Kingsli pieris - Delum malak full album කිංස්ලි පීරිස් දෙලුම් මලක්

Музыка

Пікірлер: 571

  • @shalukakapila7941
    @shalukakapila7941 Жыл бұрын

    මම ඒ කාලේ ලියපු ලියුම් වල ලියපු සිoදු මේවා තමයි ,,,,,,මතක් වෙද්දි ලැජ්ජයි තමයි ,,,,,ලියුම් ටික තාම තියෙනවා ,,,,,, ලැජ්ජයි ලියුම් කියවද්දි ,,,,, හැබැයි ඒ කෙල්ලත් අද මගේ💓 ම වෙලා ,,,,,,ආදරෙයි හැමෝටම ,,,,,,,,,,,,,,,,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nihalrathnayake3107

    @nihalrathnayake3107

    Жыл бұрын

    ❤️❤️❤️🌹

  • @sududoni5993

    @sududoni5993

    Жыл бұрын

    Moko ane lejja 😅😅😅

  • @harshanaprabath6780

    @harshanaprabath6780

    Жыл бұрын

    ඔයාගෙ උනානම් ලැජ්ජා නොවන්න 😊

  • @shalukakapila7941

    @shalukakapila7941

    Жыл бұрын

    @@harshanaprabath6780 ඒක නම් ඇත්ත ,,ඒත් අදහස් හරි බොලදයි බන් ඒකයි , ,,🤣🤣🤣🤣

  • @sachinivijenayaka4536

    @sachinivijenayaka4536

    Жыл бұрын

    Oyage unanm lajja wenna ooni nane ane. E kale thama lassanama

  • @samanthasamantha1981
    @samanthasamantha1981Ай бұрын

    2024 ahana kattiya koo...❤❤💔💌

  • @dileepsaranga5968
    @dileepsaranga5968 Жыл бұрын

    2023 අහන සෙට් එක කෝ 👍

  • @kalumeranga6289

    @kalumeranga6289

    11 ай бұрын

  • @madusanka8669

    @madusanka8669

    10 ай бұрын

    ❤️😌

  • @adaraya
    @adaraya Жыл бұрын

    මගෙ මුල්ම ආදරය තිබුනු කලෙ . den කොහෙ ඉන්නවද මොනව කරනවද danne nee මගෙ රත්තරන් කෙල්ල .

  • @chinthakanuwanpeiris1587
    @chinthakanuwanpeiris1587 Жыл бұрын

    මේ කැසට් පීස් එක ගන්න සල්ලි හොයා ගත්තෙත් බොහොම අමාරුවෙන්. සුපිරි සිංදු ටික.

  • @macroslowmotion726
    @macroslowmotion726 Жыл бұрын

    මට අහුරුදු පහෙන් ඇහුන සිංදු..ඒ අතීතේ ආයේ එන්නෙ නෑ කියලා මතක් වෙනකොට හිතට ගොඩක් ලොකු වෙදනාවක්..අම්මා තාත්තා ගේන දෙයක් කාලා සෙල්ලමක් කරගෙන හිටිය ඒ සුන්දර අතීතෙට හැමදාම ආදරෙයි..ඒ කාලේ මේ වගේ පහසුකම් නෑ..මේ සිංදු වල රසවින්දා..ඒ අතීතේ මතක් වෙන්නේ මගේ පවුලේ ඔක්කොම මතක් කරගෙන..ඒ කාලේ අම්මා උයන බත් කටක් කාගෙන අහපු සිංදු,අපි ලොකු මහත් වෙලා ජොබ් කරගෙන ඉද්දි අහනකොට ඒක වෙනම feeling එකක්..පැයකට හරි අපි ඒ අතීතේ සිහි කර ගන්නවා..thank you..2022..10.03

  • @pradeepjayasinghe1279

    @pradeepjayasinghe1279

    Жыл бұрын

    J. Ljubljana. Let

  • @dhanushkaneranjan1573
    @dhanushkaneranjan1573 Жыл бұрын

    ෂර්ලෝක් හෝම්ස් පොත් කියවන ගමන් අහපු සිංදු ටික.දැන් ඇහෙද්දිත් අතිතයට හිත යනවා නිකන්ම.

