මලක් වී මා පිපෙනවා නම් | Malak Vee Ma Pipenawanam

#ShraddhaSongs #MalakVe MaPipenawanam
මලක් වී මා පිපෙනවා නම් | Malak Vee Ma Pipenawanam
ගේය පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ
සංගීතය - දර්ශන වික්‍රමතුංග
මුල් ගායනය - ශෂිකා නිසංසලා ජයසුමන
ගායනය - ශ්‍රද්ධා ගාන්ධර්ව මණ්ඩපයේ දරු දැරියන්

Пікірлер: 133

  • @harshaniwickramasinghe1101
    @harshaniwickramasinghe1101 Жыл бұрын

    මේ නිර්මාණ ය සදහා දායකත්වය දුන් සියලුම දෙනා ට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිනිස මේ පින් හේතු වාසනා වේවා !

  • @darshanawickramatunga
    @darshanawickramatunga11 ай бұрын

    අපූරුයි ඒ ගැයුම තෙරුවන් සරණයි දියණියන් දෙදෙනාට 🙏

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 Жыл бұрын

    හිතට පුදුම සැනසීම ක් දැනෙනවා මේ ගීත අහන විට...දරුවන් හරිම ලස්සන ට කියනවා..නෙතගින් කදුළු වැටෙන තරමටම... දායක වූ සියලු දෙනාටම, බුදු සරණයි...!!

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🤎🙏🏻🤎🙏🏻

  • @medamahanuwara9207

    @medamahanuwara9207

    Жыл бұрын

    🙏🙏🙏

  • @medamahanuwara9207

    @medamahanuwara9207

    Жыл бұрын

    🌻🌼🌺🌸🏵️

  • @sanjeewa610
    @sanjeewa610 Жыл бұрын

    හරිම ලස්සනයි,හිත නිවෙනවා නමෝ බුද්දාය සාදු සාදු සාදු

  • @rathnaliyanage2028
    @rathnaliyanage2028Ай бұрын

    භරීම මිහිරියි ඵ් ගායනය දියණිය න් දෙදෙනාටම තෙරුවන් සරණයි..නමෝබුද්ධාය...

  • @rukshanamith938
    @rukshanamith9385 ай бұрын

    උතුම් ගුරු දෙවිදු නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා 🙏🙏🙏

  • @udeniwanshapura7634
    @udeniwanshapura7634 Жыл бұрын

    හරිම ලස්සනයි .තෙරුවන් සරනයි

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 Жыл бұрын

    මලක් වී බුදු සමිදු පාමුළ පරව යන්නට මටද ඇත්නම් 🙏🙏🙏 ජීවිතයම බුදු පාමුල දුහුවිල්ලක් වේවා 🙏🙏🙏

  • @homeeconomic522
    @homeeconomic522 Жыл бұрын

    ලස්සනයි ලස්සනයි ඒ හරවත් පදවැලට එක් කළ මියුරු හඩවල් දෙක තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @d2dp2d88
    @d2dp2d88 Жыл бұрын

    ලස්සනයි මිහිරියි අහන්න අහන්න ආසයි 🙏🙏

  • @allraounders2390
    @allraounders2390 Жыл бұрын

    මලක් වී මා පිපෙනවා නම් බුදු සුවද ගලනා ඉසව්වේ...🙏🙏🙏

  • @athulaperera6209
    @athulaperera6209 Жыл бұрын

    ඉතාමත් ලස්සනයි දරුවනේ. ඔබට උතුම් තුනුරුවන් සරණයි

  • @merayawejhasundara3623
    @merayawejhasundara36233 ай бұрын

    ඇත්තට මේ ගීතයට මගෙ සිත නිවුනා සත්‍යයි !! සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏 ගොඩක් පින් මේ ගීතය නිර්මාණ කරපු සැමටත් ගායනාකල දෙදෙනාටත්🌼🌼🌼

