Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 760 | 13th May 2024 | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 719

  • @SirasaOfficial
    @SirasaOfficial23 күн бұрын

    WOW මැඩම් මුල සිට නරඹන්න 👉 bit.ly/3wp5qy1

  • @nilumg-dw9el
    @nilumg-dw9el24 күн бұрын

    අද මම.පුංචි බිස්නස් 1 පටන්.ගත්තා ❤සුබ පතනවා.නේද.ළමයි.....🎉🎉🎉

  • @jpdilruks5430

    @jpdilruks5430

    24 күн бұрын

    ජේසු 🙏පිහිටයි ✝️✝️✝️✝️

  • @priyanpriyaniipriyani6748

    @priyanpriyaniipriyani6748

    24 күн бұрын

    දිවුනුවෙන් දිවුනුවට පත් වෙිවා

  • @nishajayanthi4191

    @nishajayanthi4191

    24 күн бұрын

    Congratulations 🌹🌹🌹🌹

  • @lankalanka7765

    @lankalanka7765

    24 күн бұрын

    Budu saranai

  • @wathsalajayasinghe6261

    @wathsalajayasinghe6261

    24 күн бұрын

    Congratulations ❤❤❤

  • @user-oh1vr7mw2d
    @user-oh1vr7mw2d24 күн бұрын

    අද මගේ මහත්තයාගෙ අම්මාගෙ ඇහැට කාචයක් දානවා. ඒත් එයාට පෙෂර් ටිකක් වැඩියි. හැමෝම ප්‍රාර්ථනා කරන්න අම්මාට නිරෝගී සුව ලැබෙන්න කියලා🙏🙏🙏🙏

  • @malachandani6007

    @malachandani6007

    24 күн бұрын

    Budu saranai

  • @sandunikalakmali6758

    @sandunikalakmali6758

    24 күн бұрын

    නිරෝගී සුවය ලැබේවා ❤ හරිම වාසනාවන්ත නැන්දම්මා කෙනෙක් ඔයා වගේ කෙනෙක් ලබන්න ❤

  • @user-iy6qn3dc6m

    @user-iy6qn3dc6m

    24 күн бұрын

    Ikmn suwa labewa amme

  • @priyanpriyaniipriyani6748

    @priyanpriyaniipriyani6748

    24 күн бұрын

    තුනරැවන් සරනින් සුව පත් වෙිවා

  • @user-uh7wh3kx8o

    @user-uh7wh3kx8o

    24 күн бұрын

    නිරෝගිව සුවය ලැබේවා රත්නත්තරේ පිහිටයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sureshmadusanka5334
    @sureshmadusanka533424 күн бұрын

    මගෙ තාත්තා හොස්පිටල් ඉක්මන් සුවය ලැබේන්න කියලා පර්තන කරන්න

  • @ChathubashanaKulathunga-sk5ss

    @ChathubashanaKulathunga-sk5ss

    24 күн бұрын

    Mona welada😢

  • @ranialgiyanna953

    @ranialgiyanna953

    24 күн бұрын

    Uathum.maha samedunge.pihiten ikman.suwa.lebewaa

  • @frinhndogeetha1534

    @frinhndogeetha1534

    24 күн бұрын

    නිරෝගි සුව ලැබේවා

  • @thamaradamayanthi5727

    @thamaradamayanthi5727

    24 күн бұрын

    නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @kanchanasamarasingha4466

    @kanchanasamarasingha4466

    24 күн бұрын

    නිරෝගී සුව ලැබේවා ..!

  • @user-kh5bg6mw7b
    @user-kh5bg6mw7b24 күн бұрын

    මගේ අම්මට කකුලේ අමාරුවක් තියෙනවා ඉක්මනින් හොද වෙන්න කියලා හැමෝම ආශීර්වාද කරන්න හැමෝටම බුදුසරණයි

