Lady Bus Driver In Sri lanka

Ойын-сауық

Lady Bus Driver In Sri lanka
If you interested in watching more videos , make sure to subscribe to our KZread channel
Subscribe-goo.gl/zADwd3
----------------------------------------------------------------------------------------------------------
Website - srilankabus.wordpress.com
Like our page on facebook - / ashokleylandbuspage
----------------------------------------------------------------------------------------------------------
Ashok leyland
Ruby bus
Indian bus
Lanka ashok leyland
Dam rajina
Bus race
Bus videos
Sri lanka bus
Sri lankan buses
New ashok leyland
Red rose
Bus horn
Bus race
Air horn
Monara patikki bus
Kola rajina

Пікірлер: 670

  • @isurusampath6061
    @isurusampath60613 жыл бұрын

    නියමයි අක්කී දිරිය ලදුන්‍ට හොද පාඩමක් ඔයාගේ ඉදිරිගමනට ජය පතමී.රියදුරු දෑතට බුදු සරණයි දෙවි පිහිටයි .....

  • @hamalatamalagamama2728
    @hamalatamalagamama27283 жыл бұрын

    බුදු සරනයි ඔබේ රියදුරු දත් දෙකට සියලු දෙවි පිහිටයි සක්තිය ලබා පට්ටම ආඩම්බරයක් හදවතින්ම ආදෙරෙයි ගොඩාක් බුදු සරනයි සියලු දෙවි පිහිටයි 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiberera5810
    @jayanthiberera58103 жыл бұрын

    ඇත්තටම හරිම සතුටුයි අපේ දරැවො ..තෙරැවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @dkkuwait5253
    @dkkuwait52534 жыл бұрын

    ඔබෙි දැතට බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි අනාගතය දියුණුවට පත්වි වෙිවා

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother s

  • @aradhanaks672
    @aradhanaks6724 жыл бұрын

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි නංගීයෝ පරිස්සමෙන් යන්න

  • @saradadwijesinghe4523

    @saradadwijesinghe4523

    4 жыл бұрын

    Oya kohamada danne nangi kiyala

  • @samithasandaruwan1051

    @samithasandaruwan1051

    4 жыл бұрын

    Budusaranai

  • @aradhanaks672

    @aradhanaks672

    4 жыл бұрын

    එයා ගෑණු කෙනෙක්නේ සාරදා . මට වැඩිමල් උනත් මට ප්‍රශ්නයක් නැහැ ඒ මගේ විදිහ තමයි අක්කෙ කියනවට වඩා නංගී කියනවටනේ හුගදෙනෙක් කැමති

  • @nethunethu6082

    @nethunethu6082

    3 жыл бұрын

    Lassanai neda

  • @nethunethu6082

    @nethunethu6082

    3 жыл бұрын

    Hmm

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne78324 жыл бұрын

    ගොඩාක් සතුටුයි 👏👏👏👏 කාන්තාවන් කියන්නේත් මනුෂ්‍ය දිය්නියක් ☝️☝️ අපේ රටේ ගැහැණු මුල්ලට ,කුස්සියට සීමා උනාට අනිත් රටවල ගැහැනුන්ට සලකන විදිය වෙනස්.

  • @stanleywanniarachchi9179
    @stanleywanniarachchi91793 жыл бұрын

    ඔය දෑතට බුදුසරණයි දෙවිපිහිටයි ..අපේ සිංහල කෙල්ලෙක් අපිට ආඩම්බරයි

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne78324 жыл бұрын

    බටහිර රටවල කාන්තාව කෝච්චිය, බස් එක,ටැක්සිය, ගිලන්‍ රතය, නැව්, පවා පදවනවා....අපේ රටේත් එහෙම වෙන්වානම් කොච්චර දෙයක්ද . හැබැයි වැරදි නොකර . පවුල වගේම රට ගොඩ නගන්න ගැහැනු පිරිමි දෙගොල්ලම නැඟී සිටින එක මොන තරම් බාග්‍යක්ද ??

