"මට මුලු ලංකාවෙම ණය ගෙවන්න සල්ලි හොයන්න පුලුවන් " Madushka Dissanayake

Ойын-сауық

Presenter & Director - Avishka Viraj Konara
Videography -Trevon Perera
Editor - Subodh Dilshan
Post Production Supervision - Gayashan De Silva
Production Manager - Subodh Dilshan
Production By 3zero Studio
Music : www.bensound.com
Madushka Dissanayake Face Book / madushkadi

Пікірлер: 749

  • @thrishuladthenuwra2161
    @thrishuladthenuwra21613 жыл бұрын

    කුහක මිනිස්සු ඉන්න ලෝකේ ජීවිතේ හුගක් කැපකිරීම් කරලා,මහන්සිවෙලා තමන් ඉගෙනගත්ත දේ අනිත් අයටත් ලෝබ නැතුව කියලා දීලා ඒ අයගේ ජීවිතත් ගොඩ දාගන්න මග පෙන්නන මදුශ්ක අයියා වගේ නිහතමානී චරිතත් ඉන්නවා අද.😍✌️ ජයෙන් ජයම වේවා අයියේ💪🙏

  • @mpmadanayake1399

    @mpmadanayake1399

    3 жыл бұрын

    Hoya hoya innakota ahamben hamu une. Lankawata hari watina kollek matath aasai oyagen igenaganna. Obata jaya

  • @SupunLakshithaGamage
    @SupunLakshithaGamage3 жыл бұрын

    හිතට වැදුන තවත් එක් ආදරනීය මනුස්සයෙක් ❤

  • @chathuparanamanna
    @chathuparanamanna3 жыл бұрын

    මේ වගේ මනුස්සයෙක්. සුපිරිම චරිතයක්. Legend කෙනෙක් සුපිරිම. මාරම නිහතමානී චරිතයක්.💟💟💟

  • @Simplelearn592
    @Simplelearn5922 жыл бұрын

    මේ වගේ සමාජෙට දෙයක් ගන්න පුලුවන් වැදගත් අයව දිගටම ගෙන්නන්න කෝනාර අයියෙ...ඔය නටන්න ඕනෙ ඔක්කොම නාඩගම් නටලා මෙතන ලොකු ටෝක් දීගෙන හොද වෙන්න යන අය නැතුව..මේ වගේ අය ගෙන්නන්න දිගටම...ජයවේවා

  • @neranjanilukthanna8309
    @neranjanilukthanna83093 жыл бұрын

    මධුුශ්ක අයියා කියන්නේ වැඩ්ඩෙක් තමා. 😍😍😍

  • @yasirudeshapriya9816
    @yasirudeshapriya98163 жыл бұрын

    ජීවිතේට හම්බුන සුපිරිම චරිතයක් ❤️ මධුෂ්ක අයියා ❤️❤️❤️

  • @prajasingha2
    @prajasingha22 жыл бұрын

    හරි අහිංසක නිහතමානී කෙනෙක් ... තව තවත් ඉස්සරහට ම යන්න ශක්තිය 🥇

  • @koreannetwork
    @koreannetwork3 жыл бұрын

    මේ වෙනකල් ගෙන්නපු අයගෙන් අද තමයි online earning පැත්තෙ වැඩකරන නියම කෙනා ගෙන්නුවේ

  • @gayannishshanka6417

    @gayannishshanka6417

    3 жыл бұрын

    Encouraging Talk..Genuine Gentleman..Much Happy About You..👍

  • @kavinduchalanga3362

    @kavinduchalanga3362

    3 жыл бұрын

    Niyma charithe

  • @manisharajapakse1873

    @manisharajapakse1873

    3 жыл бұрын

    @@gayannishshanka6417 quality.

