Kitchen Pantry Cupboard Organization Ideas Part 1 | කුස්සියේ කබඩ් පිරිසිදුවට තියාගමු | Sinhala

නිවැරැදි විදිහට පැන්ට්‍රි කබඩ් organize කරලා තිබිමේ වාසී
🍶 කල් ඉකුත්වන බඩු ගැන ඔයාට අවබෝධයක් තිබිම. හිතන්නකෝ ඔයා ගෙන බඩු සමහර වෙලාට මාසෙන්ම ඉවර වෙන්නේ නැති දෙවල් තියෙන්න පුලුවන් නේ.. උදාහරණයක් විදිහට කඩල පිටි වගේ ගත්තොත් අපේ ගෙදර ඉක්මනින් ඉවර වෙන්නේ නැති දෙයක් එවගේ වෙලාවට ඔයා මේවා නිසියාකාරව store කරලා තිබුනාම කල් ඉකුත් වෙන්නේත් නැ. එව ඉවර වෙනකම් නැත මිලට ගන්න ඔනා වෙන්නෙත් නැනේ.
🍶 නාස්තිය අවම වෙනවා. ඔයා බඩු ගෙනවා නම් මාසයකටම එතකොට ඔයා දන්නවා නැති බඩු මොනාද කියලා. එතකොට අවශ්‍ය දේ පමණයි ඔයා මිලදි ගන්නේ...
🍶 ගුල්ලෝ ගහන එකට කුබින්ගෙ කරදර නැති කරගන්න පුලුවන්. ඔයා මිලදී ගන්න කොට ඔයාට අවශ්‍ය දේ පමණක් ගන්න නිසා ගොඩාක් කල් කුස්සියේ ‍රැදෙන්නේ නැනේ. ධාන්‍ය වර්ග ගෙනාවා ම ඔයා විදුරු බොතල් වලම දලා තියන්න බලන්න. එතකොට කුබි කරදර ගුල්ලෝ ගහන එක නැති කරගන්න පුලුවන්.
🍶 පිරිසිදුව අසුරලා තිබිමට හැකිවිම ඔයා ගෙන බඩු වෙන වෙනම වෙන් කරලා තියන්න පුලුවන් නම් ඔයාට ලෙසියි. උදාහරණ මගේ ගෙදර මං snack item මං ඔක්කොම එකම තට්ටුවේ වෙනම ප්ලාස්ටික් බොක්ස් වල තමා දලා තියෙන්නේ. එ කියන්නේ බිස්කට් චොක්ලට් බයිට් tea time එකට හදන සමපොශ වගේ එවා එකම තැන තියලා තියෙනවා. එතකොට වැඩ කරනකොට පහසුයි වෙලාව යන්නේ නැ. ඔයා දන්නවානේ ඔයාට අවශ්‍ය දේ ඔයා කොතන ද තියලා තියෙන්නේ කියලා.
🍶 අපි ගෙදර නැති උනත් ගෙදර අයට ඔනා දෙයක් කරදරයක් නැතිව ම සොයගන්න පහසුයි. ඔයා හැමදේම පිලිවලට වෙන් කරලා තිබුනාම හොය හොය වද විදින්න ඔනා නැනේ.
🍶අලුතින් නැවතත් බඩු දාන කොට කබඩ් අස් කරලා ම දාන්න. නිතර නිතර කබඩ් ඇතුල පිරිසිදු කරනකොට දකින කොටත් හිතටත් ප්‍රියමානපයි නේ..
🍶කුස්සියේ ධාන්‍ය වර්ග පිටි වර්ග කුලුබඩු වර්ග දාන්න පුලුවන් තරම් ප්ලාස්ටික් බොතල් වෙනුවට විදුරැ බෝතල් දාන්න. එකෙන් ඔයාගේ අමුදුව්‍ය නැවුම්ම තියාගන්න පුලුවන්. ගුල්ලෝ එන්නෙත් නැ. කුස්සියට් හොද පෙනුමකුත් ලැබෙනවා.
Kitchen cleaning with Bhagi link
කුස්සි පිරිසිදු කිරිමේ විඩියෝවේ ලින්ක් එක
• මුලුතැන්ගේය පිරිසිදු ක...
ස්තුතියි!
®Bhagi Gunawardana Tennakoon
Kitchen pantry cupboard organization / pantry cupboard organization tips and ideas / Sri Lanka pantry cupboard / teakwood pantry cupboard / Sri Lankan pantry tour / pantry organization ideas / kussiye cupboard pirisiduwa thiyagamu / cupboard lassanata piliwelata thiyagamu / pantry cupboard accessories/ my organization pantry / pantry cupboard design tips / kitchen pantry cupboard organization Sinhala/ organize with me / pantry tour / organization ideas for kitchen cabinets/ cabinets organization ideas/ pantry tips / IKEA kitchen Accessories/ how to organize your pantry cupboard/ India kitchen motivation ideas / kitchen shelf Arrangement / IKEA inspired/ how to create space in a small kitchen / Pinterest pantry organization
Bhagi’s kitchen Facebook fan page link
/ bhagiskitchenbybhagi
Bhagi Gunawardana Instagram page
bhagi_gunawarda...

