𝟮𝗙𝗢𝗥𝗧𝗬𝟮 𝗠𝗔𝗔𝗧𝗛𝗥𝗔 LIVE | Sanasennam Ma (සැනසෙන්නම් මා ) - Senaka Batagoda

Музыка

Another one of his golden songs by Maestro Senaka Batagoda live on 2FORTY2 Maathra, moving so many hearts on that unforgettable evening.
Organized by Agastra Events
KZread Videography Partner - Illumination
Sanasennam Ma - (MAATHRA Live)
Artiste - Senaka Batagoda
Melody - Senaka Batagoda
Lyrics - Senaka Batagoda
Supporting Vocals - Sereena Batagoda
Music Director - Billy Fernando
Music - 2FORTY2
Musicians (2FORTY2)
Electric Guitar - Nigel Fernando
Drums - Bonjo Fernando
Bass Guitar - Johan Ranmuthugala
Piano - Shevon Rajasekera
Keys - Sithara Fonseka
Acoustic Guitar - Heshan Joseph
Percussion - Lahiru Fernando
Mandolin - Sampath Angliya
Audio Production:
Live Recording Engineer - Lanil Relston
Mix & Master - Billy Fernando
Video Production:
Videography - Xtream Youth (PVT) Ltd
Video Mastered by - Thivanka Amarasiri

Пікірлер: 963

  • @lahiruchamara5220
    @lahiruchamara5220Ай бұрын

    Any one in 2024

  • @Shanilkaheshan

    @Shanilkaheshan

    Ай бұрын

    Me too 🎉

  • @pehesaranavo8003

    @pehesaranavo8003

    23 күн бұрын

    Here 👀

  • @sedasmethuga

    @sedasmethuga

    10 күн бұрын

    Yeah❤

  • @sudanthianuruddhikasooriya6675

    @sudanthianuruddhikasooriya6675

    Күн бұрын

    😊😊

  • @lucky.champion.22

    @lucky.champion.22

    15 сағат бұрын

  • @user-kn2qq3jt1k
    @user-kn2qq3jt1k5 ай бұрын

    2024.. මන් වගෙ අහන සෙට් එකක් ඉන්නවනම් like එකක් දාන්ඩ බලමු

  • @josephpillai3034

    @josephpillai3034

    4 ай бұрын

    Yes bro. I have heard this song many times, the first time I heard it in the year 2024 is today, March 23rd listening from cold europe

  • @thusarawelivita2799

    @thusarawelivita2799

    2 ай бұрын

    Ya bro

  • @punsaraganindu1494
    @punsaraganindu1494 Жыл бұрын

    2023 තවමත් අහන කට්ටිය කෝ ❤️ අධ්මාත්‍රා

  • @chathurangadhanushka8310

    @chathurangadhanushka8310

    10 ай бұрын

    දවසට අඩුම තුන්පාරක්..❤❤❤

  • @Ann-shashila

    @Ann-shashila

    5 ай бұрын

    24❤

  • @donsrathnayaka4694

    @donsrathnayaka4694

    5 күн бұрын

    iiiu65uiiii6ii6iiii6i66u65uiuiiuiiuiii5iiiii6iiiiiiiiiiiiiii6ii6iiiiiiii65iiuuu6🎉y6ii6iuiiiuii6uu6🎉y66i5i4iiiiooooooooooioooiiiiiiiiiiiiiiiiiiiiiiioi7oiiiiiiiuiiiuoUiuu7uuuuiuuiiuuuuiuouuiiiiuuiiuiuii7o76Uiii6uuuuiuiuiouiuoiiiuiuuiuiuouiuiiiiiiuiiuuiii7uiuu6iiiiiiiiiiuiuiuiuiiiiiuioiiioiii7iii5iiiiiuuu7u6uii7iuiuu5uuu7uu7uuouuuiuiuiiiiuuuiuuuuuuioooooiooioooooiooooiiiioiiiiioooiuuuiiuuiiiii7ouuoiuuuouioiiioioouioiiiiiiii7iiiiioioioiooiiooioooouioooiooiiiiiiiooooooooooi6ioooooooioiiioiiioooooioooiioooooiooooooooooooooooioooioouuuuuuouuuiuuouuiiiiiiioiiiiiiiiiiouuuoooouiiioooiiiuuoiiooooooiiiiiiiiooooooioooooioii6i866ii665iiioi6i666i666i6i66o6i656i6666666556566i56666565i655i88u555ui65yuu5yy6i6uuiuiiioiioo76ii6oooòiiiiii88i77777i7i5i7u6🎉🎉🎉🎉😢

  • @sachinthamadushan2861
    @sachinthamadushan28613 жыл бұрын

    රෑ අහසේ තරු තිබුණට... නෑ එළියා.ක්. හඳ වාගේ... ජීවිතයට මොනවා තිබුණද... නෑ කිසිවක් නුඹ වාගේ... සැනසෙන්නම් මා... නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට සරලයි නම් මා. නුඹ හා ගෙවනා කාලය... සෙනෙහස විඳ ඉපිලෙයි සිත... පාට ඉතිරෙන දේදුන්නක හැඩ... පාවී යන්නෑ සුළඟේ බොඳවී... ලෝකය ගැන නුඹ දකිනා සිත... පාට පාට දේදුන්නක් වාගේ... සැනසෙන්නම් මා... නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට සරලයි නම් මා. නුඹ හා ගෙවනා කාලය... සෙනෙහස විඳ ඉපිලෙයි සිත... සැනසෙන්නම් මා... සැනසෙන්නම් මා... සැනසෙන්නම් මා... සැනසෙන්නම් මා...