  • @sitharanirmal9041

    @sitharanirmal9041

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත

  • @wrongnumber2323

    @wrongnumber2323

    2 жыл бұрын

    අනිවා.. නම ගහල සර්ච් කරල හොය හොය මුගෙ විඩියෝ බලන්නෙ මම නම්

  • @catvideo2
    @catvideo23 жыл бұрын

    නියමයී අයියා, ජයෙන් ජයම වේවා. ඔබල අනාගතයට අවශ්‍ය අය තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @djjanaka9616
    @djjanaka96163 жыл бұрын

    මේ වගේ චරිත ගොඩාක් ලංකාවේ ඇති. ඒත් මේ අය ගේන ඩොලර් වලට මොකද වෙන්නෙ? හැමදාම ලංකාවේ විදේශ විනිමය අර්බුධනෙ.

  • @Prasithvishan
    @Prasithvishan3 жыл бұрын

    වටිනා අදහස් ගොඩක් කියවෙනවා මේ video eken.Thank you for the motivation

  • @ruchiraudayangana1366
    @ruchiraudayangana13662 жыл бұрын

    දිගටම මේවගේ Videos කරන්න.ගොඩක් වැදගත්.ජයම වේවා ❤️😍

  • @blackwhite9759
    @blackwhite97593 жыл бұрын

    සුපිරි අයියේ මේ දේවල් ගැන හොයන්න තිබ්බ උන තවත් වැඩි උනා ජයෙන් ජයම වේවා. ලංකාව වෙනස් කරන්න පුලුවන් ඔයා වගේ තව 1000 ක් එකතු උනොත් ❤

  • @rolfmusafer7799
    @rolfmusafer77993 жыл бұрын

    Thank You Madushka for all the guidance given in this online learning space..!! Keep up your excellent good work..!!

  • @jagathwijerathna9486
    @jagathwijerathna94863 жыл бұрын

    මං ආසම කරන, ෆලෝ කරන චරිතයක්...❤️

  • @tiron5700
    @tiron57003 жыл бұрын

    ඔබල අනාගතයට අවශ්‍ය අය😇🌍❤️ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @nadeejabandara6430
    @nadeejabandara64303 жыл бұрын

    නිහතමානිකමට ආදරෙයි ගොඩාක්❤️ මටත් සුපිරි concept එකක් කියන්නකෝ🤭👍

  • @dulanshehanka8123
    @dulanshehanka81233 жыл бұрын

    මදුශ්ක අයියා ඔන්ලයින් ෆීල්ඩ් එකේ ඉන්න නිහතමානී සුපිරි චරිතයක් ආදරෙයි ❤️❤️😍

  • @geethsathsara
    @geethsathsara3 жыл бұрын

    ඒ අදහස් ටික ගොඩක් වටිනවා♥️♥️♥️♥️

  • @FlameX_Gaming
    @FlameX_Gaming3 жыл бұрын

    පේපල් එකත් ලංකාවට ගන්න රජයෙන් පියවරක් ගත්තනම් තවත් වටිනව🙏🙏🙏🙏

  • @tiktokaffairs

    @tiktokaffairs

    3 жыл бұрын

    PayPal වලට වඩා Payneer ජනප්‍රිය වෙයි.. එක support කරනවා

  • @thisaruchamika8207
    @thisaruchamika82073 жыл бұрын

    Konara vlog... superb channel.❤️❤️ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️❤️ 😍😍

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga42453 жыл бұрын

    Highly Appreciate . Keep it up the best out put .

  • @naturedudex
    @naturedudex3 жыл бұрын

    Legendary icon in Online Entrepreneurs Club 🖤

  • @nisansalanilusha2245
    @nisansalanilusha22453 жыл бұрын

    නිහතමානි මනුස්සයෙක් දිගු ගමනක් යන්න සක්තිය දහිරිය ලැබේවා දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි

  • @madushikaliyanage9085
    @madushikaliyanage90853 жыл бұрын

    නියමයී අයියා❤️🤘 ජයෙන් ජයම වේවා♥️🌸😍

  • @Nairosa-

    @Nairosa-

    3 жыл бұрын

    Ana malli oyata jaya match kamatii ath danna kiyala dannalo odawvak vasayan mama duppath

  • @nictra940

    @nictra940

    3 жыл бұрын

    @@Nairosa- පුලුවන් විදිහට අපිත් කියලා දෙන්නම්. ටච් එකේ ඉන්න ....!

