Manoparakata (මනෝපාරකට) තනියෙන් අහන්න සුපිරිම / Sinhala New Songs Collection

Музыка

Manoparakata (මනෝපාරකට) තනියෙන් අහන්න සුපිරිම / Sinhala New Songs Collection
The original owner.=
[ These songs are copyrighted to their original owners and have been remixed and released by me. thank you
playlist 🎶
00:00 - දෙවියන් බුදුන් වැද
03:33 - දෙතනක හිටියත්
07:44 - දවසක තේරෙයි
11:58 - ගොඩක් ආදරෙයි
15:50 - සත්තයි රත්තරනේ
19:10 - අන්තිම මොහොතේදී
23:04 - ඉගිල්ලී
26:42 - පැහැසර සිත ලග
30:22 - මැණික් කැටේ
33:37 - කඳුලු වැටුනු නෙත්
37:05 - දුරින් හිද මා බලා ඉන්නම්
40:39 - සැමදා මං ඔබේ
44:39 - මගේ පණ
49:30 - නෑ තරහ මා
ABOUTH THIS VIDEO=
Title: "Manoparakata" Sinhala Song - Slowed And Reverb
🎶 Immerse yourself in the soulful resonance of "Manoparakata," a beloved Sinhala song that has been transformed into a mesmerizing experience with the Slowed And Reverb treatment. 🌟 Experience the magic as the original melody unfolds at a gentle pace, with reverberating echoes adding an ethereal touch to this timeless composition.
🌌 "Manoparakata" in Slowed And Reverb form invites you on a unique auditory journey where each note resonates in a tranquil ambiance. 🎵 Whether you're a dedicated fan or discovering this Sinhala gem anew, this rendition promises a captivating and immersive listening experience.
🔊 Dive into the hypnotic soundscape as "Manoparakata" embraces the slowed tempo and reverb nuances, creating a musical atmosphere that transcends conventional boundaries. 🚀
🎵 "Manoparakata" Sinhala Song - Slowed And Reverb is a harmonious fusion of emotional expression and atmospheric effects. The slowed tempo and reverb add layers of emotion and depth to the original composition, creating a serene and introspective ambiance. 🌈
👂 Listen to the poetic nuances of "Manoparakata" as it unfolds in the Slowed And Reverb format, creating a melodic ambiance that invites deep introspection and relaxation. 🌟 Discover a new dimension of musical beauty as the song weaves its spell with deliberate pacing and atmospheric echoes.
🎧 Press play and let the Slowed And Reverb version of "Manoparakata" serenade your senses. 🌟 Explore the dreamy landscape of this song, and let the slowed tempo and reverb effects transport you to a world of tranquility and musical enchantment.
#Manoparakata #SinhalaSong #SlowedAndReverb #TimelessMelody #MusicExperience #DreamyAmbiance #ReverberatingEchoes #SoulfulSounds #ArtisticExpression #SonicJo

Пікірлер: 187

  • @user-xj2lr5pc8o
    @user-xj2lr5pc8o21 күн бұрын

    අඩෝ බන් නියම සින්දු ටික ඇබ්බැහි උනා බන්😢😢....මාව ආයේ අතීතයට අරන් ගියා වගෙ බන්...❤ ඇත්තටම ඇඩුනා hutto🥺🥺💔

  • @NewSamsung-mr4nu

    @NewSamsung-mr4nu

    11 күн бұрын

    පකටද අඩන්නෙ උන්ට පුලුවන් නම් අපිව අතාරින්න අපිට පුලුවන් වෙන්න ඔනි උන්ව 10 පාරක් අතාරින්න හිතන්න එපා එකක් මත්තෙම නැහිලා වැඩක් නැ ට්‍රයි කරන්න පුලුවන් හැම මොහෙතෙම එතකොට දුක කියන්නෙ වචනයක් විතරයී 😊❤

