MBBS නොකර ඩොක්ටර් කෙනෙක් වෙන විදිහ | Tissa Jananayake with Life (EP 117)

Ғылым және технология

MBBS නොකර ඩොක්ටර් කෙනෙක් වෙන විදිහ | Tissa Jananayake with Life (EP 117)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 240

  • @trevoliyanage5533
    @trevoliyanage553324 күн бұрын

    දොස්තරලා අතින් කොච්චර බෙහෙත් වරදිනවද. නොදන්නා කමටම නෙමේ. වැඩ වැඩි නිසා එහෙම වෙනවා. ඒව nurse ලාට හම්බුනාම දොස්තරටම කියලා නිවැරදි කරනවා. අනික් කාරණය වෙන රටවල් වල nurse ලට සමහර බෙහෙත් දෙන්න පුළුවන්. Sir ගැන අපිට respect එකක් තියනවා එක නිසා ළමයින්ට දෙයක් කියද්දී හොයලා බලලා කියයි කියලා හිතනවා. බෙහෙත් දෙනකොට ලෝකේ වෛද්‍ය වරු පාවිච්චි කරන ප්‍රධාන පොත "BNF" එක, එකේ බලන්න practice for advance nursing practitioner කියලා වෙනම බෙහෙත් ලිස්ට් එකක් තියනවා. ලංකාවේ nursing වලින් PhD එකක් ගත්තත් පැනඩෝල් පෙත්තක් දෙන්න බෑ . ඔය බටහිර දොස්තරලා කරන බටහිර ප්‍රතිකාර ක්‍රම හොයාගත්ත රටවල් වල පවා තියනවා "Nurse Practitioner " කියලා තනතුරක්, ලොකු මුද්ලක් හම්බෙනවා මේඅයට. මේ තනතුර තියනවා ඕස්ට්‍රේලියා,එංගලන්තය,ඇමරිකාව, නවසීලන්තය, කැනඩාව වගේ රටවල. මේ අයට රෝග නිර්ණයට සහ ප්‍රතිකාර/ බෙහෙත් ලියන්න පුළුවන්. සර්ට පුළුවන් නන් bio කරන ළමයින්ට ඒව කියලා දෙන්න. ලංකාවේ bio කරලා හොඳ ප්රතිඵල ගත්ත මෙඩිසින් යන්න බැරි වෙන ළමයි ඉන්නවා. ඒ අයට මේ මාර්ග කියලා දෙන්න. රාජ්‍ය විශ්වවිද්‍යාල වල Nursing Degree කරලා ඒ රටවල් වලට ගිහින් Doctor කෙනෙක් වෙනකං යන්න පුළුවන්. (පාර අයිනෙ අටවා ගත්ත nursing විකුණන කඩවල් වල සහතික ගත්ත අයට නන් යන්න බෑ) වැඩිදුර විස්තර ඕන අය Google කරන්න.මෙතන ලියන්න බැරි තරං විස්තර තියනවා.

  • @user-ys6cp4tt6s

    @user-ys6cp4tt6s

    20 күн бұрын

    Kohomd visthara dna gnne

  • @indikawarnapura5075

    @indikawarnapura5075

    18 күн бұрын

    Vishishta pehedilikireemak 🙏🙏🙏 obathuma waidyawarayekda?

  • @lakshaniwasana2142

    @lakshaniwasana2142

    18 күн бұрын

    Godak watinw ❤️

  • @trevoliyanage5533

    @trevoliyanage5533

    15 күн бұрын

    "How to become a nurse practitioner"​ kiyala google eke search karanna @@user-ys6cp4tt6s

  • @trevoliyanage5533

    @trevoliyanage5533

    13 күн бұрын

    "How to become a nurse practitioner "​ kiyala google search karanna.@@user-ys6cp4tt6s

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe416828 күн бұрын

    හරිම සිත්ගන්නා සුලුයි තිස්ස සර්ගේ උගැන්වීම. ඉතා ඉහලින් අගය කරනවා සර්. තෙරුවන්සරණයි. ♥️❤️♥️🙏🙏🙏

  • @user-rz5xe9xf9j
    @user-rz5xe9xf9j28 күн бұрын

    සුපිරිම ගුරුවරයෙක් උගන්නන දෙවල් නියමෙටම මතක හිටිනවා

  • @kirshandeepan6653
    @kirshandeepan665326 күн бұрын

    සර් නිසා අපි ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ගොඩක් සතුටුයි

  • @ChaturangaSilva
    @ChaturangaSilva16 күн бұрын

    සර් මේ දැනුවත් කිරීම බොහොම වටිනවා. මම බෙහෙත් ගන්න ගියාම pharmacist තුන්ඩුව බලලා කිව්වා doctor ලියල තියන එක බෙහෙතක් ගත්තම අනිත් බෙහෙත වැඩ කරන්නෙ නැතුව යනවා කියලා. ආයේ පොඩ්ඩක් check කර ගන්න කිව්වා. Doctor පසුව එය නිවැරදි කරා. මාස තුනකට තමා බෙහෙත් ලියලා තිබ්බේ. නමුත්, ඊට පෙර මාසයේ මම වෙනත් ෆාමසියකින් එම බෙහෙත් ලබාගෙන බිව්වා. එතනදි මට එවැනි දැනුවත් කිරීමක් වුණේ නෑ. එතකොට ඒ මාසෙ මම බෙහෙත් බිව්වට වැඩක් නැහැ. පස්සේ හොයලා බලද්දි කලින් ෆාමසියෙ pharmacist කෙනෙක් නෑ. මේ වගේ දේවල් නිසා මිනිස්සුන්ට හානි වෙන්න පුළුවන් නේද? ඇයි මේ වගේ ආයතන රජයෙන් පවත්වාගෙන යන්න ඉඩ දෙන්නේ? රජයෙන් මෙවැනි දේ සොයා බැලීම් කරන්න system එකක් හැදුවා නම් හොඳයි නේ ද?