  • @naleenjeewantha1419nn

    @naleenjeewantha1419nn

    Жыл бұрын

    Mathath akawnt aka hadanna kanik nada ytiub

  • @DEEGHAYU1202
    @DEEGHAYU12023 жыл бұрын

    උත්සාහවන්තයා ජය ගනී 🤗🤗🤗

  • @josep1433

    @josep1433

    3 жыл бұрын

    උතසහවන්තයා පම්ක ගනි

  • @yehen5863
    @yehen58633 жыл бұрын

    ආසම චරිතයක් තමා ඉතින් 🤘❤️

  • @diranachintha8798
    @diranachintha87983 жыл бұрын

    Promising!! Thank You Brothers

  • @adora6exploringtheworldand160
    @adora6exploringtheworldand1603 жыл бұрын

    Good work, congratulations and wish you all the best Madushka

  • @supundhananjaya2696
    @supundhananjaya26963 жыл бұрын

    මාතලේ කොල්ලෙක්නෙ ගැම්මක් තමා 👊♥️

  • @tiron5700
    @tiron57003 жыл бұрын

    ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු ❤️😇

  • @harshadamian3257

    @harshadamian3257

    Жыл бұрын

    අදාල නෑනෙ

  • @samanthacooray7798
    @samanthacooray77983 жыл бұрын

    ගොඩාක් සතුටුයි ,නොදන්නා දෙයක් පැහැදිලි කිරීම ගැන

  • @podda......404
    @podda......4043 жыл бұрын

    අයියෙ ඇත්තටම නියමයි අයියෙ. මාත් ඔය දේවල් ගැන ගොඩක් හොයනව 😊 අයියගෙ කතාවෙන් නොදැන ඉදපු ගොඩක් දේවල් දැනගත්ත. 😊 thankz අයියෙ

  • @malshanwanninayake3449
    @malshanwanninayake34493 жыл бұрын

    මගෙ ජීවිතේ දැකපු නිහතමානීම අදහාගන්න බැරි මනුෂ්‍යත්වය තියන පුද්ගලයෙක්..බොරු නම් එක පාරක් ගිහින් හම්බ වෙලා බලන්න ♥️ මගේ short film එක රගපාන්න මාතලේ ඉදලා කොළඹ ඇවිත් කාර් එකත් හප්පගෙනත් "මල්ලි ඕවා මොනාද බං" කියලා shooting ඉවර කලා රැයක් නිදිමරාගෙන..මේ වෙලාවේ මතක් කරන්න ඕනි එයාගෙ ලගින්ම ඉන්න එයාගෙ වයිෆ් හසිනිව..මේ වගේ නිහතමානී මිනිස්සු ලංකාවේ පිනට පහල උන අය..ලංකාවේ අංක එකේ නිහතමානීම ධනවතා වෙන්න කියලා මම සුභ පතනවා..එන්න බලමු එයා රගපාපු Sci-fi short film එක 😍♥️ kzread.info/dash/bejne/hWZlt9ytpJSYg7w.html

  • @naveensaumya7788
    @naveensaumya77882 жыл бұрын

    මෙන්න නියමම චරිතේ...කියන්න දෙයක් නෑ.......👍👍👍

  • @chenuka9976
    @chenuka99763 жыл бұрын

    පට්ට ආස චරිතයක් madushka අයියා❤️

  • @relaxingmindraining
    @relaxingmindraining3 жыл бұрын

    මදුශ්ක අයියා දැකලා ආවේ...