  • @hiranyasilva8351

    @hiranyasilva8351

    3 жыл бұрын

    Italy wala frecciarossa eka elawana lankawe gnulamayek innawa payata km 300ka wegen yana train ekak

  • @gauthapandith

    @gauthapandith

    8 ай бұрын

    රට ගොඩ නගන්න ගැහැනු පිරිමි දෙගොල්ලම- 225 + 1 රට හොර කද්දී , අපේ කාන්තාවන් රට ගොඩ ගන්නවා - ගොඩාක් සතුටුයි නියමයි, ගොඩක් ආඩම්බරයි

  • @harisonlappen6777
    @harisonlappen67774 жыл бұрын

    ආඩමිබරයි .බෝක්කු ගානේ කඩපිල් ගානේ කාලේ කන ගොබිලනේ පුක හපා ගනිල්ලා මේවා දැකලා.

  • @wgshamalikumari538

    @wgshamalikumari538

    4 жыл бұрын

    සුපිරි කතාව

  • @harisonlappen6777

    @harisonlappen6777

    4 жыл бұрын

    @@wgshamalikumari538 සතුටුයි නේද,ආඩමිබර කමක් ඇති උනානේද.අපේ රටේ නිකමි පාසැල් උසස් අද්යාපන ආයතන වලින් පල නෙලන් නැති ලමුන්ට තමයි මම එහෙම කිවිවේ. අපේ රටට කෙලවෙලා තියෙන්නේ නිකමි දෙන නිසා හැම දේම.චන්දෙත් දාන්නැතිනමි දඩ ගැහුවනමි හැමෝම චන්දේ දෙනවා.

  • @wajerajayanthi2760

    @wajerajayanthi2760

    4 жыл бұрын

    Harison Lappen 😂😂😂😂

  • @harisonlappen6777

    @harisonlappen6777

    4 жыл бұрын

    @@wajerajayanthi2760 හිනාවෙනවට වැඩිය දෙයක් මම කිවිවේ මේ රස්තියාදුවේ ඉන්න කොල්ලන්ට .ලෝකේ කොහෙද මේවගේ රටක් තියෙන්නේ පිනා දෙන.

  • @chandrajayasinghajayasingh4148

    @chandrajayasinghajayasingh4148

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @kuwaitcity6755
    @kuwaitcity67554 жыл бұрын

    ගොඩක් ආඩම්බරයි අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් සටහනක් තබන ඔබ වගේ සොයුරියක් එඩිතර හිතක් ඔබගේ දෑතට සියලු දෙවි පිහිටයි බුදු සරණයි

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother.

  • @rohinifernando2459
    @rohinifernando24594 жыл бұрын

    ගුවන් යානයකට අත තියන්න කෙල්ලෙකුට පුලුවන්නම් බස් එකත් පුලුවන් ගැහැනිය පිරිමි වෙස් ගත යුතු තැනදී ගනී

  • @wayambaapi1266

    @wayambaapi1266

    4 жыл бұрын

    pehedili ne😂😂

  • @ramanayakacharith3801

    @ramanayakacharith3801

    4 жыл бұрын

    ගුවන් යානයේ pilot ට කරන්න දෙයක් නෑ ඔක්කොම දැන් auto pilot

  • @sudharshanichampika8038

    @sudharshanichampika8038

    4 жыл бұрын

    බුදු සරනයි නංගි පරිස්සමෙන් හරිම අඩම් බරයි

  • @sudharshanichampika8038

    @sudharshanichampika8038

    4 жыл бұрын

    ලංකාවේ එයාපොටිවලටත් දාන්න මෙවානංගිලා අසරණ අපිට බයාක්නෑතුවගෙවල්වලටයන්න

  • @alh4534

    @alh4534

    3 жыл бұрын

    Aniwa

  • @deepikadeepika3630
    @deepikadeepika36303 жыл бұрын

    ජය ශිු මා බෝ සමිදුගේ පිහිටයි රියදුරු දෑතට 🙏🙏....