Пікірлер: 474

  • @bhagiskitchen1375
    @bhagiskitchen13752 жыл бұрын

    මගෙ කුස්සියේ සම්බන්ධ මෙතෙක් මං දාපු හැම විඩියෝ ලින්ක් එකක් ම play list එකක් විදිහට හදලා තියෙනවා කැමති අය බලන්නකෝ kzread.info/head/PLlcbz2-m448LhG9w5zQjvPLRX3IKRO2D0

  • @bhagiskitchen1375
    @bhagiskitchen13753 жыл бұрын

    Description box organize සම්බන්ධව තවත් කරැණු දලා තියෙනවා එවා බලන්න. ඔයා දන්න කරැණුත් කමෙන්ට් කරන්න. 😘😘

  • @menakamadushani4211

    @menakamadushani4211

    3 жыл бұрын

    Godak lassanai piliwelai nango dekkma asa hithenwa...hitha niwena tenak..🤗 oyage backing area video ekath ekmninma gennko nangi..mn godak asai backing item walta...thanks oyta..❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    @@menakamadushani4211 අනිවාර්යයෙන් ම අක්කේ ඉක්මනින්ම ගෙන්නම් 😍😘🙏

  • @adithyasilva2338

    @adithyasilva2338

    3 жыл бұрын

    Thanks

  • @tharukakalpani2986

    @tharukakalpani2986

    3 жыл бұрын

    Harima lassanayi akke

  • @harshiseneviratna5314

    @harshiseneviratna5314

    3 жыл бұрын

    Try arpico

  • @sajeewanimendis2181
    @sajeewanimendis21813 жыл бұрын

    ආසාවෙන් බැළුවා අලුත් ගෙවල් හදන අයටත් ගොඩාක් වටිනව ස්තුතියි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️

  • @virajshanthapriya638
    @virajshanthapriya6383 жыл бұрын

    ලස්සන video එකක. අලුත් pantry එකක් හදන අයට ideas ගොඩක් තියෙනවා.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! මෙහෙම අගයනවාට ❤️❤️❤️

  • @nishadichathurika1200
    @nishadichathurika12003 жыл бұрын

    බලාගෙන හිටපු විඩියෝ එකක්.❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    ඔන්න දැම්මා ඔයලා වෙනුවෙන් ම 😍😍

  • @prabodhaabeysekara4097
    @prabodhaabeysekara40973 жыл бұрын

    පිළිවෙල , පිරිසිදුකම ඕනවටත් වඩා තියෙනවා. මාත් ආස එහෙම.. එතකොට හිතටත් හොදයි.. හරිම ලස්සනයි අක්කේ ඔයාගේ kitchen එක ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! නංගී කමෙන්ට් කලාට ❤️❤️ ගොඩාක් පිං 🙏

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha45203 жыл бұрын

    අනේ ඔයා ගෙ මේ video එකත් හරිම ලස්සනයි. ආසාවෙන් බැලුවා. Thanks very much .... ආදරෙයි හැමදාම ...