  • @shunu1734
    @shunu17343 жыл бұрын

    සුපිරිම චරිතයක් අයියා Tnx Motivation කරට

  • @kavithrashintha8387
    @kavithrashintha83873 жыл бұрын

    Madushka අයියා , legend එකක්..❤️✌️

  • @MrBroLk
    @MrBroLk3 жыл бұрын

    niyamai ban madushka

  • @captainprice1317

    @captainprice1317

    3 жыл бұрын

    අම්මා බොක්ක 😍😍

  • @jinman299

    @jinman299

    3 жыл бұрын

    Komlo

  • @maticeye

    @maticeye

    3 жыл бұрын

    Hello bora

  • @haritharishan

    @haritharishan

    3 жыл бұрын

    Bora

  • @lazersl1380

    @lazersl1380

    3 жыл бұрын

    Bora😁

  • @sulakshanaw
    @sulakshanaw3 жыл бұрын

    Thumbnail එකේ මදුශ්ක ඉන්නව දැකපු හින්දමයි ආවෙ. ❤️

  • @clemogaming2796

    @clemogaming2796

    3 жыл бұрын

    Sira

  • @rashikaniroshani1449

    @rashikaniroshani1449

    3 жыл бұрын

    9⁹

  • @MilindaJayawardhana
    @MilindaJayawardhana3 жыл бұрын

    madushka ayya❤😍

  • @vibathrajakaruna8154
    @vibathrajakaruna81543 жыл бұрын

    මදුශ්ක අයියට ඉදිරියටම යන්න සුභ පතනවා.

  • @pradeepakodithuwakku6283
    @pradeepakodithuwakku62833 жыл бұрын

    superb dr brother...i like u r field.. good luck

  • @chalanavimukthi414
    @chalanavimukthi4143 жыл бұрын

    නියමයි ❤️

  • @shanakadilshan8610
    @shanakadilshan86103 жыл бұрын

    Proud Of You Madushka Aiya❤😍❤

  • @nimesha3000
    @nimesha30002 жыл бұрын

    නියම concept එක, මමත් හොයන දේ , මම හැම කෙනෙක් වම You tube , internet serf කරනවා. Webinar join වෙනවා ලංකාවේ විතරක් නෙමෙයි පිටරට වලත් . මම කැමති අපේ රට ගොඩදාන්න උදව් කරන අයට . නියම දේශ ප්‍රේමියෙක්.❤️ හරිම කැමති මෙි discussion එකට . මමත් ගුරු වෘත්තියට සමිබන්ධ කෙනෙක් .හරි දේ හොයන්න සහ අනිත් හරි දේ වටහා ගන්න උදව් කරන අයට ආශිර්වාද ගලාගෙන එනවා. මධුෂ්ක ජයවෙිවා ලොකු concept එකක් හරි සරලව කියා දෙනවා.

  • @binariranasinghe5523
    @binariranasinghe55233 жыл бұрын

    හරිම ආඩම්බරයි .... මදුශ්ක .... තෙරුවන් සරනයි .. ඔයාට තවත් හරියන්න ඕන...

  • @haroonbabanoor9099
    @haroonbabanoor90993 жыл бұрын

    You are a great person to this dying country. Theruwansaranai ! . I wish you with success life.

  • @Rudeboii111
    @Rudeboii1113 жыл бұрын

    video eka hodai .. apu kollath supiri. eth machan uba wadagath dewal newi bn ahanne.. mulinma harinam apu ekagen ahanna one u gana vistharayak karanna kiyla,, eka vitharak newei thwa thynawa godak ,, youtube channel ekak hadala eka eka aya gennala wadakata nathi video ghala salli hoyana eka newe wenna one creative valuable deyak karala genuine KZreadr knk wenna balapan.. international level eka research karapan hodata.. budusaranaii

  • @amazingcose8233
    @amazingcose82333 жыл бұрын

    දැන් තාක්ෂණය හරහා ඉදිරියට ගමනක් යන්න අවස්ථාවන් ගොඩක් හදලා තියෙන්නේ මේ තාක්ෂණය මගින් වැඩක් ගන්නේ නැතිකම තමයි අපේ රටේ තියෙන අවුල අපි අලුත් පරම්පරාවට යන්නේ අපේ සංස්කෘතියත් රැක ගෙන ඉදිරියට යන්න. ජය වේවා! ❤️

