Manoparakata(මනෝපාරකට)mathaka awussana sinhala slowed and reverb songs

Музыка

Manoparakata(මනෝපාරකට)mathaka awussana sinhala song slowed and reverb
use hedphones for best experience ❤️🎧
If you like this vibe share your frends😍❤️🎧
Like👍
comment 💬💫
Subscribe💙✨
kaviyakata pada soyana song • Kawiyakata pada soyana...
Copyright disclaimer-
copyright disclaimer under section 107 of the copyright Atc 1976 allowance is made for "fair use" for purposes.All copyright of this work is the property of the respect owners and is used soely for the purpose of promotion and does not constitute a copyright infringement.
All rights reserved to the orginal owner.
#manoparakata #slowed #reverb #music #sinhalasong

Пікірлер: 324

  • @erandadilip7901
    @erandadilip790110 ай бұрын

    දන්නවද 🥺.... මටත් හේතු තිබුනා සදහටම උබෙන් ඈතට යන්න 😌 ඒත්...., එකම එක හේතුවක් හින්දා , මං උබ ළඟ රැදුනා....😌 ඒ උබට මං 🥺♥️ පන වගේ ආදරේ කරන හින්දා 😌..... උබ හිතනවද හේතු කෝටියක් තිබුනත් 😌😍.., ඒ හේතු වලට, මගේ හිතේ ආදරේ මරලා දාන්න, පුලුවන් කියලා 😌 කවදාවත් මගෙන් අහන්න එපා ✋🙏🥺, ඇයී ඔයා මට මෙච්චර ආදරේ කියලා, 😌 මොකද මට උබට ආදරේ කරන්න හේතු ඕනී නෑ, 😌 අහෙතුවකට මන් උබට ආදරේ කරනවා, 😌 උබට උබේ හිතේ මට තියෙන ආදරෙ මකලා දාන්න පුලුවන් ,😌 ඒත් දන්නවද මැනික 😌🥺😍, උබට කවදාවත් බෑ මැනික, මම උබට ආදරේ කරන එක 😌 නවතන්න ✋♥️😌......💫✨

  • @Ditty_music

    @Ditty_music

    10 ай бұрын

    🥺💝🌏

  • @doneldabe4313

    @doneldabe4313

    8 ай бұрын

    මම දැක්ක ලස්සනම වචන ටික 🥺💗

  • @lashithmalinga3148

    @lashithmalinga3148

    7 ай бұрын

    මං දැක්ක ලස්සනම වචන ටිකක් එක දිගට 😥😭ආවාසනාවට කොල්ලොන්ට අඩන්න බැනෙ නැත්තන් අඩනවා 😥

  • @chamodnikavirathna1056

    @chamodnikavirathna1056

    5 ай бұрын

    😅😅😮😅😅😮😮😮l😮😮😮😮😮😮😮😮😮lpllllllp😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅pplllll

  • @tharindudilshan4873

    @tharindudilshan4873

    4 ай бұрын

    😊😊

  • @DilkiNimalka
    @DilkiNimalka6 ай бұрын

    " ආදරය " කියන වචනය ලග මිනිස්සු හරි අසරණයි ලං කරගැනීම අත්හැරීම සමහරු ඒ දෙක මැද්දෙ හරි අපූරුවට අතරමං වෙනවා " ආදරෙයි තමයි ඒත් එයාලව අපිට බලෙන් ලබා ගන්න බැ. ☺️❤️‍🔥 තවත් කෙනෙක් ට අයිති දෙයක් අපිට අපේ කරගන්න බෑ . අමාරැවෙන් හරි ඒ දේවල් අත්හරින්න වෙනවා .__ ❤️‍🩹🥺

  • @Tharugirl524
    @Tharugirl5246 ай бұрын

    Comment දැක්කම හිතෙනවා මිනිස්සු ආදරේ කරාට වචන නොකරපු හැගීම් කොච්චරද කියලා...හිතේ තියන දුක කොච්චරද....කවුරුත් නොදන්න දුක හිතෙන කතාවක් අපි හැමෝටම තියනවා....🥺💔🙂