  • @indikasilva7177
    @indikasilva7177 Жыл бұрын

    හරිම ලස්සන ගීතයක්. සංගීතය පදරචනය වගේම ගායනයත් අගය කරනවා. හැබැයි මේ ගීතයට ලොකු ප්‍රචාරයක් ලැබෙන්නේ නෑ ගිහි පිරිසගෙන්. හේතුව තමන්ගේම හදවතට තට්ටු කරලා අහන්න ඕන ඔය ගිහියෝ ටික. ගොඩක් ගිහියෝ ඉන්නේ වෙනම ලෝකයක. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිතර කියන ගුණ ඇතැම් ගිහියන්ගේ තියෙන්නේ අගතිගාමී වෙලා පක්ෂග්‍රාහිවෙලා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ගීතයේ පදරචනය කළා නම් මෙතන මෙලහකට කමෙන්ට්ස් සියගාණක් වැටිලා. එහෙම අගතිගාමී වෙන්න කියලා කවදාවත් උන්වහන්සේ කියලා නෑ. මම මේ කමෙන්ට් එක දාන්නේ පැය 4කට පස්සේ පළමු කමෙන්ට් එක විදිහට. කරන්න පුළුවන් එකම දේ කලින් ලොකු ස්වාමීන් වහන්සේ රචිත බුදුගුණ ගීයක් අගය කරලා දාපු කමෙන්ට් එක මැකුවා වගේ මේ කමෙන්ට් එකත් මකන එක විතරයි. හැබැයි ඇත්ත වෙනස් වෙන්නේ නෑ.

  • @kamalapathmini1615

    @kamalapathmini1615

    Жыл бұрын

    දරුවන්ට බුදු සරනයි.

  • @dammikajayakodi9256
    @dammikajayakodi925611 ай бұрын

    මලක්ව් මා පිපෙනවානම් බුදු සුවද ගලනා ඉසව්වෙ❤❤❤❤

  • @rukshanamith938
    @rukshanamith9385 ай бұрын

    ☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🤍☸️💎🙏🙏🙏 සාදු සාදු සාදු

  • @rmnrathnayake7583
    @rmnrathnayake7583 Жыл бұрын

    මලක් වී මා පිපෙනවා නම් බුදු සුවඳ ගලනා ඉසව්වේ.... හරිම මිහිරියි...🤗🤗

  • @PBRana-vt3zh
    @PBRana-vt3zh Жыл бұрын

    බුද්ධ🌸ධම්ම🌸සංඝ 🌸තෙරුවනට මාගේ නමස්කාරය වේවා. සාධු.🌼 සාධු.🌼 සාධු.🌼

  • @rukshanamith938
    @rukshanamith9385 ай бұрын

    බුදුන් බන පද රැදේයි සවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤍

  • @nethmajayasingha224
    @nethmajayasingha22411 ай бұрын

    හරිම ලස්සනයි කටහඩ, සංගීතය❤

  • @sagarapansalgogella5369
    @sagarapansalgogella53697 ай бұрын

    kochchra ahuwath madi aa tharamata lassanai theruwan saranai hemotama

  • @isharagayathri3541
    @isharagayathri3541 Жыл бұрын

    බුදුසරණයි පැට්ව්නේ❤❤❤

  • @manumanu-di1bx
    @manumanu-di1bx Жыл бұрын

    බුදු ගුණ ගයනා විට කෙතරම් නම් මිහිරිද. අනේ නංගියෙ හරි ආසයි අහන් ඉන්න. දසදෙස විහිදෙන තේජසින් ඔබලාගේ මුළු දිවියම හැඩ වේවා.....

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 Жыл бұрын

    විෂම භාග වහින්න වැස්සක් වහින්න තනුව ලගින් යනවා. හිත නිවන බුදුගුණ ගීයට බොහෝ පින්.🙏🙏

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 Жыл бұрын

    තෙරුවන් සරණයි දුන්නා දෙන්නට

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් බුදු රජාණන් වහන්සේ උදෙසා

  • @nilanthigamage3773
    @nilanthigamage3773 Жыл бұрын

    තෙරුවන් සරණයි ..දුවල දෙන්න ලස්සනට ගායනා කරනව...හිත නිවෙනව.

