Mapiya Wandanawa | උත්තම මාපිය වන්දනා වැඩසටහන | Massanne Vijitha Thero

Ойын-сауық

තෙරුවන් සරණයි
🟦🟦🟦🟨🟨🟨🟥🟥🟥⬜⬜⬜🟧🟧🟧
💠 පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි
🟦🟦🟦🟨🟨🟨🟥🟥🟥⬜⬜⬜🟧🟧🟧
💠 අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට.
🟦🟦🟦🟨🟨🟨🟥🟥🟥⬜⬜⬜🟧🟧🟧
💠දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි
☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸
🟦🟦🟦🟨🟨🟨🟥🟥🟥⬜⬜⬜🟧🟧🟧
💠 පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ නිල යූටියුබ් කවිබණ පිටුව -
/ @massanne
💠 පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ නිල ෆේක්බුක් කවිබණ පිටුව - / massannevijithathero
💠 පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ නිල වෙබ් පිටුව - massannevijithathero.com/
💠 පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ අමතන්න - 0712738311/0718449549
#massannevijithathero #kavibana #damdiyaasapuwa #mapiyawandana

Пікірлер: 55

  • @MassanneVijithaTheroOfficial
    @MassanneVijithaTheroOfficial2 жыл бұрын

    මෙවැනි වීඩියෝ නරඹන්න අපේ යූටියුබ් පිටුව Subscribe කරන්න. තෙරුවන් සරණයි 🙏

  • @PraveenPraveen-zr1ic

    @PraveenPraveen-zr1ic

    2 жыл бұрын

    මම බලනවා

  • @BisanaBisana-pd8hw

    @BisanaBisana-pd8hw

    4 ай бұрын

    ​@@PraveenPraveen-zr1ic😊😊😅ය්බ්බ්😂

  • @mahiloo4968
    @mahiloo4968 Жыл бұрын

    අම්මා තාත්තා කියන්නෙ අකුරු තුනක් නෙමෙ අනන්තයක් . 🙏❤️ ජීවිතේ ජීවත් කරනවන හුස්ම. මෙවැනි වැඩසටනහන් සිදු කරන ඔබ වහන්සේට ගොඩක් පින්. ඒවගේම ලෝ තලයෙ සිටින සෑම දෙමාපියෙකුටම තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xb1yw3zw8l
    @user-xb1yw3zw8l3 ай бұрын

    මගේ අම්මා ට නිරෝගී සුව ලැබෙවා

  • @dammika-io9zg
    @dammika-io9zg2 жыл бұрын

    Oba වහන්සේ ta ගොඩක් pin හාමුදුරුවනේ me vaga වැඩසටහන් කරනවාට theruvan saranai හාමුදුරුවනේ

  • @ajithkumara7189
    @ajithkumara7189 Жыл бұрын

    Ape hamuduruwane,obe wahansege seama wedasatahanakma godak asawen balanawa..api hemogema hithata denenawa me weda satahan.demaupiyange watinakama ada samajeta kiyala denawata godak pin ape hamuduruwane.ape pana wage ape ammai thathai rekaganna one..godak pin ape hamuduruwane.🙏🙏🙏🙏🙏

  • @hirugagana2383
    @hirugagana2383 Жыл бұрын

    අද වැල්ලවායෙ යාලබෝව ඉස්කෝලෙ තිබ්බ මව්පිය වන්දනාවට අපි සහභාගී උනා. ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට තව තවත් මෙවැනි සත්ක්‍රියා කිරිමට දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-re6fn4nz6l

    @user-re6fn4nz6l

    4 ай бұрын

    😢❤

  • @ahangamarathanawansathero1850
    @ahangamarathanawansathero18502 жыл бұрын

    දූදරුවන් වෙනුවෙන් දියවෙන ජීවිතයේ අරුමය කියාපන අපේ කාලයේ අසිරිමත් පාරමිතාව 🙏

  • @user-wv3qc6dv3d
    @user-wv3qc6dv3d2 жыл бұрын

    Hithata godakma danuna ape hamuduruvane... api laginma kawadathma ath Novi ape vedanava therum ganna ape amma thaththa ape ayushath aran jeewth venna oni...oba vahanseta theruvan saranai ape hamuduruvane...

  • @shashikadilhari1924
    @shashikadilhari192414 күн бұрын

    අවසරයි අපේ හාමුදුරුවනේ 🙏මාපිය වන්දනා පින්කමක් කිරිම සදහා ඔබවහන්සේව සම්බන්ද කරගන්නේ කෙසේද 🙏🙏🙏

  • @induminiimashi6247
    @induminiimashi6247 Жыл бұрын

    Mage amma thama mage pana hamuduruwani obata godakk pin budusaranai

  • @ramiaramia2917
    @ramiaramia29172 жыл бұрын

    සාදු සාදු සාදු

  • @dammika-io9zg
    @dammika-io9zg2 жыл бұрын

    මම nam හැමදාම ammagen අහනවා අම්මා bath kaavada කියලා මම අම්මාට ගොඩක් ආදරෙයි

  • @achalaherath3854

    @achalaherath3854

    2 жыл бұрын

    Ti64ititi4959tkt

  • @colambage3612
    @colambage3612 Жыл бұрын

    Budhu saranai siyalu denata... oba wahanseta godak pin..