  • @isharaweerasinghe4832

    @isharaweerasinghe4832

    3 жыл бұрын

    Api vada gannava

  • @amazingcose8233

    @amazingcose8233

    3 жыл бұрын

    @@isharaweerasinghe4832 👍

  • @amdatv8697
    @amdatv86973 жыл бұрын

    මාරම වටිනා අදහස් ටිකක් ජ්‍යවේවා

  • @tajithperera4147
    @tajithperera41473 жыл бұрын

    වැඩ්ඩෙක් තමා 🔥♥️

  • @earnersclub7024
    @earnersclub70243 жыл бұрын

    Madushka 😍❤️

  • @dilsharakamkanamge6550
    @dilsharakamkanamge65503 жыл бұрын

    Aiyage okkoma video supiri aiyata all the best

  • @fernandoajith829
    @fernandoajith8293 жыл бұрын

    Good luck and go ahead bro 👍

  • @shanakamadushan8187
    @shanakamadushan81873 жыл бұрын

    Madushka aiya❤️❤️

  • @tinushagaming4748
    @tinushagaming47483 жыл бұрын

    මේකනම් නියමයි👍👍👍

  • @captainprice1317
    @captainprice13173 жыл бұрын

    ඔනම දෙයක් හරියට කරන කෙනා අනිවාර්යයෙන් ගොඩ යනවා මොකද කරන්නම් වරෙ කරනවට වඩා කැපවිමෙන් උනන්දුවෙන් එදෙට යොමු වෙලා කරනව නම් ඔනම කෙනෙක් ඔනම කේෂ්ත්‍රයක දියුණු වෙන්න පුළුවන්

  • @josep1433

    @josep1433

    3 жыл бұрын

    පල පොම්නයො යන්න

  • @captainprice1317

    @captainprice1317

    3 жыл бұрын

    @@josep1433 පලයන් උබ මගෙ කමෙන්ට් එකට රින්ගන්නෙ නැතුව

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    අනේ අපිටත් ආසයි ඔය විදියට දියුණු වෙන්න CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌 .

  • @kasunudayanga7833
    @kasunudayanga78333 жыл бұрын

    Marai respect සහෝදරයෝ දෙන්නටම ❤️❤️

  • @loranishanikausarambege424
    @loranishanikausarambege4243 жыл бұрын

    Tanks budusaranai!!!

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea3 жыл бұрын

    මේ අපි පේන් නැත... අවුරුදු ගානක් මහන්සි වෙනව.🇰🇷😪

  • @nuwaniwathsala9718
    @nuwaniwathsala97182 жыл бұрын

    Field එකේ දැකපු quality ම චරිතයක්..❤️

  • @hacgihan1234
    @hacgihan12343 жыл бұрын

    සුපිරි ..ව්ඩියෝ එකක්...

  • @sirinisrikumari5341
    @sirinisrikumari53413 жыл бұрын

    ඇත්තටම ගොඩාක් සතුටුයි මමත් ගොඩක් ආසාවෙන් හිතන දෙයක් තමයි අද ලැබුනෙ කොහොමද ඔන්ලයින් සල්ලි හොයන්නෙ කියන අදහස ඉතින් මාත් කැමතියි මගේ දැනුමෙන් ඔන්ලයින් සල්ලි හොයාගන්න මටත් උදව් කරන්න කියල ඉල්ලමින් මදුෂ්ක දිසානායක මහත්තයට සුබ අනාගතයකට ආශිර්වාද !!! මම ගුරුවරියක් මට ආසයි ඉංග්‍රීසි (හා සිංහල( ළමාගීත වැඩසටහනක් කරන්න මට විස්තර දෙන්න මුදල් ගෙවා ඔන්ලයින් ඉගෙනගන්නත් කැමතියි දැන් කොරෝනා නිසා එන්න බැහැනෙ ඉතින් මට විස්තර දෙන්න බොහෝම්ස් ස්තුතියි