  • @maleesha49

    @maleesha49

    10 күн бұрын

    එක එත්ත 💔👊

  • @nilushika4253
    @nilushika425313 күн бұрын

    පුදුම පාලුවක් දැනෙන්නෙ ඇයිද කියලා තෙරෙන්නෙ නැ..අනික මේ දවස් වල සින්දු වලට පුදුම විදිහට ඇබ්බැහිවෙලා ඉන්නෙ.🥺🥺❤

  • @nihalmunashinha3975

    @nihalmunashinha3975

    11 күн бұрын

    සිරාවටම 😑😭

  • @user-ly5jo7lk7c

    @user-ly5jo7lk7c

    2 күн бұрын

    Mn hituwe mata vitarai kiyala

  • @mahishdewmini5979
    @mahishdewmini597919 күн бұрын

    හිතට වදින ලස්සන සිංදු ටික 😔💔

  • @sasangi9169
    @sasangi916914 күн бұрын

    විරහව හමු ඌ පසු සංගීතයට ඇබ්බැහි වෙන්න නමුත් විරහ ගීත වලට ඇබ්බැහි වෙන්න එපා... ඔයාලට අමතක කරන්නම බැරිවෙනවා ඒක අමුතුම වේදනාවක්....🙂🥀💔

  • @user-ly5jo7lk7c

    @user-ly5jo7lk7c

    2 күн бұрын

    ඇබ්බැහි වෙන්න දෙයක් නැ සිංදු ඇහුවත් නැතත් අපිට අපිවම නැතිවෙලා ඉවරයි

  • @pradeepkulathunga2298
    @pradeepkulathunga229813 күн бұрын

    ඔබ හිතන් හිටියට මං ආදරෙයි.. මට ආදරේ යි.. කියලා..කවුරුවත් . කාටවත් ආදරේ නෑ ඒ පුද්ගල යා නිසා ලැබුනු දේ ටයි ආදරේ ❤️

  • @user-ri6mc6hs7z
    @user-ri6mc6hs7z13 күн бұрын

    ආදරෙන් හිටියා කාලයක්......💔 හිතුව නැති වෙලාවක පෑරුනු හිතක්.......💔 අරන් යන්න හිතුවේ නෑ මං කවදාවත්.....💔 නැවත එන්න සොයා මා..........💔💔

  • @priyankakunudu627
    @priyankakunudu62717 күн бұрын

    ඉස්සර අයිති කරගන්න හැදුව දේවල්ම අද අමතක කරගන්න බැරිව විදවනවා 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😔😔😔😔😔

  • @maleesha49

    @maleesha49

    10 күн бұрын

    එත්ත කතාව 👊💗

  • @sellakkaraya3934

    @sellakkaraya3934

    8 күн бұрын

    ඇත්ත 😫🥺💔

  • @sellakkaraya3934

    @sellakkaraya3934

    8 күн бұрын

    එයාට මගේ ආදරේ තේරුම් ගන්න බැරි උනා..මම එයාගෙ අතින් විතරයි අල්ලලා තියෙන්නේ..මම එයාව පරිස්සම් කරපු විදියට එයා හිතුවේ මට හැගීම් දැනීම් නෑ කියලා..මටත් වෙන කොල්ලොන්ට වගේම හැගීම් දැනීම් තියෙනවා..එයා දැන් වෙන කෙනෙක් ගාව..හොද කෙනෙක් ගාව හිටියනම් හිතට දුකක් බයක් නෑ..වලත්ත සතෙක් ගාවනෙ දැන් එයා ඉන්නේ..එයාට ඕනෙ උනෙත් ඒ ටික කරගන්න තමයි😫🥺💔

