𝟮𝗙𝗢𝗥𝗧𝗬𝟮 𝗠𝗔𝗔𝗧𝗛𝗥𝗔 LIVE | Ananthayata Yanawamai (අනන්තයට යනවාමයි) - Senaka Batagoda

Музыка

‘AnanthayataYanawamai’ another masterpiece of Sir Senaka performed to a fabulous audience singing side by side! Rain couldn’t stop the ecstatic energy of the evening. Thank you to everyone who made it possible.
Organized by Agastra Events
KZread Videography Partner - Illumination
Ananthayata Yanawama i- (MAATHRA Live)
Artiste - Senaka Batagoda
Melody - Senaka Batagoda
Lyrics - Senaka Batagoda
Supporting Vocals - Sereena Batagoda
Music Director - Billy Fernando
Music - 2FORTY2
Musicians (2FORTY2)
Electric Guitar - Nigel Fernando
Drums - Bonjo Fernando
Bass Guitar - Johan Ranmuthugala
Keys -Sithara Fonseka
Electric Guitar - Heshan Joseph
Acoustic Guitar - Shevon Rajasekera
Percussion - Lahiru Fernando
Piano - Sampath Angliya
Audio Production:
Live Recording Engineer - Lanil Relston De Silva
Mix & Master - Billy Fernando
Video Production:
Videography - Xtream Youth (PVT) Ltd
Video Mastered by: Thivanka Amarasiri

Пікірлер: 2 100

  • @sankalpadisanayaka4763
    @sankalpadisanayaka4763 Жыл бұрын

    සේනක බටගොඩ මහත්මාගේ මේ සිංදුව අහන මම වගේ තවත් එවුන් සිටීද .........❤.....touch karagena palayalla ....❤

  • @lovindudewanmini-zq2gp

    @lovindudewanmini-zq2gp

    Жыл бұрын

  • @jayasinghe5060

    @jayasinghe5060

    10 ай бұрын

    Yes

  • @Ranojhettiarachchi8075

    @Ranojhettiarachchi8075

    7 ай бұрын

    ​@@jayasinghe5060aaaa

  • @maheshlasntha9798

    @maheshlasntha9798

    3 ай бұрын

  • @thisarudilshan2378

    @thisarudilshan2378

    3 ай бұрын

  • @narmadadhanalath7304
    @narmadadhanalath73043 жыл бұрын

    සතුටට ඇඬුනා යකෝ.. මාරම ලයිව් එකක්නෙහ්. මුලු ජිවිතේටම මෙහෙම එකක් දැක්කාමයි. මැරෙන්න කලින් සේනක අන්කල්ගෙ ලයිව් එකක් බලන්න යන්න ලැබුනොත් හීන වලින් බාගයක් සම්පූර්ණයි වගේ දැනෙයි..😍😍😍😍😍😍😍😍😍අන්න මෙලඩි..හිත හිරිවට්ටන අරුත්බර මෙලඩි.

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Langadeema thawa live ekak karanawa. Thank you for your comments ❤

  • @narmadadhanalath7304

    @narmadadhanalath7304

    3 жыл бұрын

    @@Team-2FORTY2 you are welcome and all the best!!! පුලුවන් නම් මේ වීඩියෝ එක download කරන්න පුලුවන් විදියට settings හදන්නකෝ.. offline save කරගන්න☺️

  • @chamodprabashana9150

    @chamodprabashana9150

    3 жыл бұрын

    Ado sirawata bj

  • @rashencroos2793

    @rashencroos2793

    3 жыл бұрын

    සිරාවටම කදුලු ආවා♥️♥️♥️

  • @dileshdammika9245

    @dileshdammika9245

    3 жыл бұрын

    😍

  • @dennisanthony7986
    @dennisanthony79863 жыл бұрын

    I'm from Philippines. My Sri Lankan colleague send it to me. It's amazing. Full of life

  • @ksd9848

    @ksd9848

    2 жыл бұрын

    Hi Dennis, I am a Sri Lankan, living in Australia . I have many Filipino friends. They are all so kind and super nice. Thank you for your lovely comment about this song.

  • @emnd4540

    @emnd4540

    2 жыл бұрын

    Glad you love it bro ❤️

  • @matheepro5452

    @matheepro5452

    2 жыл бұрын

    What did that

  • @roshangooneratne7008

    @roshangooneratne7008

    2 жыл бұрын

    Hi Dennis. I am a Sri Lankan. Thank you for your kind comment. I would say the same about Reo Brothers from the Philippines

  • @apidenna7525

    @apidenna7525

    2 жыл бұрын

    Tnx bro for listening Sri lankan. Proud of Sri Lankan

  • @asankajayasundara6431
    @asankajayasundara64312 жыл бұрын

    සේනක බටගොඩ කියන්නෙ අනාගතයේ සිට කාලය හරහා අතීතයට ගියපු ඒ අතීතයේ ඉඳලා වර්ථමානය දක්වා තමන් ආපු අනාගතයේ සංගීතය බෙදාහරින පුද්ගලයෙක්❤️❤️❤️

  • @furygaming450

    @furygaming450

    Жыл бұрын

    Chandrasena thalangama @ charitba attalage ❤ love from island

  • @rohanjeffry6186

    @rohanjeffry6186

    10 ай бұрын

    I'm Rohan Hennadige Hi friends Oyala hetana lokayak nàmei dan tiyenne hodama de aragena me mage kiya hetana lokatak me tiyenne❤api apawà rawatta gannnawa hodata hethala balannnA melody hora gathha ewa😢

  • @rohanjeffry6186

    @rohanjeffry6186

    10 ай бұрын

    0:03

  • @user-mc7og1ee9j

    @user-mc7og1ee9j

    Ай бұрын

    ඒකනම් හරියටම ....♥️

  • @user-hl9kd8dm6n

    @user-hl9kd8dm6n

    21 күн бұрын

    matath ehema hithe

  • @cperera5055
    @cperera50553 жыл бұрын

    බලව සකි.. ගයන විට මහැදුරු සේනක ගුත්තිල.. අමතකව උන් හිටි තැන.. වාද්‍ය වෘන්දය පවා රඟන අපූරුව..

  • @jagathambegoda6750

    @jagathambegoda6750

    3 жыл бұрын

    පද ටික නම් ගැලපුනා නියෙමේටම..

  • @maridemel6208

    @maridemel6208

    3 жыл бұрын

    Beautiful comment

  • @paradunaadare7830

    @paradunaadare7830

    2 жыл бұрын

    Balanu mana heluwen Wayo.

