Kitchen Q & A | මගේ කුස්සි සම්බන්ධයෙන් ඔයාට තිබුණු සියලුම ගැටලු වලට පිලිතුරැ මේ විඩියෝවෙන් 🙏❤️

ඔයාලාට තවත් වැදගත් වන කුස්සියේ විඩියෝ කිහිපයකම ලින්ක් පහල දීලා තියෙනවා තාම බැලුවේ නැත්තම් බලන්න.
🎈Kitchen clean with Bhagi
එන්න! මාත් එක්ක කුස්සිය පිරිසිදු කරමු
• මුලුතැන්ගේය පිරිසිදු ක...
🎈My All In One Box
• My All in One Box - Ki...
🎈Clean kitchen sink
කුස්සියේ සින්ක් එක පිරිසිදු කරමු
• How to Clean Kitchen S...
🎈Sony sound system unboxing
• Sony MHC-V90DW Audio S...
🎈Kitchen Pantry Cupboard Organization Ideas part 1
කුස්සියේ පැන්ට්‍රි කබඩ් ලස්සන පිලිවලට තියාගමු.
• Kitchen Pantry Cupboar...
If you like my videos please do subscribe and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
Bhagi’s kitchen Facebook fan page link
/ bhagiskitchenbybhagi
Bhagi Gunawardana Instagram page
bhagi_gunawarda...

Пікірлер: 583

  • @bhagiskitchen1375
    @bhagiskitchen13753 жыл бұрын

    ඔයාලාට තවත් වැදගත් වන කුස්සියේ විඩියෝ කිහිපයකම ලින්ක් පහල දීලා තියෙනවා තාම බැලුවේ නැත්තම් බලන්න. 🎈Kitchen clean with Bhagi එන්න! මාත් එක්ක කුස්සිය පිරිසිදු කරමු kzread.info/dash/bejne/rHeN2Lefm8-bf9I.html 🎈My All In One Box kzread.info/dash/bejne/Y2d_wZV6ndrJg9Y.html 🎈Clean kitchen sink කුස්සියේ සින්ක් එක පිරිසිදු කරමු kzread.info/dash/bejne/fIWN2tmCk7WuZaQ.html 🎈Sony sound system unboxing kzread.info/dash/bejne/d66Hta-dhq6nfag.html 🎈Kitchen Pantry Cupboard Organization Ideas part 1 කුස්සියේ පැන්ට්‍රි කබඩ් ලස්සන පිලිවලට තියාගමු. kzread.info/dash/bejne/dIyhrMudgKzIj9I.html If you like my videos please do subscribe and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏 Bhagi’s kitchen Facebook fan page link facebook.com/bhagiskitchenbybhagi/ Bhagi Gunawardana Instagram page instagram.com/bhagi_gunawardana?igshid=110j4hbllupj

  • @menakamadushani4211

    @menakamadushani4211

    3 жыл бұрын

    Marama lassanai piliwelai nango...nanga lady j eke fb link ekak tiynm dannko...name serch kalta pennan ne ...lassana video ekak genna ekmninma ayeth..❤🤗❤🙏

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    @@menakamadushani4211 facebook.com/LadyJMaharagamaBorella/ මේ තියෙන්නෙ අක්කේ.

  • @menakamadushani4211

    @menakamadushani4211

    3 жыл бұрын

    @@bhagiskitchen1375 anne thanks petto..🙏❤🥰

  • @kalpanaudeshika8327

    @kalpanaudeshika8327

    3 жыл бұрын

    Oyage hekiyawa niyamai.oyage paulata oya harima wasana wanthai nagiyo❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    @@kalpanaudeshika8327 අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @dishi1315
    @dishi13153 жыл бұрын

    හරිම ලස්සනයි... හැමදේම කියල දෙනවට බොහොම ස්තුතියි...

