අවුරුදු 16දි බස් එකේ ගෝලයාටගිහින් අවුරුදු 22දී බස් 5ක ගත්ත කොල්ලා - Visekaraya Bus

තමන්ටම කියල බස් 5ක් තියන අවුරුදු 22 පුංචි කොල්ලා ඕලෙවල් කාලේ බස් එකේ ගෝලයා
මෙන්න ගහනවනම් ගේම් දැන් බොස් කෙනෙක්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#VisekarayaBus #nilame #modification
අවුරුදු 16දි බස් එකේ ගෝලයාටගිහින් අවුරුදු 22දී බස් 5ක ගත්ත කොල්ලා - Visekaraya Bus

Пікірлер: 519

  • @HMDDias
    @HMDDias9 ай бұрын

    හොදම කොල්ලෙක් තමා මම ගිය ඉරිදා උඩවලවෙ ගියා සුපිරිම service එකක් දුන්නා ❤ අනිත් බස්වල සෑහෙන ගානක් ගනිද්දි පට්ට අඩු මුදලකට යමු කියුවා අඩු මුදලටා පට්ටම service එක්ක දෙනවා❤🫡

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    9 ай бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾💪🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾

  • @ayeshateacher8227

    @ayeshateacher8227

    9 ай бұрын

    Koheda meyala.. phone number eka ewanawada

  • @codsmileyt903

    @codsmileyt903

    3 ай бұрын

    ​@@ayeshateacher8227maharagama

  • @wijesena9012
    @wijesena90129 ай бұрын

    මගේ හයර් එකක් ගියායාපහුවට ගියා. යාපහුව පඩුවස් නුවර රිදී විහාරය ට ගියා out door dj එකට සල්ලි ගත්තෙත් නෑ. නියම එළ කොල්ලෙක් ❤❤65 කට ගියා ❤❤

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi95669 ай бұрын

    උත්සහයයි❤වාසනාවයි💐.....සුභ අනාගතයක් මල්ලි......බස් 5ම drive කරන ඒ අයගේ රියදුරු දෑතට කතරගම දෙවි පිහිටයි.....🙏🙏

  • @ranjithweerasena5362

    @ranjithweerasena5362

    9 ай бұрын

  • @thisara9572

    @thisara9572

    9 ай бұрын

    Thanks

  • @SinduLk-sz9ol

    @SinduLk-sz9ol

    9 ай бұрын

    Harima sathutui uthsahhayen siyalla jayagannawa

  • @sadunShanaka-iu7tp

    @sadunShanaka-iu7tp

    9 ай бұрын

  • @renukapriyangani6758

    @renukapriyangani6758

    9 ай бұрын

    ​@@thisara9572cf🎉

  • @BUSCREATION
    @BUSCREATION9 ай бұрын

    බස් ගැන කතා කරපු සුපිරි චරිතයක් නිලමේ 💥 වැඩේ නියමයි 😻❤️💪

  • @primemathsedu
    @primemathsedu9 ай бұрын

    කම්මැලි එවුන්ට හොඳ පාඩම්. අපේ ඉස්කෝලෙ කොල්ලෙක් ගැම්මක් තමා.

  • @chathurakaushalya688
    @chathurakaushalya6889 ай бұрын

    තමන්ගෙ හීනයට යන්න මහන්සි වෙලා වැඩ කරපු කොල්ලෙක් ❤

  • @pathminimalkanthi6349

    @pathminimalkanthi6349

    9 ай бұрын

    ගොඩාක් හොදයි මල්ලි ඔයාගේ උත්සහා වන්තාකම ගැන සතුටුයි

  • @thisara9572

    @thisara9572

    9 ай бұрын

    Thanks

  • @musicboy3126

    @musicboy3126

    9 ай бұрын

    අපි වගේම බස් හිනයට ආදරය කරන අපේම සහොදරයා ❤️

  • @pasindudesilva9219
    @pasindudesilva92199 ай бұрын

    ඔය වයසෙ කොල්ලොන්ගෙ ලොකුම හීනෙ කෙල්ලෙක් දා ගන්න එක ඒත් උබ වෙනම ගේමක් ගැහුව ජය වේව ❤️

