Kaviyak Wage (කවියක් වගේ) - Shashi Gayangani Dasanayaka (Official Music Video)

Ойын-сауық

Kaviyak Wage (කවියක් වගේ) - Shashi Gayangani Dasanayaka (Official Music Video)
Connect with Echo Entertainment:
👉 bit.ly/SubscribeEchoEntertain...
Artist: Shashi Gayangani Dasanayaka
Director: Sandesh Bandara
Music: Ashan Fernando
Lyrics: Nisal Fernando
Starring: Kulanija Sathnara & Malinda Sangeeth Thennakoon
Cinematography: Tharaka Sandaruwan
Edit & Color: Maduwantha Jayakody @ Aikon Recording Studio
Hair And Makeup Glamour: Iresh Eranga
Production Manager: Chamod Fernando
Photography: Dinuka Chamod
Crew: Nishantha Warnasiri
Follow Echo Entertainment on Social Media:
Facebook: / echomusicent
TikTok: / echoentertainmentmusic
Instagram: / echoentmusic
#KaviyakWage #ShashiGayanganiDasanayaka #EchoEntertainment
#ShashiGayanganiNewSongs #SinhalaNewSongs #SinhalaSongs

Пікірлер: 46

  • @delshanimahakumara1383
    @delshanimahakumara1383 Жыл бұрын

    Good niyami ජයවෙිවා බුදු සරණයි සකුරා flash

  • @tamaraathulathmudali644
    @tamaraathulathmudali644 Жыл бұрын

    ලස්සන කටහඩක්.. රූප රචනයත්, සංගීත සම්මිශ්‍රණත් ඒ වගේමයි ... සංගීත ලොවේ දිගු ගමනක් යන්නට ඔබට සුභ පතමි...👍👍👍

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 Жыл бұрын

    Wooow ..soonice..beautiful lovely .song ..🌷🌷🌷🌷💗💗💗💗💗💗👍👍👍👍👍

  • @HasiduAththanayaka
    @HasiduAththanayaka Жыл бұрын

    මෙකත් හොද එකක් වෙන්න ඔනි ජය වේවා"" ❤️

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 Жыл бұрын

    Wooow ..sooonice beautiful song ..suparp..song..&...supar..sing..💗💗💗💗🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 Жыл бұрын

    Beautiful voice Gayangani. Wishes for success in your career of entertainment to produce more creative products.

  • @sandaruseheran4554
    @sandaruseheran4554 Жыл бұрын

    හරිම සුන්දර ගිතයක් ..හරිම මිහිරි ගායනයක් අක්කියෝ ..ඔයාගේ විශිෂ්ට හැකියාවන් තව තවත් ඔප් නැඟෙනවා මේ ගීතයෙන්.. ඔයාට තවත් සුන්දර නිර්මාණ බිහිකරන්නට ශක්තිය දහිරිය නොඅඩුවම ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා ..🌷🌷❤️😘

  • @pathiranagayangani2065

    @pathiranagayangani2065

    Жыл бұрын

    මා ගායනා කල මේ ගීතය වෙනුවෙන් කල වටිනා ඇගයීම වෙනුවෙන් බොහෝමත්ම ස්තුතියි ආදරණීය මල්ලියෝ 🙏🌹😘

  • @Manahara30
    @Manahara30 Жыл бұрын

    ගොඩක් සතුටුයි...හරි අපූරු ගැයුමක්...මිහිරි හඬක්...👍👍

  • @chandrakumaraedirisinghe5137
    @chandrakumaraedirisinghe5137 Жыл бұрын

    හරිම මිහිරියි....හරිම ලස්සනයි ...." ඔබට උනුසුම් සුභපැතුම් ! ජයවේවා !

  • @shiranhewage1096
    @shiranhewage1096 Жыл бұрын

    Soo romantic u both 😍😍😍

  • @widervision7895
    @widervision7895 Жыл бұрын

    she has beautyfull voice..wish her more gďluck to create many more creative ,and meaningfull song ..

