Bus එකක් පදින ලංකාවේ එකම කාන්තාව | One & Only Lady Bus Driver in Sri Lanka

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුළ කාන්තාව යනු කුස්සිය මුල්ලට සීමා වූ ජිවිතයකි. නමුත් කාලයත් සමඟ දැන් දැන් ඒ සංස්කෘතිය වෙනස් වෙමින් පවති. මේ කියන්න යන්නේ ඒ සංස්කෘතිය අතික්‍රමණය කරපු highway බස් එකක් ධාවනය කරන ලංකාවේ එකම සහ ප්‍රථම කාන්තාව ගැනයි.
------------------------------
𝙋𝙤𝙞𝙣𝙩 𝙤𝙛 𝙋𝙖𝙫𝙞𝙩𝙝𝙧𝙖 𝘾𝙤𝙢𝙢𝙪𝙣𝙞𝙩𝙮 : / pointofpavithra
𝙋𝙖𝙫𝙞𝙩𝙝𝙧𝙖 𝙈𝙖𝙙𝙝𝙪𝙨𝙝𝙖𝙣 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙋𝙖𝙜𝙚 : / pavithramadhushan
------------------------------
𝙇𝙞𝙠𝙚 | 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 | 𝙎𝙝𝙖𝙧𝙚
------------------------------
𝙋𝙧𝙚𝙨𝙚𝙣𝙩𝙚𝙧, 𝙎𝙘𝙧𝙞𝙥𝙩 𝙒𝙧𝙞𝙩𝙚𝙧 & 𝘿𝙞𝙧𝙚𝙘𝙩𝙤𝙧 - Pavithra Madhushan
𝘾𝙞𝙣𝙚𝙢𝙖𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙚𝙧 - Amayuru Withanage
𝘼𝙪𝙙𝙞𝙤 𝙊𝙥𝙚𝙧𝙖𝙩𝙤𝙧 - Shiran Wimukthi
𝙀𝙙𝙞𝙩𝙤𝙧 - Vivek Kaushan
𝙋𝙤𝙨𝙩 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙎𝙪𝙥𝙚𝙧𝙫𝙞𝙨𝙞𝙤𝙣 - Vishwa Abhishek
𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙈𝙖𝙣𝙖𝙜𝙚𝙧 - Samith Roshan
𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝘽𝙮 Ideahell
------------------------------
𝙁𝙤𝙧 𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨 𝙄𝙣𝙦𝙪𝙞𝙧𝙞𝙚𝙨 & 𝙎𝙥𝙤𝙣𝙨𝙤𝙧𝙨𝙝𝙞𝙥
Mail address : pointofpavithraofficial@gmail.com
Contact No. : 077 7 26 11 44
------------------------------
#PointOfPavithra​​​​​ #BusLady​​ #Ironlady​ #highwaybusdriver
#RealStory​​​​​ #Srilanka​​​ #SinhalaDocumentary​​

Пікірлер: 1 000

  • @pasinduakalanka6329
    @pasinduakalanka63293 жыл бұрын

    මේ චැන්ල් එක සුපිරි.. දැන් නම් ඇබ්බැහි වෙලා තියෙන්නේ..

  • @PointofPavithra

    @PointofPavithra

    3 жыл бұрын

    Thank You 🙏❤️

  • @gossipmy-1951

    @gossipmy-1951

    3 жыл бұрын

    Eka aththa

  • @eshanimadu2652

    @eshanimadu2652

    3 жыл бұрын

    Oyata Jesus pihitai

  • @yushanthagunarathna8835

    @yushanthagunarathna8835

    3 жыл бұрын

    #8*

  • @jayamalib8695

    @jayamalib8695

    3 жыл бұрын

    Eka aththa

  • @sudermamatli1566
    @sudermamatli15663 жыл бұрын

    කොයි තරම් නම් වැදගත් කාන්තාවක්ද ලියලා නිම කරන්න බෑ ඔබ ගැන සහෝදරිය ඔබට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා හතරවරම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w3 жыл бұрын

    යෝදබල යෝද ශක්තිය ලැබේවා අම්මේ ඔබට දීර්ගායුශ ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන් රැකදේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @AyeshDumindu
    @AyeshDumindu3 жыл бұрын

    ඉන්දියාවේ කාන්තා රියදුරුවරියන් ධාවනය කරන දුම්රිය පවා තියෙනවා. ගුවන් යානා පවා පදවන ගුවන් නියමු වරියන් සිටිනවා. ඔබේ උත්සාහය අගයකල යුතුමයි! සුභ අනාගතයක් වේවා!