  • @nadeekananayakkara7690
    @nadeekananayakkara769028 күн бұрын

    අභිමන් තැනූ අපේ ගුරු උතුමන්...❤❤❤

  • @harshiperera2262
    @harshiperera226227 күн бұрын

    මගේ යාළුවෙක්ගෙ තාත්තා කෙනෙක්ට piriton ඇලර්ජි එකක් තියෙනවා. එක පාරක් piriton බීලා hospital එකේ හිටියා. දෙවෙනි පාර වැරදිලා බීලා බොහොම අමාරුවෙන් බේරාගත්තේ. ආපහු බිව්වොත් නම් මැරෙයිම කියලා කිව්වා.

  • @nimmiperera6003
    @nimmiperera600328 күн бұрын

    මේවගේ ගුරුවරුන් ලැබෙන්නේ දරුවන් ගෙ වාසනාවකට ❤❤❤

  • @dissakumari1875
    @dissakumari187528 күн бұрын

    සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏 ❤️ සර් ගෙන් ලබාගන්නා දැණුම බෝහෝ !!

  • @SLcarateume
    @SLcarateume28 күн бұрын

    මගෙ අප්පච්චිත් vet surgeon කෙනෙක් මෙහෙ නම් බල්ලො,පූසො විතරක් නෙවෙ හැම සතෙක්ම ඉන්නවා හරක්,කුකුලො😀

  • @ihsanhamza
    @ihsanhamza28 күн бұрын

    මගේ දුවට වමනෙට දෙන domperidone එක ඇලර්ඡික් වෙලා සැරයක් මාංශ පේශී හයිය වෙලා කතා කරගන්න වත් බැරි වුනා භයානක තත්ත්වයට පත්වුණා. ඊට පස්සේ වෙන දොස්තර කෙනෙක් බෙහෙතක් දුන්නට පස්සේ දරුව යතා තත්ත්වයට පත්වුණා. ආයේ කවදාවත්ම එයාට ඒ පෙත්ත දෙන්න එපාම කියල dr සහතිකයක් ලියල දුන්න

  • @nimalkumara5675
    @nimalkumara567528 күн бұрын

    තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏

  • @bashinigunasekara7551
    @bashinigunasekara755128 күн бұрын

    බලු දොස්තර 🤭🤣🤣 සර්ගේ කතා අහන්න ආසයි.... 💖

  • @tharangamahawatta7934
    @tharangamahawatta793426 күн бұрын

    සර්ට එකක් මගහැරිලා. BDS - Bachelor of Dental Surgery. දන්ත වෛද්‍ය. එයාටත් මිනිස්සුන්ට බෙහෙත් දෙන්න පුළුවන් නේද?

  • @MadhushaRasangani
    @MadhushaRasangani28 күн бұрын

    සර්ගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා

  • @nilanthichristeen9745

    @nilanthichristeen9745

    28 күн бұрын

    Me too

  • @samarakoonamg7703
    @samarakoonamg770328 күн бұрын

    A - 3 ම අරගෙනත් කැම්පස් සිලෙක් නොවුන අය හිටියා කියලා සර් කීවා අනෙක් එක ආයුර්වේද Dr ට ආයුර්වේද හෝටල් වල රස්සාවල් තියෙනවා .

  • @priyanthiamarasinghe-bm8ox

    @priyanthiamarasinghe-bm8ox

    28 күн бұрын

    A-3 nevei kuwe A-2. B-1 kalathurskin select wenne kuwe hodata balanna.

  • @hk6549

    @hk6549

    25 күн бұрын

    Na na meya kiyan kalin video ekaka kiwwa kiyala🤦​@@priyanthiamarasinghe-bm8ox

  • @SahiniKaweesha-th3ee
    @SahiniKaweesha-th3ee27 күн бұрын

    ලංකාවෙ බලු දොස්තර කියල පහත් කරාට Canada Australia වගේ රටවල් වල ඉහල පිලිගැනීමක් තියෙනවා Veterinari Doctors ලට.

  • @baass4987

    @baass4987

    24 күн бұрын

    කව්ද යකෝ vetnary medine ලංකාවේ ගනන් ගන්නේ නැති මෝඩයෝ😂 යකෝ මෙඩිසින් ඩෙන්ටල් වලින් පස්සේ තියෙන්නේ vetnary

  • @HopefulOpenStadium-mv4zw

    @HopefulOpenStadium-mv4zw

    24 күн бұрын

    මෙහෙත් ඔන තරම් ඉන්නවා vetලා mbbs doctors ලට වඩා හම්බකරන

  • @maleeshajayarathna3262

    @maleeshajayarathna3262

    23 күн бұрын

    සත්තුන්ට ආදරේ අය දන්නවා vet කෙනෙක්ගෙ වටිනාකම

  • @DiveHive
    @DiveHive28 күн бұрын

    පිරිටන් කියන්නේ ක්ලොෆනමින් ඇන්ටිහිස්ටමින් එකක්. ඒකත් ඇලර්ජි වෙන්න පුලුවන්. කලාකුතරකින් දැක ඇත

  • @Upali-yw9me
    @Upali-yw9me25 күн бұрын

    ස්තුති සර්❤...

