Dittyツ

Dittyツ

Hey everyone well come to my chanel ❤️ join with me listening to feel music😍❤️🎧

ඉල්සාරා

ඉල්සාරා

Пікірлер

  • @NethmiKawoshalya
    @NethmiKawoshalyaКүн бұрын

    හදවතේ පෙර වගේ හද ගැස්මම ඔබයි අද මගේ ❤️‍🩹💔🪫 මගෙ පන හංසි මගෙ පැටික්කී 👑️🌎💍

  • @KandanthudawageNilmini-os5zc
    @KandanthudawageNilmini-os5zc3 күн бұрын

    😔😔

  • @shanofficial1094
    @shanofficial10944 күн бұрын

    Mid night feeling ❤

  • @NishaNisha-fu1lg
    @NishaNisha-fu1lg7 күн бұрын

    එකපාරටම "අපි මේක නවත්තමු " කියද්දි පපුව පිච්චිලා ගියා.🙂 මං එවෙලෙ හිතුවෙ මට හැමදේම නැති උනා කියලා 💔 මම අම්මා ලග හිටපු නිසා කොහොමහරි දරාගෙන හිටියා .එදා මම එයාට වැන්දේ නැති ටික විතරයි 🥺🙂 ඊට පස්සෙ සතියකින් මට කිව්වා " මට කෙල්ලෙක් ඉන්නවා ඔයා පාඩුවෙ ඉන්න කියලා" කොහොම උනත් ආදරේ කරන අයව කාටවත් කවදාවත් නැතිවෙන්න හොද නෑ ♥️🫶.

  • @GimhanNirmal
    @GimhanNirmal7 күн бұрын

    ❤😊😢

  • @kumarawelravi9766
    @kumarawelravi976610 күн бұрын

    ආදරෙට පුලුවන් අපිව අසරන කරන්න 😢😢 තනි කරන්න😢😢 ආදරෙ නොකරත් සින්දු ඇහුවම ඇඩෙනවා 😢😢😢

  • @bandarabandara3206
    @bandarabandara320611 күн бұрын

    Nice feeling😊

  • @user-mt9gm3vx5l
    @user-mt9gm3vx5l14 күн бұрын

    Feel it😞💔

  • @yoshanyoshaa9347
    @yoshanyoshaa934714 күн бұрын

    Adare boruvk 😑💔

  • @BinudithaYasirumal
    @BinudithaYasirumal14 күн бұрын

    ❤❤😊

  • @DewmiDewmi-dw5di
    @DewmiDewmi-dw5di19 күн бұрын

    Always i felt it😮‍💨🥺

  • @Nithyakeshali769
    @Nithyakeshali76922 күн бұрын

    ආදරේ කරන කෙනා එක්කම ඉදලත් ඒ කෙනාගෙන්ම රිද්දගන්න එකනම් මහා ලොකු පවක් 🙂

  • @vindyakumari9889
    @vindyakumari988923 күн бұрын

    Ane me wage dukak katwat wenn epa.

  • @vindyakumari9889
    @vindyakumari988923 күн бұрын

    Sathutak na.boru krpu kena ekkama ada jiwat wenwa.mari mari.

  • @MaliduDeshan-m9y
    @MaliduDeshan-m9y23 күн бұрын

    😢😢Mata qan eapa wela yinne bn 😢😢😢😢😢

  • @user-ib9tu1qe6p
    @user-ib9tu1qe6p24 күн бұрын

    super❤😊

  • @haviathukorala6402
    @haviathukorala640225 күн бұрын

    Feelings ❤️

  • @ThilinaKumara-sp6mq
    @ThilinaKumara-sp6mq28 күн бұрын

    Binu 💔

  • @ThilinaKumara-sp6mq
    @ThilinaKumara-sp6mq28 күн бұрын

    Binu 💔

  • @ThilinaKumara-sp6mq
    @ThilinaKumara-sp6mq28 күн бұрын

    Binu 💔

  • @ThilinaKumara-sp6mq
    @ThilinaKumara-sp6mq28 күн бұрын

    Binu 💔

  • @ThilinaKumara-sp6mq
    @ThilinaKumara-sp6mq28 күн бұрын

    Binu 💔

  • @DinushaDilshani-gv7ew
    @DinushaDilshani-gv7ew28 күн бұрын

    බලාහීදිමත් තනිවීමත් ලස්සන ප්‍රේමය ක් තමයි අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් කැපකිරීම් කරපු ලස්සනට ආදරෙ කරපු කොල්ලො කෙල්ලො මේහෙත් ඉන්නො බං ❤😊

