කොහොමද කොල්ලගේ හැකියාව 12-year boy driving Viking bus

කොහොමද කොල්ලගේ හැකියාව 12-year boy driving Viking bus #bus

Пікірлер: 591

  • @user-uo6zf3zm2f
    @user-uo6zf3zm2f5 ай бұрын

    මගේ හැකියාව අගය කරපු අයට ස්තූතී ❤😊 ඒ වගේම වැරදි කියපු අයටත් ස්තූති 🙆

  • @AnujaAbhishek

    @AnujaAbhishek

    5 ай бұрын

  • @user-ps3pr1me1u

    @user-ps3pr1me1u

    5 ай бұрын

    ලස්සනයි මල්ලි තෙරුවන් සරණින් සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක ⁣වේවා මම හැමදාම ඔයාට ආදරෙයි මම කෝට්ටේ සෝරත පොඩි හාමුදුරුවෝ

  • @bandaraperera

    @bandaraperera

    3 ай бұрын

    Nice putha god bless you 🎉🎉🎉🎉🎉

  • @user-cr6ug8gj2p

    @user-cr6ug8gj2p

    3 ай бұрын

    Hoda waddek oya parrissamen ❤ oyata puluwan bus walatath wada loku wahanayak elawanne 😊

  • @rogmeonrn719

    @rogmeonrn719

    2 ай бұрын

    කවුරුත් වැරදි කිවුවෙ නෑ පුතේ උඹට තාම commercial vehicle එකක් තියා light vehicle එකක් වත් පදින්න නීතියෙන් අවසර නෑ. බස් පදින්න කලින් නීතියට ගරු කරන්න ඉගෙනගනින්. නැත්තං මැරෙන්නෙ උඹ විතරක් නෙමෙයි තවත් ජීවිත ගොඩක් විනාස කරගෙන.

  • @JANAKASVLOGS
    @JANAKASVLOGS2 ай бұрын

    හොඳයි පුතේ .... ඉගෙනීමේ කටයුතුත් හොඳින් කරන්න ඔයා දක්ෂ දරුවෙක් .... Pilot කෙනෙක් වෙන්න පුලුවන් ඔයා හොඳින් ඉගෙන ගත්තොත් .... තෙරුවන් සරණයි පුතේ ....❤❤❤❤❤

  • @ayodyaaroshana5555
    @ayodyaaroshana55553 ай бұрын

    ඔකේ මිනිස්සු නැතුව ඇති නැත්තම් ඔය කියල දෙන එකාට බස් එකෙන් බැහැල යන සීන් එකක් තමා වෙන්නේ😂❤ පොඩි කොල්ලා මරු❤

  • @ruwanornethmina9405
    @ruwanornethmina9405 Жыл бұрын

    💪මොන පකෙක් මොනවා කිව්වත් මන් කියන්නෙ මෙච්චරය් උබ නම් පට්ටම වැඩ්ඩෙක් කොල්ලෝ ❤❤

  • @rogmeonrn719
    @rogmeonrn7192 ай бұрын

    පොඩිඑකා සුපිරි දක්ෂයෙක් ඒකෙ සැකයක් නෑ හැබැයි මේ වැඩේ අනුමත කරන්න බෑ. මුලු ලෝකෙම අවම අවුරුදු 16ට අඩු කිසිම කෙනෙකුට වාහන පදින්න අවසර නොදෙන්න හේතුවක් තියෙනව. මේක වැරදියට තේරුම් ගන්න එපා. අනිත් වාහන වගේ නෙමෙයි bus වගේ commercial vehicle වලට විශේෂ පුහුණුවක් දෙනව වෙන රටවල. මොකද මිනිස්සු 50/60 අරගෙන යන නිසා. ඒ වගේම වාහනෙත් ලොකු නිසා පාරෙ අනිත් වාහන වලටත් අවදානමක් තියෙනව. දෙමව්පියො හරි මේ දරුවට හොඳ පාර පෙන්වන්න. කවදහරි මුලු පාරෙම යන නීතිය බල්ලට දාල මහපාරම තමන්ගෙ කරගෙන යන නරක රියදුරෙක් වෙනවට මම කැමති නෑ. දක්ෂ වගේම විනයක් තියෙන නීතියට මහපාරෙ අනිත් අයටත් ගරු කරන හොද ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. හරි වයස ආවහම.

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 Жыл бұрын

    බුදු සරණයි රත්තරං පුතේ.පරිස්සමින් මගෙ වස්තුව.

