Mathakada Oyata | මතකද ඔයාට New Song by Amila Muthugala

Ойын-сауық

Title : Mathakada Oyata | මතකද ඔයාට
Artist : Amila Muthugala
Music : Amila Muthugala
Lyrics : Danushka Karunarathna
Production of Athaa Creations
📱 Dialog 8758663
📱 Mobitel 74740389
📱 Hutch 369876044
📱 Airtel 8880086629
Lyrics Video Released on 20th November 2020
#Lyrics
ආදරෙන් ලං වුනූ බොරුකරලා ඈත් වුනූ
මුදලට හිත පිදූ ආදරේ කොටසක් කෙරූ
මමත් රැවටුනු තවත් හිත් ගොඩක්ම රැවටූ
වෙන්දේසියක් වගේ ආදරේ සල්පිලක් කෙරූ
ආදරේ කියලා සෙල්ලම් කෙරුවා මගේ ආත්මේ උකස් තියා
සතුටුද ඔයා රැවටුනු නිසා රැවටුනා නෙවේයි විස්වාස කලා
මතකද ඔයාට මාව මගේ පණ කීව එයාව
අයින් කලත් ඔබ මාව ඔයා මතක් වෙනවා හැමදාම
එක සිතින් හිටියා නම් ආදරෙන් අදත් මගේ රත්තරං
රැජිණියක් වගේ ඉන්නට තිබුනා ආදරෙන් මගේ ලගින්
පවට පින දෙන්න බෑ හිරකරලා තියාගෙන පලක් නෑ
ඔයා අන්සතු වුනත් මින් මතූ මගේ කිසි තරහක් නෑ
මතකද ඔයාට මාව මගේ පණ කීව එයාව
අයින් කලත් ඔබ මාව ඔයා මතක් වෙනවා හැමදාම
ඔබේ වැරදි දැන දැනත් ඉවසුවා බොහෝ කාලයක් මං
හැදුනේ නෑ ඔයා නම් වැරදි කෙරුවා තව තවත් මට හොරෙන්
පව් ගොඩක් කර ගහන් විදවනදාට මගේ රත්තරං
ඔයා සනසන්න හිත හදා යන්න මාත් නැති වෙයි ඉතිං
මතකද ඔයාට මාව මගේ පණ කීව එයාව
අයින් කලත් ඔබ මාව ඔයා මතක් වෙනවා හැමදාම
©Athaa Creations
♫ Subscribe To Official Channel: / @athaacreations
♫ Like and Follow Us On Facebook: / athaacreations
♫ Follow Us On TikTok : vm.tiktok.com/ZSqtY84j/
♫ Follow Us On Instagram : athaacreati...
Song URL for sharing : • Mathakada Oyata | මතකද...
#AthaaCreations #AmilaMuthugala #Sinhala #NewSong

Пікірлер: 126

  • @sudunonaasudu7518
    @sudunonaasudu75183 жыл бұрын

    රුවටුනා නෙමෙයි විශ්වාස කරා....... ලස්සනයි අයියේ සින්දුව

  • @dilininiranjala4780
    @dilininiranjala4780 Жыл бұрын

    සතුටුද ඔයා රැවටුනු නිසා..රැවටුනා නොවෙයි විශ්වාස කරා...👌

  • @udenirupika2046
    @udenirupika20463 жыл бұрын

    සුපිරි sinduwa❤😘

  • @asankasenarathna1469
    @asankasenarathna14693 жыл бұрын

    සින්දුව අහන්න බලාගෙන ඉන්නවා.. අමිල සහෝ උණුසුම් සුභ පැතුම්...!!! ජයවේවා..!!!

  • @janithfernando7940
    @janithfernando79403 жыл бұрын

    Excellent song. Amila brother

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa47823 жыл бұрын

    ලස්සන යි ගෝඩක් ❤️❤️❤️❤️❤️❤️

  • @ppnariyarathna7626
    @ppnariyarathna76263 жыл бұрын

    Lassnaiiii😘😘😘

  • @raveendileepa6579
    @raveendileepa65793 жыл бұрын

    Eka patta

  • @theviniksura6776
    @theviniksura67763 жыл бұрын

    Best of luck අමිල අයියා & ධනුෂ්ක අයියා ජයමවේවා

  • @dayanchathurabandara397
    @dayanchathurabandara3973 жыл бұрын

    Ft..

