මනෝපාරකට සිංදු | Manoparakt Songs| Shinhala Song Slowed And Reverb

Музыка

මනෝපාරකට සිංදු | Manoparakt Songs| Shinhala Song Slowed And Reverb
#slowedandreverb #shinhalasong #playlist #bestsong #slowed #bachisusan #virajperera #prageethperera
Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use.

Пікірлер: 1 000

  • @tbcdamayanthi5959
    @tbcdamayanthi5959Ай бұрын

    බුට් නොකාපු අයගෙත් හිත් නිවන්න පුළුවන් සින්දු ටිකක් 🥺🥰 අහද්දි හිතට පට්ට සැහැල්ලුවක් දැනෙන්නේ ❤️‍🩹❤️‍🩹🥺

  • @badboyvihaga6356
    @badboyvihaga6356Ай бұрын

    එයාව මට මිස් වුනා මගෙ පලවෙනි ආදරේම මම තාම හොයනව එයා දැන් කොහෙද ඉන්නෙ කියලවත් මම දන්නෙ නැ O/L class මුනගැසුනු එයාව තාම මට අමතක කරගන්න බැරිවෙලා එයත් එක්ක ගෙවුනු මතක එක්ක මේ වගෙ සිංදු අහන හැම වෙලාවකම අනෙ එයාව ආයෙ මට මුනගැහුනන් කියල හිතෙන වාර අනන්තයි මේවගෙ ආදර කතා කීයකට කාලය හරස් වෙලා ඇත්ද 🥺🥺

  • @user-hr2gk6cv9h
    @user-hr2gk6cv9hАй бұрын

    අද දල ගියට කවදහහරි එනකම් බලන් ඉන්නවා 😢❤

  • @user-yu1xu4ff9v
    @user-yu1xu4ff9v4 ай бұрын

    හැමදාම රැට මට විතරයි ද එයා මතක් වෙන්නෙ 💔😭

  • @IndikaIndika-ut2xl

    @IndikaIndika-ut2xl

    4 ай бұрын

    Marath mathak wenawa❤❤❤

  • @IndikaIndika-ut2xl

    @IndikaIndika-ut2xl

    4 ай бұрын

    Eth eya Dan man gawa na😢

  • @user-yu1xu4ff9v

    @user-yu1xu4ff9v

    4 ай бұрын

    Ow ne

  • @kanishkalakshan-rl1su

    @kanishkalakshan-rl1su

    4 ай бұрын

    මටත් 🥺😓😫😫

  • @user-yu1xu4ff9v

    @user-yu1xu4ff9v

    3 ай бұрын

    @@kanishkalakshan-rl1su මත තියා ගන්න සුද්දා අපි සිරා කරාට උන්ට ජොක් එවා

  • @nimsaramadu724
    @nimsaramadu7244 ай бұрын

    "අධිමාත්‍රාවෙන් ඇබ්බැහි වූ කල ප්‍රේමයද විෂ විය හැකිය" .. 🥺💔

  • @user-pj2bh3ky1y

    @user-pj2bh3ky1y

    4 ай бұрын

    😢

  • @sachiniabeysinghe-ot1po
    @sachiniabeysinghe-ot1po5 ай бұрын

    හැමෝටම හිතෙ ඉන්න කෙනාවම හම්බ වෙන්න ඕනෙහ් 🥺❤️

  • @user-hz8ql6kw3p

    @user-hz8ql6kw3p

    5 ай бұрын

    💙

  • @user-yr6lg6wd5e

    @user-yr6lg6wd5e

    5 ай бұрын

  • @Reshubbh0731

    @Reshubbh0731

    5 ай бұрын

    💗

  • @geemalbanneheka9439

    @geemalbanneheka9439

    5 ай бұрын

  • @anilmadugoda7757

    @anilmadugoda7757

    5 ай бұрын

    Mt mge hithe Inna kena diha laginma idn bln Inna puluvan kmk mm thinava e thrm pinkarayai🙂💗