  • @PremaDissanayaka
    @PremaDissanayaka4 ай бұрын

    දවසක හරියන්නම ඕනේ පුතුනේ ...ඒ හැකියාව හදවතින්ම අගය කරනවා...කවුරැ මොනව කිවත් ඔයා පුතුනේ 👍👍👍👍සුපිරි..බුදු සරණයි

  • @prakashmadhuranga476
    @prakashmadhuranga476 Жыл бұрын

    ජය වේවා කොල්ලො

  • @poornachinthaka5376
    @poornachinthaka5376 Жыл бұрын

    අපි ඔය වයසේ බයිසිකල් පැද්දෙ මල්ලියො උබනම් සුපිරියක් හොදෙයි සුපිරියට පුරුදු වියන් නිති වලය වහනේ ගෙනියන්න තාම උබෙ වයස තියෙනවා මැනික හොදට පුරුදු වෙයන් ❤️🥰

  • @nandapodimanike1463
    @nandapodimanike1463 Жыл бұрын

    කොහොමද .පොඩ්ඩගෙ. හැකියාව .ගොඩක් .වටිනවා .budusaranayi .පරිස්සමෙන් ...

  • @sanju-xi2di

    @sanju-xi2di

    Жыл бұрын

    Maru wadihitiyoo🤣🤣🤣

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 Жыл бұрын

    බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි පුතේ බස් අයිතිකරුවෙක් වෙයන් .ජේසු පිහිටයි .

  • @suddaofficial217

    @suddaofficial217

    Жыл бұрын

    ජේසුගෙ එක එපෝ....😂😂

  • @elakollo833

    @elakollo833

    Жыл бұрын

    බස් ඩයිවර් කියන්නෙ බස් එකෙ අයිතිකාරයා තමයි බන් 😂

  • @hashiniamaya1330

    @hashiniamaya1330

    Жыл бұрын

    @@suddaofficial217 තමුසේ ජෙසුට වෛර කරන මරක්කයෙක්ද උන්නේ කරන තරමක් කතෝලික මිනිස්සුන්ට කරදර කර⁣න්නේ. තමුසෙටත් ආගමක් තියනවනේ ඒ නිසා අනිත් ආගම් වලට ගරු කරන්න පුරුදු වෙයන්

  • @Travel_with_Vishu
    @Travel_with_Vishu Жыл бұрын

    හැකියාව අගේ කරනවා ... නමුත් මේ ක්‍රියාව නම් අනුමත කරන්නෑ පාරේ බස් එකක් වගේ වාහනයක් පුරුදු කරන එකත් එච්චර හොද දෙයක් නෙමේ අනික බරවාහන එලවන්න තරම් වයසක් නෙමේ මං හිතන්නේ මේ පොඩ්ඩා අනතුරු වෙන්න ඉඩ වැඩි නිසයි මේ කමෙන්ට් එක දැම්මේ. වාහනේ පුරුදු කරන්න එක හොදයි ඒත් පාරවල් වල පුරුදු කරන එක අනුමත කරන්න බෑ අනතුරක් වෙනවට කියනවා නෙමේ උනාට පස්සේ කියලා පසුතැවිලා වැඩක් නෑ.... හැකියාව හොදයි අගේ කරනවා ... වැඩිහිටි ඔබලා තව වගකීම් සහිත උනා නම් වැදගත්... ❤❤

  • @pasanchandhupa4783

    @pasanchandhupa4783

    Жыл бұрын

    aniwaaren

  • @chandikakeerthi7583

    @chandikakeerthi7583

    2 ай бұрын

    purudu karana ekai padina ekei wenasa therenwnm 👍

  • @chinthakamalinda7620
    @chinthakamalinda7620 Жыл бұрын

    කොල්ල වැඩ්ඩෙක් තමා ඉතින් පරිස්සමෙන් පුතා බුදු සරණයි ❤️❤️❤️

  • @RanjanKumara-pg6gv

    @RanjanKumara-pg6gv

    10 ай бұрын

    ❤❤❤❤❤hi

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 Жыл бұрын

    හොදයි , ඒ වුනාට ගැම්මක් අරගෙන සෙල්ලම් කරන්න නම් එපා. දැන්ම ඔයාට එලවන්න අයිතියක් නැහැ. දක්ෂතාවය ඉට්ගාම හලින් අගයනවා. රම්ටට හොද රියදුරකු වී ජිවිත ආරක්ෂා කරමින් පදින්න ඔබ මෙය රැකියාව ලෙස් කටයුතු කරන්නේ නම්..🙏💪❤️❤️❤️❤️

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 Жыл бұрын

    මේ දරැවා දක්ෂයෙක් තමයි. ඒ ගැන ආයිත් දෙකක් නැහැ. ඒ උණාට මේ වගේ අඩු වයසකින් මේ වගේ විශාල බස් එකක් පාරේ එලවීම අන් අයගේ මෙන්ම මේ දක්ෂ දරැවාගේත් ජීවිතය අනතුරකට ඇද දැමීමක්. ලංකාවෙ නීතිය බල්ලට ගිහින් , දේශපාලනීකරනය වෙලා හින්ද මේව අරැම පුදුම දේවල් නෙමෙයි.

  • @srimalitprasanthika4329

    @srimalitprasanthika4329

    7 ай бұрын

    ..

