යාලුවගේ මනමාලී වුනා 👰🏼♀️🤭 kandyan bridal dressing
Ойын-сауық
Hi everyone !🥰
Welcome to my channel, I hope you all doing well. And love you all 🌹
𝐀 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞 𝐁𝐫𝐢𝐝𝐚𝐥 𝐬𝐚𝐥𝐨𝐧 𝐅𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐏𝐞𝐫𝐟𝐞𝐜𝐭 𝐃𝐚𝐲 !
Hair & makeup - Salon Hiruni & sarees
Hiruni Madhushani
+94 71 906 6696
Dress design by - Salon Hiruni & sarees
Jewellery by - Siri kirula
📍 Salon hiruni & sarees
maps.app.goo.gl/WdaXfnPmn1WCt...
/ hiru0719066696
#professionalmakeupartist #trending #hdmakeup #wedding #homecoming #bridaldress #saree #bridaldress #bridal #bridalmakeup
To motivate 🤍
Here’s my social media 🌸🙂
Face book: / maleethi.fonseka
Insta: / malee_fonseka
Tik tok: www.tiktok.com/@malee_fonseka...
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️
Пікірлер: 351
ඇත්තටම ඔයාගේ යාළුවා ලස්සනට dress කරලා තිබුනා. එතන හිටපු අනිත් brideලට වඩා ලස්සනට, පිළිවෙළට dress කරලා තිබුනේ ඔයාගේ යාළුවා..❤❤
ඔය event එකට ඔයා ඔහොම ලස්සනයි නම් අක්කිගේ wedding එකට තවත් ලස්සනට ඉදීවි....😍 අක්කිගේ හිත හොඳයි. අහංකාරකමක් නැති ඔයා කොහොමත් ලස්සනයි අක්කියෝ...🎉🎉
අක්කියෝ අදනම් හරිම ලස්සනයි කවදත් ලස්සනයි නේ අපේ අක්කා😊🌸
හරිම ලස්සනයි අනේ මලක් වගේ ❤ යාලුවත් මාරම Talented good luck for her 🥰
❤❤❤❤ ඒක ශෝයි. ඒ නංගිටත් එයාගෙ ගමන සාර්ථක වේවා! ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මමත් මගෙ දියුනුවට ගමන් කරන ගමන් ! 🎉
ඇත්තටම අක්කා ගොඩක් ලස්සනයි ඔය හිනාව හැමදාම තියාගන්න මැනික .. පරිස්සමෙන් ඉන්න හැමදාම ..❤😊
අනෙ හරිම ලස්සනයි අක්කි ඔයා ❤❤❤ඊ ලග vlog එකට දාන්න කොන්ඩෙ හෙයාර්ස්ටයිල් එක හොදෙ 😍
Nanga oya gana dace cream eka cetafil eke pic ekak evnna eka oil skin ekata hodada
Very beautyfull nangi ❤️ monada use karapu makeup foundation kiyala denawada nangi.
හරිම ලස්සනයි අක්කියෝ😘🤗 යාලුවටත් කියන්න ලස්සනටම dress කරලා තිබ්බා .. එතන හිටපු neatම ලස්සනම birde ඔයා...
ගොඩක් ලස්සනයි අක්කී 🥺🥰 you are so beautiful girl & very lucky ❤️😘
ඔයා ගොඩාක් ලස්සනයි එතන ..අර red color drassing එකත් ලස්සනයි ..
Harima lassanayi akki petiyoo😚✨ hemadama sathutin parissamin inna akki❤️❤️
අනේ අක්කි ඇත්තටම හරිම ලස්සනයි... 🥺💗
හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ විඩියෝ බැලුවට ලයික් දැවා අද තාම කමේන්ට් එකක් දැවේ . හරිම හැඩයි අක්කා 😘😍
Wow... මාරම ලස්සනයි අක්කී හරිම පිං පාටයි ❤💐☺️✨
හරිම ලස්සනයි dear .