  • @anomadissanayake1758

    @anomadissanayake1758

    Жыл бұрын

    ඇත්තමයි ♥️

  • @ExcellentinPhysics

    @ExcellentinPhysics

    Жыл бұрын

    Patta vachana Tika 😍

  • @omegakavindapunchihewa5562
    @omegakavindapunchihewa5562 Жыл бұрын

    ශ්‍රී ලංකාවට මිස් උන ගාන්ධර්‍යවරයාණෝ ❤️

  • @udeshanwickaramarathne6528
    @udeshanwickaramarathne65283 жыл бұрын

    Crowd එකක් මෙහෙම artist කෙනෙක්ගේ song එකකට react කරනවා නම් ආයේ කතා දෙකක් නෑ ඒක තමයි ඔහුගේ සාර්ථකත්වයේ උපරිමය. සම්මාන 1000කින් වත් ඒ සතුට ගන්න බෑ..🖤🖤 ආදරෙයි සේනක සර්..

  • @nilminiperera7788

    @nilminiperera7788

    2 жыл бұрын

    ow bn

  • @nuwanwickramasingha2646

    @nuwanwickramasingha2646

    Жыл бұрын

    @@nilminiperera7788 aaaaaaaaaaaaa

  • @nemithain4706

    @nemithain4706

    Жыл бұрын

    ..jmmm.m ........ ................ ......................................................................................................

  • @shadiraamani2466

    @shadiraamani2466

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @thamarawicramarathna6566

    @thamarawicramarathna6566

    Жыл бұрын

    ඒක ඇත්ත 👍

  • @Bhanuka511
    @Bhanuka5113 жыл бұрын

    සේනක බටගොඩ ❤❤❤.. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ❤

  • @isuru_dimantha6577
    @isuru_dimantha65773 жыл бұрын

    සේනක බටගොඩටම කියාපු බෑන්ඩ් එක සේනක බටගොඩටම කියාපු ක්‍රවුඩ් එක

  • @kavindubhagya3534
    @kavindubhagya353410 ай бұрын

    පෙනුමෙන් වයසට ගියත් ඒ කටහඬ තාමත් තරුණයි...❤❤❤

  • @mandariehimathya6807
    @mandariehimathya68072 жыл бұрын

    ගායකයෙක්ට උද්යෝගිමත්ව සතුටෙන් සහයෝගය දක්වන සංගීත කණ්ඩායමක් මේ දැක්කමයි 👍👍 ඕඩියන්ස් ඵකත් සින්දුව හොදට රස විදිනවා... මෙතුමාගේ ලස්සන සින්දු තව තියනවා. ගායක සංගීත් සහ ඔහුගේ සංගීත කණ්ඩායමත් මෙතුමාගේ ගීත ගායනා කරා..

  • @prabuddhabandaranayake4445
    @prabuddhabandaranayake44453 жыл бұрын

    අපිට වඩා බෑන්ඩ් එකේ සෙට් එක enjoy කරා කියන අය මේ කොනට ❤️

  • @user-mx1jv9tf2r

    @user-mx1jv9tf2r

    Жыл бұрын

    adoo එකගයි

  • @renakadilhan5054

    @renakadilhan5054

    4 ай бұрын

    Math ඉන්නවා ❤❤❤. Drummer nm සුපිරි. Eya sinduwe ජීවත් වෙන්නේ. Marama ආසයි ❤❤❤

  • @renakadilhan5054

    @renakadilhan5054

    4 ай бұрын

    Drummer anthimeta තමයි හොඳටම denne. සුපිරි kiyanna වචන නැහැ. කොච්චර ahawwath baluwath epa වෙන්නේ නැහැ ❤❤❤

  • @akashpeiris655
    @akashpeiris6553 жыл бұрын

    නිසි ඇගයීමක් නොලැබුන මිනිස්සු♥️😌

  • @harshatharidu9030

    @harshatharidu9030

    3 жыл бұрын

    Ane dewiyane merenna kalin eka parak

  • @udanimalka8973

    @udanimalka8973

    3 жыл бұрын

    @@anfalanfal3065 buruwanta koheda yako sindu therenne 😂 gon buruwa

  • @udanimalka8973

    @udanimalka8973

    3 жыл бұрын

    @@anfalanfal3065 penawa thun kale bijjo buruwa kauda kiyala 😂

  • @udanimalka8973

    @udanimalka8973

    3 жыл бұрын

    @@anfalanfal3065 me ethakota yaluwo set wela adiyak daaddi wage oba thuma kiyanneth deshaabimani geetha da? Hema sinduwakama rasayak thiyanawa. Dan sindu wala harayak nathi unata. Anith eka oka avilla ada eeye apu sinduwak wath hotu peran sindu kiyana ekek ge ekak wath neme.

  • @namalekanayake101

    @namalekanayake101

    3 жыл бұрын

    @anfal anfal. බොදු බැති ගී කියන මහත්මයා ඇයි කුනුහරප කියන්නෙ. හොද නැනෙ එහම නෙ😂

  • @ireshadayananda6711
    @ireshadayananda67113 жыл бұрын

    මෙච්චර ආසාවෙන් උනන්දුවෙන් සින්දුව විදින ගමන් play කරන Music Band එකක් මන් මේ දැක්කමයී 😍😍😍 පුදුම ආස හිතෙනවා ❤️❤️❤️❤️ Senaka Batagoda sir ඔබතුමාගේ සිංදු අහන්න මන් ඇයි මෙච්චර පරක්කු උනේ කියලා හිතෙන්වා

  • @mastertechnology4946

    @mastertechnology4946

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @damithjayaweera8054

    @damithjayaweera8054

    3 жыл бұрын

    @@mastertechnology4946 a!