  • @Gaming_yt_DBW

    @Gaming_yt_DBW

    4 ай бұрын

    True

  • @Sakunthala-is3oz

    @Sakunthala-is3oz

    4 ай бұрын

    ඔව් ඕවා promote කරලා අවුරුදු 10 විතර වුනාම ලයිසන් දුන්නම ලේඓයෙන් රටේ ජනතාව එක හුස්මට එක මිටට අඩු කර හැකියි.

  • @user-ts1so9bs1y
    @user-ts1so9bs1y Жыл бұрын

    අනේ බන් මොන නීතිද නීතිය බල්ලට ගිහින් තියෙන්නෙ දැනටමත් .මේ පොඩි එකාට විතරක් නීතිය ක්‍රියාත්මක කරයි.මේ කොල්ලව අගය කරපල්ලා ඊට වඩා නීති කඩ කරන එවුන් ඉන්නවා

  • @autorider4320

    @autorider4320

    Жыл бұрын

    Aththa kathawa

  • @chamindichamathka251

    @chamindichamathka251

    Жыл бұрын

    Eknm ett

  • @NaliniRanasinha-jx5gn

    @NaliniRanasinha-jx5gn

    Ай бұрын

    ඇත්ත උබෙ අම්මගෙ බඩ උඩ ගියපු දවසටත් ඕකම කියපන්

  • @pathumsameera5978
    @pathumsameera5978 Жыл бұрын

    දක්ෂ කොල්ලෙක්, පරිස්සමෙන් අවධානයෙන් පදවන්න , හොද driver කෙනෙක් කියන්නේ පුලුවන් තරම් වේගෙන් යන කෙනා නෙවෙයි, මිනිස්සුන්ගේ ජීවිත පරිස්සම් කරන් එලවන කෙනාට

  • @shelomi6354
    @shelomi6354 Жыл бұрын

    පුතා ඔයා ඔයාගේ වැඩිමහල්ලන් ඔයාට කියන විදියට බස් එලවන්න එපා මොකද ගොඩක් අය ඔහොම ගියොත් අනතුරේ..

  • @chinagaming2120
    @chinagaming2120 Жыл бұрын

    මල්ලි බබා වැඩ්ඩෙක්නෙ 🙂❤️

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    Жыл бұрын

    🌹❤️😍

  • @Speedbard1
    @Speedbard1 Жыл бұрын

    පරිස්සමෙන් චූටි .. පොලිස් කාරයෝ දැක්කොත් ඔයාව අල්ල ගනි උන්ට කරන්න වෙන වැඩ නෑනේ.මේ වගේ එකක් දැක්කොත් පන්න පන්න හොයනවා. රටේ වෙන දේවල් ගැන හොයන්නේ නෑ. ලොකුවට news නිවුස් එහෙකුත් යාවි.. බාල වයස් කාරයෙක් වාහන පදිනවා කියලා. පරිස්සමෙන් සුද්දා...

  • @user-pt3dq5yl6f
    @user-pt3dq5yl6f2 ай бұрын

    පරිස්සමෙන් බුදු සරනයි පුතෙ 🥰

  • @roseroe5099
    @roseroe5099 Жыл бұрын

    බුදුඝරණයි ඔයාට පරිඝ්ඝමෙන් ඝියළුම දෙවියො අාරක්ශා කරදෙවා

  • @srilankagnyanathi-cn2oh
    @srilankagnyanathi-cn2oh4 ай бұрын

    පරිස්සමෙන් .පුතා.සියලු.දෙවියන්ගේ.පිහිටයි.බුදුසරනයි .ජෙුසුපිහිටයි

  • @w.m.s.kwijesundara2929
    @w.m.s.kwijesundara2929 Жыл бұрын

    අපේරටේ බහුතරයක් පිරිමි ළමයින්ට ඔය හැකියාව තියනවා..නමුත් අවස්තාවදෙන්නෑ....දීලබැහැ.මේවබලල තවකීදෙනෙක් මේවට පෙලබෙයිද...මේළමය දක්ෂයි..නමුත් මේව නීතියට විරුද්දයි.උසත්මදි..වරදින්න පුලුවන්..මෙයාලගෙ සතුට තවකෙනෙකුගෙ අවාසනාව වියහැකියි..එයාටත් හොදනෑ..හරිදේ හරිහැටි දකින්න..