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 Жыл бұрын

    ඉතාමත් මිහිරි සංවෙිදි ගිතයක් ..කාලෙකින් අහන්න ලැබුන හොද නිර්මාණයක් ..ගොඩක්ම සතුටුයි නංගී විෂුවල් එකත් ගොඩක්ම ලස්සනයි ❤❤❤❤❤

  • @shalikaswarnamali1868
    @shalikaswarnamali1868 Жыл бұрын

    Lassanaaaaaaaaaai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුපිරි 😍

  • @janithakulathilake6349
    @janithakulathilake6349 Жыл бұрын

    Lassanai godaaaaak

  • @kumudurathnayaka4389
    @kumudurathnayaka4389 Жыл бұрын

    Lassanai ❤️❤️

  • @kapilaranawaka6612
    @kapilaranawaka6612 Жыл бұрын

    ලස්සනයි 👍👏🔝💎

  • @lassanaloekaya
    @lassanaloekaya Жыл бұрын

    සුපිරි

  • @udayasllivesong2627
    @udayasllivesong2627 Жыл бұрын

    Niyamai ලස්සනයි

  • @udayasllivesong2627
    @udayasllivesong2627 Жыл бұрын

    හරිම මිහිරි හඩක් ඔබේ හඩ අහන්න අහන්න ආසයි

  • @slnaveen5993
    @slnaveen5993 Жыл бұрын

    Niyamai

  • @shenayaanandappa3898
    @shenayaanandappa3898 Жыл бұрын

    Soo beautiful 😍😍

  • @priyangani2549
    @priyangani2549 Жыл бұрын

    Wow lassanai good luck

  • @txnaveen8794
    @txnaveen8794 Жыл бұрын

    Hodai

  • @anushadesilva244
    @anushadesilva244 Жыл бұрын

    පදමාලාව,නාද රටා,ගායනය,රූප රචනය සහ එහි රගපෑම් මේ සියල්ල අති විශිෂ්ඨයි .කා⁣ලෙකින් අසන්නට ලැබුණු අනගි නිර්මාණයක් .අපූරු සංකලනයක්.උණුසුම් සුභ පැතුම් 💕💕💕👍👍

  • @carmalineanandappa4507

    @carmalineanandappa4507

    Жыл бұрын

    Beautiful voice Good luck

  • @jstoons9097
    @jstoons9097 Жыл бұрын

    සුභ පැතුම් නංගී .. සුන්දර ගායනක්..ජයම වේවා .❤😘❤

  • @inokamilani8107
    @inokamilani8107 Жыл бұрын

    EXCELLENT ❤

  • @venusmahesh6208
    @venusmahesh6208 Жыл бұрын

    jayawewa !

  • @chamilratnayake4574
    @chamilratnayake4574 Жыл бұрын

    Lassanai ❤❤❤

  • @nipunimadhushani7465
    @nipunimadhushani7465 Жыл бұрын

    🥺❤️ woow

  • @ruwanliyanage4975
    @ruwanliyanage4975 Жыл бұрын

    Hari lassanai

  • @BanduKarunarathne
    @BanduKarunarathne Жыл бұрын

    Nice

  • @Physico_life
    @Physico_life Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @malakaekanayake2402
    @malakaekanayake2402 Жыл бұрын

    Best ❤

  • @nirmithavass9107
    @nirmithavass9107 Жыл бұрын

    Woww❤😮

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV Жыл бұрын

    ❤️❤️❤️

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya Жыл бұрын

    ලස්සනයි

  • @dilkinethmini1496
    @dilkinethmini1496 Жыл бұрын

    ♥️

  • @HasiduAththanayaka
    @HasiduAththanayaka Жыл бұрын

    1 st comment 🙏❤️

  • @jayanijeewa6803
    @jayanijeewa6803 Жыл бұрын

    🥰

  • @sasmithapabasara2542
    @sasmithapabasara2542 Жыл бұрын

    Lassana githayak .evitharak neme lassana joduvakuth innava 🙈🙈❤️ e dennatath suba pathanava ❤️🙈

  • @Joshua-cl6pw
    @Joshua-cl6pw Жыл бұрын

    𝓅𝓇𝑜𝓂𝑜𝓈𝓂 😻

  • @sunethraweerasingha6435
    @sunethraweerasingha6435 Жыл бұрын

    HAREMA LASSANA KATAHDA RAGA PANWATH LASSANAI OYALATA SUBA ANAGTAYK

  • @chandurathnayaka4725
    @chandurathnayaka4725 Жыл бұрын

    Nice

  • @salindagunawardana3614
    @salindagunawardana36146 ай бұрын

    ❤❤❤

Келесі