  • @mariedilukshi42
    @mariedilukshi424 жыл бұрын

    හරිම අගෙයි නගෝ..සද්දෙත් අඩු කලනම් වටිනවා

  • @abekoonabekon4114

    @abekoonabekon4114

    4 жыл бұрын

    Marie Dilukshi Hi kohomada oyata

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother s

  • @w.a.h.weerasinghe9385
    @w.a.h.weerasinghe93854 жыл бұрын

    බුදුසරනයි දරැවො ..ඉතාමත්ම පරිස්සමට .විමසිල්ලෙන් ඉවසීමෙන්. වාහනය. පදවන්න පිරිමින්ට... විතරක් .නෙවෙයි වාහන .පදවන්න .පුලුවන් ....අදාල රියදුරැ බලපත්‍රයක් .නොමැතිව වාහන පදවන්න යන්නත් .එපා හැබැයි .. ඔයා වාහනය. පදවන විදියට. රියදුරැ බලපත්‍රයක්. ඇති කියල හිතෙනව. ඔයාට බුදුසරනයි

  • @vikingbimsarabandara2907
    @vikingbimsarabandara29072 жыл бұрын

    ගොඩාක් සතුටුයි අක්කේ බුදු සරණයි බස් හීනයක් තමා 🔥🔥

  • @punibro8108
    @punibro81082 жыл бұрын

    බුදු සරණයි අක්කාගේ අත් වලට පරිස්සමෙන්

  • @damithnishantha9234
    @damithnishantha92344 жыл бұрын

    හරිම සතුටුයි නංගියේ ....... ඔයාට ජයෙන් ජය.

  • @kumaragallage2643

    @kumaragallage2643

    4 жыл бұрын

    Kella disko badu pot bus elkakda

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @anomashani3664
    @anomashani36644 жыл бұрын

    තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ ඔයාට පරිස්සමින් බුදු සරනයිදෙවි පිහිටයි පුතේ ඔයාට

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @gauthapandith
    @gauthapandith8 ай бұрын

    මේවා තමා දයුණු රටක සලකුණු , අපේ අනාගතය කාන්තවන් අතේ . හරි ගොඩක් ආඩම්බරයි !

  • @selenaso116
    @selenaso1164 жыл бұрын

    කාන්තා අපිට ලොකු ආඩම්බරයක් ..!!👍👍 පරෙස්සමෙන් ඔබට තෙරුවන් සරණයි ..♥️♥️

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani98994 жыл бұрын

    තුණුරුවන් සරණයි පුතේ ♥️🙏

  • @anushikagarshanl5647
    @anushikagarshanl56473 жыл бұрын

    ගැනුන්නට බැරි දෙයක් නැහැ ගැනු ජතියටම ආඩමිබරයි බුදු සරනයි

  • @indraniwasinge211
    @indraniwasinge2114 жыл бұрын

    හරිම අගෙයි දිරිය කාතාවක් අපටත් සතුටුයි නංගි ඹයාට දලදාසමිදු පිහිටයි 👌👌👌👌👌❤❤❤❤❤👌👌👌👌

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha16474 жыл бұрын

    ශා...හ් නියමයිනෙ.මන් මේ දකින්නෙ පලවෙනි වතාවටයි ලේඩිස් බස් ඩ්‍රයිවින්.හරිම විශිෂ්ටයි ✋✋✋❤️❤️😀😀

  • @pereraanjali1154
    @pereraanjali11543 жыл бұрын

    හිතුවොත් කරන්න බැරි දෙයක් නැ... පාර පැහැදිලි යන්න දිගටම.... තෙරුවන් සරණයි... ඒ වගේම ආඩම්බරයි ඔයා ගැන...

  • @asokawijayaratne339
    @asokawijayaratne3394 жыл бұрын

    නියමයි ජයවෙිවා තෙරැවන්සරණයි

  • @selenaso116

    @selenaso116

    3 жыл бұрын

    ජය වේවා

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @kumare7090
    @kumare70904 жыл бұрын

    ඔහොම යන්න නංගි පරිස්සමින්

  • @alohimgoodnewschurch1637

    @alohimgoodnewschurch1637

    4 жыл бұрын

    Good

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @narshrohit5904
    @narshrohit59044 жыл бұрын

    ඔයාගේ.දැතට.යොද.බලය.ලැබේ වා.විශ්වශක්තියේ.පිහිටද.ලැබේ වා.මැනික...👍👍👍👍👍

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එක බලල sub කරනවද brother

  • @worldnemo7494
    @worldnemo74944 жыл бұрын

    ☺☺☺රත්නත්තරෙ සරනින් පරිස්සමෙන් යන්න අක්කෙ.☺☺ඔයාට වරදින්නෑ.අපේ සිංහල කෙල්ලක් ඔය විදිහට බස් Drive කරන එක අපිට ලොකු ආඩම්බරයක්.තුනුරුවනේ සරණින් දළදා සමිදු පිහිටෙන් ඔයාව ආරාක්ෂා කරන්නත් ඔයාගෙ ජීවිතය සාර්ථක වේවා කියා අපි ඔයාට ප්‍රර්ථනා කරනවා👍👍👍👍👍👍💚💛💜