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @erandijayathilaka9855
    @erandijayathilaka98553 жыл бұрын

    ඔයා හැම දෙයක්ම කිසිම ලෝබකමක් නැතිව කියල දෙනව.ගොඩාක් වැදගත්.බුදු සරණයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! අගය කරනවාට මං ආසයි මගේම ලස්සනට ඉන්න අයට උදව් කරන්න ❤️❤️

  • @nishadichathurika1200
    @nishadichathurika12003 жыл бұрын

    මම දැකපු නිහතමානීම චරිතයක් ඔයා.❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️

  • @ashaerandi6886
    @ashaerandi68863 жыл бұрын

    හැමදේම කියලා දෙනවට ස්තූතියි ඔයාට...❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @madhusankhakithmina1365
    @madhusankhakithmina13653 жыл бұрын

    ගොඩක්ම ලස්සනයි ,වැදගත් වීඩියෝ එකක්.. ඇත්තටම ඉක්මනින් home tour එකකුත් කරන්න.ඔයා හරිම පිළිවෙලයි .. Good luck ...

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ඩියර් මේ විදිහට අගය කරනවාට මං වගේ අලුත් කෙනෙක් ව ❤️❤️❤️

  • @madu6393
    @madu63933 жыл бұрын

    ඔයාට ඔයිටත් වැඩිය හැම දේම ලැබේවා..!! ඔයාගේ ඔය ගති පැවතුම් ඔය විදිහටම තියා ගන්න.. ඔයාට සුබම සුබ අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..!! බුදුසරණයි දෙවි පිහිටයි...!!

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! එ වගේ ම ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️❤️❤️

  • @sachinisilva4279
    @sachinisilva42793 жыл бұрын

    හරිම ලස්සනයි , පිලිවෙලයි , ගොඩක් ස්තූතියි ඔයාට..❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @anojasirisena8631
    @anojasirisena86313 жыл бұрын

    හරිම පැහැදිලිව කියලා දුන්නට thanks

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️❤️❤️

  • @shanthidissanayake6436
    @shanthidissanayake64362 жыл бұрын

    අවංක ව ඔක්කොම කියල දෙනවා, බොහෝ ම ස්තූතියි

  • @gangakuruwita7728
    @gangakuruwita77283 жыл бұрын

    හරිම ලස්සනයි ගොඩක් වැදගත් ඔබට දහිරිය සමගින් වාසනාවන්ත අනාගතයක්

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @shanipathirana
    @shanipathirana3 жыл бұрын

    You re a lucky lady... Thank you very much for the amazing introduction . 🥰🥰🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much darling ❤️❤️❤️

  • @akilawick4710
    @akilawick47103 жыл бұрын

    හරිම ලස්සනයි පිළිවෙළකට tiyenawa. oya lucky .

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️

  • @imaliranasinghe791
    @imaliranasinghe7913 жыл бұрын

    හරිම ලස්සනයි ,ගොඩාක් ස්තූතියි විස්තර වලට , සුබ පැතුම් ❤️🧡

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️🙏❤️

  • @periyashan2748
    @periyashan27483 жыл бұрын

    Thank you for sharing your kitchen details. It's very useful for me because we're are planning to move to our new home. Thanky you again

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much darling ❤️❤️❤️

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha45203 жыл бұрын

    අනේ නංගි ... හරිම ලස්සනයි ... ගොඩක් දේවල් දැන ගත්තා ... Thanks ඔයාට ගොඩක්ම .... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️

  • @romanierodrigo9234
    @romanierodrigo92343 ай бұрын

    Very beautiful kitchen. God bless you & your family. Thanks for sharing

  • @chamilairoshani7757
    @chamilairoshani77573 жыл бұрын

    වැදගත් vedio eka...බුදු සරණයි !!