  • @chutta4135

    @chutta4135

    9 ай бұрын

    අනිවාරෙන්

  • @Cu_Qt_

    @Cu_Qt_

    9 ай бұрын

    😂අනේ රෙද්ද කෙල්ලෝ එක්ක ගන්න ආතල් දන්නෙ නැතුව.අපේ යාලුවෙක් එක්කත් යාලුවෙලා හිටියා.මේ වගේ තාත්තලාගේ සල්ලිවලින් රගන කොල්ලෝ වැඩක් නෑ .කෙල්ලො එක්ක නටන නාඩගම් ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.කොයිතරම් ලොකුකම් කියෙව්වත් දන්න එවුන් දන්නවා.😊කෙනා කවුද කියලා.🙂

  • @BanukaBanuka-sr4ux

    @BanukaBanuka-sr4ux

    9 ай бұрын

    ❤ක

  • @sancharakayah

    @sancharakayah

    8 ай бұрын

    ​@@Cu_Qt_පල හුත්ති යන්න

  • @tharidusadaruwan-zb1hr

    @tharidusadaruwan-zb1hr

    8 ай бұрын

    Dan kello ekata dekak gathahaki..

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka9 ай бұрын

    රත්තරන් පුතේ ඔයා ගේ සියලු වැඩකටයුතු තව තවත් සාර්ථක වේවා උතුම් තෙරුවන් සරණ ලැබේ වා

  • @senuboy2135
    @senuboy21359 ай бұрын

    බස් ගැන එදා ඉදන් කතාකරපු සුපිරි චරිතයක්🥺🤩💖

  • @kavishkagimhan2013
    @kavishkagimhan20139 ай бұрын

    බස් ටිකත් ගානට maintain කරන් service එකත් සුපිරියට දෙන එකෙ ප්‍රතිඵල තමා Good luck bosa !❤

  • @KumaraLn-nq6oq
    @KumaraLn-nq6oq9 ай бұрын

    මුට වඩා තාත්තා සතුටු වෙනවා ඇති. ආඩම්බරයි සහෝදරයා ❤️

  • @geethrks418
    @geethrks4189 ай бұрын

    සුභ පැතුම් 280 සුදු බෝලේ..❤️❤️🎈❤️සුපිරි කොල්ලෙක් ❤❤❤

  • @samandissanayaka4743
    @samandissanayaka47436 ай бұрын

    ඇත්තටම මල්ලි මට මාර සතුටුයි මේච්චර වැඩ කාරයෙක් කියලා දැක්කේ අදනේ..... සුභ පැතුම් මල්ලී ජය වේවා.... බුදු සරණයි..... 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @user-ci5in3hc8q
    @user-ci5in3hc8q8 ай бұрын

    කොල්ලාගෙ හෙන අහිංසක හිනාවක් තියෙන්නෙ ❤️

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y9 ай бұрын

    ආඩම්බරයි උත්සාහ වන්තයා ජයගනී හරිම සතුටූයි අපේ කොල්ලෙක් ජයෙන්ජය බුදු සරනයි👍💗

  • @lakshithavlogs
    @lakshithavlogs9 ай бұрын

    සුපිරි කොල්ලෙක් නියමයි කොල්ලෝ ජය වේවා !😍😍❤❤❤❤

  • @123ban
    @123ban9 ай бұрын

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා

  • @user-cl3qe7fo1q
    @user-cl3qe7fo1q3 ай бұрын

    බුදුසරණයි ....මල්ලි.හැමදාම ඔයාට ජයමවේවා!!