  • @akasahedamsara5177

    @akasahedamsara5177

    Жыл бұрын

    Ah e kohomada bn pot kiyawaddi sindu ahanne😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫🥴🥴🥴🥴🥴

  • @ruwankaushalya2505
    @ruwankaushalya2505 Жыл бұрын

    2022 ahana kattiya ko...mepaththata emu..😊😊😊

  • @samanthimendis3930
    @samanthimendis3930 Жыл бұрын

    මම මෙි ගීත අැහුවෙි කුවෙිටි වලදී

  • @chethanashehan4694
    @chethanashehan4694 Жыл бұрын

    කොච්චර ඇහුවාත් එපා වෙන්නැ එතාරාම් ලස්සනයි කිස්ලි ආයියා එ කාලෙ මාල් කුමාරයානෙ 😃😃

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi449310 ай бұрын

    ඩේලියාමලෙන් සුවද ගන්න සීතල රටට මෙහි ලියා තියෙන දිනයට ඔබ ඇවිත් යනවද වේලිලා තියෙන ගහකොලමල් පාට වැටෙන්න ආදරය සදක් වේවා හදවතට සිබින්න 💛💛💛💛💛

  • @dilansudusinghe1494
    @dilansudusinghe1494 Жыл бұрын

    සුපිරිම මතකයන් ගොඩක් මතක් වෙන ඇල්බමි එකක් ඇල්බමි එකේ සේරම සිංදු ටික ජනප්‍රියයි එම සිංදු ලිස්ටි හරි දුර්ලභයි

  • @Chabiya_0_0_
    @Chabiya_0_0_ Жыл бұрын

    ගාලු කොටුවෙ ගල්බැම්මෙ... ඈත පෙනෙන සිතිජ ඉමේ... පාට සරුංගලයක හැඩ බලා ඉදින්න... පාලු දැනෙන හැන්දෑවක ඔබලග ඉන්න... හෝ හෝ හෝ හෝ හෝ....හෝ හෝ හෝ හෝ... ආ හා ආ හා ආ හා.... 🤤

  • @Dew0509

    @Dew0509

    Жыл бұрын

    💓

  • @nisansaladilsani5702
    @nisansaladilsani5702 Жыл бұрын

    ආයෙත් ඒ අතීතෙට යන්න ඇත්නම්......😔😔😔..කවදා කොහොම කොච්චර සිංදු ආවත් මේ සිංදු වල වටිනාකම නැති වෙන්නෑ.ස්තූතියි.🙏🙏 අපිට එහෙම ලස්සන කාලයක් ගෙනාවට.🌼🌼

  • @nisalsalindha9305

    @nisalsalindha9305

    Жыл бұрын

    ඇත්තෙන්ම කියාගන්න බැරි වෙදනාවක් දැනෙනවා මෙ සින්දු ඇහෙද්දි අයෙත් එ අතිතෙට යන්න බැ මන් හිතුවෙ මට විතරද මෙහෙම හිතෙන්නෙ කියලා ඇත්තෙන්ම අපි එ කාලෙ ජිව්තෙ වින්දා මෙ සින්දු ඇහෙද්දි දුක හිතෙනවා තෙරුවන්සරණයි

  • @Rashmikamalith-rs4nf

    @Rashmikamalith-rs4nf

    11 ай бұрын

    ​@@nisalsalindha9305 ක්ඔඊල්ව්‍ය්න්ක්ට්ජ්ක්ල්‍ය්ට්&ඉ ඔක්ජුවිඔට්ක්ල්ක්උ

  • @mhdenzildesilvamhddesilva2264
    @mhdenzildesilvamhddesilva2264 Жыл бұрын

    ඇත්ත මමත් මේ සිංදු පාසල් යන කාලෙ යාලුවෙලා හිට්‍ ය කෙල්ලට ලියුම් වල ලිව්ව තවමත් ආදරනීය සිංදු ට්කක්

  • @KAVINDU.12223
    @KAVINDU.12223Ай бұрын

    මමත් ආසම ඇල්බම් එකක් ආසයි ඒ අතීතයට. මුල් ආදරය මතක් වෙනවා.අද එයා මගෙ ලග නෑ.අද එයා වෙන කෙනෙක් ගේ

  • @Dew0509
    @Dew0509 Жыл бұрын

    2000n psse apith me sings wlta asai 🙂💓

  • @dilansudusinghe1494

    @dilansudusinghe1494

    Жыл бұрын

    සන් තෝසයි මල්ලියා

  • @nscm2972
    @nscm2972 Жыл бұрын

    Ashok Leyland, Tata Bus, Threewheel, Campus, Garment, Pitakotuwa life style rock karapuwa thamai ithin…aye Bokkenma real Sri Lankan. ❤️💪🏾👍🏾

