මනෝපාරකට සින්දු (slowed+reverb) | manoparakata sinhala songs

Manoparakata sindu 😫🤍
Time stamps
00:00 pem sihine
05:00 hama husma ganema
08:49 himi nowuna
12:10 Hadana tharam
All of Songs Credit Goes to Respective Owners.No copyright infringement intended. All rights belong to music owners!
#sinhala #2024 #bestsongscollection
#manoparakata #sinhalasongs #bootsong #manoparakata.
_sindu #newsinhalasong
#slowedandreverb #slowedreverb #slowed
#මනෝපාරකට #manoparakata_sindu #hearttouching #slowedandreverb

Пікірлер: 409

  • @bumidulochana
    @bumidulochana14 күн бұрын

    බස් එකේ කට්ටියටම අැහෙන්න දාපු මම❤😅

  • @AshaniMaheshika-xp6wo
    @AshaniMaheshika-xp6wo24 күн бұрын

    තනිකම හොදයි කියලා හිනාවෙලා ඉන්න අයගෙ ජීවිත කතා ගොඩක් comment වල ලියවෙලා..... 🙂💔

  • @AnushiNethranjali
    @AnushiNethranjali24 күн бұрын

    හිත නිවන එකමදේ Music 🥺❤️

  • @yt_Janiya
    @yt_JaniyaАй бұрын

    ඒක හදවත පතුලටම දැනුනා මහා තනිකමක් දැනුනා 🥺

  • @nagithadeleep6412
    @nagithadeleep6412Ай бұрын

    මම මට හිටපු හැම කෙනාටම sira කර එක තාම waradda😢😢😪😪

  • @user-bp7jl8ed7s
    @user-bp7jl8ed7s3 ай бұрын

    පැරනි මතක ගොන්නක් මතක් කරවන හිතට තදින්ම වදින ටිකක් මේ හැදුවෙ කවුරු උනත් respect bruh 🫀😊

  • @overthinker2.01

    @overthinker2.01

    3 ай бұрын

    ♥️

  • @sanjeewakumara4063

    @sanjeewakumara4063

    Ай бұрын

    ❤❤ sira

  • @jananiwasana124
    @jananiwasana1242 ай бұрын

    තනිකර වෙනම හැගීමකට ගෙන යනවා,එක දරාගන්නත් අමාරැයි වගේ,හිත පාරන මතකයන් ආයේ ආයේ මතක් වෙනවා...ඒක වෙනම පිස්සුවක්...😢❤

  • @DilshaniPerera-yy3jf

    @DilshaniPerera-yy3jf

    2 ай бұрын

  • @VihagiDawumini
    @VihagiDawuminiАй бұрын

    ටික වෙලාවක් අහන් ඉන්න කොට නිකම්ම කදුළු වැටෙනවා😊💔🥺

  • @_Xchanuboy_SL_
    @_Xchanuboy_SL_13 күн бұрын

    2015 ට ගියා මන් මගේ ලමා කාලයට...ඒ කාලෙ ආයි එනවනම් මේ හැමදේටම වඩා වටිනව.. 🥺🖤

  • @HarshaniRathnayaka-xb1pt
    @HarshaniRathnayaka-xb1pt28 күн бұрын

    අනේහ් ඒ සිංදු ටික හිතට මාරම සැනසීමක් thanks 😢❤😊

  • @rasikasanjeewani5198
    @rasikasanjeewani51983 ай бұрын

    මට නම් සංගීතය යි නර්තනයයි කියන්නේ ම හිත සුවපත් කරන බෙහෙතක් වගේ 😊❤ මම කරන්නේ නැටුම් උනාට මම සංගීතයටත් මාර විදියට ඇබ්බැහි වෙලා🥺🌹

