මස් අහාරයට ගැනීම මහා දරුණු පවක්ද? නුවනින් විමසන්න,ඇත්ත මෙයයි | koralayagama saranathissa thero bana

මස් අහාරයට ගැනීම මහා දරුණු පවක්ද? නුවනින් විමසන්න,ඇත්ත මෙයයි | koralayagama saranathissa thero bana

Пікірлер: 124

  • @ramaniwijesooriya1989
    @ramaniwijesooriya1989 Жыл бұрын

    අපෙ හාමුදුරුවන්වහන්සේට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා සාදු සාදු සාදු සාදු🙏

  • @user-oi2bm9zi4o
    @user-oi2bm9zi4o Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @chandihttiarich2147
    @chandihttiarich2147 Жыл бұрын

    සාදු . සාදු. සාදු . අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා. දීර්ඝායුශව් වේවා තෙරුවන්සරනයි

  • @gitgud123

    @gitgud123

    Жыл бұрын

    ,,,, ,,,,,, ,,,, ,, ,, ,0 🎉😮😂❤😮😂,❤❤🎉 , , ,,

  • @user-yk4kz7ql8v
    @user-yk4kz7ql8v Жыл бұрын

    ඇත්තටම මස් මාළු කනවා කියන එකේ හිතන්නට ඕනෑ පැත්ත නම්, සතෙකු පනපිටින් අතපය කපන කොට එම සතාට දැනෙන වේදනාව,මරණ භයින් තැතිගැනීම,බේරා ගෙන එන්ට කවුරුත් නැති නිසා දඟලන දැඟලිල්ල,බොහෝ දුරට අතපය හතරම ගැට ගහලාගහලා බිම තියෙන වෙලාවක ඇතිවෙන මරණ බය වේදනාව දුක විතරමයි. පව් සිද්ධ වෙනවද පින් සිද්ධ වෙනවා ද බුද්ධාගමේ අනුබල දීලා ද නැද්ද කියන දේවල් නෙවෙයි."තමා" උපමා කොට සිතා බැලීම පමණමයි.මනුෂ්‍යයකු තමාගේම යහපතට ඉන්ජෙක්ෂන් එකක් තමන්ගේ සිරුරට විදිනකොට දැනෙන වේදනාව බය,ඔපරේෂන් එකක් කරාට පසු එම තුවාල වල දැනෙන වේදනාව, පිහියකින් හෝ ඉදිකට්ට ඉදි කට්ටකින් තුවාල උනාම දැනෙන වේදනාව, විශාල කැති පොරෝ වලින් පහර දී,මරණ බයෙන් තැති අරගෙන වේදනා විදින සතා කෑලි වකතා කෑලි වලට කපන එක සිහිකිරීම හිතන්නටවත් බැරි කරුණක් නිසා ප්‍රාණඝාතයට අනුබල දීමෙන් වැලකීම විතරයි කළ යුත්තේ.

  • @user-sx6gi2fi8s

    @user-sx6gi2fi8s

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @rkthamara5036
    @rkthamara5036 Жыл бұрын

    නමෝබුද්ධාය 🏵️🏵️🏵️ සියළු සත්වයෝ සුවපත් වේවා 🙏

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 Жыл бұрын

    සාදු සාදු සාදු 🏵️💐🙏 නමස්කාර වේවා අපේ පින්වත් සුවාමින්වහන්සේට 🙏

  • @asl3763
    @asl3763 Жыл бұрын

    ඔබ වහන්සේට මස් මාලු අනුභව කරන්න ඕනෑ නම් අනුභව කරන්න තවත් කෙනෙක්ට අනුබල දෙන්න එපා

  • @user-yk4kz7ql8v

    @user-yk4kz7ql8v

    Жыл бұрын

    නියමයි.හොඳ වැඩේ දැන් ඉන්න හාමුදුරුවෝ ලා ඔක්කොම ඔහොමයි

  • @user-sx6gi2fi8s

    @user-sx6gi2fi8s

    Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @wediringhe7006
    @wediringhe7006 Жыл бұрын

    සාදු සාදු සාදු සාදූ ඔබවහන්සේගේ පාද නමස්කාර වේවා

  • @thusitha5751
    @thusitha5751 Жыл бұрын

    බොහොම පින් අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @madusankakurera1218
    @madusankakurera1218 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ,සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-sx6gi2fi8s
    @user-sx6gi2fi8s Жыл бұрын

    ඉක්මනට සත්‍ය කුමක්ද අවබෝධ වේවා.