  • @yashanyashan1864
    @yashanyashan18643 жыл бұрын

    Good luck sister👍👍👍you are a very Talented girl in sri lanka

  • @dissanayakemudiyanselagepa1363
    @dissanayakemudiyanselagepa13633 жыл бұрын

    බුදුසරනයි රත්තරන් දියනියේ පරිස්සමෙන් 🌟🎈තුනුරුවන්ගේ සරනත් .සියලුදෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාවත් ලැබේවා ...

  • @p.vickneshwaranvicknesh9481
    @p.vickneshwaranvicknesh94813 жыл бұрын

    Super and proud of Lanka

  • @hansaniihansanii4969
    @hansaniihansanii49693 жыл бұрын

    Budusaranai අක්කේ. ඔයා genu අපි hemotama ඉමහත් ආඩම්බරයක්. Budusaranai oyata

  • @gauthapandith
    @gauthapandith8 ай бұрын

    මේවා තමා දයුණු රටක සලකුණු, ගොඩක් ආඩම්බරයි

  • @sankgf625
    @sankgf6254 жыл бұрын

    Niyamai shaodari godak sathutui meka dakala.. pitaratanm meta wada loku ewath onama jathiyaka wahanath drive karana kello innawa. Eth lankawe mehma drive karanawa dakka ekath godak sathutui.. jayawewa. God bless.❤❤❤👍👍👍👍

  • @user-oc4hr2vq4u
    @user-oc4hr2vq4u3 жыл бұрын

    බුදු සරණයි සියලු දෙවි පිහිටයි සාර්ථක ගමනකට ආසිරි

  • @hiltonperera88
    @hiltonperera884 жыл бұрын

    අර ලබ්බෙ සද්දෙ නැත්නම් කෙල්ලගෙයි බස්එකෙයි ලස්සන කාලම දැම්මට උඹලට ස්තුතියි.ඔය කාලකන්නි මගුල අයින් කරහල්ල.කනක් ඇහෙන්න ඇරල මිනිසුන්ට යන්න දිපල්ල.

  • @wgshamalikumari538

    @wgshamalikumari538

    4 жыл бұрын

    ඒකනම් ඇත්ත දැන් බස් වල ඔහොම සද්දෙට සිංදු දාන්න දෙන්නේ.නෑ ඒත් කෙල්ලනම් සුපිරි වැඩකාරයෙක් නේද

  • @thusharidammika83

    @thusharidammika83

    4 жыл бұрын

    😀😀

  • @senkadagala5634

    @senkadagala5634

    4 жыл бұрын

    සිරාවටම

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    ඔබට බස් එකේ සද්දය පීඩාවක් නම් ඒ මොහොතේම 1956 ට කෝල් කරන්න එහෙම නැත්නම් 119 ට කොල් කරන්න ....

  • @t.g.s.pkumara8118

    @t.g.s.pkumara8118

    3 жыл бұрын

    Apo... pirimi wage thamai ganuth sadde දාගෙන wada nodakin oya magula wahagena palako..

  • @nilumusic9652
    @nilumusic96524 жыл бұрын

    මමත් කාලයක් ඔය රස්සාව කලා මැණිකේ..හරිම ආඩම්බරයි...මම අදටත් කැමතිම රස්සාව....

  • @buddhikanimsh9317

    @buddhikanimsh9317

    3 жыл бұрын

    Aththatamada

  • @nilumusic9652

    @nilumusic9652

    3 жыл бұрын

    @@buddhikanimsh9317 ඔව් ඇයි අව්ල්ද

  • @buddhikanimsh9317
    @buddhikanimsh93172 жыл бұрын

    නියමයි අපේ කෙල්ල බුදු සරණයි පරිස්සමින් යන්න..තව විඩීයෝ එකක් ඕනි... ගව්මක් ඇදන් ගෙනියනවා බලන්න ආසයි ගව්මක් ඇදගෙන වීඩියො එකක් දාන්න අක්කෙ

  • @chamindapathmasiri6641
    @chamindapathmasiri66414 жыл бұрын

    කො රිවස් එකකුත් ගහලා පෙන්නන එල එල ෆට්ට ඇ.