  • @vinugirl645
    @vinugirl6456 ай бұрын

    මේ වගෙ සින්දු අහගෙන හැමදාම රෑට අඩන මන් වගෙ අය ඉන්නවද🙂💔 0:51

  • @NadeshaniRathnayaka

    @NadeshaniRathnayaka

    3 ай бұрын

    Hmm .mama😢

  • @DilsharaNethmini-vx4lc

    @DilsharaNethmini-vx4lc

    3 ай бұрын

    Innwa☻

  • @jagath1769

    @jagath1769

    3 ай бұрын

    Ow😢

  • @AsankaSameera-fz3ie

    @AsankaSameera-fz3ie

    2 ай бұрын

    Mmm😢 innw

  • @SHAN12357

    @SHAN12357

    Ай бұрын

    හ්ම්ම් 😔💔

  • @user-yn2uk2lg6n
    @user-yn2uk2lg6n5 ай бұрын

    දුර ඉදන් අවංකව ආදරෙ කරන අයට උතුරන්න හරියන්න ඔනෙ😢😪🥺

  • @Ditty_music

    @Ditty_music

    5 ай бұрын

    Aniwaryenma 💖💖

  • @mihirilakshmika9575
    @mihirilakshmika95756 ай бұрын

    එකම එක ප්‍රාර්ථනයක් මේ ලෝකේ ආදරය නිසා දුක් විදින හැම හිතක්ම දවසක සුවපත් වෙන්නම ඕනී හිත පිරෙන ආදරයකින්.❤

  • @gamingteddy9690
    @gamingteddy96908 ай бұрын

    *කාගෙහරි හිතක් රිදෙනකොට අපේ හිත් උණු උනාට*... *අපේ හිත් රිදෙනකොට කාගෙවත් හිත් උනු උනේ නැ*... 🙂📌💗"

  • @user-ps3ke6it4b

    @user-ps3ke6it4b

    5 ай бұрын

    Eknm aththa 💔

  • @OshadhiVindya

    @OshadhiVindya

    3 ай бұрын

    eknm atth💔

  • @user-cs3vv9jt4i
    @user-cs3vv9jt4i10 ай бұрын

    Kello mechara asaranayi da adaredi 😢

  • @Senugirl..2006
    @Senugirl..20067 ай бұрын

    ජීවිතේ කවම දාකවත් තරහකාරයෙක් උනත් හදවතින් අසරන වෙන්න හොද නෑ 💔🙏

  • @LovelyCookies-tp6ww

    @LovelyCookies-tp6ww

    5 ай бұрын

    Aththa🙂

  • @user-by4gn1cb1i
    @user-by4gn1cb1i9 ай бұрын

    " රිදෙන්න ඕන උපරිමේටම රිදුනහම මිනිස්සු ගොලු වෙනවා 🥺💔 "

  • @Ditty_music

    @Ditty_music

    9 ай бұрын

    💔

  • @lashithmalinga3148

    @lashithmalinga3148

    7 ай бұрын

    හ්ම්ම්😥

  • @PiyasiliPiyasili-sq1gj
    @PiyasiliPiyasili-sq1gj8 ай бұрын

    අප්‍රකාශිත ප්‍රේමය කිසිදා මිය නොයනු ඇත !🙂💗

  • @isurukumarasiri5680

    @isurukumarasiri5680

    6 ай бұрын

    මැරි මැරි ඉපදෙනවාක් පමණි ❤😊

  • @Sandesh_T

    @Sandesh_T

    3 ай бұрын

    💯💯

  • @devdiakarsha
    @devdiakarsha11 ай бұрын

    දැන් අවුලක් නැ රිදිලම දරා ගන්න පුලුවන් ගින්දරක දැවි දැවි හිටියට මන් පිච්චෙන්නෙ නෑ මට මාර සතුටුයි මෙච්චර දරා ගන්න පුලුවන් පින් හිතක් දුන්නට හැමෝටම බැ එක්කෙනුකට ආදරෙ කරන්න එහෙම හිතක් ලැබෙන්නත් පිනක් කරන්න ඕන දැන් මගෙ හිත හරි ලස්සන ගලක් වෙලාහ් 😊😊😊කොච්චර ගින්නක හිටියත් උබට තාම ආදරෙයි ❤ ආයි අඩන්නෙ නැ ♥🙂 මොකද ඔයාගෙ ලස්සනම ලස්සන මතක මගෙ හිතේ මාර ලස්සනට තියෙනවා තවත් ජීවත් වෙන්නෙ ඒ නිසාමයි.....❤ මන් ඔයාට ආදරෙයි මැනික ගොඩාරියක් 😊