  • @overthinker2.01

    @overthinker2.01

    3 ай бұрын

  • @KavishkaGimhan-rj2kp
    @KavishkaGimhan-rj2kp3 ай бұрын

    තනියම ඉන්න එක මාර විදියට දැනෙනවා 😔

  • @overthinker2.01

    @overthinker2.01

    3 ай бұрын

    😫♥️

  • @user-zg8oi3wu2z

    @user-zg8oi3wu2z

    2 ай бұрын

    ❤❤❤ mata hena dukai mathak vena kota😢😢

  • @user-od9rn6uw9o

    @user-od9rn6uw9o

    Ай бұрын

    දැනෙනවනම් හොදයි නේ..😁🐰

  • @Crypto1205

    @Crypto1205

    Ай бұрын

    Mm🥺

  • @user-ml9jd8vq6r

    @user-ml9jd8vq6r

    29 күн бұрын

    හ්ම් ඒක ඇත්ත ආයනම් විදවන්න ඕනි නෑ ජීවිතේ විදින්නයි ඕනි 😢

  • @pavithrapriyadarshani6318
    @pavithrapriyadarshani631821 күн бұрын

    😥 adanna kadulu ithiri nokara yanna oba giya 🥺😔💔 mata adatath oyage adare amathaka karanna.ba amathaka wenneth.na miss you...............?

  • @ShashikalaHeshani
    @ShashikalaHeshaniАй бұрын

    මේක ඉවර වෙනකම්ම අහ අහ ඇඩුවා.. දුකින් ඉන්න වෙලාවට අහන්න ඕනි මේක..🥲 🥺😖

  • @thirushinethra3239
    @thirushinethra32392 ай бұрын

    හමුවුනු තැනින් වෙන් වෙන්න නම් ඇයි ලං උනේ අපි මේ තරම් 😊❤

  • @GaminiJayasinha-by9nj
    @GaminiJayasinha-by9njАй бұрын

    🥺🫀❤️හදවතින් මැරුණු ගොඩක් මිනිස්සු යන්නතමින් හෝ පණ පිටින් ඉතුරු වි ඇත්තෙ සංගිතය නිසාය.

  • @akarshakumarage-tw5gq

    @akarshakumarage-tw5gq

    11 күн бұрын

    Hmmmm

  • @hashanidevindi6386
    @hashanidevindi63862 ай бұрын

    තනිවෙනකොට අපි කොච්චර අසරයිද❤️‍🩹🥺

  • @imashaakarshi
    @imashaakarshiАй бұрын

    තනිවෙලා කියලා දැනෙන වාර අනන්තයි.😊💔

  • @DidhadiKeminda

    @DidhadiKeminda

    17 күн бұрын

    ඇත්තටම ලමයෝ 😊

  • @DidhadiKeminda

    @DidhadiKeminda

    17 күн бұрын

    ඇත්තටම ලමයෝ 😊

  • @sududole
    @sududole2 ай бұрын

    ජිවිතේක ඉන්න ඕනේ හුගක් මිනිස්සු නෙමෙයි , තේරුම් ගන්න මිනිස්සු ටිකක්...!🤍🫂💫

  • @user-zf5le5li2e

    @user-zf5le5li2e

    10 күн бұрын

    Attta bn ubata vitarai tarune bn😢😢

  • @Daysofpavara
    @Daysofpavara24 күн бұрын

    ඒක වෙනම එකක් මචන් 💚

  • @Nowtymano
    @NowtymanoАй бұрын

    Dara ganna godak amaru athitha mathaka aye aye mathak wenawa 😢 kawadawath kauruth katawath adare nokarapu tharamin kenekuta adare karama e mathakayan 💔 pana thibunath athulathin apiwa tika tika maranawa 😢💔😔