  • @SOSALFA-vj8mv

    @SOSALFA-vj8mv

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම සහොදරයා 👍👍👍👍👍

  • @hiranyasilva8351

    @hiranyasilva8351

    3 жыл бұрын

    Mama ada wadata giya busbeka eleuweth ganu kenek lankawata amuthu unata mehe nam samanya deyak

  • @travelisourlife.1833

    @travelisourlife.1833

    3 жыл бұрын

    aniwaryen atta kathawa aiye ape lankawe minissu amthui ne ..

  • @paullanka388

    @paullanka388

    3 жыл бұрын

    ලංකාවේ දේශපාලන වහල්ලු ඉන්නකන් මේ රට හැදෙන්න නෑ

  • @dinesharanasinghe5275

    @dinesharanasinghe5275

    3 жыл бұрын

    Italy walath trian driver sriLankan

  • @shanthiwijesinghe1984
    @shanthiwijesinghe19843 жыл бұрын

    හිස නමා නමස්කාර කරනවා උත්සාහයට ඔබ වැනි අය අපට සහ්තියක් නිරොගි සුව තෙරැවන් සරනයි

  • @nilminikumari1502

    @nilminikumari1502

    3 жыл бұрын

    ඔයාට තෙරුවන් සරනයි අක්කේ පරිස්සමෙන් මටත් ආසයි ඔය රස්සාව

  • @JADYapa
    @JADYapa3 жыл бұрын

    ඇයගේ දෑතට ‍යෝධබල යෝධ ශක්තිය ලැබේව බුදු සරණයි

  • @gayanbuddikabuddika9984

    @gayanbuddikabuddika9984

    3 жыл бұрын

    Ow yodayek wage mai a akki.....Aya amutuwen kiyanna dayak na.yodayek wage tamai aaaaaaa akkiya.hoda tabak wage ....a akkiyaaa

  • @suhadaaradana..7612

    @suhadaaradana..7612

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම ඔව් 👍👍👍

  • @d.ksenavirathna7885

    @d.ksenavirathna7885

    3 жыл бұрын

    බුදුසරණයි අක්කේ ඔයාට

  • @kantikk5365

    @kantikk5365

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏ඔබගේ දෑතට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @kantikk5365

    @kantikk5365

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ඔබගේ දෑතට යෝධ වල ශක්තිය ලැබේවා වැලිගම අපි

  • @gimhanimadhushika7790
    @gimhanimadhushika77903 жыл бұрын

    ඇයි මේ වගේ වටින විඩියෝ මිනිස්සු බලන්නේ නැත්තේ? කුණු ගොසිප් නම් ට්‍රෙන්ඩින් පවා වෙනවා..

  • @sampathjanaka225sampathsam3

    @sampathjanaka225sampathsam3

    3 жыл бұрын

    👍

  • @erangaasela6197

    @erangaasela6197

    3 ай бұрын

    මේ වගේ දේවල් බ්ලාපොරිත්තු වෙන්න ඕනු නැති නිසා conducter කෙනෙක්නම් ගැහැනු කෙනෙකුත් හිටියට කනක් නැහැ.

  • @maleedesilva6061
    @maleedesilva60613 жыл бұрын

    අපේ උණුසුම් සුබ පැතුමි ඇයට බුදු සරනයි ඔබට❤️❤️

  • @chandanabalasooriya5548

    @chandanabalasooriya5548

    3 жыл бұрын

    Az DX see

  • @rosanrosan4731
    @rosanrosan47313 жыл бұрын

    මව්බිමෙන් බිහිවෙන මෙවැනි දිරිය දියනියන් රටට මහත් ආඩම්බරයක් වගේම ලොවටත් ආදර්ශයකි ❤🙏

  • @somarathnabandara3217
    @somarathnabandara32173 жыл бұрын

    ලෝකෙ ගොඩක් රටවල බස් රියදුරු වරියන් ඉන්නවා අපෙ රටේ ඒකටත් අකුල්හෙලන කාලකන්නි ඉන්නවා

  • @balapitiyenanda7896
    @balapitiyenanda78963 жыл бұрын

    සුන්දරම සුන්දර අම්මා කෙනෙක්.මාධ්‍යවල දාන්න ඕන පාතාලයො ගැන නෙවි මේවාගේ දිරිය අය ගැනයි.ඔබ තව තවත් දියුණුවේවා.

  • @yehansilva2008
    @yehansilva20083 жыл бұрын

    ඔබෙි දෑතට යෝද බල යෝද ශක්තිය ලැබෙිවා , බුදුසරනයි දෙවිපිහිටයි👍

  • @suranwickramasinhe9417
    @suranwickramasinhe94173 жыл бұрын

    අම්මේ ඔයාට හොඳ ගමනක් තියෙනවා ආඩම්බරයි දෙවි පිහිටයි

  • @thusharikarunaratne5709

    @thusharikarunaratne5709

    3 жыл бұрын

    Proud of you.

