ජපානයේ මගේ අලුත් ජොබ් එක | LIFE IN JAPAN 🇯🇵

ජපානයේ මගේ අලුත් ජොබ් එක | LIFE IN JAPAN 🇯🇵
🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
► Instagram :
/ _jana_weerasinghe_
Contact for business inquiries : +94 78 43 49 439
(Managed by Motif Digital)

Пікірлер: 117

  • @sriyanhtidunusinha6739
    @sriyanhtidunusinha67392 ай бұрын

    පරිස්සමෙන් ඉන්න. Adareii ❤❤❤

  • @user-td1rz9dl8k
    @user-td1rz9dl8kАй бұрын

    skin care products gana video akka krnnko akke

  • @hasiduhe-ti4bb
    @hasiduhe-ti4bbАй бұрын

    දිගටම විඩියො දාම්ම😘

  • @rashinivimasha4632
    @rashinivimasha46322 ай бұрын

    Oya harima hondai, all the best for your future

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    ♥️☺️

  • @AsangaChaththapani
    @AsangaChaththapani2 ай бұрын

    Harima shok..... Oyata dawasin dawada jayama wewaa.... Parissamata , Sathutin , Hinawela hamadema karaganna.. Budusaranai oyata...

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Thank you so much☺️♥️

  • @Creativecorners_18
    @Creativecorners_18Ай бұрын

    Akki twa details tikk arn vlog ekk gennkooo🥹After a/l wge enn inna student kenekut enn puluwn widiht..ethkot lankwe japan course ekk krnn onida..eekt normally koi thrm kalayk ynwd..krnn oni exame ehm gana🤍plzz🥹

  • @sugandikumari2531
    @sugandikumari25312 ай бұрын

    Math wada karanne sushiro ekema thamayi. Kitchen eke poddak busy ithin neththan job eka nam maru.

  • @pramuditheekshana4426
    @pramuditheekshana44262 ай бұрын

    Beautiful 😘

  • @charliejay9890
    @charliejay9890Ай бұрын

    Ane oya cute 🥰😍

  • @Amatae95
    @Amatae952 ай бұрын

    Oya present කරන විදිය මාර ලස්සනයි ❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    ♥️☺️

  • @user-fr6gu2fu6b
    @user-fr6gu2fu6b2 ай бұрын

    Aaane akkiyooo❤❤ oya lassana welaaa

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    ♥️☺️

  • @raveeshasavindi04
    @raveeshasavindi042 ай бұрын

    ඔයාගේ විඩියෝ මරැ අනේ ගොඩක් ස්තුති අක්කේ විඩියෝ ගේනවට🥰♥️

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    ☺️♥️

  • @Wish541
    @Wish5412 ай бұрын

    ❤🥰

  • @R.S.507
    @R.S.5072 ай бұрын

    ❤😇

  • @manojbuddhika5192
    @manojbuddhika5192Ай бұрын

    Akke mn october intake Gifu Hotsuma ekata enn inne job tyeid hotsuma school apartment ehem hodayd

  • @Heili_65
    @Heili_65Ай бұрын

    Akke Japan wl Uni ekkt ynna aurudu 13k school ynnm oneda... ( Smhr welwt Al krddi school ghllth 80% attendance na kiyl private liynn wena student kenkt)

  • @Zeenath08
    @Zeenath082 ай бұрын

    😊❤

  • @tharushirithma2568
    @tharushirithma25682 ай бұрын

    ❤🥰❤️

  • @fernandogayan
    @fernandogayanАй бұрын

    Akke kappa sushi ekka nadda ?mama ahala thiyenawa ....

  • @malmikumarasinghe-ht8bo
    @malmikumarasinghe-ht8bo2 ай бұрын

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru53012 ай бұрын

    ❤🎉

  • @chamilagamage9679
    @chamilagamage96792 ай бұрын

    මම ඔයාගේ සේරම විඩියෝ බලනවා.ඔයා ජීවත් වෙන විදියට මාත් ජීවත් වෙන්න ආසයි.ජපන් එන්නත් ආසාවක් තියේ.බලමු.💖💖

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    I wish you♥️☺️

  • @user-mh8ki7pv5o
    @user-mh8ki7pv5o2 ай бұрын

    Akka mee karana videos marama watinawa

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Thank you♥️☺️

  • @sasniumeshka8215
    @sasniumeshka82152 ай бұрын

    🤗

  • @fluffyai
    @fluffyaiАй бұрын

    Akki apita language school yanne nathuwa University witharak kelinma yann barida?