  • @kanchanadilhara7254
    @kanchanadilhara72549 ай бұрын

    ඇසවහක් කටවහක් වදින්න එපා ❤️❤️✌️

  • @Dreameyewithbuddhi
    @Dreameyewithbuddhi9 ай бұрын

    එලම කොල්ලෙක් , ගේමක් ගහමු සහෝදරයා ජයවේවා 🖤

  • @user-pw3xy2uq1j
    @user-pw3xy2uq1j7 ай бұрын

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @TV-ye3sk
    @TV-ye3sk9 ай бұрын

    ටයර් කඩේකුයි ස්පෙයාර් පාර්ට්ස් කඩේකුයි දාගනින් මල්ලි..උපරිම ලාභ ලැබිය හැකි...ජයම වේවා උඹට❤

  • @anjanakarunarathna1752
    @anjanakarunarathna17529 ай бұрын

    ගොඩ යමන් කොල්ලො මාත් බස් එකක් ගෙනව ලඟදිම ලඟදිම ලඟදීම........ අනුන්ගේ සතුට අනිත් මිනුස්සු ගැන මනුස්සකමින් හිතල වැඩ කරන මිනිස්සුන්ට හරියනව ❤ නැත්තන් මේක ලෝකයක් නෙවේ.

  • @swarnasuraweera283
    @swarnasuraweera2839 ай бұрын

    🇱🇰🇱🇰🇱🇰💪🏾💪🏾👍🏾👍🏾💪🏾ජයෙන්ම ජයවේවා!!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.💪🏾💪🏾👍🏾👍🏾 🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪 හොඳ හිත චේතනාව ඉහළයි. ඒ ගැන ඉතාමත් අගය කරමි.

  • @DamayanthiSerasinha-rt1eh
    @DamayanthiSerasinha-rt1eh9 ай бұрын

    උස්සාහයයි වාසනාවයි පුතා ට බුදු සරණයි

  • @__Abhishekhansana__
    @__Abhishekhansana__9 ай бұрын

    උත්සහය තියෙනව කියන්නෙ ගොඩ තමයි ❤ බුදු සරණයි 💐

  • @airanganigamlath4071
    @airanganigamlath40719 ай бұрын

    අනේ වාසනාවන් උත්සාහයයි අවශ්‍ය තාවයයි තියෙනවනම් ඕනම දෙයක් කරන්න පුළුවන්.දවසින් දවස දියුණු වේවා සුභ අනාගතයක් පුතා.තෙරුවන් සරණයි

  • @Banakatha836
    @Banakatha8368 ай бұрын

    සුපිරි කොල්ලෙක් බන් මරු ගේමක් ගහල උඩට ඇවිත් තියනො ආඩම්බරයි 😍❤️❤️

  • @surangasampath1608
    @surangasampath16084 ай бұрын

    නියම කොල්ලෙක්

  • @dilushanethmina9653
    @dilushanethmina96539 ай бұрын

    මාව උඩට ගත්තෙ ප්‍රේක්ෂක ප්‍රතිචාර කියනවනේ..ජය වේවා සහෝදරයා.💪🙏😍❤

  • @PODI2002
    @PODI20029 ай бұрын

    තමන්ගේ හීනය ගොඩදාගන්න මහන්සිවෙලා වැඩකරපු සහෝදරයෙක් ... යකඩ හීන කියන්නේ එපාවෙන්නැති පිස්සුවක් ඒ අතරින් බස් හීන කියන්නේ වෙනමම පැත්තක් ... කවදහරි මගෙත් හීනයක් ...සහෝදරයා ඔබට ජය....

  • @user-ck1pg1ls8u
    @user-ck1pg1ls8u5 ай бұрын

    පට්ටම ලස්සනයි❤❤

  • @chandruu9559
    @chandruu95599 ай бұрын

    ගොඩක් අයට නොතේරෙන දෙයක් තමා මත්ඩ්‍රවුය වලට ඇබ්බැහි උනාම කිසිම දේකට සල්ලී ඉතුරු වෙන්නේ නැති එක.දවසක්ට එක සිගරට් එකක් බොනවනම් ඒක දවස ගානේ හැම දාම කරොත් මාසෙට ගාන හදලා බලන්න.ඒ වියදම් වෙච්ච සල්ලී වලින් වෙන වැඩක් කර ගන්නත් පුලුවන්.මම මේ කිවුවේ ගොඩක් අයට හිතෙන්නේ නැති දෙයක් ගැන අත්දැකීමෙන්

