Kingsley peiris Ajith muthukumarana Best Songs Collection || Best Sinhala Songs || Original quality

01. සමුගන්න රත්තරන්...
02. හවස පන්තියට...
03. සිත බැදුනු ආදරේ...
04. පෙති ගිලිහි ගිය මල නුබදෝ...
05. සිර ගෙයක් වෙල...
06. ආදරය කියා දුන් ඇස්දෙකට...
07. දෙහි මලක් වගේ...
08. මා පැලදුව ඔය මන්ගල මුදුව...
09. ගාලු කොටුවෙ ගල් බැම්මෙ...
10. පාසැල් බිමේ හමුවූ...
11. ලස්සන ඇස්දෙක ලග...
12. වෙහෙර හේන විහාරයෙ...
13. ලිය වෙන් නැති පෑන වගේ...
14. කදුරු මලක් වාගේ...
15. බැරි වී ගිය ඔබෙ සිගිති ලේන්සුව...
16. සුදු අරලියා මල...
#Kingsley_peiris #Ajit_muthukumarana #topsongs #sinhalasongs #ajith #bestsong

Пікірлер: 245

  • @susanthasampath8055
    @susanthasampath80556 ай бұрын

    අපේ යුගයේ බිහිවූ රියල් සුපර්ස්ටාර්ලා දෙන්නෙක් අජිත් මුතුකුමාරණ සහ කිංස්ලි පීරිස්.මේ දක්ෂ ගායකයන් දෙදෙනාම ගීත ගායනා කලේ අපි වගේ සාමාන්‍ය ජනතාවගේ රසවින්දනය වෙනුවෙනි මේ ගායකයන් දෙදෙනාම සාමාන්‍ය ජනතාවගේ හදවතේ ගායකයන් දෙදෙනෙකි.අජිත් සහ කිංස්ලි ගායක දෙපල ගීත ගායනා කලේ කැම්පස් කථිකාචාර්යවරු මහාචාර්යවරු ආචාර්යවරු ඉස්කෝල ප්‍රින්සිපල්ලා දොස්තරලා සාහිත්‍ය කාරයෝ ඉංජිනේරුවො පණ්ඩිතයින් කියන විදග්ජන සමාජයට නොවේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙනි ඒක නිසා මේ දෙදෙනාවම පිළිගත්තේ සාමාන්‍ය ජනතාවයි.හදවතට දැනෙන ලස්සන ආදර ගීත ගොන්නක් සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් ගායනා කරපු මේ ගායකයන් දෙදෙනාව කුහක කමට සමහරු ඒ කාලේ විවේචනය කළත් විදග්ජන සමාජය මහලොකවට පිළිගත්ත ප්‍රබුද්ධ ගණයේ ගායක ගායිකාවන් කියපු නිදිමත හැදෙන සුභාවිත ගීත සම්භාව්‍ය ගණයේ සිංදුවක නැති රසය තියෙන්නේ මේ සිංදු වල විතරයි.සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් මේ වගේ සුමියුරු ගීත ගැයූ මේ ගායකයන් අපගේ හදවතේ සදා රැඳෙන ගායකයන් දෙදෙනෙකි ජයෙන් ජයම වේවා.

  • @chandekamanike6708

    @chandekamanike6708

    5 ай бұрын

    අනිවාර්යයෙන් ඔබ කියන්නෙ ඇත්ත

  • @pradeepindika6186

    @pradeepindika6186

    5 ай бұрын

    එහෙම කියන්න එපා bro.මම ඔයා කියපු වුර්තීන් දෙකක් කරනවා.මම මේ සිංදු ටික දාගෙන දැනුත් වැඩක් .. අපි නුගේගොඩ class යන කොට කොලබ රත්නපුර බස් එකේ driver අයියට කියල අනිවාර්යයෙන් අජිත් , කිංස්ලි කැසට් දෙක දා ගන්නේ .අපි 85 -- al 2004. මේ සිංදු මාර විදිහට වදින්නේ ..

