SL HEALTHY FOODS CHEF PALITHA

SL HEALTHY FOODS CHEF PALITHA

සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම මගේ නාලිකාව හරහා ඔයාලට හැමදාම වගේ කෑම වර්ගය පිළිබඳව සහ කෑමවල තියෙන ගුණා ගුණතාවය ඔයාලට ඩේලීි දිනපතා අරගෙන එනවා ඉතින් එකතු වෙන්න හැමෝටම ආරාධනා කරනවා

I wish you a good day to everyone, through my channel, I bring you daily about the type of food and the quality of the food, so I invite everyone to join.

Пікірлер

  • @damayanthigunadasa5797
    @damayanthigunadasa579739 минут бұрын

    උදු රෑ පෙගෙන්න තියලද ගන්නේ

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bsСағат бұрын

    ❤😊😊❤

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bsСағат бұрын

    ❤❤👍👍

  • @KenuthaDilmitha-td3eq
    @KenuthaDilmitha-td3eq3 сағат бұрын

    👍❤️👍

  • @StellaStellaindrani
    @StellaStellaindrani4 сағат бұрын

    Woow iguru plntiyak ekka maruma thamai..b s

  • @herukaaweso2510
    @herukaaweso25106 сағат бұрын

    Niyamai. Thank you

  • @user-cj7vx7ef1x
    @user-cj7vx7ef1x7 сағат бұрын

  • @dammikamanage1938
    @dammikamanage19388 сағат бұрын

    Thank you

  • @user-tu4sd6of5i
    @user-tu4sd6of5i8 сағат бұрын

    Harima ලස්සනයි ලේසි විදිහට ඔබ tumata hari pin ලැබේවා mee විදිහට කියල දෙන නිසා

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen268 сағат бұрын

    ශා නියමයි නෙහ්

  • @chenukamanagamage359
    @chenukamanagamage35911 сағат бұрын

    ඔබට ස්තුති .dewy pihity .

  • @nethuhir9180
    @nethuhir918014 сағат бұрын

    kirida ? Yoghurt da?

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD13 сағат бұрын

    Kiri

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs15 сағат бұрын

    ❤❤🎉🎉🎉🎉❤❤

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs15 сағат бұрын

    ❤❤

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs15 сағат бұрын

    ❤👍👍🔥🔥

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs15 сағат бұрын

    👍👍👍👍👍👍☺️

  • @SKDasanayake
    @SKDasanayake16 сағат бұрын

    විවිධ ආකාරයට කෑම හදන්න කියලා දෙනවාට ස්තුතියි ඔබතුමාට 😊💐

  • @user-bn1ff8mc7c
    @user-bn1ff8mc7c17 сағат бұрын

    Niyami

  • @pvanoma1754
    @pvanoma175417 сағат бұрын

    නියමයි. 😂

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d18 сағат бұрын

    ❤️❤️❤️❤️🌹🌹💞💞💞💞👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w793819 сағат бұрын

    Godak stutiy ❤ aluth deyak

  • @chamodhijayasinghe7704
    @chamodhijayasinghe770419 сағат бұрын

    Bohoa sthuthi❤

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha926420 сағат бұрын

    ඔබතුමාට පින්

  • @maliniitaly8860
    @maliniitaly886021 сағат бұрын

    අලුත් තාචිචියෙ ලස්සන ආප්ප හැමදාමත් අලුත් දෙයක් කියලා දෙනවා ට ස්තුතියි මල්ලි අර පන්නා කියන කිරි එක දැමිමිට කමක් නැද්ද සමහර වෙලාවට යොගටි ඇඔුල් රසත් තියෙනවනෙ ඒනිසා පිලිතුරක් දෙන්න ජයවෙිවා මල්ලි දිර්ඝායු ලැබේවා 😘😘❤

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD21 сағат бұрын

    ග්‍රීක් යෝගට් එක දාන්න එතකොට අවුලක් නෑ

  • @user-yo6iw3zx4w
    @user-yo6iw3zx4w21 сағат бұрын

    ❤❤❤❤❤

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s22 сағат бұрын

    👍👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @anomaudayanganiperera1708
    @anomaudayanganiperera170823 сағат бұрын

    Sha niyamai.❤

  • @blmffgamingworld6683
    @blmffgamingworld668323 сағат бұрын

    ඇත්තටම ගොඩාක් ස්තුතියි මෙවැනි වටිනා රෙසිපි ඉදිරිපත් කරලා අපට ලොකු පහසුවක් ලබා දෙනවට ගොඩක් අයට වැදගත් වෙනවා මේ වීඩියෝ එක 🎉🎉❤❤

  • @DeepikaDeepika-qz5be
    @DeepikaDeepika-qz5be23 сағат бұрын

    East danna puluwanda

  • @feliciafrancis7170
    @feliciafrancis7170Күн бұрын

    Thank you Palitha, This is a good one.