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @kaushisamaraweera2650
    @kaushisamaraweera26503 жыл бұрын

    Very important video. Thank you 😊

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @krishanthirajapaksha616
    @krishanthirajapaksha6163 жыл бұрын

    හරිම ලස්සනයි. ගොඩක් පිලිවෙලයි.💐👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @tharindusrisupun9978
    @tharindusrisupun99783 жыл бұрын

    හරිම ලස්සනයි පිළිවෙලයි අක්කි.ආදරෙයි ඔයාට වගේම කිචන් එකට.. මදූ 😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ඩාලිං 😍😍😍

  • @pathumi516
    @pathumi5163 жыл бұрын

    ගොඩක් ලස්සනයි පිළිවෙලට තියනවා

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! 😍😍😍

  • @anoshaperera4367
    @anoshaperera43673 жыл бұрын

    Awesome and amazing.Thank you very much you showed us every thing 🌹🇱🇰🌹

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @shashiprabani8710
    @shashiprabani87103 жыл бұрын

    Godak වැදගත් video ekak akki...kitchen tour part 2 ekath ikmanata one..

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ම ඉක්මනින්ම දාන්න බලාගෙන ඉන්නවා ඩියර් ❤️❤️

  • @vindi1309
    @vindi13092 жыл бұрын

    හැම දෙයක්ම ලෝභ නැතිව කියලා දෙනව. තව තව ලස්සන video godaaaak කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ ❤️😍🤗👏

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️🙏❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka3 жыл бұрын

    Home tour ekak oneeeeee....akka හරිම පිළිවෙළයි..ආස හිතෙනවා අනේ..තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධර්මය ලැබේවා .ආදරෙයි ❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️

  • @nilakshikasewwandi4769
    @nilakshikasewwandi47692 жыл бұрын

    හරිම ලස්සනයි ,ආසාවෙන් බැලුවේ

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @kalanisandareka7800
    @kalanisandareka78003 жыл бұрын

    fb එකේ අක්කව follow කරත් youtube එකෙ දැක්කෙ අද. ඇත්තටම හරිම ලස්සනයි. Ideas ගොඩක් ගත්ත...❤️🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! නංගී ආදරෙන් පිලිගන්නවා ❤️❤️

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs3 жыл бұрын

    හරිම ආසාවෙන් මම මේ වීඩියෝ එක බැලුවෙ. හරිම පිලිවෙලයි. ලස්සනයි .

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ගොඩාක් පිං මාව අගය කරනවාට ❤️❤️

  • @sunShine-iw8xs

    @sunShine-iw8xs

    3 жыл бұрын

    Bhagi's Kitchen math asai ehema thiyaganna eth be appa.😭 puthala 3 k ekka be wagema nitharama visitors la enawa . Ithin kohomada karanne kiyannako

  • @punyachandani5508
    @punyachandani55082 жыл бұрын

    අහම්බෙන් දැකපු වීඩියෝවක්. හරිම ලස්සනයි නංගි.පිළිවෙලයි . නංගි spicy bottel යට තිබුණු බෝතල් නුගේගොඩ shop එකේ නම මොකක්ද ? වීඩියෝ එකේ නම ඇහෙන්නෙ නෑ.

  • @manoligunatilaka9161
    @manoligunatilaka91613 жыл бұрын

    නුගේගොඩ මිදියා shop මන් ගත්තා tea, coffee ,sugar බෝතල් එ වගෙම onions bottel tnx ඔයාගෙ video හරිම ලස්සනයි පිලිවෙලයි ඔයා.😘

  • @zosharts5957

    @zosharts5957

    3 жыл бұрын

    Hi,ayalage fb page ekak thiyanawa da

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    @Manoli Gunatilaka බොහොම ස්තුතියි! ❤️❤️ Midaya ceramic කියලා ගහලා බලන්න.

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne80823 жыл бұрын

    හරිම ලස්සනයි. පිලිවෙලයි. මාත් ආසයි. සල්ලි නෑ. ඒත් දවසක හැබෑ කරගන්නවමයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! අපිත් ඔහොමතමා හින මාවගෙන ඉදලා අන්තිමට සැබැ කරගත්තා. හිමින් ආස දෙවල් සැබැ උනාම ලස්සනයි 😍❤️

  • @lakshimaeshani466
    @lakshimaeshani4663 жыл бұрын

    හරිම ලස්සනයි පිලිවෙලයි නංගී kichen එක ❤️ hot chocolate powder හදාගන්න විදිහත් කියලා දෙන්න.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    හොට් චොකලට් පවුඩර් එක නම් මං කඩෙන් ගත්ත පැකට් එකක් අක්කේ එත් පවුඩර් එක හදනවිදිහ ඉස්සරහාට දාන්නම් ❤️

