Miniseku Pita Negi - Sunil Edirisinghe

Музыка

#suniledirisinghe
Official Facebook - profile.php?...
Official KZread Channel - / suniledirisingheofficial

Пікірлер: 93

  • @SarangaPradeep-kx6ub
    @SarangaPradeep-kx6ub11 күн бұрын

    මේවා මම කී පාරක් කියුවද කියලා වත් මතක නැහැ. Classic king. කවදාවත් මැරෙන්නේ නැති සින්දු 🌹👍❤️🙏

  • @gamingthaksalawa6877
    @gamingthaksalawa68772 жыл бұрын

    2004 කොල්ලො කෙල්ලො කෝ බලන්න ❤️

  • @leoministudio7479
    @leoministudio7479 Жыл бұрын

    මානසික වෛද්‍යවරු මොකටද බන් මෙන්න මෙහෙ වරෙන් සුනිල් සර්ගෙ සින්දුවක් අහන්න ❤️😌 දුක තියෙන්නෙ අපේ වයසෙ බහුතරයකට මේවගෙ අගයක් නෑනෙ 🙂 උන් නැගල ඉන්නෙ ඩියෝ උඩ 😁

  • @sagarasamanthakumrara7027

    @sagarasamanthakumrara7027

    Жыл бұрын

    Aniwarayen

  • @pathumjayasuriya5902

    @pathumjayasuriya5902

    3 ай бұрын

    sindu ahuwa kyla depression hoda wenne na

  • @chathurangadananjaya
    @chathurangadananjaya8 ай бұрын

    සමාජයට ආදර්ශයක් දුන් ගීත මේවා සදා අමරණීයයි ❤️✨️

  • @ow_aththa
    @ow_aththa3 ай бұрын

    2007 එවුන් කෝ ❤

  • @Rehanyoshitha134
    @Rehanyoshitha134 Жыл бұрын

    මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බර ගේ වහලෙට බරකී පාන්දරින් පැරදුනු ඒ මිනිහා හැන්දාවෙත් අසු පිටට නගී / / හෙට මම ගෙදරට සුර සැප දෙනවා අද රෑ ළුනුමිරිසෙන් ගතවෙනවා කාසි මල්ල සතෙකුගෙ පිට යනවා දූ දරුවන් පැදුරේ නිදියනවා මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බර ගේ වහලෙට බරකී පාන්දරින් පැරදුනු ඒ මිනිහා හැන්දාවෙත් අසු පිටට නගී ඉරනම් විසදුම සතෙකුට දෙනවා තිරිසෙනෙකුට මිනිසෙකු පරදිනවා දරුවන් බිරිදත් ගිනි උහුලනවා හේනෙන් නුබ තව ගෙවල් හදනවා මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බර ගේ වහලෙට බරකී පාන්දරින් පැරදුනු ඒ මිනිහා හැන්දාවෙත් අසු පිටට නගී //

  • @dmwijayrathna4962

    @dmwijayrathna4962

    Жыл бұрын

    20.ta dinala tiyanawa

  • @sasinduprishan9722
    @sasinduprishan972216 күн бұрын

    Premakeerthi De Alwis ❤️

  • @pradeepthajayawardana7332
    @pradeepthajayawardana73323 жыл бұрын

    නොමියෙන හඩක් .....හදවතේ රැව් දෙන හඩක්....

  • @chandiwimalaweera7816
    @chandiwimalaweera78163 жыл бұрын

    No words for you master....My favourite singer....

  • @MediaLifeSL
    @MediaLifeSL3 ай бұрын

    මෙවැනි වටිනා තනු ලොවට ලබා දී නිහඩවම මිනිස් ලොවෙන් සමුගත් උතුම් මිනිසා එච්.එම්.ජයවර්ධන ❤❤❤❤🙏🙏🙏🙏

  • @supun125
    @supun1252 ай бұрын

    කීපාරක් ඇහුවද කියලා නම් මතක නෑ ...පුදුම පද ගැලපීමක් සන්ගීතයක් වගේම ඊට නොදෙවෙනි විශිෂ්ට ගායනයක් ..❤❤❤👏👏👏👏

  • @appuhamisir7418
    @appuhamisir74184 жыл бұрын

    හදවතේ පැලපදියන් උන ගීත...