  • @user-cu8qs4qz6m

    @user-cu8qs4qz6m

    24 күн бұрын

    ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @GihaniSewwandi-yy4jn

    @GihaniSewwandi-yy4jn

    24 күн бұрын

    Budusaranai ❤

  • @yamunarasikangani8556

    @yamunarasikangani8556

    24 күн бұрын

    තෙරැවන්සරනයි ඉක්මන් සුව ලැබේවා

  • @upulbandara

    @upulbandara

    22 күн бұрын

    ඉක්මනින් සුව වෙන්න තෙරුවන් සරණයි

  • @srilanka5433

    @srilanka5433

    22 күн бұрын

    බුදුසරණයි ඉක්මනින් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏

  • @user-mz4tc9hi6u
    @user-mz4tc9hi6u24 күн бұрын

    මගේ අම්මා අසනීපයි. නිරෝගී සුවය ප්‍රා ර් ථ නා කරන්න යාලුවනේ 🙏🙏🙏🙏🙏

  • @jagathfernando5209

    @jagathfernando5209

    24 күн бұрын

    Ikman suvaya labeva jesupihtai hamotama

  • @kumariamarakoon8871

    @kumariamarakoon8871

    24 күн бұрын

    Theruwan saranin ikman suwaya parthana karanawa

  • @user-iw1ie6wp2s

    @user-iw1ie6wp2s

    24 күн бұрын

    Ikmnin sanipa wei🙏

  • @user-cu8qs4qz6m

    @user-cu8qs4qz6m

    24 күн бұрын

    ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @yamunalasanthi2695

    @yamunalasanthi2695

    24 күн бұрын

    Oyaga Amma athulu seyalu ammawarunta niduk niirogi suwaya labawa tharuwan saranai seyaluma danata

  • @roshankumara2325
    @roshankumara232524 күн бұрын

    කොහොමත් අනාට දිගසි එක්ක පවුල් කන්න දෙන්නේ නෑ වින්ද්‍යා ,ඒක සුවර්

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o24 күн бұрын

    යකො මේ කමේට් තමයි බන් සුපිරිම 😂😂😂 දික් කසද වුනාට ලයික් ඔනලු අම්මාගේ කකුල කැඩිලා කියාලා ලයික් ඔනලු... මාර මැරුනු උනුයි විකාර 😂😂😂😂

  • @thaksaladil9542

    @thaksaladil9542

    24 күн бұрын

    ඇත්තමයි අනේ.. ලයික් කලාම මොකද වෙන්නෙ.ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ..

  • @pathminiherath4915

    @pathminiherath4915

    24 күн бұрын

    ​@@thaksaladil9542අනෙද කියන්නෙ ලයික් එකක් දම්මම මොකද වෙන්නෙ සල්ලි යනවද

  • @evon-ze6nw

    @evon-ze6nw

    24 күн бұрын

    සහතික ඇත්ත කතාව 😃

  • @user-dg3wv6nv9o

    @user-dg3wv6nv9o

    23 күн бұрын

    අයි යෝ ඉන්න එවුන් වැලලෙනවා අනමි මනමි කියල නේද

  • @sadamali46

    @sadamali46

    22 күн бұрын

    කියලා වැඩක් නැ බන්🤣

  • @user-sm8eo1tf3l
    @user-sm8eo1tf3l24 күн бұрын

    Coment බලනකොට දේවාලෙකට ගියා වගේ. ආශිර්වාදමයි ඉල්ලන්නේ.😂

  • @evon-ze6nw

    @evon-ze6nw

    24 күн бұрын

    සහතික ඇත්ත 😃😃

  • @tharum7489

    @tharum7489

    24 күн бұрын

    Sirawata😂

  • @evon-ze6nw
    @evon-ze6nw24 күн бұрын

    මේ චමදරී තමයි දෙවෙනිට හරියනම කෙනා එයාගෙ චරිතෙ නම් පට්ට විදිහට රඟපානවා ❤❤❤❤

  • @subanisubanichathurika2001

    @subanisubanichathurika2001

    24 күн бұрын

    Oyata withari teruna

  • @DoreenPonweera-ns1sx

    @DoreenPonweera-ns1sx

    24 күн бұрын

    Na digasi❤❤

  • @evon-ze6nw

    @evon-ze6nw

    24 күн бұрын

    @@subanisubanichathurika2001 😃😃😃

  • @dushanimadurangi4425

    @dushanimadurangi4425

    24 күн бұрын

    Chamadari thama match

  • @evon-ze6nw

    @evon-ze6nw

    24 күн бұрын

    @@dushanimadurangi4425 අනිවාර්යයෙන්ම 👍👍👍

  • @dusanthakumara6372
    @dusanthakumara637224 күн бұрын

    මාසයක් එක දිගට බැලුවත් එකම තැන

  • @TA50009
    @TA5000924 күн бұрын

    යෂ් වත් ගන්න කෝ අප්පා ෆිල්ම් එකකට ගිහින් අපිට බලන්න වත් සචින්, සජිත, අකිල අරන් ඉන්නවා වගේ ෆිල්ම් ස් වලට. 🙏 ඉල්ලීමක් මේක

