ගෙදර ලස්සන කරගන්න අවශ්‍ය සියලුම දේවල් එකම තැනින් | Lady J | Maharagama Lady J
#ladyj#maharagamaladyj#shopping#smartlife
ගෙදර ලස්සන කරගන්න අවශ්‍ය සියලුම දේවල් එකම තැනින් | Lady J | Maharagama Lady J
Lady j
Maharagama
Maharagama lady j
Shopping
Shopping maharagama
Home decorations
Decor item
Home decorating
Home decor
Wall clock
Flower vass
Wall pictures
Photo farmer
Decorations onerment
shopping
sri lanka shopping
traval
mharagam shopping
pamunuwa shopping
pitakotuwa shopping
pettah shopping
shopping colombo
high tea
lesiyen hadan cake
lesiyen hadan kema warga
lesiyen hadan pizza
lesiyen kema hadamu
ikmanin hadan bath warga
ikmanin hadan rice
pizza recipe
Cake recipe
hawast winadi 10n kemak
tea time snacks recipe
winadi 5n bithtar roti
winadi 5n kemak
lesiyen hadan kema
lesi kema warg
lesiyen hadan chocolate cake
chocolate cake
cake recipe
pizza recipe
winadi 5n hawast kema
hawst kema ekk
gedar hadan kema
piti walin hadan kema
biriyani hadan heti
biriyani hadan vidiha
biriyani recipe
Пікірлер: 64
මාත් නිතරම යන තැනක්. ඒ උනාට ඉස්සරට සාපේක්ෂව දැන් එයාලගෙ මිල ගණන් වැඩිවෙලා තියෙන්නේ. ඊට වඩා අඩු ගණන් වලට වෙන කඩවල් වල ගන්නත් තියෙනවා. සාධාරණ මුදලකට ඉස්සරහටත් ගන්න පුළුවන් නම් හොඳයි
@deepaniprasangika9145
Ай бұрын
Ow eyalage baduwala ganan dan godak wadi.e item ma eliye thiyenawa ganan aduwata.issara lady J eke ganan godak sadaranai dan you tube walin market wenawa wadi nisa da danne na price unfair...pennapu widiyema vase price aduwata man gatta .......eken
@gayaniperera5297
Ай бұрын
@@deepaniprasangika9145aduwata gaththe kohenda kiyanna puluwanda? Mamath home deco wagayak ganna yanna hithagena inne.
@sewmidivyanjali6564
Ай бұрын
Ow price wadi dn
@manjusuja3359
10 күн бұрын
Aniwarayan.a gana lady j ayathanaya danuwath wenawanam hodai
Happy New Year නංගි.විඩියෝ 1ක් දානකමි බලා හිටියේ.💖💖💖💖
@smartlife3208
Ай бұрын
thank u akko
Lady J Maharagama එක අපි යන්න මාරම ආස තැනක් අක්කි! අපේ වෙලාව නාස්ති කරගන්නේ නැතිව විනාඩි විස්සකින් ගන්න ඕනේ දේවල් හොයා ගන්න අක්කිගෙ වීඩියෝ ටික මාර වටිනවා..😍😍
@smartlife3208
Ай бұрын
thank u nanga
එකම තැනකින් හැමදේම ගන්න පුලුවන් තැනක් ,මිලගනන් හරිම සාදාරණයි,
@smartlife3208
Ай бұрын
💖💖💖💖
if you can find another place of home décor please
Thank you very much .💐
@smartlife3208
Ай бұрын
💖💖💖
Happi new year niyamai
@smartlife3208
Ай бұрын
💖💖
Wow,wow🎉
@smartlife3208
Ай бұрын
💖💖
Thanks ane....
@smartlife3208
Ай бұрын
💖💖
Nice sharing ❤❤❤❤😊😊😊
@smartlife3208
Ай бұрын
Thank you! 🤗
මේවගෙ බඩු ඕනවටත් වඩා ගනං අනේ මිනිස්සුන්ට ඕන කම තිබ්බත් යන්නෙ නෑ ගාන වැඩිනෙ අනික මෙහෙම ඔයාලා වීඩියෝ කරන්නෙත් වීඩියෝ එක බලලා මිනිස්සු යයි කියලනේ ගනං අහපුගමන් මිනිස්සු යන්නෙ නෑ අපි කියන්නෙ නිකං දෙන්න කියනවා නෙමෙයි මේ අමාරු කාලෙ දෙගොල්ලටම සාදාරන ගානක් උනානම් මේ කඩ වලටත් වෙලදාමක් තියෙයි නැත්තං ඉතිම් අබ සරනයි .
@visakakalyani2497
9 күн бұрын
Your right 👍
හරිම ලස්සනයි ❤
@smartlife3208
Ай бұрын
thank u
Online genna ganna puluwan page ekak nadda dr
Ane Akke lady j eka baby items gane video ekaki kerane ko pliz…
සුභ අලුත් අවුරැද්දක් වෙිවා
@smartlife3208
Ай бұрын
💖💖💖
Nanga from where we can buy lace materials for kids dress for wedding please reply
@smartlife3208
Ай бұрын
pettah bridal gallery
Ane akki miniso eke shopping video ekak oneee
@smartlife3208
Ай бұрын
oky nangi
Akkatath subama suba aluth awruddak wewaa!!!
@smartlife3208
Ай бұрын
subama suba aluth awruddak wewaa nango
මන් යන්න ආසම තැනක් ..❤❤❤
@smartlife3208
Ай бұрын
💖💖💖
සුබ අලුත් අවුරුද්දක් වේවා මැණිකේ ඔයාටත් 🎉🎉🎉🎉
@smartlife3208
Ай бұрын
suba aluth auruddak wewa akkoo.bs
Oyath harima lassanai nanga ❤
@smartlife3208
Ай бұрын
thank u akko
Hamotama hanna puluwan widihe sadarana milakata dunna nam thawath hodai neda 🥺❤️
❤❤❤
@smartlife3208
Ай бұрын
💖💖💖
❤❤❤❤❤❤❤❤
@smartlife3208
Ай бұрын
💖💖💖
අම්මෝ ගණන්
Nangiya methana whole sale ganna puluvanda?
@smartlife3208
Ай бұрын
bee aiye
Mama usualy yana place ekak.bt issarata wada dan samahara badu wala price wadi..e nisa dan godak welawata window shopping karana enawa
හැමදේම මාර කොලිටි..ලස්සනයි..ඒත් ගනන් සාධාරණ නැහැ 👎..මිල වැඩී ගොඩක් ☹️
❤😊😊😊🎉👍👍😊
@smartlife3208
Ай бұрын
💖💖💖
ගනන් වැඩී, මීට වඩා අඩු ගනන් වලට තියෙනවනේ....
Ganan wadi
මුලු චීනයම ලංකාවේ .. ප්ලාස්ටික් මල් නම් ලංකාවට ගේන එක නතර කල යුතුය ..අපේ මිනිසුන්ට කියලා හදාගෙන විකුණනවා නම් අගෙයි.. මේ සියලුම දෑ..චීනයේ බඩු.. ගන්න නම් එපා...😅😅😅😅 සොරි නංගී ඔයාගේ වීඩියෝ එකට නොවේ ..මේ චීනයේ බඩු කිසිම කොලිටියක් නෑ...ඇස් පිනවීමට පමනයි ...
Nangi
@smartlife3208
Ай бұрын
kohomada akko
Online karavada sister
@smartlife3208
Ай бұрын
no dr
Oya house of fashion eke vlog ekak genawe nane 😒
@smartlife3208
Ай бұрын
ane sorry dr