  • @roshjayathilakeanu
    @roshjayathilakeanu2 жыл бұрын

    පදරචකයා,තනු නිර්මාපකයා ගැනත් discription වල දැම්මා නම් අගනේය... ප්‍රේම කීර්ති හා HM ජයවර්ධනයන්...❤❤

  • @bntoursing
    @bntoursing3 жыл бұрын

    මගේ හදවතේ ගායකයානන් ඔබයි.🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @gimhanpraveensha4807
    @gimhanpraveensha48072 жыл бұрын

    ඉතාම විශිඨයි💓💓💓

  • @MRNavindu7
    @MRNavindu72 жыл бұрын

    Great Luck for our country becouse this artists are most needed for our country Thanks Sunil edirisingha sir

  • @TravelWithSam
    @TravelWithSam2 жыл бұрын

    හැදෙනවනම් මෙන්න සිංදු....!!!!

  • @Julian_1990

    @Julian_1990

    2 жыл бұрын

    සම්පූර්ණ ඇත්ත

  • @kumara-8477
    @kumara-84772 жыл бұрын

    මේ ගීත අර්ථවත් වුණා ට අලුත් පරපුරට වටිනා කමක් නෑ වගේ.

  • @pasiththisaru4693

    @pasiththisaru4693

    Жыл бұрын

    Apith ahanawa hariya 😌👍

  • @kddh6954
    @kddh69542 жыл бұрын

    බලන්න ඒ සංගීත කණ්ඩායමේ සංයමය....

  • @prasadmadusanka9679
    @prasadmadusanka9679 Жыл бұрын

    ඒවගේ අමුතුම රසයක් තියෙනවා ❤️🤘

  • @dilaroocreation4229
    @dilaroocreation42293 жыл бұрын

    Lyrics : Premakeerthi De Alwis ♥️

  • @irazGaming
    @irazGaming2 ай бұрын

    ඇත්තටම මම මේ කියන දේ ජිවිතේ විදපු කෙනෙක්.මට මේ දේ නවත්වාගැනීමට නොහැකිව ලෝකයකට නය වෙලා හැම තැනටම නය උනා.. කීයක් හරි අතට ආපු ගමන් අස්සයො අල්ලන්ඩ ගියේ.. දිනුවම සතුටුවෙනවා.. ආයේ වැඩි කරගන්න ඔට්ටු අල්ලනවා... දිනුවට වඩා පරදිනවා නය වෙනවා ආපහු යන එන මන් නැතුව උකස් කරනවා ආපහු ඔට්ටු අල්ලනවා හැමදෙයක්ම නැතිවෙනවා.. මගේ යාලුවනේ කවදාවත් ඔට්ටු අල්ලන්න එපා බුකි අස්සයොන්ට.... විනාසයක් 😢

  • @bestvideos2504
    @bestvideos25043 ай бұрын

    අර්ථය ❤️🎼

  • @user-ge4qh7ee7t
    @user-ge4qh7ee7tАй бұрын

  • @Mrs.cherryy
    @Mrs.cherryyАй бұрын

    Meke mn asama thitisanekut minisrku paradinawa👌👌👌👌🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️💌💟🙏

  • @creedlkofficial
    @creedlkofficial Жыл бұрын

    අනර්ඝ ගීත 🎶 ❤️ 🇱🇰

  • @MemeDiscovery.

    @MemeDiscovery.

    2 ай бұрын

    Hey ❤

  • @RISHAN575
    @RISHAN5752 жыл бұрын

    Harima arthaanwithai.nuduk nerogi suwaya lebewaa!!

  • @tharangatv1986
    @tharangatv19865 ай бұрын

    සමාජයට ආදර්ශයක් දුන් ගීතයක්❤

  • @inokajayasinghe7936
    @inokajayasinghe79363 жыл бұрын

    Real truth of A life

  • @Ravishgaming110
    @Ravishgaming1102 жыл бұрын

    mee sindunm pissuwak niyami

  • @jayantharathnamalala466
    @jayantharathnamalala4668 ай бұрын

    සියළු සත්වයෝ සුවපත්වෙත්වා

  • @SKeminda
    @SKeminda3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @rasikanilanthi3266
    @rasikanilanthi32662 жыл бұрын