  • @kaluarachchi3719
    @kaluarachchi3719 Жыл бұрын

    ඒ කාලෙ මේ සින්දුවලට මල් සින්දු කිය කිය බැන්නට,, දැන් ඇහෙන ගොංපාට් සමහර සින්දු එක්ක බලද්දී මේව කොච්චර හොඳද....👌👌👍👍💪💪❤️❤️

  • @ayeshasithu8909
    @ayeshasithu8909 Жыл бұрын

    ආදරය කරා ඒත් අහිමි වෙලා නැවත හමුවුණා, එතකොට අපි දෙන්නා අපේ නෙමෙයි 😔😔😔😔😔😔😔😔💕

  • @Sameera-pf3dd

    @Sameera-pf3dd

    11 ай бұрын

    Lppppp

  • @shaniboyagoda5620

    @shaniboyagoda5620

    10 ай бұрын

    Atityata giya aiye ...oyage sindu e kle amuthuma hgimk danune

  • @madumadu2989
    @madumadu2989 Жыл бұрын

    අපි වයසට ගිහින් 😪 හැබැයි සින්දුවල වචනයක් වත් අමතක නෑ.. දැන් තියෙන සින්දු වල වචනයක් මතක හිටින්නෙත් නෑ .. මොනව උනත් අපිට නිදහස තිබුනා ඒ කාලෙ පාඩුවෙ රේඩියෝ එක උනත් අහගෙන ඉන්න.

  • @sameramadu7032

    @sameramadu7032

    Жыл бұрын

    Api wayasat giyat sindu paran wenne nane..

  • @senalipramudika3293

    @senalipramudika3293

    11 ай бұрын

    ආදරේ එහෙම වැඩ ආදරේ රත්තරන් තියෙනවා ඔයාට ආදරේ

  • @creativemindsl6818

    @creativemindsl6818

    11 ай бұрын

    අනිවාරයෙන්ම ඉස්සර සින්දු බර ගාණක් තාමත් ඉස්සර වගේම මතකයි දැන් සින්දුවක් එහෙම මතක තියෙන්නෙ කලාතුරකින් මටත්❤

  • @ushenminsanda9953

    @ushenminsanda9953

    9 ай бұрын

    හ්ම්

  • @madusanka1291

    @madusanka1291

    21 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @sumedhawijayanga386
    @sumedhawijayanga3867 ай бұрын

    ඒ අතීතයට යන්න තියනවනම්... ලොකු ලොකු සවුන්ඩ් නැති උනාට ඒ කාලේ මේවා කොච්චර ඇහුවද.... තවමත් ආසම සිංදු අපි වයසට ගිහින්... ගම වෙනස් වෙලා... ඒ කාලේ මේ සිංදු එකට කියපු උන් ලගපාතකවත් නෑ... දුකයි🥲❤

  • @sudumlli
    @sudumlli Жыл бұрын

    හදවතට දැනෙන සිංදු තමයි මේවා

  • @takarmy

    @takarmy

    Жыл бұрын

    Hi

  • @nadeeshahemanthi829
    @nadeeshahemanthi829 Жыл бұрын

    ස්කූල් කාලෙ ගොඩක් ආදරෙන් අහපු කියපු සිංදු

  • @indranisamankumari2768
    @indranisamankumari2768 Жыл бұрын

    ලස්සනයි ලස්සනයි ගොඩක්ම අනේ 😘ආදරෙයි ඒ සින්දු තිකට

  • @ajithwasantha1265
    @ajithwasantha1265 Жыл бұрын

    ලස්සන song ටිකක් ආදරෙයි

  • @malaninilanthi1876
    @malaninilanthi1876 Жыл бұрын

    Awanka adaraya laga thiyana awanka kama thiyanna ona ma songs maga hithata dukk

  • @dilansudusinghe1494
    @dilansudusinghe1494 Жыл бұрын

    ඉස්කෝලේ කවකටු පොටිටි තල තල ගහපු සිංදු සේටි එක එ වගේම පන්තිභර සර් ඇවිල්ල අපිට තලනකමි අපි මේ සිංදු සේටී එක කියනව මේ සිංදු සේටි එක පන්තියේ මුස්ලිමි කොල්ලො දෙමල කොල්ලො හැමඑකගේම කටේ තිබුණ තවමත් ආදරේයි මේ ටිකට.කිංස්ලි පිරිස් අපේ හදවතේ ඉන්න දෙන්න වගේම තවත් හදවතේ ගායකයේක්❤❤❤❤❤❤❤

  • @veronwindy6145

    @veronwindy6145

    10 ай бұрын

    ❤👍👍👍👍👍🕺

  • @kantyk3888
    @kantyk3888 Жыл бұрын

    අතීතයට.ගිහින්.සිංදු.ඇහුව. ලස්සනයි..🌹🌹🌹🤨🤨🤨.