  • @padmawati8896
    @padmawati8896 Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @chithrafernando860
    @chithrafernando860 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @pushpakalyani2922
    @pushpakalyani2922 Жыл бұрын

    සාදු..සාදු.. සාදු... පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා....!!!!!!!!

  • @sajivanimax8833
    @sajivanimax8833 Жыл бұрын

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට... දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @jolycell7772
    @jolycell7772 Жыл бұрын

    Sadu sadu sadu mage namaskarya wewa obha wahanset niduk nirogi suwaya lebewa tunuruwange saranai 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 Жыл бұрын

    සාදු සාදු සාදු 🏵️💐🙏

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @gaminidayarathne3085
    @gaminidayarathne3085 Жыл бұрын

    මස් ආහාරයට ගැනීම සුදුසු නෑ.

  • @user-sx6gi2fi8s

    @user-sx6gi2fi8s

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 Жыл бұрын

    අනෙ හමුදුරැවන සමාවනු මැනවි. පාන්සලට බබකියු ගෙනවිත් පුලුසලා දෙන්නකියන්න මෙම දර්මය කට ච එහෙකම්‍ සතුන්මැරිම අනුබලදිම පාපයන් නොවේ‍යිද මරන්නැතිව පනපිටින් අාහාරයට ගන්නබැනෙ

  • @user-sx6gi2fi8s

    @user-sx6gi2fi8s

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    සාදු සාදු සාදු අති පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා

  • @sudathkumarasinghe6335
    @sudathkumarasinghe6335 Жыл бұрын

    Sadu ...sadu...sadu...

  • @thedinkavidu7056
    @thedinkavidu7056 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ

  • @nwinfinity205
    @nwinfinity205 Жыл бұрын

    සාදු සාදු සාදු !!!.

  • @yamunananayakkara504
    @yamunananayakkara504 Жыл бұрын

    Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa uthum niwan awaboda weva 🙏🙏🙏

  • @santhialwis3755
    @santhialwis3755 Жыл бұрын

    සාදු 🌷සාද🌷සාදු🌷🌷🌷

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 Жыл бұрын

    Sadu sadu sadu teruvan saranai ape hamuduruvane.

  • @manikemanike1320
    @manikemanike1320 Жыл бұрын

    සාදු සාදු සාදු ,නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 !!!

  • @kusumalathaperera2695

    @kusumalathaperera2695

    Жыл бұрын

    .sadu.sadu.sadu..namas.karawawa.

  • @blacklion9018
    @blacklion9018 Жыл бұрын

    බුදු රජාණන්වහන්සේ දේශනා කළ ගොඩක් ධර්මයන් ගලපගෙන තියෙන්නෙ පංච කාමයන් පිනවන්න මිසක් එවායෙ ආදීනව දකින තැනට නෙවෙයි ගොඩක් මස් මාංශ වැළදීම පවක් නෙවෙයි කියන බෞද්ධයන් බුද්ධ පූජාවට මස් මාංශ පුජා කරන්නේත් නැහැ පෝයට ගන්නෙත් නැහැ තර්කයක් ගොඩ නැගෙන ප්‍රශ්නයක් බොහොම අමාරුවෙන් ගලප ගන්න උත්සාහ කරන පිරිසක් බුද්ධ සාසනය තුළ පංචකාමයන් ගෙ පිනවීමට අවශ්‍ය වටපිටාව සකස් කරනවාද කියලා බුද්ධිමත් ව විමසිය යුතු නොවෙයිද ඔබ සතුන් මරන්නෙ නැහැ නමුත් ඔබ කඩෙන් මස් කිලො 1 ක් ගන්නවා කඩෙ තියෙන මස් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙද්දි මුදලාලි නැවත මස් ඇණවුම් කරනවා මස් පිණිස සතුන් ඇති කරන පිරිස මුදලාලිගෙ ශීතකරණයෙ අඩුවට සරිලන්න මස් සපයනවා අපි මස් නොගතහොත් මුදලාලි මස් ඇණවුම් කරන්නේ නැහැ සතුන් මරන්නා පාඩු ලබන ව්‍යාපාරයක් කරන්නේ නැහැ ඔහු සතුන් මරන්නෙ නැහැ මොකද ඔහුට පාරිභෝගිකයා නැතිව ව්‍යාපාර කරගෙන යාම අපහසු නිසා කවුරු කොහොම බණ කිව්වත් මම මස් කන්නෙ නැහැ මම මස් කන වළදන අයට ද්වේශ කරන්නේත් නැහැ එ දේවල් මෙ ළොකයට අයත් ධර්මතාවයක් මගෙ පැවැත්ම උදෙසා නිර්මාංශ ආහාර වෙළක් හොදටම ප්‍රමාණවත්

