දස සංයෝජන ප්‍රහීණවන ආකාරය | අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මහ තෙරුන් වහන්සේ | Nirodha

අනන්ත සංසාරයක් පුරාවට මගේ සිතින් කයින් වචනයෙන් යම්තාක් සත්වයෙක්ට, සත්ව පිරිසකට දැන හෝ නොදැන සිදු කළා වූ, සිදු වුණා වූ සියලු අවැඩ අසාධරණ, හිංග හිංසා, වරද ප්‍රමාද දෝස, අපවාද උපවාද ඇත් ද ඒ සෑම සියල්ල ම සම්මා සම්බුදු පියාණන් ඉදිරියේ කමා කරමි /// මට කමාව ලබේවා ///
එලෙස ඒවාට ගෝචර වුණා වූ සියලු සත්වයෝ කෙබඳු උපතක කෙබඳු භවයක් හිටියත් මෙතෙක් මම රැස් කළ අනන්ත පුණය කුසල ආශිර්වාදය සියල්ලන්ට විහිදී පැතිරී පිහිටලා..මගෙන් වෙච්ච අවැඩ අසාධාරණයන්ට වන්දි ගෙවලා..මම නිදහස් වෙත්වා..ඒ අයත් සුඛිත මුදිත වෙත්වා..
මගෙන් ඉන් මතු අංශු මාත්‍රයකවත් වරදක් ප්‍රමාදයක් කිසිම කෙනෙකුට නොවේවා!
මම ද සියලු ලෝක සියලු සත්වයෝ වැරදි දිට්ඨීන්ගෙන් මිදේවා! සම්මා දිට්ඨියේ ම පිහිටාවා. සෑම සියලු දෙනාට සෑම කල්හි ම යහපත ම වේවා!
________________________________________
ධර්ම දානයක් ම වේවා!
සසර බැමි බිඳින්නට මග පෙන්වන මෙම උත්තම දේශනා පටිගත කළාවූ ද, යම් කිසි ආකාරයක සංස්කරණ කටයුත්තක්, සංරක්ෂණ කටයුත්තක්, බෙදා හැරීමේ කටයුත්තක් ඇතුළුව බොහෝ දෙනාගේ හිතසුව පිණිස මෙලෙස බෙදා හැරීමේ කටයුතු දක්වා සඳහන් කළ නොකළ සෑම සියලු අවස්ථාවන් වලදී යම් අයුරින් දායක වුණා වූ යම්තාක් අය ඇත් ද, ප්‍රසාද මාත්‍රයකින් පවා සහයෝගයක්, සම්බන්දයක් දැක්වූ අය වෙත් ද ඒ සෑම සියලු දෙනාට නිවන් දක්නා ජාති දක්වා සියලු යහපත අභිවෘද්ධිය උදා වීමටත් උතුම් නිවනින් නිවී සැනසීමටත් මේ සියලු පින් හේතු වේවා! වාසනා වේවා!
________________________________________
We express deep gratitude to all those who have dedicated their efforts to recording, editing, preserving, distributing, or supporting-whether with a dose of Prasada or otherwise-prior to the publishing of these noble sermons on this channel.
Thank you all for your boundless generosity.
May all beings be blessed with the very best!
_______________________________________________________
Welcome to our channel dedicated to sharing the profound teachings of Buddha for the well-being of all. We operate as a non-profit social service, striving to spread giving, kindness, and wisdom.
Suppose you come across any content in our channel that concerns you, including any image, audio, or video published in this channel. In that case, we kindly request that you contact us before initiating a copyright claim. If there were any such infringements, they were not intentional and will be promptly addressed to ensure satisfaction for all. Your understanding and cooperation are greatly appreciated.
#nirodha #waharakahimi #waharaka #niwana #bududahama #budubana #waharakabana

Пікірлер: 20

  • @samanthiwelikadage5483
    @samanthiwelikadage54834 ай бұрын

    මාගේ ශේෂ්ට වූ අසංකෙයිය වූ නමස් කාරය කරමී !නමස් කාර වෙත්වා !.සාදු,සාදු,සාදු .

  • @ranjithkarunathilaka5228
    @ranjithkarunathilaka52284 ай бұрын

    වහරක හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!

  • @srimapushparani-ln1bo
    @srimapushparani-ln1boАй бұрын

    අනුබුදු හිමියනි මාගේ නමස්කාරය වේවා

  • @padmawayalat689
    @padmawayalat6894 ай бұрын

    අනුබුදුහිමියනි අපගේ නමස්කාරය වේවා

  • @wasanthaherath6988
    @wasanthaherath69884 ай бұрын

    වචන හරඹයකින් තොරව ලොකු සත්වයාට නිර්මල ධර්මය දේශනා කර නිව් සැනසීමට පත් වූ මහා තෙරුන් වහන්සට මාගෙ අති උත්තම අසම සම නමස්කාරය වෙවා සාදු.. සාදු.. සාදු 🎉🎉🎉🎉🎉🎉

  • @user-gv2js7yh3z
    @user-gv2js7yh3z4 ай бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉

  • @user-nt9do7ob8x
    @user-nt9do7ob8x4 ай бұрын

    ඔබවහන්සේ බුද්ධ පුත්‍රයකමයි 🙏🙏🙏

  • @user-vn6gj4zi5q
    @user-vn6gj4zi5q4 ай бұрын

    සාදු සාදු සාදු .. ..සාදු

  • @nalanaimbuldeniya9256
    @nalanaimbuldeniya9256Ай бұрын

    Sadu.. Sadu.. Sadu... .

  • @himaliihalagama892
    @himaliihalagama8924 ай бұрын

    🙏🌺🙏🌺🙏🌺

  • @ranjithwickramasinghe1298
    @ranjithwickramasinghe12984 ай бұрын

    සාදු! සාදු! සාදු!.....................සාදු!!!!

  • @user-ok4cd4id5q
    @user-ok4cd4id5q4 ай бұрын

    P.n.s.P....Siyalu Sathwayo Nibana parama sukayen sukitha Thara Wethwa.! ! ! 🙏🙏🙏

  • @enzw5687
    @enzw56874 ай бұрын

    Sadu sadu sadu

  • @ravindusachintillakaratne7470
    @ravindusachintillakaratne747015 күн бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @chaminihasanga
    @chaminihasanga4 ай бұрын

    🙏🏼🌼🙏🏼🌼🙏🏼

  • @Navinda_Wickramasuriya
    @Navinda_WickramasuriyaАй бұрын

    🙏🙏🙏

  • @chethiyahemachandra4522
    @chethiyahemachandra45224 ай бұрын

    💮💮💮🙏🙏🙏💮💮💮

  • @sumuduwimalasekara8126
    @sumuduwimalasekara8126Ай бұрын

    🙏🙏🙏

  • @menakamayadunne6854
    @menakamayadunne68544 ай бұрын

    🙏🙏🙏

  • @sandykumari4763
    @sandykumari47634 ай бұрын

    🙏🙏🙏

Келесі