  • @Wild-67

    @Wild-67

    6 күн бұрын

    ඇත්ත කතාව බං 🫡😔🙂

  • @SachiniLakshika-fj4rs

    @SachiniLakshika-fj4rs

    4 күн бұрын

    පනටත් වඩා ආදරේ කරපු එයා වෙන තුරුලක ඉන්නවා දකිද්දි දැනෙන වේදනාව..😢😢 වදයක් උනා අන්තිමට මගෙ ආදරේ..කාටවත් මෙහෙම දුකක් දැනෙන්න එපා

  • @SewwandiSewwandi-xx7mz
    @SewwandiSewwandi-xx7mz14 күн бұрын

    දුක හිතුන හැම මොහොතකම අඩ අඩා සිංදු අහන මම😢😢😢

  • @user-ly5jo7lk7c

    @user-ly5jo7lk7c

    2 күн бұрын

    එකනම් ඇත්ත ලොකේට පෙන්න අඩන්න බැරි නිසා හිතින් අඩන වාර අනනත්යි අපි අපේම කියලා හිතපු කිසි දෙයක් අපිටම අයිති නැ

  • @user-hd9qt1tu5f

    @user-hd9qt1tu5f

    2 күн бұрын

    මාත් එහෙම තමයි 😖😖😖😖

  • @user-ly5jo7lk7c

    @user-ly5jo7lk7c

    2 күн бұрын

    Ai apita ehema une

  • @NishaNisha-od6dp
    @NishaNisha-od6dp24 күн бұрын

    ලස්සනයි යලු❤❤❤🤟👍😍

  • @kasunsankalpa2979
    @kasunsankalpa297920 күн бұрын

    මේ ලෝකෙ එක එක ජාතියෙ ආදරකතා තියනවා😔.ඒවගෙන් දාරාගන්න බැරිම කතා තමයි ඒකපාර්ශ්වික ආදර කතා..😣💔 ඉතින් ඔයාගෙ ආදරේ පරිස්සම් කරගන්න..✨

  • @RohanaKumarasinha

    @RohanaKumarasinha

    16 күн бұрын

    😢😢අඩො පට්‍ට

  • @user-gp8bx6wm5x

    @user-gp8bx6wm5x

    16 күн бұрын

    🥺🥺

  • @tharushavisal9596

    @tharushavisal9596

    14 күн бұрын

    ඇත්ත බන්😢

  • @ViduUmaya

    @ViduUmaya

    2 күн бұрын

    හ්ම් 🥺🤍 ආදරේ බව නොකියමි නුබට බලා හිදිමී එය දැනෙන තුරු නුබට..... 🌻😔💞

  • @user-wy5jm5kj4f
    @user-wy5jm5kj4f12 күн бұрын

    අනේ මට එයාවඔනෙ🥰♥️💖

  • @nirashhimasha169
    @nirashhimasha16913 күн бұрын

    මගෙ කියලා කිසිම කෙනෙක් නැ අඩුම ගානෙ මට මාවත් නැ දැන් පට්ට තනිකමක් තියෙන්නෙ එයාලා එයාලගෙ ලොක වල මං අද තනි උනා කොච්චර ආදරෙ කරත් දවසක තනි වෙන්න වෙනවා කියලා දැන දැන් ආදරෙ කරෙ තනියම හොදයි කියලා හිතනවා දැන් කවුරුත් නැති තනි මගෙ ලොකෙ තනියම හැමදාටම ඉන්නවා දැන් 🙂💔

  • @imalkanuwan658

    @imalkanuwan658

    13 күн бұрын

    ඒ feeling එක මරු තනිකම හොදම යාලුවා කර ගන්න. 😊

  • @user-xr5vv8tt6s

    @user-xr5vv8tt6s

    4 күн бұрын

    hemotama antimata tama taranna . taniyama inna aka hodai kiyala..💔💔💔

  • @gimkaharusi804

    @gimkaharusi804

    8 сағат бұрын

    අනේ ඔයා දුක් වෙන්න එපා අනේ ඔයාට කවුරු නැතත් ඔයාට ඔයාගේ ආදරණිය අම්මා ,තාත්තා ඉන්නවා ..එයාලා ගැන හිතලා ඔයා සතුටින් ,පරිස්සමෙන් ඉන්න ...🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥺🥺🥺🥺🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹💖💖💖💖💖💖💖💔💔💔💔💔💔❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹💖💖💖💖💖❣️❣️❣️❣️💞💞💞💞💕💕💕💕🥺🥺🥺🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹

  • @sandeepa324
    @sandeepa32423 күн бұрын

    සල්ලි තිබ්බ තැන හරි ලස්සනට ආදරේ තිබුනා 😢.. හැබැයි ඒ තැනට එන්න තරම් අපි පෝසත් නැති උනා ❤️‍🩹 ලස්සන හදවත් හැමදාම පරිස්සම් වෙන්න ඕනී 🤍📌️

  • @veranjapamudini

    @veranjapamudini

    21 күн бұрын

  • @pradeepkulathunga2298

    @pradeepkulathunga2298

    13 күн бұрын

    ඔබ හිතන් හිටියට මං ආදරෙයි.. මට ආදරේ යි.. කියලා..කවුරුවත් . කාටවත් ආදරේ නෑ ඒ පුද්ගල යා නිසා ලැබුනු දේ ටයි ආදරේ ..

  • @shaikahsalim2504

    @shaikahsalim2504

    9 күн бұрын

    හ්ම්ම් 🥺😔

  • @sellakkaraya3934

    @sellakkaraya3934

    8 күн бұрын

    ඇයි බන් කෙල්ලො සල්ලි පස්සෙම දුවන්නේ😫🥺💔

  • @AdeeshaImalshi
    @AdeeshaImalshi10 күн бұрын

    ආදරෙයි කියන්නේ මත්ද්‍රව්‍ය ක්‌ අපි එක ගන්න ගන්න එකට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ අපිට එක නැතුවම බැරි වෙනවා 😞😞😞

  • @SithijaSathsara-dc4bf
    @SithijaSathsara-dc4bf8 күн бұрын

    කදුලු වැටුනු නෙත් පිටු අතරේ ඔබේ නම පුරවනවා....අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලන් වෙනවා ❤

  • @samankh1735
    @samankh17354 күн бұрын

    බොහෝ දේ කියන්නට තිබුණා හිතේ...🙂❤️ තුරුලේ ඉන්නට තිබුණා නම් නුඹේ...🥺❤‍🩹

  • @pradeepkulathunga2298
    @pradeepkulathunga229813 күн бұрын

    ඔබ හිතන් හිටියට මං ආදරෙයි.. මට ආදරේ යි.. කියලා..කවුරුවත් . කාටවත් ආදරේ නෑ ඒ පුද්ගල යා නිසා ලැබුනු දේ ටයි ආදරේ .. 2:17 2:17 2:17 2:17

  • @SurprisedGamingHeadset-jt1dm
    @SurprisedGamingHeadset-jt1dm18 күн бұрын

    Adaraya kiyanne wedanawak widwimak witharayi 🥺🥹🥺🥹🥺🥹🥺🥹

  • @user-gp8bx6wm5x

    @user-gp8bx6wm5x

    16 күн бұрын

    ඔව් එක ඇත්ත

  • @user-zg6cb4li1o
    @user-zg6cb4li1o11 күн бұрын

    ඇබ්බැහි වීම් අතරේ සින්දු කියන්නේ මුල් තැන 😒😒😒😟ඒ ටික අහද්දී වෙනම ලෝකෙකට අරන් යනව අතීතෙට අරන් යනවා 😔😔😔