  • @user-qr6sr3ww2g
    @user-qr6sr3ww2g9 ай бұрын

    මගේ පුතාට තවම අවුරුදු තුන හමාරයි .එයාගේ කටේ තියෙන්නේම බස් ගන්න එක ගැනමයි.අපි විහිලුවට වගේ අහුවොත් එයා ගන්න ඉන්න බස් එක ගැන මොනවා හරි පොඩි දෙයක් ගැන එයා පැය භාගයක් විතර යනකම් අපිට විස්තර කරනවා එයාගේ බස් එක ගැන.එයා මට කියලා බස් එකක හැඩයට කාඩ්බෝඩ් බස් එකකුත් හදාගත්තා කැටයක් විදියට දැන් එයා ඒකට සල්ලී එකතු කරනවා ලොකු උනාම ලයිට් පටි බස් එකක් ගන්න කියලා.ගේ ඉස්සරහින් බස් එකක් හෝන් කරගෙන ගියොත් තද නින්දක හිටියත් නැගිටලා එලියට එනවා බස් එක මොන වගේද බලන්න.හරියට කන්ඩිශන් නැති බස් දැක්කාම ඩ්‍රයිවර් ලගටම ගිහින් කියලා එනවා බස් එක පිලිවෙලකට තියාගන්න එතකොට තමයි ලස්සන කියලා.ඇත්තමයි එයා හරි අමුතු ලමයෙක්.මේ මල්ලීගේ වීඩියෝ එක දැක්කම මට මගේ කොල්ලගේ අනාගතය කලින්ම දැක්කා වගේ දැනුනා.මල්ලී ඔයාට සුභ පතනවා අනාගත ඉලක්ක හැම එකක්ම ජය ගන්න ලැබෙන්න කියලා.

  • @Vishmi122

    @Vishmi122

    9 ай бұрын

    Mage kolla wage❤😂

  • @oshadaw.aoshadaumayangana7053
    @oshadaw.aoshadaumayangana70539 ай бұрын

    බුදුසරණයි ඔයාගේ හීන වලට යන්න ශක්තිය ලැබේවා.

  • @nilusampath2532
    @nilusampath25329 ай бұрын

    පරිස්සමෙන් මල්ලි..ඔයා ගැන මේ ටිකට කීදෙනෙක් ඊර්ෂ්‍යා උනාද දන්නෑ..ලග ම ඉන්න අයගෙන් සහ වෙනත් බස් කාරයන්ගෙන් පරිස්සමෙන් ..අඩුවට යනව කියපු නිසා උන්ගෙන් පරිස්සමෙන් .තෙරුවන් සරනයි

  • @kavishnakalhara
    @kavishnakalhara8 ай бұрын

    ගැම්මක් ❤️🔥

  • @damika_official
    @damika_official9 ай бұрын

    බාලගෙනම හිටපු විඩියෝ එකක්❤️💯නියමයි නිලමේ❤️❤️

  • @ruwanmalaarachchi2764
    @ruwanmalaarachchi27649 ай бұрын

    උත්සාහ වන්තයා ජයගනී කියලා කියනවානේ... සන්තෝශයි මල්ලි ...... හැබැයි යම් පුද්ගලයන් වාගේ මෝඩ චූන් ⁣කාරයෝ වාගේ වෙන්න එපා .... බුදු සරණයි මල්ලි ..❤❤❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.62789 ай бұрын

    නියම පුතෙක් බුදු සරණයි දෙවිපිහිටයි

  • @tharinduruchiran2040
    @tharinduruchiran20409 ай бұрын

    ❤❤ මචන් තව දියුනු වෙන්න මාත් ඔය වගේ වැඩක් කරා රත්නපුර Rdb ben එකේ දරශන කියන එකා විනාස කරා මගේ ව්‍යාපාරය කාලකන්නියා 😢