  • @Prolink662

    @Prolink662

    2 жыл бұрын

    Adooo

  • @sachinthamadushan2861

    @sachinthamadushan2861

    2 жыл бұрын

    @@Prolink662 uba marilada

  • @sandun55

    @sandun55

    2 жыл бұрын

    much appreciated

  • @dilkisomarathna5908

    @dilkisomarathna5908

    2 жыл бұрын

    Me sinduwen kiyanne Duwak Grenada...

  • @charika143

    @charika143

    2 жыл бұрын

    💓

  • @chamikawiraj7404
    @chamikawiraj74043 жыл бұрын

    වැස්ස වෙලාවක කඳු වලින් වට වෙච්ච පාරක බස් එකක ජනේලෙ අයිනෙ සීට් එකක වාඩිවෙලා දුර ගමනක් යද්දි මේ වගේ සිංදුවක් අහගෙන යනව කියන්නෙ❤❤

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Obe sithuvili bohomathma lassanai saho❤

  • @disal...69

    @disal...69

    3 жыл бұрын

  • @paradunaadare7830

    @paradunaadare7830

    3 жыл бұрын

    💯

  • @ethalfreda4278

    @ethalfreda4278

    3 жыл бұрын

    Jivithe vidina it's wada deyak naha

  • @MANOJ-pu8kb

    @MANOJ-pu8kb

    3 жыл бұрын

    පිස්සුවක් තමා ඉතින් ❤️🌎

  • @fk.praveen
    @fk.praveen3 жыл бұрын

    "සේනක බටගොඩ නොමැති නම් ඇතැමුන් කොටඋඩය" සේනක බටගොඩ යනු මෙරට සංගීත ක්ෂේත්‍රයේ ඔහුගේ කාල සීමාවේදී අඩුවෙන් කතාබහකට ලක් වූ නමුත් ඔහුගේ ගීත නිසා වෙනත් පිරිසක් දැඩි කතාබහට ලක් කිරිමට සමත් වූ සංගීතවේදීයෙකි. මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ ක්ලැරන්ස් විජේවර්ධන ගෙන් පසු ව එම සටහන තැබීමට සමත් වෙතැයි බොහෝ දෙනෙකු සේනක බටගොඩ කෙරෙහි බලාපොරොත්තු තැබූ බව නොරහසක්. නමුත් කුමක් හෝ හේතුවක් නිසා ඔහු ගේ ගීත එම කාල සීමාවේදී එතරම් ජනප්‍රියත්වයට පත් වූයේ නැත. කලකට පසුව බොහෝ දෙනෙක් සේනක බටගොඩ නාමය යළි අසන්නේ වායෝ සංගීත කණ්ඩායම නිසාය. "අපි කවුරුද" , "අපි නැළවිල්ලේ" යන වායෝ සංගීත කණ්ඩායම නිසා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගීතයන් ගේ මුලින් හිමිකරු සේනක බටගොඩ බව බොහෝ දෙනෙකු අදටත් නොදන්නවා විය හැකිය. එම ගීතයන් ගේ ගායනය පමණක් නොව පද රචනය එමෙන්ම සංගීතය ද සේනක බටගොඩ ගේමය. රූනී නැමැති ගායකයා නිසා ජනප්‍රිය වූ "අනන්තයට යනවාමයි" ගීතය ද සේනක බටගොඩ අතින් නිර්මාණය වූවකි . නමුත් ඇතැම් රියැලටි තරගයන් හිදී පවා ගීතයේ හිමිකරු ලෙස සේනක බටගොඩ ගේ නම සටහන් නොවීම කණගාටුවට කරුණකි.

  • @maridemel6208

    @maridemel6208

    3 жыл бұрын

    Very very nice your comment

  • @binukandagedon6710

    @binukandagedon6710

    3 жыл бұрын

    Never knew

  • @sandun55

    @sandun55

    2 жыл бұрын

  • @UshanOfficial

    @UshanOfficial

    2 жыл бұрын

    එකඟයි මචන්.. 👊 මං "අපි කවුරුද" ගීතය වායෝගෙ එකක් කියලා හිතන් හිටියෙ..🥺

  • @thamodibandara2305

    @thamodibandara2305

    2 жыл бұрын

    අනේ ඒක සහතික ඇත්තක්..මමත් අදමයි දැන ගත්තේ

  • @Blackadam335
    @Blackadam335 Жыл бұрын

    👑👑 ලාංකීය සංගීතයේ කිරුළු නොපළන් රජු✨️🎵🎶

  • @lahiruchathuranga3509

    @lahiruchathuranga3509

    Жыл бұрын

    aniwaren

  • @thambaraadhikari8014

    @thambaraadhikari8014

    Жыл бұрын

    Atta💜️

  • @imrandeen9913

    @imrandeen9913

    8 ай бұрын

    Best comment ❤

  • @SanjulaLakshan-db7zc

    @SanjulaLakshan-db7zc

    3 ай бұрын

    ❤Kirulla api pallndamu

  • @Indunilweerasinghe
    @Indunilweerasinghe2 жыл бұрын

    සේනක බටගොඩ සර්ට උපරිම සාදාරනයක් කරපු මම දැකපු එකම බෑන්ඩ් එක, අප්ලෝඩ් කරපු දවස් වල ඉඳන්ම තාමත් අහනව මේ සිංදු සෙට් එක ❤️💪

  • @tharakadisanayake839

    @tharakadisanayake839

    2 жыл бұрын

    Aniwa saho❤️✌️

  • @chathurasilva4996

    @chathurasilva4996

    2 жыл бұрын

    මමත්.