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ඩාලිං මේ වචන වලට 😍❤️🙏

  • @sriyaramani4810
    @sriyaramani48103 жыл бұрын

    ආසාවෙන් බැලුවා භාගි. කලින් ඉදලම දන්නවානෙ ඔයාගෙ පිළිවෙළ. ස්තූතියි හැමදේටම. තවත් ප්‍රයෝජනවත් වීඩියෝ ගේන්න.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne57263 жыл бұрын

    ලස්සන kitchen එකක්.ලස්සනට තියාගෙන ඉන්නවානෙ

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ගොඩාක් පිං ඔයාලාට ❤️❤️❤️

  • @prashanthajanaka8673
    @prashanthajanaka8673 Жыл бұрын

    ඔයාගෙ pantry cupboards පිළිවෙල very simple. මම ඒකට කැමති thank you

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    ❤️❤️

  • @nilakshikasewwandi4769
    @nilakshikasewwandi47692 жыл бұрын

    ඔයාගෙ video එකක් අහම්බෙන් වගේ දැක්කෙ නංගී ,හරිම ආසාවෙන් බැලුවේ ,හරිම ලස්සනයි ඔයාගෙ videos, ඔයාගෙ video ඔක්කොම download කර ගත්තා ,දැන් වැඩ අඩු වෙලාවට ඔයාගෙ videos තමා බලන්නේ, තවත් වැදගත් videos කරන්න හැකියාව ලැබේවා ,බුදු සරණයි ඔයාට .

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ අක්කේ ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට එ වගෙම බොහොම ස්තූතියි! ❤️❤️‍🩹❤️

  • @kavindadesilva4313
    @kavindadesilva43133 жыл бұрын

    ලස්සනයි.පිලිවෙලයි.දෙයක් ඉගන ගන්න තිබ්බා.අදහස් ගත්තා.ස්තූතියි.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! මේ අගය කිරිමට සහ කමෙන්ට් කලාට ❤️😍🙏

  • @wgkpushpakumari3619
    @wgkpushpakumari36193 жыл бұрын

    හරිම ලස්සන පිළිවල තියෙන kichen එකක්. හැම කාන්තාවක් ම හරි ආසයි මේ වගේ තියාගන්න. ඔයාගෙ video හරි පැහැදිලියි. මං ආසයි ඒකට . Good luck Bhagi.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! මෙහෙම අගය කරනවාට ❤️❤️

  • @wgkpushpakumari3619

    @wgkpushpakumari3619

    3 жыл бұрын

    @@bhagiskitchen1375 Reply කලාට Thanks. හරිම සතුටුයි Bhagi

  • @joyfulcottage5656
    @joyfulcottage56563 жыл бұрын

    හැමදාම වගේ ලස්සනයි..පිරිසිදුයි❤😚

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @nimblenest
    @nimblenest3 жыл бұрын

    ලස්සනයි Bhagi ඔයාට ජය!

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️❤️

  • @jsdesignandcooking4674
    @jsdesignandcooking46743 жыл бұрын

    නියමයි 👍👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @Erangi.H.P294
    @Erangi.H.P2943 жыл бұрын

    නියමයි 👌

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much darling 😍❤️🙏

  • @vindi1309
    @vindi13092 жыл бұрын

    ලස්සන kitchen එකක් අක්කේ ❤️👌👏👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @dineshikasajeewani1848
    @dineshikasajeewani18483 жыл бұрын

    හරිම හොඳයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @thakshilalakshani6868
    @thakshilalakshani68683 жыл бұрын

    හරිම ලස්සනයි අක්කි fridge organizing video එකක් ඕනී ඉක්මනට 🥺🥺❤️❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    හා දාන්නම් ඩාලිං ❤️❤️❤️

  • @priyankasamaranayake6568
    @priyankasamaranayake65683 жыл бұрын

    Harima piliwelai nangi. Asa hithenawa balan inna. suba pathum !