  • @user-uh3gc5cn3u

    @user-uh3gc5cn3u

    10 ай бұрын

  • @nethuki4166

    @nethuki4166

    9 ай бұрын

    eka eththa🙂🥀

  • @ramyathilakarathne1140

    @ramyathilakarathne1140

    4 ай бұрын

    Me too💔🙂👩‍❤️‍👨

  • @shashi-dewi
    @shashi-dewi6 ай бұрын

    අපි ගත්ත සමහර තීරණ නිසා අද අපිම තනියෙන් විදවනවා 🥺💔 කොච්චර මොලේ කිව්වත් ඔතනින් හැරියන් කියලා අපි ඇහුවෙම හදවත කියන දේ 🙂❤️‍🩹 එයාලට ඕනි ඕනි වෙලාවට එයාලා වෙනස් වෙනවා 😒💔 අපි ඒ දිහා බලලා විදවනවා 🥺💔 එයාට පුළුවන් උනානම් එක තත්ත්පරෙකට මගේ හිතට එබිලා බලන්න 😔💔 එක විනාඩියකට මාව තේරුම් ගන්න 😕💔 අද අපිටත් ගොඩක් සතුටින් ඉන්න තිබුනා 😫💔 එකම වහලක් යට ලෝකවල් දෙකක ජීවත් නොවී අපේම ලෝකයක් හදාගන්න තිබුනා😫💔 මට නැති උනාට කමක් නෑ ඔයාලට එහෙම නොවී තමන්ගෙ ම ලෝකයක ජීවත් වෙන්න ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😊💝🌹

  • @DrarkWulf-qd6cj
    @DrarkWulf-qd6cj6 ай бұрын

    අාදරය කියන්නෙම මිරිගුවක් බොරුවට ඒක පස්සෙන් දුවන්න ඒපා උබ උබෙ ටාගට් ඒකට පලයන් ඒදාට උබව අතහැරපු අයම උබ ගාවට දනගහගෙන ඒන තරමට දියුනු වෙයං ඒක හින්දා ඔය වේසියංගෙ පස්සේ යන්න ඒපා😭😭😭

  • @tharushitharushi3916
    @tharushitharushi391611 ай бұрын

    Marama vidiyat hithat vadinava.lassana mathaka valin aussana song ekathuva🥺🥺🥺🥺💆‍♂‍

  • @Ditty_music

    @Ditty_music

    11 ай бұрын

    ❤💫

  • @SangeethaLakmali-bj4zo
    @SangeethaLakmali-bj4zo10 ай бұрын

    අඩලාවත් ඒ දුක නැති කරගන්න බැරි ව දුක් විදින්නේ. අවාසානේ මොන වෙයිද මටම හිතා ගන්න බෑ...🙂💔

  • @Ditty_music

    @Ditty_music

    10 ай бұрын

    ❤️‍🩹🥲

  • @hashinihirunika9109
    @hashinihirunika91099 ай бұрын

    වේදනා සගවා තුරුල කර මැලව්නා අදුරේ... දාලා යන්නට බෑ ලැබුනු උනුහුම... හැරදමා සමුගෙන යන්නනම් අද... ඇයී මේ තරම් ලන් උනේ...🙂

  • @user-lq9wc6qr9l
    @user-lq9wc6qr9l9 ай бұрын

    I:*ප්‍රේමනීයම මිනිසුන්ට* .. *අව්‍යාජ මිනිසුන් කිසිදු දිනකදි මුණ නොගැසේවා!*😇❤️ ___❤️🙂

  • @oshi_official_status6038
    @oshi_official_status6038 Жыл бұрын

    ✨💗♡දුක නොමිලේ ලැබුනට සතුට හොයන්න මහන්සි වෙන්න ඔනි බ්‍රෝ.. ♡💕🌝💯

  • @Ditty_music

    @Ditty_music

    Жыл бұрын

    ඇත්තක්🙂❤️‍🩹

  • @user-uj9sj9gv3e
    @user-uj9sj9gv3e5 ай бұрын

    ඒ කෙනාට වැන්දා යකෝ යන්න එපා කියලා🙂ඔව් ඒ අසරණකම මට එයාව ඕනි❤😊

  • @LathikaVirajani-gi7sj

    @LathikaVirajani-gi7sj

    4 ай бұрын

    අන්තිමට එයා මට අත් දෙක එකතු කරලා වැන්දා පාඩුවෙ ඉන්න දෙන්න කියලා එ තරම් මන් ආදරෙ කරා අන්තිමට මන් තිරනය කරා මට නවතින්න කාලය හරි කියලා 😢😢😢