  • @malindunimalsiri9561

    @malindunimalsiri9561

    2 жыл бұрын

    .

  • @rusithumenga6651

    @rusithumenga6651

    Жыл бұрын

    මාත් ❤️🥰

  • @kalana_weerasinghe3797

    @kalana_weerasinghe3797

    Жыл бұрын

    දැනුත් අහනවා මේ ❤️😍

  • @DESHAN07
    @DESHAN07 Жыл бұрын

    දළ තියෙන ඇත්තු වැඩිය රගන්නෙ නැ කියන්නෙ බොරුවට නෙවෙනෙ 😎 Respect ❤️ Love so much

  • @peshakajayawardena4614

    @peshakajayawardena4614

    11 ай бұрын

    🔥🔥🔥🔥🔥

  • @pramodhahansika3311

    @pramodhahansika3311

    7 ай бұрын

    ❤❤❤ ඒක නම් ඇත්ත 😊

  • @dumiduchamodya5426
    @dumiduchamodya54262 жыл бұрын

    නෝනා වෙනුවෙන් හදපු ගීතයෙන් තේරෙනවා ඔහු කෙතරම් සුන්දර මිනිසෙක්ද කියා ❤️💖 legend ✨

  • @youcenon

    @youcenon

    Жыл бұрын

    අම්මට නෙමෙයි ද මචන්

  • @_Graffffff_G

    @_Graffffff_G

    Жыл бұрын

    @@youcenon මං දන්න විදිහට නම් දුව වෙනුවෙන් කරල තියෙන්නෙ ඒ වුනාට ඒක අම්ම වෙනුවෙන් වයිෆ් වෙනුවෙන් girl friend වෙනුවෙන් වුනත් කියන්න පුලුවන්..මං දන්න විදිහට

  • @KumaraIndrajith

    @KumaraIndrajith

    2 ай бұрын

    තමන්ගෙ දරුවෙක් ට වුණත් අදාළ කරගන්න පුළුවන්..

  • @lakindumadusanka9595
    @lakindumadusanka95953 жыл бұрын

    ඇඟේ මයිල් කෙලින් වෙලා කඳුලු පනින සින්දු මෙවා සේනක් අංකල් ඔබට දීර්ඝායුෂ ලැබේවා!! ❤️❤️❤️❤️❤️

  • @dimuthuyapa9580

    @dimuthuyapa9580

    Жыл бұрын

    ඇත්තටම

  • @priyanthawickramasinghe6018

    @priyanthawickramasinghe6018

    10 ай бұрын

    ​@@dimuthuyapa9580😊😊

  • @ShaneFernando-pt7mp

    @ShaneFernando-pt7mp

    9 ай бұрын

    Exactly right 👍❤️

  • @chathurangadhanushka8310

    @chathurangadhanushka8310

    9 ай бұрын

    ඇත්ත❤

  • @rbfernando8484
    @rbfernando84843 жыл бұрын

    Amazing artist... I cant understand why he is so underrated.true legend that the world will never see again

  • @gomman.yamaya

    @gomman.yamaya

    3 жыл бұрын

    This legend is too futuristic... I mean these songs suite nowadays, but in his era only few people must have had a good taste for such master pieces... the first time I heard අනන්තයට යනවාමයි I thought it was some youngster singing, after all we don't expect a such modern melody from an elderly artist... Senaka Batagoda had a taste way a head of his time...

  • @sulfikarm265

    @sulfikarm265

    3 жыл бұрын

    @@gomman.yamaya 💯

  • @SusanDanish81

    @SusanDanish81

    2 жыл бұрын

    Totally agreed with u

  • @sandun55

    @sandun55

    2 жыл бұрын

    🖤

  • @mirandz5292

    @mirandz5292

    2 жыл бұрын

    @@gomman.yamaya ❤

  • @user-hx2nu9dj3x
    @user-hx2nu9dj3x8 ай бұрын

    බහරේන් එනකොට ඉස්සෙලම ප්ලේන් එකට නගින්න කලින් අහල කදුලු පුරවන් ආවෙ. දැන් අවුරුද්දක් හොටෙල් එකෙ වැඩ හැමදාම ඇහුවා,,, හැබැයි මේ වෙද්දි කෙල්ලත් දාල.ගිහින්.ඉතින් දැන් තමා සින්දුවෙ මාරම හැගීම එන්නෙ...තවම අහනව..වැකේශන් යනව ඉලග අවුරුද්දෙ ලන්කාවට..මන් හිතන් ඉන්නෙ ලන්කාවට අඩිය තියල මේක අහල අඩන්න කෑ ගහල.එතකන් ඉන්නෙ බලන්...