  • @damithjayaweera8054

    @damithjayaweera8054

    3 жыл бұрын

    Nice

  • @hiru3326

    @hiru3326

    2 жыл бұрын

    The best band of sri lankan

  • @sudeepasathsara5786

    @sudeepasathsara5786

    2 жыл бұрын

    Ekanam eththamai

  • @isuru3953
    @isuru39532 жыл бұрын

    සිංහල සිංදු මෙච්චර අහලත් මේ legend මගහැරුන එක දුකයි 😍 දැන් පිස්සෙක් වගේ සේනක බටගොඩගෙ සිංදු අහන්නෙ😍😍

  • @danushkalasantha8643
    @danushkalasantha86433 жыл бұрын

    නිතර නිතර අහලා අයෙත් අහන ගමන් හයියෙන් සිංදුව කියන වුන් කො එන්ඩ බලන්ඩ

  • @buddhikasiriwardane1265

    @buddhikasiriwardane1265

    3 жыл бұрын

    😀😂

  • @HelaLee
    @HelaLee3 жыл бұрын

    මයිකල් ජැක්සන්ගේ සංගීත සුසංයෝග මතකයට එනවා. ලංකාවේ පොප් කින්ග් සේනක බටේගොඩ මහත්මයා තමයි. ✌️

  • @sumudufernando412

    @sumudufernando412

    3 жыл бұрын

    100% agree

  • @tharangamunasinha1041

    @tharangamunasinha1041

    3 жыл бұрын

    100% agree a sira kathawa

  • @trevorjerry5140

    @trevorjerry5140

    2 жыл бұрын

    Nah man its alternative rock

  • @UshanOfficial

    @UshanOfficial

    2 жыл бұрын

    එකඟයි.. 💯

  • @HelaLee

    @HelaLee

    2 жыл бұрын

    @@sumudufernando412 ♥️

  • @thinknet7526
    @thinknet75263 жыл бұрын

    මේක නම් මාත්‍රා නෙමේ අධි මාත්‍රාවක් ♥️♥️♥️

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @hopes322

    @hopes322

    3 жыл бұрын

    ඇත්තමයි ❤

  • @c.asilva9715

    @c.asilva9715

    3 жыл бұрын

    Ow ban bro

  • @iamstar3747

    @iamstar3747

    3 жыл бұрын

    💞🌹chill bro Danc cover 🌹💞🌹😜kzread.info/dash/bejne/pXenmMmzcsiYl84.html😜😜💯🇱🇰

  • @jwinonlainmart1982
    @jwinonlainmart1982 Жыл бұрын

    මාරයි සේනක සර් ඔයා ඔප්පුකලා වයස කියන්නේ අන්කයක් විතරයි කියලා අපි ඔයාට හදවතින්ම ආදරෙයි අද කාලේ සින්දු කියලා හැම තැනම දාන කසිකබල් මලකඩ හඩවල් අතර ඔබතුමා රන් පියුමක් අපි වාසනාවන්තයි සර් ඔයාගේ මේ පපුවටම වදින රත්තරන් ගීත අහන්න තරන්

  • @JithaSan-ih6ql
    @JithaSan-ih6ql Жыл бұрын

    මේ සිංදුව නියමයි කියන අය කෝ බලන්න😘👌

  • @amilaruwan2655

    @amilaruwan2655

    11 ай бұрын

    පුක සුදුද😂😂

  • @divinejourney-official50
    @divinejourney-official503 жыл бұрын

    මේ ගීත නොවේ ,,, අධ්‍යත්මික පණිවිඩයයි !!! බෞද්ධ දර්ශනයයි 💜🌼🌼🌸🦋🦋🦋🙏🏻🙏🏻🙏🏻

  • @amalfernando1813

    @amalfernando1813

    3 жыл бұрын

    yes,this iscorrect

  • @predeeprukmal1382

    @predeeprukmal1382

    3 жыл бұрын

    අනිවාර්යයෙන්.

  • @wdupul

    @wdupul

    3 жыл бұрын

    අනිවාරයෙන්ම .🙏

  • @DilnuwanAmaraweera

    @DilnuwanAmaraweera

    3 жыл бұрын

    ඇත්තම ඇත්ත සේනක මහත්තයාගේ ගොඩක් සිංදු වල තියෙන්නනෙ පේන අර්ථය නෙවි (හිත ගැන තමයි ගොඩක්)

  • @radhapremlall3791

    @radhapremlall3791

    3 жыл бұрын

    ඔබ හරි. සිත ගැන තමය්. ඒ නිසමය් නැවත නැවත අහන්න සිතෙන්නේ.ආද්‍යාත්මික පනිවිඩමය්‍.💕

  • @dayanammuniarachchi4389
    @dayanammuniarachchi43893 жыл бұрын

    මම මේ කල්පනා කරේ අර සුපිරි ස්ටාර්ල හදුන්වල දීපු වැඩසටහන් වලින් සිංදු කියාගෙන ආපු උන් කෝ කියලයි..උන් මේව දකිත්වා..

  • @sumuthpriyankaraPriyankara

    @sumuthpriyankaraPriyankara

    3 жыл бұрын

    Un kalala kanne

  • @jhonystudio6260
    @jhonystudio62602 жыл бұрын

    බෑන්ඩ් එක නම් සුපිරිම . පට්ටටම දුන්න වැඩේ. මේ මහත්තයා ගැන දැන්ගත්තේ සන්ගීත් අයියා නිසා තමයි ඉතින්. ❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘 වයසට ගියත් කොල්ල වගේ අදටත් වොයිස් එක. 😘😘😘😘😘😘😘

  • @hasangaimesh3139
    @hasangaimesh31393 жыл бұрын

    සේනක මහත්තයාගේ ගීත තමන්ගේ වගේ කියන සංගීත කණ්ඩායම් ඉන්න රටක මේ ප්‍රසංගය ඉහලින්ම අගය කරනවා. 👌👍

  • @ireshmaduranga618

    @ireshmaduranga618

    3 жыл бұрын

    Machan sindu nithyanukulawa wayo salli walata aran kiyanne.mul aithi karu senaka mahattaya

  • @udithanikeshala5452

    @udithanikeshala5452

    Жыл бұрын

    මචන් wayo එක මෙතුමාගෙ සින්දු කිව්වෙ සහ ඒවට music video හැදුවෙ මෙතුමත් සමග එකතු වී හා මෙතුමාගේ අවසර ඇතුව.Wayo වල මේ සින්දු ටිකේ දි මෙතුම ගැන සදහන් කරල තියෙනව🙂

  • @chamilamadushan6582
    @chamilamadushan65823 жыл бұрын

    simply Amazing !!! වයස වගෙද Voice එක..පිස්සු හැදෙනවා..පට්ට් කියන්නෙ පට්ටම පට්ට..!! .amazing artist and patta music. අඩෙ බිලී අයියා..පිස්සුද අඩෙ අපිව පිස්සු වට්ටන්න.. ඉස්සෙලාම - හීනවලට පණක් තියෙනවා ගිය සතියෙ - සැනසිල්ලේ මෙ සතියෙ - අනන්තයට යනවාමයි කොරවෙලා ඉන්නෙ... පට්ට Thank you very much !!!!