  • @Yjo15121
    @Yjo1512128 күн бұрын

    අපේ ගෙවල් ළඟ ගෑනු කෙනෙක් ඉන්නවා එයාගේ අක්කා නම් MBBS වෛද්‍යවරියක්.නමුත් මෙයා පවුලෙ නංගි.ඒ ගෑනි ඒ කියන්නේ පවුලෙ නංගි වෙච්චි එකී එයාගෙ අක්කාට Medicine pass out වෙන්න කලින් Arts degree එකත් අරගෙන ලොකු සීන් දදා හිටියේ එයා A/L වලට Arts කරලාත් Bio කරපු අක්කාට කලින් degree එක ගත්තා කියලා.ඒ ගෑනු කෙනාගේ O/L විද්‍යාව , ගණිතය විෂයන්ට S සාමාර්ථ අරං තියෙන්නෙත් බොහොම අමාරුවෙන්ලු.පස්සෙ ඒ ගෑනු කෙනා ඒ කියන්නේ අර MBBS නියම ඩොක්ටගෙ නංගි වෙච්චි ගෑනි A/L Arts කරලා සාමාන්‍යයෙන් BBB තුනක් අරන් පාස්වෙලා මුලින් එයා Management පැත්තෙන් තියෙන Arts degree එකකින් ආචාර්‍ය උපාධියක් කලා.එයාගේ MBBS අක්කාට විතරක් මිනිස්සු ඩොක්ට කියලා කතා කරන එක ඉවසන්න බැරි නිසා.ඊට පස්සේ මේ Arts කරපු ගෑනු කෙනා සැලෝන් සම්බන්ධව තියෙන NVQ Level 5 කරලා Cosmotologist කෙනෙක් වෙලා ඊට පස්සෙ Dermatologist පට්ටමකුත් ගත්තා රූපලාවන්‍ය අධ්‍යාපන ආයතනයක් යැයි කියාගන්නා තැනකින්.ඒ විතරක් නෙවේ Arts කරලා Dermatologist වෙච්චි එයා දැන් එයා දැන් එයාගෙ කාර් එකේ Red cross එකත් ගහගෙන යන්නේ 😅😂

  • @123kkk43

    @123kkk43

    28 күн бұрын

    Ayi doctorla ekka occhata irisiya duppth layi layi medicyaata kamthi nadda e akka maka bawila kuducwela pala art hutthi

  • @123kkk43

    @123kkk43

    28 күн бұрын

    Oya akka mariyan

  • @123kkk43

    @123kkk43

    28 күн бұрын

    Ekita balan inna barda arayta doctor kiyaddi

  • @123kkk43

    @123kkk43

    28 күн бұрын

    Nangi mariyan

  • @123kkk43

    @123kkk43

    28 күн бұрын

    Nnagi mariyann

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya177728 күн бұрын

    Sir you’re very great. Your family Dr ❤.

  • @governmentayurvedamedicalo6802
    @governmentayurvedamedicalo680228 күн бұрын

    සර් මේකේ ආයුර්වේද උපාධිය ගැන සඳහන් කරද්දි ඒක DAMS නෙවෙයි BAMS ලෙස නිවැරදි විය යුතුයි. ඔබ තුමාගේ පැහැදිලි කිරීම අගය කරමු.

  • @vr8680

    @vr8680

    28 күн бұрын

    Meaning ?

  • @jayanijaya2638

    @jayanijaya2638

    28 күн бұрын

    Aney, ape kaleth sir hitiyanam math ada doctor kenek

  • @RavindhuTharushan

    @RavindhuTharushan

    27 күн бұрын

    ඔව් එක තමා

  • @gaminiedirisinghe3253

    @gaminiedirisinghe3253

    27 күн бұрын

    Sir,BDS …???

  • @dild3732

    @dild3732

    27 күн бұрын

    Bachelor of ayurveda medicine & surgery BAMS Bachelor of Unani medicine & surgery BUMS Bachelor of dental surgery BDS 😊

  • @user-yr5iz7kx3r
    @user-yr5iz7kx3r27 күн бұрын

    අද නම් ගොඩක් හිනා උනා sir අපිව හිනස්සනවට ගොඩක් පින්😂😂

  • @NelumLanka
    @NelumLanka25 күн бұрын

    වයස 50 වැඩි අයට ඩොක්ට කෙනෙක් වෙන්න බැරිද සර්.. මේ පාඩම් අහද්දී හිතෙනවා. එහෙම හිතෙන්නේ මානසික ලෙඩක් ද.. සර්..

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa211728 күн бұрын

    USA වල බෙහෙත් වට්ටෝරු type කරලා system දානවා ඒවා pharmacy එකෙන් online බලලයි බෙහෙත් දෙන්නෙ!