  • @sriyalatha5369
    @sriyalatha53699 ай бұрын

    බුදුසරණයි පුතා ❤️❤️❤️❤️

  • @chatunidilsani4749
    @chatunidilsani47499 ай бұрын

    තෙරැවන් සරණයි පුතේ ඔයාට

  • @senathbandara7972
    @senathbandara79729 ай бұрын

    මල්ලි මොනවා උනත් අනිවාර්යෙන්ම තාත්තා අදාහාපන්

  • @lakiduagalawaththa1600
    @lakiduagalawaththa16009 ай бұрын

    මේක ලංකාවෙ පලවෙනි සිද්ධිය නෙවෙයි සෑම ගෝලයෙක්ම බස් ගන්න තරම් හොරකම් කරනවා නමුත් උන් නාස්ති කරනවා. මු ඒ අතින් දක්ෂයි

  • @dulakshidulakshi8566

    @dulakshidulakshi8566

    8 ай бұрын

    Me mallge bus golayata giye.hariyata balanna

  • @user-sb5kv4mt1k
    @user-sb5kv4mt1k9 ай бұрын

    මරු චරිතෙ තිසර අයියා❤️ බස් ටිකත් මරු...ආසම චරිතයක් එක්ක ආසම බස් ටිකක්💝 ජය වේවා අයියේ❤️‍🩹

  • @wasanthiwasanthi7766
    @wasanthiwasanthi77669 ай бұрын

    බුදුසරණයි පුතේ ඔයාට පරෙස්සමින් හැමදේම

  • @h.l.malani.6278
    @h.l.malani.62789 ай бұрын

    නිලෙමෙි මහත්තයාගේ විඩියෝ නියමයිනේ .👍❤❤ තෙරැවන්සරණයි

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    9 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰

  • @hiruhiru5752
    @hiruhiru57529 ай бұрын

    අනේ අයියේ සුපිරි ආ........ මම ත් කෙල්ලෙක් ඒත් කෝමහරි අනිවාර්යයෙන් ගන්නවා අයියේ .... මගෙ අන්තිම හීනේ බස් එක විතරයි අනිවාර්යයෙන් ගන්න්වා 🥺🥺❤

  • @sctheproduction.7740
    @sctheproduction.77409 ай бұрын

    උත්සාහයයි කැපවීමයි එලම කොල්ලො ජය වේවා ❤❤❤❤

  • @champajayakody4578
    @champajayakody45789 ай бұрын

    ඉදිරියෙන් ඉදිරියටම දියුණු වේවා පුතේ 🙏🙏🙏

  • @vishwanathkumarasingha6363
    @vishwanathkumarasingha63639 ай бұрын

    ලංකාවේ අඩුම මිලට චාරිකා සදහා සේවාව සපයන එකම බස් රථ සේවය Thisara Super Line | විසේකාරයා 1 /2/3/4/5

  • @kavishkamadushan3320
    @kavishkamadushan33209 ай бұрын

    කොහොම හරි බස් 10ක් ගමු බුදු සරණයි ❤❤

  • @chaturaeriyagama7621
    @chaturaeriyagama76219 ай бұрын

    අඩෝ අය්යා උබනම් පට්ට චරිතයක් බං ...❤ මගෙත් හීනයක්... කවදාහරි ඔය තැනට මාත් එනවා..

  • @slkurunegalalk
    @slkurunegalalk9 ай бұрын

    මගේ හීනෙත් ඔකමයි ජය වේවා

  • @anjulagihan8338
    @anjulagihan83389 ай бұрын

    පට්ට talented kollek ජයවේවා ඔයාගේ ගමන සුබ වේවා ජය මල්ලි...❤❤

  • @priyanthafonseka469
    @priyanthafonseka4699 ай бұрын

    👌👍🇱🇰👈💪💪💪 අවශ්‍ය වුනොත් අනිවාර්යෙන්ම කථාකරන්නම්. සුභ අනාගතයක් පුතේ.තෙරුවන්සරණයි!!!🙏

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe98779 ай бұрын

    දුප්පත් කොල්ලෙක් නෙමේ ඉතින් මේ කැප්ශන් එකේ කියල තියෙන විදියට 😊😊😊 උත්සාහය තිබ්බ කොල්ලෙක්

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466Ай бұрын

    කිසිවෙක් කිසිවෙකුට වංචා නොකරත්වා. කිසිවෙක් කිසිවෙකුට හිංසා නොකරත්වා. ධාර්මිකව මුදල් ඉපයීමට සෑම කෙනෙක්ම උත්සාහ කරත්වා. සියළු සත්වයෝ සුවපත්වෙත්වා.