  • @skupul6415
    @skupul6415 Жыл бұрын

    Mewa ahadde ape kocchara nedahas sundara athethayaka heteyada.dukai

  • @user-md5fg2xp2u
    @user-md5fg2xp2uАй бұрын

    Aththatama ලස්සනයි සිංදු ටික ❤❤❤

  • @ashikadilshan1766
    @ashikadilshan1766 Жыл бұрын

    කිංස්ලි අයියා සූපිරි

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 Жыл бұрын

    අපි විනොද චාරිකා ගියා කිසිම වෙනසක් නැ එ දනුන හැගිම එදා වගෙමයි හරිම ආසයි මේ කටහඬට හමදාම.තෙරුවන් සරණයි🙏🌹🌹🌹❤️❤️🥰💕👍

  • @sadhamali9487
    @sadhamali9487 Жыл бұрын

    Godak dewal matak wenawa dukai but apita haith yanna beri athithayak .........matak wetdee adatath dukai......

  • @darshanaellepola6311
    @darshanaellepola6311 Жыл бұрын

    2023 මේ කොනට

  • @maheshbuddika4873
    @maheshbuddika48732 жыл бұрын

    වරදේදී සමාවේන්න ආපසු ඒය නොකර ඉන්න , සටුදේදී සීනාවේන්න ඒය වැඩී දුර ඒපා යන්න ..(. ලස්සන යී හැමදාමත්)

  • @WNHct
    @WNHct10 ай бұрын

    තිබුනා ඒ කාලේ ලස්සන ආදරයක් ඒත් ඒක අහිමිවෙලා අද මේ සින්දු ඇහෙද්දි 😓 එත් මන් හැමදාමත් මේ සින්දු සෙට් එකට මාරම ආසයි ❤️

  • @chamindathushara9460
    @chamindathushara9460 Жыл бұрын

    ඇඩෙනවා තනි ඇහෙට. යන්න හිතෙනවා අයෙත් අතීතෙට. 😌😌😌😌🫵🫵පාලු දැනෙන හැන්දෑවක ඔබ ලග ඉන්න..... 😊😊

  • @rohinimanike8185
    @rohinimanike8185 Жыл бұрын

    අතීතයට යනවා මටත් නොදැනීම.ඒ කාලේ මතක්වෙද්දී දුකයි

  • @lahirubandaraathapaththu2409
    @lahirubandaraathapaththu2409 Жыл бұрын

    2004පෙරපාසල් යන කාලේ ඉදලා අහනවා දැනුත් අහනවා 2022

  • @m.hiresha9741

    @m.hiresha9741

    Жыл бұрын

    ගොඩක්

  • @ganindudias5460

    @ganindudias5460

    Жыл бұрын

    Pau

  • @darkred-music
    @darkred-music Жыл бұрын

    මේ cd එක ආපු කාලේ copy ගහලා දෙවිනුවර පෙරහැර ඉවර වෙලා තියන කඩ වල තිබුනා. තාත්තට අඩලා අඩලා තමා එකක් ගත්තේ. තාමත් මතකයි. සුන්දර අතීතයක්.....

