ගෙදරදිම පහසුවෙන් රයිස් කුකර් එකේ මාලු පාන් හදමුදLet's make fish bread easily in rice cooker at home

Let's make fish bread easily in rice cooker at home
White flour 400g
Yeast 7g
Salt
Butter 30 g
Sugar 2tsp
For inside
Potato
Onion
Garlic
Ginger
Cardamom
Black cloth
Crash chili powder
Turmeric powder
Black peppers
Salt
Chili powder
Fish
Curry leaves

Пікірлер: 126

  • @jdsnfj1113
    @jdsnfj1113 Жыл бұрын

    හොද දැනුවත් කිරිමක් ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka98602 жыл бұрын

    සරලයි කියාදෙනව ඒකත් හොඳට රසට ඇති මොකද එදාකියල දුන්න විදියට අල පරාටා හැදුව පොඩි වෙනසකුත් කරල ඇත්තමයි සුවඳයි රසයි දෙකම කඩෙන් ගත්ත වගෙම තිබුණ ස්තුතියි ඔයාට ජයවේවා තෙරුවන් සරණයි

  • @chandanistephen9632
    @chandanistephen963225 күн бұрын

    ඔබ හදන කැම වල වෙනෙස තමයි සරල ක්‍රමය👍🏻 මෙ ක්‍රමයට හදලා බලන්න ඔන . බෙහොම ස්තුතියි සරල ක්‍රමවලින් අපව දැනුවත් කිරිම ගැන💚

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    25 күн бұрын

    ♥️♥️🙏

  • @kavindisandarekha2239
    @kavindisandarekha22392 жыл бұрын

    ශා..අද නම් නියම කෑමක් තමයි හදන්න කියලා දුන්නේ. ඇත්තටම මේ කාලේ කඩේකින් මාලුපාන් ගන්නවට වඩා ගෙදර දී ම හදාගන්න එක ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි ඔබතුමාට මේ වගේ වටින වීඩීයෝ ගේනවට

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu2 жыл бұрын

    නියමයි ගොඩක් රසවත් කෑමක් ස්තුතියි 👍👍👍👍

  • @chamilafonseka4709
    @chamilafonseka4709 Жыл бұрын

    ආසාවෙන් ගෙදරදිම හදාගෙන බඩපිරෙන්න කන්න පුලුවන්. Superb video. Good job.

  • @JE-pq4wp
    @JE-pq4wp2 жыл бұрын

    Nice and easy method 👍🙏 great work💐

  • @sigithisigithi
    @sigithisigithi2 жыл бұрын

    නියමයි අදත් වැදගත් වටිනා රෙසිපි එකක් ජයවේවා තව තවත් ඉදිරියට යන්න සුබ පැතුම්

  • @sarahjayawardane4395

    @sarahjayawardane4395

    Жыл бұрын

    Well done good job❤

  • @ict4u
    @ict4u2 жыл бұрын

    Most valuable recipe.. Very easy to make soft buns..will try...keep on

  • @fmbindumathifont
    @fmbindumathifont2 жыл бұрын

    Asama kamak lesiyenma hadana widiya igenagaththa. Thanks aiye. 🙏🙏

  • @mihirasalk
    @mihirasalk Жыл бұрын

    හොදට කියලා දුන්නා බොහොම ස්තූතියි

  • @somalekam8712
    @somalekam87124 ай бұрын

    Bohoma hodai goďàk hoďai theruwan saranai

  • @nilushalakmali653
    @nilushalakmali653 Жыл бұрын

    හරිම රසයි අපි හැදුවා

  • @nandanikeerthi7990
    @nandanikeerthi799011 ай бұрын

    Eththatama mama oyage recipi valata thamai kema hadanne harima lesiy saralai thanks

  • @SLTECHFM
    @SLTECHFM2 жыл бұрын

    Thanks for sharing chef hemadama wenasak thama.idiriyatath wenasak karamu

  • @SL_ᵏᵃᵛⁱʸᵃ_BOY
    @SL_ᵏᵃᵛⁱʸᵃ_BOY4 ай бұрын

    Thank you very much chef. Budusaranai

  • @kamalperera9802
    @kamalperera9802 Жыл бұрын

    Hari saralawa apuruwata kiyala denawa. Thanks

  • @himayaperera5315
    @himayaperera5315 Жыл бұрын

    Superb fish bun recipe

  • @c4k_editz.1
    @c4k_editz.12 жыл бұрын

    නියමයි.මරු අයියේ.බුදු සරණයි.