    My favorite songs and sigar

  • @071Rishi
    @071Rishi Жыл бұрын

    Prema keerthi de Alwis, we miss u sir 😭😭😭😭😭😭

  • @mariofelsianes7360
    @mariofelsianes73603 жыл бұрын

    ❤🙏❤

  • @tharakadhananjaya1767
    @tharakadhananjaya17672 жыл бұрын

    ❤❤❤

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Жыл бұрын

    ගායක.තුමනි..ප්‍රනාමය.අ.ෙප්.ර.ෙට්.බුරැවන්ට.ෙමිවා.ෙත්.ෙරන්නැහැ

  • @hansi9633
    @hansi96334 жыл бұрын

    Harima lassana githa mewa

  • @olitharathnayaka588
    @olitharathnayaka5882 жыл бұрын

    හීනෙන් උඹ තව ගෙවල් හදනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokajayasinghe7936
    @inokajayasinghe79363 жыл бұрын

    🙏🌹

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara90593 жыл бұрын

    💖💖💖🙏

  • @user-mf6xt1ii7c
    @user-mf6xt1ii7c2 ай бұрын

    ❤❤❤❤❤❤

  • @theekshanaasanga1029
    @theekshanaasanga1029 Жыл бұрын

    Sitanna..yamak...satya..katawak. Wagae..meaka..weanawa..suduwata..giyama....fm..nalika..walin..nitara..me..geeta...asnna..salaswanna..........metumata..pin..at...wewa....mamat..galawuna..me..sinduwen...ada.thanaka..innawa...suduwata..yana...aya..innawanam...karuna..karala..nawatwanna

  • @KumarageMallika-zv4bl
    @KumarageMallika-zv4bl8 ай бұрын

    Thanks 🙏🙏🙏👏

  • @chamaramadu3278
    @chamaramadu327811 ай бұрын

    Resh damana kattiyata Hoda song 🎵 ekak Kiya maa sithami.

  • @GPAcademy9133
    @GPAcademy91334 ай бұрын

    ❤❤❤❤

  • @nela_tech
    @nela_tech3 ай бұрын

    ×1.25 speed❤

  • @homefamily-es3mq
    @homefamily-es3mq Жыл бұрын

    On sounds full 2024🎉❤️

  • @vinodsanka1011
    @vinodsanka1011 Жыл бұрын

    🎶🎶🎶🎼🎵🎤🎧❤

  • @chamindasamaranayaka2716
    @chamindasamaranayaka27163 жыл бұрын

    Mewan sumihiri handak.

  • @chamilachathuranga5644
    @chamilachathuranga56442 жыл бұрын

    Math soodu ghanda ghin winasha wuna mey sinduwa attha

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e7 ай бұрын

    Good luck

  • @dilhaniwijethunga5478
    @dilhaniwijethunga54783 жыл бұрын

    Dushyantha

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara44442 жыл бұрын

    Asama sinduwak

  • @slbros5504
    @slbros55042 жыл бұрын

    2022 wala balana aya kauda

  • @risithaudayantha7280
    @risithaudayantha72802 жыл бұрын

    Kiynna wachana madi ❤️❤️

  • @pushpamalnayanatharu6178
    @pushpamalnayanatharu61782 жыл бұрын

    හදවත

  • @actiontv8835
    @actiontv8835 Жыл бұрын

    🌹🌹🌹

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-58055 ай бұрын

    🇱🇰🎧🇱🇰

  • @yasinthakuruppu4066
    @yasinthakuruppu40662 жыл бұрын

    මෙ අපෙ සැබෑ කතාව

  • @chamarinilushikadezoysa6511

    @chamarinilushikadezoysa6511

    Жыл бұрын

    Mona song eka gaththath mona drama eka gaththath mona move eka gaththath me wishwayama focuse welane ape kathawat

  • @supunweerasingha4940
    @supunweerasingha4940 Жыл бұрын

    ❤🙂

  • @chandiweerakoon3
    @chandiweerakoon33 жыл бұрын

    🎶🎶🎶💜️💜️💜️💜️🎶🎶🎶🎶

  • @nimalpmnthannakoon1125
    @nimalpmnthannakoon11252 жыл бұрын

    Sitha sathuta.