  • @kegstongameplaysongs9196
    @kegstongameplaysongs9196 Жыл бұрын

    අවුරුදු 19ක් වෙලත් බයික් එකක්වත් හරියට පදින්න බැරි මම. 🤭

  • @Rukshanisuru-yw1lq

    @Rukshanisuru-yw1lq

    4 ай бұрын

    😂😂

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k Жыл бұрын

    අඩෝ බලපංකො කොච්චර ආඩම්බර ද කියලා ඔය වගේ දේවල් හැමෝටම පිහිටන්නේ නෑ බන් ඇගෙන්ම ආපු දේවල් තමයි බුදුසරණයි මල්ලි 🥰

  • @vvvxxx4490

    @vvvxxx4490

    Жыл бұрын

    උබ මොන ටීමෙද ඉන්නෙ. පිල්ලියෙද

  • @user-fz1gr5ci6k

    @user-fz1gr5ci6k

    Жыл бұрын

    හුත්තෝ මොන ටීම් ද මන් කිවේ මනුස්ස කමට

  • @user-nk3jh3cn2d

    @user-nk3jh3cn2d

    Жыл бұрын

    @@user-fz1gr5ci6k mk

  • @user-fz1gr5ci6k

    @user-fz1gr5ci6k

    Жыл бұрын

    @@user-nk3jh3cn2d මොකුත් නෑ මැණික ගෙදරට වෙලා ඉන්නවා ඉතින් මොකෝ වෙන්නේ

  • @nuwanmaduranga5940

    @nuwanmaduranga5940

    Жыл бұрын

    පිස්සු පුකයෙක්..තකෝ වාහන තියෙන ගෙවල් වල ළමයිට ඕවා සමානය දෙයක්.අපි අපේ උන් පරිස්සම් කරන් ඉන්නෙත් බොහොම අමාරුවෙන්.දන් ඒ රෙද්දත් ඉවරයි.උන්ගෙන් බේරෙන්න බෑ මේක දැකලා..

  • @lataalfayez4382
    @lataalfayez4382 Жыл бұрын

    වටපිට බලන්නේ නැහැ පාරේ අවදානෙන් යනව රියදුරු හැකියාව ඇගේම තියෙනව වගේ බුදුසරණයි පරිස්සමින් ඒ දරුව බස් එක අරන් යන්නේ ආසාවට නෙවේ හැකියාවට

  • @Liyange686
    @Liyange686 Жыл бұрын

    බුදු සරණයි පුතේ පරිස්සමෙන් සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @bantiya6235
    @bantiya6235 Жыл бұрын

    සුබ පැතුම් මල්ලි ,තෙරුවන් සරනයි ,හොදට පුරුදු වෙයන්

  • @jiwanthisajee2472
    @jiwanthisajee2472 Жыл бұрын

    මල්ලියා ගැම්මක් බන්..... දවසක ඔයාගෙ කියලා බස් එකක යන්න පුළුවන්

  • @janakabandara2556
    @janakabandara2556 Жыл бұрын

    Balagena puthe parissamen බුදු සරණයි ela.....👍👍👍👍

  • @ranjanih.k6339
    @ranjanih.k63395 ай бұрын

    මේ පුතා පරිස්සමි කරගන්න බුදුසරණයි පුතේ

  • @Thenuja2009
    @Thenuja2009 Жыл бұрын

    මචං බස් එකක් පදිනවා කියලා පිස්සො වගේ පදින්න එපා, ඒත් විනය තියාගෙන එලවපං decent විදියට.අනික බස් එකක් කියන්නේ අනතුරුදායක වාහනයක් නේ

  • @ishankaishanka9130
    @ishankaishanka9130 Жыл бұрын

    මෙි විඩියෝ එකනමි කොචිචර බැලුවත් එපා වෙින්නැ පුතේ පරිස්සමින් බුදු සරනයි

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl4 ай бұрын

    ගොඩාක් පරිස්සමෙන් kollo ubata tawa අත්දැකීම් ganta කාලය ගොඩාක් tiyenawa ....බුදු saranai ....

  • @hasunhasun6435
    @hasunhasun6435 Жыл бұрын

    මල්ලි බබා වැඩ්ඩෙක් බුදු සරණයි

  • @Dilshanmalith
    @Dilshanmalith Жыл бұрын

    දේශපාලනය ට එහේම කොල්ලාව ගන්න පුලුවන් පොදුජන පෙරමුණේ දොර ඇරලා🙏

  • @PiyasenaChandarni
    @PiyasenaChandarniАй бұрын

    ගැම්මක් කොල්ලො උබලා වගේ එව්න් මේ රටට සම්පතක්...❤❤❤❤

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 Жыл бұрын

    අනේ .මගේ .පුතේ ඔයා බුදු සරණ යයි .ජෙසු පිහිටයි මගේ .පපුව රිදෙනවා බයට ඔයා ව සියලුම දෙව්යෝ.ආරක්ෂා කරන්ඩ ඕනේ .පැටියෝ .👍❤🌹

  • @asokarose9757
    @asokarose9757 Жыл бұрын

    බුදු සරණයි පුතේ පරිස්සමෙන් ගිහිල්ලා එන්න දළදා සමග පිහිටයි

  • @dskumara359
    @dskumara359 Жыл бұрын

    කවුරුත් එක එක ඒවා කියයි ගනං ගන්න එපා නියමයි නියමයි පැටියෝ

  • @primrosebusary1375

    @primrosebusary1375

    5 ай бұрын

    E lamayage athin manussayek happunoth oya hire yanawada?