  • @hk6549
    @hk654925 күн бұрын

    Piriton allergies enne aduven.Eth enna puluwan

  • @shiraniperera1897
    @shiraniperera189728 күн бұрын

    Very interesting thank you dear son may you bless with many God's blessings old and young enjoy Iam 77 I learn enjoy thank you again

  • @Mularajageariyawansa
    @Mularajageariyawansa26 күн бұрын

    ඇයි සර් ඇපොතකරි කියල ගමේ ඩිස්පන්සරි වල හිටියා නේද සර්ම දවසක් කිිවා අද සර්ට අමතක උනාද සර් කෙනෙක් වගේ කෙනෙක් මට ඉගන්නුවා නම් මමත් අද doctor කෙනෙක් ඔබතුමාට තෙරැවන් සරණයි

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox28 күн бұрын

    Theruwan saranai

  • @praneethfernando8431
    @praneethfernando843128 күн бұрын

    Sir. Mata SESAME alargic thiyenawa. E doctor ge nama wisthara kiyanna puluwanda.

  • @nipunihansika4632
    @nipunihansika463228 күн бұрын

    Wish your bright future sir ❤❤❤

  • @ishanihansika7029
    @ishanihansika702928 күн бұрын

    Mama egena ganna kale mechchara dewal dena gatta nm ada math hoda thenaka sir Egena gena yanna one para hariyata kiyala denna kauda mehema Sir video baladdi adatath mn egena ganna asama dewal aheddi mara sathutui ❤ Budu saranai sir 😇

  • @ChelvanayagamMenna
    @ChelvanayagamMenna22 күн бұрын

    You are doing a great job Tissa. Now in the UK there are Nurses, Pharmacists and Physicians Assistants can prescribe with extensive training, approval, continuous professional updates and supervision.

  • @nilanthichristeen9745
    @nilanthichristeen974528 күн бұрын

    Your great sir🎉🎉

  • @rashmiprabodhini2853
    @rashmiprabodhini285328 күн бұрын

    Sir dental gan විස්තර kiynnko

  • @samudrawijesundara8716
    @samudrawijesundara871628 күн бұрын

    Sir obe mea videos ahenna harima kamatten oba kiyana videhata ahema doctors nowena ayath innewa loke hama ratakata Nurse's la haha beheth gana hode danumak tiyenewa neda Sir ma Europe Ratawa Dakke deyak hospital ake wada keraddi lankaweth ahemane Doctor kenek taram igena gatthe nathathath ayalath aurudu 4k 5k training wela neda a thanathurata anne Sir kiyana dewalata hodeta hina wenne puluwan Atthamai super ❤

  • @thusharidevika6113
    @thusharidevika611327 күн бұрын

    ❤Budu saranai srita ❤❤❤

  • @asokailangasingha6901
    @asokailangasingha690128 күн бұрын

    සර් එතකොට දන්ත වෛද්‍යවරු කොහොමද,ඒ කට්ටියටත් ,බෙහෙත් දෙන්න පුළුවන්ද පැහැදිලි කරන්න

  • @praneethfernando8431
    @praneethfernando843128 күн бұрын

    Dubai wala type karala denne. Lede gana wisthara voice walin government eke data base ekata upload karanawa.

  • @chandimalpeduruarachchi5103
    @chandimalpeduruarachchi510317 күн бұрын

    DAMS= Diploma in Ayurvedic Medicine & surgery. BAMS= Bachelor's of........

  • @mohamedthahamohamedrizwan1890
    @mohamedthahamohamedrizwan189024 күн бұрын

    Sir, what about Homoeopathy-BHMS?

  • @nomaperera9882
    @nomaperera988212 күн бұрын

    ඔස්ට්‍රේලියාවෙත් computer print එක දෙන්නෙ.. අපි කුමන දොස්තර ලගට ගියත් අපේ විස්තර දුන්නම තමන් මුල් සිට බෙහෙත් ගත් සියලුම රෝග විස්තර තියෙනව.. ලංකාව කවදා ඒ විදිහට හැදෙයිද? 😥

  • @djrandi8790
    @djrandi879028 күн бұрын

    Innawa sir ape akkata allergic wenawa piriton beth monawathma bonna ba

  • @sarojanirajapaksha5329
    @sarojanirajapaksha532923 күн бұрын

    Sir නාසා එකේ තාරකා විද්‍යාඥයෙක් වෙන්න මොනවද A/L වලට කරන්න ඕන? Bio යි math යි දෙකම දෙපාරකට කරන්න ඕනද?

  • @chinthakamutukuda
    @chinthakamutukuda28 күн бұрын

    Sir mahacarya senaka bibile GANA kiyanna

  • @vishva8kumara
    @vishva8kumara27 күн бұрын

    ෆාමසිස්ට්ලටත් නිතර වරදින Isomer තියනවා. ඒත් ගොඩක් වෙලාවට Isomer එකක් වැරදුනාට ලොකුවට අමුතුවෙන් ප්‍රශ්ණයක් වෙන්නෑ. ඒත් කිසිම සම්බන්ධයක් නැති සමාන නම් තියෙන එකක් වැරදුනොත් ප්‍රශ්ණයක් වෙන්න පුළුවං. මොක වුනත් දෙන බෙහෙත් ගැන ඉන්ටර්නෙට් එකෙන් හොයලා ඉඟනගන්න එක ඒවා පාවිච්චියට කලින් හොඳ පුරුද්දක්.

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    25 күн бұрын

    ඉතින් සාමාන්‍ය ජනතාව කොහොමද ඒක දැනගන්නේ😢😢😢😢

  • @harshawruh
    @harshawruh27 күн бұрын

    Sir, uge job eka ada idala iwara weine?