  • @sithusithum8973
    @sithusithum89736 ай бұрын

    ජොලියෙ ඉන්න ගොඩක් උන්ට කෙල උනේ love කරන්න ගිහින්🥺✌️

  • @gamingjee1794

    @gamingjee1794

    6 ай бұрын

    Aththa bn

  • @HiraniKalehewaththa-pn3pu

    @HiraniKalehewaththa-pn3pu

    6 ай бұрын

    Sira bn 🙁

  • @indunilkumara6236

    @indunilkumara6236

    5 ай бұрын

    Aniwaren eka thama une 😢😭😖

  • @harshanalakshan7016

    @harshanalakshan7016

    5 ай бұрын

    Sirawatama

  • @RDNNWijesingha

    @RDNNWijesingha

    5 ай бұрын

    Mm 😊

  • @user-zh6gj4df1l
    @user-zh6gj4df1lАй бұрын

    නොකරාපු වරද කට දඩුවම් ලබා විදවන්න මට සිදුවෙලා . 🤟✌️💔🥺

  • @tharushidananjana8568
    @tharushidananjana85682 ай бұрын

    මේ සින්දු ටික 20 වතාවකට වැඩිය අහන්න ඇති 🥺♥️

  • @user-hz8ql6kw3p
    @user-hz8ql6kw3p5 ай бұрын

    නිකම් වගෙ සිංදුව අහන්න ආපු උන් කො 😂

  • @yapasachini5643

    @yapasachini5643

    5 ай бұрын

    😂

  • @DarshanaChandasiri

    @DarshanaChandasiri

    5 ай бұрын

    😂

  • @githmiyehansa

    @githmiyehansa

    5 ай бұрын

    😂

  • @mr_lakiya_quotes_20k4

    @mr_lakiya_quotes_20k4

    5 ай бұрын

    Inno💀

  • @user-dq7ez5jb2e

    @user-dq7ez5jb2e

    4 ай бұрын

    😂

  • @Iron_breath
    @Iron_breath2 ай бұрын

    අනෙ මගෙ රත්තරන් මම ලගට එන්නකො 🥺❤️‍🩹

  • @kumarifernando4463
    @kumarifernando4463Ай бұрын

    මම යනේනා මගතොටේ මුන ගැහුනත් රුව ඔබේ නොහදුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ........❤💗 I love youh 😘 හැමෝගේම හිතට දුකක් නම් ලැබෙන්න එපා..❤️

  • @nimashakavindifdo6566
    @nimashakavindifdo656629 күн бұрын

    අනෙ මට මේ දුක දරා ගන්න බෑ . එකපාරටම මට ආදරේ නෑ කියලා මාව දාල යන්න තරම් ඔයාගෙ හිත හයිය උනාද . අනෙමට පිස්සු වගේ . මට ඔයා නැතුව ඉන්න බෑ . කියාගන්න කෙනෙක් නැ . මම මාර දුකක් විදිනවා 😢

  • @Dinuff999

    @Dinuff999

    27 күн бұрын

    Adooooo😢

  • @bimsarapasindu7563
    @bimsarapasindu75632 ай бұрын

    ජීවිතේ සමහරතැන් හරිම අසාධාරණයි,දරාගන්න අමාරුයි...🙂❤️

  • @rimishasandamali5035
    @rimishasandamali5035Ай бұрын

    කවුරු කොහොම උනත් හොදම කෙනා ඔයාව දාලා යන්නැ මොන ප්‍රශ්නේ ආවත් එච්චරයි❤😊

  • @AchalaSripali
    @AchalaSripali4 ай бұрын

    දුකින් ඉන්න ගොඩක් කොල්ලො කෙල්ලො මතක අවුස්සන සුපිරි සිංදු ටිකක් 🙂❤️‍🩹

  • @SadewGimhan123
    @SadewGimhan12326 күн бұрын

    මෙච්චර ආදරෙ කරලත් ඔයට මව එප වෙන්න තරම් හයියක් තිබ්බද.😢කමක් නැ ඉන්න තැනක සතුටින් ඉන්න.ඒත් ඉස්සර අපි අත් අල්ලන් තුරුල් වෙල හිටපු කලෙ කවදාවත් අමතක කරන්නෑ.ඒත් ක්වදාවත් එයාට මන් තරම් ආදරෙ කරපු කෙනෙක් හම්බ වෙන්නෙ නම් නෑ.එයාට කවදහරි මතක් වෙයි අනේ මට පන වගෙ ආදරෙ කරපු කොල්ලව මන් නැති කරගත්ත නේද කියල.එදට තමයි එයට මව මතක් වෙන්නෙ.කවදාවත් මන් තරම් එයාට ආදරෙ කරපු කෙනෙක් එයාට හම්බවෙන්නැ කියල මන් හොදටම දන්නවා.😢

