ස්කන්ධ, උපාදානස්කන්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. | Kothmale Kumarakassapa Thero |

සති ටීවී නාළිකාවේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 09.30 ට විකාශය වන "කමටහන" වැඩසටහනින් ලබාගත් කොටසකි.
‪@SathiTVofficial‬ ‪@SathiTVlive‬

Пікірлер: 23

  • @danuvlogsl2125
    @danuvlogsl21259 ай бұрын

    සද්ධර්ම ප්‍රතිරූපකයන්ගේ ධර්ම විකුර්ති, දුර්මත මනාලෙස ඛන්ඩණය කරමින් ඒ ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මයම අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා වදාරණ ඔබ වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga42059 ай бұрын

    සාදු. සාදු. සාදු

  • @malakasilva
    @malakasilva9 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @amaratungah.a6615
    @amaratungah.a66159 ай бұрын

    සාදු සාදු සාදු

  • @jayanthianradi7502
    @jayanthianradi75026 ай бұрын

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ මාගේ ගෞරවනීය පූජනීය සදාවන්දනීය උතුම්.ස්වාමින්වහන්ස පාදාභිවන්දනයෙන් නමස්කාරය කරමි .. ගෞරවනීය මධුසංඛ පුතුනුවන්ටද ධර්මාබෝධය ලැබේවා.🙏💎🙏

  • @kanthikulatunga4715
    @kanthikulatunga47154 ай бұрын

    සාදු සාදු සාදු 🙏

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa34469 ай бұрын

    තෙරුවන් සරණ වේවා,ගෞරවනීය ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @Inguru_paan_malli
    @Inguru_paan_malli6 ай бұрын

    ඔබවහන්සේ මම හොය හොය හිටිය ප්‍රශ්නෙටම උත්තර දුන්නා. අවුරුදු 1 හමාරක් හෙවුවා. අවසානෙට විස්සජ්ජනා එකට යොමු කරේ. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏

  • @danuvlogsl2125
    @danuvlogsl21259 ай бұрын

    සාධූ🙏 සාධූ🙏 සාධූ🙏

  • @onekarajapaksha6239
    @onekarajapaksha62399 ай бұрын

    🙏🙏🙏🙏🌼🌼🌼

  • @RoshanSamarawikrama
    @RoshanSamarawikrama7 ай бұрын

    Hodai

  • @subhashinihettige1740
    @subhashinihettige17409 ай бұрын

    🌼🙏🌼🙏🌼🙏

  • @nandikakariyawasam2655
    @nandikakariyawasam26559 ай бұрын

    🙏🙏🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani20192 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka14028 ай бұрын

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @Inguru_paan_malli

    @Inguru_paan_malli

    6 ай бұрын

    ඔයා බුද්ධෝත්පාද ආර්‍යොන්ගෙ බණ අහන කෙනෙක් නේ

  • @mallikasrilanka1402

    @mallikasrilanka1402

    6 ай бұрын

    ​@@Inguru_paan_malliතෙරුවණ්සරනයි මම අහනව නමුත් මමකෙනෙකියල අල්ලාගෙන නෑ කාගෙන් හෝ ගන්න දෙයක් තියනව නමි ගන්නව එතනින් එහාට අතහැරල දානව මුලින් මම කුමාරකාෂ්සප හිමියණ්ගෙ බනඅහල තමා මෙී මාර්ගෙට ආවෙ සුදර්සන හිමි මම දන්නෙ නෑ බුද්ධෝත් පාද දේෂනා අපි බලමු කොහොමද කියල මමදකින්නෙ මෙී සසර දුකෙන් මිදෙන මග කලන මිතුර ඔබට යහපතක්ම වෙීවා ඇත්තටම බලන්න අර 180 කියල තව දේ ගොඩක් තියනව කල කිරෙනව නේද කවුද හරි කවුද වැරදි කියල මම කුමාරහිමි දන්නෙ ගොඩකල් ඉදල

  • @mallikasrilanka1402

    @mallikasrilanka1402

    6 ай бұрын

    මාන්කඩව හිමිත් දන්නව

  • @Inguru_paan_malli

    @Inguru_paan_malli

    6 ай бұрын

    @@mallikasrilanka1402 විස්සජ්ජනා එකේ බුද්ධෝත්පාද ආර්‍යොන්ගෙ විකෘතිය පැහැදිළි කරලා තියෙනවා. ඒකත් බලන්න

  • @Inguru_paan_malli

    @Inguru_paan_malli

    6 ай бұрын

    @@mallikasrilanka1402 විස්සජ්ජනා youtube channel එක

Келесі