  • @user-sx6gi2fi8s

    @user-sx6gi2fi8s

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @shamalikumari1277

    @shamalikumari1277

    Жыл бұрын

    ඔබතුමා ta මමත් ekagai...කවුරුවත් ma .මස්.කන්නෙ.නැත්නම් ..මස් පිනිසසතුන් මරන්නෙ නැහැනෙ ....රස තෘශ්නාව නිසා මයි...මස් කෑම පිලිගන්නෙ..අවිහින්සාව අගයන කිසිවෙකුට මස් අනුභවය නොකලහැකියි....රහතුන්ට.නම් ගැටලුවක් නැතුව ඇති ...කවුරු කොහොම කිව්වත්....මමත් මස්කෑමෙන්.වැලකී සිටිනවා ....අසරණ සතුන් මැරීමේ පවට කොතනකින් වත්.මම හවුල් නෑ කියන සතුට මම බුක්ති විදිනවා

  • @jayanthi2316
    @jayanthi2316 Жыл бұрын

    🙏🙏🙏 වට්නා දෙසනාවක් හෙදින් ඇහුවා මෙවැනි වැදගත් දෙසනා එවන ඔබ වහන්සේට නිරේගී ජිව්තයක් පුර්තනා කරම් සවුදි සිට මාතලේ

  • @thusithamunasinghe9419
    @thusithamunasinghe9419 Жыл бұрын

    🙏🙏🙏🙏සාදු සාදු

  • @sameeralwijekoon5028
    @sameeralwijekoon5028 Жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @indraranjani9603
    @indraranjani9603 Жыл бұрын

    සත්ව කරුණාව නිසා නිර්මාංශ වීමටත් සංසාරගත පින් තියෙන්න ඕනෙ, හුග දෙනෙකුට එහෙම පින් හිතක් පහල වෙන්නෙ නැහැ, නිවන් දකිනා ජාති දක්වා උපදින හැම ආත්මයකදීම නිරෝගීව දීර්ඝායුෂ ලැබීමේ වාසනාව නිර්මාංශ අයට ලැබෙනවාමයි,

  • @santhialwis3755

    @santhialwis3755

    Жыл бұрын

    සත්තකින්ම ඔව්

  • @user-sx6gi2fi8s

    @user-sx6gi2fi8s

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @sanduniwasanthi134

    @sanduniwasanthi134

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @nadeekakumari1895

    @nadeekakumari1895

    Жыл бұрын

    De

  • @sunilmullegama5813

    @sunilmullegama5813

    Жыл бұрын

    🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Жыл бұрын

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻👍💐❤️

  • @dilipdilip6910
    @dilipdilip6910 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniperera6811
    @sriyaniperera6811 Жыл бұрын

    Namaskara wewa 🙏🙏🙏

  • @raamakumar4987
    @raamakumar4987 Жыл бұрын

    🙏🌸🌸🌸🙏🙏

  • @JolycelltJolycell
    @JolycelltJolycell Жыл бұрын

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏

  • @dineshmadhushan0
    @dineshmadhushan0 Жыл бұрын

    දීර්ඝායූ වෙවා අපගෙ ස්වාමීන් වහන්සේ ට...🙏🙏🙏තෙරුවන් සරණයි...