  • @Numsara

    @Numsara

    2 ай бұрын

    😅😅😂​@@primrosebusary1375

  • @dilshanmusic4124
    @dilshanmusic4124 Жыл бұрын

    කොල්ලා.වැඩ්ඩෙක් ඒක අනිවාරෙන් කියන්න ඕනෙ හැබැයි ගියර් box එක ලෙෆ්ට් වෙයිද මන්දා🥲

  • @user-he8go6tq2j
    @user-he8go6tq2j3 ай бұрын

    කවුද අඩෝ බනින්නේ..බුදුසරනයි කොල්ලෝ.....🙏🙏🙏

  • @chandrikadasanayaka2491
    @chandrikadasanayaka24917 ай бұрын

    මගෙත් දවසක හිනෙ බස් පදින්න ❤️🖤🇱🇰 ම්

  • @slpcreation779

    @slpcreation779

    7 ай бұрын

    😀😀😐😐😐😐😀

  • @user-ym1eh3lw6e
    @user-ym1eh3lw6e Жыл бұрын

    බස් එකක් drive කරන්න ආත්ම ගානක් පෙරුම් පුරන මම 🥺

  • @sanjeewalakmal7407

    @sanjeewalakmal7407

    Жыл бұрын

    සිරා

  • @warnakulasuriyapietro4411

    @warnakulasuriyapietro4411

    Жыл бұрын

    මමත් බන් 😔

  • @slbuslovers8475
    @slbuslovers8475 Жыл бұрын

    එයා ඇත්තම දක්ෂයෙක් 🥺❤️💫

  • @imalsha5638

    @imalsha5638

    8 ай бұрын

    Adareiaiya❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 Жыл бұрын

    ගෙදර වාහනයක් තියෙනව නම් සහ ඒක පදවන්න දෙනව නම් ඕව නිකම්ම හුරුවෙනව. ඇත්තටම ඉස්සර කාලෙට වඩා වාහන පදවන එක දැන් ලේසියි. Power steering, සමහර ඒව Auto gear. නමුත් ඒකට නිසි වයසක් තිබීම ඉතා වැදගත්. බසයේ මගීන්ගේ වගේම පාරේ යන පදිකයන්ගේ ජීවිත ගැනත් සිතිය යුතුයි. වැරදුනාම ඔබට හොදයි කියන අයම මොකක්ද මේ පොඩි කොල්ලන්ට බස් එකක් දීල කරල තියෙන්නෙ කියල අහයි. මතක තියාගන්න ජීවිත නැවත ලබාගන්න බෑ...

  • @dinushasandamali3531
    @dinushasandamali35313 ай бұрын

    හැකියාව අගය කරන්න ඕනි.. පුතේ පරිස්සමින් බාදක වැඩි ඉදිරියටම යන්න 🙏🏼🙏🏼🙏🏼

  • @user-ue6zf4tx9s
    @user-ue6zf4tx9s6 ай бұрын

    අම්මෝ කොල්ලෝ පරිස්සමින් 😮😂😂❤❤

  • @slpcreation779

    @slpcreation779

    6 ай бұрын

    😐😐😐😐

  • @user-sr9ee1mh1k
    @user-sr9ee1mh1k5 ай бұрын

    මේ ළමයta බස් එකක් අරගෙන යන්න හැටියට බෑ. ඔය යන wedeyata අර bus eke happunanam දෙමවුපියන්ට දඬුවම් දෙනව. හොඳයි වාහනයක් driving කරන්න පුළුවන් කියලා. එ ලමය speade යනවා. Acsidant එකක් වෙන්න යන්න ටික වෙලාවයි.. බුදු සරණයි පුතේ. ❤

  • @kaveeshanethmi1942
    @kaveeshanethmi19422 ай бұрын

    Niyamai ela brother👍

  • @DashParrOfficial
    @DashParrOfficial Жыл бұрын

    තාමත් කාර් එකක් වත් එලවන්න බැරි අවුරුදු 20 මම 😣

  • @user-cj1pz3fz9i

    @user-cj1pz3fz9i

    Жыл бұрын

    😅😅

  • @DashParrOfficial

    @DashParrOfficial

    Жыл бұрын

    @@user-cj1pz3fz9i ටිකක් එලවන්න පුලුවන් ලබන අවුරුද්දේ ලයිසන් ගන්නවා 😀

  • @nandanab.hapuarachchi4290

    @nandanab.hapuarachchi4290

    Жыл бұрын

    🤣

  • @sl.sathuwa9751

    @sl.sathuwa9751

    Жыл бұрын

    මාත් බන් 😂💔

  • @gamingchamiya5614
    @gamingchamiya5614 Жыл бұрын

    අඩෝ ඒක දකිද්දි පට්ට ආසයි බන් බස් එකක් පදින්ට

  • @user-pb8wk3ym1g
    @user-pb8wk3ym1g5 ай бұрын

    බුදු සරනයි පුතෙ... පරිස්සමෙන් වස්තුවෙ ,,අපි පුතා ට සුබ පතනව..

