ධර්ම විකෘතිකයන්ගේ ක්‍රියාත්මක වීම පිළිබඳ නවතම හෙළිදරව්ව | Madusanka Nawarathne

Share this video | ධර්ම විකෘතිකයන්ගේ ක්‍රියාත්මක වීම පිළිබඳ නවතම හෙළිදරව්ව | Madusanka Nawarathne

Пікірлер: 71

  • @jayanthianradi7502
    @jayanthianradi75026 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 සියලු දෙවි පිහිටයි🙏💎❤ ගෞරවනීය ආදරනීය පුතේ,සසුන සුරකින මහාසඟ රුවන සේ ගිහි පින්වතුන් වශයෙන් මේ ඉදිරිපත් කිරීම අති ශ්‍රේෂ්ඨයි 🙏💎🙏 කාලෝචිත යි..හඳපාන්ගොඩ නිවාතාප හිමි ඉංගිරියේ ජේතවනාරාමයේ විශාල සසුන් මෙහෙවරක යෙදෙන බව පිළිවිඹු කරනවා..බොහෝ දරුවන් සසුන් ගත කරනවා...ඉතා ඉහළින් ආමිස පූජා පවත්වනවා..නමුත් දෙසන දහම් කරුණු ඉතා පටු අදහස් සහිතයි ..හරි අමුතුයි..එ ස්වාමින්වහන්සේ කරන්නේ.ප්‍රෝඩාවක්ද? පුදුමා කාර බුදුනුවන් පිරිසක් එහි ඇදී යනවා....බුද්ධෝත්පාද නිවන් මග.නාළිකා කරන බොරු නම්.අපි දැනුවත් වෙලා තියෙන්නේ...අපි උතුම් නිරමල දහම් දෙසන බුදු පුතුන් වහන්සේලා හඳුනා ගන්නට තරම් වාසනාවත් වූනිසා ..අපේ.අති පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්.වහන්සේ ගේ උතුම්.කර්තව්‍ය නිසා..🙏💎🙏 මේ.ජේතවනාරාමයේ ගැන පැහැදිලි දැනුවත් කිරීමක් වෙනවා නම්වඩාත් පින්.🙏.🙏🙏

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara10787 ай бұрын

    නිවැරදිය කියන දහම ඉදිරිපත් කලානම් වැරදි එක මොකක්ද කියල තේරැම් ගත හැකි බොහෝ පිරිසක් සිටින බැවින් කාළය අපතේ නොහැර ඉදිරිපත් කරන්න. අපිට වැදගත් වෙන්නෙ කියන්නෙ කවුද කියන එක නෙවෙ නෙවේ නෙවෙ

  • @rathnasiriperera5717
    @rathnasiriperera57177 ай бұрын

    අද දවසේ කල යුතුම දෙයක්, තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @amaranilmini770
    @amaranilmini7707 ай бұрын

    සම්බුද්ධ ශාසනය ,සම්බුද්ධ දේශනය, සම්බුද්ධ ශ්‍රාවකයන් රැකේවා. එය රැකිීමට ගන්නා සෑම උත්සාහයක්ම අතිශය සාර්ථක වේවා සියලු දෙවි රැකවරණය ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරුවන් සරණයි

  • @diegol.garcia2921
    @diegol.garcia29216 ай бұрын

    නියමයි. ගොඩක් අය අහුවෙනවා..

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake74767 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏 Theruwan Saranayi Putha

  • @chamithlaksahan3266
    @chamithlaksahan32667 ай бұрын

    මෙහෙමයි මහත්මයා. ඔය වැඩෙන් වෙන්නේ කොහොමත් අනිත් පැත්ත... ඔයාල තව තව ඔය ගැන කතා කරන්න සම්බුද්ධියක් තියන සේරම කොකද හරි කොකද වැරදි කියන එක තේරුන් යනවා. එතකොට වෙන්න ඕන දේවල් වෙයි.

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    විකෘතියක් වෙන්නේ කොහොමද කියලා විභජ්ජවාද වැඩසටහන් හරහා අප සමාජගත කලා. නොදන්නේ නම් නැවත එ්වා බලන්න.