  • @pasindugunawardhana4536
    @pasindugunawardhana4536 Жыл бұрын

    සේනක සර් පුලුවන් නම් වයසට නොයා ඉන්න 🥺❤️ My favorite song ❤️

  • @buwanekamanujith6687
    @buwanekamanujith6687 Жыл бұрын

    Generation බර ගානකට ලියපු ඒවා ❤

  • @youcenon

    @youcenon

    Жыл бұрын

    සදාකල් බ්‍රෝ...

  • @thilinichathurangika2294

    @thilinichathurangika2294

    11 ай бұрын

    කියලා වැඩක් නෑ ❤

  • @buwanekamanujith6687

    @buwanekamanujith6687

    11 ай бұрын

    @@thilinichathurangika2294 🌸🥺

  • @buwanekamanujith6687

    @buwanekamanujith6687

    11 ай бұрын

    @@youcenon 🌸🥺

  • @sachirakalhara4835
    @sachirakalhara48353 жыл бұрын

    බලන්න සේනක බටගොඩ මහත්මයාගේ සිනහව, crowd එකේ හැමෝම ඒ සිංදුව ලස්සනට ගායනා කරනවිට. සේනක බටගොඩ මහත්මයා සිංදුවේ අන්තිමට හිනාවෙන්නේ ඒ සතුටට වෙන්න ඕන. ඒක නෙවෙයි ද ගායකයෙක් බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ රසිකයන් ගෙන්. ඒ සිංදුව ගොඩක් අය අහලා නොතිබුණා කියලා හිතුවට ඒ සින්දුව ඇත්තටම නොදන්නා කෙනෙක් නැහැ.

  • @tharindunishan7547
    @tharindunishan75473 жыл бұрын

    දෙයියනෙ මේ මනුස්සයා මනුස්සයෙක් වෙන්න බැ...මේ වගේ සිංදු ලියලා කියන්න මනුස්සයෙකුටනං බැ...

  • @asalankafernando8348

    @asalankafernando8348

    3 жыл бұрын

    Atthamai aiyee..❤😑

  • @travelwithjith7746

    @travelwithjith7746

    3 жыл бұрын

    අනිවාර්යයෙන් කදුලු එනවා නේද

  • @sampathrathnayaka5323

    @sampathrathnayaka5323

    3 жыл бұрын

    ❤️❤️❤️ ඒ තරම් feeling දැනෙනවා

  • @tharinduaththanayaka4855

    @tharinduaththanayaka4855

    2 жыл бұрын

    100%

  • @ojithanishshanka7568

    @ojithanishshanka7568

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @pramithajayasinhe-travelin1202
    @pramithajayasinhe-travelin12023 жыл бұрын

    මේකනම් භාවනාවක් සේනක බටගොඩ ඔබතුමාට දීර්ඝායුෂ වේවා 😍😍😍💖💖

  • @vimukthidhananjaya5760

    @vimukthidhananjaya5760

    3 ай бұрын

    Grate ❤❤

  • @kasuniudeshika6213
    @kasuniudeshika62132 жыл бұрын

    සර් වයසට ගියත් කටහඬනම් කවදාවත් වයසට යන්නෙ නැ.❤️

  • @gihanwijesuriya670

    @gihanwijesuriya670

    2 жыл бұрын

    minissunge katahada wayasata yanne na... scientifically prove karala tiyenne

  • @AnamManam.gossiplk
    @AnamManam.gossiplk Жыл бұрын

    වයස කියන්නේ ඉලකමක් විතරයි කියල ඔප්පු කරන මිනිස්සූ..❤️😍

  • @malikkarunananda3002
    @malikkarunananda30023 жыл бұрын

    මම මාත්‍රා හැම ගීතයක්ම ඩවුන්ලෝඩ් කරගෙන අහනව. ලස්සන කියන්නෙ හැමෝම එකට එක ගැම්මෙන් සේනක මහත්මයට දෙන සපෝට් එකට... ජයවේවා 2FORTY2 ....

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Bohoma isthuthi Malik mahaththaya

  • @janithakarunanayaka7893

    @janithakarunanayaka7893

    3 жыл бұрын

    Ayya

  • @warunafonseka3562
    @warunafonseka35626 ай бұрын

    සරලයිනම් මා නුඹ හා ගෙවනා කාලය..❤

  • @rashmikeshara4164
    @rashmikeshara4164 Жыл бұрын

    ඒ බෑන්ඩ් එක. 😥❤, ඔහොම බෑන්ඩ් එකක් එක්ක මේ sing කල එකම මරු ඒක කියලා වැඩක් නෑ. බෑන්ඩ් එකේ set එකත් මේ සින්දු වල අනුගාමිකයන් වගේ❤❤

  • @kumashimendisrajapakse58
    @kumashimendisrajapakse58 Жыл бұрын

    දවසට එක පරක් හරි අහන තියෙන හැම ප්‍රශ්නයම අමතක වෙල සැනසිමක් ලැබෙන කියල නිම කරන්න බැරි අගයක් තියෙන ගිතයක් ❤

  • @sajeewasenarath4205
    @sajeewasenarath420511 ай бұрын

    රෑ අහසේ තරු දිලුනට නෑ එළියක් ඒ හඳ වාගේ ජීවිතයට මොනවා තිබුනද නෑ කිසිවක් ඒ නුඹ වාගේ සැනසෙන්නම් මා.. නුඹ ළඟනම් හැම මොහොතෙම.. හඳුනාගන්නට.. ජීවිතයම සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විඳ.. ඉපිලෙයි සිත.. පාට ඉතිරෙන දේදුන්නක හැඩ පාවී යන්නෑ සුළඟේ බොඳවී ලෝකය ගැන නුඹ දකිනා සිත පාට පාට දේදුන්නක් වාගේ සැනසෙන්නම් මා.. නුඹ ළඟනම් හැම මොහොතෙම.. හඳුනාගන්නට.. ජීවිතයම සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විඳ.. ඉපිලෙයි සිත.. සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය හඳුනාගන්නට.. ජීවිතයම සැනසෙන්නම් මා..