  • @s.aperera2558
    @s.aperera2558 Жыл бұрын

    මෙව්වා මහ ලොකු හැකියාවන් නොවෙයි ළමයා නොමග යැවිමක් මොකද ත්‍රිරෝද රථයක් තියෙන තාත්තලත් ඔය දෙයම කරනවා දරුවන්ට ටික කලකින් දරුවා තරණ වියට පැමිණි පසුව ඉගෙනිම පසේකලා දරුවත් ත්‍රිරෝද රථ රියදුරෙක් වෙනවා දරුවාගේ ජිවිත කාලයම කාලකන්නි කර ගන්නවා එයින් මෙයත් ඒ වාගේයි දරුවන්ව යොමු කරන්න ඕනා හරි දෙයකට. කාර්මික විද්‍යාලයකට දරුවන්ව යොමු කරලා ජිවිතය ජය ගන්න පුලුවන් දෙයක් දරුවන්ගේ මනසට ඇතුලත් කරන්න ඕනා පිටරටවල ඕන තරම් රැනියාවලට අවස්තා තියනවා පයිප්ප කර්මික, වාහන විදුලි කාර්මික,ටින්කරින්, වාහාන කාර්මික වාගේ රැකියා අවස්තා ඕන තරම් පිටරටවල අපේ උන් කරන්නේ O/L අසමත්නම් දැම්මා ත්‍රිරෝද එලවන්න.

  • @user-lj3cy8hz3n
    @user-lj3cy8hz3n5 күн бұрын

    Supiri weddek kollo ❤❤❤ ela hode saho 😊

  • @evozyvox.9520
    @evozyvox.9520 Жыл бұрын

    සැබෑම දස්සයෙක් ❤

  • @kusalsanjula-ww7io

    @kusalsanjula-ww7io

    4 ай бұрын

    කොහෙද යන පිස්සෙක්....... නෙමෙ .. යකො මූනම් දස්සයෙක්

  • @hiruwa146
    @hiruwa146 Жыл бұрын

    අඩෝ එකටනම් අදලේ හිතුනා ආ ❤️

  • @kamalindika686
    @kamalindika686 Жыл бұрын

    සුපිරියක් කොලො ඈ

  • @ashenpramuditha7194
    @ashenpramuditha7194Ай бұрын

    පුතා අනෙක් අයට ආදර්ශයක් වෙන විදියට නිසි වයසෙදි ආදර්ශමත් රියදුරෙක් වන්න.....හේතුව බස් බස් අතර තියෙන්නේ මහ මග තරගයක් .එකකට එකක් ඉස්සර වෙන්න දෙන්නේ නෑ...අපි බස්වලට ගොඩවෙන්නේ ජීවීතේ ගැන විස්වාසයක් නැතිව... බස් ගමන් කීරීමට දීලා තියෙන වෙලාවන් මත පුදුම රන්ඩුවක් රියදුරු මහත්වරුන් අතර තියෙන්නේ ..කලකිරෙනවා ...

  • @lasikavidanagamage1357
    @lasikavidanagamage1357 Жыл бұрын

    සැබැම දක්ෂයෙක් එත් පුතෙ රියදුරු බලපත්‍රයක් නොමැතිව බස් එකක් ධාවනය කිරිම අනතුරුදායකයි පරිස්සමින්

  • @dpg_music_podda
    @dpg_music_podda Жыл бұрын

    මල්ලනමි වැඩිඩා ...😌😌 නිවුස් වලත් ගියා දැක්කා..😒😒

  • @GAMEINGBOY2013
    @GAMEINGBOY201325 күн бұрын

    සුපිරි මල්ලි උඹේ දක්ෂතාවය නම් මාත් ඔය ඔය වයසෙදි බස් එකක් අතට ගත්තා

  • @user-tz7wg5hi8z
    @user-tz7wg5hi8zАй бұрын

    බුදු සරණයි පුතාලට ❤❤❤

  • @Tima-bm4rq
    @Tima-bm4rq4 ай бұрын

    එල බං සුබ අනාගතයක් උබට ❤❤❤❤❤

  • @gihannanayakkara2437
    @gihannanayakkara2437 Жыл бұрын

    පොලිසියෙන් හෙට උදේ ගේ ලග ඉදියි...හිරු TV එකෙ සෙට් එකත් එක්ක

  • @dishnamalkanthi3699
    @dishnamalkanthi36995 ай бұрын

    Supiri puthe❤

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 Жыл бұрын

    ලයිසන් තියන අපතයෝ එලවන එළ විල්ල දැක්කහම.... මේ දරුවාට ලයිසන් නැතත් හොඳ හැකියාවක් තියෙන බව පේනවා...