  • @user-sf4vy3xl9d
    @user-sf4vy3xl9d2 ай бұрын

    අක්කි පඩි එහෙම කොහොමද

  • @prasadaravinda7457
    @prasadaravinda74572 ай бұрын

    lassanai ada oya❤monada hadanawa kiuwe Gon kan da?😂oya hadanawata wadiya kanawane😮weda amaruda?Aluth Job ekata suba pathanawa mama okay❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    ගුන්කන්😁

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082Ай бұрын

    මමත් ඉන්නෙ සුශී රෙස්ටූරන්ට් එකක. කුරසුශි ❤ මාත් කිචන් එකේ. ඔය ඔක්කොම ගුන්කන් මාත් හදනව. ඇත්තටම මට ඒක ජොබ් එකකට වඩා මාරම අත්දැකීමක්. මන් පුදුම ආසාවකින් ඒක කරන්නෙ ❤

  • @Haseensanjula1070
    @Haseensanjula1070Ай бұрын

    Akke japan wala sport walata hoda paththak hoyaganna nadda 🤔

  • @shalikaabeysinghe6
    @shalikaabeysinghe6Ай бұрын

    මං අප්‍රේල් intake එකේ ආවෙ.මාත් sushiro වැඩ කරන්නේ.ramen udon dessert ඒ දෙක මං කරන්නෙ.අනේ ඇත්තටම සතුටු හිතුනා මේ video එක බලද්දී.මං ලංකාවෙන් එන්න කලින් ඉදලාම ඔයාගෙ videos බලනවා Jay .මීට ටික කාලෙකට කලින් ලංකාවෙ ඉදලා ඔයගෙ video බැලුව මං අද japane ඉදලාම බලනවා .ඔයාගෙ videos මට ඇත්තටම වැදගත් වුනා එන්න කලින් .keep it up jay.💐♥️

  • @Daysofchathujay

    @Daysofchathujay

    Ай бұрын

    Thank you❤️😊

  • @shilpha
    @shilpha2 ай бұрын

    අක්කෙ පුලුවන් නම් වීඩියෝ එකක් ගේන්නකො ජොබ් ඉන්ටවිව් එකකට face කරන විදිය.මොනවද අහන ප්‍රශ්න .අපි කොහොමද කතා කරලා ජොබ් එකක් set කර ගන්න විදිය.ගොඩක් වටිනවා විඩියෝ එකක් දුන්නොත් ❤🥺🙏

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Mama eka kalin kala. Balanna video eka☺️

  • @dasunkalhara8651
    @dasunkalhara86512 ай бұрын

    Hi . අක්කා ඔයා ලංකාවේදී N5 විතරයි ද කලේ ජපන් යන්න

  • @SenulaNagodavithana
    @SenulaNagodavithana2 ай бұрын

    Akkata interview ekk krnna unadh new job ekta enna??

  • @Daysofchathujay

    @Daysofchathujay

    Ай бұрын

    Ow☺️

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082Ай бұрын

    හෑන්ඩ් කෑශ් ජොබ් හොයන විදිය කියන්නකො

  • @sunilkhadka4330
    @sunilkhadka4330Ай бұрын

    いいね😂

  • @Daysofchathujay

    @Daysofchathujay

    Ай бұрын

    Heloo Johnson😁

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ub2 ай бұрын

    👍👍👍👍❤❤❤❤❤🌹🌹🌹🌹

  • @smartworld1476
    @smartworld14762 ай бұрын

    Shift eka kohomada etana.twat watina vedio karanna. ❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Kemathi vidiyata illaganna puluwan interview ekedi

  • @user-ix9fv3ll4s
    @user-ix9fv3ll4s2 ай бұрын

    mage nangi ssw visa walin caregiver awe.eyatath restaurant ekaka weda walata maru wenna puluwanda,nangi.

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    SSW apu kenekta puluwan da kiyala nam mama danne nehe dr. Mama me part time karana nisai maru wenna puluwan....