  • @nalakad8979

    @nalakad8979

    2 ай бұрын

    අනිවාර්යයෙන් ❤❤❤❤

  • @sameerasandaruwan8668

    @sameerasandaruwan8668

    2 ай бұрын

    ❤ .

  • @user-zy2re5zf7d
    @user-zy2re5zf7d5 ай бұрын

    අදටත් අහනවා ❤

  • @user-rv9rj4ow5t
    @user-rv9rj4ow5t7 ай бұрын

    අඩියක් ගැහුවත් වෙන දෙයක් කරත් ගායකයොනමි ගායකයො මෙන්න 😊😊😊😊

  • @NuwanMuduranga
    @NuwanMuduranga5 ай бұрын

    මෙි දෙන්නාට බුදුසරනායි සිංදු නාමි මිෙන්න ❤❤

  • @user-zv4ou9iw3c
    @user-zv4ou9iw3c3 ай бұрын

    🥰🥰🥰🌹🌹🌹❤️අයියේ පිටරට වැඩ කරන අපි අහන්නෙම ඔයාගේ සින්දුව

  • @niluka123-uj2iq
    @niluka123-uj2iq4 ай бұрын

    එ අතීතය හරිම සුන්දරයි

  • @Sanjeewalakmal-dg7bs
    @Sanjeewalakmal-dg7bs6 ай бұрын

    සුපිරියක් තමයි

  • @Sanjeewalakmal-dg7bs
    @Sanjeewalakmal-dg7bs6 ай бұрын

    සංගීත දෙවිවරැ

  • @chamikacool8185
    @chamikacool81856 ай бұрын

    ලස්සනයි ගොඩක් ලස්සනයි

  • @manjulapushpakumara496
    @manjulapushpakumara4967 ай бұрын

    ලස්සනයි

  • @priyanandani430
    @priyanandani4307 ай бұрын

    ඔය දෙන්නට බුදු සරනයි ..

  • @irushadananjaya354
    @irushadananjaya3545 ай бұрын

    ලස්සනයි ❤️❤️

  • @user-yy8gy1kd3i
    @user-yy8gy1kd3i4 ай бұрын

    ඒ සින්දූ තමා අපිව අදටත් සංගීත ලෝකේ ජීවත් කරවන්නේ.90 දශකේ සින්දු දැන් පපඩම් වගේ රසකාරක නෙවෙයි.

