මලක් වී මා | SASHIKA | Malak Wee Maa

Ойын-сауық

Artist | Sashika Nisansala
Lyrics | Rev Rambukana Siddhartha Thero
Melody & Music | Darshana Wickramatunga
Lead Guitar | Mahinda Bandara
Bass Guitar | Sangeeth Wickramasinghe
Key Board | Sugath Hettiarachchi
Rhythm | Mahendra Pasquel
Drums | Indika Sarath
Percusiion | Dhannajaya Somasiri / Priyakumudu Medawaththe
Violins | Rukshan Gunawardhana / Sanath Sathischandra / Thisara Bandara / Madhushanka Rathnayake / Dilpahan Mallikarachchi
Flute | Nuwan Balasooriya
Voiced, Audio Tracks Recorded, Mixed and Mastered by Sandaru Gamage (Sage StudioZ)
Orchestra
Visual | Anuththara Sandeshaya, ShraddhaTV, Mahamewnawa
Please... Comment, Share if you like the song,
And please SUBSCRIBE to my Channel,
Thank you...
Listen to my songs on -
Spotify - open.spotify.com/artist/1dnLt...
iTunes - itunes.apple.com/lk/artist/sa...
More songs...
Originals - • Originals
Covers - • Covers
Maestro Kemadasa songs - • Maestro Premasiri Kema...
Ma Nowana Mama (මා නොවන මම) - • Ma Nowana Mama | මා නො...
PEO Ledend - • PEO Legend
Tone Poem - • Tone Poem
Theme songs - • Theme Songs
බුදු ගුණ ගී - • බුදු ගුණ ගී | Bodu Bet...
කිතුණු ගී - • කිතුණු ගී | Kithunu Gee
Connect with me on :
facebook - / official.sashika.nisan...
KZread - / sashikanisansala
Instagram - / sashika.nisansala
twitter - / sashika28
#ShashikaNisansala,

Пікірлер: 110

  • @kenuliru
    @kenuliru2 жыл бұрын

    මලක්.වී.පිපේන්න🌼🌼🌼

  • @dinushakiwulegedara6718
    @dinushakiwulegedara67183 жыл бұрын

    මේ සින්දුව මම සශිකගෙ හඩින් අහන ඇත්තටම ආසම ගීතයක් ...!! මම වැඩකළ බැංකු ආයතනෙ මම ඉතාම හොදින් ප්‍රියකරන දර්ශන සංගීතවත් කල නිසාම හරිම ලස්සනයි ...!! මම දැනට නවසීලන්තයේ ජීවත් වුනත්... කවදාහෝ ප්‍රසංගයක් සදහා... ආරධනා කරන්නෙමි...!! එතෙක් ඔබට සුභ පතමි. තෙරුවන් සරණයි ..!!

  • @rashinthadilshan1691
    @rashinthadilshan16913 жыл бұрын

    ලොවක් සනසන යතිවරයාණන්ගේ ගුණ සිතක් සනසන ඇගේ හඬින් ගැයෙන අපුරුව😍😍😍

  • @srohitha1569
    @srohitha156910 ай бұрын

    නිරාමිස දැහැන් ස්වරයෙන් මේ ගීය සුගායනය කළ පිංවත් ඔබේ ගීතස්වරයට ආශිර්වාද කරමි.තෙරුවන් සරණයි.

  • @vinithavinitha3089
    @vinithavinitha30893 жыл бұрын

    බාවනාවක් වගේ ඒ හඩ කමටහනක් වගේ බුදු ගුන හිතන්න සිහිල් දිය ඇදහැලෙනා දිය ඇල්ලක් සේ හඩ ගලා හැලෙන අපූරුව...සසර පිනට ලද කට හඩක් ඔබට හිමියි මැතිනියනි

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara56553 жыл бұрын

    හිත ඉකිගහල 💓 ඇහැට කඳුලක් එක්කරන්න 😢 සමත් 💖 ඔබේ ඒ සෞම්‍ය , නිවුනු, අතිෂය සංවේදී හඬින් කල අති විශිෂ්ට සුමදුර ගැයුම 💖💖💖🙏🙏🙏 ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏💖💖💖 නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏🙏🙏 ආ...දරෙයි හැමදාමත් 💖😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @pathumprabath8450
    @pathumprabath84503 жыл бұрын

    පෙර ආත්ම වලත් ඔබතුමිය බුදු ගුණ ගයන්න ඇති, මේ තරම් ලස්සන හඬක්,හැකියාවක් ලැබුනේ. ගොඩාක් ලස්සනයි. බුදුසරණයි මිස්..