  • @anjusadeeka6113
    @anjusadeeka61133 жыл бұрын

    මේ රියදුරු දෑතට දෙව් රැක වරණයි....🙏❤️🧡💛💚🙏

  • @mokshigunawardane1817
    @mokshigunawardane18173 жыл бұрын

    කාන්තාවන් ගැන තියෙන වැරදි මතයක් පවිත්‍ර මේ වැඩේ තුළින් නැති කලා.. ඔබ වගේ නිර්මාණකරුවෝ දැන් හරි අඩුයි.. ඔබට ජය.. ❤️

  • @PointofPavithra

    @PointofPavithra

    3 жыл бұрын

    Thank You 🙏❤️

  • @hirushidasunika3937

    @hirushidasunika3937

    Жыл бұрын

    පිරිමිවදපියගැනුවැඩකරපිය

  • @nipunnethmini1401
    @nipunnethmini14013 жыл бұрын

    ඔයාගෙ අධිෂ්ඨානය දිනෙන් දින දියුණුවි යෝධබල යෝධ ශක්තිය ලැබෙිවා!රියදුරු දෑතට බුදු සරණයි දෙවි පිහිටයි!❤❤

  • @PointofPavithra

    @PointofPavithra

    3 жыл бұрын

    🙏❤️

  • @maalimaali6292
    @maalimaali62923 жыл бұрын

    ලෝකයෙම ඉදිරියෙන්ම කාන්තාව . ඔබත් දිරිය කාන්තාවක් . නොසැලී ඉදිරියට යන්න තෙරුවන් සරනයි .

  • @malikasrilanka5328
    @malikasrilanka53283 жыл бұрын

    තෙරැවන් සරනයි සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @jhjh1248

    @jhjh1248

    3 жыл бұрын

    Riyaduru dathata budu saranai

  • @swarnafernando8165
    @swarnafernando81653 жыл бұрын

    දිරිය කාන්තාවක් ඔබ.නිහතමානියි

  • @madusankaprabath6853

    @madusankaprabath6853

    3 жыл бұрын

    බැදලද

  • @geethaanjali7633
    @geethaanjali76333 жыл бұрын

    අහද්දිත් දකිද්දිත් පුදුමාකාර සතුටක් දැනුනෙ . ඔබතුමියට සියලු දෙවි රැකවරන ආශීර්වාද ලැබේවා . ❤️❤️❤️❤️

  • @hhasannirmak9156

    @hhasannirmak9156

    3 жыл бұрын

    God bless you

  • @sirilee139
    @sirilee1393 жыл бұрын

    අාඩම්බරයි. ජයවේවා. තෙරැවන් සරනයි.

  • @prasadmadhurangakarunanaya8771
    @prasadmadhurangakarunanaya87713 жыл бұрын

    ඇත්තෙන්ම ඇය වීරවරියක්,,,💐💐

  • @musicdragonofficial
    @musicdragonofficial3 жыл бұрын

    මම ඉස්සර කැම්පස් යන්නේම නිලානි අක්කගේ බස් එකේ... දැනුත් මගේ බිස්නස් වැඩ වලට කොළඹ යන්න උනොත් මම යන ටයිම් එක නිලානි අක්කගේ බස් එක සෙට් උනොත් අනිවා යනවා... පට්ට ආඩම්බරයි. දකුණේ දිරිය කාන්තාවක් වීම ගැන...

  • @anandathilakarathne9127
    @anandathilakarathne91272 жыл бұрын

    කාන්තාවන්ට යුද්ධය කරන්න පුලුවන් නම් ඇයි වාහන එලවන්න බැරි දිරිය කාන්තාවක් ඔබට සුබ පතනවා 👍👍

  • @induperera3591
    @induperera35913 жыл бұрын

    හැම දෙයක්ම එකතු කරල කෙටි කරල කියුවොත්..ඇය රටට සම්පතක්,වාසනාවක්, ඇගේ මවට පියාට මැණිකක්,ඇයට තව තවත් දිරිය ශක්තිය ලැබේවා...