  • @JanithKavinda
    @JanithKavinda3 жыл бұрын

    Madushka Ayya ❤️❤️

  • @dinudaya990
    @dinudaya9903 жыл бұрын

    පට්ට අයියේ.❤️

  • @chamalrandika2575
    @chamalrandika25753 жыл бұрын

    නිහතමානී චරිතෙ❤️ ජිවිත කාලෙ හම්බුන හොදම ගුරුවරයා🙏

  • @lahirusandakalum6636

    @lahirusandakalum6636

    3 жыл бұрын

    Kauda yako me

  • @mihiranirajakaruna2542

    @mihiranirajakaruna2542

    3 жыл бұрын

    @@lahirusandakalum6636 😁😁

  • @hishisplantworld
    @hishisplantworld2 жыл бұрын

    හරිම වැදගත්❤️

  • @gamersland9570
    @gamersland95703 жыл бұрын

    අල්ලපු ගමේ ඉදලත් තවම මුන ගැහිලා නැති එක ගැන නම් දුකයි 😭😭

  • @maheshyonah
    @maheshyonah Жыл бұрын

    මනුස්සයෙක්ගේ ජීවිතයක් ගොඩ දානවා කියන්නේ ඒක හිතට මාර ආතල් එකක් 💙 ජය 👊

  • @blackwhite9759
    @blackwhite97593 жыл бұрын

    Thank u konara aiya ❤ jaya wewa

  • @harshahirushan2544
    @harshahirushan25443 жыл бұрын

    Patta vedio eka ❤️ supiri wadk thamai konara aiya kloth , discription eke danawa kiuwa vedio link eka hmbune na aiyee 🤔

  • @lahiru4459
    @lahiru44593 жыл бұрын

    his vision is really strong. best of luck machan.

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga84483 жыл бұрын

    Thank you konara.thank you madushka dedenatama

  • @udayangawishwajith6408
    @udayangawishwajith64083 жыл бұрын

    Madushka ayya..❤️❤️❤️

  • @dinurijayatunga3811
    @dinurijayatunga38113 жыл бұрын

    ‌ජයවේවා............ මල්ලී .

  • @laithalewis9145
    @laithalewis91453 жыл бұрын

    Well done!

  • @rivishanherath
    @rivishanherath2 жыл бұрын

    නිහතමානී සුන්දර මනුෂ්‍යත්වය 😍❤️ මධුශ්ක අයියා ❤️

  • @slonline4789
    @slonline47893 жыл бұрын

    Madushka අයියව දැකලා මෙතෙන්ට ආව අය කෝ....

  • @achinthamihiranga5877

    @achinthamihiranga5877

    3 жыл бұрын

    Mn

  • @Yakada-Heena-SL

    @Yakada-Heena-SL

    3 жыл бұрын

    mth

  • @nadibro3227

    @nadibro3227

    3 жыл бұрын

    Mama

  • @slvarious2907

    @slvarious2907

    3 жыл бұрын

    Ft

  • @vish1936

    @vish1936

    3 жыл бұрын

    ✋ මේ මං

  • @kingofsrilanka5444
    @kingofsrilanka54443 жыл бұрын

    ❤ ජයවේවා තෙරුවන් සරණයි ❤

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka3 жыл бұрын

    Adeee Madushanka aiyaa adarei aaa ❤️❤️❤️

  • @madawajayasanka7135
    @madawajayasanka71353 жыл бұрын

    Superb ❤️❤️❤️

  • @3sceditz194
    @3sceditz1943 жыл бұрын

    ලංකාවෙ ඉන්නෙ වැඩ්ඩො..🔥 ජයවේවා..✌️

  • @indumathikarunathilaka145

    @indumathikarunathilaka145

    3 жыл бұрын

    ජය වේවා

  • @i.j.l.1191
    @i.j.l.11913 жыл бұрын

    Mashi Akkage Fb Profile eken thamai ayye oya gana mulinma dakke.. 👍👍👍👍👍

  • @malshadisanayaka3825
    @malshadisanayaka38253 жыл бұрын

    Superb brother ...🌼❤️

  • @kesh7647
    @kesh76473 жыл бұрын

    Waddek tmai ithn.... mm hduneth meyala hnda.... dapu post kywla.... tma meetwelawath nah.... thw thw dollar earn krnn aiyeee much love❤❤❤❤❤❤❤