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Thank you very much...🙏🏽🙏🏽🙏🏽 Obe agayeema godaak gaurawa karanawa. Senaka Sir ekka wadak kaloth ohoma thamai... 😍😍

  • @chamilamadushan6582

    @chamilamadushan6582

    3 жыл бұрын

    @@Team-2FORTY2 You are welcome..wade nam supiri !!!.

  • @udeniwijerathne3740

    @udeniwijerathne3740

    3 жыл бұрын

    Haa haa he is not that old; respect that younge boy Chamilaa.. 😝

  • @chamilamadushan6582

    @chamilamadushan6582

    3 жыл бұрын

    @@udeniwijerathne3740 oh no.. i'm not trying to disrespect him.. I was amazed by his voice...thats what i mean❤ Simply wooow..👏👏👏

  • @techaproductions6299

    @techaproductions6299

    3 жыл бұрын

    මෙන්න MB ගාන ගොඩක් අඩු සුපිරි Ninja game play එකක් සිංහලෙන්. kzread.info/dash/bejne/pa6NpcSohs2fcZM.html ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SupunWeerasingheSupunWe
    @SupunWeerasingheSupunWe3 жыл бұрын

    බැන්ඩ් එකක් මෙච්චර ආසාවෙන් සින්දුවකට බැක් කරනවා දැක්කමයි. ❤️❤️❤️

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Api aththtama aasawen thamai performe kale. Geetha wala therumata api diya wenawa...😊

  • @dedukakumari4496

    @dedukakumari4496

    3 жыл бұрын

    එ්ක නම් අැත්ත සින්දුව විඳිමින් බැකින් කරන කන්ඩායම් අඩුයි

  • @roshanwrangler1306

    @roshanwrangler1306

    3 жыл бұрын

    101% true story and respect the band as well legendary singer mr. Batagoda

  • @dushanmadusanka8722

    @dushanmadusanka8722

    3 жыл бұрын

    Me wagema aasawen thamai apith sinduwa ahuwe....👌👍great performance❤️ & thank you

  • @iamstar3747

    @iamstar3747

    3 жыл бұрын

    💞🌹chill bro Danc cover 🌹💞🌹😜kzread.info/dash/bejne/pXenmMmzcsiYl84.html😜😜💯🇱🇰

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh Жыл бұрын

    වයසට නොයන කටහඬවල් 😎🤟

  • @SLBIKEPISSUWA
    @SLBIKEPISSUWA2 жыл бұрын

    තේරෙන කාලේ ඉදන් පිස්සුවෙන් වගේ ආදරේ කරන සේනක බටගොඩ මහත්තයාගේ වචන ඒ පද මාලාවන් ඇත්තෙන්ම අනර්ගයි. යුග ගණනාවක් පුරාවට පැවැත්මක් සහිත වචන .... ජීවිතේ බලාපොරොත්තුවෙන් ඉන්න තවත් එක ආසාවක් මෙතුමගේ සජීවී ප්‍රසංගයක් නැරබීම. විඩාබර දවස් නොහික්මුණු වේලාවල් වල සැනසීම මේ සංගීතය තුළ ඉතාම සියුම්ව ඔබ්බවලා වගේ දැනෙනවා. මෙවන් නිර්මාණ බිහි කිරීමට දායක වු ඔබට බොහොම ස්තූතියි. නිසි ලෙස ඇගයීමක් නොලැබුනද ඔබ සියලු ප්‍රක්ෂකයන්ගේ හදවතෙහි ලැගුම්ගෙන අවසානය. ස්තූතියි

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi21173 жыл бұрын

    මේ වගේ සිංදුවක් unlike කරන්න හිතෙනවනම් මිනිස්සු වෙන්න බෑ..

  • @lankamatha2981

    @lankamatha2981

    3 жыл бұрын

    සා එප් එම් පෑන්ස් ලා 🥴

  • @rathnathibiripola6273

    @rathnathibiripola6273

    2 жыл бұрын

    kzread.info/dash/bejne/p6Ft0NCInretm9o.html

  • @user-tt2ui8cy2c

    @user-tt2ui8cy2c

    5 ай бұрын

    Ehema naha

  • @Hanguma
    @Hanguma3 жыл бұрын

    හැඟුමට නිශ්චිත වේලාවක් නැත, තැනක් නැත, මොහොතක් නැත, සීමාවක් ද නැත. නමුත් හැඟුමක සිහින මවන සෑම දේ ම නිමේශයක නිම විය හැක. එසේ වූවත් අපට කරන්නට දෙයක් ද නැත. ඉතින් සීමාවක සිර වී නැවතී නැති නම් අනන්තය දක්වාම නිදහසේ එක රෑනක ඉගිල්ලෙන්නට හරිනු මැන සිහින විමන් වන කවුලු පියන්. සේනක බටගොඩ මහතාගේ හැඟුමට, තනුවට හා ගැයුමට මුසු වූ ටූෆෝටිටූ නාදය නිරෝධායන ඇඳිරි නීතියේ සිරවුණු හවසක නිදහසේ ඉගිලී ආ චූන් පාන් රථයක් සේ මිහිරි ය. හැඟුම - චනිර දුලංජය රණතුංග

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Bohomathm isthuthi obe agayeemata. Obe saama wachanayakatama sthuthi..🙏🏽 Thank you ❤

  • @Hanguma

    @Hanguma

    3 жыл бұрын

    @@Team-2FORTY2 ❤️🇱🇰 See you soon 😊

  • @maridemel6208

    @maridemel6208

    3 жыл бұрын

    Very beautiful comment

  • @roselsanthino7612

    @roselsanthino7612

    3 жыл бұрын

    vazians ❤

  • @techaproductions6299

    @techaproductions6299

    3 жыл бұрын

    මෙන්න MB ගාන ගොඩක් අඩු සුපිරි Ninja game play එකක් සිංහලෙන්. kzread.info/dash/bejne/pa6NpcSohs2fcZM.html ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rushiw3602
    @rushiw3602 Жыл бұрын

    මේ සින්දුව ඇහැව්වට කියන ගායකයා අදයි බැලුවේ... සෑහෙන්න තරුණ කටහඬක්, තරුණ ජවයක්... beyond level song එකක්... ❤️❤️❤️

