ලක්ෂ්මි සහස්‍රනාම් | Lakshmi Sahasranam | Mahalaxmi Mantra | Laxmi Songs

#lakshmidevi #lakshmisahasranam #lakshmimantra #lakshmipuja #godesslakshmi #Stotram #Laxmi #ලක්ෂ්මිසහස්‍රනාම්
ලක්ෂ්මි සහස්‍රනාම්
ලක්‍ෂ්මී යනු ධනයට, වාසනාවට සහ සෞභාග්‍යයට අධිපති හින්දු දේවතාවිය වේ. ඇය විෂ්ණු දෙවියන්ගේ පතිනිය (බිරිඳ) වේ. හින්දු ආගමේ සඳහන් ත්‍රී දේවීන්ට අයත් වන්නේ සරස්වතී දේවියත්, ලක්ෂ්මී දේවියත් සමඟ ගෞරී දේවියත් ය. ඇය ශිව සහ පාර්වතියගේ වැඩිමහල් දියණිය වන අතර බැතිමතුන් ධනය, වාසනාව සහ සමෘද්ධිය උදා කර ගැනීමට ලක්ෂ්මී දේවතාවියට වන්දනාමාන කරනු ලබන අතර හින්දු බැතිමතුන්ගේ විවාහ චාරිත්‍රවල ද විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මී දේවිය සම්බන්ධ වී ඇත. එමෙන්ම ඇය විෂ්ණු දෙවියන්ගේ නිත්‍ය පතිනියයි.

Пікірлер: 9

  • @nilanipatabandi2197
    @nilanipatabandi21972 ай бұрын

    විශ්ව මාතාවටත් සම්පත් මහතාටත් අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri11112 ай бұрын

    🌼🌿🙏🙏🙏

  • @nadeenadee531
    @nadeenadee531Ай бұрын

    ❤❤❤❤

  • @user-wu7fe9xm1b
    @user-wu7fe9xm1b2 ай бұрын

    Thank you mother Universe 🙏 විශ්ව මාතාවගේ ආශිර්වාද ය ,ශක්තිය,අපට ලබා දෙමින්, අපට ආශිර්වාද කරන සර් ට ස්තූතියි 🙏ඔබට යහපතක්ම වේවා.!!💐💐💐41:27

  • @chathuranisandareka4436
    @chathuranisandareka44364 ай бұрын

    ❤❤❤💐💐💐💐💐💐

  • @user-eq7vj1ky5y
    @user-eq7vj1ky5yАй бұрын

    Sampath guruthumata sthuthi lakshmi maniyange pihita labewa

  • @user-yx4nt5co1k
    @user-yx4nt5co1k7 күн бұрын

    ස්තුතියි ❤

  • @sasiriniewalawege2957
    @sasiriniewalawege29573 ай бұрын

    ❤️❤️❤️❤️

  • @anuththararathnaseeli1757
    @anuththararathnaseeli1757Ай бұрын

    අනන්ත අප්‍රමාණ පින් අනුමෝදන් වේවා. !!!. වෙන කිසි කෙනෙක් මේවගේ විශිෂ්ට දෙන්නෑ.

Келесі