  • @malijayaraj7130
    @malijayaraj71303 жыл бұрын

    හරිම ලස්සනයි ගොඩක් සතුතියි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri60623 жыл бұрын

    ලස්සන හැමදේම පිලිවෙලයි . 💐

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @nadeewijesundara1508
    @nadeewijesundara15083 жыл бұрын

    ඔයාගෙ electric බඩු ගැන කිව්වෙ නෑනෙ .tnx dr

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    මේ විඩියෝ එක පටන්ගන්නකොටම කියනවා නේ ඩියර් pantry Cupboard organization විඩියෝ එකට ආදාල ඔයාලා අහලා තියෙන ප්‍රශ්න වලට පිලිතුරැ කියලා. මං මගේ baking section එක තාම පෙන්නුවේ නැ එකේ තමා electric දෙවල් ඔක්කොම තියෙන්නේ.. ❤️ බොහොම ස්තුතියි! අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් ❤️🙏

  • @sriyanisilva9838

    @sriyanisilva9838

    3 жыл бұрын

    Vere nice your kichan top Akea nama danko

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi65983 жыл бұрын

    All your vedios are so attractive and your voice is so clear and nicely explaining everything.Awaiting to see a refregirator organizing video.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Okey sure darling ❤️❤️

  • @apinchoflove8173
    @apinchoflove81733 жыл бұрын

    You have a beautiful kitchen ... 🌸🌸🌸 Thank you for sharing 💙

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much darling ❤️❤️❤️

  • @kanthiguruge1250
    @kanthiguruge12502 жыл бұрын

    හරි ලස්සනයි ...

  • @asianatkichenfood
    @asianatkichenfood3 жыл бұрын

    Wow oyage me kitchen ekanm harima lassani piliwalai dear .apitat lankawata awa kleka kitchen eka hadaganna me video eka loku help ekk wei. Thank you so much dear.keep it up 👍❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! මෙහෙම අගයනවාට එ වගේ ම ගොඩාම් පිං ❤️❤️❤️

  • @deepikasubhashini8769
    @deepikasubhashini87693 жыл бұрын

    ලස්සනයි පිළිවෙලයි ..♥️♥️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! අගය කරනවාට ❤️🙏

  • @priyangajayakody6007
    @priyangajayakody60072 жыл бұрын

    Harime lassanai ❤ godak dewal dane gaththa thank u

  • @nethmigihansa6346
    @nethmigihansa63463 жыл бұрын

    හරිම ලස්සනයී අක්කී❤️‍🔥

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @gayashanjayarathne9964
    @gayashanjayarathne99642 жыл бұрын

    Ammo marama lassanai oyage kitchen eka.asa හිතෙනවා dekkama.marama neet...

  • @piyumijayasooriya
    @piyumijayasooriya3 жыл бұрын

    ගෙදර හරිම ලස්සනයි භාගි...

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @nethmigihansa6346
    @nethmigihansa63463 жыл бұрын

    අක්කි Home tour එකක් කරන්නකෝ❤️‍🔥

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    හරි ඩාලිං අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් ❤️❤️

  • @udenikafernando7163

    @udenikafernando7163

    3 жыл бұрын

    Aney ow akki house tour ekak karanna ko plz

  • @nishathafernando9729

    @nishathafernando9729

    3 жыл бұрын

    Ow akke 😊😊

  • @manojaratnayake7987

    @manojaratnayake7987

    3 жыл бұрын

    @@nishathafernando9729 sha harima lassanai yoage pantry aka !! Budusaranai !!!