  • @DanulaAloka-pj2qy
    @DanulaAloka-pj2qyКүн бұрын

    ඒ ආදරේ සුවද තමයි අදටත් මාව ජීවත් කරන්නේ 😓❤️‍🩹 දවසක තේරෙයි 😭

  • @disnasajiwani-nq4nz
    @disnasajiwani-nq4nz15 күн бұрын

    Boot kave nathath maravidiyata ඇබ්බැහි una halo marama lassanai❤😊

  • @rashmikadilshan5205
    @rashmikadilshan52054 күн бұрын

    සමහර මිනිස්සු හිටියා අපිව ලන්කරග්ත්තා ඒගොල්ලො තනිකමක් දැනුනම විතරක්🙂💔Alone life💔

  • @suddasadeera

    @suddasadeera

    Күн бұрын

    😢

  • @user-ne1hp4hw9o
    @user-ne1hp4hw9o13 күн бұрын

    පට්ට ❤️❤️❤️❤️

  • @user-rw2hb9mu2q
    @user-rw2hb9mu2q16 күн бұрын

    හිත හොයන්නෙම ලබා ගන්න බැරි හිත්මයි😓😓💔💔💔😢

  • @user-re9wi1dp3h

    @user-re9wi1dp3h

    13 күн бұрын

    Aththa 💔❤️‍🩹😞😖

  • @NishanthiJayalath-ni5ol
    @NishanthiJayalath-ni5ol23 сағат бұрын

    පට්ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NathishaDewmini
    @NathishaDewmini7 күн бұрын

    මෙ සින්දුව හරියටම භාවනාවක් 😔

  • @gaminghirusha
    @gaminghirusha18 күн бұрын

    ලස්ස්නයි බ්න් ගැම්මක් දිග ටම කරන් පලයන්

  • @user-mj2ml9fg7d
    @user-mj2ml9fg7dАй бұрын

    Abbahi wena sindu tika❤❤❤❤😊😊😊

  • @IroshaPriyadarshani-xj5tb
    @IroshaPriyadarshani-xj5tb3 күн бұрын

    කවදාවත් කාටවත් ඇබ්බැහි වෙන්න එපා..😢 තව දෙයක් අවංක අයට කවදාවත් බොරැ කියන්න එපා.. 😔 මගේ සුදු මහත්තයාට පරිස්සමින් ⁣ඉන්න.මැනික ඔයාට හොද කෙනෙක් හොයා ගන්න. 🥺 මම එක බලලා සතුටු වෙන්නම්.. මැනික .. 💔

  • @Shanthasudu-fk8dn
    @Shanthasudu-fk8dn15 күн бұрын

    ආදරයි❤

  • @SamanThennakoon-zf2xh
    @SamanThennakoon-zf2xh3 күн бұрын

    බිටි කපු කෙල්ලො කෝ බලන්න මන් නම් කලා තියෙන්න එකෙක් ගෙන් බන් කෝ බලන්න එ කෙල්ලෝ😢😢😢😢😢😢😢😢😢

  • @SamanThennakoon-zf2xh

    @SamanThennakoon-zf2xh

    3 күн бұрын

    😢😢😢

  • @user-rd8sq9te4h
    @user-rd8sq9te4h21 күн бұрын

    නියමයි 👌❤️🤗

  • @SamanThennakoon-zf2xh
    @SamanThennakoon-zf2xh3 күн бұрын

    හැමදම අහන්න කැමති සංදු❤

  • @SamanThennakoon-zf2xh

    @SamanThennakoon-zf2xh

    3 күн бұрын

    හැමදැම අහන අය කෙ බලන්න😢

  • @DamayanthiDS
    @DamayanthiDS2 күн бұрын

    අදරේ තිබුනාට අපිට ලබන්න පින නෑ💔😔

  • @gimkaharusi804
    @gimkaharusi8048 сағат бұрын

    නියමය සිංදු ටික ...💖💖💖💖🥹🥹🥹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹💔💔💔💔💖💖💖💖💖❤❤❤❤❤

  • @SamanThennakoon-zf2xh
    @SamanThennakoon-zf2xh3 күн бұрын

    කෙල්ලන්ට ගැලපෙනව😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @anushkairoshan3735
    @anushkairoshan37354 күн бұрын