  • @user-bl8gu3zv6h
    @user-bl8gu3zv6h Жыл бұрын

    ,❤️❤️❤️❤️

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 Жыл бұрын

    Nikamata yathartha paskirima

  • @inokajayasinghe7936
    @inokajayasinghe79363 жыл бұрын

    😥

  • @janithnirmal5976
    @janithnirmal59762 жыл бұрын

    Aluth sindu monawada halo

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka26473 жыл бұрын

    Good

  • @user-dd3mj7rv4d
    @user-dd3mj7rv4d4 ай бұрын

    Nice song 🎵 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @travelwithme...7389
    @travelwithme...73894 ай бұрын

    මේකේ කියලා තියෙන්නේ සහතික ඇත්ත. මමනම් කියන්නෙ දන්න එකෙක් ආසවටවත් යන්න එපා.. ✋✋✋ ආසවට යනවා.. දවසක් දිනුවම තව තන්හාව වැඩි වෙනවා අන්තිමට තමන්ගේ තියෙන හැම රුපියලක්ම ඉවර වෙනකම දන්නේ නැ.. හිතෙන්නේම අද දිනන්න පුළුවන් වෙයි කියලාමයි. මමත් ගියා හොද එකෙනම් කෙලවාගෙන ඉන්නෙ. ඒත් අදටත් අතට කීයක් හරි ආපි ගමන් යන්න හිතෙනවා🙂✋ කවදාවත් දින්නන බැ😢

  • @SandamaliWeligama-qy5jv
    @SandamaliWeligama-qy5jv9 ай бұрын

    ඔබතුමාගෙ ගායන මියැසි නැතිද ලඟකදි මහත්මා?

  • @kasunpradeep6427
    @kasunpradeep6427Ай бұрын

    1xbet mathak una

  • @nimeshchathuranga7717
    @nimeshchathuranga77172 жыл бұрын

    මේ ගීතයේ තේරුම දන්න කෙනෙක් කියන්නකෝ

  • @bingunisihansa1207

    @bingunisihansa1207

    2 жыл бұрын

    අශ්ව රේස්වලට ඔට්ටු දමන කෙනෙක් පිළිබඳව

  • @slpro6312

    @slpro6312

    Жыл бұрын

    අශ්ව රේස් ඔට්ටු දාන එක ගැන කියන්නෙ

  • @jeewaka59

    @jeewaka59

    3 ай бұрын

    මේ ගීතයක් මාලනී බුලත්සිංහල මැතිනියගේ "මල් පොතේ අකුර බෑ කී මිනිහා" යන ගීත දෙකම මුදල් ඔට්ටු වලට අශ්වයන් දුවවන සූදුව ට ඇබ්බැහි වූවන් ගැන කියන්නේ. සෑම නගරයකම sport center නමින් අශ්වයෙක් සහ අසරුවෙකුගෙ පින්තූර ගහල තියෙන්නේ මේ තැන්. මේවා වසා දැමිය යුතුයි . කිසිදු ප්‍රතිලාභයක් නොලබා අපේ රටේ තුට්ටු දෙකක් එංගලන්ත සුද්න් විසින් බෝකරපු තවත් කොඩිවිනය ක් තමයි මේ.

  • @prasadmadusanka9679
    @prasadmadusanka9679 Жыл бұрын

    හැමෝටම ගන්න පාඩමක් තියෙනවා මේකෙ සැගවිලා

  • @deepashikaprabadini

    @deepashikaprabadini

    Жыл бұрын

    kynna blnna theruma

  • @nileshyt4769
    @nileshyt47697 ай бұрын

    රේස් ඔට්ටු ගැන කියන්නේ නේද

  • @oshadaakalanka4368
    @oshadaakalanka43685 ай бұрын

  • @sampathwasana1206
    @sampathwasana12063 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 Жыл бұрын

    🇱🇰🎧🇱🇰

  • @gayanthika_kalpani99
    @gayanthika_kalpani99 Жыл бұрын

    මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බර ගේ වහලෙට බරකී පාන්දරින් පැරදුනු ඒ මිනිහා හැන්දාවෙත් අසු පිටට නගී / / හෙට මම ගෙදරට සුර සැප දෙනවා අද රෑ ළුනුමිරිසෙන් ගතවෙනවා කාසි මල්ල සතෙකුගෙ පිට යනවා දූ දරුවන් පැදුරේ නිදියනවා මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බර ගේ වහලෙට බරකී පාන්දරින් පැරදුනු ඒ මිනිහා හැන්දාවෙත් අසු පිටට නගී ඉරනම් විසදුම සතෙකුට දෙනවා තිරිසෙනෙකුට මිනිසෙකු පරදිනවා දරුවන් බිරිදත් ගිනි උහුලනවා හේනෙන් නුබ තව ගෙවල් හදනවා මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බර ගේ වහලෙට බරකී පාන්දරින් පැරදුනු ඒ මිනිහා හැන්දාවෙත් අසු පිටට නගී //

  • @dilshanpradip1393
    @dilshanpradip1393 Жыл бұрын

Келесі