Ranambara Idu Dunu | රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා | Lyrics Video - Milton Mallawarachchi

Ойын-сауық

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා..
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා..
වසන්තේ උදා උනා..
වසන්තේ උදා උනා..
රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා..
රන් බඳ රන් කුඹු රන් සළු වෙලා
චන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා..
රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා..
ඇගෙ ළැම රන් ගිරි දෙයද මැදේ
මගේ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා..
රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා..
Singer : Milton Mallawarachchi
Lyricist : K.D.K Dharmawardhane
#miltonmallawarachchi ##ranambara_idu_dunu #රණඹර_ඉඳු_දුනු_සිතුවම්_වෙලා #lyrics #lyricvideo #sinhalakaraoke #sinhalasongs #sinhala #oldsinhalasongs #sinhalalyrics #romanticsongs #forlover #singingalong #bewithus #singing #oldhits #hearttouching #bestmusic #subrcribe #usingkaraoke
For more videos Subscribe now : / @usingkaroke

Пікірлер

    Келесі