  • @MadushankaDilan-is9wj
    @MadushankaDilan-is9wj2 ай бұрын

    Mamath lagadima Japan anawa...akkawa mehema dakinakota matath Japan Anna asa hithuna

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    I wish you♥️☺️

  • @SachiniChanchala-po4sb
    @SachiniChanchala-po4sb15 күн бұрын

    අනේ ඔයාගේ හස්මනුත් පෙන්නන්නකො අපිට 😊

  • @jiangcheng6399
    @jiangcheng63992 ай бұрын

    අද උදෙත් ඇවිත් බැලුවා අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලද කියලා😍

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    ♥️☺️

  • @pasindushan3925
    @pasindushan3925Ай бұрын

    Akka eddin jlpt exam krld awe 😅

  • @darshanipriyadarshani679
    @darshanipriyadarshani6792 ай бұрын

    Math asawen inne enna bashawa danne na nodana awoth amaru weida job ekak hoyaganna

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Skolen hoyalath denawa job. Eth poddak igena gena enna.

  • @SaduniMaheshika-xk9lw
    @SaduniMaheshika-xk9lwАй бұрын

    ඔයා SSW ද ආවෙ අක්කා

  • @Daysofchathujay

    @Daysofchathujay

    Ай бұрын

    Man eddi awe student

  • @rdilruk5617
    @rdilruk56172 ай бұрын

    mama enawa oyava balanna restaruent ekata...

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    ☺️

  • @user-sf4vy3xl9d
    @user-sf4vy3xl9d2 ай бұрын

    අනේ මටත් ඉක්මනට ජපන් එන්න තියනවනම් .. තාම JLPT❤❤❤

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    I wish you♥️☺️

  • @priyankamadubashini9244
    @priyankamadubashini92442 ай бұрын

    සැලරි එක කොහොමද අක්කෙ සාමාන්‍යයෙන් ඔය වාගෙ තැනක

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Kola 10-12 athara wage gannapuluwan. Weda karana peya gana anuwa thamai ithin.

  • @mrbluewhale23
    @mrbluewhale232 ай бұрын

    Hand cash gnna barida dear oya restaurant eken?

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Hand cash nehe. Bank ekata thamai...

  • @mrbluewhale23

    @mrbluewhale23

    2 ай бұрын

    Apith gifu kittuwa..

  • @chaminda12
    @chaminda1218 күн бұрын

    oya japaneta awillla kochchara kalda

  • @malinduweerarathna2735
    @malinduweerarathna27352 ай бұрын

    Hand cash gannath puluwan da akke

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Puluwan thenuth thiyanawa malli.... hema thenama ehema be. Ewa katha karla ahaganna one...

  • @kavindhyadeshani3715
    @kavindhyadeshani37152 ай бұрын

    samanyen salary ek kiyak hmbenwad akke

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Eka mama weda karana පැය ගාන අනුව thamai. Peya 28 k ma karoth kola 10 k wage.

  • @chaminda12
    @chaminda1218 күн бұрын

    oyai husbanui dennama oheda inne

  • @Kaviiisha
    @Kaviiisha2 ай бұрын

    අක්කෙ A/l වලට මොන සබ්ජෙක්ට් එක කලත් ජපන් uni එකක අපිට කැමති කෝස් එක කරන්න පුලුවන්ද. එතකොට ඒ මූලික දැනුමෙ ඉදල උගන්වනවද

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Ow. Lankawe karapu eka one ne, oyata asa de igeganna puluwan

  • @gehansandeepa6622
    @gehansandeepa66222 ай бұрын

    akke oya japan wala koheda inne, ehe part time hoya gnna lesida akke

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    මම ගිෆු ඉන්නෙ.... ඔව් මෙහෙ ජොබ් තියනවා.....

  • @Thilini2224
    @Thilini22242 ай бұрын

    අක්කි A/l පාස් වෙන්නම ඕනිද ජපන් එන්න කීයක් විතර යනවද .....

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    AL karala thiyana eka balanawa mama danna tharamin. Pass fail eka gena hariyatama danne ne. Poddk hoyala balanna. Mata laksha 25-30 athara wage giya mulu viyadama. Dn nan iita wedi wei tikak

  • @priyankarasri9524
    @priyankarasri9524Ай бұрын

    ❤ japan koheda ine?