  • @ceylonasia9924
    @ceylonasia9924 Жыл бұрын

    ශ්‍රී ලංකාවේ නුගත් මෝඩයෝ ඉන්නේ කියල මානව ඔප්පු කරනවා ..සම්පුර්නයෙන්ම නීති විරෝදී..වයස 12 ළමයෙක් කියන්නේ අතින් අල්ලන් පාර මාරු වෙන්න ඕනේ වයසක්..බස් 1 දාවනය කරන්න වෙනම ලයිසොන් 1 ගන්න ඕනේ ..වයස 18 සම්පුර්න වෙන්න ඕනේ ලයිසොන් 1 ගන්න ..මම europe ජීවත් වෙන්නේ , ඇත්තටම ලැජ්ජයි මේ වගේ දේවල් දැක්කම ,,බස් 1 අයිති කාරයත් නියම ගොබ්බයෙක් , බාල අපරාද දණ්ඩ නීති යටතේ ඇත අඩංගුවට ගන්න පුළුවන් ..

  • @stuntslakashbro
    @stuntslakashbro Жыл бұрын

    ගැම්මක් 🙂♥️

  • @theshangaming6841
    @theshangaming6841 Жыл бұрын

    මාමේ මට වයස 11 මට වෑන් , කාර් ,ති වීල් විතරයි පුලුවන් ඒත් මම අස බස් පදින්න 🤗🤗❤❤

  • @malkanthipeeris4424
    @malkanthipeeris4424 Жыл бұрын

    බුදු සරණයි. තුනුරුවන් සරණයි

  • @user-oh9sy1hb3q
    @user-oh9sy1hb3q5 ай бұрын

    Kollo Tharahata neme kiyanne adhareta parissamen Budhu saranai ❤❤❤

  • @upendraupendra896
    @upendraupendra896 Жыл бұрын

    Budu saranai malliye Good luck

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 Жыл бұрын

    රටේ නීතියක් තියෙනවා ,මම මේ බරවාහන එළුවා ගෙන යන්නේ ඔබ අනුකාරක තමන්ගෙ පෞද්ගලික ඉඩමක නොවෙයි,ආහාර යනු මිනිසුන්ගේ ජීවිත අවදානම ය,ඔය වන්න පුලුවන් කම ඇති නමුත් මෙවැනි ළදරුවන්ට තීරණ ගැනීමේ හැකියාව නැහැ!මේවා අගය කරල දාන්න එපා හරිනං අත්අඩංගුවට ගත යුතුයි !නීතිමය දඬුවම් පැමිණිය යුතුයි !

  • @thilinakaluarachchi1217

    @thilinakaluarachchi1217

    Жыл бұрын

    Trip ekak giyapu bus ekak neda meka lamai kidenek nam inna adda ewai hithanna oni gihin gahakata heththu karanam kawruwath hoda kiyanne ne ne

  • @h.m.nweerasinghe8892

    @h.m.nweerasinghe8892

    Жыл бұрын

    තමන්ගේ තියෙන දක්ෂතාවය පෙන්නුවාම කමක් නැ අති දක්ෂයෙක්,ඒගැන ආඩම්බර වෙනවා.ඒත් රටේ නීතියට ගරැකරමින් විනය ගරැක රියදුරකු වීමට වග බලාගන්න.රියදුරු වෘත්තිය අති වැදගත් දෙයක්,රටක ජනාධිපතිවරයා ද,නීතියේ ඉහලම තැන ඉන්න උත්තමයන්ද පාරක රැගෙන යන්නේ රියදුරකු විසිනි.ඒත් අවාසනාවකට අපේ රටේ ඔහුට ඇති ගවුරවය ඉතාමත් ඛේද ජනකය.ඒ වධිමත් වැඩසටහනක් නොමැතිව රියදුරු බලපත් ලබා දීමයි.එකල රියදුරුට වැද රථයෙන් බැසගත් උදවිය අදාවනකොට කොතනද අහෝ දුකකි.

  • @user-jb6db3hr8r
    @user-jb6db3hr8rАй бұрын

    ගැම්මක් සුද්දා❤

  • @dumindapriyankara9299
    @dumindapriyankara9299 Жыл бұрын

    Budu saranai puthe parissamin.bus aithikariweku wei oya kawdahari

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 Жыл бұрын

    බුදු සරනයි සුදු පුතාට .පරිස්සමෙන් පුතේ.💛💚

  • @gp.rajapaksha2307
    @gp.rajapaksha2307 Жыл бұрын

    හැකියාවට ආදරෙයි ..❤️❤️ ඒත් අවදානමක්

  • @sl.sathuwa9751
    @sl.sathuwa9751 Жыл бұрын

    පරිස්සමෙන් යන්න මල්ලි 😍🤝

  • @sandarudewmina1763
    @sandarudewmina17639 ай бұрын

    ගැම්ම

  • @tikka5651
    @tikka5651 Жыл бұрын

    ඔවා දැක්කම ම්න් කුලප්පු වෙනො ගැම්මක් මල්ලියා

  • @user-lu6bq3ig2k
    @user-lu6bq3ig2k3 ай бұрын

    Budu saranai puthe oyata.