  • @supunweerakkody8595
    @supunweerakkody85953 жыл бұрын

    මැන්ඩලින් පාර සුපිරියටම යනවා!!!

  • @ishanalahakoon3095
    @ishanalahakoon3095 Жыл бұрын

    ඔබතුමාගෙ කටහඬින් මේ සින්දුව ඇහෙද්දි පරණ අතීතෙකට ගිහින් ඉබේම ඇස්වලට කඳුලු එනවා.. හැම ගායකයෙකුටම තමන්ගෙ රසිකයින්ව එහෙම හැඟීම්බර කරන්න බෑ. ඔබතුමාට දීර්ඝායුශ වේවා! තව තවත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ශක්තිය ධර්‍ය ලැබේවා! ❤️🙏

  • @Hiru.Kaushani
    @Hiru.Kaushani Жыл бұрын

    ඇගේ මයිල් කෙලින් වෙන ගායනක් 🥺🎧 වයසට නොයන කටහඬක් සේනක සර් 🥺💙

  • @MN_Wood_Product
    @MN_Wood_Product3 жыл бұрын

    ජීවිතයට මොනවා තිබුනද නෑ කිසිවාක් නුබ වාගෙ....❤️😘

  • @abilashshanuka1688
    @abilashshanuka1688 Жыл бұрын

    ජිතයට මොනවා තිබුනටට නෑ කිසිවක් නුබ වාගේ.. I felt it. 🥺😫❤️

  • @bubblebeep296
    @bubblebeep29610 ай бұрын

    අහම්බෙන් හම්බුන සිංදුවක් මෙච්චර ලස්ස්නයි කියල හිතුවෙ නෑ..❤

  • @jwinonlainmart1982
    @jwinonlainmart1982 Жыл бұрын

    ඉපදුනාට පස්සේ කරපු ලොකුම ගොන්කම සේනක සර් ගේ ගීතයක් අහපු එක කුඩු ගැහුව වගේ දැන් අහන් නැතුව ඉන්නම බෑ මේවා සිය පාරක් ඇහුවත් ආයෙත් අහන්න හිතෙනවා මාරම ඇබැහිවීමක්

  • @DINETH1516
    @DINETH1516 Жыл бұрын

    හදවතේ රැදුන ගීත ගායනා කරපු ගායකයෙක් තමයි සේනක බටගොඩ කියන්නෙ.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @danushkasubawikrama3182
    @danushkasubawikrama31822 ай бұрын

    කාලෙකින් අහන්න පුළුවන් ලස්සන සින්දු 2ක තමයි මේ සින්දුවයි, Janith iddamalgoda ගේ හදේ හාවා සින්දුව යි.විකාර visual නැ.හිතට වදින ලස්සන සින්දු.

  • @sljoniya8604
    @sljoniya86043 ай бұрын

    ඉස්සරහට මේ හඩින් අහලා ඉවරයි මේ ගිත

  • @nishanthinanayakkara3721
    @nishanthinanayakkara3721 Жыл бұрын

    ජීවිතයට මොනවා තිබුණද.. නෑ කිසිවක් නුඹ වාගේ... සැනසෙන්න නම් මා.. ඔබ ළග නම්... හැම මොහොතෙම..... ❤️

  • @lahirukoshila3933

    @lahirukoshila3933

    Жыл бұрын

    Hii ❤️❤️❤️

  • @isurushehan9345
    @isurushehan9345 Жыл бұрын

    අද දවසට මේ සින්දුව 5 සැරයක් විතර ඇහුවා. මෙච්චර ලස්සන ගීතයක් අහන්න දුන්නට ඔබ තුමාට ස්තූතියි. ❤ From Qatar 🇶🇦

  • @antonyp4359

    @antonyp4359

    6 ай бұрын

    aii mama....🇮🇹

  • @josephpillai3034
    @josephpillai30344 ай бұрын

    It's not a voice, it's a loud meditation ❤God Bless you sir…

  • @nayanimarasinghe5146
    @nayanimarasinghe51463 жыл бұрын

    එක දිගටම හතරවෙනි පාරටත් අහනවා. සර් සේනක බටගොඩ බොහොම ස්තූතියි ඔබතුමාට සිත් නිවන වදන් වලට. හදවතේ පතුලටම කරන ගායනයට මගේ ආචාරය

  • @theinterra
    @theinterra2 жыл бұрын

    Most underrated artist in 🇱🇰. Wish you a long and healthy life: 2022

  • @sehasD
    @sehasD3 жыл бұрын

    කතා කරන්න දෙයක් නැ..ආසම ගායකයෙක්ගෙ ආසම සින්දුවක් ආසම backing එකකට සෙට් උනාම ඉතින්..silent legend batagoda sir..❤️😍 superd 2 forty 2