  • @dhammikaathukorala741
    @dhammikaathukorala741 Жыл бұрын

    හරිම මිහිරි අර්ථවත් ගීතයක් . 🙏🙏🙏🙏

  • @nishanmaduwantha4048
    @nishanmaduwantha4048 Жыл бұрын

    අති විශිෂ්ඨ නිර්මාණයක්,මේ වගේ නිර්මාණ තව තවත් බිහි වේවා

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 Жыл бұрын

    🙏🙏🙏නමෝ බුද්ධාය!!!🙏🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 Жыл бұрын

    තේරැවත් සරණයි දුව ❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Жыл бұрын

    හරිම ලස්සනයි දරැවනේ...තෙරැවන් සරණයි

  • @sandayageethani2372
    @sandayageethani2372 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි.කටවහක් නමි වෙන්න එපා

  • @indibandaranayake9887
    @indibandaranayake9887 Жыл бұрын

    හරිම ලස්සනයි 😅😅😅

  • @devikafernando2651
    @devikafernando2651 Жыл бұрын

    නමෝ බුද්ධාය ...!! 🙏🙏🙏

  • @priyanthalal6926
    @priyanthalal6926 Жыл бұрын

    සිත නිවන ගීතයක් ,,,,,,,!!!🌺🌺🌺

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 Жыл бұрын

    Mehi pada thanu harima lssanyi...puduma shantha bawak....pin..❤

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    නමෝ තස්ස 💐 භගවතෝ 🌹 අරහතෝ 💐 සම්මා සම්බුද්ධස්ස 🙏🏻🙏🏻🙏🏻

  • @asnproductions4316
    @asnproductions431611 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @dammikaherath5092
    @dammikaherath5092 Жыл бұрын

    හරිම ලස්සනයි,සිත නිවන සුළුයි

  • @malikaa7749
    @malikaa7749 Жыл бұрын

    හොඳයි, හරිම සතුටුයි බුදු සරණයි හිතට දැනෙනවා සතුටුයි

  • @kaveeshafernando7125
    @kaveeshafernando7125 Жыл бұрын

    Kiribathgoda gnanananda himita deergayusha labewa!!!!!!!!!!!!!!!

  • @amitharamanayaka
    @amitharamanayaka Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @poshckaa5656
    @poshckaa5656 Жыл бұрын

    Sadu sadu saduuu

  • @Ruksh885
    @Ruksh885 Жыл бұрын

    Sadu Sadu Sadu anumodami

  • @danavithana527
    @danavithana527 Жыл бұрын

    Bhawanawak wagea sitha niweana geethayak thearuwan saranai.

  • @nuwansanjaya187
    @nuwansanjaya187 Жыл бұрын

    hariyata hitha niwena bawanawak wage.chooti duwala denna hari apuruwata gayana kara

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    සාදු 🌸 සාදු 🌻 සාදු 💙

  • @asnproductions4316
    @asnproductions431611 ай бұрын

    It’s very beautiful

  • @user-fk9qs6gh5t
    @user-fk9qs6gh5t Жыл бұрын

    Lassana sinduk

  • @nilanthiudekumari4199
    @nilanthiudekumari4199 Жыл бұрын

    Hrima ලස්සනයි

  • @kkww3805
    @kkww3805 Жыл бұрын

    බුදු සරනයි.

  • @maheshparakramasenanayake3581
    @maheshparakramasenanayake3581 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ..❤❤

  • @deendilip4302
    @deendilip4302 Жыл бұрын

    sadu sadu sadu

  • @nethmajayasingha224
    @nethmajayasingha224 Жыл бұрын

    Namo buddhaya

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n Жыл бұрын

    හරිම ලස්සනයි ,,❤

  • @harshadilshani9522
    @harshadilshani9522 Жыл бұрын

    Harima lassanai 👍. Theruwan saranai

  • @rohanajayaranga3232
    @rohanajayaranga3232 Жыл бұрын

    හරිම ලස්සනයි.....

  • @yasanthabandara6376
    @yasanthabandara6376 Жыл бұрын

    මිහිරියි...❤❤❤❤

  • @SudhamdhewiEgodawatte-wr1iw
    @SudhamdhewiEgodawatte-wr1iw Жыл бұрын

    Hitha niwana gayanayak. Diyaniyan dedenatama suba pathum!!!

  • @madhupeelikumbura7743
    @madhupeelikumbura7743 Жыл бұрын

    Theruwan saranai duwalata .