  • @kanthiliyanage7558
    @kanthiliyanage7558Күн бұрын

    Chefge receipes harima pahasuwata hadaganna puluwan, a wagema harima gunadayakai.

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kxКүн бұрын

    🥥🥡🍚🥫🫕🧉🥣 good 👍

  • @marinapereira2259
    @marinapereira2259Күн бұрын

    Excellent .

  • @MallikaRanaveera-il8rv
    @MallikaRanaveera-il8rvКүн бұрын

    Meekiri.danna.barida

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOODКүн бұрын

    Puluwan

  • @senakitchen5560
    @senakitchen5560Күн бұрын

    Like 🔔

  • @isurudkaizz5377
    @isurudkaizz5377Күн бұрын

    අදත් හොඳ රෙසිපි එකක්

  • @user-bj5su9og8r
    @user-bj5su9og8rКүн бұрын

    Ithamath ikmanata aappa sada Ganna supiri kramayak Mamath Hadanawa Thank you so much ❤

  • @janetjanet4157
    @janetjanet4157Күн бұрын

    😋😋😋😋🤔👌🏼👌🏼👌🏼

  • @user-mu1xe6sz4x
    @user-mu1xe6sz4xКүн бұрын

    මහත්මයා ආප්ප තාච්චියක් නැතුවත් සාමාන්‍ය තාච්චියක් ආප්ප තාච්චියක් වගේ පදම් කරලා අරගෙන හදන්න පුලුවන් ද...?

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOODКүн бұрын

    පොල් රොඩු ටිකක් අරගෙන ඒක තාච්චිය ඇතුළට දාන්න ඒකට තෙල් ටිකකුත් දාන්න දාලා ඒක හොඳට හෙමින් හෙමින් බදින්න හතර වටේම ගෑවෙන විදියට බදින්න ඊට පස්සේ ඒක හොඳට පිහදාලා අරගෙන බිත්තරයක් ඒකෙ බදින්න එතකොට ආප්ප නිකම්ම ගැලවෙයි

  • @user-mu1xe6sz4x
    @user-mu1xe6sz4xКүн бұрын

    @@SLHEALTHYFOOD ඔබතුමාට ගොඩක් ස්තූතියි . ඒ වගේම ගොඩක් පිං රට ඉන්න අපිට මේ වගේ අලුත් දේවල් කියා දෙනවට.

  • @slrrproduction5196
    @slrrproduction5196Күн бұрын

    කාලෙකින් මේ පැත්තට ආවේ හැමදාමත් වගේ අදත් ඉතින් වටිනා විඩියෝ එකක් බලන්න මමත් කැමතිම කෑමක් වුණාට හැමදාමත් ඉතින් කඩෙන්ම තමයි කෑවේ මේකවත බලාගෙන හදන්න ඔිනා ජයම මල්ලී

  • @niroshafernando743
    @niroshafernando743Күн бұрын

    👍

  • @user-mu1xe6sz4x
    @user-mu1xe6sz4xКүн бұрын

    හාල් කොච්චර වෙලා පෙගෙන්න තියන්න ඕනද මහත්මයා

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOODКүн бұрын

    Normally paya 3 tiyann unu watura danawanam 40 minutes tiyanna

  • @user-mu1xe6sz4x
    @user-mu1xe6sz4xКүн бұрын

    @@SLHEALTHYFOOD ගොඩක් ස්තූතියි ඔබතුමාට

  • @user-mu1xe6sz4x
    @user-mu1xe6sz4xКүн бұрын

    ඔබතුමාට ගොඩක් පින්. මම හොය හොය හිටියෙ මේ වගේ ක්‍රමයක්❤

  • @MalkanthiDisanayak-ii2th
    @MalkanthiDisanayak-ii2thКүн бұрын

    ඔබතුමාට සුබ සැන්දැවක් වේවා ගොඩක් ස්තුති ස්තුති ස්තුති මේක වට්නා වැඩ සටහනක් බුදුසණයි

  • @user-jr3yv3bk1i
    @user-jr3yv3bk1iКүн бұрын

    ❤❤Budu saranai 🎉🎉

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939Күн бұрын

    පහසුයි .⁣ස්තුතියි.