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Thank you ❤

  • @asalankafernando8348
    @asalankafernando83483 жыл бұрын

    දවසගානේ අහන මන් වගේ පිස්සෝ නැද්ද ...😜❤❤❤❤

  • @ruwansakalasooriya7280

    @ruwansakalasooriya7280

    3 жыл бұрын

    ✋yes

  • @janithakarunanayaka7893

    @janithakarunanayaka7893

    3 жыл бұрын

    Me too

  • @wimuxxx2451

    @wimuxxx2451

    Жыл бұрын

    Innw🧘‍♂️

  • @SanjulaLakshan-db7zc

    @SanjulaLakshan-db7zc

    3 ай бұрын

    Mm

  • @dasupriyankara6684
    @dasupriyankara6684 Жыл бұрын

    දවසක අනිවාර්යයෙන් ඔයා ඉස්සරහට වෙලා අහන්න ආසායී සර් කියන්න ලැජ්ජාවක් නෑ ඇත්තමයී ගොඩ ගොඩාරියක් ආසායි ආදරේයී හැමදාමත් ආදරේයී සිංදු වලට වගේම ඔබ තුමාටත් ගොඩක් ....

  • @shanthaviraj2999
    @shanthaviraj2999 Жыл бұрын

    Senaka Batagoda is a legend He is our Willy Nelson he is no second to anyone in the world ,only thing his concerts and video clips are not been publish or not recognised by the public too. I couldn't belive his voice very younger voice and Amazing too Mr. Senaka Batagoda Respect and Honer you May God bless him & Budusaranai

  • @anthonycrusepulle4877

    @anthonycrusepulle4877

    Жыл бұрын

    Just about the Best. Top calibre artist.

  • @chethanasewmini4494
    @chethanasewmini4494 Жыл бұрын

    දවසක එනවාමයි සර්ගෙ රෑ අහස යටට වෙලා ජීවිතේ අලුත් විදිහකට දකින්න. අහන්න. විදින්න. 🙂❤️‍🌻

  • @vihagakanchana8182
    @vihagakanchana8182 Жыл бұрын

    මේ වැනි ගායකයින් තව තව බිහි වේවා ❤️

  • @premoddileepa1
    @premoddileepa12 жыл бұрын

    අධි මාත්‍රා 😍 සේනක බටගොඩ කියන්නේ ඇත්තටම දැවැන්ත චරිතයක්. අපි ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි මේ වගේ concert එකක් එක පාරක් හරි බලන්න පුළුවන් නම් ඒක අපේ වාසනාවක් ❤️😍 නුවර අය ලෑස්ති වෙලා ඉන්න senaka batagoda live in concert එකත් ඇරගෙන ළගදිම එනවා අපි ධර්මරාජ විද්‍යාලයේ ශ්‍රවණාගාරයට. සිහින මවන්නැති අහස උසට තනියම යන්න ඔයත් ලෑස්ති වෙලා ඉන්න. #kandy #music #srilankamusic

  • @maheshsandaruwan6135
    @maheshsandaruwan61352 жыл бұрын

    සේනක බටගොඩ ... ❤️ මගේ ආසම ගායකයා .. මේවා සිංදු නෙමෙයි හිත සුවපත් කරන භාවනා .. කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත් මේ සිංදුවක් ඇහුවම හිතට දැනෙන සහනය වචනෙන් කියන්න බැරි තරම් .😇. ඔබට දීඝායූ කලාකරුවානෙනි .. ❤️😇

  • @chathurangadhanushka8310
    @chathurangadhanushka83109 ай бұрын

    බෑන්ඩ් එක එන්ජෝයි කරන හැටියෙන් තේරෙනව ඒ සිංදුවෙ සුන්දරත්වය .. මේ සිංදුවනම් පිස්සුවක්.❤❤❤

  • @vishwapramuditha3062
    @vishwapramuditha3062 Жыл бұрын

    රෑ අහසේ තරු තිබුනට...නෑ එලියක් හද වාගේ.. මගේ ජීවිතයට ගොඩක් සමීප සිංදුවක්😔 අවුරුදු 7ක සම්බන්දය නැවතුනා.කවුරු ජීවිතයට ආවා ගියත් එයා ඉන්න කාලේ වගේ නෑ😭

  • @ashenyomal2268

    @ashenyomal2268

    Жыл бұрын

    ඒක ඇත්ත❤

  • @pasindu6378

    @pasindu6378

    9 ай бұрын

    Come on mchn stay strong❤

  • @AmilaDilanka
    @AmilaDilanka Жыл бұрын

    2022ත් ඇහුවා, 2023ත් ඇහුවා.. කවද හරි අනාගතේ අවුරුද්දක ඇවිල්ලා අහද්දි ආසයි මගෙ මේ comment එක දකින්න.. ❤🔥👌

  • @chathurakavinda135
    @chathurakavinda1353 жыл бұрын

    අදිමාත්‍රා ඖෂධ මේව නම් මේ මිනිස්සු නැති දවසක මේව පාලු සොහොන් වෙයි අපි හරි වාසනාවන්තයි

  • @thilinahashan5899
    @thilinahashan5899 Жыл бұрын

    මෙවාතමයි බන් සිංදු..ඔබට දීර්ඝායු වේවා❤🙏🏻

  • @priscillaruhunage9581
    @priscillaruhunage95812 жыл бұрын

    Sir Batagoda we respect you and we r so blessed to have u as a great musician for our land