  • @chillwithdula610
    @chillwithdula6103 ай бұрын

    අපේ සිංදු ඒ කාලේ...❤තාමත් රැව් දෙන

  • @SmilingEspresso-pe8dp
    @SmilingEspresso-pe8dp4 ай бұрын

    කොල්ලො 😊😊😊😊😊😊😊

  • @rasindupramod8550
    @rasindupramod85506 ай бұрын

    කීංග්ස්ලි පීරිස් ආසම ගායකයෙක් ❤

  • @user-hw4rh3ck5r
    @user-hw4rh3ck5r4 ай бұрын

    හරිම ලස්සන .හරිම හැගිමි බර සින්දු

  • @ChathuriTharangika
    @ChathuriTharangika6 ай бұрын

    wow issara asawen ahapu sindu

  • @nadeeshaanuruddha6387
    @nadeeshaanuruddha63877 ай бұрын

    අනිවාරෙන්ම අහන සිංදු සෙට් එක අදටත් .❤❤❤

  • @user-kr5et6bm3e
    @user-kr5et6bm3e7 ай бұрын

    අාසම කරන සිංදු මගෙනමි ඔය දෙන්නට ජෙසු පිහිටයි ❤❤❤❤❤❤🌺

  • @DilshanDanushka-wt3uc
    @DilshanDanushka-wt3ucАй бұрын

    සුපිරි සුපිරි ❤❤❤

  • @jhonystudio6260
    @jhonystudio62607 ай бұрын

    සින්දුවෙන් සින්දුව ඇඩ් යනකොට තමයි උබෙ අම්මට කියල හිත්තෙන්නෙ

  • @surangapushpakumara3025
    @surangapushpakumara302526 күн бұрын

    සුපිරි කින් එක්ක අජිත් අයියා

  • @lakshianjalika7686
    @lakshianjalika76865 ай бұрын

    Hamadam oya denna apee hadawathe gayakayo denna hamadamamath budungeema pihitai

  • @Kanimax6456
    @Kanimax64566 ай бұрын

    වෙනකාවත් හො දුක් දෙන්නෙපා.... කවදාකවත් ඔබ තනි වෙන්නෙපා... Ela Jaya wewa❤❤❤

  • @srriyakanthiudayanganee6610
    @srriyakanthiudayanganee66105 ай бұрын

    ගොඩක්ම ලස්සනයි අයියෙ.❤

  • @IreshaLakmali-vn2sw
    @IreshaLakmali-vn2sw17 күн бұрын

    Lassanai aiye♥️oyala dennage sindu adarei hamadamath ❤

  • @h.r.rajithsanjeewa9525
    @h.r.rajithsanjeewa952510 күн бұрын

    හදවතට වදින සිංදු

  • @yamuna.roshani
    @yamuna.roshani5 ай бұрын

    අගය කරන්න. ඕනෙම දෙන්නෙක් ආදරේ ❤️❤️❤️❤️❤️ගොඩක්.. කිංස්ලි අය්යේ ඔයා මගේ පන පොඩි කාලේ ඉදන්ම ඔයාට ආදරේ මම ගෙදර අයගෙන් බැනුම් අහනවා කොච්චර අහලා ඇද්ද ♥️♥️♥️♥️♥️♥️♥️. එදා වගේම තමයි ඔයාට ආදරේ ♥️♥️♥️♥️♥️. අජිත් අය්යා ඉතිං කියන්න වචන නෑ බ්‍රෝ හදවතින්ම ආදරේ මැණිකලට ♥️♥️♥️♥️❤️❤️🙏🙏🙏🙏. බුදුසරණයි ජේසු පිහිටයි 💞💞💞🌹💞

  • @malanijayakodi4035
    @malanijayakodi40355 ай бұрын

    Hamadama hadawate gayaka depalaki

  • @user-ru9qo5or7i
    @user-ru9qo5or7iАй бұрын

    සුපිරි

  • @Sinhaya596
    @Sinhaya5964 ай бұрын

    Dan inne lollone...kohomada me badala patta... Issara ahuwe naththam sic eka ban❤

  • @sithumpathum3530
    @sithumpathum35306 ай бұрын

    සුපිරි සිංදු ටික ❤👌

  • @suranisanjana6810

    @suranisanjana6810

    6 ай бұрын

    Ajith ayage pasalbime geethaya thamai mama

  • @hiranmadushanka4459
    @hiranmadushanka44596 ай бұрын

    මේ සිංදුවල තියෙන තේරුම සිංදුව වගේම ලස්සනයි.💜️❤

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn22 күн бұрын

    Gammak tama sudda ❤❤❤

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh3 күн бұрын

    Katahada hari lassanai

  • @ajithkumara3995
    @ajithkumara39953 ай бұрын

    ආසම ගායකොයො දෙන්නා

  • @niroshanirosha4639
    @niroshanirosha46397 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🌹🌹🌹

  • @dilusamee4598
    @dilusamee45982 ай бұрын

    Me sindu ekka thiyena mathakayan hari lassanay. Sindu ahena welawata parana athithetamay yanne. E kale godak sundaray

