Lyrical : Poronduwak | පොරොන්දුවක් | Manej Sanjaya | Sinhala Lyrics Songs

Музыка

Watch "Poronduwak" music video with Lyrics. This song is sung by Manej Sanjaya.
👉 Watch Best Lyrics here: bit.ly/BestSinhalaLyricsSongs
Dial Now...
For Download " #Poronduwak " song as your RingIn Tone..
☎Dialog - 875284383
☎Mobitel - 74741125
☎Hutch - 369415900
☎Airtel - 8880090476
▶Song Name : Poronduwak
▶Artist : #ManejSanjaya
▶Lyrics : Prasanna Kumara Dammalage
▶Music : Hashan Thilina
▶Production: #evokemusic
මා ඉන්නම් ඈතකින් නොගැටී ඔය ඇස් දෙකේ
හැමදාමත් ආදරේ සඟවා හිතේ
හිමිවීමක් නෑ ඉතින් ලං වූවට ඒ වගේ
කවදාවත් ඉටු නොවේ පැතුමන් අපේ
අහඹුවක් නොවේ වුනත් මුණගැහීම මේ
අරන් යන්න බෑ දුරක් ඇසුර තව අපේ
පොරොන්දුවක් මේක මගේ වෙනස් නොවන කිසිදාක
දුරස් වුනත් ඔබට හිතේ තියේවි ඉඩ හැමදාක
මුළු රෑ පුරා නින්දෙන් මා මුදා
ඒ මතකයන් හැමදා සිහිවෙලා
හිත පෑරුවත් කොතරම් විඳ දරා
ඉන්නම් ඉතින් නෑවිත් යලි සදා
හුරුකම් නිසා සසරේ පෙර එදා
බැදුනත් ඉතින් නොදැනී නොසිතලා
හැර යන්නේ නෑ කීවත් දිවුරලා
අපි මේ භවේ අපගෙන් ගිලිහිලා
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: goo.gl/MQ9Sbs
👉Like us on Facebook : bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: bit.ly/EvokeMusic_IG
👉Follow us on TikTok: vm.tiktok.com/ZSJMuBc9A/

Пікірлер: 25

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s2 жыл бұрын

    අහඹුව නොවේ උනත් අරං යන්න බෑ තව දුරක් ඇසුර අපේ😌😌

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s2 жыл бұрын

    මටමය් මේ සිංදුව පොරොන්දු වක් වෙනස් නොවේ කවමදාකවත්😌😌💎💔

  • @isuruekanayaka3847
    @isuruekanayaka38472 жыл бұрын

    තාමත් අද ඊයේ වගෙ දැනෙනවා💜️💜️💜️

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s2 жыл бұрын

    අපි මේ බවේ අපගෙන් ගිලිහිලා😌💎💔

  • @piyuminisansala9949
    @piyuminisansala9949 Жыл бұрын

    Beautiful

  • @lakshanramidu5569
    @lakshanramidu5569 Жыл бұрын

    සුපිරි උබලට ජය වේවා 😘💯😘

  • @nishiweerasingha1137
    @nishiweerasingha1137 Жыл бұрын

    Wow.....💖

  • @AsankaSooriyapathi-yr1ov
    @AsankaSooriyapathi-yr1ov Жыл бұрын

    Anneee manda ahalaa iwarak needed Adarei mekata

  • @anurabandara6049
    @anurabandara60492 жыл бұрын

    Woww♥

  • @madhurnandurdikar8725
    @madhurnandurdikar872513 күн бұрын

    Lassanai

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s2 жыл бұрын

    අහනගමන්😌😌

  • @Suresh.CB.Kulasekara
    @Suresh.CB.Kulasekara2 жыл бұрын

    ❤💙

  • @sudath7141
    @sudath71412 жыл бұрын

    ❤❤❤❤

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u2 жыл бұрын

    සුපිරිම සුපිරියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ දුරස් වුනත්හිත ඉඩ ති ෙයවි හැමදාක❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @__isuruwa__4611
    @__isuruwa__46112 жыл бұрын

    CongratulationsCongratulations

  • @wasanaweerasinghe4693
    @wasanaweerasinghe46932 жыл бұрын

    ❤️❤️❤️‍🔥❤️‍🔥

  • @update5797
    @update57972 жыл бұрын

    මේ දවස් වල හැමෝම හොයන විද්ද්‍යාපීඨ update ගැන දැන ගන්න එන්න අපේ චැනල් එකට ❤️

  • @adithyavideos5291
    @adithyavideos52912 жыл бұрын

    මම තමයි පලවෙනි view එක

  • @user-ng8yz3by2t
    @user-ng8yz3by2t2 жыл бұрын

    ඇබ්බැහියක් 😥💔

  • @nethulihishadhi1412
    @nethulihishadhi14122 жыл бұрын

    😎😊💕👍👍

  • @nethminethmidulanjali710
    @nethminethmidulanjali7102 жыл бұрын

    🎵🎵

  • @nidukasathsara5717
    @nidukasathsara57172 жыл бұрын

    ❤️❤️❤️❤️😌😌💔

  • @samidutheekshana6544
    @samidutheekshana65442 жыл бұрын

    මම 643 😁

  • @kogulxkogul407
    @kogulxkogul4072 жыл бұрын

    ela...

  • @pasindubeats5699
    @pasindubeats56992 жыл бұрын

    apiwath sub karagena yanna sindu ahana aya