  • @SadewGimhan123

    @SadewGimhan123

    24 күн бұрын

    🥹

  • @SadewGimhan123

    @SadewGimhan123

    10 күн бұрын

    O

  • @darshanahehegama7186

    @darshanahehegama7186

    9 күн бұрын

    ඔම ටම සහො oya හොදින් ඉන්න මගේ කොල්ල ට් දල ගිය සහො😢😢😢😢

  • @sulakshinimeshika3679
    @sulakshinimeshika3679Ай бұрын

    මේ විදින වේදනාව කාටවත් විදින්න ලැබෙන්න එපා 😫🥺

  • @user-cr4ss4hh9n
    @user-cr4ss4hh9n6 ай бұрын

    ආදරේ කියන්නේ මුලාවක් 🥺💔

  • @RDNNWijesingha

    @RDNNWijesingha

    5 ай бұрын

    Aththenma 😢

  • @SadewHarshana-bo1pn
    @SadewHarshana-bo1pnАй бұрын

    එයාට මාව මතක් උන දවසක ආයේ එයි ඒ වෙනකල් බලන් ඉන්නම් 😞

  • @user-fw9hm5so8r
    @user-fw9hm5so8rАй бұрын

    ගොඩාක් ලස්සනයි sindu tika as වලට කඳුළු awa😢😢😢😢😢😢

  • @ruwanisasanka4260
    @ruwanisasanka42607 ай бұрын

    මිනිස්සු මොන කතා කිවුවා ත් ආදරේ නිසා කොච්චර නම් විදවනවද. ප්‍රේමය නමින් පිච්චි පිච්චි දැවෙන හැම හිතකටම ආදර වැස්සක් වහින්න ඔනී 🤍🌻

  • @menukamadusanki4932

    @menukamadusanki4932

    7 ай бұрын

    අනිවාර්යයෙන්ම 😢🥺🥀💔

  • @s.l4626

    @s.l4626

    7 ай бұрын

    Eaya hoda kenak😊❤ane eyatha man Hari kemhathi😊

  • @s.l4626

    @s.l4626

    7 ай бұрын

    Magi palaweni ලව් එක .....Matha eaya witharamai

  • @ManjulaPethum-nv8bd

    @ManjulaPethum-nv8bd

    6 ай бұрын

    ❤️👊

  • @subhashinierandika6813
    @subhashinierandika6813Ай бұрын

    හැම හුස්ම ගානේම හිත රිද්දනා ඔය මතක ඇස් තෙමනවා 🥺🥺🥺

  • @shameerathishari1811
    @shameerathishari18116 ай бұрын

    ලස්සන සිංදු ටික 😫💔😔❤️🥹🩷💔🙏

  • @KaviDilshan-rb7gq
    @KaviDilshan-rb7gq5 ай бұрын

    මම යනෙනා මග තොටේ මුන ගැහුනොත් රුව ඔබේ...නොහ දුනනා ලෙසින් යන්න එපා රත්තරනේ.....🥺❤️🌍

  • @Reshubbh0731

    @Reshubbh0731

    5 ай бұрын

    😣💗🥀

  • @gihanravikantha5109

    @gihanravikantha5109

    4 ай бұрын

    හා හා යන්නේ නැ 😂😂

  • @ruwanManoppriya
    @ruwanManoppriya3 ай бұрын

    මාත් එයාට ගොඩක් ආදරෙයි.❤

  • @piyanthikarunarathna6524
    @piyanthikarunarathna65243 ай бұрын

    ඇයි දෙයියනේ මන් තනිවෙලා

  • @KevinShan-mh2gt

    @KevinShan-mh2gt

    Ай бұрын

    Ennd lagata 😢😂

  • @sachiniabeysinghe-ot1po
    @sachiniabeysinghe-ot1po2 ай бұрын

    හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා නිමා නොවෙන හීන කන්දක් හිතේ පුරවලා 🥺😫💗💐