  • @krishanthasampath605

    @krishanthasampath605

    Жыл бұрын

    🥰

  • @roshiniroshini69

    @roshiniroshini69

    Жыл бұрын

    ලස්සනයි..අය්ෙය

  • @macroslowmotion726

    @macroslowmotion726

    Жыл бұрын

    😥😥😥

  • @nilukadamayanthi4493

    @nilukadamayanthi4493

    10 ай бұрын

  • @kethmirasanuga8523

    @kethmirasanuga8523

    9 ай бұрын

  • @sampdilu517
    @sampdilu517 Жыл бұрын

    ඉස්කෝලේ යන කාලය අතීතය මතක් වෙනවා පරණ ආදර කතාත් එක්ක හිත අතීතයට යනවා ආයෙමත්.❤️

  • @ruwankumara8558

    @ruwankumara8558

    Жыл бұрын

  • @ushenminsanda9953

    @ushenminsanda9953

    9 ай бұрын

    අපිත් ඉස්කෝලෙ ගියා නං ගියෙ මෙයාලත් එක්ක තමා

  • @thilankasamarawickrama1519
    @thilankasamarawickrama15192 ай бұрын

    ඔබ සිහිවෙනකොට ආදරේ හිතෙයි ඒ ආදරේට තවම ආදරෙයි ❤😘

  • @user-rm9iq3gg7q
    @user-rm9iq3gg7q4 ай бұрын

    2003 මේ සිංදු අහන කොට මට වයස අවූරුදු 18යි කැසට් පට ඒ කාලේ තිබුනේ

  • @shamalisriwanthi7803
    @shamalisriwanthi7803 Жыл бұрын

    Math godak asai visheshayak na sindutika lassanai

  • @rumesharumesha3983
    @rumesharumesha3983 Жыл бұрын

    Hithata danunu adare nathi weddi dannena wedanawa kiyanna theren na

  • @sandyagranstrom3661
    @sandyagranstrom3661 Жыл бұрын

    Vacker musik c vatten respekt ❤🇸🇪🇸🇪

  • @dinalbobcat
    @dinalbobcat Жыл бұрын

    Kochchara ahuwath efa wenna ජය වේවා

  • @chathurangachathuranga3319
    @chathurangachathuranga33192 жыл бұрын

    මැරිලත් පැයක් ආදරෙයි.....

  • @chamikalakmal4903
    @chamikalakmal4903 Жыл бұрын

    මම 2003දි රට හිටපු මාස 06ක් මේ ඇල්බම් එක ඇහුව.තාමත් කොහේදි මේ සිංදු ටික ඇහුනත් ආයිත් ඒ ලස්සන අතීතය මතක් වෙනව.

  • @senakakuruppu459

    @senakakuruppu459

    10 ай бұрын

    මමත් ඒකාලෙ රට,මේ ඇල්බම් එක පට්ට ගැහුව ,අදත් අහද්දි මාර සතුටක් දැනෙනව..සුන්දර අතීතය ...

  • @sumitharairangani1682

    @sumitharairangani1682

    2 ай бұрын

    ​tv55ttt

  • @RanSamanala-uv9rz

    @RanSamanala-uv9rz

    2 ай бұрын

    2003 Mama Saudi Wadipura Asuwa Sindu ♥️🌹👍

  • @mahanamathikula1187
    @mahanamathikula1187 Жыл бұрын

    Mage fast love aeka pradeepika.ada kohe innawa da.inna thanaka sarhutin inna oona.mage ahinsaka kella.langata wela adarei thiku kiya kiya hitiye

  • @kaushalyamadubashi4292
    @kaushalyamadubashi4292 Жыл бұрын

    හදවතට කතා කරන ඝින්දු ටිකක් .....ලඝ්ඝනයි අාදරෙයි❤

  • @roshangunerhtne8961
    @roshangunerhtne8961Ай бұрын

    අපිව අමරැවෙ දාපු සීන්දු මෙවා

  • @chamalirasiprebha
    @chamalirasiprebha Жыл бұрын

    තරහද මගෙ ඉල්ලීමට 💛💛

  • @sameeraja4917
    @sameeraja4917 Жыл бұрын

    ඉස්කෝලේ ගියපු කාලේ කවකටු පෙට්ටියට ගගහා මේ සින්දු ඔක්කොම කියනවා පිස්සුවෙන් වගේ. ඒ කාලේට ආයේ යන්න තිබුනා නම්. කොච්චර සුන්දර අතීතයක්ද. ❤❤

  • @dpchandralatha5340

    @dpchandralatha5340

    Жыл бұрын

    Iyyggg

  • @srilankamyyoutub8268

    @srilankamyyoutub8268

    Жыл бұрын

    මතකයන් පමනක් ඉතිරි යොව්වනය....😘😘😘👌👌

  • @nilupul9805

    @nilupul9805

    Жыл бұрын

    Sirawatama bro ......

  • @kingvid2402

    @kingvid2402

    Жыл бұрын

    සිරාවටම බං

  • @supershortfunnyvideos4398

    @supershortfunnyvideos4398

    Жыл бұрын

    සිරාවට

  • @user-ld1ic7tb2m
    @user-ld1ic7tb2m6 ай бұрын

    බොතලේ කඩපු ගමන් මුලින්ම ඔයා තමයි

  • @Chabiya_0_0_
    @Chabiya_0_0_ Жыл бұрын

    2002 අපි 🙄❤😘🥺🤗😋

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 Жыл бұрын

    Mata awurudu 21 i dn kale sinduwala thiyanawata vada adare gena kochchara lassanata me sinduwala liyawila thiyanawada.harima sundarai ane.💔💔💔