  • @jionbtsarmy4606
    @jionbtsarmy46069 ай бұрын

    මටත් ඉස්සර ලස්සන ආදර කතාවක් තිබුනා.ඒත් දැන් මන් තනියම ජිවිතේ විදිනවා .එයාට මාව තේරුම් ගන්න පුලුවන් උනා නම් අපි දෙන්නා තමයි සතුටින් ඉන්නවා .මන් තාම එයාට ගොඩක් ආදරෙයි .ඒත් දැන් ඒක ඒකපර්ෂවික ආදරයක් විතරක් වෙලා .එයා දිහා බලන් ඉන්න විතරයි දැන් මට පුලුවන් .මන් ලේසියෙන් call ගන්න කෙනෙක් නෙවෙයි මන් ගත්ත පලවෙනි call එක ගත්තෙත් එයාට .එයා ඒක තාම දන්නේ නෑ .එයා ආයෙ එක පාරක් මාත් එක්ක කතා කලොත් මට ඒ ඇති .මොකද එයා අයෙ මගෙ වෙන්නෙ නෑ කියලා මන් හොදටම දන්නවා .හිත හදා ගත්තා බොහොම අමාරුවෙන් .ඒත් එයා මට හිත හදන් ඉන්න දෙන්නෙත් නෑ .මොනව උනත් ම්න් තාම එයාට ගොඩක් ආදරෙයි .🥀💔🍃🍂

  • @DenuZz
    @DenuZz7 ай бұрын

    Dark Room + This Songs = Feeling👌🙂💔 (Heart Touching Songs🥺🥰 )

  • @ChamathkaRankiripathirage

    @ChamathkaRankiripathirage

    7 ай бұрын

    Aththak em 🙂🙂

  • @AlfyBabz
    @AlfyBabz11 ай бұрын

    අමතක නොවෙනා මතක තියා මගෙ දෑසට උනු කඳුලු ගෙනා... 🙂🤍

  • @Ditty_music

    @Ditty_music

    11 ай бұрын

    🙂❤️‍🩹

  • @user-tj1rj7ry4u
    @user-tj1rj7ry4u9 ай бұрын

    දුකකුත් නෑ සතුටකුත් නෑ 💔සින්දු ටික වෙනම ලෝකෙකට අරන් යනවා.... සමහර වචන හිත පාරනවා සමහර වචන හිත සනසනවා ♥️✨

  • @popasarairandi319
    @popasarairandi31910 ай бұрын

    මගේ තනිකම පාලුව මකන් සින්දු තාම තෑන්ක් හැමදාමත් මෙහෙම සින්දු දාන්න තෑන්ක් ආසම දෙයක් මගේ සින්දු අහන එක 😊❤🌻 I like song's ❤

  • @Ditty_music

    @Ditty_music

    10 ай бұрын

    ❤💫

  • @Senugirl..2006
    @Senugirl..20067 ай бұрын

    ඔයාගේ හිනාවක් පවා මට ඇබ්බැහි වීමක් උනා.අද මට ඔයාගෙන් දුරකට වෙලා ඔයා දිහා බලන් ඉන්න වෙලා 💔.මගේ තනියට මට හිටපු ඔයත් අද මන් ලග නෑ.මිනිස්සු පන පිටින් ඉද්දි හදවතින් මැරෙන්න හොද නෑ ජීවිතේට.💔😣

  • @user-uh3gc5cn3u
    @user-uh3gc5cn3u10 ай бұрын

    me loke maha amuthuma 😴 lokayak bn

  • @Ditty_music

    @Ditty_music

    10 ай бұрын

    🙂💔

  • @egle821
    @egle8217 ай бұрын

    කියන්න ලොකු දෙයක් නෑ.. ජීවිතේ තිත්ත වෙලා ඉන්නෙ 🙂💔

  • @nirdeshmadushanka9707
    @nirdeshmadushanka97076 ай бұрын

    දන්නවා අපි..කරන දේවල්...නිසා අපිට අපිව පාවා නැති වෙනවා....තමන්ට ආදරේ නැති කේනෙක් ට තනියම ආදරේ කරපු පුද්ගලයෙක් වෙමි..මා 😖

  • @Sandesh_T

    @Sandesh_T

    3 ай бұрын

    .....