  • @UdariLakshika-sd5oo

    @UdariLakshika-sd5oo

    24 күн бұрын

    එයාව දෙන්නේ නෑ .එයා මේකෙන් ගියොත් මේ කතාව මෙතනින් නවත්තන්න වෙනවා .😂😂

  • @user-wv5qt5bv6k

    @user-wv5qt5bv6k

    24 күн бұрын

    බලන් ඉන්න..ලගදීම එනවා

  • @AH_DPP

    @AH_DPP

    24 күн бұрын

    සචින්ට නම් film එකක් ලැබුන විතරයි.අනික් අය ඉතිං එයාලගෙ හිතවත් කම් වලට ලැබෙන කතානේ..දක්ෂයාට ලැබෙන්න ඕනේ දක්ෂ අධ්‍යක්ෂ කෙනෙකු යටතේ.යෂ්ව ඉක්මනින් filmඑකකට ගනී.

  • @upuligamage1277

    @upuligamage1277

    23 күн бұрын

    ​👍

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani985024 күн бұрын

    දිගැසි නැන්දට කතා කරපු විදියනම් හොද මදි හොදේ

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn24 күн бұрын

    අපෝ අපේ රටේ පළමුවෙන්ම අපහාස පටන් ගන්නේ ගොඩක්ම තමන්ගේම ගෙදරින් ❤️❤️❤️ඇත්ත දන්නෙම තමන් විතරමයි ❤️❤️❤️❤️අනේ හැම එකාටම බම්බු ගහ ගන්න කියලා ඔයා හරි විදියට ඔයාගේ ගමන යන්න අනා ❤❤❤❤

  • @user-vr5nv1zi5k
    @user-vr5nv1zi5k24 күн бұрын

    දිගැසි කතාකරන්න දන්නේ නෑ කාටවත්.

  • @lifewithlithu6630
    @lifewithlithu663024 күн бұрын

    ශාන්තීත් ඉතින් කොච්චර එකට උන්නත් හිත යටින් මහා පහත්,,,,,,..මිනිස්සු ඇත්ත දැනගනත් වින්ද්‍යා ගැන එහෙම හිතන එක වැරදී..

  • @sadamali46
    @sadamali4624 күн бұрын

    යෂ්ව දාලා film එකක් කරන්නකෝ

  • @user-tx4my6kb5r
    @user-tx4my6kb5r24 күн бұрын

    දිගැසි පවු මේ පාරත් රැවටේයී 😢😢😢😢😢

  • @sekucha507

    @sekucha507

    24 күн бұрын

    අඩේ තොපි මැරෙන්නැතුව හිටපියව්. .මේක ටෙලිනාට්‍යක්

  • @SithuMetti

    @SithuMetti

    24 күн бұрын

    👍

  • @user-tx4my6kb5r

    @user-tx4my6kb5r

    23 күн бұрын

    😁😁😁😁😁😁@@sekucha507

  • @priyangikajayakody785
    @priyangikajayakody78524 күн бұрын

    මේ ශාන්ති ඕනවට වැඩියි.😡

  • @user-dg3wv6nv9o

    @user-dg3wv6nv9o

    23 күн бұрын

    පද හදනව එකී

  • @user-bj5im2mz7t

    @user-bj5im2mz7t

    23 күн бұрын

    Ow utti

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8g24 күн бұрын

    අනාගෙ තාත්තා තාම තාත්තා කොහෙන් හරි ගානක් හම්බෙන එකක්මයි කර ගන්න හදන්නෙ 😅😅

  • @ranjithkumara5527
    @ranjithkumara552724 күн бұрын

    සියලු දෙනාට සියලු දෙවියන්ගේ පිහිට අරාක්ෂාව ලැබේවා

  • @priyanthiwallage1869
    @priyanthiwallage186924 күн бұрын

    දුගසිට මෙහෙම ගියොත් බදින්න වෙන්නෙ භාචී තමයි පවු

  • @petfish8290
    @petfish829024 күн бұрын

    දිගැසිලා චමදරීලගේ ගෙදර ඉද්දි චමදරීගේ අම්මට පුදුම ප්‍රශ්ණ තිබ්බේ.කෑමට වියදමයි.ඉන්න එකයි.දැන් මෙහේ මුකුත් නැ දිගැසිගේ ගෙදර එයාලගේ වගේ ශෝක් එකට ඉන්නේ🤣

  • @hashinikaushalyapulasinghe89

    @hashinikaushalyapulasinghe89

    18 күн бұрын

    Oka math kalpana kala

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha24 күн бұрын

    මිනිහා මැරුනු ගෙදර නිදන කාමරේට රින්ගනවා. මේ අනාට පිස්සුද

  • @subashiniperera2881

    @subashiniperera2881

    24 күн бұрын

    වතු වල මිනිස්සුනේ. නැහැදිච්ච කම කොහේ දාන්නද .