  • @dineshsaranga5185
    @dineshsaranga5185 Жыл бұрын

    ශ්‍රී ලාංකික සංගීතයේ 👑 නොපලන් රජු..❤❤❤❤❤😘

  • @Nuwansampath-yt2oz
    @Nuwansampath-yt2oz9 ай бұрын

    සේනක බටගොඩ මහතාට ගොඩක් ආදරේයි ❤️

  • @madushantharaka4150
    @madushantharaka4150 Жыл бұрын

    දවසට එක පාරක් හරි අහන තරමටම දැන් ඇබ්බැහි වෙලා..🖤

  • @Isuru_Chamika
    @Isuru_Chamika Жыл бұрын

    අවංකෙන් දවසට අඩුම පස් පාරක් වත් අහනවා❤

  • @chamarakavinda7293
    @chamarakavinda72933 жыл бұрын

    Senaka Batagoda, A musician with enormous talents. ❤❤❤❤❤❤❤❤ Long life legendary

  • @ashen958
    @ashen9588 ай бұрын

    සේනක බටගොඩ අංකල් අපි ආදරෙයි හැමදාමත් .. මං හැමදාමත් අහන්නෙ අංකල් ගෙ සින්දු 🥺💗✨

  • @pubudupraboth9444
    @pubudupraboth94446 ай бұрын

    Legend කෙනෙක් තමයි 🥺❤️🔥💯

  • @Hansaja
    @Hansaja Жыл бұрын

    A very simple human being but a true icon. What a legend, what a legacy!

  • @shehangeekiyanage415
    @shehangeekiyanage4152 жыл бұрын

    ඒතරම් පැහැදිලි හිත නිවන හඬක් ❤️

  • @MalindaG
    @MalindaG6 ай бұрын

    Proud to be the Cover Designer for this Video ❤

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe1742 жыл бұрын

    One of a real ‘ස’of Srilanka 🇱🇰❤️😍

  • @mudithajayasinghe7444

    @mudithajayasinghe7444

    2 жыл бұрын

    Correct!

  • @e7dergodgaming973
    @e7dergodgaming973 Жыл бұрын

    මේකනම් පිස්සුවක්, නියමයි තාමත් අහනවා, එපා වෙන්නෙම නැහැ.

  • @PehesaraNavindu
    @PehesaraNavindu Жыл бұрын

    Look how much the backing artists were enjoying ! It just says how good his singing is !❤

  • @sameeraabeyrathna5511
    @sameeraabeyrathna55113 жыл бұрын

    පුදුමාකාර තරුණ කටහඩක් තියෙන ආදරණීය ගායකයෙක්😘😘

  • @sanjeewaweerakoon8394
    @sanjeewaweerakoon83942 жыл бұрын

    This artist's creations are ahead of the course of evolution of music industry. Perhaps that's why he's so underrated here .

  • @kanchanawimalarathne713
    @kanchanawimalarathne7133 жыл бұрын

    The whole team is like YANI..Sri Lankan yaani..all the team is playing with a happy face and all are entertaining while playing. That is we cant see much from lot of bands. Really good luck to the whole team and also to you Mr. Senaka Batagoda. Huge respect

  • @adeeshaudayanga8557
    @adeeshaudayanga85572 жыл бұрын

    I used to listen to this song when i was in a relationship.earlier it brought me tears of joy.now It brings back so many memories. ❤

  • @MegaDinesh1978
    @MegaDinesh19782 жыл бұрын

    God bless you Billy for making him sing with due respect. A legend of all time.

  • @kushiherath
    @kushiherath Жыл бұрын

    රෑ අහසේ තරු දිලුනට නෑ එළියක් හඳ වාගේ... ජීවිතයට මොනවා තිබුණද නෑ කිසිවක් නුඹ වාගේ.. සැනසෙන්නම් මා නුඹ ලඟ නම් හැම මොහොතෙම... හඳුනාගන්නට ජීවිතයම... සරළයි නම් මා නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විඳ ඉපිළෙයි සිත... I feel it🌹❤

  • @UshanOfficial
    @UshanOfficial2 жыл бұрын

    බලන්න ඒකාලෙ කියලා නෑ අදටත් මේ සිංදුවල තියෙන ලස්සන. 😍😍 මං අහන්නෙත් මේ වගේ පරණ ගායකයන්ගෙ ගීත.. ඒවා ඇස් දෙක පියාගෙන අහද්දි ඒවයෙ හිතා ගන්න බැරි තරම් අමුතු ලස්සනක් වගේම ඇඟට, කනට හිතට, මනසට පුදුමාකාර නිදහසක් දැනෙනවා.❤️❤️❤️

  • @ishamadumali8325
    @ishamadumali83252 жыл бұрын

    ඔබතුමාට දීර්ඝායූ ❤️❤️

  • @dayanammuniarachchi4389
    @dayanammuniarachchi43893 жыл бұрын

    මට මේවගේ මිනිස්සු දකිද්දි මතකෙට එන්නෙ මේ දැන් චැනල් වලින් හොයාගන්න ස්ටාර්ල..මෙලෝ රහක් සංවේදීකමක් හැගීමක් දැනීමක් නැති ස්ටාර්ල......

  • @Shalithagunawardana8237
    @Shalithagunawardana82372 жыл бұрын

    Anee tharuna katahadak wagemai as piyagena ahaddi . Harima lassanai . Bhawanwak .

