ද්වේෂයෙන් මිදිය යුත්තේ ඇයි සහ ඉන් මිදෙන ආකාරය | වහරක අභයරතනාලංකාර මහ තෙරුන් වහන්සේ | Nirodha

ධර්ම දානයක් ම වේවා!
සසර බැමි බිඳින්නට මග පෙන්වන මෙම උත්තම දේශනා පටිගත කළාවූ ද, යම් කිසි ආකාරයක සංස්කරණ කටයුත්තක්, සංරක්ෂණ කටයුත්තක්, බෙදා හැරීමේ කටයුත්තක් ඇතුළුව බොහෝ දෙනාගේ හිතසුව පිණිස මෙලෙස බෙදා හැරීමේ කටයුතු දක්වා සඳහන් කළ නොකළ සෑම සියලු අවස්ථාවන් වලදී යම් අයුරින් දායක වුණා වූ යම්තාක් අය ඇත් ද, ප්‍රසාද මාත්‍රයකින් පවා සහයෝගයක්, සම්බන්දයක් දැක්වූ අය වෙත් ද ඒ සෑම සියලු දෙනාටත්, සියලු ලෝක සියලු සත්වයන්ටත් නිවන් දක්නා ජාති දක්වා සියලු යහපත අභිවෘද්ධිය උදා වීමටත්, උතුම් නිවනින් නිවී සැනසීමටත් මේ සියලු පින් හේතු වේවා! වාසනා වේවා!
________________________________________
We express deep gratitude to all those who have dedicated their efforts to recording, editing, preserving, distributing, or supporting-whether with a dose of Prasada or otherwise-prior to the publishing of these noble sermons on this channel.
Thank you all for your boundless generosity. May all beings be blessed with the very best!
_______________________________________________________
Welcome to our channel dedicated to sharing the profound teachings of Buddha for the well-being of all.
We operate as a non-profit social service, striving to spread giving, kindness, and wisdom.
If you come across any content in our channel that concerns you, including any image, audio, or video published in this channel, we kindly request that you contact us before initiating a copyright claim. Also, if there were any such infringements, they were not intentional and will be promptly addressed to ensure satisfaction for all. Your understanding and cooperation are greatly appreciated.
#nirodha #waharakahimi #waharaka #niwana #bududahama #budubana #waharakabana

Пікірлер: 14

  • @Pyl4299
    @Pyl429923 күн бұрын

    මෙම ධර්මය අන්තර්ජාලයට මුදා හැරීමට උපකාරී වූ සෑම දෙනාම සුවපත් වේවා!!!

  • @ranjithwickramasinghe1298
    @ranjithwickramasinghe129827 күн бұрын

    සාදු! සාදු! සාදු!........සාදු!!!!

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq29 күн бұрын

    🙏🙏🙏සත්පුරුශ ඇසුරක්ම ලැබේවා!!!♥️♥️♥️

  • @jamunafernando8862
    @jamunafernando886218 күн бұрын

    සසර ගමන කෙළවර වන තුරු ම සත්පුරුෂ ඇසුර ම ලැබේවා !!!🙏🙏🙏

  • @rasikenonis1315
    @rasikenonis1315Ай бұрын

    දාහකින් එක්කෙනෙක්ම වේවා!

  • @nirodha001

    @nirodha001

    Ай бұрын

    එසේම වෙත්වා!

  • @shiromibandara6676
    @shiromibandara6676Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirodha001

    @nirodha001

    Ай бұрын

    නිවන ම වෙත්වා!

  • @himaliihalagama892
    @himaliihalagama89220 күн бұрын

    🙏🌺🙏🌺🙏🌺

  • @chamindikarandagoda7490
    @chamindikarandagoda749019 күн бұрын

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @sumuduwimalasekara8126
    @sumuduwimalasekara8126Ай бұрын

    🙏🙏🙏

  • @nirodha001

    @nirodha001

    Ай бұрын

    නිවන ම වෙත්වා!

  • @rasikenonis1315
    @rasikenonis1315Ай бұрын

    දාහකින් එක්කෙනෙක්ම වේවා!

  • @nirodha001

    @nirodha001

    Ай бұрын

    එසේම වෙත්වා!

Келесі