  • @AH_DPP

    @AH_DPP

    24 күн бұрын

    එක අතකට අනාට හුරු තැන,අනික අනාගෙ අවංකකම.අනාගෙ හිතේ වැරදි අරමුණක් නැති එක.කොහොම කලත් අනා ගෙ හොද හිත අනාට ප්‍රශ්නයක් ඇති කරනවා

  • @user-xu5wm7sm9k

    @user-xu5wm7sm9k

    24 күн бұрын

    Hedayakm patuvidiyata balanna epa

  • @subashiniherath6449

    @subashiniherath6449

    24 күн бұрын

    අනේද කියන්නේ

  • @user-dg3wv6nv9o

    @user-dg3wv6nv9o

    23 күн бұрын

    අනා එයාට අමිම විදියට සලකන්නේ අනාගෙ හිතේ එහෙමනැ⁣ තේරැමි ගන්න අය වැරදියි අනික විදැාත් එහෙමනැ

  • @rmc3567
    @rmc356724 күн бұрын

    රචකය දක්ෂයි පේක්ෂක අපිට දුක් දෙන්න..

  • @SithuMetti

    @SithuMetti

    24 күн бұрын

    ❤aka nam aththa

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka328424 күн бұрын

    මටනම් දිගැසි මල වාතයක් අනේ,එකපාරක් අයියා නිසා වැලලුනා,දැන් මල්ලි අල්ලගන්න දගලනව,අනේ මෙහෙමත් මල වාතයක්,ඔය පව්ලෙ කවුරු වත් එපා කියල වෙන අතක් බලාගත්තනම් නරකද දිගැසි

  • @NethmiSinethma

    @NethmiSinethma

    24 күн бұрын

    දැන් ඇයි ඔයාට ඒක වාතයක් වෙන්නෙ

  • @denipitiyanuwanreka3284

    @denipitiyanuwanreka3284

    24 күн бұрын

    @@NethmiSinethma ඇයි අනේ හැමදාම අඩවැඩියාවනේ,නාහෙන් අඩනව බලලම ඇතිවෙලා හිටියේ,දැන් ආයිම පටන් ගනීවි,ඔයිට හොද නැත්ද අලුතින් කොල්ලෙක් ගෙනත් සතුටින් ඉන්නව පෙන්නුවම,

  • @user-ep4pj1sy6k

    @user-ep4pj1sy6k

    24 күн бұрын

    ​@@denipitiyanuwanreka3284ඒක ඇත්ත. දිගැසිට ගැලපෙන්නේ නෑ දෙවෙනි පස්සේ යන්න චමදරිට එයා ගැලපෙන්නේ 😂😂😂😂😂😂

  • @RasanganiPushpakumari-ec7oy

    @RasanganiPushpakumari-ec7oy

    24 күн бұрын

    අන්න කතාව මල අදොනාව වැඩිහිටියෙක්ට ගෞරවය නෑ කරුමයක් අනා චමදරි එක්ක යාලු වෙන්න ❤️

  • @AH_DPP

    @AH_DPP

    24 күн бұрын

    ස්නේහා ඉන්න කාලේ එයා නහයෙන් අඩනව දැකලා අපිට නම් එපා වෙලා තිබුනේ.

  • @dineshdharmapriya
    @dineshdharmapriya24 күн бұрын

    මේ කතාව මොකා ලියනවද කියන්න දන්නෙ නෑ. හැබැයි මෙහෙම පිටපත් ලියල විශ බීජ සමාජ ගත කරන්න එපා. මේව බලන හැම වයසකම එව්න්ගෙ ඔලු අව්ල් යනව.. මොනා හරි ගුන යහපත් දෙයක් සමාජ ගත කරන්න නැත්තං මොකුත් නොකර ඉන්න බලන්න. ඒක ඔයල කරන ලොකු සේවයක්. පිනක්. (මම මේ කතාව මුල ඉදං බලපු කෙනෙක්. දැං පෙන්නන්නෙ විශ බීජ.)