  • @SashikaNisansala

    @SashikaNisansala

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🙏❤️ බුදු සරණයි

  • @anushkasewmini3833
    @anushkasewmini38333 жыл бұрын

    සිත නිවන ගායනයක්.නිහතමානී චරිතයක් ❤️❤️

  • @ayomiisurika
    @ayomiisurika Жыл бұрын

    හැමදාමත් ආසම ගායිකාව ශෂිකා නිසංසලා තමයි ඉතින්❤❤❤❤❤❤❤

  • @pamudimaleesha5569
    @pamudimaleesha55692 жыл бұрын

    මිස්ගෙ හඩ නම් තනිකරම භාවනාවක් ❤️ මන් ආසම ගායිකාවක් .. ඔබ තුමියට සදා ජය...🌹

  • @user-tx1yd5yw5t
    @user-tx1yd5yw5t3 жыл бұрын

    මිහිරි හඩින් සොඳුරු ගිතයක් මේ හඩට හැමදාමත් ආදරේ

  • @dilkaravihara7459
    @dilkaravihara74594 ай бұрын

    හිත නිවන්න ඕන උනාම අහන්න මතක් වෙන සින්දු❤

  • @havindu6089
    @havindu60893 жыл бұрын

    Couch sashikage katahandin budu guna ahannt tharam api pinvanthai,adarei couch sashika ,budu saranai,suba vesak mangalyak veva..,parissamin inn.thava me vage lassana geetha apita denna..♥️♥️♥️

  • @chefdushan7902
    @chefdushan79023 жыл бұрын

    මම වැඩියෙන්ම ආස කරන, ආදරේ කරන එකම ගායිකාව ඔබ තුමිය.❤️. ඒ හඩට මුළු හිතම නිවෙනවා.. congratulations miss.. දීර්ඝායූ වේවා..

  • @srohitha1569
    @srohitha156911 ай бұрын

    මේ ගීයේ අසිරිමත් හඩට ආශීර්වාද කරමි.අර්ථ රසය අගයමි.

  • @shanikamadurawaka5699
    @shanikamadurawaka56993 жыл бұрын

    Beautiful singing🎶Love you akki♥️♥️ඔබේ ගීතයන්ට අපේ හදවත් නිවෙනවා....

  • @sandyawijesiri2738
    @sandyawijesiri2738Ай бұрын

    අක්කගෙ ආසම ගීයක්.දර්ශන අයියගෙ මෙලඩි එක❤ රඹුකන හාමුදුරුවනේ දීර්ඝායු වේවා ඔබ සැමට....🙏🌸

  • @devakavizmantha
    @devakavizmantha2 жыл бұрын

    මලක් වී මා පිපෙනවා නම් බුදු සුවඳ ගලනා ඉසව්වේ ජීවිතේ ගංගාව හිනැහේ ලොව්තුරා බුදු පා දනව්වේ සුවඳ පිරි මල් යාය මැද්දේ සාදු නාදේ සොඳුරු සද්දේ සිතට නංවන සතුට සොම්නස බුදු පියාණෙනි ඔබෙනි ලද්දේ මිනිස් බව ලද මහරු අරුමේ බුදුන් බණ පද රැඳේ සවනේ වීතරාගී රහත් සෙවනේ සිත නිවී යයි කඳුළු අරණේ

  • @nipunmunasingha8199
    @nipunmunasingha81992 жыл бұрын

    අම්මෝ හරිම ලස්සනයි බාවනාවක් වගේ❤️❤️

  • @sigithisigithi9439
    @sigithisigithi94393 жыл бұрын

    Mage asama ගායිකාව oya akkiyo

  • @SashikaNisansala

    @SashikaNisansala

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 🙏❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22022 жыл бұрын

    ශෂිකා අක්කේ සිංදුව නම් සුපිරි කියන්න වවන නෑ . ඔයාගේ කටහඩ් න් අහන්න හරිම ආසයි. අක්කි ගොඩක් වාසනාවන්තයි කෙනෙක් වගේම හරිම අහිංසක කෙනෙක් .ඒ වගේ කෙනෙකුට මේ වගේ ලස්සන සිංදු කොහොමත් ගැලපෙනවා. ජය වේවා අක්කි පණ 👌

  • @chathuthmalinga6276
    @chathuthmalinga62762 жыл бұрын

    භාවනාවක් 😍😍😍😍😍

  • @dewmini4311
    @dewmini431111 ай бұрын

    හිත නිවන ලස්සන ගීතයක්...අහන්න ආසම ගීතයක්... තෙරුවන් සරණයි අක්කේ 🙏❤

  • @chandaijaya3014
    @chandaijaya30143 жыл бұрын

    Atthamai sashika akkige kathahada bawanawak wage bs oyata akki ape hith niwanawata

  • @mauraperera9677
    @mauraperera96773 жыл бұрын

    Ane koitharAm lassanada a katahad a padamala awala thibena arutha koi tharam mihirida budusaranai akke Jaya wewa akke mama asama hada weathe kokilavi obai akke pandure malkanthi

  • @desilva7694
    @desilva76943 жыл бұрын

    හිත නිවෙනවා....හරිම ලස්සනයි...නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ පතනවා ඔබට...