  • @erandalakmal4144
    @erandalakmal4144 Жыл бұрын

    Ela kollek පරිස්සමෙන් kolloo

  • @user-mm8kw9uv1x
    @user-mm8kw9uv1x2 ай бұрын

    මෙහෙම පුරුදු කරන්න එපා එකේක්ගේ වැඩමතකනේ කෙල්ලෝබලන්න පාරේනවත්තලාතියේන බස් උස්සන් යයි 😂😂😂😂❤😢

  • @asharanuwan5697
    @asharanuwan56974 ай бұрын

    බුදුසරණයි පුතෙ

  • @gaming.pasiya.201
    @gaming.pasiya.2013 ай бұрын

    සුපිරී උත්තෝ❤️‍🔥

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Жыл бұрын

    හොඳටම අත හුරුකරගෙන පාරේ` පදින්න පුතේ ...තෙරුවන් සරණයි පුරුදු වෙන්න වැඩි පුර මිනිසුන් නොයන වාහන නැති හිස් පාර වල....

  • @sanju-xi2di

    @sanju-xi2di

    Жыл бұрын

    Maru wadihitiyoo 🤣🤣🤣🤣

  • @randilupradeep655

    @randilupradeep655

    Жыл бұрын

    @@sanju-xi2di sura kathawa habayi😂

  • @sanju-xi2di

    @sanju-xi2di

    Жыл бұрын

    @VSA music palayan bath kana harakooo yanta kalakanni haththathaaa thopi ratatat sapayakkk kalakanni vidihata hitha hitha thope ratata wadakut naaaa ratatat gedarath thopi wage un barak

  • @realgastha7377

    @realgastha7377

    Жыл бұрын

    @@sanju-xi2di බස් වලට ආදරේ කරන උන්ටවත් බස් වලටවත් මොකුත් කියන්න එපා හරිද

  • @sanju-xi2di

    @sanju-xi2di

    Жыл бұрын

    @@realgastha7377 🤣🤣🤣🤣 aneeee hukeeeee nannaneeee

  • @user-cv8ds3tm2h
    @user-cv8ds3tm2h6 ай бұрын

    Good luck ❤ bn

  • @SandaruwanSenarath-tb2yz
    @SandaruwanSenarath-tb2yz4 ай бұрын

    Niyamai patta

  • @user-ji7cv7lh7r
    @user-ji7cv7lh7rАй бұрын

    පරිස්සමෙන්. නියමයි පුතේ

  • @prabathasanka6805
    @prabathasanka68055 ай бұрын

    Gammak sahoo😂😂😂

  • @VimalJayantha
    @VimalJayantha5 ай бұрын

    Niyamay puthe👍👍👍👍👍👍

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 Жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏

  • @user-cd8ro4nk3u
    @user-cd8ro4nk3u2 ай бұрын

    Budu saranai puthe. ❤

  • @himalsony4002
    @himalsony40026 ай бұрын

    Mage th thiyena loku Asaawath oya wage Supiri Modified Bus 🚍Ekak Drive karanna😢🥲😴🥺 🤔🧐🤨 kawadaado🇱🇰 ithin i Loveing❤ Bus 🚌🚍 And Anything Wihical.. Super Car ❤🙂😊❤️

  • @oneoftheworld1220
    @oneoftheworld1220 Жыл бұрын

    ඔයාගේ දක්ශතාවය අගය කරනවා පුතේ. බස් එකක් තියා පුට් සයිකල් එකක්වත් පදින්න බැරි වැඩිහිටි යනුත් ඉන්නවා අපේ රටේ . හැබැයි බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක එකම හීනය කරගන්න එපා පුතේ . ❤

  • @sankavidanageofficial5138

    @sankavidanageofficial5138

    6 ай бұрын

    😂😂

  • @doncosmic6946
    @doncosmic6946 Жыл бұрын

    හුජ්ජ බරට බිජ්ජ කෙලින් උනාම ගෑනියෙක් ගන්න කාලෙ හරිකියල හිතන මන්ද බුද්ධිකයො තමයි මේවගේ ක්‍රියා අනුමත කරන්නෙ. මේ දරුවට බස්‍ රතය දුන් අයට දැඩි දඩුවම් පැමිනිවිය යුතුයි. හදිසියේ ඉදිරිපස ටයරයක් පිපිරුවානම් මේ දරුවට කොහෙත්ම ශක්තියක් නෑ බස් රතය පාලනය කරගන්න.

  • @Ranaofficial9901
    @Ranaofficial9901 Жыл бұрын

    Gammak kollo apith yan dawasaka trip ekak oyath ekka

  • @Kavi-yw2yc2dt9g
    @Kavi-yw2yc2dt9g4 ай бұрын

    Supiri kolla

Келесі