  • @user-qf4br6sg3r
    @user-qf4br6sg3r4 ай бұрын

    කවුරුවත් තමන් පන වගේ ආදරේ කරන කේනා නැති දාලා ගියා නැති උනා කියල දුක් වෙන්න එපා 🙂💔 ඇයි කියල අහන්න එපා එ තමයි හොදට

  • @CHALI_13
    @CHALI_133 ай бұрын

    හිතට වැදුනු සුපිරිම සින්දු ටිකක්..💟🍃

  • @user-dv1wy2fy2g
    @user-dv1wy2fy2g5 ай бұрын

    😊💔පට්ට..ජිවීතේ වුන දුක්බර දේවල් සේරම මතක් වුනා

  • @nilukshidahara935

    @nilukshidahara935

    5 ай бұрын

    Sirawatam aiyee

  • @KaviDilshan-rb7gq
    @KaviDilshan-rb7gq5 ай бұрын

    බූට් කන්න කොල්ලෙක් නෑ ඒත් අහන්නේ බූට් සින්දු තමා ❤️🥺

  • @gamingdaca2728

    @gamingdaca2728

    5 ай бұрын

    😢

  • @KaviDilshan-rb7gq

    @KaviDilshan-rb7gq

    5 ай бұрын

    🥺

  • @user-cf8eo6fe8j

    @user-cf8eo6fe8j

    5 ай бұрын

    I love you 😘

  • @aselasadaruwan460
    @aselasadaruwan460Ай бұрын

    MANKA man OYATA adrei

  • @ManjulaPethum-nv8bd
    @ManjulaPethum-nv8bd6 ай бұрын

    පහරක් ගහාලා මනො පාරට සෙට් උනාහාම🙂❤️

  • @taegirl7543
    @taegirl754310 ай бұрын

    අනේ එයා ලග හිටියනම්😔 'කවදාවත් අවංක ආදරෙ නැතිවෙන්නපා ඒක අහිංසක ප්රාර්තනවක්'☺❤

  • @Keshan_hiranga

    @Keshan_hiranga

    10 ай бұрын

    🥺💗

  • @gayanmadushanka5127
    @gayanmadushanka5127Ай бұрын

    Eka parshvika premayak kiyanneth marama ekk mn vidina vendanava katavathma labenna epa 😢♡😢😢😢😢😢😢😢

  • @amjpaththanayaka794
    @amjpaththanayaka794Ай бұрын

    aye kawada hrii koedi hrii api hammba wei

  • @SadewHarshana-bo1pn

    @SadewHarshana-bo1pn

    Ай бұрын

    Good luck bro 🥰

  • @GaminiGamini-ge6zt
    @GaminiGamini-ge6zt2 ай бұрын

    හදවතින්ම දුක වින්ද නිසයි ආස කරේ දුමට 🙃💔

  • @Sachinthachathuranga-uz9yr

    @Sachinthachathuranga-uz9yr

    Ай бұрын

    මම මොන සෙල්ලම දැම්මත් මෙල්ලයි මගේ අම්මාට😊😢

  • @NethmiBashini-jl3er

    @NethmiBashini-jl3er

    Ай бұрын

    😔😔😥😥

  • @SusanthaGamini-bh6xn
    @SusanthaGamini-bh6xn4 ай бұрын

    පට්ට බුට් කපු සින්දු ටික 🎌😍😘😜😻👅 තව ඕනෙ

  • @user-ml9jd8vq6r
    @user-ml9jd8vq6rАй бұрын

    එයා කොච්චර මට රිද්දුවත් මන් ආදරෙයි ඔයාට 😢 මම මැරෙන කම්ම 😩සතුටින් පරිස්සමින් ඉන්න ඔයාගෙ අලුත් කෙල්ල එක්ක මගෙ පන M 🤧

  • @supunahhh8803
    @supunahhh88037 ай бұрын

    ඔයා නම් ආගමක් බන් ❤

  • @user-ee5yc2hc5j

    @user-ee5yc2hc5j

    4 ай бұрын

    Mona agamkda😢

  • @piyumiwasana599
    @piyumiwasana5992 ай бұрын

    > ඔබට ඔබේ ජීවිතයේ යම් දිනක කෙනෙක් නැතිවීමෙන් ඇති වූ හිස්තැන, දිනක ඊටත් වඩා හොද කෙනෙක්ගෙන් පිරවෙනවා.. *එතකං ඉවසන් ඉන්න..🌻💛*