  • @LivingwithNatureGayan
    @LivingwithNatureGayan2 жыл бұрын

    Ekanam godak rasawath kiyala penawa🙏

  • @buddikajayasinghe7624
    @buddikajayasinghe7624 Жыл бұрын

    Keep it up continue great job brother

  • @sandamaliperera3974
    @sandamaliperera39742 жыл бұрын

    oba thumage kalin vedio wala kema haduwa mara sarthakai .. thank u very much

  • @roshanfr3454
    @roshanfr34542 жыл бұрын

    Good job 👍👍👍

  • @snartbox8701
    @snartbox87012 жыл бұрын

    Niyamai adath video eka mama oba kiyala dunna godak dewal haduwa hodak rasai mata sarthakawa wade karanna puluwan una thanks obata

  • @minecraftgaming.gameplay
    @minecraftgaming.gameplay Жыл бұрын

    Video බලලා ගොඩක් කාලයකට කලින් ඒත් හැදුවේ අද. හිතාගන්න බැරිවුණා මේ තරම් හොඳට එයි කියලා හිහිතුවෙවත් නැ.හොදටම හොදයි .thanak you

  • @kelumbrasanega9220
    @kelumbrasanega9220 Жыл бұрын

    Super video Good job Chef

  • @nalani.silva.5639
    @nalani.silva.56392 жыл бұрын

    ගොඩක් ස්තුති.

  • @slinfomart3648
    @slinfomart36482 жыл бұрын

    අපේ ගෙදර අය ගොඩක් ආසයි මාලු පාන් කන්න. දැන් කීයක්ද මාලුපාන් ගෙඩියක් ලංකාවෙී රැපියල් 70- 90 වෙනකන් මිල ඉහල ගිහිල්ලා. ඔබතුමා ගෙදරදිම රයිස්කුකර් එකේ මාලුපාන් හදන්න කියලා දුන්නු නිසා දැන් අපිට ගෙදරදිම හදාගෙන පවුලේ අයත් එක්ක රස විදින්න පුලුවන්. ඔබතුමාට ජයවෙීවා. Good job. Keep it up.

  • @vajanthidevika3266
    @vajanthidevika32662 жыл бұрын

    කිරි වෙනුවට වතුර හෝ පොල් කිරි දාන්න බැරිද චෙෆ්

  • @sugathjayantha5907
    @sugathjayantha5907 Жыл бұрын

    niyamai rata enna apata hariyata watinawa

  • @swarnadias5846
    @swarnadias58462 жыл бұрын

    Thank you Brother .god bless u my

  • @lalithabaddegama7023
    @lalithabaddegama70233 ай бұрын

    මම දැක්කේ ගොඩක් කාලකර පස්සේ. ගොඩක් ස්තුතියි මේ පහසු ක්‍රම කියා දෙනවාට.

  • @shanthikurnarthie945
    @shanthikurnarthie9452 жыл бұрын

    Oyata godak pinak oya waga kama hadana vidiya kiyala danwata 💯💯💯💯💯🙏🙏🙏🙏🙏🌹🌹🌹💞💞💞💞💕💕💕💘💘💘👍👍👍👍👍

  • @nandanikeerthi7990
    @nandanikeerthi799011 ай бұрын

    Thanks

  • @udayalakshitha2884
    @udayalakshitha2884 Жыл бұрын

    Bake karaatath wadaa.rasay ...harima soft

  • @bluebird7192
    @bluebird7192 Жыл бұрын

    ගොඩක් ස්තුතියි අරන් ආවට

  • @lovebird8299
    @lovebird8299 Жыл бұрын

    Thanks for sharing

  • @rnproduction3571
    @rnproduction35712 жыл бұрын

    Good item to eat

  • @chandimaljayathilaka1971
    @chandimaljayathilaka19715 күн бұрын

    😊😊😊

  • @mrsindrani82
    @mrsindrani82 Жыл бұрын

    ❤❤❤... 👍👍👍... බුදුසරණයි

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 Жыл бұрын

    Super Thank u sir ❤

  • @-dailynews9461
    @-dailynews94612 жыл бұрын

    adath niyama kamak..

  • @teenawendalan286
    @teenawendalan2862 жыл бұрын

    Wow.. 🙊 මං හෙට හදලා රස කියන්නම් ❤️

  • @chamalshaniloni883

    @chamalshaniloni883

    Жыл бұрын

    Wada bila

  • @roshandesilva567
    @roshandesilva5672 жыл бұрын

    Weri good

  • @nadeeshanikanchana279
    @nadeeshanikanchana2792 жыл бұрын

    baking sheet කියන්නේ oil paper ද?