  • @user-by3yy7kr4k
    @user-by3yy7kr4k3 ай бұрын

    බුදු සරනයි අක්කෙ ගොඩක් ආදරෙයි නිසංසල සඳ ජයවෙවා ❤

  • @kenuliru
    @kenuliru2 жыл бұрын

    ලස්සනයි. සින්දුව👍👍👍🌼🌼🌼🙏🙏🙏

  • @user-np5du9mu7o
    @user-np5du9mu7o2 жыл бұрын

    අක්කි තෙරුවන් සරණයි..ඔබට අක්කි ඒ බුදු ගුණ ගීය ලස්සනට ගායන කලා...හිත නිවුණා අක්කි...😌☸️

  • @dishansalinda3417
    @dishansalinda34173 жыл бұрын

    Budusaranai akka oyta

  • @chandanapushpakumara805
    @chandanapushpakumara8053 жыл бұрын

    තුරුණු ශක්තියෙන් නැගුණු ඒ හඩ ට අපි කවදත් ආදරෙයි. .....

  • @DilushRoshan-nw1vl

    @DilushRoshan-nw1vl

    11 ай бұрын

    True

  • @Cat-vf4cp
    @Cat-vf4cp3 жыл бұрын

    Kiyala wadak na.. mechchara kal mn missge ahapu sindu walin lassanama sinduwa meka..hangeem prakashaya kiyala wadak na.🥰🥰🥰🥰

  • @omeshshehandahanayake1167
    @omeshshehandahanayake11673 жыл бұрын

    හිත නිවෙන ගායනා.❤️

  • @visionai_o
    @visionai_o3 жыл бұрын

    Super

  • @pureteachingofthebuddha24
    @pureteachingofthebuddha243 жыл бұрын

    Ape vidabara mansa sansidavanna puluvn missge katahadata vitari budusaranai

  • @sulochanadissanayake1298
    @sulochanadissanayake12983 жыл бұрын

    හරිම ලස්සනයි

  • @DilushRoshan-nw1vl
    @DilushRoshan-nw1vl11 ай бұрын

    Deviyange phitai Budunge saranai Oba thumiyata Wachana na miss you are god gift

  • @Indrani9167
    @Indrani91673 жыл бұрын

    හිතට ගතට මහත් සැනසීමක් දැනෙන්නෙ ඒ ඔබේ සුන්දර මිහිරි ගායනය අසා සිටිනවිට. තෙරුවන් සරණයි !

  • @user-fo6pr6mz1w
    @user-fo6pr6mz1wАй бұрын

    🎉🎉🎉🎉😮

  • @wasanakumariwasanakumari3966
    @wasanakumariwasanakumari39663 жыл бұрын

    ලස්සනයි අක්කේ

  • @chamindaperera815
    @chamindaperera8153 жыл бұрын

    Anarghai...obata jaya...

  • @ruwnya1374
    @ruwnya13743 жыл бұрын

    Favorite singer 💞❤️

  • @chamindajayalath5270
    @chamindajayalath52703 жыл бұрын

    සිත නිවන ගීයක් ලස්සනයි

  • @adeeshachamenliyanage1369
    @adeeshachamenliyanage13693 жыл бұрын

    💞💞💞💞💞🙏🙏🙏🙏💞💞💞

  • @sachinimadhurika4088
    @sachinimadhurika40883 жыл бұрын

    My favorite singer❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi8173 жыл бұрын

    ලස්සනයි අක්කේ....හැමදාමත් හදවතේ ගායිකාව..

