Me Irai Hadai Thani Ahasaka | මේ ඉරයි හඳයි තනි අහසක | Amarasiri Peiris -අමරසිරි පීරිස් | With Lyrics

Ойын-сауық

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක
එදා වගේ හමුවන්නට සුන්දර හවසක
හීන මවනවද හිර වී..
හිමි නැති පපුවක.
🎤 ගායනය : අමරසිරි පීරිස්
✒ පද රචනය : නාරද විජේසූරිය
🎶 සංගීතය : කපිල අපරැක්ක
#amarasiripeiris #meirai_hadai_thani_ahasaka #sinhalalyrics #sinhalakaraoke #lyricvideo #lyrics #විරහ_ගී #bestlyrics #bestsinhalasongs #hearttouching #emotional #usingkaraoke #සිංහල_සිංදු #සිංහලගීතිකාඑකතුව #bestvoice #voice #singing #alone #singingalong
✌🚥 For More Lyrics Videos Subscribe Channel : / @usingkaroke

Пікірлер

    Келесі