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs3 күн бұрын

    ❤,👍

  • @erinfonseka2744
    @erinfonseka27442 жыл бұрын

    Thank you 😘

  • @wijayatv100
    @wijayatv1002 жыл бұрын

    Kada kama walata purudu novi gedaradima hadaganna puluvan veema wadagath .suba pathum

  • @maheshsuranga9406
    @maheshsuranga94062 жыл бұрын

    Mama parata haduwa harima rasai bohama stutie

  • @stellamiss2618
    @stellamiss26182 жыл бұрын

    Chef ane kiyala dennako malu miris purawala hadana heti pirawuma ekka .malu pan hadanawa..pathali roti eka ada ude kemata heduwa niyamai rasai godak pin.man balana innawa malu miris hadanna ok.

  • @shobishobi8763
    @shobishobi87632 жыл бұрын

    Thanks very good

  • @cmartkitchen8563
    @cmartkitchen85632 жыл бұрын

    wow aka niyamae iye. rice cooker eke math hadala balannmko me vidiyata...

  • @samiyasl
    @samiyasl2 жыл бұрын

    Mamath aasa kemak thamai maalu paan.. Den gedaradima hada ganna puluwan aiye.. thanks..

  • @hemanthawickramasinghe1277
    @hemanthawickramasinghe1277Ай бұрын

    😊

  • @kanthimanoratne1702
    @kanthimanoratne1702 Жыл бұрын

    Good

  • @helarasamihira4433
    @helarasamihira44332 жыл бұрын

    Like 🏖️️

  • @iranganiedissanayakemudiya6607
    @iranganiedissanayakemudiya66072 жыл бұрын

    👌👌

  • @DeranaRemix5555
    @DeranaRemix55552 жыл бұрын

    My favorite food

  • @suweni3730
    @suweni3730 Жыл бұрын

    Vowwwww hondatama awa

  • @maxspats9205
    @maxspats92052 ай бұрын

    බාටර් බිත්තර නැතිව තේල් වලින් හදන්න පුලුවන්ද

  • @neetagamage1820
    @neetagamage182011 ай бұрын

    Can I add coconut milk instead the cow's milk chef?

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Жыл бұрын

    ❤❤❤❤

  • @kelumnishanka9139
    @kelumnishanka9139 Жыл бұрын

    Kiri wenuwata wathura ganna barida

  • @dmtusi5770
    @dmtusi57702 жыл бұрын

    Rasama rasa kakak adat aran avit

  • @yvonnerodrigo5532
    @yvonnerodrigo5532 Жыл бұрын

    Bake function on multicooker

  • @sheelaudalagama9688
    @sheelaudalagama9688 Жыл бұрын

    Thank you api hadala balannam

  • @prabharathnayake3744

    @prabharathnayake3744

    Жыл бұрын

    I never eat eggs ?

  • @slinfomart3648
    @slinfomart3648 Жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා ගෙදරදිම ලෙසියෙන් මාලුපාන් හදාගන්න දැනගත්ත එක. හවසට හදලා බලන්න ඔින.

  • @malijayaraj7130
    @malijayaraj71302 жыл бұрын

    ඇත්තටම හරිම වටිනව අපේ ලංකාවේ අයටත් මේ වීඩියෝ එක රටේ තත්වයත් එක්ක....ගොඩක් ස්තුතියි.

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    👍

  • @premalathawijesekara6340
    @premalathawijesekara634018 күн бұрын

    Me vedio eka nam maruma thamai obage sema vedio ekakma ithama watinaw mokada apata sema upakaranayakma nethi nisa apatath kema hadala rasa balanna puluwan nisa obata behewinma sthuthi api hemadatama oba samagai

  • @yvonnerodrigo5532
    @yvonnerodrigo5532 Жыл бұрын

    Please demonstrate in multicooker also

  • @NamalKarunarathna-lx6dn
    @NamalKarunarathna-lx6dn Жыл бұрын

    Oyage kathawa wadi

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    Жыл бұрын

    අනේ දෙයියනේ මොනවා හරි වැරැද්දක් අපේ මිනිස්සු කතාව වැඩියි කියයි එක්ක හොඳ නෑ කියයි හොඳ දකින්නෙත් තියෙයි

  • @kumarihettiarachchi9813
    @kumarihettiarachchi9813 Жыл бұрын

    💖💖💖

  • @kelumbrasanega9220
    @kelumbrasanega9220 Жыл бұрын

    👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👌👌

  • @indranisenaratne4872
    @indranisenaratne4872 Жыл бұрын

    👍💐❤️

  • @ranjanakumari2625
    @ranjanakumari262511 ай бұрын

    Tankiu

  • @wsperera6402
    @wsperera64025 ай бұрын

    Indi appa hadana widiya nawatha kiyala denna

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    5 ай бұрын

    I will

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx10 ай бұрын

    ,l👍 Harrima,,💫watinawa💯🏅🥉🥈🥇🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @dushishri6954
    @dushishri6954 Жыл бұрын

    Even in the oven it wont cone. How can you make fish bun. Csn est piti guli..