  • @shadiraamani2466
    @shadiraamani2466 Жыл бұрын

    සුපිරිම කොල්ලෝ ටික සුපිරිම ගීතය සුපිරිම සංගිතය සුපිරිම සේනක බටගොඩ සර්

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q3 жыл бұрын

    මේක ලයිව් අහපු කොල්ලෝ කෙල්ලෝ මොන තරම් වාසනාවන්තද අප්පා❤️❤️❤️❤️💜💜💜

  • @dilrukshimanel7707

    @dilrukshimanel7707

    3 жыл бұрын

    ] 6 66

  • @Nishaya722

    @Nishaya722

    3 жыл бұрын

    ඒකනේ අනේ ලෝබයි 🙄🙄🙄😕😕😕

  • @janakanilanga8781

    @janakanilanga8781

    3 жыл бұрын

    @@dilrukshimanel7707 aaaaa

  • @thanujakadesilva3592
    @thanujakadesilva35923 жыл бұрын

    අඩෝ බෑන්ඩ් එක උඹලනං පට්ට හොදේ. උඹල කරන දේ හරි, අනිත් උන්ට ආතල් ගන්නවන්න කලින් උඹලා ආතල් එක ගන්න ඕනේ, එතකොට අනිත් උන්ට නිකක්ම ආතල් එක එනවා. ඩ්‍රමා දෙනවා සුපිරි ගේමක්. ගන්න සල්ලි වලට සාදාරණයක් කරන උන්ට වරදින්නේ නෑ කවදාවත්. උඹලා ඒක එකෙන්ම කරනවා. ජයෙන් ජය.

  • @bonjo2forty2

    @bonjo2forty2

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @hteenpra1
    @hteenpra13 жыл бұрын

    ඩ්‍රමාගෙ ගැහිල්ල 😍😍😍🔥

  • @anuwickramage8412
    @anuwickramage84123 ай бұрын

    මේ සිංදු අහල තිබුණට අද තමයි දන්නෙ මේ ගායකයා ගැන.හරිම ලස්සනයි සිංදු.

  • @TravelingLocations
    @TravelingLocations3 жыл бұрын

    මේ සින්දුව මුලින්ම අහපු දවසෙ ඉදන් මගෙ ආසම ෆේවරිට්ම එක මේමම විතරයි...මේකෙ මෙලඩි එක පිස්සුවක්♥️

  • @buddhikasoysa7030
    @buddhikasoysa70303 жыл бұрын

    ස්වභාව ධර්මය (විශ්ව ධර්මය ) ගැන ගීත කියන අපුර්ව මිනිසා👍💝

  • @anuradhanirmali540
    @anuradhanirmali5403 жыл бұрын

    මේ ගීතය කියන්නේ මෙතුමා කියලා දැන ගත්තේ දැන්..පුදුම ලස්සනක්..

  • @danushkaamarasinghe3317

    @danushkaamarasinghe3317

    3 жыл бұрын

    Mamath ehemai.

  • @heshanshashintha7020

    @heshanshashintha7020

    2 жыл бұрын

    මාත අදමයි දැනගත්තෙ

  • @rathnathibiripola6273

    @rathnathibiripola6273

    2 жыл бұрын

    kzread.info/dash/bejne/p6Ft0NCInretm9o.html

  • @ashadarshani4238

    @ashadarshani4238

    2 жыл бұрын

    මමත් ..කොල්ලෙක් කියන්නේ කියල හිතන් හිටියේ .

  • @maheshsandaruwan6135
    @maheshsandaruwan61352 жыл бұрын

    මගේ ප්‍රියතම ගායකයා .. සේනක බටගොඩ සර් .. ඒ සිංදු කොච්චර ඇහුවත් මදි ..

  • @sahanmilindamilinda3669
    @sahanmilindamilinda36693 жыл бұрын

    කලාකරැවකුට ඇති සැබෑ සතුට තම ප්‍රේක්ශකයා සතුටුවනු දැකීමයි.සිරුරෙන් වියපත් වූවත් මනසින් හා හඬින් තවමත් තරුණයකු වන සේනක බටගොඩ නැමති ඒ නිහඩ කලාකරුවා මේ ප්‍රසංගය තුල ඒ සතුට ව්ඳින බව ඔහුගේ වියපත් මුහුනෙහි මැවෙන අව්‍යාජ සිනාරැලි සාක්ෂි දරයි.තාරැණ්‍යටත් ජවයක් වන ඔබට සුබ පැතුමිි දීර්ඝායු පතමි.❤️🙏

  • @maridemel6208

    @maridemel6208

    3 жыл бұрын

    Beautiful words

  • @prabhashumesha5356
    @prabhashumesha53563 жыл бұрын

    ඩ්‍රමර් තමුසෙට පිස්සුද අයිසේ......😍😍😍😍 පට්ටම පට්ට...

  • @user-mc7og1ee9j
    @user-mc7og1ee9jАй бұрын

    ජාතියේ පිනට පහල උනත් ජාතියේ කරුමෙට ඇගයිමක් නැති ගායකයෙක්..මැණිකක් ...♥️♥️

  • @prabhashdilakshana4221
    @prabhashdilakshana42213 жыл бұрын

    යකො අම්මපා අද තමා දන්නේ මේ ගායකයව.....අම්මෝ ඒහඬ...❤❤❤

  • @samanthajayaweera5550

    @samanthajayaweera5550

    2 жыл бұрын

    හරියට හරි සහෝ. මටත් පුදුමයි වයසත් එක්ක හඩ. අහම්බෙන් හමුවුනේ මේ Singer., හරිම ලස්සනයි ජයවේවා!!!