  • @serlselan2861
    @serlselan28613 жыл бұрын

    සත්තකින්ම හරිම සතුටුයි තෙරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ඔබ තුමියට සහ බස් එකේ යන හැමෝටම

  • @channelvishmi5245
    @channelvishmi52453 жыл бұрын

    ඔබ තුමිය ගැන ගොඩාක් ආඩම්බරයි ඔබතුමිය ට යොහෝවා දෙවි පිහිටයි

  • @lakshithapathum9099
    @lakshithapathum90993 жыл бұрын

    ෂා...... මොකටද බය වෙන්නේ.. ඒ මහත්මිය හරිම වැදගත් පාටයි.... ලස්සනට වැඩේ කරනවා ඇති. රියදුරු දෑතට දෙවි පිහිටයි...

  • @wellagesandhya115
    @wellagesandhya1153 жыл бұрын

    දළදා සම්දුගේම පිහිටයි ඔබගේ දැතට

  • @kumarikumari5843
    @kumarikumari58433 жыл бұрын

    යෝධ බල ශක්තිය ලැබේවා අම්මේ ඔබට .ලෙඩක් දුකක් කිසිදා nohedewa ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏

  • @thusharagamage7951
    @thusharagamage79513 жыл бұрын

    හැමදාමඋදේට මට හම්බවෙනවා ටවුන් හෝල් වලදි මෙතුමිය 🙏🙏

  • @Devinuwara

    @Devinuwara

    6 ай бұрын

  • @sadalikumrari1726
    @sadalikumrari17263 жыл бұрын

    දයාබර සොයුරිය කාන්තාවක් විදියට මම ඉතාමත් ආඩම්බර වෙනවා ඔබගේ හැකියාව ට සියලු බාධක අනතුරු වැලකී ඔබගේ ගමන් මග සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මමකුවෙට් සිට

  • @ranjanikothalawala2337
    @ranjanikothalawala23373 жыл бұрын

    දැයේ දිරිය දියණියට යෝධ බල යෝධ ශක්තිය දහිරිය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා .. ❤️❤️❤️

  • @user-ls8zh3dk8o

    @user-ls8zh3dk8o

    Жыл бұрын

    අක්කා කෙහමද

  • @wishmalokecricket8604
    @wishmalokecricket86043 жыл бұрын

    ජයම වේවා. අපට ආඩම්බරයක්

  • @inokakumari1093
    @inokakumari10933 жыл бұрын

    බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...

  • @gunagunasiri5809
    @gunagunasiri58093 жыл бұрын

    ලක්ෂ්මී මහත්මිය මම මේ වීඩියෝව බැලුවේ සවුදියේ රතු මුහුදේ සිටයි ඔබ ගැන හරිම සතුටුයි ආඩම්බරයි ඔබට සම්මා සම්බුදු සරණයි දෙව් රුකවරනයි දීර්ඝායුෂ ලැබේවා.

  • @mangalikag.p.h.s230
    @mangalikag.p.h.s23011 ай бұрын

    තෙරැවන් සරණයි...! ඔය දෑතට යෝධ බල යෝධ ශක්තිය නොඅඩුවම ලැබේවා...

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe72803 жыл бұрын

    කාන්තාව ක් drive කරනකොට safty වැඩියි .ඇයට යෝධබල ශක්තිය ලැබේවා ..මල්ලි කලේ හොද වැඩක් ❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.72473 жыл бұрын

    ලංකාවේ මිනිස්සුන්ට ආකල්පනීය වෙනසක් ඇතිවෙන්න තව බොහෝ කල් යයි....

  • @anurakumara7454

    @anurakumara7454

    Жыл бұрын

    Hariyatama hari a.k

  • @hw462
    @hw462 Жыл бұрын

    මේක තමයි system change එකේ තවත් පැත්තක් . ඔබ තුමියට ප්‍රනාමය! හරිම ආඩම්බරයි 🏆🏆🏆🏆❤️🙏

  • @sandayasandya159
    @sandayasandya1593 жыл бұрын

    රියදුරු.දෑතට.සියළුදෙවිපිහිටයි🙏 ආඩම්බරයි 🇱🇰👍👌💓💓💓

  • @donakanthi8684
    @donakanthi8684 Жыл бұрын

    සියලු දෙවියන් ගේ පිහිටයි ❤️❤️🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.62783 жыл бұрын

    ආඩම්බරයි කනතාවක් බුදු සරණයි

  • @indrajithrajapaksha

    @indrajithrajapaksha

    Жыл бұрын

    Theruwan saranai obathumiyata.

  • @nilminir.guruge785
    @nilminir.guruge7853 жыл бұрын

    සියළුම දෙවියන්ගේ ආරක්ෂාව නොඅඩුව ලැබේවා ඔබට🙏 කාන්තාවන අපි සියළුම දෙනාට මහත් ආඩම්බරයකි ❤🙏

  • @shamyasilva9018
    @shamyasilva9018 Жыл бұрын

    ජපානයේ ගොඩාක් කාන්තාවන් මේ රැකියාව කරනවා . ලොකු ට්‍රක් අරන් යනවා. ඔබ ගැන ආඩම්බරයි තව තවත් දියුණු වෙන්න ලැබේවා.