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA Жыл бұрын

    🙏🙏🙏

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 Жыл бұрын

    දහම දන්නා නොදන්නා තරම,

  • @Dilshani460
    @Dilshani460 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @wasanthaKumara-wy7wp
    @wasanthaKumara-wy7wp Жыл бұрын

    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏.....!!!

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 Жыл бұрын

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ගලිගමුවේ ඥානදීප ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @malkanthimalkanthi5548

    @malkanthimalkanthi5548

    Жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සියළු පැතුම් ඉටු වේවා දීර්ඝායුෂ ලබත්වා තව තවත් බණ දේශනා අසන්නට ලැබේවා !!🙏🙏🙏🙏🙏

  • @akalankasandaruwan2716

    @akalankasandaruwan2716

    Жыл бұрын

    සාධු සාධු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kplsin6438

    @kplsin6438

    Жыл бұрын

    මේ පූජනීය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේ නෙවෙයි. පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ. ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාත් ඉතාම වටිනවා. සාධු.. සාධූ...සාධූ...🙏

  • @chandanijayawardhane8076

    @chandanijayawardhane8076

    Жыл бұрын

    Sadu Sadu Sadu💛💛💛

  • @aradhanaks672

    @aradhanaks672

    Жыл бұрын

    මේ ගලිගමුවේ හාමුදුරුවෝ නොවෙයි කෝරළයාගම සරණතිස්ස හාමුදුරුවෝ තෙරුවන් සරණයි

  • @nikathennanikathenna4609
    @nikathennanikathenna4609 Жыл бұрын

    කට හඩ ලයාන්විත උනාට කිව්වෙ නම් මෝඩ බනක්.

  • @kumudusenavirathna3556
    @kumudusenavirathna3556 Жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @janakikarunarthna9356
    @janakikarunarthna9356 Жыл бұрын

    Sadu sadu sadu

  • @sweetruki289
    @sweetruki289 Жыл бұрын

    Oba wahanse ma kamatima uttamayek. Namut nitarama mas malu kama sadarniyakarnayata Darna utsahaya gana kanagatui. !

  • @sohanwd4026
    @sohanwd4026 Жыл бұрын

    Sadu Sadu Sadu🙏🙏🙏

  • @achinthaudayanga718
    @achinthaudayanga718 Жыл бұрын

    🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @sagemartcreation6202
    @sagemartcreation6202 Жыл бұрын

    බුදු සරණයි!!!

  • @naminduthiwanka1623
    @naminduthiwanka1623 Жыл бұрын

    නවීන තාක්ෂණය යටතේ සෛලීය වගාව වැනි තාක්ෂණික ක්‍රම හරහා සතුන් නොමරා මස් අනුභව කිරීමට පුළුවන්.මම හිතන්නේ නිර්මාංශ වීම හෝ නොවීම තමාට පෞද්ගලික කැමැත්තයි.

  • @user-eh1uh3ji2h
    @user-eh1uh3ji2h Жыл бұрын

    සාදූ🙏 සාදූ🙏 සාදු🙏

  • @ranjansilva5406
    @ranjansilva5406 Жыл бұрын

    සාධු 🙏සාධු 🙏සාධු 🙏

  • @jathungeanura9297
    @jathungeanura9297 Жыл бұрын

    මස් මාංශ ගන්න පුද්ගලයින්ගෙ කෙලෙස් වැඩිවෙනවා සසර තවත් දිග්වෙනවා මාංශ කෑවට පවු නෑ කියල කිවුව විට තවත් බොහෝ පිරිසක් ඊට නැඹුරු වෙනවා එයින් අකුසල් තවත් වැඩිවෙනවා අමනුශත ්‍ය ගති අැතිවෙනවා ...මගේ අදහස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @mangalikaranasinha7401

    @mangalikaranasinha7401

    Жыл бұрын

    ඔයාට තෙරැන දේ මෙ හාමුදුරැවන්ට නොතෙරෙන 1යි පුදුමෙ...කටහඩට තාලෙට වසිවෙලා බන අහන හැමොම මිනිමස් කැවත් පවු නැැැැ කිවම අනෙ සාදු සාදු සාාාාාදු කියයි.... මෙ හාමුදුරැවො ශ්රි සද්දර්මය වෙනස් කරල මිනිසුන්ව අකුසලයටම යොමුකරල නිරයට වැටිල අනෙ ඉතිං කල්ප කියකින් නැවත මනුස්සයෙක් වෙයිද ......

