new Recipe. 👍🏻

  • @dinaragamlath2812
    @dinaragamlath28123 жыл бұрын

    I also make a pudding, similar to this pudding , but add two beated yougharts and pine apple essence as well. That is also very tasty

  • @roshannishshanka6249
    @roshannishshanka62493 жыл бұрын

    ඔයාගෙ කෑම හරිම ලේසියි,හරිම රසයි

  • @mdfoodchallenge8524
    @mdfoodchallenge85243 жыл бұрын

    Thanks lese vedehata hamadema keyala denawata❤️👍🙏oyage niya alepanayath harima lassanai💅

  • @nsdh1988
    @nsdh19882 жыл бұрын

    ඔයා හදන කෑම හැම එකම වගේ කන්න පුළුවන් ඔයාගෙ video හරි සරලයි දිගටම මේ විදියට video දාන්න 😍😍

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka30973 жыл бұрын

    ඔයා ගේ vedio හරිම simple ...පුරසාරම් කියවන්නේ නෑ....ඒත් ,සමහර කෑම හදන vedio වල , එයාගෙ පාරට්ටුව අහන්න ම කාලෙ යනවා...😇😇😇

  • @Charming-girl94

    @Charming-girl94

    3 жыл бұрын

    අම්මේ ඔව්...ඒක නම් මටත් එපා වෙලා තියෙන්නෙ...ප්‍රධාන චැනල් 2ක් තමා 😂😂

  • @junyavssagawa8305

    @junyavssagawa8305

    3 жыл бұрын

    මම කියන්නද එක chanel eka 🍂 අපේ අම්මා🤣🤣

  • @GG-creations123

    @GG-creations123

    3 жыл бұрын

    Ape amma rasa balana welawai 🤣🤣🤣🤣

  • @kaviya_ftt3266

    @kaviya_ftt3266

    3 жыл бұрын

    @@Charming-girl94 kzread.info/dash/bejne/g5iimadvZ9vKl9Y.html කමක් නෑනෙ ඉතිං...

  • @kaviya_ftt3266

    @kaviya_ftt3266

    3 жыл бұрын

    @@junyavssagawa8305 kzread.info/dash/bejne/g5iimadvZ9vKl9Y.html කමක් නෑනෙ ඉතිං...

  • @vishakakumari454
    @vishakakumari4543 жыл бұрын

    Aniwarayen hadala balanawa.thenks......

  • @SLCryptoFamily01
    @SLCryptoFamily013 жыл бұрын

    නියමයි අක්කේ ඔයාගේ කෑම නම් Thank you

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani58763 жыл бұрын

    ඔයා කියලා දෙන්නේ හරිම ලේසියේන් හදන්න පුලුවන් කෑම ගොඩාක් ස්තුති.🙏🙏🙏

  • @chanmithranasinghe3166

    @chanmithranasinghe3166

    3 жыл бұрын

    😘🤣😘😘

  • @piyumijayasooriya
    @piyumijayasooriya3 жыл бұрын

    මමත් නිතරම හදන recipe එකක්..හරිම රසයි..හරිම ලේසියි ..

  • @indranipathirana1197
    @indranipathirana1197 Жыл бұрын

    Simple desat kiyala denawata thank you duwa

  • @achinthadissanayake1604
    @achinthadissanayake16043 жыл бұрын

    මරු අක්කි. තව මේ වගේ අතුරුපස වර්ග කියලා දෙන්න...

  • @tharushihemamali3194
    @tharushihemamali31943 жыл бұрын

    Eththatama lassanaii....harima lesi hadaganna...thanks

  • @bmdasa9189
    @bmdasa91893 жыл бұрын

    Thanks nangiya

  • @dineshanilmini6622
    @dineshanilmini66222 жыл бұрын

    Aluth aluth kramawalata rasa kema hemadama akki kiyala denawa. ❤❤❤

  • @koekloeren1707
    @koekloeren17073 жыл бұрын

    ෂහ් නියමයි Thanks 💕💕💕

  • @ushanigunaratne1349
    @ushanigunaratne13493 жыл бұрын

    Mama ada dawalta kanna heduwa mee recipe eka.harima rasai ..bohooma ස්තූතියි puthe ...

  • @kumuduniwanniarchchi5287
    @kumuduniwanniarchchi52872 жыл бұрын

    මම හැදුවා මේ dessert එක...ඒ විදියටම ආවා.....im soooo happy.....👍✨️ really nice....and delicious 😍😋 ගෙදර හැමෝම godak ආසාවෙන් kawa.....Thank you for your perfect recipe vedio...and all the very best for your future....!!!!