  • @sandamaligeethika6112

    @sandamaligeethika6112

    10 ай бұрын

    😂😂😂 අනෙ යකෝ

  • @canon1000ra
    @canon1000ra3 жыл бұрын

    ගස් අතු රිකිලි පලාගෙන කුසුම් පිපෙන්නේ ළොවට දරුවන් බිහි වෙන්නෙත්,මෙ සියලු තෙරපිම් පිඩන වල නිමාව හරිම ලස්සනයි.මෙ ගීතයතුල එ රිද්මය තිබෙනවා.හරියට ලොකු කල්පනාවක ඉදලා අවසානයෙ පහලට හලන දිගු හුස්මක් වගෙ සැහැල්ලුවක් ගීපද තුලින් දැනෙන්නෙ😊 ලෝකයේ සියලුම ආශ්චර්යමත්,මිහිරි, ලස්සන දේවල් බිහි වී ඇත්තේ කිසියම් පීඩනයකින් තෙරපීමකින් ඇතිවුන ඵලයක් නිසා වෙනි.මිනිසා මෙ පොලො තලයට ජනිතවු මොහොතෙ සිට හඩා වැලපෙනවා කිසියම් නිදහසක් වෙනුවෙන්. එ ඉල්ලන සාදාරනය එක එක පුද්ගලයාට ආවෙනිකවු නිදහස් දෙයක්....නමුත් සියල්ලන්ටම අවශ්‍ය නිදහසයි.මෙ හොයන නිදහස අතර ලෝක ධර්මතාවයට අපි සියල්ලන්ටම හිස නමන්නත් වෙනවා කිමද සියලුම සංස්කාරයන් නිමේෂයන් අනිත්‍ය වන නිසාවෙනි. සිහින මවන්නැති අහස උසට තනියම ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට හදට දැනෙන දේවල් ඇයි එතරම් බර සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක සෑම දෙයම නිමවිය හැක නිමේෂයක එහෙම උනෝතින් මොනව හිතන්නද සිහින විමන්වල කවුළු පියන් හැරුනම අනන්තයට යනවාමයි ඒ මොහොතෙම සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක ගායනය, සංගීතය, ගී පද - සේනක බටගොඩ

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Oba wani rasikayan thawa thawath wadi wewa 🙏🏽 Obe rasikathwaya pamanak nowa, manusath bawath, jeewitha dakmath api agaya karanawa

  • @buddhikaweeratunga5091
    @buddhikaweeratunga50913 жыл бұрын

    මේ සිංදුව හැමදාම බලනව පුරුද්දට වගේ ❤️

  • @Thebloombunker

    @Thebloombunker

    2 жыл бұрын

    Me too machan

  • @banukafrenando6195

    @banukafrenando6195

    2 жыл бұрын

    😌😜😜Rr😜😜😜😜😜😜😜

  • @vishan73
    @vishan732 жыл бұрын

    Head set එක දාගෙන ඇහුවා❤️.......අම්බෝ ඒකනම් පිස්සුවක්...❤️ මට බෑ අයියෝ.... මාව hospital අරන් යන්න අයියෝ....

  • @ifthikarhassan7244

    @ifthikarhassan7244

    Жыл бұрын

    Mava hospital Danna ayyo....

  • @dinukchathuranga7215

    @dinukchathuranga7215

    Жыл бұрын

    Mewt beheth n thyn ekm bbehetha repeat kr kr ahn eka wthrai ❤️

  • @samanthakuma
    @samanthakuma3 жыл бұрын

    කී වතාවක් මේක බැලුවද කියලා මතක නෑ..

  • @jagathwanninayaka1758

    @jagathwanninayaka1758

    3 жыл бұрын

    Serawatama....

  • @senethgunawardhana3531

    @senethgunawardhana3531

    3 жыл бұрын

    Iniva

  • @vihangagayantha5562
    @vihangagayantha55623 жыл бұрын

    ස‌ේනක බටග‌ොඩ පුරාවෘත්තයක් 2FORTY2 අධි මාත්‍රාවක්

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Thank you so much

  • @saharathisanthi44
    @saharathisanthi44 Жыл бұрын

    මේ සිංදුව දැන ගත්තට, ගොඩක් අය සේනක සර් අඳුරගත්තෙ මේ වැඩසටහනෙන්.ඔහුට ලැබෙන්න ඕන ඇගයීම තවම ලැබුන්නෑ.දීර්ඝායු ලැබේවා සර්...❤️🙏🙏

  • @rakithagm5125
    @rakithagm51253 жыл бұрын

    සේනක බටගොඩ මෙවැනි නිර්මාන කීපයක්ම අප වෙත දායද කලා. මම මැරෙන තුරුම රස වුදින්න. එ නය ගෙවන්න වෙන්නෙ නෑ මහත්තයෝ!

  • @nanguramadproduction2412
    @nanguramadproduction24123 жыл бұрын

    මම ආසම සිංදුවක්..❤️❤️❤️ මෙවැනි සම්පත් මේ රටවල් ඇයි ඇගයිම් නොකරන්නේ..😢😢

  • @sarangamendis7431
    @sarangamendis74313 жыл бұрын

    පිස්සු හැදෙන මාත්‍රාවක් මේක Thanks Billy and Team for lovely music arrangements ... GOD bless you Mr. Batagoda...

  • @shalindri007
    @shalindri0073 жыл бұрын

    Was I living under a rock for not knowing a legendary artist like Sir Senaka Batagoda. 😢 What an amazing performance.. The Band kudos guys. Hats off. PLS PUT ON A SHOW LIKE THIS TO WITNESS THIS LIVE....🙏

  • @lax204
    @lax2043 жыл бұрын

    1 M ගිහින් 2021ත් අහනවා......🥂❤️‍🔥

  • @anuraliyanage608
    @anuraliyanage6083 жыл бұрын

    නියමයි ගායනය වගෙම වාදනයත් අහුවට එප වෙන්නෙ නෑ කලින් අහල තිබුනද කියලවත් මතක නෑ එ තරම් අද හිතට වදුනා...

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda5073 жыл бұрын

    ලංකාවේ වටේටම ගස්සලා පෙන්නන්ඩ ඕනේ ෂෝ තමා මේවා.. ❤️❤️ ඒ බැකින් එක පට්ට සිංදුව වෙනම අහලා මියුසික් වෙනම ඇහුවා ❤️❤️

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Thank you

  • @gehanromesh8467
    @gehanromesh84673 ай бұрын

    The drummer and the lead guitarist are one of a kind! 🔥👍🏼

  • @jagathfernando9351
    @jagathfernando93512 жыл бұрын

    Highly underated performer in modern music industry....takes sri lankan music to novel dimension. Well done sir...reminds me Bon jovi...

  • @shiromishiromi2683
    @shiromishiromi26833 жыл бұрын

    ඇයි මේ වගේ අයගෙ ගීත අහන්න අඩු.හරිම ලස්සනයි මම පලමු වතාවට අහුවෙ මොහුගෙ ගායනයක් දැන් කීප වතාවක්ම මේකම අහනව

  • @travelwithlahiru
    @travelwithlahiru3 жыл бұрын

    මේ සිංදුව ඇහුවට වඩා කුඩු ගැහුවනම් හොඳයි කියලත් හිතෙනවා දැන් මොනවා කරන්නද ඇබ්බැහි වෙලා සේනකගේ සිංදු වලට 2fourty2 පිස්සු වගේ....😍

  • @c.asilva9715

    @c.asilva9715

    3 жыл бұрын

    🤣🤣🤣🤣🤣❤❤❤❤

  • @johanranmuthugala3993

    @johanranmuthugala3993

    3 жыл бұрын

    😍😍 සතුටුයි හුගාක්

  • @sampathweerasinghe7006
    @sampathweerasinghe70063 жыл бұрын

    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක.. නිදහසේ ඉගිලිලා යමු එක රෑනක..❤️❤️👍👍

  • @thamelwarnakulasuriyagevin4698
    @thamelwarnakulasuriyagevin46983 жыл бұрын

    මේ දවස්වල වැඩියෙන්ම අහන්න කැමති ගීතයයි. නියමයි.