  • @user-ur1cn9tr5n
    @user-ur1cn9tr5n6 ай бұрын

    මාරම ලස්සනයි❤❤❤❤❤❤❤❤

  • @kavindajayaweera7088
    @kavindajayaweera70887 ай бұрын

    දුර ගමනකට පට්ට සින්දු😍

  • @lishanperera1680

    @lishanperera1680

    2 ай бұрын

    එකෙන්ම

  • @sameeradanuska903
    @sameeradanuska9034 ай бұрын

    Ape athithaya,❤

  • @loralora4540
    @loralora45403 ай бұрын

    මම ආසම ගායකයෝ දෙන්නෙක් බුදුසරණයි

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5hАй бұрын

    ල් Liyana lassanai oyath oyga❤️llasany mage lagin tiyaganna mata

  • @nilasandaru7924
    @nilasandaru79242 ай бұрын

    සමු ගන්න රත්තරං සමු ඉල්ලලා ❤🥺🌎

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh3 күн бұрын

    Lassanai

  • @arunaaruna-hu6fp
    @arunaaruna-hu6fp7 ай бұрын

    පට්ට චරිත 2❤️❤️🥺🥺

  • @devikakottahachchi7640
    @devikakottahachchi764029 күн бұрын

    Theruwan saranai 🙏

  • @user-fp2gn4tm8f
    @user-fp2gn4tm8f4 ай бұрын

    Lassanai ❤❤❤

  • @surekadilhani6240
    @surekadilhani62407 ай бұрын

    Lovely song 👍🎧❤

  • @user-yt4gy7ci4s
    @user-yt4gy7ci4s4 ай бұрын

    ❤❤❤ wow❤❤❤

  • @upalidissanayaka5412
    @upalidissanayaka54125 ай бұрын

    B❤

  • @nadeeshdharshana4232
    @nadeeshdharshana42327 ай бұрын

    සුපරි

  • @user-ml2yn8cn6u
    @user-ml2yn8cn6u3 ай бұрын

    Contradiction 🎉♥️♥️♥️

  • @isharamadanga7506
    @isharamadanga75063 ай бұрын

    ❤❤

  • @NadheeraNadheera-th8tj
    @NadheeraNadheera-th8tjАй бұрын

    Wow...

  • @susanthagunarathna891
    @susanthagunarathna8912 ай бұрын

    raththaran pampurana maga anda Neth thama Nopana lade

  • @sonuwasantha4196
    @sonuwasantha41968 ай бұрын

    LassAnai .aedawagama adat .rasawediya hakiy ❤sonuwasantha💜💜

  • @user-zf7bv8md3j
    @user-zf7bv8md3j2 ай бұрын

    මෙවා ඔක්කොටම බැක් කලෙ සකුරා රෙන්ජ් 💙

  • @dushanweditha6218
    @dushanweditha62184 ай бұрын

    Suppa a. ❤ me denna live show dnawa ft bn.

  • @user-er9eq2yr9u
    @user-er9eq2yr9u9 ай бұрын

    Adatath supiri ahaddi❤

  • @ravinduchaminda5451

    @ravinduchaminda5451

    8 ай бұрын

    ❤ ✨️🎈🏅:41 ❤❤❤😅

  • @maheshiliyanage6951
    @maheshiliyanage69515 ай бұрын

    ❤❤supiri gaayakayan.bs.

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h23 күн бұрын

    On karana

  • @amilraj1019
    @amilraj10197 ай бұрын

    Kiyanna wachana na .adarei edath, adath,hetath ❤❤

  • @lakshanmalidu1976
    @lakshanmalidu19764 ай бұрын

    ❤🎧😊

  • @Rashidmopail-ho3te
    @Rashidmopail-ho3te4 ай бұрын

    LASNAi❤

  • @ChandaniSilva-bi2bi
    @ChandaniSilva-bi2bi3 ай бұрын

    මම තවම ආදරෙයි

  • @lasanthadisanayka5063
    @lasanthadisanayka50635 ай бұрын

    🥹🥺🥺සමුගන්න රත්තරං සමු ඉල්ලලා 🥀🥀🥀💔

  • @gayandushmantha1492
    @gayandushmantha14926 ай бұрын

    Old is best❤

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do4 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @thejamanohari3429
    @thejamanohari34299 ай бұрын