  • @8d7d7f8g
    @8d7d7f8g2 ай бұрын

    හිතේ තියෙන දේ වචන වලට හර්@වන්න බෑ ඒ තරම් දුකක් හිතේ තියෙනවා😢🫠🫠🤧🫥🫥😶‍🌫️😪😪😪😪😔

  • @sudusudu9317
    @sudusudu931726 күн бұрын

    ඒක පට්ට❤😘😘💖

  • @HasithaNavod-os9ls
    @HasithaNavod-os9ls3 ай бұрын

    සුපිරි මනෝ පාරක් මෙකනම්😘🌼❤️😔🤗

  • @RuwanthaKumara
    @RuwanthaKumara3 ай бұрын

    අඩෝ මේක නම් පිස්සුවක් ඕයි ආදරෙයි 🥺💗🍃💐

  • @thinurarashmika-uf1hd
    @thinurarashmika-uf1hd24 күн бұрын

    ඇත්තටම සුපිරියි ❤ පැරණි මතක ගොන්නක් මතක් කළා 😊

  • @user-od9rn6uw9o
    @user-od9rn6uw9oАй бұрын

    රැනම් නෙමෙ අහන්නෙ උදෙ හැබැයී..😁🐰👉👈

  • @tharangaweerasinghe-rz4ly
    @tharangaweerasinghe-rz4lyАй бұрын

    Saththakinma adare kiyanne pissuwak saho❤❤❤

  • @dileshamadushani4484
    @dileshamadushani448429 күн бұрын

    Oya mage vela hitiye tika kalayayi dan mata thanikama huru vela oya vena kenek laga dan thurul vela kamak ne mama oyata godak adareyi❤

  • @sujaniprashansa9948
    @sujaniprashansa994825 күн бұрын

    Gammak sagor

  • @Crypto1205
    @Crypto1205Ай бұрын

    Thanks bro mathaka mathak karanawata ewa godak sundaray eth dukay aththata adare karana ayata hamadama uruma thanikama Eka pirimi ayata godak daneno mokada pirimi kenek hadawathinma adare karanne eka paray eka ganu ayata therum ganna ba ekay waradda🥺

  • @SudeshiNimesha
    @SudeshiNimesha25 күн бұрын

    නොකරාපු වරදකට දඩුවම් ලබා විදවන්න මට සිදු වෙලා.. 😢 💔

  • @thanujaroshani8488
    @thanujaroshani84882 ай бұрын

    As vahagena ahanna ❤❤

  • @user-dk3jf1ev7n

    @user-dk3jf1ev7n

    Ай бұрын

    💖

  • @DeepthikaSamankumari-hc4ff
    @DeepthikaSamankumari-hc4ff23 күн бұрын

    Me sinduwalata parana mathaka awussanawa😢❤😭

  • @user-zo6gh4eg1b
    @user-zo6gh4eg1b21 күн бұрын

    පුදුමයි මෙච්චර කාලයක් තිස්සේ ජීවත් වෙනවා...🖤සංගීතයට කරන්න පුළුවන් මනුස්සයෙක් ජීවත් කරවන්න...🎶🥀🖤

  • @user-py6tw6yy5o
    @user-py6tw6yy5o2 ай бұрын

    මට තනිවුන වෙලාවට තනිකම මැකුවේ මේ සින්දූ .එයා මාව දාල ගිහිල්ලා අවුරුද්දක් වෙනෝ 😢😢

  • @YeshuDasanayaka
    @YeshuDasanayakaАй бұрын

    නොකරාපු වරදකට දඩුවම් ලබා විඳවන්න මට සිදු වෙලා😩🥺

  • @mrshanu.
    @mrshanu.3 ай бұрын

    අඩො සිංදු ටිකනම් පහරක් 🙂❤️ මේ වෙලවේ හැටියට සුපිරි.... 🙂❤️ කමන්ට් එක ටයිප් කරගන්නවත් බෑ අත වෙවුලනවා 🙂❤️ දිගටම කරගෙන යමන් ඉවර වෙනකම් ඇහුවා ❤️🙂