  • @tharidushirantha5954
    @tharidushirantha595420 күн бұрын

    අපේ ගමෙත් එහෙම කෙනෙක් හිටිය 93/95 වගේ කාල

  • @chandrapeiris2846
    @chandrapeiris284628 күн бұрын

    Harima Hari Kathawa.oba thumata pin

  • @lionelweeraratne4860
    @lionelweeraratne486028 күн бұрын

    Dr Mervin Silva. පාතාලෙ ඩොක්ටද?

  • @manjulamunasinghe7462
    @manjulamunasinghe746220 күн бұрын

    AMP (Assistant Medical Practitioner ) කියල තිබුණු විභාගය , වෛද්‍ය විද්‍යාලයේ දැන් පවතින්නේ නැද්ද ?

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s28 күн бұрын

    Theruwansaranai🙏❤️🙏❤️

  • @anushkadilhani3733
    @anushkadilhani373322 күн бұрын

    Sir ආයුර්වේද ගැන කියපු දේ ඇත්තම ඇත්ත.Dඑක B වෙන්න ඕන.Bachelor ....

  • @roshankumara9215
    @roshankumara921527 күн бұрын

    Sir ge link eka daanako hoyanna godak pahalata yanna wenawa😮

  • @chandimalperera9935
    @chandimalperera993528 күн бұрын

    Sarta tamai bari eannako kataragama දෙවියන්ගේ බෙහෙත් tiyenne.දවසකට 300vithara eanawa.nomole තෙල් hatiyata bonadeheat දියවැඩියාව රුධිර පීඩනය ammo onama ledeak.ane sar මොනවාද me අපිට දකින්න une

  • @upekshaadikari7948
    @upekshaadikari794822 күн бұрын

    Sir phd ekata yana pathway eka explain karanna 😊

  • @user-ok4vs4bi2f
    @user-ok4vs4bi2f22 күн бұрын

    Sir are doing English medium classes if so please let me know

  • @ssathis5827
    @ssathis582725 күн бұрын

    What about RMP and EMP

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake444728 күн бұрын

    සර් කියපු කතාවේ පොඩි අවුලක් තියෙනවා. ලෝකේ ඉතා දියුණු වෛද්‍ය පද්දති තියෙන බොහෝ රටවල මෙය වෙනස් තත්වයක්. ලංකාවේ වගේ ඒ රටවල අපිට ඕන ඕන විදියට දොස්තර වන්දනාවේ යන්න බැහැ එහෙ.එස්සේල්ලම on line appoinment එකක් ගන්න ඕන.ඒ අනුව අපිට ප්‍රථමයෙන් මුණ ගැසෙන්නේ senior nurse කෙනෙක්. එයට ප්‍රතිකාර කරන්න පුළුවන් මට්ටමේ ලෙඩක් නම් එයා තමයි ප්‍රතිකාර කරන්නේ. එයට බැරි නම් කුමන වෛද්‍ය වරයෙකු ට යොමු කරනවද යන්න තීරණය කරන්නේ මෙයයි. පුදුම වැඩේ සර් ලංකාවේ MBBS දොස්ටතරලා, වෛද්‍ය ශිස්සයෝ හිතන්නේ ලෝකේ සුපිරිම දොස්තරලා ඉන්නේ ලංකාවේ කියලනේ. හැබැයි ලෝකයට ගියාම එහෙම එකක් නැහැනේ. සර් ලා උගන්නල විශ්ව විද්‍යාලයට යවන අයට සුව කරන්න බැරි ලෙඩක් හැදෙනවනේ, අධි මාන්නය කියලා. අපි තමයි සුපිරි වැඩ්ඩෝ කියලා. සර් මේවට බෙහෙතක් දෙන්න බැරිද, විභාගයකින් සැබෑ දක්ෂයන් මනින බැහැ කියලා. Sir කිව්වෙ MBBS, BAMS පඩි සමානයි කියලා. එස්සර වෙනස්. නිමල් සිරිපාල තමා සමාන කෙරුවේ MBBS ලාගේ අධ්මාන්න රෝගය සුව කරන්න. නමුත් ඒ බෙහෙතත් රෝගය සුව කරන්න බැරි වුණා. සර් නොකී එකකක්. MBBBS= මුන්ගෙන් බෙහෙත් බිවුවොත් සෙත්ත පොච්චි.

  • @TharuDeSilva798

    @TharuDeSilva798

    27 күн бұрын

    Medicine yanna lakunu madi wechcha kuhakayek😂😂😊

  • @arunasiripiyathilake4447

    @arunasiripiyathilake4447

    27 күн бұрын

    @@TharuDeSilva798 යකෝ මගේ වයස 65. මගේ විෂය IT, වෛද්‍ය කියන්නෙ ලෝකේ තියෙන පැරණිම උතුම් වුර්තියක්. එකට අවශ්‍ය කැපවීම කරන්න බැරි නිසා ඒ ගැන මම ඉගන ගන්න කළේවත් හිතුවේ නැහැ. මගේ දරුවොත් ඉජිනේරු අංශයෙන් විදේශ විශ්ව විද්‍යාල වල උගන්වන අය.

  • @arunasiripiyathilake4447

    @arunasiripiyathilake4447

    27 күн бұрын

    @@TharuDeSilva798 medicine යන්න ලකුණු ගත්තු අය හැසිරෙන හැටි දැකලා කිවුවේ. වෛද්‍ය කියන්නෙ ලෝකේ තියෙන ඉපැරණි උතුම් වුර්තියක්. එයට අවැසි කැපවීම මට කරන්න බැරි නිසා ඒ ගැන කිසිම interest එකක් තිබුනේ නැහැ.