  • @kithminikumari6163

    @kithminikumari6163

    Жыл бұрын

    Ane dewiyane....me monawada wenne....mn nirmanshikai....sathek marala neda kanne eka pawak newaida....me mona pawakda...loke winasa wenna yanne

  • @mangalikaranasinha7401

    @mangalikaranasinha7401

    Жыл бұрын

    @@kithminikumari6163 විකිනෙන් නැතිනමි කඩෙට මස් ගන්කෙ නැ නොකන අය ඉන්නවනමි සතුනුත් අායු කෙලවර මරනයට පත්වෙනව ...මාත් නිර්මාංසයි හදුනාගැනිම සතුටක් අහිංසක සතුන්ගෙ මරනවලට සමිබන්ද නැතිවිම අපිත් තිරිසන් ලෝක පහුකරල අාපු අය නිසා...නැවත එ ලොකවලට වැටිල මෙවැනි විපත් කන අයටත් ලැබෙනව කියල කියන්න තරමි අවබොදයක් නැති හාමුදුරැවරැ අනන්තයි එ බුදු පුතුන් නොවන්නෙය

  • @maheshpushpakumara5681
    @maheshpushpakumara5681 Жыл бұрын

    Oba vahanseta bohoma pin 🙏🙏🙏

  • @asiriatapattu1136
    @asiriatapattu1136 Жыл бұрын

    අයි පන්සලේ සෙනග ඉදිරියේ දාන සාලාවේ කුස්සියේ උයන්න දෙන්නේ නැත්තේ..අයි රොස්ට් කරන්න bbq දාන්න දෙන්නේ නැත්තේ.පවු නෙවෙඉනං, අයි බය..උගුරට හොරා බේත් කාම .අනික් හාමුදුරුවරුන්ටත් බවුද්දය නාලිකාවේ බන කියන්න ඉඩ දෙන්න..එකත් පිනක්.ය්හමුන්ගේ උරුමය නෙවෙඉ ඒ නාලිකාව

  • @kalumkumara4148
    @kalumkumara4148 Жыл бұрын

    Pinak tiyana manuasayata vitarai hoda naraka taranna

  • @samadaradharmawansa6264
    @samadaradharmawansa6264 Жыл бұрын

    Mas kanna aasa aya budda pujawatath mansa thiyayi. Upasaka aya pansil kadagena dan deela niwan pathayi. Apith mas kana sathek wela ipadunanam ape kali kaeuru hari dan denawata kama thida . Mas kala niwan yanna puluwanda.

  • @dilanshirantha2974
    @dilanshirantha2974 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 👃👃👃

  • @ireshalakmali9811
    @ireshalakmali9811 Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @ajantharenuka9234
    @ajantharenuka9234 Жыл бұрын

    Teruwansaranai.apehamuduruwane

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @gamunu5398
    @gamunu5398 Жыл бұрын

    pawakata anubala deemak.

  • @champikakumari5498
    @champikakumari5498 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @geethasg1668
    @geethasg1668 Жыл бұрын

    Mage namaskaraya වේවා 🙏🙏🙏🙏

  • @samadaradharmawansa6264
    @samadaradharmawansa6264 Жыл бұрын

    Wesak poyata sil gatha ayata malu badala dane deela pansalaka.

  • @srimamangalika9684
    @srimamangalika9684 Жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @lokosgrande3202
    @lokosgrande3202 Жыл бұрын

    🏵🏵🏵🏵🏵🏵🏵🙏🙏🙏🙏🙏🙏🙏

  • @sureshduminda9029
    @sureshduminda9029 Жыл бұрын

    karmayada jeewayada mulinma

  • @user-uj2ub7uh3s
    @user-uj2ub7uh3s Жыл бұрын

    කන්න ඕන උනාම කබරයත් තලගොයා වෙනවලු😂😂

  • @user-sx6gi2fi8s

    @user-sx6gi2fi8s

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 Жыл бұрын

    SADU..SADU....SADU....🙏🙏🙏

  • @shavinkawya9473
    @shavinkawya9473 Жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💐💐💐💐💐💐💐💐💐