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    Жыл бұрын

    I don't understand your question, please explain it properly and I will give you an answer

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Жыл бұрын

    👍👍👍👍🌷🌷🌷😀

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Жыл бұрын

    අනිත් පාර g ගානයි ඒකට හැන්දෙන් හද දාන ගානයි කියනවද

  • @dissanayakes7404
    @dissanayakes74042 жыл бұрын

    Hamotama kirala ganna bane Hadi walin gana kiyanna barida

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    2 жыл бұрын

    Mama kiwwa matana piti grams 400 Cup 3

  • @hemanthawickramasinghe1277
    @hemanthawickramasinghe1277Ай бұрын

    😅❤

  • @Reversal86
    @Reversal862 жыл бұрын

    Pirawuma nathuva banis vage hanna puluvan neda

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    2 жыл бұрын

    Ow puluwan

  • @lalithabaddegama7023
    @lalithabaddegama70233 ай бұрын

    ගොඩ කාලෙකට පස්සේ දැක්කේ.

  • @nimashamadushika1655
    @nimashamadushika16552 жыл бұрын

    බටර් ,මාගරින් නැතුව තෙල් දාලා හදන්න බැරිද?

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    2 жыл бұрын

    Puluwan att ma rasa ganna ba

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha97842 жыл бұрын

    explain very clearly .Thank you .

  • @malarck5798
    @malarck57982 жыл бұрын

    ශා නියම recipe එකක් තමයි අද , Microwave එකේ මේක bake කරන වීදිය පොඩ්ඩක් පැහැදිලි කරනවාද

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    2 жыл бұрын

    Microwave aka karanna amarui

  • @anomamapa8718
    @anomamapa87182 жыл бұрын

    Yeast wenuwata backing powder dam mata kamak nadda

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    2 жыл бұрын

    Aka hariyatama Anna na yeast kiyanna wasa dayak nawai

  • @anomamapa8718

    @anomamapa8718

    4 ай бұрын

    Yeast aguna aya innawa ekai ehuwa backing powder kamak nedda kiyala

  • @dulippeiris9160
    @dulippeiris91602 жыл бұрын

    Thank you chef 🙏

  • @NamalKarunarathna-lx6dn
    @NamalKarunarathna-lx6dn Жыл бұрын

    Issaralaama danna one අබ

  • @rajithasamurdi706
    @rajithasamurdi706 Жыл бұрын

    ගොඩක් රසවත් කෑමක්

  • @chandiweerakoon3
    @chandiweerakoon32 жыл бұрын

    ඔබ රට හිටියත් ලංකාවේ දැන් ජනතාව ගේ දුක දැකලා ද කියලා ත් හිතෙනව..👌

  • @chandraguruge4847
    @chandraguruge48472 жыл бұрын

    Godak wedagat

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi18252 жыл бұрын

    Madaunusum kirida gaththe.

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    2 жыл бұрын

    Tikakk mada rasnata ganna

  • @ConfusedDaisies-nj5xu
    @ConfusedDaisies-nj5xu4 ай бұрын

    Osage vedio eka pahadiliwa ahenne na

  • @jayanathasenavirathna3350
    @jayanathasenavirathna33502 жыл бұрын

    polpiti ganda puluvanda

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    2 жыл бұрын

    Polpiti monawada

  • @jayanathasenavirathna3350

    @jayanathasenavirathna3350

    2 жыл бұрын

    pol wala kiri tika aran pol kudu velala kabale badala grinder eke kudu karala hada ganna piti jathiyak

  • @amithadasanayaka2886
    @amithadasanayaka28862 жыл бұрын

    මේක අවන් එකෙ හදා ගන්නෙ කොහොමද

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    2 жыл бұрын

    Oya widihatama 170 winadi 35 back karanna

  • @dasunbandara5161
    @dasunbandara5161 Жыл бұрын

    යිස්ට් වෙනුවට ගන්න මුකුත් නැද්ද

  • @SLHEALTHYFOOD

    @SLHEALTHYFOOD

    Жыл бұрын

    Oat ganna maka vegan nisa

  • @leonkennedy-fn8bp
    @leonkennedy-fn8bp10 ай бұрын

    ද්‍රව්‍යවල ප්‍රමාණයන් ගන්නා කොට ග්‍රැම් වලින් නැතුව අපිට පහසු වෙන්න කෝප්ප හෝ හැදි වලින් ප්‍රමාණයන් කියන්න පුතේ .ස්තුතියි.

Келесі