  • @csak346
    @csak3463 жыл бұрын

    Thanq akki.video enaknma MN hamdma baln innewa❤️🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ! බොහොම ස්තුතියි! මේ වගේ ආදරය දක්වනවාට ❤️❤️

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne18802 жыл бұрын

    Harima lassanayi nangi❤️❤️ Happy anniversary kiyana gamanma lassana anagathayakata adaren suba pathanawa.❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! ❤️

  • @99krishantha
    @99krishantha2 жыл бұрын

    Good Video. Mach helpfuk. This is the second time I watched this.

  • @iresharuwanmali6195
    @iresharuwanmali61953 жыл бұрын

    Harima lassanai MN godak kamati oyage videos okkotama. 🌻🌻

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @sadunitharaka2363
    @sadunitharaka23632 жыл бұрын

    හරිම ලස්සනයි අක්කී

  • @manorifernando3129
    @manorifernando31293 жыл бұрын

    Beautiful Kitchen, would like to know about your cooker brand and fridge. Thanks for all the information.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Pls check my video kzread.info/dash/bejne/Z5qfurV7qNjFpps.html and thank you so much darling ❤️❤️

  • @kalpanaudeshika8327
    @kalpanaudeshika83273 жыл бұрын

    Harima lassanai nagiyo.oya godak piliwalai,pirisidui😍oyage bothal tika niyamai.❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! අක්කේ මං වගේ අලුත් කෙනෙක්ව අගයනවාට බොහොම පිං ❤️❤️❤️

  • @nimaliemelinda6724
    @nimaliemelinda67243 жыл бұрын

    Bhagi ... Nicely maintained ,beautiful kitchen...

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @chamariebasnayaka821
    @chamariebasnayaka8212 жыл бұрын

    හරිම ලස්සන යි නංගි බාගි ❤

  • @sandunikajayasinghe9114
    @sandunikajayasinghe91143 жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️☺️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @tharushihettiarachchi2684
    @tharushihettiarachchi26843 жыл бұрын

    Harima pahadili oyage videos. Balanna asa hithenawa ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! බොහොම පිං ❤️❤️

  • @nirmalaperera6307
    @nirmalaperera63073 жыл бұрын

    Godaak වටිනවා ...mama aluthen kitchen eka හදන්න හදන්නේ ..oyata godaak පිං.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️

  • @dilaniiresha5317
    @dilaniiresha53172 жыл бұрын

    හරිම ලස්සනයි ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @jinadarimannapperuma3433
    @jinadarimannapperuma34333 жыл бұрын

    හරිම ලස්සනයි .පිලිවෙලයි.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @beautifulnature6894
    @beautifulnature68943 жыл бұрын

    Very useful.thank you

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️

  • @gayanijayasinghe2731
    @gayanijayasinghe27313 жыл бұрын

    හොඳම හොඳයි.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @hiruninethmika6988
    @hiruninethmika69883 жыл бұрын

    පිරිසිදුයි පිලිවෙලයි...හොද ආදර්ශයක්

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️

  • @krikrisg5881
    @krikrisg58812 жыл бұрын

    නංගි ඔයා සින් එක ගත්තේ කේහේද හරිම ලස්සනයි

  • @ireshamadumali5378
    @ireshamadumali53783 жыл бұрын

    වීඩියෝ එකට වඩා හිත යන්නේ අක්කිගේ කටහඬට❤️😁

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! නංගී ඔය ඇත්තටම ද? කියන්නේ ❤️❤️

  • @ireshamadumali5378

    @ireshamadumali5378

    3 жыл бұрын

    @@bhagiskitchen1375 අනේ ඔව් අක්කි..මං නම් හරිම ආසයි කටහඬට❤️ වීඩියෝත් ලස්සනයි හොඳේ...😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    @@ireshamadumali5378 😘😘😘😘

  • @krishanthiwithanage8570
    @krishanthiwithanage85703 жыл бұрын

    Thanks for sharing these type of vedio.👍👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @hlchandani273
    @hlchandani2732 жыл бұрын

    Thanks

  • @mishellranali7933
    @mishellranali79333 жыл бұрын

    ❤😍 thank you very much for this useful info ❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much 😍😍

  • @purnimadayarathne9800
    @purnimadayarathne98003 жыл бұрын

    Very beautiful 😍. Thanks .