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @rumeshrukmal
    @rumeshrukmal4 жыл бұрын

    Niyamai akkeee.... සුපිරි oya nmmm

  • @NS-qq4vk
    @NS-qq4vk4 жыл бұрын

    රියදුරු දෑතට තෙරුවන් සරණයි ❤️❤️

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @NS-qq4vk

    @NS-qq4vk

    3 жыл бұрын

    @@roadlifesrilanka4187 බ්‍රෝ දැන් නම් බස් එකක් නෙමෙයි ප්ලේන් එකක් අරන් යන්න තමයි ඉගෙන ගන්න වෙන්නේ 😁😁😌ලංකාවට එන්න

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    @@NS-qq4vk 😂😂😂💙💙👍👍

  • @user-xb7od6dx7n
    @user-xb7od6dx7n4 жыл бұрын

    තෙරුවන් සරනයි නන්ගියේ ඔබ සැබෑ දක්ශයෙක්

  • @maalimaali6292
    @maalimaali62924 жыл бұрын

    බොහොම හොඳයි. පරිස්සමෙන් . ඊර්ෂ්‍යා කාරයොනෙ ලංකාවෙ ඉන්නෙ

  • @chandaraniherath8438

    @chandaraniherath8438

    4 жыл бұрын

    හරි ආඩම්බරයක්

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother 💙

  • @devasilva3579
    @devasilva35794 жыл бұрын

    Jaya Sri!!!😀👍😀👍😀👍

  • @nilanthaabeysekara5879
    @nilanthaabeysekara58794 жыл бұрын

    ආඩම්බරයි ලංකාවට.. ඒත් europe රටවල අවුරුදු 70/ 80 ආච්චිලා සීයලා ඩ්‍රයිව් කරන වාහන දැක්කොත් දුවනවා

  • @dinukakumari6359
    @dinukakumari63594 жыл бұрын

    බුදු සරනයි දුවේ.පරිස්සමින් .ආඩම්බරයි ඔයා ගැන

  • @rasikamaduranga1249

    @rasikamaduranga1249

    4 жыл бұрын

    dinuka Kumari u

  • @ashajayakody4271

    @ashajayakody4271

    4 жыл бұрын

    සද්දේ ටිකක් අඩු උනා නම් හොදයි. පරිස්සමින් ගිහින් එන්න. ගොඩක් සතුටුයි තෙරුවන් සරණයි. ජේසු පිහිටයි 🤗🤗🤗

  • @user-eh1id7ir7x

    @user-eh1id7ir7x

    3 жыл бұрын

    සද්දේ අඩු කරන්න නගෝ නියමයි 💓💓💓💓💓💓💓💕💕💕💕❣️❣️❣️❤️❤️❤️❤️❤️💖💖💖💖🎄🎄🎄🎄🎀🎀🎀🎀🎀💓💓💓💝💝💝💝💝🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @kuwtkuwt5697
    @kuwtkuwt56973 жыл бұрын

    හරිම සතුටුයි දිර්ගයුස ලැබේවා

  • @samkwy7620
    @samkwy76204 жыл бұрын

    බුදු සරනයි දෙවි පිහිටයි මගේ සහෝදරිට පරිස්සමින් රි පදවන්න ඔය දෑතට තව තවත් ශක්තිය ලැබෙිවා තෙරැවන් සරනයි

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother.