  • @nethmikaushalya8440
    @nethmikaushalya844011 ай бұрын

    අැබ්බැයි වුනම එ කෙන ලග අපි අසනවේන 😢

  • @Ditty_music

    @Ditty_music

    11 ай бұрын

    🥺❤️‍🩹

  • @user-lt9ze2nx8r
    @user-lt9ze2nx8rАй бұрын

    අවන්කවම ආදරේ කරන මිනිස්සුන්ගේ ඇස්වල හැමතිස්සෙම තිබ්බේ කදුලු විතරයි 🥺❤❤

  • @Sli_cafa_627
    @Sli_cafa_62710 ай бұрын

    #මතක " නම් __ලස්සනයි 🤍🌼..... තනිවුන __වෙලාවට මතකෙට__ එන්නේ නැත්තම් --🦋🌹--☺️💔

  • @Ditty_music

    @Ditty_music

    10 ай бұрын

    🥺❤

  • @malishalahiru
    @malishalahiru6 ай бұрын

    ආදරේ කරා ආදරේ දුන්නා ආදරෙන් වැලද ගත්තා .. ආදරේ එපා කිව්වා ....😢 යන්න එපා කියද්දිත් ගියා ࿇ තාමත් එයා දිහා බලලා සතුටින් තනියම ඉන්නවා ඉතිම් 🤕💝👤

  • @HiruniMaduwanthi-nl6nr
    @HiruniMaduwanthi-nl6nr27 күн бұрын

    යන්න ඕනේ අය හේතු හදාගෙන යනවා ...ඉන්න කෙනා මොන හේතුව තිබ්බත් ඉන්නවා...ඒක තමා ඇත්ත...

  • @rithurithu9699
    @rithurithu969911 ай бұрын

    🥺🥺 ආයේ එන්න මැණිකහ් අනේ වාව ගන්නට බෑ ලැබුනු දුක මට හීනෙකින් වත් නෑ යන්නෙ කිව් ඔබ ඇයි මා කෙරෙන් වෙන් උනේ🥺🥀

  • @Ditty_music

    @Ditty_music

    11 ай бұрын

    🙂❤️‍🩹

  • @ChamodiMadushika-rz3jf
    @ChamodiMadushika-rz3jf6 ай бұрын

    සමහර වචන පපුවටම වැදුනා🙂💔📌

  • @IreshaJayathilaka-ie6to
    @IreshaJayathilaka-ie6to11 ай бұрын

    අඩන්න බැරි විදිහට කදුලු හිර වෙලා ඔයගෙ ඔය මතකයනුත් හරි ලස්සට චිත්‍ර යක් වගෙ ඇදෙනවා ගල් වුන හිතට මොන හැගිම්ද එත් උබට තම ආදරෙයි අදියො 💝

  • @DinushaDilshani-gv7ew
    @DinushaDilshani-gv7ew14 күн бұрын

    බලාහීදිමත් තනිවීමත් ලස්සන ප්‍රේමය ක් තමයි අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් කැපකිරීම් කරපු ලස්සනට ආදරෙ කරපු කොල්ලො කෙල්ලො මේහෙත් ඉන්නො බං ❤😊

  • @kiriwaththuduwanaduni8797
    @kiriwaththuduwanaduni87979 ай бұрын

    හදවත හිරවෙලා ගියා බන්.ඇස්දෙකෙන් කදුලු වැටෙනවා වහිනවා වගේ😢😢😢 🙂

  • @madhumadhushani-1998
    @madhumadhushani-1998 Жыл бұрын

    මේක නම් පිස්සුවක්.. ❤️ ඒ තරම් දැනෙනවා..

  • @Ditty_music

    @Ditty_music

    Жыл бұрын

    😍❤💫

  • @premajayalath7856

    @premajayalath7856

    11 ай бұрын

    Mmm pissuvak

  • @denethlakmika4195
    @denethlakmika419511 ай бұрын

    Maru a umma

  • @rashmikadanangaya2274
    @rashmikadanangaya227410 ай бұрын

    මිනිස්සුත් හරියට කාළගුණය වගෙ වෙනස් වෙනවා වගේ ම ආදරයත් හිතාගන්න බැරි විදියට වෙනස් වුණා..😣❤‍🩹