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @chirathhasintha6263
    @chirathhasintha62636 ай бұрын

    Good luck brother gammak සහෝ

  • @kasunmadusanka269
    @kasunmadusanka2699 ай бұрын

    පට්ටම හොඳ යාලුවෙක් තිසර අයිය. ඒ වගේම වැඩ කරන සෙට් එකත් සහෝදරයො වගේ යාඩ් එකකට ගේමක් ගහමු 🎉❤

  • @Ranpura_Bus_Official_2010
    @Ranpura_Bus_Official_20109 ай бұрын

    අයියගෙ බස් වල තමා අපි හැමදාම යන්නේ.❤️🙃✌️

  • @cgtdfdffgfhh7356
    @cgtdfdffgfhh73569 ай бұрын

    එල කොල්ලෙක් 😍😍😍😍❤❤❤❤❤❤💯 අයියෙ ඔයාට ජය

  • @woninduhawpeliyanage3384
    @woninduhawpeliyanage33849 ай бұрын

    ඔයාගෙ ඉදිරි අනාගතයට සුභපතනව මල්ලි 👍 තෙරුවන් සරණයි ❤️👍

  • @user-su6jz5wi2j
    @user-su6jz5wi2j9 ай бұрын

    Congratulations පොඩි මල්ලි ❤️

  • @bus_______king1748
    @bus_______king17489 ай бұрын

    අදත් ඔකේ ඉදියේ අපේ ගමේ එක 😊❤තිසර

  • @sahandananjaya4696
    @sahandananjaya46969 ай бұрын

    තිසර අයිය කියන්නෙ ඉතින් සුපිරිම බොක්කක් තමයි🙃👀

  • @isharamihirani5782
    @isharamihirani57829 ай бұрын

    බුදු සරණයි අයියේ ❤❤ ජය වේවා😊❤

  • @asokalakshman5139
    @asokalakshman51399 ай бұрын

    ජයෙන් ජයමවේවා .

  • @prasangagamin4942
    @prasangagamin49429 ай бұрын

    අයියගෙ නිහතමානීකම තමා වැඩියෙන්ම වටින්නෙ good luck

  • @nadeeradilrukshi7595
    @nadeeradilrukshi75956 ай бұрын

    ව්සේකාරයා 280 අපි යන බස් එක . ගැම්මක් තමයි ❤❤❤❤

  • @janakathabrew8734
    @janakathabrew87349 ай бұрын

    ජය වේවා මල්ලි

  • @user-uf4lb3ql8e
    @user-uf4lb3ql8e9 ай бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰 ජය වේවා

  • @priyanjithyasitha2115
    @priyanjithyasitha21159 ай бұрын

    බුදුසරණයි මල්ලි ❤

  • @prbashbuslover6668
    @prbashbuslover66689 ай бұрын

    තිසර අයියා❤😍😚

  • @mininduakash
    @mininduakash9 ай бұрын

    තිසරයා! 😌♥️

  • @miliduthilanka8527
    @miliduthilanka85279 ай бұрын

    සුපිරි අයියේ 👍❤️❤️

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id9 ай бұрын

    Sadaranawa weda karanakotha deviyo balanawa minissunge bella kapanawa wage salli mankolla kanne bus karayo budusaranai puthe jayawewa 👌👍❤❤❤