  • @overthinker2.01

    @overthinker2.01

    3 ай бұрын

    🤍🫂

  • @user-nn7mf6be4c

    @user-nn7mf6be4c

    2 ай бұрын

    iwara wenakam adauwe nadda 😢 🥺

  • @sadubbh9305

    @sadubbh9305

    2 ай бұрын

    ✌️

  • @prameeshadahami224

    @prameeshadahami224

    Ай бұрын

    😩💔

  • @ShehanAmarasinghe-bl3eo

    @ShehanAmarasinghe-bl3eo

    5 күн бұрын

    🥺❤️

  • @Theekshanasandaruwan-vg7il
    @Theekshanasandaruwan-vg7il2 ай бұрын

    සුපිරියක් ❤❤❤

  • @Miyuru992
    @Miyuru99227 күн бұрын

    Thanks Bro🙂👌❤

  • @HiruwaShrkaa
    @HiruwaShrkaa2 ай бұрын

    අය්යෙ මෙක බාවනාවක් වගේ..හිතටම දැනුනා..😊❤

  • @subathranudaya4363
    @subathranudaya436329 күн бұрын

    මට මේ පලවෙනියට තියන සිංදුව අමතක වෙලා තිබ්බේ මම ඒ දවස්වල car game gagha ahapu sinduvak supiri saho

  • @DilshaniPerera-yy3jf
    @DilshaniPerera-yy3jfАй бұрын

    Nice brooo❤❤

  • @hirushalakmal8172
    @hirushalakmal8172Ай бұрын

    පෙම් සිහිනේ පිස්සුවක් 😔

  • @ShehanAmarasinghe-bl3eo

    @ShehanAmarasinghe-bl3eo

    5 күн бұрын

    එකනම් ඇත්ත 🥺❤️

  • @user-ni8te6lj2q
    @user-ni8te6lj2q13 күн бұрын

    ජිවිත ආදරේ නිසා අසරණ වෙලා කියලා හිතෙන්නේ මේ කමෙන්ට් බලද්දී ආදරේ නිසා තැවුනු සිත් ඉක්මනින් සතුටින් ඉන්න පුළුවන් වෙවා ❤❤🥺

  • @Pasindu718
    @Pasindu7189 күн бұрын

    Mattea song eka hala tamma magea hitaniwaganna me wagea sindu haddi hitta niwenawa ❤❤❤

  • @charukapriyangani
    @charukapriyanganiАй бұрын

    Kalaya apassata ganna puluwan una nam man oyagen heenen wath eth wenne na.oya dan wena kenekge.oya nathuwa mage jiwithe aurudu 5 k gewila giya.adatath mage daruwagen passe man oyta thama wedipurama adare.