  • @mlygaming3856
    @mlygaming38566 ай бұрын

    Thx bn kolo manasikava pava vatila innakota podi hari udauvak karata 😊

  • @WOLFI.2006.
    @WOLFI.2006.10 ай бұрын

    ආදරෙ කියන්නෙම මුලාවක් විතරයි 💔🚫🥀

  • @user-zp5rn3vo1o
    @user-zp5rn3vo1o5 ай бұрын

    දාලා යන්නට බෑ ලැබුණු උණුහුම හැරදමා සමුගෙන යන්නනම් අද ඇයි මේ තරම් ලං උනේ 🥺💔

  • @user-it1tl7ih5p
    @user-it1tl7ih5p2 ай бұрын

    ආදරේ දැනෙන්නෙම නොලැබෙන හිතකට...🥺❤️‍🩹

  • @user-ck4qk2fl6u
    @user-ck4qk2fl6u11 ай бұрын

    හිනෙන් වත්😂😂 යන්නැ කියපු 😢😢 නොකිම ❤❤යනව 🎉🎉 මැකික

  • @Ditty_music

    @Ditty_music

    11 ай бұрын

    🙂❤️‍🩹

  • @isharaimesh6315
    @isharaimesh6315 Жыл бұрын

    "ආදරේ කියන්නයි,සමාව ගන්නයි, කවදාවත් පරක්කු වෙන්න එපා මොකද ඒ අය ආයේ හමු නොවෙන්න පුලුවන් !"🤍🌻

  • @Ditty_music

    @Ditty_music

    Жыл бұрын

    සිරාම🙂❤️‍🩹

  • @MastersMotivationLK.

    @MastersMotivationLK.

    11 ай бұрын

  • @wageeshapieris8976

    @wageeshapieris8976

    11 ай бұрын

    ❤️‍🩹🥺

  • @wageeshapieris8976

    @wageeshapieris8976

    11 ай бұрын

    ❤️‍🩹🥺

  • @learnfrist

    @learnfrist

    9 ай бұрын

    😔✨️

  • @Eshannethmine
    @Eshannethmine2 ай бұрын

    දුක තනියම දරා ගන්න තව කි දෙනෙක් ඉන්නවා ඇතිද, 🥺💔

  • @IshanIshan-dh8md
    @IshanIshan-dh8md11 ай бұрын

    එක අතකින් කොල්ලො හරි පව් උන්ට හරියට අඩාගන්නවත් බෑ 🥺❤️

  • @Ditty_music

    @Ditty_music

    11 ай бұрын

    🙂❤️‍🩹

  • @sudeshdananjaya9712

    @sudeshdananjaya9712

    9 ай бұрын

    🥺🫂 ඇත්ත බන්

  • @dasunlakshan3864
    @dasunlakshan386410 ай бұрын

    ඇයි පන වගෙ අදරෙ කරන කට්ටිය අපිව ඉකමනට අපෙන් වෙන් වෙන්නෙ 🙂😭

  • @Ditty_music

    @Ditty_music

    10 ай бұрын

    🥺💔

  • @NilukNoty-yw3sz
    @NilukNoty-yw3sz10 ай бұрын

    Mathakayan 🙇🙏

  • @Sharmila-nb5nj
    @Sharmila-nb5nj11 ай бұрын

    ඇයි මේ තරම් ලන් වුනේ🥺💔

  • @Ditty_music

    @Ditty_music

    11 ай бұрын

    🙂❤️‍🩹

  • @kumarakumara6053
    @kumarakumara605310 ай бұрын

    ❤️❤️

  • @MalithiNimsaraa-hr8rd
    @MalithiNimsaraa-hr8rd11 ай бұрын

    😊❤️

  • @LovelyGrapes-gv1kl
    @LovelyGrapes-gv1klАй бұрын

    Nice feeling 🙂🥀

  • @RubbyNora
    @RubbyNora6 ай бұрын

    මිනිස්සු අාදරය කරන්නේ තවත් මනුස්සයෙක් ගේ භාහිර දේවල් වලට අභ්‍යන්තරයට නෙවෙයි එ්ක නිසා ම හැමදාම මිනිස්සු අාදරය අැතුලේ හැන්ගිලා තිබුණු අාශාව නිසා දුක් විදිනවා

  • @user-gg6uv3vz5u
    @user-gg6uv3vz5u11 ай бұрын

  • @manojsamantha6340
    @manojsamantha634011 ай бұрын

    දාල යන්නට බැ ලැබුනු උනුහුම😔🥀💔

  • @Ditty_music

    @Ditty_music

    11 ай бұрын

    🥺💔

  • @ssk43

    @ssk43

    9 ай бұрын

    💘❤‍🩹❤‍🔥

  • @Mrsithuu
    @Mrsithuu10 ай бұрын

    ADARE KARANA KENA EKA PARA DALA YANNE NATHIVA TIKA TIKA VATEE YADDI DANENA DUKA VEDIII... KISIMA KENEKTA ADARAYA AHIMINOVEEVAA...... 😔