  • @SheelaKw

    @SheelaKw

    24 күн бұрын

    Aniwaryenma😢😮

  • @amarangikodagoda7130

    @amarangikodagoda7130

    24 күн бұрын

    Perfectly said 👏 👌 respect for your comment 👏 👍 👌

  • @user-hu3dm4hk1r

    @user-hu3dm4hk1r

    24 күн бұрын

    ඇත්ත කතාව

  • @user-dg3wv6nv9o

    @user-dg3wv6nv9o

    23 күн бұрын

    ඇත්තමයි අනේ

  • @nandaniranasingha2248
    @nandaniranasingha224824 күн бұрын

    ශාන්තිත් දැන් මේ ගෙදර නෝනා ....

  • @kushi784
    @kushi78424 күн бұрын

    චමදරි කියන දේ සහතික ඇත්ත ..හිත පාර ගන්න වට වඩා..ආදරේ ප්‍රකාශ කරලා ඇත්ත කියලා ප්‍රශ්න විසද ගත්ත නම් හරි දිගැසි .නැත්නම් ඔයා පරක්කු වැඩි වෙයි.අර වින්ද්‍යා අම්මන්ඩි දැන ටමත් ඉස්සර වෙලා ඉවරයි

  • @raviravindra889

    @raviravindra889

    24 күн бұрын

    Ow ,huulla huulla naaki weñna ŵenne

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra145424 күн бұрын

    ශාන්ති තේ ගෙනාව විදියට තේ ටික කෝප්ප ටිකේ නැතුව ට්‍රේ එකේ ඇතේතේ😂

  • @amarangikodagoda7130

    @amarangikodagoda7130

    24 күн бұрын

    😂😂😂

  • @udayanidadallage-ge6tf
    @udayanidadallage-ge6tf23 күн бұрын

    වින්ද්‍යාට දොස් කියන්නත් බෑ ඉතිං එයාගෙ වරදක් නෑ අනා වැරදිත් නෑ ඒත් වැරදි ඇස් දාහක් විතර උන් දිහා බලනව...ඔහොම තමයි කොහෙත් හැටි

  • @rmc3567
    @rmc356724 күн бұрын

    මේ කතාවෙ කාටවත් සාදාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ..ඔක්කෝටම වෙන්නෙ අසාදාරනේ ..

  • @dusanthakumara6372

    @dusanthakumara6372

    24 күн бұрын

    බලන්නත් එපා වෙනව දැන්නම්

  • @gihan308

    @gihan308

    24 күн бұрын

    ඔන්න ඔන්න ඇක්ටින් acting drector 😂

  • @shamaliedissanayake8267
    @shamaliedissanayake826724 күн бұрын

    ගෑණු හුරතල් කරන කොල්ලන්ට කෙල්ලො හුරතලේ අගයක් නැහැ ලින්කන්.

  • @user-rc2pt7ru8o

    @user-rc2pt7ru8o

    24 күн бұрын

    දැන් කාලෙ කොල්ලො ගැනු පස්සේ යන එකත් හොන්දයි නැත්තම් අර සුසිත වගේ මාරදයි දුෂනේ කරා කියාලා😂😂😂😂😂😂නේද

  • @shiromifernando6691

    @shiromifernando6691

    22 күн бұрын

    Enna mal thiyala wadinna😅​@@user-rc2pt7ru8o

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5j24 күн бұрын

    අනා ශේප් එකෙ තුවාය ඉබල බැලුවා 😂😂 ගද ඇති 😂😂 මෙ නාට්‍යයේ ඔක්කොම පිහන්නෙ ඔය තුවායෙන්නෙ 😂😂

  • @anusharanatunga5619
    @anusharanatunga561924 күн бұрын

    දිගැසි පාඩුවෙ හිටියනම් හොදයි ඔය පවුලෙන් ඈත්වෙලා. චමදරිත් වැරදි අය්ය කල දේ දැන දැනත් දෙන්නා ජෝඩු කරන්න යන එක. කොහොමටත් රැයක් දවාලක් නැතුව අනා වින්ද්යාගෙ බබා බලන්න යන එකෙන් වෙන්නෙ දිගැසිට හැමදාම අඩ අඩා ඉන්න.