  • @user-jb1jn9hh2k

    @user-jb1jn9hh2k

    21 күн бұрын

    t😊😊😂😊😅 😮

  • @user-pp6bs6lq4n

    @user-pp6bs6lq4n

    20 күн бұрын

    😢

  • @adithya_nethminii

    @adithya_nethminii

    19 күн бұрын

    Eyt mokd une🥺

  • @NadunGaveesha-eo7ul

    @NadunGaveesha-eo7ul

    19 күн бұрын

  • @shehanidilrukshi5542

    @shehanidilrukshi5542

    19 күн бұрын

    😢

  • @sadeeshadewmina5334
    @sadeeshadewmina5334Ай бұрын

    සුපිරි යක් අද මම අහන්නෙ

  • @nissankasampath271

    @nissankasampath271

    29 күн бұрын

    ❤❤

  • @anuhassamn4814
    @anuhassamn48142 ай бұрын

    මට කෙල උනෙ හැමෝටම සිරා කරලා ..තමන්ගේ ආදරය වටින ක්‍ර්නෙක් හොයා ගන්න ❤😢

  • @NaduniNuwanthika

    @NaduniNuwanthika

    2 ай бұрын

    Ek aththa hemotm sira Kara anthimedi apiw thaba doyituwkt apiw wtinne ne 😢💔

  • @user-hw5fm5dr7v

    @user-hw5fm5dr7v

    2 ай бұрын

    💯

  • @n.p.tharaka

    @n.p.tharaka

    2 ай бұрын

  • @n.p.tharaka

    @n.p.tharaka

    2 ай бұрын

  • @n.p.tharaka

    @n.p.tharaka

    2 ай бұрын

  • @nimeshchanuka6833
    @nimeshchanuka6833Ай бұрын

    ආදරේ වෙනුවෙන් මොනවද අපි නොකරේ🥺

  • @GaganaHirushan-eg9js

    @GaganaHirushan-eg9js

    23 күн бұрын

    සිරා

  • @ShehanAmarasinghe-bl3eo

    @ShehanAmarasinghe-bl3eo

    5 күн бұрын

    🥺❤

  • @koralegeichandana
    @koralegeichandana2 ай бұрын

    Supiri manoparak❤❤❤❤❤❤

  • @ImashaNethmini347
    @ImashaNethmini347Ай бұрын

    තනිකම ගොඩක් හිතට දැනෙනවා😢

  • @Allmighty-hj4kq

    @Allmighty-hj4kq

    Ай бұрын

    Api katha karamu enam😊☺

  • @naduninirasha178
    @naduninirasha1782 ай бұрын

    පුරානේ මගේනෙ ඔබේ ආදරේ ❤😢

  • @yashmiwijethunga

    @yashmiwijethunga

    Ай бұрын

    miriguwak thanikamak witharamayyy💔💔💔💔

  • @prank_squad1
    @prank_squad1Ай бұрын

    ado aththtm supriyk oiii adreyy aaa🥺🥺

  • @respect_8216
    @respect_82162 ай бұрын

    Super bro❤️❤️❤️

  • @ThusharaWaas

    @ThusharaWaas

    4 күн бұрын

    💖

  • @malkianjalika-vd6iz
    @malkianjalika-vd6izАй бұрын

    adenava aiyo 😢😢😢eth maru🤧

  • @ajithkumara5243
    @ajithkumara52432 ай бұрын

    Mano parakata niyamai♥️

  • @dhanujalalinda9221
    @dhanujalalinda92213 ай бұрын

    මන් කොහෙ හරි අතරමං උනා වගේ 🥺💔

  • @overthinker2.01

    @overthinker2.01

    3 ай бұрын

    😫♥️

  • @chamilaliyanage7813
    @chamilaliyanage78133 ай бұрын

    Himi novna song eke over miuck ek🥺😓💖

  • @user-jh5pd6gt2s
    @user-jh5pd6gt2sАй бұрын

    Respect bro ❤❤❤maru manoparkt 😢

  • @wasanaweerasinghe4693
    @wasanaweerasinghe469313 күн бұрын

    ❤❤❤❤ niyeme sinbu tike ❤❤❤ thanks ❤❤❤❤

  • @danidaudaeumina
    @danidaudaeuminaАй бұрын

    එල එල

  • @danidaudaeumina

    @danidaudaeumina

    Ай бұрын

    මට නින්දයන්නේ නෑ bn

  • @danidaudaeumina

    @danidaudaeumina

    Ай бұрын

    ❤️😍😘🥰🌹💖💝💓❣️💔❤️🩷

  • @nimeshchanuka6833
    @nimeshchanuka683323 күн бұрын

    තනිකම දැනෙන තරම්

  • @Dula675
    @Dula6752 ай бұрын

    තනියම විඳවන එක මාර අමාරුයි 💔😔🥺

  • @JOKERBOY11146

    @JOKERBOY11146

    2 ай бұрын

    AY තව එක්කෙනෙක් ඕනද විදවන්න 😮

  • @sadubbh9305

    @sadubbh9305

    2 ай бұрын

    Aththa 🥺

  • @yashmiwijethunga

    @yashmiwijethunga

    Ай бұрын

    widawana eka purudu wunama ekath sundary💔💔😢😢

  • @user-ml9jd8vq6r

    @user-ml9jd8vq6r

    29 күн бұрын

    හ්ම් මට දුන්න දුක එයාටත් ලැබුනොත් දවසක තේරේයි මන් කොච්චර වේදනාවක් දරාගෙන හිටියද කියලා 😢 මතක කියන්න දේ කවදාවත්ම අමතක වෙන්නෙ නැ 💔😩 ඔයාට මන් ආදරෙයි අයියෙ ( heshan )