  • @user-ee8pu9hq5r
    @user-ee8pu9hq5r2 ай бұрын

    ආදරෙයි සුදු මහත්තයා😘 (A❤🌏)

  • @HiruSewwandi-fy4cb
    @HiruSewwandi-fy4cb3 ай бұрын

    හැම හුස්ම ගානේම හිත රිද්දනා...ඔය මතක ඇස් තෙමනවා...ලග ඉන්න මා දැක්ක හීනේ දවා...ඔබ ඈත කොහෙදෝ ගියා....😔🥺සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මා පතනවා....

  • @ShehanInduwara-xi9bt

    @ShehanInduwara-xi9bt

    3 ай бұрын

    😊

  • @user-ih7ck5lu6w
    @user-ih7ck5lu6w7 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 💔🥀පට්ටා💔

  • @user-xq8rh8ud9t
    @user-xq8rh8ud9t7 ай бұрын

    පට්ට සුපිරියක් 💝💝💝🥺🥺

  • @DancingisLife7
    @DancingisLife77 күн бұрын

    ආසම සිංදු සෙට්ටෙක..❤❤😢

  • @VihagaVihaga-sm3nc
    @VihagaVihaga-sm3ncАй бұрын

    මෙ විදිහට නිදුකින් ඉනු මැන සිංදුව ඔනෙ❤❤

  • @PathminiPathmini-cf7kx
    @PathminiPathmini-cf7kx3 ай бұрын

    ❤❤

  • @user-uh1ee2hf3q
    @user-uh1ee2hf3q6 ай бұрын

    අවුරුදු 2ක් ආදරේ කරා.කොම හරි දෙවනි අවුරුද්දෙ අපෙ ගෙදරට ලව් එක මාට්ටු වුනා ඒ නිසා සතියක් විතර මට මැසෙජ් එකක්වත් දාන්න බැරි වුනා.පස්සෙ මන් මැසේජ් එකක් දාද්දී එයා වෙන කෙල්ලෙක් හොයාගෙන 😢 මන් හරි ආදරෙන් පරිස්සමෙන් රැකගත්තු එයා සතියකින් මාව අමතක කරලා වෙන කෙනෙක් ගාව.කමක් නෑ එයා සතුටින්නම් මාත් සතුටින් 🙂❤️‍🩹

  • @nimagaming3847

    @nimagaming3847

    6 ай бұрын

    කාවවත් අපිට බලෙන් ලග තියා ගන්න බෑ..ඒකයි ඇත්ත 🥺🍓♥️

  • @lakshanwijesinha1673
    @lakshanwijesinha16737 ай бұрын

    කදුලට මිත්‍රකම් පාන ඇස් එක්ක හුගක් තරහ සිංදු!🙂❤

  • @sayumironethma

    @sayumironethma

    5 ай бұрын

    දෙයක් කියන්නද කවදාවත් කාටවත් ඇබ්බැහි වෙන්න එපහ්

  • @chamilabuddika3549
    @chamilabuddika35493 ай бұрын

    මගේ පිපුමි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මම චලිදු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanduninisansala3578
    @sanduninisansala35785 ай бұрын

    ආදරයක් දැනුනා. ඒත් අයිති කර ගන්න ලැබුණෙ නෑ. කොහෙහරි සතුටින් ඉන්නවනම් එච්චරයි ඕනේ. 🙂💔

  • @chanukasampathsamarasekara

    @chanukasampathsamarasekara

    5 ай бұрын

    🥺💔💔

  • @nilukshidahara935

    @nilukshidahara935

    5 ай бұрын

    Mathath😢❤

  • @vishmitha___boy
    @vishmitha___boy6 ай бұрын

    සින්දු ට්ක පට්ට *අදි මාත්‍රා*❤️🙂🥺

  • @yohanakalanka9197
    @yohanakalanka91976 ай бұрын

    සුපිරි බ්න් හදවතටම වදින සින්දු ටික 💔😪

  • @mahindakumara1722
    @mahindakumara17226 ай бұрын

    මරු හොදේ සුපිරියට හිතට දැනුනා😢

  • @user-xq5zx4hp3t
    @user-xq5zx4hp3tАй бұрын

    I love you tenali 🥺❤

  • @samankumara6918
    @samankumara69183 ай бұрын

    මරු එක❤❤❤❤❤

  • @indunilkumara6236
    @indunilkumara62365 ай бұрын

    Kellekta adaraya karanna kiyala gaththa anthimata ithuru une mata mama vitharayi adare kiyanne pattama boruwak 😭😖