  • @aceofspade9033
    @aceofspade9033Ай бұрын

    Sound එක සැමන් ටින් එකක් ඇතුලේ සිංදු කියනවා වගේ කිසිම ලස්සනක් නෑ එ නිසා අපහු සිංදු දානකොට sounds වෙනස් කරන්න එපා

  • @thivankaperera6485
    @thivankaperera6485Ай бұрын

  • @thivankaperera6485
    @thivankaperera6485Ай бұрын

    Matath innawa lassana kenek

  • @user-wr3vg3mo2s
    @user-wr3vg3mo2sАй бұрын

    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාලුයි මගෙ රත්තරන් ..........😔

  • @Edirisinghe-ek2db
    @Edirisinghe-ek2dbАй бұрын

    Tava sad song ona 😊

  • @user-ui5ky7dm3w
    @user-ui5ky7dm3wАй бұрын

    me hithata denena wedanawa adare karana kisi kenekta lebenna ep.e wagema mage jiwetheta wena kenek lan wenna epa .oyage mathaken jiwath wennam .oyata godak pin math ekka mechchara dura awata.magadi athaariyath mawa oyata godak pin.aderei raththaran. ❤G ❤ NS

  • @Hiruksushalya-fs9q
    @Hiruksushalya-fs9qАй бұрын

    දැන් අපි හුඟක් දුර නේද ඉන්නෙ😔 ඔයාට නම් ගාණක් නැතුව ඇති😊 අලුත් කෙනෙක් ඒම ඇති නේද ..කමක් නැ ඉතින් ඔයා සතුටින්නි...ඒත් එයාවත් මම් වගෙ රවට්ටන්නෙපා හරිද😔✋ තව කොච්චර කල් ගෙව්නත් මම් වෙනස් වෙන්නෑ...ඕනෙම දුකක් ප්‍රශ්නයක් ඉස්සර වගෙම මට කියන්න...මම් අහන් ඉන්නම් ඔන වෙලවක්.....පුලුවන්නම් එක පාරක් call එකක් අරන් ඉස්සර වගේම ආදරෙන් මැනික කියල කතා කරන්න ...අන්තිමෙට මගෙ යක්සනීනෙ කියල phone එක තියන්න 😭 ඒ ඇති මට මාස ගාණක් හිනා වෙවී ඔයාවම මතක් කර කර ඉන්න...අනෙ එකම එක පාරක් ගන්න😢❤ඔයා නැති කාලෙ මම් හුඟක් අසනීප උනා...ආයෙ ඇවිත් මට බනින්න වෙලාවට තමන්ගෙ වැඩ ටික කර ගන්න කියලා 😢❤ඔයාගෙ යක්සනී ඔයා එනකම් බලන් ඉන්නවා ...එදාට අපි ආයෙ විහිලුවට පොඩි වලියක් ලොකුවට දාගමු 😊❤ ආයෙ ආදරෙන් ඉමු.ඔය මොකුත් එපා දෙයියනේ එක පාරක් එ කටහඬ අහනවත් දෙන්න මට 😊❤😊❤❤..ඔයාව මතක් වෙද්දි මම් ඔයාගෙ අම්මට ගන්නවා අම්මා එක්ක කෝලම් කරන්න😊 අම්මා ඔයා ගැන විස්තර මට කියනවා කියලා දන්න නිසයි මම් ගන්නෙ.අම්මටවත් කියන්න තිබ්බනම් මෙ දෙවල්😢❤ ආයෙ මෙහෙ ආපුවම අඔඉ දෙන්න අහම්බෙන් හරි හම්බෙයි නේද...මම් ඔරවන් හිටියොත් මම් එක්ක ඇවිත් කතා කරන්නකො😢 තරහා නැ මම්..ඒත් ඔයාට කෙනෙක් ඉන්නවනම් මට ආයෙ ආදරෙ කරන්නෙපා එයා එක්කම සතුටින් පරිස්සමට ඉන්න....මම් වගෙ එයාවත් රවට්ටන්නෙපා මැනිකෙ❤😊