  • @AnushaChamali-rd2cn
    @AnushaChamali-rd2cn9 ай бұрын

    මාව අතිතයට අරන් යන සින්දු සෙට් එක දුකක් තියෙන වෙලාවට මං අහනම සින්දු ❤❤❤❤🌹🌹🌹

  • @user-ei4is1ok8b
    @user-ei4is1ok8b2 жыл бұрын

    Ape a/l kale apu sindu...2005....2007

  • @ravindraranasingha9403
    @ravindraranasingha940311 ай бұрын

    හැමදාමත් ආදරෙයි මේ සින්දු වලට

  • @marliya929
    @marliya929 Жыл бұрын

    අපිව අතීතයට ගෙනියනවා .පුදුම හැගිමක් දැනෙන්නේ .එ සිංදුවල තේරුම .ඇස් පියාගෙන අහගෙන ඉන්න පුළුවන් .ඒ තරම් සුපිරිම සුපිරියි!❤❤❤

  • @medagoda3260

    @medagoda3260

    Жыл бұрын

    👍👍👍

  • @prasangikajayawardhana2721

    @prasangikajayawardhana2721

    Жыл бұрын

    aniya

  • @nisalsalindha9305

    @nisalsalindha9305

    Жыл бұрын

    ඇත්තෙන්ම හිත අතිතෙට යනවා එ කාලෙ අපි ජිවත් උනා ජිවිතෙ වින්දා එත් දැන් අපි ජිවිතෙ සතුටක් නෑ එ අතිතෙ කොච්චර ලස්සනද

  • @seneshdissanayake80
    @seneshdissanayake80 Жыл бұрын

    පොඩි කාලෙ මේ සිංදුවලට ආස නෑ...ඒත් ලොකු වෙන්න වෙන්න තේරෙනවා මේ සිංදු කොච්චර ලස්සනද කියලා...මේ වගේ නිර්මානනම් අය කවදාවත් බිහිවෙන එකක් නෑ...

  • @ShashikalaSomasiri

    @ShashikalaSomasiri

    11 ай бұрын

  • @user-kv1bc1to9i

    @user-kv1bc1to9i

    10 ай бұрын

    🎉❤❤❤❤

  • @nisansaladilsani5702
    @nisansaladilsani5702 Жыл бұрын

    අපේ ස්කෝලේ හිස් පීරියඩ් වල , ට්‍රිප් යනකොට නිතරම කියපු සිංදු.එ අතීතෙට හරිම ආසයි ආදරෙයි.❤️❤️ අදටත්.

  • @sameramadu7032

    @sameramadu7032

    Жыл бұрын

    Mat asi ewagem kiyant pluwa sindu

  • @senalipramudika3293

    @senalipramudika3293

    11 ай бұрын

    ආදරේ එහෙම ඉතිං පන ඔයාට

  • @amithmunasinha6306
    @amithmunasinha6306 Жыл бұрын

    සුන්දර අතීතය මතක් වෙනවා. ආදරේ කරපු කාලේ ඇහුව සින්දු ටිකක්. තේරුමක් නැතත් ගොඩක් කැමති වුණු ගීත පෙළක්. තාමත් රස එහෙමමයි ❤️❤️

  • @senalipramudika3293

    @senalipramudika3293

    11 ай бұрын

    ආදරේ ආදරේ 🙋‍♂️

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat88779 ай бұрын

    හරි.ලස්සනයි .අයියේ.සිංදු.ජයවෙිවා ❤️❤️❤️❤️❤️ු

  • @hasithgamage7886
    @hasithgamage7886 Жыл бұрын

    බස් වලට නැතුවම බැරි උනු සින්දු

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Жыл бұрын

    ආසම Album එකක් ❤

  • @nruthyanjaleek.n8517
    @nruthyanjaleek.n8517 Жыл бұрын

    Excellent...

  • @namalmadushanka-zv2bc
    @namalmadushanka-zv2bc9 күн бұрын

    ස්කෝලේ කාලේ කෙල්ලන්ට ලියපු ලියුම් කීයක මේ සිංදු කෑලි කොයිතරනම් ලියල ඇද්ද....