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @deltexcspcsp5884
    @deltexcspcsp58843 жыл бұрын

    Harima lassanai mis.math mawage badu tikak gaththa.thanks

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️

  • @dilshanivishoda4078
    @dilshanivishoda40782 жыл бұрын

    Kitchen eka nam super akka.ane asa hithenawa.💖💖

  • @tharuliimaya9306
    @tharuliimaya93063 жыл бұрын

    අක්කි පුළුවන් නන් කුස්සියේ දල ප්ලෑන් එකක් දාන්නකෝ. ඒ කියන්නේ එකේක කබඩ් වල අහුරලා තියෙන විදිය වගේ උයන වෙලාවට පහසු විදිහට ඇත්තටම මේක හරිම ලස්සනයි, පිලිවෙලයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    හරි ඩාලිං මං ඉස්සරහාට දාන්නම් දල සටහනක් කොහොමද? කුස්සියක් හදනකොට අනුගමනය කරන්න ඔනා කරැණු කියලා ටික දවසක් මට එක මං තව කරැණු හොයාගන්න ඔනා එවාත් එක්කම දාන්නම් ඉස්සරහාට ❤️❤️

  • @itscaketime1452
    @itscaketime14523 жыл бұрын

    Oyge vedio godk asawen blnawa withrak nmei,,oygen godakk de igena gannawa,,gd luck.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! මේ විදිහට මං වගේ අලුත් කෙනෙක්ව අගය කරනවා. එ වගේම ගොඩාක් පිං ❤️❤️❤️

  • @dinusandalu3717
    @dinusandalu37173 жыл бұрын

    Waiting for a home tour 😍❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Sure darling ❤️❤️

  • @yvonnejayathilake85
    @yvonnejayathilake853 жыл бұрын

    හරිම ලස්සනයි ඔයාගේ කිචන් එක

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! 😍😍

  • @ireshaedirinayake2553
    @ireshaedirinayake25533 жыл бұрын

    Wow harima lassanai math geyak hadana gaman thama weda iwara ne. Ithin mata me video godak wedagath

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ❤️❤️🙏

  • @morin242
    @morin2422 жыл бұрын

    Hi naga man ada thamai oyage vedio eka first time balanne lassanai

  • @malanikumarawadu3675
    @malanikumarawadu36752 жыл бұрын

    Harima lassani oyage kichen eka bhoma stuti

  • @chathupriyadarshani7127
    @chathupriyadarshani71273 жыл бұрын

    අක්කි home tour එකක් කරන්නකො..😍👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    ඉස්සරහාට දාන්නම්කෝ ඩාලිං ❤️❤️

  • @krishaniperera6492
    @krishaniperera64923 жыл бұрын

    Thanks before watching the vedio.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @wmnimmi6548
    @wmnimmi65482 жыл бұрын

    harima lassanaii akki.....maath magee hiina walata tika tika laga wemawa .....adahasak ganna hodai....thax akki

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️

  • @tariniemanaweera7454
    @tariniemanaweera74543 жыл бұрын

    Spoon set eka karagaththa page eka kiyannko akkii, Aththatana oya harima hodaiii...!! Thank you ♥️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Qubic page

  • @thamaliwasala9830
    @thamaliwasala98303 жыл бұрын

    Marama lassanai akki asa hithenw😍😍 baking side eke video ekth enkm bln innw 🤗🤗 hot chocolate eka hdl thibba board eka khind gaththe kyl kynna plwnd akki🥰 e wgema akkage katahadath marama lassanai 😍❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    එක ගත්තේ ලේඩි ජේ එකෙන් මහරගම ❤️ බොහොම ස්තුතියි! නංගී

  • @thamaliwasala9830

    @thamaliwasala9830

    3 жыл бұрын

    Thank you akkiyoo😍❤️🌷

  • @thakshilalakshani6868
    @thakshilalakshani68682 жыл бұрын

    සතියට එක පාරක් මේක බලනෝ අක්කි. 🥺 තාම ඉගෙන ගත්තත් My dream kitchen එකත් මේකට ගොඩක් related. 🥺 Kammli wena hama welema meka balala mortivate wenoo 😭