  • @rusiruumesh5481
    @rusiruumesh5481Ай бұрын

    💔❌

  • @PethumDarshana-ht7ek
    @PethumDarshana-ht7ekАй бұрын

    🥺🥺

  • @HiruniMaduwanthi-nl6nr
    @HiruniMaduwanthi-nl6nrАй бұрын

    යන්න ඕනේ අය හේතු හදාගෙන යනවා ...ඉන්න කෙනා මොන හේතුව තිබ්බත් ඉන්නවා...ඒක තමා ඇත්ත...

  • @Lakna_semini
    @Lakna_seminiАй бұрын

    *ආදරේයි තාම මා සදා ජීවීතේත් මගේ ඔයා...🙂❤️‍🩹"*

  • @ThamiduYasthik
    @ThamiduYasthikАй бұрын

    🌸

  • @vihagavihagamilshan-bp7pk
    @vihagavihagamilshan-bp7pkАй бұрын

    Parfect..

  • @MohamedAkram-dy2zt
    @MohamedAkram-dy2ztАй бұрын

    😉❤❤😉

  • @user-dz1md8qy1t
    @user-dz1md8qy1tАй бұрын

    ❤❤

  • @kithsirikanthi6606
    @kithsirikanthi6606Ай бұрын

    Kollo kochchara adare karath eyalata one unama yanne ai 😥😪😓🤧

  • @user-se4zz1un6q
    @user-se4zz1un6qАй бұрын

    ❤❤

  • @LovelyGrapes-gv1kl
    @LovelyGrapes-gv1klАй бұрын

    Nice feeling 🙂🥀

  • @suchirawishvajith54
    @suchirawishvajith54Ай бұрын

    ඔයාට මන් මොකුත් කියන් නෑ මගෙ රත්තරන් මගෙ වැරදි නිසා මට ඔයාව නැති උනා ඒකට මන් අද ගොඩක් විදවනවා 😔💔 දෙයක් නැතිවෙන්නම ඕනේ ඒ දේ අගේ තේරේන්න 😔

  • @piy113
    @piy113Ай бұрын

    Miss you 🙂❤

  • @user-lt9ze2nx8r
    @user-lt9ze2nx8rАй бұрын

    අවන්කවම ආදරේ කරන මිනිස්සුන්ගේ ඇස්වල හැමතිස්සෙම තිබ්බේ කදුලු විතරයි 🥺❤❤

  • @SithuSithu-oh1qr
    @SithuSithu-oh1qrАй бұрын

    Rain + room + joint = feelings

  • @AnjaniSulochana
    @AnjaniSulochanaАй бұрын

    😔💔

  • @GaminiJayasinha-by9nj
    @GaminiJayasinha-by9njАй бұрын

    සුන්දරයි කියන ආදරෙ නිසා මිනිසුන් විදවන 🙂❤️ තරමක්

  • @GayahMahoj
    @GayahMahoj2 ай бұрын

    ඔය අතේ වෙන කෙනෙක් එල්ලිලා ඉද්දි මගේ පපුව වේගෙන් උඩ පහල යන්නෙ ඇයි කියලා ඔයාට තේරුම් කරන්න මට තේරුනේ නෑ.. ආදරය පපුවටම හිරවුණු ඒ හැගීම් කවමදාවත් කුටීර බිත්ති වලින් එලියට වෑහුන් නෑ.. " මං ඔයාට ආදරෙයි " කියන්නෙ හරිම ප්‍රාථමික වචන ටිකක් පපුවෙ පලාතක් නිර්වින්දනය කරපු ඔයාට.., ඔය තරම් අහිංසක වචන ටිකක් සෑහෙන් නෑ...!😖💔🥀

  • @ajith-n9m
    @ajith-n9m4 күн бұрын

    Anee 😢❤

  • @SHAN12357
    @SHAN123572 ай бұрын

    🥺😔😖💔

  • @kasunsankalpa2979
    @kasunsankalpa29792 ай бұрын

    ඔයා මාව දාලා ගියාට මන් තාම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා මගේ මැනික..❤️😥ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න මැනික.. ⚝ ආදරෙයී ගොඩක්...❤️