  • @hasharachathurangani8860
    @hasharachathurangani88603 жыл бұрын

    Waaw nice😍

  • @kevinrockstar2981
    @kevinrockstar29813 жыл бұрын

    Ela ane.🙃😍🥰😘

  • @lahirujayamal3959
    @lahirujayamal39593 жыл бұрын

    Godakma Lassana Vioce Ekak Song Ekath. Godak Lassanai

  • @athpaththumudiynselge5095
    @athpaththumudiynselge50953 жыл бұрын

    Wow maru👍👍

  • @dilanwanniarachchi-dil
    @dilanwanniarachchi-dil Жыл бұрын

    ❤❤❤❤

  • @praveenprabuddha4051
    @praveenprabuddha40513 жыл бұрын

    මතකද ඔයාට මාව... මගේ පන කීව එයාව... අයින් කළත් ඔබ මාව... ඔයා මතක් වෙනවා හැමදාම... 💔

  • @thariduwa-2034
    @thariduwa-20343 жыл бұрын

    Supiri

  • @deunilochanamalwila6591
    @deunilochanamalwila65913 жыл бұрын

    ohh!!!!!! pattam patta lassana song aka

  • @sugandikawinodani9061
    @sugandikawinodani90613 жыл бұрын

    Lassanai

  • @shirangiperera
    @shirangiperera3 жыл бұрын

    Nice! All the best!

  • @Ruwa_Creation
    @Ruwa_Creation3 жыл бұрын

    Congratulations

  • @MusicLankaCovers
    @MusicLankaCovers3 жыл бұрын

    Lassana wadak😍 Good Luck athaa creation

  • @danucreations1670
    @danucreations16703 жыл бұрын

    සිංදුව එනකන් මග බලන් ඉන්නවා

  • @KRvoiceMusic
    @KRvoiceMusic3 жыл бұрын

    Congratulations ❣❤️

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @harithasunethra4632
    @harithasunethra46323 жыл бұрын

    Lassani godaaaaaaaaakkkkk

  • @kaviskasadaruwan1001
    @kaviskasadaruwan10013 жыл бұрын

    ❤ ලස්සනයි

  • @asankarathnayaka5982
    @asankarathnayaka59823 жыл бұрын

    Congratulations මගෙ සහෝදරයා

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you Asanka Rathnayaka

  • @brolife5070
    @brolife50703 жыл бұрын

    ft.... lassanae

  • @sihinadeudu7118
    @sihinadeudu71183 жыл бұрын

    👍👍👍

  • @samrasamra8609
    @samrasamra86093 жыл бұрын

    Niyamai bro... 😊

  • @dasithhewage2798
    @dasithhewage27983 жыл бұрын

    ❤️

  • @milindavideoaudio3577
    @milindavideoaudio35773 жыл бұрын

    Meka patta...

  • @deunilochanamalwila6591
    @deunilochanamalwila65913 жыл бұрын

    congralation! and jaya wewa.. wish your all the best!

  • @nilushasadamali401
    @nilushasadamali4013 жыл бұрын

    Omkn

  • @dinethkaushal1632
    @dinethkaushal16323 жыл бұрын

    elama aiya (මතකද ඔයාට මාව මගේ පණ කීව එයාව අයින් කලත් ඔබ මාව ඔයා මතක් වෙනවා හැමදාම ) me tika maru

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @lahirujayamal3959
    @lahirujayamal39593 жыл бұрын

    Good Luck Thawath Idiriyatama Yanna Labenna Kiyala Subapathanawa Aiye

  • @asankasenarathna1469
    @asankasenarathna14693 жыл бұрын

    සින්දුව බලන්නත් කලින් like , comment kala.. share karanawa balalama..❤️❤️❤️😘😘😘

  • @dakshinavishwajith4
    @dakshinavishwajith43 жыл бұрын

    🎵💕😌💪 ඒක පහරක්❤️🎼🎧

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @vishakajayamanna2041
    @vishakajayamanna20413 жыл бұрын

    Congratulations 👏

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @sachigimhani567
    @sachigimhani5673 жыл бұрын

    godak lassanai

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @musicsewana3286
    @musicsewana32863 жыл бұрын

    Congratulations ❤

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you Music Sewana

  • @danushkadanu1129
    @danushkadanu11293 жыл бұрын

    Attatama godak lassani ❤❤❤❤

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @kavindupeiris7809
    @kavindupeiris78093 жыл бұрын

    ❤️🎧

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    🤞🙏

  • @lankanew3007
    @lankanew30073 жыл бұрын

    💖💖💖

  • @shashikaperera6697
    @shashikaperera66973 жыл бұрын

    Nice Good Luck!