  • @DSS8513
    @DSS85137 ай бұрын

    ඉතාමත් වටිනා උත්සාහයක් හා සමාජ මෙහෙවරක් තව දුරටත් සමාජය දැනුවත් කරන්න තෙරුවණ් සරණයි

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne59987 ай бұрын

    Theruwan saranai

  • @thakshilawijethunge1071
    @thakshilawijethunge10717 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit50067 ай бұрын

    තෙරුවන් සරණයි , සාසනයට ජය වේවා....🙏🙏🙏🙏

  • @thusitharamachandra972
    @thusitharamachandra9727 ай бұрын

    🙏🙏🙏🙏

  • @daham1920
    @daham19207 ай бұрын

    Short cut to no success ..නිවනට කෙටි පාරවල් නැත .😊

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya7 ай бұрын

    vikurti nokaru darma dasanawak karannako

  • @Populartiktox
    @Populartiktox7 ай бұрын

    බොහොම පින්!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අයියේ!!! 🙏🙏🙏

  • @roadtohevan
    @roadtohevan7 ай бұрын

    Teruwan saranai🎉

  • @chamaldaulagala1385
    @chamaldaulagala13857 ай бұрын

    ධම්මසිද්ධි හිමි බන්ඩාරවෙල වංගීසහිමි ගේ දේශනා ගැන ඔබ දරණ මතය කුමක්ද

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    Wangeesha himi kiyanne ara waharaka sambanda kena neda?

  • @fatnini3139
    @fatnini31397 ай бұрын

    Is that Ven Galagama Kusaladhmma thero ? 😢

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    නැහැ නැහැ 🙏

  • @nature19927
    @nature199277 ай бұрын

    අයියා මට කියනවාද බුදු දහම සහ බුද්ධාගම කියන්නේ එකක්ද දෙකක්ද කියලා.

  • @thegirls098
    @thegirls0987 ай бұрын

    ඔයා වීඩියෝ එක අල්ලගෙන දැඟලුව කියලා වැඩක් වෙන්නේ නැහැනේ. ඔයා එතනට යන්න එතනට ගිහිල්ලා එතන වෙන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියන එක ඔයාගේ චැනල් එකෙන් ඔයා සමාජෙට ඉදිරිපත් කරන්න ඕනේ

  • @jayarathnahewalankara1078
    @jayarathnahewalankara10787 ай бұрын

    නිවැරදි ද හම ඉදිරිපත් කරන්නකො. අපි ට වැදගත්.. කියන්නෙ කවුද කියන එක නෙවේ.. කියන්නෙ මොකක්ද.. බුදුහාමුදුරැවන් දේශනා කළදේද යන්නයි

  • @rathnasiriganegoda9414
    @rathnasiriganegoda94147 ай бұрын

    What is the truth? What I have felt is Meevanapalane monks definitions and clarifications to some basics of Paticchasamuppada, Satara sathipattana ,Chaturarya sathya and Aryastangika marga are very correct.If you have any problem please start a face to face talk and get it clarified. But I don't believe the ideology that Lord Buddha was born in this country.Other his preaching are extracted from Tripitaka and any clarification just welcome.

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    Face to face කතා කරන්න මීවනපලානේට එන්න කියන්න. අපි දැන් අවුරුදු ගානක් විවෘතව අාරාධනා කරලා..

  • @shielasamarakoon5727

    @shielasamarakoon5727

    Ай бұрын

    The problem is when invited this Meevana....wont accept n come forward Thoughyou dont know it's done several times

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727Ай бұрын

    මේ කියන්නේ ක

  • @anandahannadige7569
    @anandahannadige75697 ай бұрын

    ඔයා අනේ කවුද? ඔයා මොන අරමුණකටද වැඩ කරන්නේ. ඔයාගෙ අපේක්ෂාව මොකක්ද? අනේ .😂 ඔයාගේ වැඩක් බලාගන්නවානම් හොදයි නේද? මොකද? විකෘති වුනොත් ඉතිං අපිනේ ඔයාට මොකද? මෙයා..... සුවපත් වේවා

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    ඔයා කවුද? ඔයා අැයි මගේ වීඩියෝ එකට කමෙන්ට් කලේ? ඔයාගේ වැඩක් බලාගත්තොත් හොඳයි නේද? ☺️