  • @Ditty_music

    @Ditty_music

    10 ай бұрын

    🥺💝

  • @user-tn5zc4yp5b
    @user-tn5zc4yp5b10 ай бұрын

    Feel it 🙂❤️

  • @roshanindika1959

    @roshanindika1959

    4 ай бұрын

    😂

  • @HASINDUDINURNG

    @HASINDUDINURNG

    2 ай бұрын

    Nangi nb ekadanna ko 🥺

  • @user-nw6cu4we9i

    @user-nw6cu4we9i

    11 күн бұрын

    ❤😊

  • @user-di1ig7jb9m
    @user-di1ig7jb9m10 ай бұрын

    𝓓𝓪𝓷𝓮𝓷𝓪 𝔀𝓮𝓭𝓪𝓷𝓪𝔀𝓪😢

  • @Maheesha-cz7go
    @Maheesha-cz7go Жыл бұрын

    Digatm ona Hode❤

  • @Ditty_music

    @Ditty_music

    Жыл бұрын

    😍❤️💫

  • @wajiradamayanthi5239
    @wajiradamayanthi523911 ай бұрын

    😢සමහර "වේදනාවල් විස්තර කල නොහැක!😌💔🖇️

  • @Ditty_music

    @Ditty_music

    11 ай бұрын

    🙂❤️‍🩹✨

  • @susaranawoodya8454
    @susaranawoodya845410 ай бұрын

    අපිට හුගක් දේවල් ලැබෙන්නෙ අපි ලබන්න ඕන විදිහට අපිට ඌමනම අය අපිට ලගම අය අපිට ගොඩක් අදරෙ අය අපේ හිතට දැනුනු අයගෙ ආයුශ හරි කෙටී නෙද 😥😖😖

  • @Ditty_music

    @Ditty_music

    10 ай бұрын

    🥺❤️‍🩹

  • @user-cs3vv9jt4i
    @user-cs3vv9jt4i10 ай бұрын

    X mathak una😢❤

  • @user-fu3xs2gw6g
    @user-fu3xs2gw6g6 ай бұрын

    බියර් එකක් ගහල අහන්න ඔනි මරු හොදේ බූට් එක දැනුනා සැරටම😔😢 මොනව කරන්නද බන් අයිති කෙන කොහෙ ඉදන් හරි එයි හොයාගෙන 😢😔👍

  • @sasidu.kavishan
    @sasidu.kavishan11 ай бұрын

    කෙතරම් ලං වුවත් දිනක ඇයව දමා යන්න උනා... 🌼🌻💖

  • @Ditty_music

    @Ditty_music

    11 ай бұрын

    🙂❤️‍🩹

  • @user-bd2di9im7h
    @user-bd2di9im7h6 ай бұрын

    super

  • @DinethmaJayasundara
    @DinethmaJayasundara4 ай бұрын

    යාලුකම ආදරයක් වෙන්න පුලුවන් ඒත් ආදරයක් ආයේ යාලුකමක් කරන්න බෑ😢😢

  • @GaminiJayasinha-by9nj
    @GaminiJayasinha-by9njАй бұрын

    සුන්දරයි කියන ආදරෙ නිසා මිනිසුන් විදවන 🙂❤️ තරමක්

  • @thivankaperera6485
    @thivankaperera648518 күн бұрын

    Matath innawa lassana kenek

  • @kasunkasun8398
    @kasunkasun8398 Жыл бұрын

    Godaaaak lassana sindu tikak...😍thanx 💝

  • @Ditty_music

    @Ditty_music

    Жыл бұрын

    Thank❤️💫

  • @user-ui5ky7dm3w
    @user-ui5ky7dm3w26 күн бұрын

    me hithata denena wedanawa adare karana kisi kenekta lebenna ep.e wagema mage jiwetheta wena kenek lan wenna epa .oyage mathaken jiwath wennam .oyata godak pin math ekka mechchara dura awata.magadi athaariyath mawa oyata godak pin.aderei raththaran. ❤G ❤ NS

  • @vihagavihagamilshan-bp7pk
    @vihagavihagamilshan-bp7pkАй бұрын

    Parfect..