    මමත් ආදරෙයි ගොඩක්

  • @user-wy5jm5kj4f
    @user-wy5jm5kj4f12 күн бұрын

    ලස්සන යි ❤

  • @hkpriyankara1231
    @hkpriyankara12312 күн бұрын

    ආදරේයි වස්තුව පැලේන්න❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @sanuid
    @sanuid2 күн бұрын

    😢😢😢😢😢 අාදරේ කියන්නෙ බොරැවක්😢😢😢😢😢😢

  • @maleesha49
    @maleesha4910 күн бұрын

    ආදරේ කරන්න සල්ලි ලස්සන කුල බලන ඕනි නෑ.. 😏 හැගීම අවංකනම් බැදීම් හැමදාමත් පරිස්සමින්.. 😌 එඋනට ආදරේ හරි පුදුමාකාරයි.. ආදරේ හින්ද මානසිකව වැටුන ගොඩක් අය ඉන්නවා.. මන් වගේ 🥀💔😥 සුපිරි සින්දු ටිකක් 👊

  • @user-qf2hj2ds1d
    @user-qf2hj2ds1d7 күн бұрын

    මතකයන් ආය අව්ස්සනවා 🥺💔

  • @ViduUmaya
    @ViduUmaya2 күн бұрын

    හිමි නොවුනට කමක් නෑ මේ අහස යට ඉන්නවනේ එච්චරයි ඕනී 😫🥀🥺🤍

  • @user-tv8ey9od6c
    @user-tv8ey9od6c13 күн бұрын

    Marama abbahi wimak sindu kiyanne🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺sinduwakata unath abenne marana mathaka mathak wedding.....,🥺🥺🥺🥺🙏🙏🙏🙏oyata pin

  • @user-ok8zw7ok7i
    @user-ok8zw7ok7i11 күн бұрын

    Lassanaii

  • @PradeepaMadushani-ut6tq
    @PradeepaMadushani-ut6tq6 күн бұрын

    Aththaa maru❤❤

  • @user-ws4xt5tb1q
    @user-ws4xt5tb1qАй бұрын

    ඇබ්බැහි වීම් අතරෙ යිහලින්ම තියන දෙ 🥺💔

  • @sashokarajapaksha4295

    @sashokarajapaksha4295

    Ай бұрын

    97 ii kk 8 out lo on my ok I ii iku o

  • @WarnaSewmini

    @WarnaSewmini

    28 күн бұрын

    😢

  • @DinithiSandunika-bt2pb

    @DinithiSandunika-bt2pb

    28 күн бұрын

    Kauruth ape adare therum gaththe naa ahoma kare boruwa dam nam athi hodatama adareta rawatunaa🥺💔ammai appachchi witharamaii aththatama adare ❤🫂 anith Aya karanne boru hamogema boruwa witharaii thiyenne