  • @sujathamary6364
    @sujathamary63643 жыл бұрын

    ඉතාලියෙත් ඉන්නවා ගැහැනු ඩ්‍රයිවර්ස් ලා..ඔබට දීර්ඝායුෂ සොයුරිය.👍

  • @suduranush8982
    @suduranush89823 жыл бұрын

    බුදුසරණයි අක්කේ මට නම් ආස හිතුනා ලංකාවේ මෙහෙම කෙනෙක් ඉන්නවා කියල දැනගන්න ලැබුනම.ඇත්තටම මගෙ ඇස් වලට කදුලු ආවේ ඇයි කියල නම් දන්නේ නෑ.පිට රටවල් වල ගෑනු අය වාහන පදිද්දි කවුරුත් මොනවත් කියන්නෙ නෑ.ඒත් අපේ ලංකාවේ ඉන්න මිනිස්සු තාම පැරණි අදහස් තියන අය.ඒ මොනවා උනත් ඔයාට සියළුදෙවි රැකවරනයි පිහිටයි. ශක්තිය දහිරිය නොඅඩුවම ලැබේවා.මගෙත් ලොකුම ආසාවක් තියනවා කවද හරි දවසක මැරෙන්න ඉස්සරල බැකෝ එකක් එලවන්න.😊😊😊 ඒත් ඒකත් ශුවර් නෑ වගේ දැන් දැන් මොකද කොරෝන නිසා කොයි වෙලේ මැරෙයිද දන්නෙ නෑනේ.😂😂 බුදුසරණයි ඔයාට.😊

  • @charithaakalanka8737
    @charithaakalanka87373 жыл бұрын

    මමත් මෙම බස් එකේ ගිහිල්ලා තියෙනවා , ඇත්තටම මෙ අක්කා හොද ගතිගුණ ඇති කෙනෙක්

  • @oshanmadusanka9189
    @oshanmadusanka91893 жыл бұрын

    මරු....මේ චැනල් එක කරන කෙනාත් සුපිරියට කරනවා

  • @PointofPavithra

    @PointofPavithra

    3 жыл бұрын

    ස්තූති 🙏♥️

  • @mahindaweerasinghe8786
    @mahindaweerasinghe87863 жыл бұрын

    පිරිමියෙකුට වඩා ඉක්මන් තීරන ගැණීමේ හැකියාව කාන්තාවන්ට තියෙනවා රියදුරු වෘත්තියේදී ඉක්මන් තීරනය වැදගත් වෙනවා එ්ක අැමරිකාවේද අදට පිලිඅරගෙන තියෙන්නෙ එ් නිසා තමයි (VIP) ඉතා වැදගත් පුද්ගලයන් හට කාන්තා රියදුරු වරියන් ලබා දෙන්නේ එතුමිය ගැන මටත් අාඩම්බරයි ලාංකිකයෙක් හැටියට....සුබ අනාගතයක් වේවා...

  • @sanchithamaduranga4062
    @sanchithamaduranga40623 жыл бұрын

    නිහතමානි වීරවරියක්

  • @kliyorchid6801
    @kliyorchid68013 жыл бұрын

    තුණුරුවන් සරණයි.ඔබ තුමියට.දිගටම මේ රැකියාව කරගෙන යෑමට අවශ්‍ය චිත්ත ශක්තිය දිරිය ලැබේවා!

  • @iranirathugama2502
    @iranirathugama2502 Жыл бұрын

    අනේ අහන්නත් ආසයි දිරිය කාන්තාවක් ❤ මොනවා උනත් මගීන්ට කිසිම භයක් සැකයක් නැතිව ගමනාන්තය දක්වා යන්න පුලුවන් ඒක විස්වාසයි මෙයත්එක්ක රේස් යන්න කවුරුත් එන්නෙත් නැහැනේ ඉදිරියේදි බීමත්ව බස්රථ පදවන විනයක් නැති රියදුරන්ට කාන්තාපක්ෂය අභියෝගයක් වෙන්නත් පුලුවන් යුරෝපය ඇතුලු වෙනත් රටවල බස්රථ දුම්රිය උමන්දුම්රිය ට්‍රෑම් බස් ධාවනය කරන කාන්තාවන් ඕනතරම් ඉන්නවා අද ගුවන්යානා පදවන කාන්තාවන් ඉන්න ලෝකයක් මේක අපේ රටේ හැකියාව තිබුනත් කාන්තාව මුල්ලට තල්ලු කරන්නමයි බලන්නෙ ඉතින් කොහෙද කාන්තාවට තැනක්