  • @wennappuwacargo1570
    @wennappuwacargo15703 жыл бұрын

    Not remember ,how many times I am repeating this medical treatment.... Glory!!!

  • @tiktokshow7130

    @tiktokshow7130

    3 жыл бұрын

    Me too 😍

  • @wmt_nuraj5225

    @wmt_nuraj5225

    3 жыл бұрын

    🤣🌏😘🎂♻️

  • @mg114apsaraapsara4
    @mg114apsaraapsara44 күн бұрын

    දන්නවද...? මේ සින්දුව දවසට කී පාරක් අහන්නවද කියලා... 💖❤️‍🩹 හදට දැනෙන දේවල් ඇයී එතරම් බර..🖤🖤🖤🖤

  • @chamaraprince-bs9se
    @chamaraprince-bs9se Жыл бұрын

    මේ සුපිරි සංගීත කංඩායම කවුද රගන බෑන්ඩ් වල⁣ට වඩා පට්ට දකෂ කමක් පේනවා

  • @padminirenuka5921
    @padminirenuka59213 жыл бұрын

    සිදුවිය යුත්තක් වෙමින් පවතී..

  • @spn5579
    @spn55793 жыл бұрын

    බොක්කෙන්ම කියන්නේ ඔබතුමා අපේ රටේ සම්පතක් ඒ වගෙම අයියේ උබලාගේ බැකින් සුපිරි .මේ ශෝ එකේ සම්පුර්ණ එක අනිවාර්යයෙන්ම ඔන

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Thank you wewa 🙏🏽

  • @neelneel3267
    @neelneel32673 жыл бұрын

    අහන්න අහන්න ආස හිතෙන ලස්සන සිංදුවක් ..ඒ කටහඬ මාර පැහැදිලියි..සුපිරි ගායනයක් ..

  • @neelneel3267
    @neelneel32672 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් ...සුපිරියි...❤❤❤❤

  • @niranjankiruparatnam1245
    @niranjankiruparatnam12453 жыл бұрын

    Being a fan of heavy metal / hard rock all my life.This song arrangement is really the best in local context.Hats off to the band 2forty2 and this legend Seneka Batagoda.Blows your mind with soft rock vibes all over it.GREAT guys keep up the good work.Love it.

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Thanks loads. More n more fans of lite rock music blossoming in the country. Very soon we should be able to perform some good hard rock music and get positive comments from the audience..🙏🏽🤓

  • @isuruudayanga2737
    @isuruudayanga2737 Жыл бұрын

    සේනක මහත්මයාණෙනි ඔබට තුති ... කොල්ලො ටික සතුටෙන් සැහැල්ලුවෙන් play කරනවා.. ❤❤❤

  • @nadeeshanilanchana4635
    @nadeeshanilanchana46356 ай бұрын

    ගායකයා වාද්‍ය වෘන්දය ශ්‍රාවකයා තුන් ගොල්ලොම් සින්දුව උපරිමේටම විදිනවා ආසයි බලන්න.සංගීතය කියන්නේ මේකට

  • @sachinichamilka6640
    @sachinichamilka6640 Жыл бұрын

    ඕන වෙලාවක අහන්න පුළුවන් මරුම සිංදුවක්...❤️

  • @gamunufdo1515
    @gamunufdo15153 жыл бұрын

    එක සතියකට දෙන බෙහෙතක් වගේ එක එක දෙන්නෙ...අම්මෝ සැප❤️ කන් පදං ඉස්සෙල්ලම :හීනවලට පනක් තියෙනවා ගිය සතියෙ : අපි සැනසිල්ලෙ මේ සතියෙ : අනන්තයට යනවාමයි අඩේ නෝහ්😻🤩 සුපිරි බැකින් ආහ්

  • @asankagodaliyadda1819
    @asankagodaliyadda18193 жыл бұрын

    මල් සින්දු කියන හාල් කෑලිවලට වැටෙන views මේවට වැටෙන්නේ නෑ මහත්තයෝ.. ලංකාවේ රසවින්දනය තමා ඉතින්.. සේනක බටගොඩ සර්ගේ සින්දු කියන්නේ වෙනම ලෝකයක්...

  • @rasikasudarshani2729

    @rasikasudarshani2729

    2 жыл бұрын

    mewa thamai oni...senaka mama thank you

  • @thanujakalpani3142

    @thanujakalpani3142

    Жыл бұрын

    ❤ yes

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage61492 жыл бұрын

    Hadawathata denena harima lassana sinduwak meka.kipawathawak ahuwath athiwenne neha.harima sundarai.

  • @kasundilshanofficial2631
    @kasundilshanofficial26313 жыл бұрын

    මටනම් වාසනාව හම්බුනා එක පාරක් BMICH එකේ dialog funtion එකේ perfom කරනවා බලන්න...ඒ music, sound quality පපුවටම දැනෙනවා..පිස්සුවක්.. 2FORTY2😍😍❤️‍

  • @maheshdesoysa
    @maheshdesoysa3 жыл бұрын

    MR. FERNANDO ...☝☝☝☝☝☝ එල සහොදරයා හොඳම BAND නෙවෙයි❤❤ 2 FOURTY 2 ❤❤ BRAND 👍👍👍👍👍👍

  • @ards8209
    @ards82093 жыл бұрын

    ගොබ්බ සෙට් එකක් unlike දාලා... පට්ට Billy and Team...excellent and super awesome.. I am so crazy with your music...

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Thank you wewa..Unlike kalata - Gobbayo kiyala apita kiyanna baha. Mokada ekinekaage rasaswadaya saapeksha nisa.. 😊❤

  • @ards8209

    @ards8209

    3 жыл бұрын

    @@Team-2FORTY2 ඒකත් ඇත්ත එක පැත්තකින්...ඒත් මේ වගේ එකකට unlike දාන්නේ music රසයක් නැති උන්...anyway guys keep it up..I am not at all regretting for being a fan of your band..