  • @chutiNethu-qt6fk

    @chutiNethu-qt6fk

    14 күн бұрын

    එක ඇත්ත🥺

  • @chutiNethu-qt6fk

    @chutiNethu-qt6fk

    14 күн бұрын

    🥺🥺❤️

  • @SanujaMadushan-vg9vp
    @SanujaMadushan-vg9vp5 күн бұрын

    නොලැබුනත් ආදරෙයි හැමදාම ❤ shaammm

  • @RanganadaZoysa
    @RanganadaZoysa13 күн бұрын

    Kohoma unt ma sendu lassani thankeu mawata❤❤❤❤❤

  • @user-ob5oh7wd1s
    @user-ob5oh7wd1s10 сағат бұрын

    Adeh supiriyak thaamaa ❤❤❤

  • @sadusadu1688
    @sadusadu168821 күн бұрын

    Penkhilers .... 😢😢😢😢😢😢

  • @GoogleGoogle-mj9ud
    @GoogleGoogle-mj9ud27 күн бұрын

    🎉❤ chil bro

  • @m.g.g.jayaminisashiprbaaa3436
    @m.g.g.jayaminisashiprbaaa34362 күн бұрын

    ඇයි අයිති කරගන්න හදන දෙවල් අපෙන් ඇත්වෙන්නෙ😖💔

  • @user-zs7mo8hq2x
    @user-zs7mo8hq2x27 күн бұрын

    Mage doni eyage besata ekka laga vadi kiyala valiyak dagena dukin ahana man 😢😢😢😢

  • @sellakkaraya3934

    @sellakkaraya3934

    8 күн бұрын

    බෙස්ටෙක් ඉන්නවනම් පරිස්සමින් පොඩ්ඩක් හොයලා බලහන් සුද්දාහ්😫🥺💔

  • @PrasadChathuranga-ed4ru
    @PrasadChathuranga-ed4ru8 күн бұрын

    Matanam galapenama sindu Tika man manikak vage rakapu eyathth tiya man sira love Kara eyath sira love Kara eth eka ai mathaka karanna one na 😔😔😔

  • @DavikaRajapaksha
    @DavikaRajapaksha11 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-gt8qr5jy1l
    @user-gt8qr5jy1l6 күн бұрын

  • @TharushiImalka-sv1ml
    @TharushiImalka-sv1mlКүн бұрын

    Hamotma eka vage adre kranna ba me sindu tika hithatam dnun 😢

  • @NuwanBandara-dz4le
    @NuwanBandara-dz4le4 күн бұрын

    adarenhitiyakalayak 💔aranyannahithuvenemankavadavath💔

  • @asharikawalaramba9303
    @asharikawalaramba930314 күн бұрын

    Hitha hoyannem laba ganna bari dewal 🥀.. 😔.. 🥺

  • @NuwanBandara-dz4le
    @NuwanBandara-dz4le4 күн бұрын

    Mage kalin jivathemata mathakuva 😂❤

  • @umandawidumali-gy9bg
    @umandawidumali-gy9bg20 күн бұрын

    🥺💔

  • @rashanruvantha3280
    @rashanruvantha3280Ай бұрын

    Good🎉

  • @oshadinisansala3295
    @oshadinisansala32954 күн бұрын

    Adarei godak mata mage adare one....❤❤

  • @anushkairoshan3735

    @anushkairoshan3735

    4 күн бұрын

    මමත් මටත් ආදරේ ඕනේ.....

  • @ThuruSanda

    @ThuruSanda

    3 күн бұрын

    හ්ම්ම්

  • @IndikaSaman-sn6gf
    @IndikaSaman-sn6gfАй бұрын

    🎉imr

  • @ThinukiNisansala
    @ThinukiNisansala27 күн бұрын

    🥺❤️

  • @imeshamadubhashini-bj3xq
    @imeshamadubhashini-bj3xq2 күн бұрын

    Hadawatata marama vidihata denuna song ❤

  • @MauriemeshGsm
    @MauriemeshGsm2 күн бұрын

    Man hithuwath eyawa mata hamba wenne na eya danatamath godak dura gihin

  • @ayeshaabewicrama7756
    @ayeshaabewicrama77566 күн бұрын

    Ane aththamai supiri song tik ... ❤ marama vidiht denuna .....😔😖😔

  • @user-uo8sz9sk3j
    @user-uo8sz9sk3j2 күн бұрын

    Ane maada e athithaya amathaka karannama bane ai kiyala therenna sindunam bokkatama waduna😔😌😐