  • @arunasiripiyathilake4447

    @arunasiripiyathilake4447

    27 күн бұрын

    @@TharuDeSilva798 medicine යන්න ලකුණු ගත්ත අය හැසිරෙන හැටි බලලයි කියන්නෙ.

  • @arunasiripiyathilake4447

    @arunasiripiyathilake4447

    27 күн бұрын

    @@TharuDeSilva798 ලකුණු ගත්ත කුහකයන්ගේ හැසිරීම බලන්න.

  • @darshirajarathna1638
    @darshirajarathna163814 күн бұрын

    සර් ප්‍රයිවට් කැම්පස් ගිහින් doctor වෙන්න බැ නෙද සර්. NSBM එකේ එක අනුමත උනාට ඒකට අවසර දීලද සර්

  • @dahasakmal5576
    @dahasakmal557623 күн бұрын

    Chlopeiramine malate (Piriton) වලට ඇලර්ජි අය ඉන්නවා

  • @juniorchefnathan5924
    @juniorchefnathan592422 күн бұрын

    Sir English මාධ්‍ය තියෙනවද?

  • @dr.jspliyanage5448
    @dr.jspliyanage544828 күн бұрын

    DAMS -Diploma in Ayurvedic Medical Science BHMS - Bachelor of Ayurvedic Medicine & Surgery Thanks

  • @dsgamage7514

    @dsgamage7514

    25 күн бұрын

    BAMS

  • @dr.jspliyanage5448

    @dr.jspliyanage5448

    24 күн бұрын

    Yes. BAMS ITS A TYPING ERROR SORRY BHMS -Bachelor of Homoeopathic Medicine and Surgery Thanks

  • @ChathurangaKankanige
    @ChathurangaKankanige25 күн бұрын

    Actually, PhD holders are the original doctors not MBBS holders. but WHO decided the title Dr. granted for MBBS , Vet, and dentist as honorary calling because of their job contribution.

  • @newdewminaproducts5854
    @newdewminaproducts585428 күн бұрын

    ❤️

  • @priyanthiranasinghe4651
    @priyanthiranasinghe465127 күн бұрын

    Thamai sir oba nam viswa kosh ayak wagei

  • @sayaniumanda9076
    @sayaniumanda907625 күн бұрын

    BDS dental surgery eyalath doctor

  • @Lily-ll9ij
    @Lily-ll9ij22 күн бұрын

    Sir මනෝ විද්‍යා වෛද්‍ය වරයෙක් වෙන්න bio කරන්නම ඕනද?

  • @user-bo7zj1jr8z
    @user-bo7zj1jr8z23 күн бұрын

    Sir Clinical pharmacist kenekta drugs prescribe krnna puluwan. Tama ape rate eka wenne naha..

  • @pavithratheekshana2083

    @pavithratheekshana2083

    20 күн бұрын

    සර් 🙏🙏🙏

  • @Thugbooster-cs2nh
    @Thugbooster-cs2nh28 күн бұрын

    Bds degreya gana kiwwene ne demand eka wedima degreya eka😮

  • @mi1277
    @mi127728 күн бұрын

    හොරට ඉන්න දොස්තර වගේ රගපාන අය නිසා දැනුම තිබුනට සමහර භයානක ලෙඩ වලට වෙලාවට හොයන්න බැරි උනානම් මනුස්සයා ??????? හොදටම දන්නව නම් අනාගතයේ ඡීවිතයක් බේරන්න

  • @pramothmadushan5973
    @pramothmadushan597321 күн бұрын

    Ape wasanawa muthu sartai thissa sartai adarei.❤❤❤

  • @user-vr8qf5og5x
    @user-vr8qf5og5x28 күн бұрын

    මම දන්න කෙනෙක් ඉන්නව,,,ඉගෙනගෙන නෑ,,,පාමසි එක්ස්පිරියන්ස් එක අවුරුදු 30ක්,

  • @sanduni-bandara
    @sanduni-bandara26 күн бұрын

    🧑‍⚕️💖

  • @malshijanaranjana6327
    @malshijanaranjana632728 күн бұрын

    ❤❤

  • @MadhushaRasangani
    @MadhushaRasangani28 күн бұрын

    සර් මට ඇත්තටම ආසයි පශු ව්‍යිද්‍යවරයෙක් වෙන්න ඒත් මං a/l bio science කරල නෑ මට පිට රටක ගිහින් හරි ඉගෙන ගන්න පුළුවන් වෙයිද

  • @mcbond6162

    @mcbond6162

    25 күн бұрын

    Samahara Pitarawala puluwan..

  • @Nadee-ch2kk
    @Nadee-ch2kk23 күн бұрын

    Doctorslata puluwan beheth denna,sirta beheth denna ba,kiuwata sirtanam puluwan eata wada godaak loku dewal karanna, Doctorslata karanna bari,asama samai Budunwahanse wage,kidenekugename hadawath suwapath karada?kidenekuge name roga hadunaganna thamanma watahena paridi kiya dunnada reda rogawalin waladen nathiwa enna,ape sir mulu mahath srilankawasi siyalu denatama bohoma watina pin kadak,niduk nirogiwa boho kalayak guru harukam karan labewa!BS

  • @ShanthalalWeragoda
    @ShanthalalWeragoda28 күн бұрын

    Dubai walath computer print out walin beheth denne

  • @samantiperera9104
    @samantiperera910427 күн бұрын

    Ane Sri oya daruwanta kiyala denna oya nalawa belle Otha gaththama ade 3k wethara udin yanna epa kiyala hospital ekata giyama Bala ganna piliwam