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv3 жыл бұрын

    ඔයාට බුදු සරණයි 👍👍👍👍👍👍👍👍👍👍

  • @t.w.k.wkalaniwazana8949
    @t.w.k.wkalaniwazana89493 жыл бұрын

    මාත් මුල් කලේ මේ බස් එකේ ගිහින් තියෙනවා. හරිම කාරුණිකව කතා බහ කරනවා එයා. ඒ කාරුණික බව හැමදාමාත් තියා ගන්න. බුදුසරණයි.👍👍👍

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali30693 жыл бұрын

    අපි ස්කෝලේ යනකොටත් මගේ පංතියේ යාලුවගේ අම්මා ස්කූල් හයර් කරේ බස්. ඒ ගෙදර එයා තමයි ඒ මහත්තයා එක්ක හැමදේම කරන්නේ, ළමයින්ට ගොඩක් ආදරෙයි

  • @oshanasela6901
    @oshanasela69013 жыл бұрын

    රිය පදවන ඒදැතට සම්මා සම්බුදුසරණයි!

  • @mahenkanishka4262
    @mahenkanishka42623 жыл бұрын

    ඇයගේ සිරියාවන්ත මුහුනම ඇති දවස සුබ වෙන්න🙏❤

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q3 жыл бұрын

    මම ඉන්න රටේ කෝච්චි පවා අරන් යන්නේ කාන්තාවන්..🙏🙏❤️❤️❤️ඔබ තුමියට බුදුසරණයි

  • @sunethrapathirage7200
    @sunethrapathirage72003 жыл бұрын

    ඔබට සියලු ආශිර්වාද ය ලැබේවා තව් තව්ත් ඉදිරියටම ගිහින් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මේ ව්ගේ විඩියෝ දාන මේ චැනල් එක ඇත්තටම වටිනව. වටිනා දෙයක් මිනිස්සු ගෙ අතට දෙනව. පින්.🙏 ගොඩක්.❤❤

  • @nishahandunneththi1757
    @nishahandunneththi17573 жыл бұрын

    තෙරුවන් සරණයි.ඔයා අපේ ගමේ දන්නා හදුනන කෙනෙක් නිසා ආඩම්බරයක්.❤️❤️❤️

  • @mnb5981
    @mnb59813 жыл бұрын

    ඔයාට යෝද ශක්තිය ලැබේවා දලදා සමිදු පිහිටයි

  • @rukshanhindurangala4402
    @rukshanhindurangala4402 Жыл бұрын

    ඔබ ඉතාමත් ආදර්ශවත් කාන්තාවක්... තෙරැවන් සරණයි ..

  • @madushani3302
    @madushani33023 жыл бұрын

    තව තවත් ශක්තිය දයිරිය ලැබේවා දෙවි පිහිටයි අමිමේ ඔබට

  • @PointofPavithra

    @PointofPavithra

    3 жыл бұрын

    🙏🙏

  • @shriyanibatuwitage8086
    @shriyanibatuwitage80863 жыл бұрын

    Well done Lakshi, we need more female drivers in the SriLankan roads. Women are sensitive, sensible and careful divers. In Europe there are female high way drivers, high speed train drivers, Crain operators, sea captains, pilots and astronauts. All we need is one role model! Rest will follow. Good luck and best wishes.

  • @PointofPavithra

    @PointofPavithra

    3 жыл бұрын

    💯

  • @damayanthidesilva2181
    @damayanthidesilva21813 жыл бұрын

    🙋👍තෙරුවන් සරණයි

  • @nandhikapriyadharshni1129

    @nandhikapriyadharshni1129

    3 жыл бұрын

    Godak watinawa..gahanu ayatath godak de karanna puluwan...

  • @AnuAnu-fu5ky
    @AnuAnu-fu5ky3 жыл бұрын

    අැයගේ දෑතට යෝධබල යෝධ ශක්තිය ලැබෙිවා තෙරැවන් සරණයි.

  • @sarasudrama5327
    @sarasudrama53273 жыл бұрын

    ආඩම්බරයි ඔයා ගැන .ඔයාට තිවිධරත්නයේ ආශීර්වාදය ශක්තිය ධෛර්ය ආරක්ෂාව නිරතුරුවම ලැබෙිිවා .බුදු සරණයි දෙවි පිහිටයි .