  • @user-jg7ck7bv1n
    @user-jg7ck7bv1n15 күн бұрын

    ❤❤❤❤❤

  • @NethminaNirmal
    @NethminaNirmal3 күн бұрын

    My favourite song ❤❤

  • @OshanDevinda-gd6fw
    @OshanDevinda-gd6fwАй бұрын

    ❤❤

  • @user-wc6jm7bn5l
    @user-wc6jm7bn5l14 күн бұрын

    Mage Pana sadew❤

  • @idunilmadhusanka1616
    @idunilmadhusanka161624 күн бұрын

    ❤❤❤❤

  • @SajaniPramilakumari
    @SajaniPramilakumari16 күн бұрын

    ලස්සනයි 💖💖💖💖💖💖💖💖💖

  • @NuwanBandara-dz4le
    @NuwanBandara-dz4le4 күн бұрын

    Adarekara eaya mava dala yannagiya 😢😂💔Eth mama ayethlassana mataiya kenekden eyamage pana

  • @HansaniNawodya
    @HansaniNawodya27 күн бұрын

    🥀💔🥺

  • @ManojSuranga-vo4ie
    @ManojSuranga-vo4ie28 күн бұрын

    සුපිරි බං ❤💯😍🤩😢

  • @RadikaDulani
    @RadikaDulani17 күн бұрын

    ❤❤❤❤❤ good songs

  • @heshu-zt8bu
    @heshu-zt8bu19 күн бұрын

    E song tika🥺💔🥀

  • @deepalwijeweera
    @deepalwijeweera14 күн бұрын

    ❤❤❤❤❤❤😮😮😮😮

  • @deepalwijeweera

    @deepalwijeweera

    14 күн бұрын

    ❤❤❤❤

  • @user-ew7nu9st3e
    @user-ew7nu9st3e18 күн бұрын

    🤘👌💞❣

  • @Lakshitha218
    @Lakshitha21813 күн бұрын

    ❤❤❤

  • @dilanidevika690
    @dilanidevika69014 күн бұрын

    😊😪💘💯

  • @hhhffchjh918
    @hhhffchjh91818 күн бұрын

    ❤❤❤❤godak lassana sindu tikak

  • @user-eb9us5qp9k
    @user-eb9us5qp9k10 күн бұрын

    💔😢

  • @user-ml6bo2jx8k
    @user-ml6bo2jx8k18 күн бұрын

    💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @user-qc8yo6fd1n
    @user-qc8yo6fd1n2 күн бұрын

    අවුරුදු හතරක ආදරේ එක තපරේන් වෙනස් උනා😔 ඇස් දෙකවත් විශ්වාස කරන්නේ නෑ

  • @prasannadilhan8203

    @prasannadilhan8203

    2 күн бұрын

    😢

  • @tharushavisal9596
    @tharushavisal959614 күн бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @SewwandiShashikalarupasingha
    @SewwandiShashikalarupasingha23 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mmmtark5582
    @mmmtark55824 сағат бұрын

    😢😢

  • @sehanchaturanga8204
    @sehanchaturanga820416 күн бұрын

    💔💔

  • @AvishkaNimsara-qg5lc
    @AvishkaNimsara-qg5lc26 күн бұрын

    😔😔😔😔😔😔😔😔😔😔💔💔

  • @user-be5gj8tp8d
    @user-be5gj8tp8dКүн бұрын

    මටත් දැන් මගේ කියලා කවුරුත් නෑ කෙනෙක් හිටියා එයා මාත් එක්ක සතුටින් හිටියා හැබැයි මාගෙ කරුමෙට එයා මට නැති උනා දැන් මට මාවත් එපා වෙලා තියෙන්නේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-yf3jj9rl5r
    @user-yf3jj9rl5r10 күн бұрын

    🤟🤟🤟🤟💅🤟💅

  • @SachithraPrabodani-lh3qr
    @SachithraPrabodani-lh3qr3 күн бұрын

    💔🥺😔

  • @thulsibaba
    @thulsibaba7 күн бұрын

    💔🥺😔alone

  • @user-wl8vw4bt2j
    @user-wl8vw4bt2j5 күн бұрын

    😢🥺💔🥺😔

  • @GinediBimasa
    @GinediBimasa23 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Келесі