  • @amilaaravinda7466
    @amilaaravinda74663 жыл бұрын

    Invaluable bro. Feeling great of you both. ❤️❤️❤️

  • @sheshashali1074
    @sheshashali10743 жыл бұрын

    ජයෙන් ජයම වේවා..🙏

  • @ashanshalitha6129
    @ashanshalitha61293 жыл бұрын

    Ara polonnaruwa thibba programm ake full video ak blnn link akk awnn puluwn d

  • @rashmikajpremathilaka6703
    @rashmikajpremathilaka67033 жыл бұрын

    මගේ ජීවිතේට හම්බ උන හොදම ගුරුවරයා Madushka aiya❤

  • @realitylk8072

    @realitylk8072

    3 жыл бұрын

    Matath guidance ekak denna baridq

  • @rashmikajpremathilaka6703

    @rashmikajpremathilaka6703

    3 жыл бұрын

    @@realitylk8072 Madushka Dissanayaka aiyage page ekata yanna hoda guide ekak hamba wei..❤️

  • @josep1433

    @josep1433

    3 жыл бұрын

    ඔබනම් නියම පොම්නයෙක්🤣🤣

  • @ArunaNamal
    @ArunaNamal3 жыл бұрын

    කෝනාරගේ හොදම ඉන්ටර්විව් එක

  • @jinman299
    @jinman2993 жыл бұрын

    Fav legendary ❤️

  • @edwardprasannahettiarachch3365
    @edwardprasannahettiarachch33653 жыл бұрын

    Really true experience

  • @shenalosanda6781
    @shenalosanda67813 жыл бұрын

    ගොඩක් informed උන online earn karana විදිය ගැන.

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--11623 жыл бұрын

    සුපිරිම චරිතයක් ... ජය නියතයි !

  • @vajirakumari6402
    @vajirakumari64023 жыл бұрын

    අපි රට දුක් විදිනවා අනේ අපට කියා දෙන්නකෝ අපි ගෙයක් හදා ගන්න විදින දුකක් ජේසු පිහිටයි

  • @kalanabrahmana1437

    @kalanabrahmana1437

    3 жыл бұрын

    ඔකේ තියෙනවා මේ පහල subject වලට අදාලව pdf free 📌 Forex 🔘Forex මුල සිට සරලව(ලක්ෂපති රහස් PDF Set ) 🔘Fundamental - 01 🔘Fundamental fx English 📌Ebay Dropshipping 📌Fiverr(ලක්ෂපති රහස් PDF Set එක ඇතුලුව වෙනත්.... ) 📌Other E-money PDF 🔘Ad.fly වලින් මුදල් සොයමු 🔘Adsense ගූගල් ඈඩ්සෙන්ස් 🔘BitCoin වලින් සල්ලි හොයමු 🔘Bitcoin 🔘Clixsense වලින් මුදල් සොයමු 🔘Dark Web 🔘Earn-Online-PDF 🔘Etsy Digital PDF 🔘Etsy Online Business 🔘Face Book Like දමා මුදල් සොයමු 🔘Facebook (1) 🔘Import from China 🔘Micro Jobs 🔘Microworkers වලින් සල්ලි හොයමු 🔘oDesk හැකියාවෙන් මුදල් උපයන්න 🔘Online Typing Jobs මගින් මුදල් ඉපයමු 🔘Online Typing Jobs 🔘Paypal Accounts Create 🔘Paypal ගිණුමක් නිවැරදිව හදමු 🔘Popcash 🔘Shopify 🔘KZread එකෙන් සල්ලි හොයමු 🔘KZread 📌Sharemarket 📌Office Package 🔘Adobe Photoshop 🔘Microsoft Access 🔘Microsoft Excel 🔘Microsoft PowerPoint 🔘Microsoft Word 🔘Vissual Basic 📌Rich dad poor dad Sinhala

  • @MEEYA01
    @MEEYA013 жыл бұрын

    Madushka Dissanayake kiyanne Someone with a lot of ideas kenek

  • @simplecapital5518
    @simplecapital55183 жыл бұрын

    සුපිරි ජයවේවා...!!!

Келесі