Maria | මරීයා (Ma Nethu Oba Soyayi - මා නෙතු ඔබ සොයයි) | With lyrics | Radeesh Vandebona

Ойын-сауық

මා නෙතු ඔබ සොයයි..
මේ යාමයේ ශෘංගාරියේ..
මා හිත චංචලයි මේ රාත්‍රියේ..
ඔබ නැති පැයේ...
මගෙ හීනේ මේ ඔබ මාගේ නේ...
සිහිනේ හමුවී ඉමු ලං වෙලා..
මරීයා මරීයා මරීයා...
සිහිනේ තරු කුමරියේ..
මරීයා මරීයා මරීයා...
සිහිනේ හිමි කුමරියේ
Singer & Music : Radeesh Vandebona
Lyricist : Panduka Samarakoon
All credits goes to Original Singer, Composer & Lyricist.
#maria #radeeshvandebona #ma_nethu_obasoyayi #sinhalakaraoke #sinhalasongs #sinhalalyrics #withlyrics #lyrics #sinhalasindu #karaoke #karaokesongs #lovesong #romanticsong #bestlyrics #newsong #lovelymusic #සිංහල_සිංදු #lyricvideo #subscribe #srilanka
📣 Click on more Lyrics Videos : / @usingkaroke
📣 📺 Subscribe Us : / @usingkaroke

Пікірлер

    Келесі