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! නංගී මේ කමෙන්ට් එකට ❤️❤️

  • @eroshamaloney7490
    @eroshamaloney74903 жыл бұрын

    Nice pantry, how are you drying all the washed pans and other things before put to the cupboards

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Keep them outside on a rack under the sun. after drying keep them in the cupboards. ❤️

  • @madaviruwanthi7911
    @madaviruwanthi79112 жыл бұрын

    Thank you very much

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @madualaia5058
    @madualaia50582 жыл бұрын

    Home tour ekakuth karanna akki. Man ettatama cooking baluwata loku idea ekak gatta pantry organization walin

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තුතියි! නංගී ඉස්සරහාට දාන්නම් හැබැයි දැන්ම නෙමෙයි තව ටිකක් කල් යනවා ගෙදර වැඩ ඉවර නැ බාස්ලා එන්නේ නැ නේ අප්පා දවසක් එනවා දවසක් එන්නේ නැ හරි ආමාරැ වැඩ කරගන්න එකයි ඒ විඩියෝ එක දෙන්න ප්‍රමාද වෙන්නේ. ❤️❤️

  • @avanthamadhusha8423
    @avanthamadhusha84233 жыл бұрын

    Harima lassanai. Godak hoda danumak labuna.math harima asai lassanata kitchen eka tiyaganna.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! මං වගේ අලුත් කෙනෙක්ව අගය කරනවාට ❤️❤️

  • @udeshkumara1381
    @udeshkumara13812 жыл бұрын

    අනේ ගොඩාක් ලස්සනයි අක්කෙ.kichan ඒක හදා ගත්තේ මොන ආයතනයේන් ද කියලා කියන්නකෝ අක්කෙ.plz මටත් මේ වගේ kichan එකක් හදාගන්න ඕනේ

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    kzread.info/dash/bejne/dIyhrMudgKzIj9I.html මේ විඩියෝ එක බලන්නකෝ මෙකෙ හැම විස්තරයක්ම තියෙනවා ඩියර් ❤️

  • @thasowathynixon4553
    @thasowathynixon45533 жыл бұрын

    Nice kitchen 👌 superb

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @methmimihara9746
    @methmimihara97463 жыл бұрын

    Ada thama video eka balanna hamba une ane asawen baluwe akki ❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN3 жыл бұрын

    nice sharing my friend💓😍👌

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much dear ❤️🙏

  • @hasiniumanda7288
    @hasiniumanda72883 жыл бұрын

    අක්කි ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි .ඔය වගේ ගෙයක් හදන්න මටත් ආසයි .ඒත් කොරෝනා හින්දා ඒක හීනයක්ම උනා.අක්කි ගොඩක් නිහතමානී කෙනෙක් .ඒ හින්දා මං අක්කිගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි .

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! නංගී ඔයාට මටත් වඩා ලස්සන ගෙයක් හදාගන්න පුලුවන් වෙයි ඩියර් ❤️❤️

  • @nishanthipalliyaguruge5744
    @nishanthipalliyaguruge5744 Жыл бұрын

    Could you pls let me know where did you buy those plastic storage baskets

  • @thanuriliyanage8841
    @thanuriliyanage88413 жыл бұрын

    Dear bhagi, this the heaven.. luckiest u

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much darling ❤️❤️❤️

  • @thakshilamaheshi7029
    @thakshilamaheshi70293 жыл бұрын

    Lassanaiii oyage kitchen eka... 👍👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake51683 жыл бұрын

    Thanks bhagi....

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake11183 жыл бұрын

    ලස්සනයි 👍👍👍👍🌷🌷🌷🌷

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @elanialahakoon4372
    @elanialahakoon43723 жыл бұрын

    Harima lassanai akke....😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @pabodyajayasinghe6683
    @pabodyajayasinghe66832 жыл бұрын

    I want to know about non-stick cookware sets..about best brands of them..

Келесі