  • @champilakmali6334
    @champilakmali6334 Жыл бұрын

    Lassanai godaak budu saranai oyala dennatama..🙏❤🙏

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 Жыл бұрын

    නමෝබුද්දාය සාදු සාදු සාදු

  • @chamara_sanjaya_2001
    @chamara_sanjaya_2001 Жыл бұрын

    👍🏽👍🏽👍🏽

  • @dhahamsakmana
    @dhahamsakmana Жыл бұрын

    🙏🙏🙏🙏

  • @samudrakumari-fn6sb
    @samudrakumari-fn6sb8 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 Жыл бұрын

    Setha Nevana Lowuthuru Suvaya.Nevanai.🌷

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 Жыл бұрын

    theruwan saranae.❤

  • @vishalkalsulkar9931
    @vishalkalsulkar9931 Жыл бұрын

    Very nice.Theruwan saranai from India

  • @samanmalayatawara9932
    @samanmalayatawara9932 Жыл бұрын

    Very nice.

  • @achalajayasinha3608
    @achalajayasinha3608 Жыл бұрын

    Theruwan saranai

  • @nilukanilu7970
    @nilukanilu7970 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thesangathewmalee5194
    @thesangathewmalee5194 Жыл бұрын

    🙏🙏🙏

  • @witnesslee7365
    @witnesslee7365 Жыл бұрын

    🙏👍👍

  • @kandymafia1747
    @kandymafia1747 Жыл бұрын

    Beautiful song

  • @chandulasith4972
    @chandulasith4972 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oshadhisakunthala45
    @oshadhisakunthala45 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌷

  • @deepalwijeratne9977
    @deepalwijeratne9977 Жыл бұрын

    good

  • @achalajayasinha3608
    @achalajayasinha3608 Жыл бұрын

    Sitha niwna lassana song akak.

  • @sampathsameera53
    @sampathsameera53 Жыл бұрын

    🙏🙏🙏🙏♥️

  • @sasanthikasadamini6037
    @sasanthikasadamini6037 Жыл бұрын

    සාදු...සාදු...සාදු.... සිත නිවන පද මාලාවක් සිත නිවන ගායනාවක් මේ නිර්මාණයට දායක වූ සියලු දෙනා හටද උතුම් වූ නිවන් මග ලබා ගැනීමට හැකි වේවා... ඊලඟ මොහොතේ මාගේ මරණය නම් මා හට බුදු පියාණන් වහන්සේම සිහි වේවා.. උතුම් තිසරණ සරණ මාගේ ජීවිතයේ එකම සරණ වේවා..

  • @shiransuranjith9491

    @shiransuranjith9491

    Жыл бұрын

    ඒසෙම වෙවා

  • @malikanaber3613
    @malikanaber3613 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @NethuGamage128
    @NethuGamage128 Жыл бұрын

    Theruwan saranai 🙏🙏🙏

  • @stickbro3184
    @stickbro3184 Жыл бұрын

    👍👍🌻🌻🌻🙏🙏🙏

  • @nimalirathnayaka2535
    @nimalirathnayaka2535 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @lakshaniruwankumari8057

    @lakshaniruwankumari8057

    Жыл бұрын

    AHANNA// SITHATA SANASEEMAK DANENAWA.GAYANAWA HARIMA LASSANAI!! SHANTHAI !!!!

  • @malikahhm6326
    @malikahhm6326 Жыл бұрын

    Sadu Sadu Sadu

  • @BANDARAWELA-Fans
    @BANDARAWELA-Fans Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kushaniperera5794
    @kushaniperera57942 ай бұрын

    🙏

  • @chathurikadilrukshi7521
    @chathurikadilrukshi7521 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaaky001
    @kaaky001 Жыл бұрын

    ❤❤❤❤❤

  • @d2dp2d88
    @d2dp2d88 Жыл бұрын

    ❤🙏🙏🙏❤

  • @roshanlakshitha5999
    @roshanlakshitha599911 ай бұрын

    ❤🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏

  • @samanmalayatawara9932
    @samanmalayatawara9932 Жыл бұрын

    💐💐💐💐💐

  • @studymode-3204
    @studymode-3204 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 Жыл бұрын

    🙏🙏🙏🌼🌻🌺🌷🌹🌸🙏🙏🙏

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v Жыл бұрын

    ☸️☸️☸️🌸🌸🌸

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw Жыл бұрын

    🙏🙏🙏🙏🙏❤

  • @doni2074
    @doni2074 Жыл бұрын

    🥺❤️🌏

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 Жыл бұрын

    🙏🌼🙏🌼🙏

Келесі