  • @Jeewanisandamali

    @Jeewanisandamali

    21 күн бұрын

    ❤😂🎉😢😮😅😊

  • @user-wc5jc1oe6g
    @user-wc5jc1oe6g24 күн бұрын

    මේකේ හැමෝම දාලා තියන්නේ ඉක්මන් සුවය පාර්තනා කරන්න කියලා මං රෙ සියලු දෙනාටම ඉක්මන් සුවය පාර්තනා කරනවා දලදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏😔👈👈 මාත් අසනීපෙන් ඉන්නේ 🙏🙏 අපි හැමෝම දෙවියෝ ආරක්ෂා කරනවා 🙏🙏🌼

  • @upuligamage1277

    @upuligamage1277

    23 күн бұрын

    🌺

  • @user-lc3rr9mb5w
    @user-lc3rr9mb5w24 күн бұрын

    පල් චාටර් එක තැන ලොප් වෙන KDAT, තාම ඉවර නැද්ද?😢

  • @inokasenani8412
    @inokasenani841224 күн бұрын

    අපි නම් නෙමෙයි අනාට පද හදන්නේ අනාගේ තාත්තා ලින්කන් තමා 🤭

  • @madaradilrukshi
    @madaradilrukshi24 күн бұрын

    බලන් ගියහම ශාන්ති කියන කතා වැරදිත් නෑ

  • @sumithchamara5338
    @sumithchamara533824 күн бұрын

    මෙකනම් දන් එපා වෙලා තියෙන්නේ කිසිම තෙරුමක් නැ

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka905424 күн бұрын

    අනාගේ හිනාව ලස්සනයි

  • @endohmmmfatiraneh901
    @endohmmmfatiraneh90124 күн бұрын

    වින්ද්‍යා ඉක්මනට සද්දා අය්යා ලගට ගියානම් ඉවරයක් ....

  • @EroshaKinkini
    @EroshaKinkini24 күн бұрын

    මේ කතාවේ ගන්න දෙයක් නෑ අනෙව්

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz24 күн бұрын

    දිගැසි නැන්දට තාත්තාට කාටත් කතා කරන විදිය ඔරවන විදිය නමිි වැරදි😮

  • @RasanganiPushpakumari-ec7oy

    @RasanganiPushpakumari-ec7oy

    24 күн бұрын

    ටිච මහා ලොකු 🤮🤮

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5j24 күн бұрын

    මරු වසන්තගේ ගෙදර මුරට ඉන්න උන් 😂😂 අනා ගිය වෙලාව දන්නෙත් nee😂😂

  • @amarangikodagoda7130

    @amarangikodagoda7130

    24 күн бұрын

    😂😂😂😂😂

  • @senithalochana3689
    @senithalochana368924 күн бұрын

    Anna nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤❤❤

  • @champhajewarani7271
    @champhajewarani727124 күн бұрын

    බෙහෙත් ටික දෙන්න වින්ද්‍යා .නැතිනම් දෝනිට උන බහින්නේ නැතුව අනාට මෙහෙම ඉන්න වෙයි.😁

  • @chinthakasandaruwansandaru7635
    @chinthakasandaruwansandaru763524 күн бұрын

    ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණi

  • @anuradikarathnayaka7805
    @anuradikarathnayaka780524 күн бұрын

    සාරිය චමදරීගෙ ලස්සනයි .❤️

  • @m.a.chaturangamirihana5312
    @m.a.chaturangamirihana531224 күн бұрын

    ඉක්මනින් සුවය ලැබේවා

  • @damayanthidilrukshi5029
    @damayanthidilrukshi502924 күн бұрын

    මේ ශාන්තිගේ කට තලන්න එකෙක් නැති හැටියක්

  • @UdayasiriHerath
    @UdayasiriHerath24 күн бұрын

    අපේ අමිමනමි අපේ ඩැඩාට බනින්නෙ උඔ ගිහින් බලලා වරෙන් කියලා😂😂

  • @amarangikodagoda7130

    @amarangikodagoda7130

    24 күн бұрын

    😂😂😂😂

  • @RandunuLankesh
    @RandunuLankesh24 күн бұрын

    මෙ මගුලේ හැමදාම දිගැසිව මඩවන එක තමයි කරන්නේ.🤬🤬🤬🤬 අලුත් concept එකක් ඇත්තෙම නැද්ද

  • @roshantharidu3182
    @roshantharidu318224 күн бұрын

    බුදු සරණයි අම්මාට ඉක්මනින් හොඳ වෙයි

  • @kotawilasujatha9378
    @kotawilasujatha937824 күн бұрын

    Oyage ammata samma sambudu saranai tistun kotiyak dewei rakawaranai ekman suwaya bayawenna apa

  • @AjithChandana-js6yt
    @AjithChandana-js6yt24 күн бұрын

    විනාඩි 8න් අද බැලුවා 😁😁😁

  • @shiriyanishiriyani5451
    @shiriyanishiriyani545124 күн бұрын

    දිගැසි අනාගැන හිතේ තියාගෙන සිහින මවාගෙන හිටියට අනා මොනව කරන්නද?