  • @ashasewwandi7701
    @ashasewwandi770128 күн бұрын

    ❤❤❤❤❤

  • @bernardweerasinghe234
    @bernardweerasinghe23422 күн бұрын

    Both MBBS & MD are highly respected medical degrees that require significant hardwork and dedication. While both MBBS and BAMS degrees involve the study of medicine, they are based on different medical systems and have different approaches to healthcare. In terms of recognition and practice, MBBS is more widely accepted globally as it follows the allopathic system, which is the dominant form of medicine in most countries. BAMS, on the other hand, is specific to Ayurveda and may have more limited recognition outside of regions where Ayurvedic medicine is practiced.

  • @kaushalyagimhani2637
    @kaushalyagimhani263728 күн бұрын

    🙏♥️

  • @JanithKarunanayake-vv3bz
    @JanithKarunanayake-vv3bz25 күн бұрын

    වෙද්‍යවරයෙක් විදිහට මම මගේ දරුවෙක් වෙද්‍යවරයෙක් වෙන්න දෙන්නේ නැ.මම උපදෙස් දෙන්නේ ඔස්ට්‍රිලියාවට,කැනඩාවට,යුඑස්,නවසීලන්තයට යන්න.ගිහින් කැමති උපාදියක් කරල pr අරන් පස්සේ පුරවැසිභාවය ගන්න.මට මේ උපදෙස් දෙන්න කවුරුවත් හිටියේ නැ.

  • @nilanmayura3558

    @nilanmayura3558

    22 күн бұрын

    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද

  • @JanithKarunanayake-vv3bz

    @JanithKarunanayake-vv3bz

    22 күн бұрын

    @@nilanmayura3558 මේකයි පුතා ලන්කාවේ ඩොකෙක් වෙන්න මාරම කට්ටක් කන්න ඔනේ අවුරුදු 5-6 මෙඩිකල් ස්කූල් එකේ අසීමිත විදිහට දුක් විදින්න ඔනේ හැමොම ඉස්සරහ බලුවෙන්න ඔනේ. ඒකරල තව අවුරුද්දක් ඉන්ටර්න් එකක් කරන්න ඔනේ තනිකරම වහල් සේවයක් පැය 24ම දවස් 365ම වැඩ ගන්නවා.රෝහලේ සුලු සේවකයගේ ඉදන් කෙනෙහිලිකම් ඉවසන්න ඔනේ.ගොඩක් අයට මේක ඉවසන්න බැ. ගොඩ දෙනෙක්ට ඩිප්‍රෙශන් වෙනවා.එකත් ඉවර උන්වත් වැඩක් නැ දැන් තියෙන ක්‍රමයට අනුව වසර 10ක් වත් යනවා තමුන්ගේ උපන් ගමට පත්වීමක් හදාගන්න.ඔබ කොලඹනම්. ගොඩක් වෙද්‍යවරුන්ට පව්ල් ජීවිතයක් නැ.එක්කො ඩිවොර්ස්.මේ ඔක්කොමටම ඔයාට ලැබෙන්නේ මාසෙකට ඩොල්ලර් 700 වගේ සොච්චම් මුදලක්.අපි කරන්න වැඩ තොගේට ඔපරේශන් දවසට ගොඩක් කරල ගන්න රිස්ක් එකට ඒක කොහෙත්ම වටින්නේ නැ,සැනසිල්ලේ නිදාගන්න නැති එකට පව්ලත් එකක් ඉන්න නැති එකට ඒක කොහොමටවත්ම වටින්නේ නැ. ඉන්ටන්කරන ඩොක්ටට ලැබෙන්නේ මාසෙටම රුපියල් 60000. මගේ පාසල් යාලුවෙක් ඒලෙවල් ඉවර කරපුගමන් ඔස්ට්‍රේලියාවට ගියා නර්සින් වගේ කොර්ස් එකක් කරන්න දැන් පූරවැසිකමත් තියෙන කෝටිපතියෙක්.ජීවනතත්වය මගේත් එකක් බලද්දි හිතාගන්නවත් බැරිතරම්.එයාට හොද මගපෙන්වීමක් ලැබිල තිබුණා.ඒකයි තරුණවයසෙදිම නිවැරදි තීන්දු ගන්න ඔනේ වයස ගියහම ඛරන් ආවදේවල් වෙනස්කරන්න ලේසිනැ.සමහරවිට කරන්නම බැ.

  • @samje9042
    @samje904228 күн бұрын

    ❤❤🙏

  • @newtonfernando4424
    @newtonfernando442428 күн бұрын

    🙏

  • @anu8798
    @anu879822 күн бұрын

    DAMS නෙමේ BAMS Bachelor of ayurweda medicine and surgery

  • @anuradakumari2336
    @anuradakumari233628 күн бұрын

    සර් මට සර්ගෙ පන්ති එන්න ඕනෙ .මම 2026 AL .online cls වලට සම්බන්ධ වෙන්නේ කොහොමද සර්

  • @MadhuriKumariOfficial

    @MadhuriKumariOfficial

    27 күн бұрын

    Sipsuru site එක හරහා සර්ගෙ online calsses කෙරෙන්නේ. ඒ site එකට register වෙන්න. Opening seminar එක ගොඩක් වෙලාවට free තියයි. ඒක සර් හරියටම දැනුවත් කරයි.