  • @amalijayasekara3913
    @amalijayasekara39133 жыл бұрын

    I made , it was marvelous 🌸💫thank you 🌹

  • @pushpikathilakarathna5953
    @pushpikathilakarathna59533 жыл бұрын

    It is so easy to make.Thank you very much.

  • @nilupadesilva2019
    @nilupadesilva20193 жыл бұрын

    මම ඔයාගේ recipes ඔක්කොම බලනවා. ඒත් එවා හදන්න මගේ දුවලා දෙන්නටම යවනවා. එයාලා තමා හදන්නේ. ඔයාගේ මේ‍ හරිම පහසු ඉක්මන් recipe එක කාර්යබහුල එයාලා දෙන්නටමත් තව බොහෝ දෙනාටත් හරිම ප්‍රයෝජනවත් වේ‍වි. ස්තුතියි ගොඩක්.

  • @luckminibandara2823
    @luckminibandara28232 жыл бұрын

    Apeth haduwa harema rasae.thank you so much.❤️❤️❤️

  • @saduvlogs4750
    @saduvlogs47503 жыл бұрын

    ඔයා හැමදාම කියලා දෙන්නේ රසවත් ගොඩාක් ලේසි රේසිපි. හැමදාම අක්කී ඔයා දාන විඩියෝ අමතක නොකර බලනවා පුලුවන් වේලාවට අනිවාර්යයෙන් ට්‍ර්යි කරලා හදලා බලනවා තැන්ක්ස් අක්කී අපිට හැමදාම අලුත් දෙයක් දෙනවට 1M මිලියන් ඉක්මනට ගහමු නේද 😊😍❤️

  • @kaviya_ftt3266

    @kaviya_ftt3266

    3 жыл бұрын

    පවු...

  • @shayamaliperera2647

    @shayamaliperera2647

    3 жыл бұрын

    ස්තූතියි ඔබට 🙏🙏🙏

  • @user-dw2tx3dw7w
    @user-dw2tx3dw7w2 жыл бұрын

    නියමයි🙌🙌🙌පොඩි කාලෙ ඉදම්ම ආස කෑමක්😍

  • @anuradhakalum2720
    @anuradhakalum27203 жыл бұрын

    මේක කොච්චර ලේසිද ? අද නම් බෑනෙ . හෙට හදනවා අනිවාර්යයෙන්ම . Tankuuu ඔයාට 😍

  • @chante.1278
    @chante.12782 жыл бұрын

    හරිම වැදගත් ඉතාම ලේසියි ..ඔයා පිලිවෙලට කියල දුන්න ඉස්තූතියි

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm3 жыл бұрын

    Thank you oya hadana kama harima lasiyen hadanna puluwan widiyata kiyala denne. oyata godak sthuthi ❤️❤️❤️❤️❤️

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe10253 жыл бұрын

    අපි ගෙදර බත් වලින් වැලිතලප හැදුවා හරිම රසයි බත් වලින් හදපු ඒවද කියලා හිතන්න වත් බෑ ❤️‍ ගොඩාක් ස්තුතියි ඔයාට රස රස කෑම හදන්න කියලා දෙනවට ❤️‍

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana89513 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට. මන් මේක හදනවා. 🙏🙏🌹🌹😍😍

  • @anu2570
    @anu25703 жыл бұрын

    ඔයාගේ vedio හරිම simple බලන්නත් ආසයි ඔයාගේ කට හඩත් හරිම මිනිරියි ගොඩාක් ස්‍තූතියි අක්කේ try කරලා බලන්නම්කෝ

  • @indranividanaralalage8471
    @indranividanaralalage84713 жыл бұрын

    wooow hadala balannam.thanks💪💪

  • @anuhasdham966
    @anuhasdham9663 жыл бұрын

    මම හැදුවා හරිම රසයි.ස්තුතියි ඔයාට

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12613 жыл бұрын

    ගොඩක් රසවත් ස්තුති ❤

  • @ashokabalasooriya5585
    @ashokabalasooriya55852 жыл бұрын

    We made this.. superb.👌👌👌 . Thank you...

  • @marianpeiris6293
    @marianpeiris62932 жыл бұрын

    Its very simple nice receipe.thank you.

  • @shamalisakethika8053
    @shamalisakethika80533 ай бұрын

    ඇත්තමයි මම ඔයාගෙ ගොඩක් කෑම වර්ග හදලා තියෙනවා හරිම සරල විදිහට විස්තර කරන එකට මම මාරම ආසයි. Thank you MR kitchen

  • @samiramadushanka5623
    @samiramadushanka56232 жыл бұрын

    Man haduva mara rahai budu sarani thank you

  • @jesminjauffer6553
    @jesminjauffer65533 жыл бұрын

    Thank you.