  • @dilanthaheshan7232
    @dilanthaheshan72329 ай бұрын

    Well done more buses to come 🙏🏾

  • @chamithnilusha5426
    @chamithnilusha54269 ай бұрын

    සුපිරි කොල්ලෙක්❤❤ ආදරෙයි බ්‍රදර්.. ජය වේවා❤

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox9 ай бұрын

    ජයවේවා මල්ලි

  • @SamsungSamsun-tz5je
    @SamsungSamsun-tz5je9 ай бұрын

    එල කොල්ලෙක්.බුදු සරනයි❤

  • @user-ji8wu3ob3r
    @user-ji8wu3ob3r9 ай бұрын

    තිසර අයියේ ජයවේවා ඉස්සරහටත් ඔහොම කරගෙන යමු ගමේ බස් එක❤😊

  • @NethminaSandakalum-kd1kb
    @NethminaSandakalum-kd1kb3 ай бұрын

    අවුරුදු 15 ඉදන් බස් පදින ඉස්සර දගකාරි බස් එකේ අයිතිකාරයා ජොන්ටි අයියගෙ වීඩියෝ එකකුත් ඕනි ... ❤❤❤❤😂🎉.

  • @DININDUNIMSARA4994
    @DININDUNIMSARA49949 ай бұрын

    බස් වල ඇතුලේ වීඩියෝ එකක් ඕනී❤❤❤

  • @malnimalni3284
    @malnimalni32849 ай бұрын

    Thawa thawath. Diunuwatama.. Path wewa... Theruwan saranai...!

  • @NalinSadew
    @NalinSadew9 ай бұрын

    අපේ තාත්තලාටත් බස් එකක් තිබ්බ නම් අපිත් ගොඩ යනවා බං මේවා කියන්න දේවල් නෙමේ. පොඩි උන්ට හොදයි මේවා 😁😁😁😁

  • @rangikapehesara3850

    @rangikapehesara3850

    7 ай бұрын

    ou bn

  • @user-rw6vd1bm2p

    @user-rw6vd1bm2p

    5 ай бұрын

    ඇත්ත කතාව

  • @user-rx3bt7zc6z
    @user-rx3bt7zc6z9 ай бұрын

    තිසර අයියා නේද විසේකරයගෙ owner 🥰

  • @codsmileyt903

    @codsmileyt903

    9 ай бұрын

    Yes

  • @niharagamage8657
    @niharagamage86579 ай бұрын

    Theruwan saranai puthe, maharagama a welawakai API dakiwi puthage bus, all the best

  • @Nirwandewmin2012
    @Nirwandewmin20129 ай бұрын

    මම ඔයත් එක්ක කතා කරලා තියෙනවා තිසර අයියෙ.අපෙ පාරෙ තියන බස් ටික .මමත් ඔය බස් ටික දාලා චැනල් එකක් කරනවා.බුදු සරණයි.තව බස් ගෙනල්ල හදන්න ...

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    9 ай бұрын

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾

  • @paligumanike8859
    @paligumanike88594 ай бұрын

    ඔබ කියන කරන කටයුතු අනන්ත බුදු ගුණ බලයෙන් සාර්ථක වේවා❤🙏🙏🙏

  • @user-ep9ti6ye1w
    @user-ep9ti6ye1w9 ай бұрын

    බුදු සරණයි! සහොදරයා

  • @user-ky5hw1ie8y
    @user-ky5hw1ie8y9 ай бұрын

    හොරණ රූට් එකේ ලස්සනම බස් තමා💙

  • @HashithaMadushan
    @HashithaMadushan9 ай бұрын

    Niyamai.පුතා hari ආඩම්බරයක් sa thi ya .ලැබේවා

  • @malakoman8057
    @malakoman80579 ай бұрын

    තෙරුවන් සරණයි පරිස්සමින්

  • @lankalanka2440
    @lankalanka24409 ай бұрын

    Budu saranai puthe oyata

  • @danushkatharanga6747
    @danushkatharanga67479 ай бұрын

    Budusaranai malli .ජයවේවා

  • @user-ge7ju8zq2t
    @user-ge7ju8zq2t8 ай бұрын

    අගෙ කරන්න ඔනි කොල්ලෙක් 💙💙

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage48369 ай бұрын

    ❤❤❤❤ Jayan jayawawa ❤❤❤❤

  • @srinathravindra93
    @srinathravindra939 ай бұрын

    ස්තුතියි

Келесі