  • @PehesaraheshanBandara-yr7cn
    @PehesaraheshanBandara-yr7cn4 ай бұрын

    😔Ane pana aye ennako..mama oyata mage panatath wada adareyi..❤ Ayi mawa therun gaththe nAththe oya..❤️🥺 kamak nA oyata sathuta thiyena thAnakata wela parissamen inna..💔😭adareyi sudu..😔mage lokema oya thamayi mAtto..❤🥺"H"🌍❤️🥺

  • @user-iz4bx5xn9k
    @user-iz4bx5xn9kАй бұрын

    I LOVE YOU kaushalya🥰❤️

  • @piyumiwasana599
    @piyumiwasana5992 ай бұрын

    Love you manika.mawaa dala yanna epaa plzz😢

  • @user-ug5rg2po3y
    @user-ug5rg2po3y5 ай бұрын

    තනිකම මැකුවෙම මේ සිංදු 😢❤

  • @gihanravikantha5109

    @gihanravikantha5109

    4 ай бұрын

    සිරාවට බන් 🙂❤️මාර වේදනාවක් බන් දැන්නෙන්නේ🙂උබේ කතාව මොකක්ද 🙂❤️කියලා පලයන් 🙂

  • @HarshaSadamalHarshaSadamal
    @HarshaSadamalHarshaSadamal6 ай бұрын

    එකට මරු සිංදුව මෙක ඇ

  • @NimeshaNimesha-tc1fs
    @NimeshaNimesha-tc1fs2 ай бұрын

    මැණික ඔයාව මතක් උනා ❤❤❤❤ Chamody Anjana 🥺🥺🥺🥺🥺💞💞

  • @user-zf7xe7eg4s
    @user-zf7xe7eg4s3 ай бұрын

    Sachi 💗🥺

  • @ascharyadedunu7417
    @ascharyadedunu74174 ай бұрын

    Hamadam ahanoo me sindu tika ❤🥺🥺

  • @RuwanChamare-yb5cn
    @RuwanChamare-yb5cn3 ай бұрын

    ලස්සනයි ❤❤

  • @dilekaweerasingha2294
    @dilekaweerasingha22946 ай бұрын

    සින්දු ටික මරු 🥺 වෙනම ලෝකෙකෙ ඉන්නෙ ඒක අහනකොට

  • @tharushikamadushani1466
    @tharushikamadushani14662 ай бұрын

    මිනිස්සු ඇයි මෙහෙම රිද්දන්නෙ මේ තරම්ම😢😢🤧

  • @Sadaruwanpradeep-md6rq
    @Sadaruwanpradeep-md6rqАй бұрын

    මන් ඒක කෙල්ලෙක්ට සිරම love කලා.. එත් එයා රිද්දුවලු මන්.. ඉතින් ඒයා මට ඒක පාරටම මාව එපා කිව්වා 😔 එත් දැන් මන් අතේ වස කුප්පියක් තියෙනවා. මට බොන්න හිතෙනවා..මට කරන්න දෙයක් හිතෙනේ නැ.. බොන්න මයි හිත කියන්නේ.... එත් මට ඉන්නේ තාත්තා විතරයි.. තාත්තාගේ එකම බලා පොරොත්තුව මන් මන් වස බිව්වොත් තත්තා මොනා කර ගනීද දන්නේ නැ... මන් මෙහෙම කමෙන්ට් එකක් දන්නේ කාටවත් hina වෙන්න නමෙයි එත් ඔයාලට හිනා යයි මොකද මන් පිස්සෙක් කියලා 😔 හැබැයි මන් එයාට ගොඩක් ආදරෙයි 💔🤧 තේරෙන්නේ නැ මොනා කරන්නද කියලා ඔයාගේ අදහස කියන්න මේ වෙලාවේ...මන් බලන් ඉන්නවා ඔයාගේ උත්තරය කියන කම් 😔💔