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @navodlakshitha4194
    @navodlakshitha41943 жыл бұрын

    අම්ල අයියට ආදරේ කට්ටිය 😍💪👌

  • @chathukella2964

    @chathukella2964

    3 жыл бұрын

    Amila aiyta witharai da😊

  • @navodlakshitha4194

    @navodlakshitha4194

    3 жыл бұрын

    @@chathukella2964 🥰

  • @chathukella2964

    @chathukella2964

    3 жыл бұрын

    @@navodlakshitha4194 ai ema nadda 😊

  • @navodlakshitha4194

    @navodlakshitha4194

    3 жыл бұрын

    @@chathukella2964 Na ane 😔

  • @navodlakshitha4194

    @navodlakshitha4194

    3 жыл бұрын

    @@chathukella2964 Ehema kawurth nathoo

  • @bonifaceperera4894
    @bonifaceperera48943 жыл бұрын

    Good one! All the best Anika and the team!

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @ishuishu2437
    @ishuishu24373 жыл бұрын

    ❤️❤️❤️

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @kasurajitha1055
    @kasurajitha10553 жыл бұрын

    Lassani 🌹🌹🌹🌹

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you Kasu Rajitha!

  • @jeewakaudesh288
    @jeewakaudesh2883 жыл бұрын

    ඒක මල් හතයි 👌👌💐පට්ටට දැනුනා බොක්කෙන්ම අනිවාර්යයෙන්ම🙏ආදරෙයි ❤️❤️❤️සහෝදරයා මේකට visual. එකක් තියෙන්නම ඕනේ නැත්නම් ලොකුම අඩුවක් අනිවාර්යයෙන්ම ඉක්මනින්ම කරන්න එහෙම කරානම් ඉතින් double hit ම තමයි ❤️😍💪🏻🙌 ජයම විතරමයි

  • @jayaminiinokakuruppu3041
    @jayaminiinokakuruppu30413 жыл бұрын

    Hama dema kapa karala antemata a deval matak venakota aduka daranna tava het koteuak tebat a heta hadanna ba

  • @chaghrimadushani1442
    @chaghrimadushani14423 жыл бұрын

    Lassani. Tawa. Ganna. Alut. Sindu

  • @AthaaCreations

    @AthaaCreations

    3 жыл бұрын

    Thank you

  • @uditharavihansa9443
    @uditharavihansa94433 жыл бұрын

    kiyatada intarnet ekata danne downlod karanta

  • @wowmusic7640
    @wowmusic76403 жыл бұрын

    Sangeethe sandu valata kamathi kattiya mage channel ekata enda🔥💗♠

  • @unknownperson8498
    @unknownperson84983 жыл бұрын

    ආදරෙන් ලං වුනූ බොරුකරලා ඈත් වුනූ මුදලට හිත පිදූ ආදරේ කොටසක් කෙරූ මමත් රැවටුනු තවත් හිත් ගොඩක්ම රැවටූ වෙන්දේසියක් වගේ ආදරේ සල්පිලක් කෙරූ ආදරේ කියලා සෙල්ලම් කෙරුවා මගේ ආත්මේ උකස් තියා සතුටුද ඔයා රැවටුනු නිසා රැවටුනා නෙවේයි විස්වාස කලා මතකද ඔයාට මාව මගේ පණ කීව එයාව අයින් කලත් ඔබ මාව ඔයා මතක් වෙනවා හැමදාම එක සිතින් හිටියා නම් ආදරෙන් අදත් මගේ රත්තරං රැජිණියක් වගේ ඉන්නට තිබුනා ආදරෙන් මගේ ලගින් පවට පින දෙන්න බෑ හිරකරලා තියාගෙන පලක් නෑ ඔයා අන්සතු වුනත් මින් මතූ මගේ කිසි තරහක් නෑ මතකද ඔයාට මාව මගේ පණ කීව එයාව අයින් කලත් ඔබ මාව ඔයා මතක් වෙනවා හැමදාම ඔබේ වැරදි දැන දැනත් ඉවසුවා බොහෝ කාලයක් මං හැදුනේ නෑ ඔයා නම් වැරදි කෙරුවා තව තවත් මට හොරෙන් පව් ගොඩක් කර ගහන් විදවනදාට මගේ රත්තරං ඔයා සනසන්න හිත හදා යන්න මාත් නැති වෙයි ඉතිං මතකද ඔයාට මාව මගේ පණ කීව එයාව අයින් කලත් ඔබ මාව ඔයා මතක් වෙනවා හැමදාම

  • @user-qz5oq7ib9g
    @user-qz5oq7ib9g9 ай бұрын

    ❤❤❤❤

  • @shirangiperera
    @shirangiperera2 жыл бұрын

    ♥️

  • @sachithadesilva2043
    @sachithadesilva20433 жыл бұрын

    ❤️

Келесі