  • @Daysofchathujay

    @Daysofchathujay

    Ай бұрын

    Gifu

  • @priyankarasri9524

    @priyankarasri9524

    Ай бұрын

    @@Daysofchathujay mama enawa gifu

  • @sameeraprabath4496
    @sameeraprabath44962 ай бұрын

    Table eke tiyana okkoma oya kanawada😮😮😮

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    😁

  • @sameeraprabath4496

    @sameeraprabath4496

    2 ай бұрын

    @@Daysofchathujay 🤓 a kiyanne oww.😁

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha51052 ай бұрын

    ඔයා කොහොමත් ෂුශී කන්න ආසයිනෙ.

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    😁

  • @pramo484
    @pramo4842 ай бұрын

    Akki mac eke part time krnn mond on qualification

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Ehema visheshayak ne. Samahara wita language eka balanna puluwan.

  • @SachiniChanchala-po4sb
    @SachiniChanchala-po4sb15 күн бұрын

    ඔයා මැරී කරාද අක්කේ

  • @sumudusagarika3936
    @sumudusagarika39362 ай бұрын

    ඔයා ගේ school එකෙන් software engineering කරන්න ළමයින්ව university යවනවද

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Oyata kemathi de igena ganna puluwan. Scl eken prashnayk nehe

  • @swethamandakini4111
    @swethamandakini41112 ай бұрын

    ඔතන වැඩ අමාරු නැ නේද අක්කෙ.හොදටම භාෂාව පුලුවන් අයව විතරද ගන්නෙ වැඩ කරන්න

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Ehema ne dr. Samanyen katha karaganna dannawa nan athi. Weda amaru nehe

  • @dilshanravindu5919
    @dilshanravindu59192 ай бұрын

    කොල කීයක් හම්බෙනවද අක්කෙ.

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    ජොබ් එකෙන් ජොබ් එකට වෙනස්නෙ ඒක

  • @lalithsenevirathne2587
    @lalithsenevirathne25872 ай бұрын

    ඔයාට කොල්ලෙක් ඉන්නවද

  • @manodyaperera3566

    @manodyaperera3566

    Ай бұрын

    Ewww momdaya 😒💔

  • @PavaniDassanayaka
    @PavaniDassanayaka2 ай бұрын

    akke student visa awama auruddakata watawak lanakawata enn denwda,poddk e gana kynnko

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    යන්න පුලුවන් සල්ලි තියනව නම්. එහෙම යන්න නොදී ඉන්නෙ නෑ, යන හේතුව අහයි සමහර විට

  • @nalakasujeewakannangara9627
    @nalakasujeewakannangara9627Ай бұрын

    Sushi e desh ka

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i2 ай бұрын

    භාශාව හොඳටම බැරි උනත් ජොබ් තියෙනවද 😢

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Ow ow. Ehema baya wenna deyak nehe

  • @AsunthaDesilva

    @AsunthaDesilva

    2 ай бұрын

    Job ekak thiyenawa funeral director kenek gawa kamathida?

  • @SaduniMaheshika-xk9lw

    @SaduniMaheshika-xk9lw

    Ай бұрын

    ​@@Daysofchathujay Jlpt ද අක්කා කරලා තියෙන්න ඔනි

  • @ManjulaDilrukshi-ws5vf
    @ManjulaDilrukshi-ws5vf2 ай бұрын

    Akki mata dewal tikak danaganna thiyenawa mata oyage namber eka riply karanawada😢

  • @Daysofchathujay

    @Daysofchathujay

    2 ай бұрын

    Insta enna

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9mАй бұрын

    Lasanai, lasana video ekkak Budusaranai

  • @Daysofchathujay

    @Daysofchathujay

    Ай бұрын

    Thank you❤️

  • @user-zc7gp3rm9m

    @user-zc7gp3rm9m

    Ай бұрын

    Ayubowan, Madam mama Colombo Restaurant eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, puluwannam Chithiya ta kronkit Slab eka sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama Chithiya visthara photos evannam puluwannam Madam ge yaluwantha sa family friends la ta sa japan buddhist temple eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, mama yakada kambi kuru gatha, dan Avashai cimenthi kotta 40 k , valley cube 2 k, kronkit chip gall cube 2 k , mm 9×9 yakada kambi seryup kali 100 k ganna udaw karanna, mage WhatsApp number eka 0094716933382 ( 0716933382 ) Suba Dawasak weva Budusaranai

  • @hiruniprasadi2510
    @hiruniprasadi25102 ай бұрын

  • @leshanmadushanka6878
    @leshanmadushanka68782 ай бұрын

Келесі