  • @KevinShan-mh2gt

    @KevinShan-mh2gt

    Ай бұрын

    Ane ane kello ohoma thama sahodaraya 😂😂

  • @HappyCheese-kl1hm

    @HappyCheese-kl1hm

    Ай бұрын

    Gnm gnnep bn kello oma thama thaththage බලාපොරොත්තු ista karam salli hoypm salli thiyena dwsta ubta kello slli vlta gnn puluvm 😊

  • @sasindusathsara-2254

    @sasindusathsara-2254

    Ай бұрын

    Epa ayye

  • @SasinduNawodya

    @SasinduNawodya

    Ай бұрын

    Kello hinda vaha bonna pissud bn.kello nathuvd bn apit.fit eke hitam😊

  • @ruwanatapattu2033

    @ruwanatapattu2033

    Ай бұрын

    Okkoma ekai machan

  • @user-thilini28
    @user-thilini284 ай бұрын

    මාව දාල ගියාට මම ඔයාට ගොඩක් ආදරෙයි මැණික ආය මං ලඟට එන්නකො මැණික මට තවත් දරාගන්න අමාරුයි 🥺😭🌏❤️

  • @Wasantha-1984

    @Wasantha-1984

    4 ай бұрын

    අනේ මැරියන් 😂

  • @DinuUmali
    @DinuUmali2 ай бұрын

    හිතටම වෙදුනා❤❤

  • @user-gj3ew7rf7v
    @user-gj3ew7rf7v2 ай бұрын

    😔😔😔😔 එයා දැන් මට නැ. එයා දැන් වෙනස් වෙලා😔😔😔💔💔💔

  • @user-qf4br6sg3r
    @user-qf4br6sg3r6 ай бұрын

    විදින්න ඔන කලේ විදින අය ඉන්නව ද 😊

  • @user-ps4gh6ly4g
    @user-ps4gh6ly4g2 ай бұрын

    `ඉතිං...🙁` •| " ප්‍රේමය " යනු ලැබිය යුතු ත්‍යාගයක් මිස , යැදිය යුතු සිගමනක් නෙවෙයි ලස්සන ළමයෝ...🥺🌍