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️❤️

  • @samiwijegunarathne129
    @samiwijegunarathne1293 жыл бұрын

    Harima lassanai පිළිවෙළy❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani13723 жыл бұрын

    Harima ලස්සනයි

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️😍🙏

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon66302 жыл бұрын

    හරිම ලස්සනයි අක්කි.... මන් හරිම අසාවෙන් ඔයාගේ videos බලන්නේ

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝස් බලනවාට ❤️

  • @shashiprabani8710
    @shashiprabani87103 жыл бұрын

    මාරම ලස්සනයි අක්කිගේ kitchen එක.. Recipe වීඩියෝ ගොඩක් දානවට වඩා මේ වගේ වීඩියෝත් දාන්න හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ... House tour එකකුත් මේ එක්කම කරන්න අක්කි..ගේ නම් හරිම ලස්සනයී ❤️❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ! බොහොම ස්තුතියි! අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් ඩාලිං මාව අගයනවාට කමෙන්ට් කරනවාට පිං ❤️😍😘

  • @nishadisandeepani7727
    @nishadisandeepani77273 жыл бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @dileshathilakarathna6261
    @dileshathilakarathna62613 жыл бұрын

    Your vedios are highly valuable.worth watching.learnt good stuff.more than a home science teacher..👏👏👏..

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Oh Woow lovely comment.. thank you so much darling 😍❤️😘

  • @chanukalakshan186
    @chanukalakshan1863 жыл бұрын

    ලස්සන video එකක්👌👌👌භාගයක් බලන්න ආවේ ඒක දැකල subscribe පාරකුත් ඔන්න දැම්ම අක්කා tnx මේ වගේ video කරනවා ට good luck 🤞

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ බොහොම ස්තුතියි! මෙහෙම අපි වගේ අලුත් අයව අගය කරන එක ❤️❤️❤️

  • @tnk8768
    @tnk87683 жыл бұрын

    Wooowww harim lassanai harim piliwelai 😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @Shehe2487
    @Shehe24872 жыл бұрын

    I really love the way you have kept your kitchen 😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    Жыл бұрын

    ❤️❤️

  • @shanikaliyanage1357
    @shanikaliyanage13573 жыл бұрын

    හරිම ලස්සනයි.ෆේස්බුක් පිටුවෙන් වගේම පිලිවෙල ලස්සනට කියල දෙනව.මාත් පරනම ෆෑන් කෙනෙක් තමා ඔයාගෙ..සුභ පැතුම් ! ඉස්සරහටම යන්න.❤💕

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya32383 жыл бұрын

    Wow...what a lucky lady...

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @danuskaweerakoon8234
    @danuskaweerakoon82343 жыл бұрын

    Perfect kitchen

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @achalaudayangani7780
    @achalaudayangani77803 жыл бұрын

    ලස්සනම වීඩියෝ එකක්....මං නම් ගොඩක් ආසයි අක්කියෝ ❤️💯😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනේ! බොහොම ස්තුතියි! නංගී 😍❤️😘

  • @nushraazam5709
    @nushraazam57093 жыл бұрын

    Nice very useful. Thanks 😊

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️😍🙏

  • @methmimihara9746
    @methmimihara97463 жыл бұрын

    Ada nam godak asawen balanna hitapu video ekak akki marama asa hithuna oyage kichen ekata oyage piliwalata mn godak asai.aththatama harima pirisiduwa thiyan innakota asa hithenawa.kichen eke baking paththath ikmntama pennanna akki asawen inne ❤❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    ඔව් ඩාලිං මං ඉක්මනින්ම දාන්නම්කෝ 😍❤️🙏😘 එ වගේම බොහොම ස්තුතියි! කමෙන්ට් කලාට ❤️

  • @hasinirajasingha4476
    @hasinirajasingha4476 Жыл бұрын

    Harima lassanai oyage kitchen eka .asawen beluwa video eka.

  • @pathumthushara4201
    @pathumthushara42013 жыл бұрын

    harima lassanai akke.piliwelata hemadema organiz karala thinawa

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @ireshaedirinayake2553
    @ireshaedirinayake25533 жыл бұрын

    Me video eka godak watinawa. Thank you ...

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @sandarekaweerasooriya9931
    @sandarekaweerasooriya99313 жыл бұрын

    Lovely Kitchen😍😍❤️ අනේ හරිම ලස්සනයි අක්කේ ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ඩාලිං 😍❤️🙏

  • @dishi1315
    @dishi13153 жыл бұрын

    Very useful video Akki.... thank you..😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️😍🙏

  • @kelumch
    @kelumch3 жыл бұрын

    Harima piliwelai nangi.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @ruwinijayaweera9893
    @ruwinijayaweera98932 жыл бұрын

    Thanks for the lovely video. මට ඔයාගේ spices bottles තියෙන rack එකේ dimensions දෙන්න පුලුවන් ද? එ විදිහට මන් ගොඩක් ආසයි.