  • @Rubynoti
    @Rubynoti5 күн бұрын

    Ado eka nam patta bn ❤mata hemadeyak ma nethi unath hitha snasa gnna me song eka pattama padiri bn 😢❤

  • @BigBos-wl2yj
    @BigBos-wl2yj21 күн бұрын

    SUPIRI ADO😊

  • @user-ry9bh8kw3i
    @user-ry9bh8kw3i2 ай бұрын

    lassanai 😊❤

  • @ShehanAmarasinghe-bl3eo
    @ShehanAmarasinghe-bl3eo5 күн бұрын

    අනෙහ් මන් ලග අදටත් හිටියනම්.. මන් බලගන්නවා දෙයියො ඔයාව හැමදමත් 🥺❤️🌎

  • @omashayanika-wh9fs
    @omashayanika-wh9fsАй бұрын

    ado supiri aaa

  • @CamoMobile-jh3yu
    @CamoMobile-jh3yu2 ай бұрын

    Hithata danuna❤

  • @Rubynoti
    @Rubynoti5 күн бұрын

    Ado eka nam patta bn ❤mata hemadeyak ma nethi unath hitha snasa gnna me song eka pattama padiri bn 😢

  • @AvishkaNimsara-qg5lc
    @AvishkaNimsara-qg5lc2 ай бұрын

    😔😔😔😔😔😔😔

  • @Its_me_Alone_queen
    @Its_me_Alone_queen17 күн бұрын

    ආදරෙත් කල් ඉකුත් වෙනව කවදාහරි 💔

  • @UpekshaWijenayaka-bp7kr
    @UpekshaWijenayaka-bp7kr9 күн бұрын

    හිත යට තියන දෙ එයාට කියන්න බරිව ඉන්න අයගෙ හිතට පොඩි හරි සැනසිම ගෙන දෙන්නෙ සන්ගීතය 💔😓

  • @PasiduSulochana-gz8ie
    @PasiduSulochana-gz8ie19 күн бұрын

    Tnx chutta welawak hari mage hitha haduwata

  • @roshinichampika-zh7ti
    @roshinichampika-zh7ti7 күн бұрын

    mata mage lasssna attethya mathak wenwa sthi🥰💔

  • @ShasiAbesooriya
    @ShasiAbesooriya20 күн бұрын

    ලන්වෙන්න කොච්චර උවමානාවක් තිබ්බද🥲දාලා යන්න ගියේ කොච්චර පොඩි වෙලාවක්ද💔🙂

  • @Slmaraya13
    @Slmaraya13Күн бұрын

    එක හදවතට දැනුණා 😫💗

  • @priyanthapremalal1674
    @priyanthapremalal1674Ай бұрын

    හැගීමක් තිබුනත් නිශ්ශබ්දව ඉන්නේ ඉගෙන ගන්න ඕනි නිසා අපි ගැළපෙන්නේ නෑලු මොනවා කරන්නද මම දැන් 90%ක්ම එයාව අමතක කරලා තියෙන්නේ මං හිතනවා කාලයත් එක්ක එයාටත් මාව අමතක වෙලා යයි කියලා.මං දිහා බලං හිටියට දැන් එහෙම නෑ එයත් මාව අමතක කරලා ඇති සමහර විට.දෙන්නම හොදටම ඉගෙන ගන්න නිසා එකෙක්ට එකෙක් දෙවනි වෙන්න කැමතිත් නෑ මම 1 එයා 2 මොනවා කරන්නද මේ විභාගෙට තියෙන අන්තිම අවුරුද්දනේ😢😢❤

  • @akalankamiks

    @akalankamiks

    Ай бұрын

    මටත්❤

  • @ChaniMadusha

    @ChaniMadusha

    23 күн бұрын

    Mata th 🥺😖

  • @slking227
    @slking22717 сағат бұрын

    සුපිරියක් තමයි❤️❤️

  • @SavinduIshan
    @SavinduIshan20 күн бұрын

    ඉස්සර මතක ඇවිස්සෙනවා කඳුළු එනවා ටික වෙලාවක් අහද්දි 😢💔🥺.......