  • @dilshanamantha5277
    @dilshanamantha5277Ай бұрын

    එයා වෙන කෙනෙක් එක්ක අත් අල්ලන් යනවා දැක්කාම හිතට එන වේදනාව කියා ගන්න බෑ 😢🙂😔

  • @AsankaPushpakumara-us7zl

    @AsankaPushpakumara-us7zl

    Ай бұрын

    😢

  • @user-ml9jd8vq6r

    @user-ml9jd8vq6r

    Ай бұрын

    Hm papuwa palen wage 😢ema dakkama

  • @user-dn9oi8yi4z
    @user-dn9oi8yi4z5 ай бұрын

    I love yu mage pana tharidu babha❤❤❤❤😘

  • @user-ko9dp4kb2x
    @user-ko9dp4kb2x2 ай бұрын

    Mn ආසම songs tikak❤❤❤

  • @user-sf6xo6ku1j
    @user-sf6xo6ku1jАй бұрын

  • @OshadiKavindaya-ns3yv
    @OshadiKavindaya-ns3yv16 күн бұрын

    කියාගන්න බරිවුනට ඒයට ගොඩක් ආදරෙයි ❤🥺

  • @learnhub.861

    @learnhub.861

    16 күн бұрын

    Me too brdh💟

  • @Senotec1

    @Senotec1

    12 күн бұрын

    I LOVE MY ❤S❤

  • @user-xq8rh8ud9t
    @user-xq8rh8ud9t6 ай бұрын

    සුපිරියක් බ්න්❤❤❤😊

  • @nuwanchamara572
    @nuwanchamara572Ай бұрын

    ❤2024❤❤❤🎉😊

  • @tharushikalakmali1750

    @tharushikalakmali1750

    Ай бұрын

    😅

  • @user-tq2jq4xe4s
    @user-tq2jq4xe4s7 ай бұрын

    Mn thawamath adarei aiye ❤ C

  • @user-rz6mq5vr1u
    @user-rz6mq5vr1u6 ай бұрын

    කෙනෙක්ව මතක් උනා🙂

  • @NimeshaJayathunga
    @NimeshaJayathunga2 ай бұрын

    Anee eya mn laga hitiya nm💔😔😭😭😭😭

  • @thilinamethsara1292
    @thilinamethsara12925 ай бұрын

    හිතට වැදුනා ඒ ටික😢

  • @Swethasadamini-nx5sm
    @Swethasadamini-nx5sm2 ай бұрын

    Wow ❤❤❤❤

  • @ushannimeshitha2205
    @ushannimeshitha22052 ай бұрын

    oya hemadhama satutin Ina 😢😊

  • @SakuniPathum
    @SakuniPathum3 ай бұрын

    Pathum 😖❤️😘🥺

  • @VihagaVihaga-sm3nc
    @VihagaVihaga-sm3ncАй бұрын

    පට්ට❤❤

  • @Sanjugurl2004
    @Sanjugurl20045 ай бұрын

    අපි සහෝදරයෝ වගේ හිටියෙ අවුරුදු ගානක් .... ඒත් මොන කරුමෙකටද මන්දා එයා ගැන දැන් ආදරයක් ඇති වෙලා එත් එයාට girl කෙනෙක් ඉන්නවා ඒත් මන් ආදරේ කරනවා මගෙ නෙවෙ කියලා දැන දැනත් මන් ඔයාට මෙච්චර ආදරෙ ඇයි කියලා තවමත් දන්නෑ 🙂💔🫀 රිදෙනවා තමා මොනා කරන්නද කවද හරි මගෙ වෙයිනෙ කියලා හිතාන ඉන්නවා ඉතින් ලස්සන පිරිමි ලමයෝ හිමි වූවා හෝ නැතා මන් ඔයාට ගොඩක් ආදරෙයි💞🙂🫀 පුලුවන් කාලයක් එයත් එක්ක සතුටින් ඉන්න තරහක් නෑ කවදාහරි මගෙ වෙයිනෙ 🙂💞

  • @gavindurashmika4147

    @gavindurashmika4147

    4 ай бұрын

    මට ත් ඔක උනා

  • @isodaraupatharika563

    @isodaraupatharika563

    4 ай бұрын

    😢😢

  • @raviduhasun1127

    @raviduhasun1127

    14 күн бұрын

    😖

  • @adisharashmika9805
    @adisharashmika98054 ай бұрын

    lassanai🙃aa

  • @MadhuChathurangani-ym7cl
    @MadhuChathurangani-ym7cl9 күн бұрын

    Anything for you sudda

  • @user-en6em8wy2u
    @user-en6em8wy2u6 ай бұрын

    සුපිරියක්❤✌️

  • @user-gv6bl9xh8r
    @user-gv6bl9xh8r6 ай бұрын

    ලස්සනයි සිංදු ටික

  • @TharuTharushi-jz2fe
    @TharuTharushi-jz2fe6 ай бұрын

    අසම 🥺🫀💯🫂"

  • @SamanlathaSubasingha
    @SamanlathaSubasingha6 ай бұрын

    පට්ට සිංදු ටික❤❤❤❤❤

  • @kumarageseetha9249
    @kumarageseetha92495 ай бұрын

    බූට් නම් කාල නෑ ඉතිම් 😢 ඒත් අහන්නෙ but song බූට් කන්න කොල්ලෙක් නෑනෙ හලෝ ❤😢

  • @nxtJester

    @nxtJester

    5 ай бұрын

    So sad

  • @palmoras

    @palmoras

    5 ай бұрын

    Mawa set karagann ehenm😌

  • @madurangasilva5670

    @madurangasilva5670

    5 ай бұрын

    2008 නේද 😹😒

  • @user-cf8eo6fe8j

    @user-cf8eo6fe8j

    5 ай бұрын

    I love you 😘

  • @user-dq7ez5jb2e

    @user-dq7ez5jb2e

    4 ай бұрын

    අවුලක් නැ මටත් නැ මත් අහන්නෙ බුට් song තමා

  • @user-og5us4zx5t
    @user-og5us4zx5tАй бұрын

    I love you kavi 🥺

Келесі