  • @dumindasamarakoon8246
    @dumindasamarakoon8246 Жыл бұрын

    ඔය බණ කියන්නෙත් සතෙක්නෙ මරාගෙන මස් කෑවට කමක් නැද්ද

  • @tharulmk5943
    @tharulmk5943 Жыл бұрын

    Ape sumin wahanseta nidi nirogiwa uthum chaurariya saththiya thola selau pamanin awaboda wewa

  • @lalithvideo943
    @lalithvideo943 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @pushpamalini9856
    @pushpamalini9856 Жыл бұрын

    Apa hamudu wanta niduk nirogi bawa labawa maman siyalu satawau nidukawa nirogai wawa suwa patawawa

  • @sureshduminda9029
    @sureshduminda9029 Жыл бұрын

    prakjhawe podi awlk tinawa sangarathnaya

  • @worldcover7102
    @worldcover7102 Жыл бұрын

    මස් කනවද පවු ද පින් ද නොවෙයි අපේ හාමුදුරුවනේ ප්‍රස්නය. තර්කානු කුල ම්නිස්සුන් නිර්මානය කරන්න එව්ට ගැමුරු දහම තේරුම් ගනි. අද හමුදුරුවන් කියන්නේ ඉල්ලුමට සැපයීම කරන කට්ටිය. ඔබ පන්සිල් පද 05 රකිනවද??????????

  • @janaaln6355
    @janaaln6355 Жыл бұрын

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ නිවන් අවබොධ වෙවා ඔබ වහන්සෙට සාධූ සාධූ සාධූ සාධූ මාගේ අමා.මැණියෝ.සාධූ සාධූ සාධූ සාධූ සාධූ

  • @jayaweera.badagostharavadi7218
    @jayaweera.badagostharavadi7218 Жыл бұрын

    කන්නම් නිකායේ බණ 😄😂😘

  • @jayalakshmiperera811

    @jayalakshmiperera811

    Жыл бұрын

    Kanna ahasin vatenne naane.

  • @kasunsajith1388
    @kasunsajith1388 Жыл бұрын

    ඔබ වහන්සේගේ තර්කය සාධාරණයි හැබැයි ක්‍රියාවකට කලින් චේතනාව නේද බලපාන්නෙ චේතනාව තමයි කර්මයට හේතු ඵල වෙන්නෙ දැන ගෙන කරන පවයි නොදැන කරන පවයි වෙනයි නේද ගොවියා ගොවිතැන් කරන්නෙ සත්තු මරන්න හිතලා නෙවෙයි හැබැයි මස් මාලු ආහාරයට ගන්න හිතාමතා තමයි අහිංසක සත්තු මරන්නෙ චේතනාව සත්තු මැරීමම තමයි සියලුම සතුන්ට ජීවත් වීමේ අයිතිය තියෙනවා මං අහල තියෙන ධර්මය නම් චේතනාහං බික්කවේ කම්මං වදාමි

  • @thilakeratnemallawaarachch5249
    @thilakeratnemallawaarachch5249 Жыл бұрын

    Pissek oya eduma galawala kalisamak da ganin buruwa thopita wenama apyak thibenawa.minisiwa nomaga noyawa. Mun kiyannema boru .

  • @rohenypuspalata2160

    @rohenypuspalata2160

    Жыл бұрын

    ඒත් ඔබට ගොඩක් පව් සිදු වෙනවා. මෙහෙම ස්වාමීන් වහන්සේ නමකට දෝෂාරෝපණය කිරීම වෙනුවෙන්.

  • @kutkur2518
    @kutkur2518 Жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවිපිහිටයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Жыл бұрын

    🙏🙏🙏නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමීන් වහන්සේ. 🙏🙏🙏

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 Жыл бұрын

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @fridafernando5634
    @fridafernando5634 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dayamiriyagalla4597
    @dayamiriyagalla4597 Жыл бұрын

    🙏🙏🙏

  • @kusumfernando7513
    @kusumfernando7513 Жыл бұрын

    🙏🙏🙏

Келесі