  • @nvaindrani6643
    @nvaindrani66432 жыл бұрын

    ස්තුතියි mr.kichen

  • @savindyaperera8855
    @savindyaperera88552 жыл бұрын

    මාත් හදල බැලුවා හොදටම ආවා බොහොම ස්තූතියි අපිට මේ වගේ ලේසි රෙසිපි අරන් එනවට 🤗❤️❤️

  • @isuriniprabodha9598
    @isuriniprabodha95983 жыл бұрын

    I made this.very delicious and super easy.thanks akki..

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi12072 жыл бұрын

    Math hwtama hadanawa rhanks

  • @slganeshvideo6779
    @slganeshvideo67792 жыл бұрын

    මාත් හැදුවා .හරිම රසයි. thanks oyata.

  • @lahiruchathuranga2357
    @lahiruchathuranga23573 жыл бұрын

    Oyage resipi niyamai akke

  • @inokapriyadarshani8660
    @inokapriyadarshani86603 жыл бұрын

    Thanks youu.. super 👍👍👍

  • @prasadanichamila9638
    @prasadanichamila96383 жыл бұрын

    Simple sweet recipe.thanks.

  • @akcrew3992
    @akcrew39922 жыл бұрын

    Your cooking items are so good I like very much sister, keep it up 👍👏👏👏

  • @m.d.p.4526
    @m.d.p.45263 жыл бұрын

    ඔයාගෙ රෙසිපි මරු .මං අද කිරිඅලුවා හැදුවා .හරි රසයි.ගොඩාක් ආදරෙයි

  • @dilshijayalath482
    @dilshijayalath4822 жыл бұрын

    Wow so easy 😍 thanks and keep up the good work !

  • @you-cz1uj
    @you-cz1uj3 жыл бұрын

    සුපිරි වැඩක් ,ජයවේවා 👍

  • @kemindithasara4396
    @kemindithasara43962 жыл бұрын

    Aka harima rasai apith haduva

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala18853 жыл бұрын

    Thank you. .,

  • @-NimeshaKulathunga
    @-NimeshaKulathunga3 жыл бұрын

    Video okkom mru....a wgem bln hduw kma okkom rsata hriytm aw...lesi wdyt kyl denne tnq

  • @Mrssl-lm8zz
    @Mrssl-lm8zz3 жыл бұрын

    Niyami akkiya 👍 ❤️

  • @chamalisamarawickrama2483
    @chamalisamarawickrama24833 жыл бұрын

    Harima rasai akke.ada mama haduwa.godak rasai.thank you

  • @hemanthaabeysiri941
    @hemanthaabeysiri9413 жыл бұрын

    Oya hamadama lesima recipe genawa thank you akki

  • @dilanigeethika40gmailcom
    @dilanigeethika40gmailcom3 жыл бұрын

    Thank you ❤️

  • @liodanx3642
    @liodanx36423 жыл бұрын

    මේක අපි හැදුව හරිම රසයි good luck

  • @sagaracooll4967
    @sagaracooll49673 жыл бұрын

    Tanks akka super

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya58973 жыл бұрын

    Wauuuu thanks diyar 😋😷🇱🇰

  • @rushijayasinghe2380
    @rushijayasinghe23803 жыл бұрын

    So easy.. so beautiful.. so yummy

  • @ashinichamathka8099
    @ashinichamathka80992 жыл бұрын

    Akke apith hadala baluwa.harima rasai.me wage recipes denawata oyata godak thanks 😍😋

  • @isuruudawatta1106
    @isuruudawatta11063 жыл бұрын

    අපිත් හැදුවා හරිම රසයි 👍😍

  • @shaggyaofficial4163
    @shaggyaofficial41633 жыл бұрын

    එක හරිම රසවත් තවත් මේ වගෙ අලුත් අලුත් දෙවල් ඉදිරිපත් කරන්න ලැබේවා 🤍

  • @chamalisamarawickrama2483
    @chamalisamarawickrama24832 жыл бұрын

    Qwa wagema harima rasai akke.kalin haduwa Hetath hadanna oni nisa aya poddak bala gaththa ada.mage aiyala danna heta ape gedara enawa.wenas rasak nisa meka pudding eka hadanna hithusna.thank you akki oyata❤❤❤

  • @kanchanalakshani368
    @kanchanalakshani3683 жыл бұрын

    අනේ මන්දා ඔයා කියලා දෙන කෑම නං අක්කේ.... දැක්කම ඇති හදලා කන්නම හිතෙනවා ❤️❤️😘😘

  • @ravindishirangika8576
    @ravindishirangika85763 жыл бұрын

    Thank you 🙏🏻

  • @shanikanimanthi4758
    @shanikanimanthi47582 жыл бұрын

    ගෙදර ටින් කිරි එහෙකුයි ජෙලි එහෙකුයි තිබ්බා මොනාද හදන්න පුළුවන් කියල බල බල ඉද්දී මේ වීඩියෝ එක දැක්කේ දැන් හදල ෆ්‍රිජ් එකට දැම්මා රස පාටයි 😋❤

  • @hansaniperera9667
    @hansaniperera96673 жыл бұрын

    Thank u dr.