  • @herathchandra4082
    @herathchandra40823 жыл бұрын

    වාසනාවන් !!! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හැමදාමත් 🙏

  • @lovebirdslanka5405
    @lovebirdslanka54053 жыл бұрын

    දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏

  • @sahanrishara3957
    @sahanrishara39573 жыл бұрын

    ඉදිරියටත් සාර්ථකත්ව කරගෙන යන්න ශක්තිය ලැබේව..චැනල් එක ලස්සනට කරන් යනො ..ගැම්මක් 👌🌹

  • @manishagunawardhana1974
    @manishagunawardhana19743 жыл бұрын

    Ane..ඔයාට ..නිදුක් නිරෝගී සුව..ශක්තිය ..යෝධ ..බලය ..නොඅඩුව ..ලැබේවා theruwan saranai ..දෙවියන් .ගෙ....පිහිටයි ..ජය වේවා ....

  • @niroshandeshan2613
    @niroshandeshan26133 жыл бұрын

    දෙවි පිහිටයි අක්කේ

  • @SUDESH0831
    @SUDESH08313 жыл бұрын

    *කිසිම දෙයක් කරගන්න බැරි උන් ටිකක් අන් ලයික් කරලා 😏*

  • @danushikakumara3907

    @danushikakumara3907

    3 жыл бұрын

    ඔය අන් ලයික් කරලා තියෙන්නෙ ටික්ටොක් කරන ලෑටු බැල්ලියෝ බන්

  • @erangaasela6197

    @erangaasela6197

    3 ай бұрын

    ​@@danushikakumara3907ඒ අක්කට respect❤. ඒත් උබනම් ගෑනුන්ගෙන් හම්බ කරන්න ඉන්න ඩයල් එකක්😂 යකෝ වාහනයක් හැප්පුනොත් ඉස්සෙල්ලම හැප්පෙන්න ඉස්සරහා අපේ රටේ හොද පැත්තක් තමය් ඒක. ඒ අක්කටනම් සීරිමකවත් අනතුරක් නොවෙවා❤.

  • @srilankanheritage3619
    @srilankanheritage36193 жыл бұрын

    නියමයි...යෝධ බල දිරිය ශක්තිය ලැබේව එතුමියට.තෙරුවන් සරණයි 😍

  • @AmDeSilva
    @AmDeSilva3 жыл бұрын

    Nice content Ayya.. ඔයාගෙ වචන ටික ලස්සනයි හිතට වැදුනා

  • @PointofPavithra

    @PointofPavithra

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි 🙏❤️

  • @melbournediary4338
    @melbournediary43383 жыл бұрын

    ලංකාවේ දූපත් මානසිකත්වය තමයි ඔය.... ඒ උනාට පිටරට වල ඕන තරම් කාන්තාවන් ඉන්නවා... මෙල්බර්න් නුවර බස් රියදුරු, දුම්‍රිය රියදුරු, ගුවන් නියමුවන් කීදෙනෙක් නම් ඉන්නවා ද කාන්තාවන් ❤️❤️❤️❤️

  • @erangaasela6197

    @erangaasela6197

    3 ай бұрын

    ඇය් ඔච්චර ladies ලා riski වැඩ කරනවට කැමති??

  • @erangaasela6197

    @erangaasela6197

    3 ай бұрын

    අපේ රටේ තියෙන හොද පැත්තක් තමය් රිස්කි සහ අමාරු වැඩ පිරිමි කරන එක.

  • @sajithperera3218

    @sajithperera3218

    3 ай бұрын

    @@erangaasela6197 ubala wage konda pana nathi un inna hinda...... anika uba hithuwada modayo ladies la kiyanne bath thamba htmaba inna oni jathiyak kiyala. ubala wage lin madiyo inna kal ehema wenawa. eth dan loke wenas

  • @dishanayakadishanayaka3959
    @dishanayakadishanayaka39593 жыл бұрын

    අක්කියෝ ඔයාට සියලුම දෙවියන්ගෙ ආරක්ෂාව පිහිට ලැබේවා යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ...රියදුරු දෑතට දෙවිරැකවරණයි...

  • @dsds9978
    @dsds99783 жыл бұрын

    එයනම් සුපිරි ච‍රිතයක්..සුපිරි ගමනක් යන්න පුළුවන් සුභ වේවා ඉදිරිය..💕💕💕

  • @thanujasenarathna5688
    @thanujasenarathna56883 жыл бұрын

    සියලු දෙවියන්ගේ පිහිටයි

  • @lassanadotcom2749
    @lassanadotcom27493 жыл бұрын

    ඇත්‍තටම හොද video එකක් .... මෙවැනි සමාජයේ ඇස නොගැටෙන තැන් කොතරම් ඇත්ද ? ස්තුතියි ඔබට! මෙවැනි දිරිය කාන්තාවන් ලංකාව තුළ දැකීමත් සතුටක් ඉදිරියටම යන්නට මැයට යෝද බල යෝද ශක්තිය ලැබේවා ! බුදුසරණයි !