  • @Tharu8987
    @Tharu898710 ай бұрын

    Mn oyt godak adreii mnika😔..inna thanaka mage mnika sthutin inna mt one echcharai ❤️😔..mn adreiiii godak napura

  • @HansiKavindya-vz4mx
    @HansiKavindya-vz4mx2 ай бұрын

    😔💔ඇයි මේ තරම් ලං උනේ

  • @user-wr3vg3mo2s
    @user-wr3vg3mo2s24 күн бұрын

    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාලුයි මගෙ රත්තරන් ..........😔

  • @user-rc9hj2sg8f
    @user-rc9hj2sg8f8 ай бұрын

    අතීතය කියාන්නේ වේදනාවක් විතරයි 💔💔💔💔

  • @Dilu_Navi
    @Dilu_Navi11 ай бұрын

    Lassny ❤️❤️

  • @Ditty_music

    @Ditty_music

    11 ай бұрын

  • @kithsirikanthi6606
    @kithsirikanthi6606Ай бұрын

    Kollo kochchara adare karath eyalata one unama yanne ai 😥😪😓🤧

  • @hiruniminimekhala2243
    @hiruniminimekhala22439 ай бұрын

    හදවතටම දැණුනා 🙂💔

  • @user-ib9tu1qe6p
    @user-ib9tu1qe6p10 күн бұрын

    super❤😊

  • @dananjalalaksan-fe3pr
    @dananjalalaksan-fe3pr Жыл бұрын

    😊😊😊Niyamai

  • @Ditty_music

    @Ditty_music

    Жыл бұрын

    😍❤️💫

  • @user-uh3gc5cn3u
    @user-uh3gc5cn3u11 ай бұрын

    💔💔🥺

  • @user-pr3zx9vk5n
    @user-pr3zx9vk5n9 ай бұрын

    kiyanne monada kiyala hitjha ganna be hithak papuvak nethi minissunta adae karama aye monavath kiyanna beri tharamata asarana una 😔😔😔😔😔😔😔😔😔

  • @dulanjikavishka9600
    @dulanjikavishka960010 ай бұрын

    Wowhh...😊❤

  • @madusha948
    @madusha94811 ай бұрын

    කෙනෙක්ට පොරොන්දු දෙනකොට පරිස්සමෙන් මොකද ම්නිස්සු ඒ පොරොන්දු ඇතුලේ පුදුම ව්දියට ජිවත් වෙනවා..💔💔

  • @Ditty_music

    @Ditty_music

    11 ай бұрын

    ❤️‍🩹💫

  • @user-re8ff7ul8j

    @user-re8ff7ul8j

    9 ай бұрын

    yes agree ඒක ලොකු මානසික පීඩනයක්

  • @user-sana132
    @user-sana132 Жыл бұрын

    😢❤

  • @user-qu7vm1et3s
    @user-qu7vm1et3s2 ай бұрын

    අපේ අතීතෙ මතක් වෙද්දි ඇඩෙනෝ සුදු මහත්තයෝ ( T )🥺💗

  • @user-ck4qk2fl6u
    @user-ck4qk2fl6u11 ай бұрын

    අපි😂😂තනිවෙන 😂😂වෙලාව😂 අපිවත් දන්නැ 😂😂😂

  • @user-qf7ki3yk6m
    @user-qf7ki3yk6m11 ай бұрын

    Feel this song 😢

  • @Ditty_music

    @Ditty_music

    11 ай бұрын

    ❤💫

  • @SisanjaliPramodya-bh7gq
    @SisanjaliPramodya-bh7gq10 ай бұрын

  • @user-wx5lp2py8b
    @user-wx5lp2py8b5 ай бұрын

    Supiri

  • @ajithnishantha6757
    @ajithnishantha6757 Жыл бұрын

    🎶

  • @MASTERzeeOFFiciAl
    @MASTERzeeOFFiciAl9 ай бұрын

    Best Slowed and Reverb 💕

  • @indikaasiri2583
    @indikaasiri258310 ай бұрын

    🥺❤️

  • @DewmiDewmi-dw5di
    @DewmiDewmi-dw5di5 күн бұрын

    Always i felt it😮‍💨🥺

  • @I.K.G.NawarathnaBanda-bl8vh
    @I.K.G.NawarathnaBanda-bl8vh10 ай бұрын

    Ela

  • @prasangitharushika4375
    @prasangitharushika4375 Жыл бұрын

    ❤️❤️❤️❤️

Келесі