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi94802 жыл бұрын

    මේ දෙමව්පියන් වන්දනාව හරි ම අමාරුයි අහන්න පපුව පිච්චිලා යනවා අපේ හාමුදුරුවනේ

  • @abinawaramaya2042
    @abinawaramaya2042 Жыл бұрын

    Harima lassanai theruwan saranai!!!

  • @UniGalkiriyagama
    @UniGalkiriyagamaАй бұрын

    බුදු සරණයි

  • @sathsarakumara4135
    @sathsarakumara4135 Жыл бұрын

    Sadu sadu

  • @akalankaabeywickrama8401
    @akalankaabeywickrama8401 Жыл бұрын

    අම්මට තාත්තට මං හැමදාම ආදරෙයි

  • @shamachandani3095
    @shamachandani3095 Жыл бұрын

    Sadu sadu 🙏🙏

  • @dameeralakmal5762
    @dameeralakmal5762 Жыл бұрын

    Budusaranai ❤️

  • @nimeshalakmali1028
    @nimeshalakmali1028 Жыл бұрын

    සාදු..සාදු....සාදු..........

  • @nadishamali4867
    @nadishamali4867 Жыл бұрын

    Mam hamadam..ammagen ahala nidiyanneth amme mam nidiyana ammata budu sarani kiyala

  • @ShanthiChandane-cf2wn
    @ShanthiChandane-cf2wn5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @rushanithakshila9829
    @rushanithakshila98295 ай бұрын

    Godak lassanayi. Me wage wadasatahanakata hamuduruwan sambanda karaganna kohomada, danna kenek pilithuru denna

  • @sanjoybarua6504
    @sanjoybarua6504 Жыл бұрын

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏💐💐💐💐💐

  • @user-gn3sl1rs4l
    @user-gn3sl1rs4l Жыл бұрын

    godak sanvedee una , mama nam mage jeevitha kaalaya puraama mage ammai thaththai raja sapa dee balagannava mage ammai thaththai mage ayushath aragena siyak avruddak pannala jeevatha veva I love my parent💝💝💝💝💖💓💓💗💕💟💟❣❤❤🤎💜🖤🤍💯

  • @MadnwnswumaliJeewanthi-pu8dc
    @MadnwnswumaliJeewanthi-pu8dc7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanchamara2499
    @ruwanchamara24997 ай бұрын

    සාදු සාද

  • @sumithekanayake826
    @sumithekanayake826 Жыл бұрын

    Sadu sadu sadu !!!

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e9 ай бұрын

    ගොඩක් ලස්සනයි 😢

  • @jagathpremalal5172
    @jagathpremalal5172 Жыл бұрын

    mage amme mage thaththe mage athin waradak wunanm hitha ridunanam mata samawenna raththaran amma thaththe adarei kiyanna beri tharam kawadawath dukak denne man oya dennata

  • @induminiimashi6247
    @induminiimashi6247 Жыл бұрын

    Anee mage amma 😘😘😘😘😘❣❣

  • @iduminiupeksha5934

    @iduminiupeksha5934

    Жыл бұрын

    Mama Ammat god godak. Adrie magi Ammi magi Ammi

  • @user-wz9dn3sn7b
    @user-wz9dn3sn7b4 ай бұрын

    🥺🙏♥️

  • @harshanimuthumali448
    @harshanimuthumali4486 ай бұрын

    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා 😂😭😭😭😭😭😔

  • @kavishkaanuradha
    @kavishkaanuradha Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dameeralakmal5762
    @dameeralakmal5762 Жыл бұрын

    25:00

  • @oshanikaushalya1963
    @oshanikaushalya196311 ай бұрын

    😢❤

  • @janathmaduranga1586
    @janathmaduranga1586 Жыл бұрын

    Theruvan saranai,,danna kenek innavanam me hamuduruvan vahanse sambanda karaganna puluvan namba ekak denna,,

  • @yukykavindi
    @yukykavindi11 ай бұрын

    😥😥😥

  • @dimuthuchaturanga7295
    @dimuthuchaturanga7295 Жыл бұрын

    Ape gamath hamuru nama wadammawa ganna oni kohomada eka karaganne

  • @InokaNishanthi-ie4tk

    @InokaNishanthi-ie4tk

    Ай бұрын

  • @kuruwitaghanawisuddekuruwi80
    @kuruwitaghanawisuddekuruwi80 Жыл бұрын

    Mata nambar ekadenavada

  • @dilrukshirupasingha8412
    @dilrukshirupasingha8412 Жыл бұрын

    මෙ හාමුදුරුවන් සමිභන්ධ කරන්නෙ කොහොමද.

  • @DammikaSadaruwani-sl7fk
    @DammikaSadaruwani-sl7fk Жыл бұрын

    Ctiegggurutfrurht😢😂❤

  • @randhimaravishan7029
    @randhimaravishan7029 Жыл бұрын

    Me mona pissu wadakda .... Moda minisssu

  • @user-gx8hm1ez6m
    @user-gx8hm1ez6m4 ай бұрын

    Sadu sadu

Келесі