  • @senurikawweshasenuri
    @senurikawweshasenuri23 күн бұрын

    ek nm pissuwak eih😗

  • @gawoshadi
    @gawoshadiАй бұрын

    නොදැනිම ගොඩක් දුර අරන් ගියා මතක ගොන්නක් මැදට ❤🥺

  • @Nimesh-ej1ek
    @Nimesh-ej1ekАй бұрын

    Lassanayi❤❤❤❤❤😢

  • @gayanfanendo1663
    @gayanfanendo16638 күн бұрын

    මා නමින් ලන් වෙලා..... ඔබ එදා කි කතා..... මගෙ බිලිදු ලොකෙ මලිගවක් කලා.... ඒ තැනු මලිගා සුන්වෙවෙල ගියා දිනෙ....... හඩන්න කදුලු ඉතුරු කර තබා ඔබ ගියා........

  • @AmeeshaKeshan
    @AmeeshaKeshan9 күн бұрын

    Adare mama mage novunata ...💔😔😔

  • @user-zo8wb3xn6f
    @user-zo8wb3xn6fАй бұрын

    පාන්දර 12.25 😌❤️‍

  • @PasinduKavinda-rz7wt

    @PasinduKavinda-rz7wt

    14 күн бұрын

    🙂💔

  • @SuleeshaYapa
    @SuleeshaYapaАй бұрын

    මතක වැඩි වෙනො 😢

  • @AkiyaGaming-df3cq2345
    @AkiyaGaming-df3cq2345Ай бұрын

    පිස්සුවක් බන්❤️🤧

  • @SupunMalaka-q9m
    @SupunMalaka-q9m4 күн бұрын

    Pattama sindu tikak❤️ godak hithata wadinawa😣 thaniwelaa idddi ahanna bawanawak 😍 ahan inna chuttak amarui ithin adenawa😣😪

  • @user-xg9ib2ci3j
    @user-xg9ib2ci3j4 күн бұрын

    හිත නිවන එකම දේ 😢😢😢😢😢😢 සිංදු bn😢 ආදරෙයි බං ❤😢😢😭😭

  • @user-im3vy1qb5b
    @user-im3vy1qb5bАй бұрын

    මේ ටික නම් පිස්සුවක් ❤🥺

  • @nekshaparanga4598
    @nekshaparanga45982 ай бұрын

    සුපිරියක් සහොදරයා 🙂❤️‍🩹

  • @deepanipriyankagnanasuvisesage
    @deepanipriyankagnanasuvisesageАй бұрын

    මාරම ලස්සනයි ❤

  • @user-ye6ib1ip4t
    @user-ye6ib1ip4t29 күн бұрын

    Himi novunu nethu adunu sithuvam aran susumak pura hevve... marama vibe ekak

  • @salaniimesha4501
    @salaniimesha4501Ай бұрын

    Marama lassanai❤

  • @user-ni8te6lj2q
    @user-ni8te6lj2q12 күн бұрын

    මේ සින්දු ටිකට පුළුවන් අපිව මතකයන් වලට ❤ එක්කන් යන්න 🥺

  • @Lakshan12-iv5ol
    @Lakshan12-iv5olАй бұрын

    Maru❤

  • @MotivateMaster422
    @MotivateMaster4223 ай бұрын

    3n weni ektnm aduna 😔🥺😢

  • @user-py5gz9xr2m
    @user-py5gz9xr2mАй бұрын

    💗🙂Ee tika pissuwak broo

Келесі