  • @mahadeniyasumedha3632
    @mahadeniyasumedha36323 жыл бұрын

    හිතුවොත් කර බැරි දෙයක් නෑ තෙරුවන් සරණයි ඔය දැතට

  • @lasanthajayathilaka5958
    @lasanthajayathilaka59584 жыл бұрын

    ඔය දැතට බුදු සරෑතට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් යන්න 🙏🙏👍👍😆👌

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද bro

  • @ramanijayanti1558
    @ramanijayanti15584 жыл бұрын

    බුදු සරනයි නන්ගෝ ..පරිස්සමින් යන්න ..දෙවියන් බුදුන් ඔයාව ආරක්ෂා කරනවා..පරිස්සමින් හොදේ

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @nilanthakumara2814
    @nilanthakumara28143 жыл бұрын

    ගැම්ම නගො බුදු සරණයි ...❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @lalithachandrasiri1011
    @lalithachandrasiri10114 жыл бұрын

    Great super girl..go ahead ...budu saranai..!!!❤️❤️❤️

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @manjularohan2649
    @manjularohan26494 жыл бұрын

    ලස්සනයි අක්කෙ .ඔයාට ජය .සියලු දෙවියන්ගෙ පිහිටයි

  • @inokadamayanthi8194

    @inokadamayanthi8194

    4 жыл бұрын

    Niyamai

  • @inokadamayanthi8194

    @inokadamayanthi8194

    4 жыл бұрын

    Matath asai

  • @ert7167
    @ert71673 жыл бұрын

    අක්කා ඔයාට බුදු සරණයි ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි පරිස්සමෙන් යන්න අක්කේ

  • @maliaa7948
    @maliaa79484 жыл бұрын

    බුදුසරනායි...රියදුරු දැතට 👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💓💓💓💓💓💓💓

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa77504 жыл бұрын

    නංගීyo ඔයාගේ රියැදුරු detata බුදු saranaei දේවියගේ pihitama ලැබේවා ♥️♥️♥️💐♥️♥️♥️🌷🌷🌷

  • @ajithjayasooriya8685

    @ajithjayasooriya8685

    3 жыл бұрын

    Pirimi.ha karata Kara onema bara wahanayak padawanna ape mawu bimeth kanthawan Enna eka Gena API aadambarai wenawa.budu saranai oyata duwe.caset yanthraya thamai awula.sabdaya wedi eke.

  • @anushaanu5037
    @anushaanu50373 жыл бұрын

    හදවතින්ම සුභ පතනවා නංගි බුදුසරණයි පරිස්සමින්

  • @kasunsandaruwan2428
    @kasunsandaruwan24282 жыл бұрын

    ජයවේවා. අක්කා. ඔයාට

  • @ajanthaveerakodi7434
    @ajanthaveerakodi74343 жыл бұрын

    බුදුසරණයි රත්තරන් නංගි ඔයාට

  • @nishanthiperera2950
    @nishanthiperera29504 жыл бұрын

    ගොඩක් හොදයි ඒක බුදුසරණයි ජේසු පිහිටයි ඔයාට සතුටින් ඉන්න හැමදාම

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother.

  • @bimalsuminada1745
    @bimalsuminada17454 жыл бұрын

    අපේ රියදුරු තුමියට බුදු සරණයි .

  • @Shalikamihiran
    @Shalikamihiran Жыл бұрын

    තෙරුවන් සරණයි අක්කේ 💘💘💘

  • @oshadijayarathna8515
    @oshadijayarathna85154 жыл бұрын

    නියමයි. ජය වේවා!

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @nihalpussewala8643
    @nihalpussewala86433 жыл бұрын

    ෂා නියමයි නෙ එල එල එල 🌹

  • @balasupramaniaymbala9365
    @balasupramaniaymbala93654 жыл бұрын

    Super🌷🌷🌷🌷🌷🌷🌷

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw3 жыл бұрын

    ජේසුපිහිටයි..සහොදරිය❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @user-tf9iw8bc9g
    @user-tf9iw8bc9g4 жыл бұрын

    පරිස්සමින් බුදු සරනයි ඔයාට

  • @dhanaletchumyloganathan5140
    @dhanaletchumyloganathan51403 жыл бұрын

    I proud of you keep it up

  • @sandamalipushpika6693
    @sandamalipushpika66933 жыл бұрын

    Shha.... very good..god bless you..

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother.

  • @samadhinethmini2561
    @samadhinethmini25612 жыл бұрын

    Maru oyanm.. budusaranai akke..

  • @user-dx5od3vk5v
    @user-dx5od3vk5v4 жыл бұрын

    සුපිරියි අක්කේ,👏👏👏👏

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @aakifahamed9188
    @aakifahamed91884 жыл бұрын

    Wow excalend akka😊👈

  • @jayaranganamadushanka6713
    @jayaranganamadushanka67133 жыл бұрын

    ගැම්මක් බුදුසරණයි

  • @user-sr9mf1vg9m
    @user-sr9mf1vg9m4 жыл бұрын

    බුදු සරනි අක්කෙ ඔයාට.පරිස්සමෙන් යන්න.