  • @diegol.garcia2921

    @diegol.garcia2921

    6 ай бұрын

    ​@@MadusankaNawarathneඔන්න ශ්‍රාවකයො ටික... තර්කෙකට උත්තර දෙන්න බෑ.... තර්ජනෙ කරලා දුවන එක තමයි එයාලගෙ ක්‍රමය.... සහෝදරයා ඔබට දීර්ඝායු වේවා.❤

  • @saddhammavibhushini6598
    @saddhammavibhushini65987 ай бұрын

    මොඩයො බන කියන කෙනාගෙ මුන පෙන්නන්න ඔනම

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    ඔව්, මොකද පල්ලියේ ෆාදර්ස්ලත් බණ කියනවනේ දැන් 😂

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    මොඩයො නෙවෙයි, මෝඩයෝ. බුද්ධිමත් නිසා වැරැද්දක් පෙන්නුවේ. 😋

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake7 ай бұрын

    ඔබතුමා මොනවද දන්නේ ධර්මය ගැන. . ඔබතුමා දාන්න දේමද හරි කියලා හිතන්නේ.

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    ☺️ මම එහෙම කියලා නැහැ කොහේවත්..

  • @ruwanpiyathilake

    @ruwanpiyathilake

    7 ай бұрын

    @@MadusankaNawarathne එහෙනම් කොහොමද විකෘතියක් කියන්නේ.

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    මේ Channel එකේ හේතු සාධක සහිතව පෙන්වපු තැන් අැති බලන්න...

  • @asokajayawardana3863

    @asokajayawardana3863

    7 ай бұрын

    පින්වත් ඔබ තුමාට තෙරැවන් සරනයි🙏🙏කාලීන අවශ්‍යතාවයක් ඉටුකරන්නේ.

  • @ruwanpiyathilake

    @ruwanpiyathilake

    7 ай бұрын

    @@MadusankaNawarathne ඒව ඇත්තද කියල හොයල බලල අදහස් දක්වන්න

  • @thegirls098
    @thegirls0987 ай бұрын

    අපි ඔබට ආරාධනා කරනවා මිහිරිගම ධර්මායතනයට එන්න එතන ධර්ම විකෘතියක්ද හරි ධර්මයද කියලා දෙන්න කියන එක ඔබම ඇවිල්ලා සමාජෙට ඉතිරිපත් කරන්න නිකන් ව්ස් හදාගන්න ජනප්‍රිය චරිතයක් වෙන්න වීඩියෝ දාන්න එපා මිත්‍රයා

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    මීවනපලානේගෙන් අහන්න අපි දවසක් කියන්නම් එන්න පුළුවන්ද කියලා, ගුබ්බෑයම් අස්සේ මොනවා කතා කරන්නද?

  • @thegirls098

    @thegirls098

    7 ай бұрын

    මිහිරිගම තියෙනවා ධර්මායතනයක් අන්න ඒ ධර්මායතනයට ඇවිල්ලා එතන වෙන්නේ වැරදි දෙයක්ද හරි දෙයක්ද කියන එක ඔයා අධ්‍යයනය කරලා සමාජයට ඔයා හරි සිංහලයෙක් නම් වීඩියෝ එකක් දෙන්න

  • @thegirls098

    @thegirls098

    7 ай бұрын

    මේ වෙද්දි නිර්මල දහම මිනිස්සු අතරට ගිහිල්ලා ඉවරයි මිත්‍රයා උඹත් නිර්මල දහම හරියට අහපන් අහල තේරුම් ගනින්❤

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    විකෘතියක් වෙන්නේ කොහොමද කියලා විභජ්ජවාද වැඩසටහන් හරහා අප සමාජගත කලා. නොදන්නේ නම් නැවත එ්වා බලන්න.

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    ඔබට කොන්දක් තියනවා නම් මීවනපලානේට මේ කතාව කියන්න.. දිනයක් දෙන්නම් එනවද අහන්න.

  • @samgam7864
    @samgam78647 ай бұрын

    උඔ නිවැරදි ධර්මය දන්නවද විකෘති අරවන අය කව්රු ද පෙන්වීමට

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    7 ай бұрын

    අැයි දැනගන්න ඕනද?

  • @asokajayawardana3863

    @asokajayawardana3863

    7 ай бұрын

    නිවැරදි ධර්මය ගැන කරන නිවැරදි කිරීම ගැන පිං🙏🙏

Келесі