  • @user-cj3vn2gl7d
    @user-cj3vn2gl7dАй бұрын

    Love ly song❤

  • @NadheeraNadheera-th8tj
    @NadheeraNadheera-th8tjАй бұрын

    ❤❤❤😊

  • @DhananjayaManoj-cx5pf
    @DhananjayaManoj-cx5pf9 ай бұрын

    ❤❤❤

  • @MaheshAdikari
    @MaheshAdikari2 ай бұрын

    ඒ කාලෙ සද්දෙට දාන හින මවපු ව්දිහ මතක් වෙනවා

  • @MANOJMADUWANTHA-se7ty

    @MANOJMADUWANTHA-se7ty

    2 ай бұрын

    එකනං ඇත්ත

  • @PredeepLasantha-op7cl

    @PredeepLasantha-op7cl

    2 ай бұрын

    Atta bn

  • @user-ex2fp1hl6g
    @user-ex2fp1hl6g3 ай бұрын

    Lassani..athithayata giya ayeth...❤❤❤❤😂

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7sАй бұрын

    දැන් තියෙන ඇඩ්යාව ල් වලට වඩා කොච්චර ලස්සනයි ද .👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha369524 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @dinethdinuka6527
    @dinethdinuka65273 ай бұрын

    ❤❤❤❤❤

  • @kumarasirirathnayaka2942
    @kumarasirirathnayaka29427 ай бұрын

    Super akak essara wagemaei

  • @user-kv6nz6bg8r
    @user-kv6nz6bg8r4 ай бұрын

    ❤❤❤.lassana.athithayakata.giyaa

  • @dulshansathsara990
    @dulshansathsara9905 ай бұрын

    කාලය ගෙව්ලා යනවා.අලුතින් ගායකයන් එන්වා ඒත් අජිත් මුතුකුමාරනගෙ ඒ හඩ්න් ඇහෙන ගීත කාගෙන්වත් අහලා නැහැ .පරන සින්දු ටිකම අහ අහා අපි ඉන්නවා

  • @user-pu8dr3bh9g
    @user-pu8dr3bh9g6 ай бұрын

    අම්මෝ පළනවා මේ සින්දු ටික හැමදාම❤

  • @tharindu1153
    @tharindu11538 ай бұрын

    wow maru eka ptta rahi ne❤🤌

  • @thanojapriyadarshani3023
    @thanojapriyadarshani30239 ай бұрын

    Super ❤

  • @ireshasandamali6606
    @ireshasandamali6606Ай бұрын

    😮😮😮😮😮❤️❤️👌👌

  • @user-ou8fn2bi2s
    @user-ou8fn2bi2s5 ай бұрын

    ❤❤❤ super 👍

  • @sumudusanjeevani6456
    @sumudusanjeevani64564 ай бұрын

    ❤❤❤❤🎉🎉

  • @nalinrajapaksha7936
    @nalinrajapaksha79364 ай бұрын

    අපේ ඒ අතීතයේ අතරමං කලා ආයෙමත්

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha36955 ай бұрын

    Lassanie Lassanie ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanie ❤❤❤❤❤❤❤❤❤

  • @ChanakaSenarath
    @ChanakaSenarath6 ай бұрын

    2003. 2004. Jiwithe guwunu lassanama kale amataka nowenama matakayak....

  • @arunasiriherath
    @arunasiriherath7 ай бұрын

    🎉🎉🎉🎉❤❤❤❤

  • @user-md2sq9pv2u
    @user-md2sq9pv2u5 ай бұрын

    Nice❤

  • @madusankavijarathna6198
    @madusankavijarathna61986 ай бұрын

    Gammak tamai ❤❤❤❤❤

  • @World-vi2kb
    @World-vi2kb6 ай бұрын

    Godak lassanai mama asama gayakayan dannak suba patanava tava lassana gita kiyanna saktiya dairiya labava bs

  • @user-yk3jp7ey2t
    @user-yk3jp7ey2tАй бұрын

    පට්ටම සින්දු ටිකක් අදරේයි හැමදාම ඔයාලාට බුදුසරණ ❤❤❤

  • @WaruNa-hf9hr
    @WaruNa-hf9hrАй бұрын

    Aed nethuwa danna athal kudu

  • @Queen-ir7mm
    @Queen-ir7mm7 ай бұрын

    අතිතය ට ගියා වගේමයි

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y7 ай бұрын

    සූපිරි සින්දු ටික ආසම මිහිරි කට හඩ ඒ වගේමයි ආදර ගායකයානනී බූදූ සරනයි

  • @ramanisriya6568
    @ramanisriya656810 күн бұрын

    💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

Келесі