  • @kumudukumari2444
    @kumudukumari24442 жыл бұрын

    මම ආසම ගායකයඅතීතයට යනව මැරෙනව ඉපදෙනව වගේ මගෙත් මුල් ආදරය මට ලැබුනෙනෑ ඒනිසා මෙි සිංදු හදවතට දැනෙනව හරිම ලස්සනයි

  • @ashenlahiru8305

    @ashenlahiru8305

    2 жыл бұрын

    mageth❤

  • @subashinijeewanthi7826

    @subashinijeewanthi7826

    Жыл бұрын

    මගේත්

  • @shalukakapila7941

    @shalukakapila7941

    Жыл бұрын

    ජීවිතේ හැටි එහෙම තමයි කෙල්ල ,,,,,,❤❤❤

  • @asankakumara292

    @asankakumara292

    Жыл бұрын

    මගෙ මුල් ආදරය ගිලිහුනෙ 2006

  • @nuwanpriyantha903

    @nuwanpriyantha903

    Жыл бұрын

    නොලැබුණු දෙයට duk wenna epa den sattutin enna

  • @ishansampath6452
    @ishansampath6452 Жыл бұрын

    ආදරෙ යි ලස්සනයි සිංදු ට්ක

  • @sarathgalagedara1285
    @sarathgalagedara12856 ай бұрын

    සකුරා රේන්ජ් බැකින් මරු

  • @lahirusanojdulankadulanka5733
    @lahirusanojdulankadulanka5733 Жыл бұрын

    kandulu sundarada ❤️🥰👍👍

  • @nilukadamayanthi2884
    @nilukadamayanthi2884 Жыл бұрын

    අතිතය මතක් වෙනවා ලස්සනයි❤❤❤❤❤❤❤

  • @madhusanka7197

    @madhusanka7197

    Жыл бұрын

    Ou

  • @nilukadamayanthi2884

    @nilukadamayanthi2884

    Жыл бұрын

    @@madhusanka7197 👍👍👍👍👍

  • @nilukadamayanthi2884

    @nilukadamayanthi2884

    Жыл бұрын

    @@madhusanka7197 👍👍👍👍👍

  • @user-dl6xf4xi8z
    @user-dl6xf4xi8z7 ай бұрын

    මට මගේ ජිවිතේට ගොඩාක් සම්බන්ධ ගීත ❤❤❤ විජිත ❤❤❤

  • @thusithasotha9604
    @thusithasotha9604 Жыл бұрын

    Mru

  • @lakmalhannadige7961
    @lakmalhannadige79612 жыл бұрын

    මට නැති උන මගේ ආදරෙ මතක් වෙනවා මේ සිංදු අහද්දි...ඒ මතකයන් හදවත පාරනවා..මං ආසම ගායකයෙක්...ඒ ආදරෙ මට ආයෙත් තියෙනවනම් කියල හිතෙන වාර අනන්තයි😭

  • @susanthagunasena8472

    @susanthagunasena8472

    2 жыл бұрын

    L

  • @subashinijeewanthi7826

    @subashinijeewanthi7826

    Жыл бұрын

    Aththatama ow

  • @lakmalhannadige7961

    @lakmalhannadige7961

    Жыл бұрын

    ☺️☺️

  • @nanadika8370

    @nanadika8370

    Жыл бұрын

    oyate waga matath labunoth hodai kiyala hithanawa namuth 💔💔💔

  • @lakmalhannadige7961

    @lakmalhannadige7961

    Жыл бұрын

    @@nanadika8370 ඒත් අපට ආයෙ ලැබෙන එකක් නෑ💔🥀

  • @sriyanidissanayaka2825
    @sriyanidissanayaka2825 Жыл бұрын

    Sundara athithayak mathak wenawa.thamath adarei obe geetha walata.deergayu wewa obata.

  • @user-hr2zi1wb4y
    @user-hr2zi1wb4y29 күн бұрын

    Aththatama Lassen sindu thika❤❤❤❤❤❤❤❤

  • @chamidhusandheep2615
    @chamidhusandheep26152 жыл бұрын

    හදවත් හොරු💗💗💗💗💗💗💗

  • @tharindudulanga7324
    @tharindudulanga73242 жыл бұрын

    නියමයි 😍😍🤘🤘💪💪

  • @naturelife1953
    @naturelife1953 Жыл бұрын

    Atheethaye dewal eka pelata mathak wenawa…

  • @milanisucharitha173
    @milanisucharitha1732 жыл бұрын

    ලස්සනයි සිංදු ටික ඔක්කොම කිංස්ලි අයියා 💗💗💗💗👍👍👍❤️❤️❤️

  • @dilshanmadushanka6165

    @dilshanmadushanka6165

    2 жыл бұрын

    .p

  • @dilshanmadushanka6165

    @dilshanmadushanka6165

    2 жыл бұрын

    .p

  • @HariHaran-dy8nk

    @HariHaran-dy8nk

    2 жыл бұрын

    😭

  • @mrmmohamed239
    @mrmmohamed239 Жыл бұрын

    PARANI.DINDU.OKKOMA.HODY.LASSANI.HODATA.AHANNA.PULUVAN

  • @HiruniSenevirathna-tp6io
    @HiruniSenevirathna-tp6ioАй бұрын

    හිතට දැනෙන සින්දු. හැබැයි add දාද්දී තමයි එපා වෙන්නේ

  • @lasikasudarshi6038
    @lasikasudarshi603811 ай бұрын

    Math adare Kara aye api hamduna eth eya wena kenekge wenna yanne 😔😔 me sindu ahanakota eyawa mathak wenawa 😔😔♥️😔