  • @thewestindianboy
    @thewestindianboy3 ай бұрын

    Saw with my Sri Lanakan host and fell in love with this song. I dont understand a word, but it sounds good.

  • @sajithaherath9354
    @sajithaherath93542 жыл бұрын

    Me show eka balanna ynna beri una ekama mage loku awasanawak.balanna giyapu kollo kello pattama wasanawanthai

  • @indikaseneviratne9578
    @indikaseneviratne95783 жыл бұрын

    A brilliant performance from all parties SB, Serena and why not the Band Hats off 👍👍👍

  • @kawindakavishal5819
    @kawindakavishal5819 Жыл бұрын

    හදවතට දැනෙන දෙවල් ඇයි මෙතරම් බර 😢💔 I feel it

  • @abhiliyanage9648
    @abhiliyanage96482 жыл бұрын

    Batagoda mahaththayo hemadamath adarei

  • @nilangadissanayake5762
    @nilangadissanayake5762 Жыл бұрын

    ආසම සිංදුවක. ඇත්ත හිමිකාරයා කියන එක මාරම තාත්විකයි. මෙච්චර කල් ඇහුවේ වෙන අයගේ හඩින්.

  • @amandanawanjali

    @amandanawanjali

    Жыл бұрын

    Supiriyak neh

  • @WarnaMakandura
    @WarnaMakandura3 жыл бұрын

    "මනස ගැන ගීතවත් විවරණ ඉදිරිපත් කරන මිනිසා" සේනක මහත්මයාට දීර්ගායු වේවා" ෴ මේකේ මික්ස් එක Thin වැඩියි, Low mid, Mid", Tones ඇහෙන්නේ නැ. ජය...

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Thank you obe adahas walata. A gana salakilamath wennan meelanga idiripathkireemedi

  • @wijitharajapaksha3291
    @wijitharajapaksha32913 жыл бұрын

    Senaka, Glad to say that you , your way of singing and your lyrics are great.

  • @hasa-2988
    @hasa-29885 ай бұрын

    පිස්සුවක් සේනක බටගොඩ කියන්නේ ❤

  • @sawanapamuditha6133
    @sawanapamuditha6133 Жыл бұрын

    Senaka sir, සින්දු අරගෙන wayo ලා කිව්වට senaka sir ගේ ඒ කට හඩට ගහන්න බැ 👀

  • @trevorpeiris309
    @trevorpeiris3093 жыл бұрын

    Excellent singing and lovely music backing with the band in harmony! May God bless you all young and old!🎸🎼🎊🎉🥁

  • @Geek_26
    @Geek_263 жыл бұрын

    Thank you very much 2Forty2 for making this amazing star shine more and more in the beautiful sky of Music 💙 , the unsung hero of Sri Lankan music 🙏🙏

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    🙏🏽 we are nothing compared to this legend. We were honored to contribute to his creations. Songs like this has no limit when arranging music or performing them. This was a great concert. See you at the next one 😍

  • @kavindudissanayake3272

    @kavindudissanayake3272

    3 жыл бұрын

    @@Team-2FORTY2 if you can give the info about the next event through the channel I think it’s better to stay tuned with u guys @2FORTY2❤️✨

  • @ganeshshantha3700
    @ganeshshantha37002 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් තමයි මේ 🙏🙏🙏

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu25973 жыл бұрын

    මට නම් මෙතුමා තරම් මේ ගීතය කවුරුත් කිවුවට ..මේ තරම් දැනෙන්නෑ....😎😎😎😎💪💪💪💪💪

  • @milindashanakasoysa
    @milindashanakasoysa3 жыл бұрын

    තාරුණ්‍යට නොයෙකුත් නිර්මාණ කරන විවිධ වයස් මට්ටම් වල ආර්ටිස්ට්ලා පිරෙන්න ලංකාවේ හිටියට සේනක බටගොඩ තමයි යුගයේ තාරුණ්‍යයේ මිනිසා. ඔහුගේ හැඟුම්, තනු ඒ වගේම ගැයුම් සියල්ලම තුලින් නියෝජනය කරන්නේ තාරුණ්‍යයයි. ඇත්තටම මේ වගේ ලයිව් ෂෝ එකක මේ වගේ පර්ෆෝම් කිරිල්ල "සිංදු මැරිල්ලක්" මේ වගේ ගීතයක් නම් එක පාරක් අහලා මදි.... ඒ තරම් සුන්දර ඉදිරිපත් කිරීමක්.... ඒ වගේම බිලී ෆර්නැන්ඩෝගේ 2ෆෝර්ටි2 බෑන්ඩ් එක සිංදුව ෆීල් කරමින් පට්ට බැක් එකක් සිංදුවට දෙන්නේ. ඒක වෙනම ආතල් එකක්. ඇත්තටම ඒකාකාරීව ගෙවෙන මේ ජීවන රටාවට ත්‍රිල් එකක් දැනෙන්නේ මේ වගේ වීඩියෝ එකක් බැලුවාම තමා. එහෙම ගත්තම මේක "මාත්‍රාවට එහා ගිය ඔසුවක්" තමා..... ❤️❤️❤️

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    3 жыл бұрын

    Bohoma isthuthi sahodaraya obe wachana walata. Apiwa thaws thawath dirimath karanawata isthuthi...🙏🏽🙏🏽

  • @chamilathishantha1531
    @chamilathishantha15313 жыл бұрын

    wow niyamai... ගීතය ව්දින ගමන් සංගීතය සැපයීම හරිම අපූරුයි.....

  • @rashithakanchana8946
    @rashithakanchana8946 Жыл бұрын

    දීර්ඝායූ වේවා🥺💖💖

  • @faisalsaleh1470
    @faisalsaleh1470 Жыл бұрын

    I'm listening 2this song right now " it's a amazing song. I dot know how he got it 2gather. Ilike2meet this artist in person on my next vist2sri lanka. Faisal 🇴🇲.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera3 жыл бұрын

    සේනක මහත්තයාගේ ගොඩක් සිංදු වල තියෙන්නනෙ පේන අර්ථය නෙවි (හිත ගැන තමයි ගොඩක්)

  • @sakilawadisa8236
    @sakilawadisa82363 жыл бұрын

    Mr.senaka batagoda you are the one and only legend in my own world❤️❤️.Thank you for creating songs that have the potential to soothe the mind at any time.❤️❤️🙏

  • @thecalmguy_vin

    @thecalmguy_vin

    3 жыл бұрын

    Ammo mehema band ekak dakkamai. senaka mahaththaya apiwa pissu wattanawa. mewane sindu......

Келесі