  • @piyasiliperera6836
    @piyasiliperera68363 жыл бұрын

    හරිමරසයිහ්හ්ස්තුතියිදැනුවන්කරට❤❤

  • @nadeeradilki3885

    @nadeeradilki3885

    2 жыл бұрын

    88888888888888888888888888888888888888888888888888888888

  • @nilminianthony9549
    @nilminianthony95493 жыл бұрын

    Shaa niyamai ni. Yammmyyy

  • @wasanawasana8425
    @wasanawasana84253 жыл бұрын

    Thank you..

  • @BtS_ArMy_Girl2008
    @BtS_ArMy_Girl20082 ай бұрын

    Your food recipes are super easy and so yummy 😋😍

  • @NINARAtravel
    @NINARAtravel3 жыл бұрын

    Nice and easy. thanks

  • @evelynfernando3660
    @evelynfernando36603 жыл бұрын

    Thank You 👍

  • @ashanilochana6108
    @ashanilochana61082 жыл бұрын

    niyamai akke

  • @sandhyashiwanthi4511
    @sandhyashiwanthi45113 жыл бұрын

    මෙහෙම ලේසියෙන් කෑම,බීම හදන්න කියලා දෙද්දි ගොඩාක් ආසයි.ගොඩාක් ස්තූතියි

  • @madushikams6160

    @madushikams6160

    2 ай бұрын

    ❤😂🎉😢😊

  • @irushadesilva8185
    @irushadesilva81853 жыл бұрын

    Eka nam godak rasa athi.😋😋

  • @angelvinojcosta7863
    @angelvinojcosta78632 жыл бұрын

    Super.can i knw where you biy buy that pan?is it non stick

  • @kumarilekha3345
    @kumarilekha33453 жыл бұрын

    ගොඩාක් හොඳට කියලා දෙනවා .esthuthi.ඔයාට

  • @suhanmalsha2884
    @suhanmalsha28843 жыл бұрын

    Okata. Thawa. Kaju. Mada. Mudrampalam .viyali palathuth hodayi. God luck

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79382 жыл бұрын

    Niyamai rasai stutiy oyata

  • @padminimuthunayake1211
    @padminimuthunayake12113 жыл бұрын

    Eta pahasuwen hadana haki kama gana kiya dunnata rombo thanks....

  • @dandtpringani5304
    @dandtpringani53042 жыл бұрын

    Apith haduwa. Harima rasaiii😋😋😋

  • @nadeekadilrukshi7130
    @nadeekadilrukshi71302 жыл бұрын

    රස කෑමක්. Thank

  • @nirochathu2183
    @nirochathu21832 жыл бұрын

    Oyge vedio niyamay akki.maha loku dewal oni ne..sarala widiyta kiyadenwa💖💖💖💖

  • @dilmini732
    @dilmini7323 жыл бұрын

    Niyamai akke.hari lesiy

  • @damayanthiekanayake968
    @damayanthiekanayake9683 жыл бұрын

    Thank you Nangi 😀😀

  • @ruviniattanayaka4537
    @ruviniattanayaka45372 жыл бұрын

    @M.R.Kitchen Ada haduwa meka harima rasata aawa, Mage babath asawen kaawa, Thank you... and All the very best ❤️👍

  • @Emmaandmama87
    @Emmaandmama873 жыл бұрын

    Godak rasa deserts ekak. Thanks

  • @madushasilva7286
    @madushasilva72862 жыл бұрын

    Thanks akki ❤️ Man haduwa rasata awa ..keep going..👍ciao 🤗

  • @niroshadamayanthi0056
    @niroshadamayanthi00563 жыл бұрын

    මාරම රසයි ලු ... හදන්නම හිතෙනවා ඉතිං

  • @madhurangidinushika4457
    @madhurangidinushika44572 жыл бұрын

    Ane eka nm marama rasai gedra hemoma asawen kewa.hadannath lesi...

  • @thushariwijerathne4034
    @thushariwijerathne40343 жыл бұрын

    දැක්කහමත් ආස හිතෙනවා😋😋

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe91362 жыл бұрын

    Tasty easy dessert. Thanks MR kitchen

  • @dilanidethabrew8534
    @dilanidethabrew85342 жыл бұрын

    I made this😊 Super tastyyy

  • @madurikahettiarachchi3088
    @madurikahettiarachchi30883 жыл бұрын

    Thank you

Келесі