  • @ssamarakkody5617
    @ssamarakkody5617 Жыл бұрын

    He apparently composed this song as a tribute to his wife. Love it ❤️

  • @sanduntharanga1351
    @sanduntharanga13512 жыл бұрын

    සේනක බටගොඩ සර් පිස්සුවක් ආ 😍 දීර්ඝායුෂ පතමි

  • @pradeepkumara3212

    @pradeepkumara3212

    2 жыл бұрын

    අධ් මාත්‍රා මේවා ❤️

  • @geethikagunathilaka3917
    @geethikagunathilaka39173 жыл бұрын

    හදවතට කතා කරන , හිත නිවන ගීත තව තවත් ඉදිරියට නිර්මාණය කරන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා ... 🙏🙏🙏

  • @its_prashi
    @its_prashi Жыл бұрын

    සැනසෙන්නම් මා.... නුඹ ළඟනම් හැම මොහොතෙම..... හඳුනාගන්නට.... ජීවිතයම.... 🥺🔥 #inspiration #අධිමාත්‍රා

  • @tharanga463
    @tharanga4632 жыл бұрын

    Lirycs Wala lassana ..woooooe

  • @mishayalrisitha9183
    @mishayalrisitha91833 жыл бұрын

    අදිමාත්‍රා 😌🚶🍃❤️ 2021

  • @vimanshanasahan9417
    @vimanshanasahan94173 жыл бұрын

    මැන්ඩලීන් පාර😍❤️

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy872111 ай бұрын

    මෙතුමා වැඩිය සද්ද නැතුව පාඩුවේ ඉන්න නියම ලෙජන්ඩ් එකක්...2023 ඔක්තෝම්බර් 7 මෙතුමා එනවා මීගමුවට...නියම කොන්සට් එකක්...එන්න හැමෝම...මියුසික් කියන්නේ ජීවිතේට අළුත් පණක්...

  • @maheshiadikaram948
    @maheshiadikaram9482 жыл бұрын

    Senaka your voice is amazing. Thank Billy for this. Bless you all

  • @tonysoyza3296
    @tonysoyza32962 жыл бұрын

    A great song from a great hidden jem.

  • @one_man_show3882
    @one_man_show3882 Жыл бұрын

    Excellent singing Senaka. Excellent music arrangement 2FORTY2. Great listening experience!!!

  • @supunchamara5761
    @supunchamara57612 жыл бұрын

    Vedio එක බැලුවේ නැත්නම් හිතෙන්නේ කොල්ලෙක් කියලා. මාරම voice එක. ❤️

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne51727 ай бұрын

    Rich voice, unique style etc... fine musical backing by a decent Band best suited for you Senaka. With the Blessings of Lord Jesus I wish you good health and long life ! Please keep going with Maathra. You do our Mather Lanka proud. Again I wonder WHY I did not hear your music earlier !!! " Theruwan Saranai ".

  • @shevonthamel3090
    @shevonthamel30903 жыл бұрын

    Very very thanks for giving this song with live performance God Bless You all 😘🙃

  • @rythmtv452
    @rythmtv4522 жыл бұрын

    2FORTY2+Senaka Batagoda=💣💥

  • @lalanava1
    @lalanava1Ай бұрын

    What a lovely song sung by Mr. Senaka with the help of greatest 2forty2 band

  • @jagathambegoda6750
    @jagathambegoda67503 жыл бұрын

    බලන්න ලස්සනයි, කවුරුත් හුවක් ඉල්ලන්න නෑ, අප්පුඩි ඉල්ලන්න නෑ, සේනකට ආදරේ රසිකයෝ උපහාර දක්වනවා, සැබෑ නිර්මාණයක ලක්ෂණ.... නිරෝගී සුවය, දීර්ගායු සේනක...!

  • @rajanthathomas6009
    @rajanthathomas60093 жыл бұрын

    you know sometimes they say it's straight out from heaven, celestial etc... this is that man damn 😍 love it ❤️❤️

  • @sandun55

    @sandun55

    2 жыл бұрын

    🖤

  • @amilabandara8546
    @amilabandara8546 Жыл бұрын

    කවදහරි මමත් මේ සිංදුව.කියනවා ගිටාර්එකක් වාදනය කරකර....❤❤❤❤මාර ලස්සනයි ඒ තරම්

  • @beeandbee6061
    @beeandbee6061 Жыл бұрын

    සැනසෙන්නම් මා...නුඹ ලඟ නම් හැම මොහොතෙම...❤️🤗

  • @chathurangasilva9891
    @chathurangasilva9891 Жыл бұрын

    Senaka sir.....voice superb....! Band back up amazing....! Listen so many times......

  • @tharushkalakmal9615
    @tharushkalakmal96153 жыл бұрын

    වහින වෙලාවට ආහද්දි කියාගන්න බැරි අමුතු හැගීමක් එන්නෙ ❤️❤️😍

  • @jmstudio8380

    @jmstudio8380

    3 жыл бұрын

    Ow ban🥺

  • @jmstudio8380

    @jmstudio8380

    3 жыл бұрын

    Ek thm jwithee.....

  • @reshinfernandez5061
    @reshinfernandez50613 жыл бұрын

    It's truly amazing... Make my late night. What a musical legend he is.

Келесі