  • @dianaswarnapali4444
    @dianaswarnapali44442 жыл бұрын

    හිත බැදගන්න සින්දූ ටිකක් එකතුවක්.අතීතයට අපිව අරගෙන යනවා.ලස්සනයි.හමුවෙන්නැති සංසාරේ දහස් වතාවක්. ♥️♥️♥️♥️♥️♥️

  • @dilrukshikumari6165

    @dilrukshikumari6165

    2 жыл бұрын

    U

  • @dilrukshikumari6165

    @dilrukshikumari6165

    2 жыл бұрын

    J R

  • @dilrukshikumari6165

    @dilrukshikumari6165

    2 жыл бұрын

    J R

  • @sakunthalafernando1514

    @sakunthalafernando1514

    2 жыл бұрын

    Mmmmmm🎸🎸🎸🎷

  • @Thamidudilmith

    @Thamidudilmith

    Жыл бұрын

    ඇත්ත

  • @zafrandubai7519
    @zafrandubai7519 Жыл бұрын

    All good song ❤️

  • @KavisKavis-bu6ft
    @KavisKavis-bu6ft8 ай бұрын

    Kingshili song and voice supper ❤❤❤❤

  • @lakshmankumara867
    @lakshmankumara867 Жыл бұрын

    E kale hari lassanai me sindu ahanakota mata e kale mathak wenawa

  • @sunethcharitha9690
    @sunethcharitha9690 Жыл бұрын

    පිස්සුවක් තමයි ඉතින් 😍😍 වාර්තා තිබ්බ Album එකක් තමයි.💯🖤❤️‍🔥 එක song එකක් වත් හරි නැහැ කියන්න නැහැ. සියලුම සිංදු පට්ටම ලස්සනයි set එකම එකකට එකක් නෑ ලස්සනයි. එහෙම Album නැහැ. ගාලු trip එක මතක් වෙනවා අහදදි 🥲

  • @danukadanuka139

    @danukadanuka139

    Жыл бұрын

    Puduma sanasillak hithata danenne. ..harima mihirima song tidirip0ka mama asama gayaka thamai.. e

  • @udayakumarawickkramasingha1868
    @udayakumarawickkramasingha1868 Жыл бұрын

    හදවත parana getha

  • @samankumara9487
    @samankumara9487 Жыл бұрын

    ආයෙමත් ඒ කාලේ යන්න ආසයි.

  • @premasiridisanayaka1303
    @premasiridisanayaka13036 ай бұрын

    ❤❤❤❤ hitha niunu sindu tika adare kinsly aiya ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @thariyaofficial
    @thariyaofficial Жыл бұрын

    බෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න මා ඔබෙමයි සිතන්න ඔබ මගෙමයි සිතන්න පෙම්බර රෝස කුසුම සිත් මල පූජා කරන්න සුන්දර සඳක් වෙලා සිත ලඟ සක්මන් කරන්න හිතේ රැදුනු ජීවිතේ එක්ක බැඳුන් ගීතයක්...... වගේම මේ කටහඬ නිසා හිත නිවනවා වෙනම ලෝකෙකට යන්ව...

  • @SLbuspissa3185

    @SLbuspissa3185

    Жыл бұрын

    Illllllllllll . P

  • @esdammika5830
    @esdammika5830 Жыл бұрын

    ජීවිතේ සුන්දර අතිතෙට ගිය

  • @anusharoshani1586
    @anusharoshani1586 Жыл бұрын

    So sweet song 🎵 😍 ❤ 💕 💖 ♥ 🎵

  • @sayuralive
    @sayuralive Жыл бұрын

    Super

  • @kushansanka2578
    @kushansanka2578 Жыл бұрын

    කවදාවත් අමතක වෙන්නේ නැති සින්දු සෙට් එකක් තමයි. ජය වේවා කිංස්ලි අයියේ.. 💓💓

Келесі