ආදරණීය යාලුවෝ හැමෝම smart life channel එකට ගොඩක් ආදරෙන් පිලිගන්නව❤️contact us 076 536 2093
Smart life channel එක හරහා මම ඔයාලට සරල රෙසිපි,අඩුම මිලට භාණ්ඩ ගන්නා ස්ථාන වගේම අපේ පුංචි රටේ ලස්සන තැන් ආදරණීය ඔයාලා සමග දැනටමත් බෙදා ගන්නවා❤️
මේ වගේ වෙනස් වැදගත් අරුත්බර විනෝදකාමී දේවල් ඔබ සමග බෙදා ගන්න මම සූදානම්😊💐
මෙවන් දීර්ඝ ගමනක් යාමට ඔබේ ආදරය මට ලොකු ශක්තියක්
❤️මේ ආදරයට හැමදාමත් ආදරෙයි❤️
රශ්මි හෙට්ටිආරච්චි ….
My beloved friends welcome to my “SMART LIFE” KZread channel❤️
I am sharing with you simple recipes to cook, beautiful places to travel, new places to buy quality and & places to buy quality goods at low prices.
Continuously I hope to share important, Meaningful & Fun videos with you❤️
Your love is a great strength to me go on this long journey ❤️
I always appreciate your ❤️
Rashmi❤️
Пікірлер
Taiger print matirial available da
Lassanai Akka ❤
Bakkrm ekth samagada
අම්මෝ ලස්සන
2024 මිලගනන්ද
අම්මෝ 😱😱😱 ලස්සනයි ❤
drawing walata ganna dewal thiyena thanak kiyanna pitakotuwen
Lassanai nangi godak.🥰💖🌻
😮😮😮 ඒ ගානට නම් ලාබයි අක්කේ
පිටකොටුවේ සොප් ගැන දැනුවත් කරන ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤
The word ළමයි is not suitable when you address the general public .
Oyage video Eka balala man giya tfs ekata.sell eke tiyena adum godak damage unu ewa.attatama tfs Eka atule tibunu ewat gini ganan.oyage videos balalamai matat asa hitune.199 tibune chuti kalisam podi tikak vitarai.aparade kiyala hituna giye.dannawada bus ekata vitarak ennai yannai 5500 giya api dennata
Actually very cheap
Kilo ganna
othana gana akke 3weni haras widiye gihin pennana
okay malli
එක ටි ෂටි එකක් හරියට නෑ ඔය විදියට මිස්සු රවටිටන්න එපා හෙන ගහන අපරාධ ගෑනු වෙලත් ඇයි අපි රවටන්නෙ තමුසෙල විඩියෝ කරල සල්ලි හොයනව අපිව අමාරැවෙ දානව.
oyala wage minis me wage ten walt yann epa.one gall face yann. hena ganha oni oyal wagę jara minissunta
අනේ හලෝ ඔයාල නිකන් බොරැ නොකිය ඉන්නවද දාල තියෙන විඩියෝ වලට අපි රැවටිලා වියදන් කරනෙ ආව එව මහ පටිට පරන රෙදි
oluwa hoda nedad manussayo
මට ඕනි ම වීඩියෝ එකක් 👍👍❤
thank u dr
AP high quality price
මම මේ කඩේට ගියා. හරිම sadarana මිල. ලස්සන රෙදි ඕන තරම් ❤
thank u dr
අනේ මන්ද බයික් ගෙනත් මේතරම් බද්දක් නැතුව දෙනවනම් ලොකු සල්ලි කාරයෝ නෙමෙයිනෙ බයික් ගන්නෙ මමත් ගැහැනියෙක් මමත් අාසයි ඉස්කුටියකට කොහෙද සල්ලි චච්චර.
🤔🤔🤔යාරයක් 400යි කියන්නෙ ලාබයිද...
Buttun masin thiyanawada
Apit december 31 anuradhapura giyama hitiye sudu neluma hotel eke.et apita last 2 years ma book karanna une ne. Etakotath kattiya book karala. Etana inna uncle , aunty hari hodai . 1 wenida kiribath mesayak ehema danwa.attama lassana hotel ekek . Lassana location ekaka tiyena.
thank u dr. valuable comment
Sudu nelum holiday resort 071 22 89 797
Akke indian shalwars for weddings ganna puwan thena kiyanno❤
tam hamba une ne nanga
Matama hadapu video eka kiyala hithuna.math next week wedding ekakata affordable, beautiful lehenga ekak peera peera hoyana gaman hitiye.thank you very much nangii🎉❤
thank u Akko
මේ ගානට ඇදුම් නැ අනේ හෙන ගණන් අපි ගියා අක්කේ
Address please
මේ 2024 මොන මාසේ වීඩීයෝ එකක්ද කියන්නකෝ
2023.11.29
පානදුර සුපර් එකෙත් ඇදුම් ගනන් අඩුයි.
17 openda ?
ou dr
Patta ganam oita wadiya godak auwen ma laga tiyanawa
Anee mewa online genna ganna puluwanda dr
puluwn
පිස්සුද බං. මේකෙ පට්ට ගනන් නේ
nice joke
❤❤❤❤
Hi
Nugegoda kothanda me shop eka thiyenne
Nangi school uniform thiyenavada?
ne akko
Minpasse muslim ayage tops, shalwars thibunoth ewath penwala mila kiyanna sis apith balanawa sister ge vlog useful wei
okay sis. thank u
කටු වැඩ කොළ බන්ඩල් තොග කියක් වෙනවාද
ලස්සනයි ඇදුමි ❤❤❤
thank u Akko
Ane meka nuwarin thibbang
KANDY walt ikmanin naw dr TFS
Thank you akka ❤ teddy bears la , bed sheets aduwata ganna puluwan thanak gana vedio arn ennako akki ❤
okay nanga
Nice video.oya mahat wela
hey