  • @imashahansanibandara196
    @imashahansanibandara1963 жыл бұрын

    Lassanai ♥️❤️❤️❤️❤️ හැමදාම ආදරය කරන කටහඩක්

  • @pinipaparindyaweerakoon1416
    @pinipaparindyaweerakoon14163 жыл бұрын

    Amazing and calming voice! I like your voice as it calms down my mind! May triple gems bless you all! Mrs shashika

  • @shamawaduge5258
    @shamawaduge52583 жыл бұрын

    Super dudusaranai

  • @rashinthadilshan1691
    @rashinthadilshan16913 жыл бұрын

    😍

  • @roshanka3324
    @roshanka33243 жыл бұрын

    බුදු සරණයි ඔබ තුමියට සහ පවුලේ සියලු දෙනාටම

  • @kenuliru
    @kenuliru2 жыл бұрын

    මගේ. හදවත්. ඉන්න.පකම්.ගායිකාව. ඔයා👍👍🌼🌼🙏🙏

  • @rangikavijayanthi381
    @rangikavijayanthi3813 жыл бұрын

    හරිම ලස්සනයි අක්ක වගේම ඔය හඩත් 😍😍 තෙරුවන් සරණයි 🙏🙏

  • @pavara_speaks
    @pavara_speaks3 жыл бұрын

    Great singing .....💕🎶

  • @sandyarathnamali6181
    @sandyarathnamali61813 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤🙏👈

  • @chamathnavodya5640
    @chamathnavodya56403 жыл бұрын

    හරිම ලස්සනයි මැඩම්.අවිලෙන හිත් නිවෙන මියුරු කටහඩක් මැඩම්ට තියෙන්නේ මන් හරිම කැමතියි ❤️❤️❤️

  • @kavionline2004
    @kavionline20043 жыл бұрын

    ඉතාම සුමිහිරි මධුර වූ හිත නිවන සුන්දර ගීතයක්❤️❤️❤️ඔබතුමිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @user-np5du9mu7o
    @user-np5du9mu7o2 жыл бұрын

    අක්කි ඔබෙ හඩින් ඔය ගායනා කල සම්බුදු ගීය හේතුවක් වේවි...අක්කිට මේ සසර දුකින් එතර විමට... නමෝ බුද්ධාය...තෙරුවන් සරණයි...☸️🧑‍🎓✍️

  • @ashanivimesha6651
    @ashanivimesha66512 жыл бұрын

    හරිම ලස්සනයි සින්දුව මිස්❤️......මේ වගේ සිංදු ගොඩාක් කියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😍😍😍😍.......හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න...... බුදුසරණයී මිස්❤️❤️❤️❤️

  • @AINexus4-16
    @AINexus4-163 жыл бұрын

    Love you anti💖

  • @isharamaduwanthi2683
    @isharamaduwanthi26833 жыл бұрын

    Song eka goduk lasani shashika akke

  • @wiwinallona2876
    @wiwinallona28763 жыл бұрын

    It is about a mother? Kiss from Indonesia. JESUS bless you 😇🙏

  • @SashikaNisansala

    @SashikaNisansala

    3 жыл бұрын

    Actually its about Lord Buddha, Thank you so much and may Lord Buddha Bless You...🙏

  • @judywijesinghe7305
    @judywijesinghe730511 ай бұрын

    🎶🎼🌻🌻🌻🌻🌻🌻😍🇪🇸

  • @nissankawije2282
    @nissankawije22823 жыл бұрын

    🙏🙏🙏🙏❤️

  • @priyanthikanawarathna6176
    @priyanthikanawarathna61763 жыл бұрын

    ලස්සනයි ගොඩක්

  • @tashidissanayake1577
    @tashidissanayake15772 жыл бұрын

    ගොඩක් ලස්සනයි .අනිත් ගායිකාවො ළඟ නැති චාම් බවක් ඔබතුමියට තියෙනව .බුදු සරණයි 💝👍

  • @dwasla
    @dwasla3 жыл бұрын

    ශ්‍රද්ධා රූපවාහිනිය සමග මේ වගේ වටිනා දේවල් ඉස්සරහටත් බලාපොරොත්තු වෙනව.. සුභ අනාගතයක්..! 🙏🙏🙏🤗🤗🤗

  • @sandipasandipadd
    @sandipasandipadd11 ай бұрын

    Hitha.nivena.hodama.sinduvak.budu.saranai❤❤❤😂❤Hitha.nivena.hodama.sinduvak.budu.varanasi❤❤❤❤❤❤❤❤

  • @kddharshana
    @kddharshana3 жыл бұрын

    තෙරුවන්සරණයි. 🙏🙏🙏🙏

  • @supunabro1998
    @supunabro19983 жыл бұрын

    ❤❤❤

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute8363 жыл бұрын

    KZread views අඩුයි.. අඩ අඩ දුක කියන වීඩියෝ වලට ලැබෙන වීව්ස් මේවට එන්නෙ නෑ.. ඔයාට තෙරුවන් සරණයි සෂිකා මැඩම්💖

  • @sandunikannangara6448

    @sandunikannangara6448

    3 жыл бұрын

    ඔව් ඒක ඇත්ත ..