  • @thanuriliyanage8841
    @thanuriliyanage88413 жыл бұрын

    Harima lassanai.. ane

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️😍😉

  • @vihangifernando4307
    @vihangifernando43073 жыл бұрын

    Very usefull video bhagi. Thank you for sharing

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @kathijakathi4813
    @kathijakathi48133 жыл бұрын

    Harima piliwelayi.lassanayi.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @Tharuka1231
    @Tharuka12313 жыл бұрын

    Harima lassanai Bhagi.😘😘😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️

  • @harindirumalka2066
    @harindirumalka20663 жыл бұрын

    very useful video thank you 😊

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️

  • @sewminiwathsala9296
    @sewminiwathsala92963 жыл бұрын

    Lassanam lassanai akke kitchen eka marama piliwelai 💖💖💖💖💖

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! නංගී ❤️😍😘

  • @sheharajayasundara.339
    @sheharajayasundara.3392 жыл бұрын

    හරිම පිලිවෙළයි ,පිරිසිදුයි 🤗 Thank you akki

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම පිං ❤️❤️❤️

  • @MommaMandy
    @MommaMandy3 жыл бұрын

    I always loved your kitchen.. very well organized 🥰🥰🥰🥰🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much sweetie ❤️😘❤️

  • @thamalimarasingha2691
    @thamalimarasingha26912 жыл бұрын

    Harima ලස්සනයි dr. Oyage storage boxes . Bottles gaththe kohenda kiyala kiyanna puluwanda . ❤️❤️❤️

  • @nishiliyanage8629
    @nishiliyanage86293 жыл бұрын

    Harima lassanai darling ❤️

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much darling ❤️❤️❤️

  • @thiliniranawaka7460
    @thiliniranawaka74603 жыл бұрын

    ලස්සන කුස්සියක්

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️😍🙏

  • @pathumsuranga9701
    @pathumsuranga97013 жыл бұрын

    ලස්සනයි akka

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @rathsararupasinghe2720
    @rathsararupasinghe27203 жыл бұрын

    A beautiful ,neat & well organised kitchen !

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much darling 😍❤️🙏

  • @swarnarekhaathukorala1614
    @swarnarekhaathukorala16143 жыл бұрын

    Useful video Bhagi🥰

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much darling akki ❤️😍

  • @nandinidilani3676
    @nandinidilani36763 жыл бұрын

    Godak lassani .pirisidui . Wadagath video akak.thank you ❤ yo kichan .👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @cookwithfamilysn
    @cookwithfamilysn3 жыл бұрын

    Godak watina video ekak

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @ruwangithakshila7256
    @ruwangithakshila72563 жыл бұрын

    Shaaa lassanai akkiyoo...❤❤❤❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ඩාලිං 😍❤️🙏

  • @isharidilka3025
    @isharidilka30253 жыл бұрын

    Harima sankeernai.habai lassanai

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @ManelPathirana344
    @ManelPathirana3443 жыл бұрын

    Ethatama godak lassanai Pehediliwa kiyala dunna theruwan saranai akkiyo asa hithuna dakiddi piliwelata thiyagena innawa godak wedagath vediyo ekak 🙏💖🌷

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම පිං නංගී කමෙන්ට් කලාට ❤️❤️

  • @ManelPathirana344

    @ManelPathirana344

    3 жыл бұрын

    @@bhagiskitchen1375 hari mage akkiyo theruwan saranai hemotama parissamin inna akki pana.