  • @anuradakumari2336

    @anuradakumari2336

    27 күн бұрын

    @@MadhuriKumariOfficial🥰

  • @h.nsiripala821

    @h.nsiripala821

    23 күн бұрын

    P​@@anuradakumari2336

  • @amalsenithperera5773
    @amalsenithperera57739 күн бұрын

    සර් මම අහන්න කැමතියි ඇපෝතිකල් කියන්නේ මොකක්ද එයා වෛද්‍යවරයෙක්ද එහෙම නැත්නම් ෆාමසිස් කෙනෙක්ද එයාටත් බෙහෙත් දෙන්න පුළුවන්ද මම දන්නවා ඔය අපෝතිකල් කියන ඒගොල්ලෝ ඉන්නවා ගම්වල බෙහෙත් දෙන දෙනවා වෛද්‍යවරයෙක් වගේ

  • @Danukasandeepa72
    @Danukasandeepa7223 күн бұрын

    Sir අපෙ පැත්තෙ ලොජික් උගන්නන සර්කෙනෙක් කියනව ආට් කරල MBBS කරන්න පුලුවන් කියල.ඇත්තද දන්නෑනේ..

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage949328 күн бұрын

    පිට.රටක ඉන්නෙ මෙහෙ.. එහෙම . නැත ..එය ගත්ත. උපාධිය පමනි. ...යටින්..ලියලා. තියනවා. . මොනවද. . කියලා නිකන්. දොස්තරලා.ට..වඩා..බලු... දොස්තරලා. සල්ලි .. හොයන. වා..ඔබට 🙏🙏🙏

  • @thushararathnayake
    @thushararathnayake28 күн бұрын

    Simvastatin ඉවරයි කියලා Farmacist මට Atorvastatin දුන්නා. එයින් මගේ අක්මාවට විශාල හානියක් සිදුවූ බව මම දන්නවා. ඒ පිළිබඳ ඔබ දන්නා දෙය පැහැදිළිකරන්න

  • @pubudupelarachchi6854

    @pubudupelarachchi6854

    28 күн бұрын

    Dekama kohomath tikak haani karai

  • @KamalChandrasiri-wo9xy
    @KamalChandrasiri-wo9xy28 күн бұрын

    සර් ලියාපදිංචි වෛද්‍යවරු කියලා කණ්ඩායමකුත් ඉන්නවා,ඒ අය බිහිවෙන්නෙ කොහොමද

  • @PPN_03

    @PPN_03

    28 күн бұрын

    Medical faculty එකක අවුරුදු පහක් ඉගෙනගෙන තව අවුරුද්දක් internship එකක් කලාම විතරයි ලංකාවෙ වෛද්‍යවරයෙක් විදියට ලියාපදිංචි වෙන්නෙ.

  • @hasithmaddumarachchi6363

    @hasithmaddumarachchi6363

    24 күн бұрын

    දැන් ගන්නේ නැහැ

  • @pulasthisingappuli9124

    @pulasthisingappuli9124

    20 күн бұрын

    ඉස්සර ඒ ගත්තේ. දැන් ගන්නේ නෑ. ඇපෝතිකර් කියලා කිව්වේ.වතු වල dispensary වල තමා හිටියේ

  • @nimmiperera6003
    @nimmiperera600328 күн бұрын

    Ammo sir oya 😂😂

  • @fasf2380
    @fasf238022 күн бұрын

    Hmmmmm sir ta thava 2 k maga harila… sidda medicine and unani medicine

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka246528 күн бұрын

    අනේ සර් අපි මරන්නඑපා😂😂😂😂😂

  • @user-qe1nc2uz3i
    @user-qe1nc2uz3i28 күн бұрын

    BVS උපාධියට යන්න මොන වගෙ රිසාල්ට් එකක් ඔනෙද සර්

  • @raneluis2440

    @raneluis2440

    28 күн бұрын

    ආයුර්වේද යන්නට වඩා ඉහල රිසල්ට් ඕන මුලින් ගන්නේ වෛද්‍ය , ඊට පස්සෙ දන්ත වෛද්‍ය , ඊට පස්සෙ තමයි පශු වෛද්‍ය

  • @Amalhansamal1234

    @Amalhansamal1234

    28 күн бұрын

    Z ek 1.74 wage

  • @user-qe1nc2uz3i

    @user-qe1nc2uz3i

    28 күн бұрын

    Ee kiynne mona wage results ekak oneda

  • @Amalhansamal1234

    @Amalhansamal1234

    28 күн бұрын

    @@user-qe1nc2uz3i AAB/ABB

  • @maleeshajayarathna3262

    @maleeshajayarathna3262

    27 күн бұрын

    AAB , ABB ගන්න ඕනි දිස්ත්‍රික්කෙ අනුව zcore එක වෙනස් වෙනවා.

  • @user-gr5pt3oc5c
    @user-gr5pt3oc5c28 күн бұрын

    Ayyoo sir bada pelenna hina me sirge kata walata. Wapita kattiya mata pissu kiyala hitanawa ati.😅😅😅

  • @user-xi5fv6wl5d
    @user-xi5fv6wl5d24 күн бұрын

    Apit issr chit ewnn dunne nh😭💔

  • @sandaniwijerathne
    @sandaniwijerathne6 күн бұрын

    තිස්ස ජනනායක උනා වගේද?

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera455528 күн бұрын

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

Келесі