Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 06 16

#trending #nethbana #nethfm
----------------------------------------------------------------------------------------------------------
⚫ නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
Like our Official Facebook Page :
nethfmnethra...

Пікірлер: 15

  • @himaligamage1042
    @himaligamage104219 күн бұрын

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිිර්ගායුෂ ලැබේවා .සාදු සාදු සාදු

  • @user-yp4ow8hx8l
    @user-yp4ow8hx8l19 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i15 күн бұрын

    සා දු සාදු සාදු ජීවිත අවබෝධය සඳහා වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට. ඉක්මන් නිරෝගී සුවය ලැබේ වා. වටිනා මෙහෙ යක් සිදු කරන පින්වත් සහයක මහතාටත් උතුම් වූ තෙරුවන් සරණයි

  • @PSK-Roma-16
    @PSK-Roma-1613 күн бұрын

    සාදු සාදු සාදු සියලු ලෝක සත්ත්වයන්ට ධර්මාවබෝධය ලැබේවා මේ සසර කතරින් එතෙර වීමට මේ ධර්මය සියලු දෙනා හට අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @NevilWasantha
    @NevilWasantha19 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @dammidammi7312
    @dammidammi731218 күн бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @shitashit5523
    @shitashit552319 күн бұрын

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා උතුම් වු ධර්මය අවබෝධ කර ⁣ දෙශනාකරන්න ශක්තිය දෛය්‍යී නොඅඩුව ලැබේවා මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏

  • @user-or2ee1yb2n
    @user-or2ee1yb2n19 күн бұрын

    පළවෙනි වතාවට මේ වැඩසටහන ඇහුවෙ අද. ගොඩක් වටිනව. හොඳින් පැහැදිලි කරනව. මෙම මහා සංඝරත්නයට උතුම් නිර්වාණයම හිමි වේවා.

  • @kumaragamadevika9534
    @kumaragamadevika953419 күн бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිිවනය වේවා බුදු සරණයි

  • @user-ex2ul5og8v
    @user-ex2ul5og8v19 күн бұрын

    අද. වටිනාම.දේෂනාවක් ඔඛ.වහන්සේට බුදුසරණයි..🙏✨️🙏✨️🙏✨️

  • @manelhenake9522
    @manelhenake952218 күн бұрын

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @hperamune7423
    @hperamune742315 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @chandrakarunaratna1906
    @chandrakarunaratna190617 күн бұрын

    🙏🙏🙏

  • @adjidaa2940
    @adjidaa294019 күн бұрын

    Sadu Sadu Sadu niduk wawa nirogi wawa dirgayusa labawa tharuwan saranai apa pinwath hamuduruwana

  • @sandiyakumari1648
    @sandiyakumari164819 күн бұрын

    🙏🙏🙏

Келесі