  • @hithunagiyaapisl
    @hithunagiyaapisl3 жыл бұрын

    ඔබේ ඉදිරි ගමනට සුභ පතනවා. තව බස් ගන්න් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤❤

  • @skmkumari4325
    @skmkumari43253 жыл бұрын

    තුරුණුවන්ගේ ආශීර්වාදයෙන් සියලුදෙවියන්ගේ පිහිටෙන් යෝධබලශක්තිය ලැබේවා අක්කේ ඔයාට❤️🙏🇱🇰❤️

  • @beard5937
    @beard59373 жыл бұрын

    Australia eroup රටවල ඔනේ තරම් කන්තාවන් බස් අරන් යනවා එ රටවල හැමදෙම ම්නිස්සු විදියට බලන්නෙ කාන්තා පිරිම් කියලා නැ

  • @superhealth8692
    @superhealth86923 жыл бұрын

    මහා ලොකු ධනාත්මක චින්තන පොත් 100ක් 200ක් කියවනවාට වැඩිය පුදුම දැනුමක් ආවා.

  • @bandaranisansala8910
    @bandaranisansala89103 жыл бұрын

    ඔබගේ දෑතට යෝද බල ශක්තිය ලැබේවා

  • @PointofPavithra

    @PointofPavithra

    3 жыл бұрын

    🙏🙏🙏

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn Жыл бұрын

    හරිම අඩාම්බාරයි සොයුරිය ගැන කතරගම දෙව්යන්ගෙ පිහිටයි රියදුරිගේ දැතට පරෙස්සමින් සොයුරිය බුදුසරණයි මේ රැකියාව කරගෙන යමට යොධබලා ශක්තියත් ධෛර්යයත් ලැබෙිවා

  • @paullanka388
    @paullanka3883 жыл бұрын

    දිරිය කාන්තා වක්. ලංකාවේ දේශපාලන වහල්ලු ඉන්නකන් මේ රට හැදෙන්න නෑ

  • @udeshiperera5619
    @udeshiperera56193 жыл бұрын

    හරිම සතුටක් දැනෙන්වා. ඔබට ජය

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m Жыл бұрын

    ඇයගේ දෑතට යෝධ බල යෝධ ශක්තිය ලැබේවාතෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @isankasandeepani3225
    @isankasandeepani32253 жыл бұрын

    Harim adambarai akki.. Kanthaw kiyanne godakm sakthimath kenek.. Eka thawath vidiyakin oya oppu karla thiyenwa.. Theruwan saranai akki.. Jayam wewa..

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon52373 жыл бұрын

    නියමයි නියමයි ඔබ තුමියගේ හැකියාව අගය කරනව සම්බුදු සරනයි

  • @apppappp5227
    @apppappp52273 жыл бұрын

    ආඩම්බරයි ..ආදරෙයි .රිය පදවන ..ඔය දෑතට ...යෝදබල යෝද සක්තිය ලැබේවා...බුදුසරණයි ......

  • @indranidesilva1075
    @indranidesilva10753 жыл бұрын

    Pavithra....,Obata Yodha Bala yodha shakthiya lebewa!!!Dalada Samidu saranai!

  • @productions2102
    @productions210211 ай бұрын

    ඔබට බුදුසරණයි! දෙවිපිහිටයි! දීර්ඝායු ලැබේවා! ❤❤ ජයම වේවා!

  • @lm....9338
    @lm....93383 жыл бұрын

    කොල්ලෝ වීඩියෝ එක එල.. උබේ කතාවත් එල.. ඒ අක්කටත් බුදු සරණයි...

  • @kruwanj8558
    @kruwanj85583 жыл бұрын

    අම්මෝ ඒ ගැම්ම... තෙරුවන් සරණයි ඔබතුමියට 💐💐💐💐💐💚🙏💛

  • @jsdon6652
    @jsdon66523 жыл бұрын

    නියමයි අක්කේ. ඔබ අපේ රටට ඉතාමත් හොඳ ආදර්ශයක්.

  • @kentetho731
    @kentetho7313 жыл бұрын

    ඔබතුමියට ශුබ පතනවා. තෙරුවන් සරණයි පරිස්සමෙන් ධාවනය කරන්න

  • @nadishadillhani3684
    @nadishadillhani36843 жыл бұрын

    ඔබට ජය පරිස්සමි හිමිට ගමන යන්න තෙරැවන් සරනයි..

Келесі