  • @wasantapk163
    @wasantapk16324 күн бұрын

    බුදුසරණයි අම්මා

  • @kanthikan5145
    @kanthikan514524 күн бұрын

    අම්මෝ ලින්ටන් මාමෙ....😁 අනාගෙ හිනාව මනමාලයි 😁😁😁

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka917324 күн бұрын

    Ammata.ikman.suwaya.labewa.budu.saranai.devi.pehitai

  • @user-zc9ti3cc5f
    @user-zc9ti3cc5f24 күн бұрын

    Oyage nendammata oya adareine oyata hariyanawa niyathai jesu pohite n siyalu balaporoththu ista wewa!

  • @ThanukaThanuka-cj5ct
    @ThanukaThanuka-cj5ct24 күн бұрын

    Theruwan saranai ikman suwaya labewa amme❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-di8lr4sk8w
    @user-di8lr4sk8w24 күн бұрын

    ඉක්මන් සුව ලැබේවා

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath607324 күн бұрын

    අම්මෝ මේ ගෑනි වින්දයා මොනවා කලාට මෙහෙම කියනවද හරියට කියන්නේ අනාට තුරුල් වෙලා හිටියා වාගේ

  • @ajithnilantha9630
    @ajithnilantha963023 күн бұрын

    මිනිස්සු හිතන විදියෙන් හා දකින දේ ඇහෙන දේට තව දෙවල් එකතු කරලා කියන එකෙන් ගොඩාක් තැන් වල ?න දුක් වැඩි වෙනවා...🤔🤔

  • @user-vv9lx9rd1e
    @user-vv9lx9rd1e24 күн бұрын

    harima Lassani katawa dawanigae katwata tami api kamati

  • @rasanginanayakkara7228
    @rasanginanayakkara722824 күн бұрын

    Yash beautiful smile

  • @kanthikan5145
    @kanthikan514524 күн бұрын

    ඒක මාර නින්දක්නෙ අනා...😁😁😁

  • @samudrawijesundara8716
    @samudrawijesundara871622 күн бұрын

    Maru thattha Linca 😅Ammai Appai maru😅mona unath linca ge kathawa super good

  • @KsJoker-wz4ug
    @KsJoker-wz4ug24 күн бұрын

    Digasita vadaa chamadari lassanai

  • @ShashikalaMaduhansi-bf5il
    @ShashikalaMaduhansi-bf5il24 күн бұрын

    දිගසි සෙට් වෙන්නෙ නෑ 😂

  • @NethmiSinethma
    @NethmiSinethma24 күн бұрын

    අනා මොනා නැතත් අද කරපු වැඩේ හරි නෑ හොදේ,වින්ද්‍යා ගැන නම් කතා කරල වැඩක් නෑනේ ඒත් පිරිමියෙක් නැති ගෙදර ගෑණියෙක් එක කාමරේ ඇදේ ඔහොම ඉදන් ඉන්න එක හරිම කැතයි ,

  • @tharakasapumal1091

    @tharakasapumal1091

    24 күн бұрын

    එහෙම තමයි කොල්ලො නෙ 😁

  • @amarangikodagoda7130

    @amarangikodagoda7130

    24 күн бұрын

    Anata kahambiliya kotuwakin gahanna vindayage gedara yanawata. Maath ennam support ekata dimi gotu 2k aran 😂😂😂😂😂

  • @amarangikodagoda7130

    @amarangikodagoda7130

    24 күн бұрын

    Ah teliye rachakayatath kahabiliya kottakin gahala, dimi kudu 2k body akata daala ,kadi gulakata daala wahanna ohna , me kathawata wisha kawanawata😂😂😂😂

  • @NethmiSinethma

    @NethmiSinethma

    23 күн бұрын

    @@amarangikodagoda7130 යන් මේක දෙකෙන් එකක් විසදන්නම ඕනි😄

  • @yamunatharangani-jg6tc
    @yamunatharangani-jg6tc24 күн бұрын

    තෙරුවන් සරණයි අම්මාට

  • @chandralathadesilva5210
    @chandralathadesilva521024 күн бұрын

    බුදු සරනයි දෙවි පිහිටයි

  • @travelwithaayu1392
    @travelwithaayu139224 күн бұрын

    දිගැසි මහ ඇනයක් වාතයක්. අඩවැඩියාව එපා වෙනවා මූසල ගැණියෙක්.