  • @madubashaniwijethunga1624
    @madubashaniwijethunga16242 жыл бұрын

    Man dakapu neatma lassanam kitchen video eka.man search karala baluwa.owage video ekak hambunema na.gdk ideas add karagaththa.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    මගේ පැන්ට්‍රි එකේ අනෙක් විඩියෝ එකත් බලන්න ඩාලිං බොහොම ස්තුතියි! ❤️❤️

  • @leellk5379
    @leellk53793 жыл бұрын

    Godak piliwelai.Lassanai kussiya.Good luck

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️😍🙏

  • @OviniHS
    @OviniHS3 жыл бұрын

    Annaa..godak lassanai Bhagi, well organised kitchen ekak, apitat hal pol husbandge appachilagen labenawa. ❤💙💜

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අපිටත් එහෙම්ම තමා පොල් හාල් පොල් තෙල් ඔක්කොම හම්බ වෙනෝ. බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️

  • @chandimalakmali8899
    @chandimalakmali88993 жыл бұрын

    Prashna godakata uththara hambuna me video 1n.thanks alot!!!!

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️😍🙏

  • @lakshikumarasinghe3907
    @lakshikumarasinghe39073 жыл бұрын

    Video eka nan harima lassanai.. home tour ekakuth karannako dr..

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් 😍❤️😘🙏

  • @ishumallikarachchi1486
    @ishumallikarachchi14863 жыл бұрын

    Very useful video akkii 😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much darling 😍❤️

  • @nalimaranasinghe4580
    @nalimaranasinghe45802 жыл бұрын

    Wow 😮 Nise Work💯💯

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much darling ❤️❤️

  • @ramodyanishadi284
    @ramodyanishadi2843 жыл бұрын

    Well organized kitchen and pantry. Please give us more details about pantry builder, cost.

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    kzread.info/dash/bejne/Z2Z3zdeqg8WWn5M.html pls check this video ❤️

  • @ramodyanishadi284

    @ramodyanishadi284

    3 жыл бұрын

    Thanks darling I've already watched it. Problem solved.

  • @manishahansani7727
    @manishahansani77273 жыл бұрын

    akke house tour ekakuth dannako. kitchen eka harima lassani.fb eken kohomath kalin idan dakinawane akkage piliwela ❤️😍💕💕

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ඩාලිං ඉස්සරහාට දාන්නම්කෝ අනිවාර්යයෙන් ම 😍❤️🙏

  • @dilhanilakshika7832
    @dilhanilakshika78323 жыл бұрын

    Math aluthen kitchen 1a hadanna inne godak watinawa me wage hoda dewal thawa karanna good luck..

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! අනිවාර්යයෙන් ම රැදිලා ඉන්න මගේ චැනල් එකත් එක්ක දිගටම ඔයලාට වැදගත් දෙවල් දාන්න බලාගෙන ඉන්නවා ❤️❤️

  • @chaminirajashilpa5576
    @chaminirajashilpa5576 Жыл бұрын

    Lassanai

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge34523 жыл бұрын

    බාගි, ඔය රතු මූඩි තියන බෝතල් ගත්තෙ කොහෙන්ද ?ඇත්තටම වටින කරුණු . බොහොම ස්තුති

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    ඩාලිං ඉස්සරහාට මං විඩියෝ එකකින්ම ගෙන්නම් ගොඩාක් අය අහලා තියෙන නිසා ❤️❤️❤️

  • @dulriniwijesinghe7986

    @dulriniwijesinghe7986

    2 жыл бұрын

    රතු පාට මූඩි තියන බෝතල් ගත්තේ කොහෙන්ද dear

  • @shanikaharshani9125
    @shanikaharshani91253 жыл бұрын

    Maarama lassanai akkiyo.👌👌👌👌👌💐💐💐💐💐💐💐💐

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! නංගී❤️❤️

  • @chathumaheshika804
    @chathumaheshika8043 жыл бұрын

    Palaweni Parata Oyage Vidio ekak beluwe.. Harima Lassanai Akki... Piliwelai... Fridge organization Vidio ekak karannkoo

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    ඉස්සරහාට අනිවාර්යයෙන් ම දාන්නම් නංගී ❤️❤️❤️

  • @himashasandeepani7334
    @himashasandeepani73343 жыл бұрын

    Kiyanna wachana na..piliwela nm marvelous ❤ akkge okkoma post fb eken kiyawanwa..you tube eketh video okkoma blnwa.best of luck & thank you for sharing.❤

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! නංගී මෙහෙම මාව අගයනවාට ❤️😍🙏