  • @binumenu4702
    @binumenu47024 жыл бұрын

    එල එල,💕💕👍👍👍👍👍

  • @leeladon8611
    @leeladon86114 жыл бұрын

    Well Done. 🌹🌹🌹👍👍👍👍

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @chandralathalatha1514
    @chandralathalatha15143 жыл бұрын

    Budu saranai nangiyo good luck wery nice parisaman yanna sudiyo 💗⚘💗⚘💗⚘💗⚘💗⚘💗⚘💗

  • @nuwanhemantha2553
    @nuwanhemantha25532 жыл бұрын

    Supiri nangi supri budu Sarani

  • @ljshgjdjjf7388
    @ljshgjdjjf73884 жыл бұрын

    බුදුසරණයි දෙවි පිහිටයි

  • @ashenkawshalya1317
    @ashenkawshalya13174 жыл бұрын

    නියමයි අක්කෙ😂😂😂😌😌😌

  • @chanchalaherath5357
    @chanchalaherath53574 жыл бұрын

    Ane aththa mai hari ma puduma iii...akke oyata thawath shakthiya dhariya lebewa ..budu saranaii ...❤❤❤

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @chathuravlogs4721
    @chathuravlogs47213 жыл бұрын

    සුපිරි බුදු සරනයි ඔයාට

  • @ajanthafernando1471
    @ajanthafernando14713 жыл бұрын

    Good luck. Always think about the passengers, not complete with others. Drive carefully obey road rules.

  • @lathalatha7293
    @lathalatha72934 жыл бұрын

    ෂා නියමයි ඈ බුදු සරනයි

  • @chandanasilva3749

    @chandanasilva3749

    4 жыл бұрын

    i like it

  • @user-no2ys1ju4d
    @user-no2ys1ju4d4 жыл бұрын

    Congregations exilent congratulations weldone

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @ashajayakody4271
    @ashajayakody42714 жыл бұрын

    තෙරුවන් සරණයි. ජේසු පිහිටයි. සද්දේ ටිකක් අඩු කරගෙන පරිස්සමින් ගිහින් එන්න. සතුටුයි.... !

  • @fathimarifaya9516
    @fathimarifaya95163 жыл бұрын

    Supper congratulations

  • @vinitadsilva765
    @vinitadsilva7654 жыл бұрын

    God bless you

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @nalindadharshan__
    @nalindadharshan__3 жыл бұрын

    ඔයාට ජයෙන් ජය

  • @sampathchamara9041
    @sampathchamara90413 жыл бұрын

    Supiri akkaa,ohoma yan, budu saranai 👏🌹

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    3 жыл бұрын

    Bus එකක් drive karanna අසා නම් මගේ channel එකට awith බලල sub කරනවද brother

  • @induindu6701
    @induindu67013 жыл бұрын

    සියලු දෙවියන්ගේ පිහිටයි නංගී පරිස්සමි යන්න

  • @chinthakashamalal6048
    @chinthakashamalal60483 жыл бұрын

    ආඩමිබරයි අක්කෙ පරිස්සමින් බුදු සරණයි

  • @nsdissanayaka769
    @nsdissanayaka7693 жыл бұрын

    නියමයි අක්කේ .පරිස්සමින් යන්න

  • @piumisathsarani2476
    @piumisathsarani24764 жыл бұрын

    Supar akki තෙරුවන් සරණයි ඔයාට

  • @kwtkwt9533
    @kwtkwt95333 жыл бұрын

    බුදුසරනයා සොයුරියේ,කල්පනාවෙන් පරෙස්සමෙන්

  • @leenashainab1649
    @leenashainab16494 жыл бұрын

    Obege riyeduru dethete budu sarenai duwe ..t..k👍👍👍👍👍👍👍

  • @alshebani9275
    @alshebani92753 жыл бұрын

    ඔබගෙ දෑතට දෙවි පිහිටයි

  • @wasanamar8157
    @wasanamar81574 жыл бұрын

    Niyamai 👍💜

Келесі