  • @user-wd6pv9of1y
    @user-wd6pv9of1y24 күн бұрын

    😢Ammata nirogi suwayama lebewaa

  • @DilhaniUpawardana
    @DilhaniUpawardana22 күн бұрын

    සද්දා වසන්තගෙ නෝනා ගෙන්න ගන්න අප්පා. මේක මාර වදයක් උනානේ😢😢😢

  • @tharindushiwantha8603
    @tharindushiwantha860324 күн бұрын

    අනා දිගැසිට සලකන්නෙ සහෝදරිය ක්ට වගේ

  • @music9390
    @music939024 күн бұрын

    Vindya innakota thamai kathwa lassana ❤❤

  • @gayanhettiarachchi9081
    @gayanhettiarachchi908124 күн бұрын

    Bayawenna epa oyage ammata thurunuwan saranai..

  • @nandaniranasingha2248
    @nandaniranasingha224824 күн бұрын

    අයියෝ ලින්කන්. නී එනෙක...වේනම්.....

  • @nayanapriyanka2067
    @nayanapriyanka206723 күн бұрын

    අපි TV වලින් බලන්නෙ නැතිව... data කපාගෙන මේවගෙන් බලනවා... මේවගෙ ඊට වඩා add...

  • @m.a.sriyanimallikarachchi7528
    @m.a.sriyanimallikarachchi752824 күн бұрын

    ටිචලා දෙන්නා ලැස්ති වෙනවා හැමදාම.උගන්නවා පේන්නේ නැ...

  • @shashikamadushani6130

    @shashikamadushani6130

    24 күн бұрын

    😂😂😂😂

  • @yamunawickramasiri-ej7rq
    @yamunawickramasiri-ej7rq24 күн бұрын

    Rasadari vlog hemoma balanna

  • @piyankafernando3691
    @piyankafernando369116 күн бұрын

    Jesu phitai ammta

  • @chitrarathnasuriya8035
    @chitrarathnasuriya803524 күн бұрын

    Ikman.suwaya.labewa.theruwan.saranai.

  • @mma2237
    @mma223724 күн бұрын

    මරු චමදරීගෙ කකාව නම්..

  • @Natureandcolours2023
    @Natureandcolours202324 күн бұрын

    චමදරී ❤❤❤

  • @user-qb6qi6lw5r
    @user-qb6qi6lw5r24 күн бұрын

    වැරදි ඇහෙන් බැලුවොත් හරි දේත් පෙන්නෙ වැරදියට.මොක්කුද බන් මේ දෙමාපියන් සහ මේ දිගැස්සි

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish722124 күн бұрын

    කතා හදන්න කටවල් හැදෙන්නේ තමන්ගේ ළමයිද කියලා ගානක් නැතුව නෙහ්! 😕

  • @dushanchathuranga6754
    @dushanchathuranga675424 күн бұрын

    අනාට හරියන්නෙ චමදරී

  • @user-le6xy3pd3w
    @user-le6xy3pd3w24 күн бұрын

    Immanent suwaya lebewa❤❤❤amme oyata

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath607324 күн бұрын

    ලින්කන්ගේ කතාව හරි

  • @UdaraPresnna
    @UdaraPresnna24 күн бұрын

    ❤❤❤

  • @DipikaUdayangani-st7dj
    @DipikaUdayangani-st7dj24 күн бұрын

    Anarga tamai neyamatama katawa adan yanne

  • @Ireshadilhani-tl5jr
    @Ireshadilhani-tl5jr24 күн бұрын

    ❤❤❤❤❤

  • @nilushaabesekara8007
    @nilushaabesekara800723 күн бұрын

    හිටපු නිර්වාන්ටයි ස්නේහාටයි එන්න්න කියලා මේ නිර්වනුයි නේහායි බැදලා රට ගියානම් ඉවරයිනේ 😂😂😂

  • @user-cw9bv1ho6c
    @user-cw9bv1ho6c24 күн бұрын

    Ikmanata sanipa wenna oni budusaranai oya gea ammata❤

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha214224 күн бұрын

    මේ ගෑනි තමයි ගිනි අවුලන්නෙ. එලවලා දාන්න තියෙන්නේ , ඕකිව.

  • @jdcell3454
    @jdcell345423 күн бұрын

    ඉක්මනින් සුව weawa

Келесі