  • @sachiniabewardhana4242
    @sachiniabewardhana42422 жыл бұрын

    Harida shoke akke

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @csak346
    @csak3463 жыл бұрын

    thanq akki

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    😍😍😘

  • @shiromishiro5258
    @shiromishiro52583 жыл бұрын

    හරිම ලස්සනයි අක්කී ඔයා ගොඩක් පිලිවෙලට සේරම organize කරලා තියෙනවා අක්කේ පැන්ට්‍රි එකේ බිත්තියට ග්‍රැනයිට් එක අල්ලල නැද්ද

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    මං මේ ගැන විඩියෝ එකකින්ම දාන්නම් ඩාලිං ❤️

  • @shalukapriyath7963
    @shalukapriyath79632 жыл бұрын

    So very beautifully

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @madhushanimadhushanimadhus6086
    @madhushanimadhushanimadhus60862 жыл бұрын

    Man dekapu lassanama kitchen eka. Kitchen ekak kiuvata kema gabadavak eka🤭👍👍👍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි! සහ බොහොම පිං අගයකරනවාට ❤️

  • @myabilities8839
    @myabilities88393 жыл бұрын

    Wow nice

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️😍

  • @tharukaruwanpathirana5498
    @tharukaruwanpathirana54982 жыл бұрын

    awww lassnai😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @disninisansala7213
    @disninisansala72133 жыл бұрын

    Beautiful dear

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much darling 😍❤️😘

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka3 жыл бұрын

    Thank you darling

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @jeewanthanimal904
    @jeewanthanimal9043 жыл бұрын

    Wow

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️

  • @kasunsanjeewa8456
    @kasunsanjeewa84563 жыл бұрын

    Ikmanatama danna akki. Thank you reply ekata

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ම ❤️

  • @uw8023
    @uw80233 жыл бұрын

    Harima lassani

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @indikamanori6823
    @indikamanori68233 жыл бұрын

    Nande video eka lassanai

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි!

  • @sanjubandara305
    @sanjubandara3053 жыл бұрын

    ඔන්න මාත් සබ්ස්ක්‍රයිබ් කලා,,,

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! .❤️❤️

  • @dinithimaleesha6007
    @dinithimaleesha60073 жыл бұрын

    Thanks Akka 😘

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    😍❤️😘

  • @subodhakalpani6888
    @subodhakalpani68883 жыл бұрын

    Wow harima lassanai.me organization badu gaththe kohenda kiyla kiynna puluwn da.rathu pata mudiya tibunu bothal wage dewal

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අද විඩියෝ එකේ මේ හැම විස්තරයක් ම කියනවා ඔයාට එකෙන් බලන්න පුලුවන් ❤️❤️

  • @sunethranissanka9974
    @sunethranissanka99742 жыл бұрын

    Harima lassanai. Koheda inne

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    බොහොම ස්තුතියි! ❤️❤️

  • @dilkiperera6638
    @dilkiperera66383 жыл бұрын

    අක්කි baking section එක ගැනත් video එකක් ඕන

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ම දානවා ඩාලිං

  • @periyashan2748
    @periyashan27483 жыл бұрын

    Hi Bhagi wow very beautiful and organised kitchen. Hope you put more useful videos. And waiting for coutertop organisation Videos. Can you give details of the bottles. Where did you buy them in colombo

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Since im getting the same request from many others, I'll put a separate vedio on that.. Thank you so much ❤️😍🙏

  • @periyashan2748

    @periyashan2748

    3 жыл бұрын

    @@bhagiskitchen1375 thanks for reply Best wishes for your hard work

  • @maheshil2505
    @maheshil25053 жыл бұрын

    Good💖💖💖

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @malkigayani2564
    @malkigayani25643 жыл бұрын

    Lassni akkiyooo

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    3 жыл бұрын

    බොහොම ස්තුතියි! ඩාලිං 😍

  • @nbvcxjjygggsdghjjhgjjjgjgd6947
    @nbvcxjjygggsdghjjhgjjjgjgd69472 жыл бұрын

    Rice cuker eke rasnaya pantryata giyoth gataluwak wenawada?

  • @dammikamanel9939
    @dammikamanel99392 жыл бұрын

    Nice

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    Thank you so much ❤️

Келесі