  • @tashidissanayake1577

    @tashidissanayake1577

    2 жыл бұрын

    ඔව් නේද.

  • @ayomiisurika5259
    @ayomiisurika52593 жыл бұрын

    Sashika nisansala❤❤❤❤❤❤❤

  • @vsbro9552
    @vsbro95523 жыл бұрын

    Lassanai godak

  • @sandyarathnamali6181
    @sandyarathnamali61813 жыл бұрын

    ❤🙏🙏🙏🙏🙏🙏👈

  • @lifewithsasri
    @lifewithsasri2 жыл бұрын

    ❤❤

  • @arawindasampath6713
    @arawindasampath67132 жыл бұрын

    අක්කා චාමර වීරසිංහ අයිය එක්ක කියන සින්දුව ඔයාගෙ පෙජ් එකෙන් දාන්න ❤❤❤❤ හදවතේ ගායකයයි❤ හදවතේ ගායිකාවයි❤

  • @roshanisenarathna2870
    @roshanisenarathna28703 жыл бұрын

    Harima lassani akke. Budu Sarani

  • @anushakumari1782
    @anushakumari1782 Жыл бұрын

    🌿🌷🌷🌷🌿

  • @sandunikannangara6448
    @sandunikannangara64483 жыл бұрын

    හරිම ලස්සනයි මිස්... හිත පහන් කරනවා... 🙏👍❤ බුදුසරණයි මිස්.

  • @kasunranawaka0813
    @kasunranawaka08133 жыл бұрын

    ඒ කටහඩට වශී වෙනවා. 😍🤗😘 ... 🤤❤️. ඊට ම ගැලපෙන සින්දුවක් , හිත නිවිලා යනවා.. 🙂

  • @lavanyaweerasinghe7187
    @lavanyaweerasinghe71873 жыл бұрын

    ❤❤❤❤

  • @yasodhanuwantha377
    @yasodhanuwantha3773 жыл бұрын

    ❤🎶

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee77773 жыл бұрын

    ❤❤❤❤❤🎶

  • @savindumanthindi99
    @savindumanthindi993 жыл бұрын

    හරිම ලස්සන.....ආසම සින්දුවක් අක්කේ........😊❤️🙏🌼

  • @nuwanthamadushanka789
    @nuwanthamadushanka7893 жыл бұрын

    Budu saranayi akkiyoo

  • @nuwanthamadushanka789

    @nuwanthamadushanka789

    3 жыл бұрын

    සරස්වති බැල්ම අශිරිවාසය ලැබෙවා බුදු සරණයි

  • @tharangasripali7531
    @tharangasripali75313 жыл бұрын

    හරිම ලස්සනයි...👌

  • @anurasenakumara3435
    @anurasenakumara34353 жыл бұрын

    Superb CONGRATULATIONS

  • @chathurangajems7930
    @chathurangajems79302 жыл бұрын

    ☸☸☸☸☸☸☸

  • @Senethbro.
    @Senethbro. Жыл бұрын

    sambudu guna age hadin gayena apuruwa

  • @nilanjanamadumal8507
    @nilanjanamadumal85073 жыл бұрын

    හරිම ලස්සනයි මිස් ❤

  • @ryanpasse5928
    @ryanpasse59283 жыл бұрын

    🖤 beautiful 😍

  • @ven.amunudowesirihemasirit9342
    @ven.amunudowesirihemasirit93423 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට!!!

  • @mihindupramod
    @mihindupramod3 жыл бұрын

    Akke ara daraaa kavi kam kumatada kiyana song eka oyageda

  • @daluwatte4801
    @daluwatte48013 жыл бұрын

    Why didn't sing you this song during your visit To Paris?

  • @user-qc8nx1df8r
    @user-qc8nx1df8r3 жыл бұрын

    🙏🙏

  • @lahirusampath7784
    @lahirusampath77843 жыл бұрын

    ලස්සනයි මිස් බුදු සරණයි ❤️❤️

  • @mauraperera9677
    @mauraperera96773 жыл бұрын

    Meweni nirmanayak idiripath Kara obata pin mokada meweni nirmana den kale ahenne aduwen obata dubapathanawa bs

  • @dwasla
    @dwasla3 жыл бұрын

    අක්කෙ අය්යට කියන්න Fb එකේ වගේ youtube එකේ pic එක මාරු කරන්න එපෝ කියල.. අපිට channel එක හොයාගන්න බැරි වෙනවෝ.. 😋😋😋❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anuruddhameegaswatte5994
    @anuruddhameegaswatte59943 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @milantharuka7375
    @milantharuka7375 Жыл бұрын

    ❤❤❤

Келесі