Wow lassani ane kiyann deyak na kandyan sare akata marama lassani oyava andapu akkith akkiva lassanata pilivalata arima shook akata andala thiyanva
Harima lassanai nangi .oyage yaluwatath suba pathamawa ❤️
බලාගෙන හිටියේ වීඩියෝ එක දානකම්...💖
අනේ මාරම ලස්සනයි අක්කියෝ..😚❤️
Ane hari lassanai akkiyoo🥰
ඇත්තටම හරිම ලස්සනයි අක්කියො ❤️ කවදහරි ඔයා ලස්සන මනමාලියෙක් වෙන්න ආයෙත් යාලුවගෙම අතින් ඔයාගෙ ජීවිතේ ලස්සන ම දවසෙ😍❤️
අනේ ඇත්තටම ගොඩාක් ලස්සනයි ❤️😘
හරිම ලස්සන යි අනේ❤❤😊😊
අනේ හරිම cute අක්කි මැණික ලස්සනයි ඔයා ගොඩක් 💖
ලස්සනයි akko😘♥️
අනා sooo cute...😍😍ඔයා කෝමත් princess කෙනෙක් වගේ ලස්සනයි අක්කියෝ😍😍😍😍 ඔයාගෙ යාලුවා ලස්සනට dress කරල අක්කි 😍😍😍
ඇත්තටම ලස්සනයි අක්කෙ😊❤ You are very beautiful girl❤😊
Harima Lassanai Akki...!💕😍❤️Lassanata Dress Karala Akkige Yaluwa...!🤗❤️❤️❤️🤗
අක්කිව තමයි පිලිවෙලටම.ලස්සනට dress කරලා.තිබුනේ.ඒක පුදුම.ලස්සනක්...කවදහරි දවසක අක්කිගේ වෙඩින් එකටත් රියසල් එකක් වගේ වෙයි ගොඩක් ලස්සනයි සෝස මලී අක්කී මැණික ❤❤❤❤❤❤❤❤❤❤
@Maleevlogs
Жыл бұрын
🥹♥️🫶🏻
අක්කි තමයි එතනින් ලස්සනම bride ❤
එතන ඉන්න හැමෝගෙන්ම ඔයා තමයි ලස්සනම කෙනා ❤
Harima lassanai akki doll kenek wage akkiyo hemadama sathutin parissamin inna akki ❤❤❤❤😊😊
ඔයාග් body shape එක මාරම ලස්සනයි මලී 🎀🌸❤️
අනේ ලස්සනයි අක්කියෝ 😍. Wedding එක දවසේ අක්කි princess කෙනෙක් වගේ ඉදීවි. 🥺♥️
E look ekata akka marama cute😍 & So beautiful ❤
Awww oya ge yaluwa niyamai akki.hodatama neet ekata lassanata dress karala thiyanawa 😍❤️
Aththatama akki oya godaaaak lassanai mecup nathi welawatath♥♥♥
ඔයා මාර ලස්සනයි 🥺❤❤ බලන් ඉන්න පුළුවන් ගොඩක් වෙලා 🥺❤❤
Akke oya use karapu lens eke colour eka mokadda
හරිම ලස්සනයි අනේ ඇත්තටම 🙈😘🤗💓
woww අනෙ හරිම ලස්සනයි🥺❤️
Eththatma godak lassanai ❤️❤️ wede hodata kara❤️
අනේ අක්කේ මාරම ලස්සනයි 😍❤️
අනේ මැණික ඔයා ගොඩක් ගොඩක් ලස්සනයි 💖💖💖💖💖💗💗💗💗💗💗❤️❤️❤️❤️❤️❤️💓💓💓💓💓💜️💜️💜️💜️💜️💜️😘😘😘😘😘😘😍😍😍😍😍😍🌹🌹🌹🌹🌷🌷🌷🌷
ගොඩාක් ලස්සනයි අක්කි ❤️ ඇස්වහක් නම් නෑ
Marama lssanai oya eththamai hitha hoda akka kenek oya bs oyata
අනේ හරිම ලස්සනයි අක්කේ ❤🥺😘
මගේ පිංකාරි ඇස්වහක් වදින්නෙපා ආදරෙයි ළමයෝ..🤍✨🌎💕.. .. ලස්සනයි මගෙ අක්කි
❤❤ woooooow මාර ලස්සනයි අක්කේ ❤️😘🥺
Akki harima lassanai Ane. 😍❤😘😘 akkala okkoma lassanai
Akki aththatama bride kenek wena dawasata puduuma lassnak thiyei.. lassanai akkiyo.. akki thama ethanin lassanatama dress karala thibunu bride❤️💖😘
Anee😍Godak Lassanai Akki oya😍❤️
Oya harima lassanaiii petiyaaaa
අනේ ඔයා හරි ලස්සනයි මලී අක්කිඅක්කි❤️❤️❤️❤️😍
oya godak lassanai akki. me bridle ekata harima lassanai
අනෙ අක්කියෝ ගොඩාරියක් ලස්සනයි 😍🤗 හිතිනුත් ගොඩාරියක් ලස්සන කෙනෙක් ❤️😍
Oya harima lassanay akki petiyo adarey❤❤❤❤❤❤❤❤❤
Ane oyage video balanna patan. Aran dawas dekai akkiyoo. Oya nm puduma lassanak thiynne ❤️🥰
අම්මොහ් අක්කේ අද මාර ලස්සනයි 😻💝
Ane mata othana ayagen lassanama oya akki oya harima lassanai kandien ekata❤
Ane makeup brnd gen kynnko dr plz...mn curce ekk krnwa...e gen kiuwnm mt gdk wtinwa....lssni vlog ek...❤️🔥😍
අක්කා ගොඩාරියක් ලස්සනයි තව going away කෙනත් ලස්සනයි ගොඩාරියක් ❤️
Awsss අක්කි මාරම ලස්සනයි ❤❤😍
අනේ ලස්සනයි ගොඩක් අක්කි🥺🧚❤
Woow 😍❤
Aneee harima lassanaiii ❤
Ane makeup brand genath video ekak karnnakooo
ලස්සනයි අක්කියෝ❤😊
1st comment eka magen 🤗 . Hamadamath wage adath lassanayi malee akkiyooo 😘
Ane harima lassnay😊
Lassanai ane aththatama
හරිම ලස්සනයි
අක්කි හරිම ලස්සනයි 😍❤️😘.
ලස්සනයි අක්කී❤🌹
Godak lassani akkiyo man oyage vlog hamadamabalanwa❤️❤️❤️❤️
Wow අක්කේ ඔයානම් අද ගොඩ ගොඩ ගොඩාක් ලස්සනයි ❤❤❤
ගොඩක් ලස්සනයි 😍❤️
අනේ ගොඩාක් ලස්සනයි අක්කී❤️😘
අනෙ හරිම ලස්සනයි අක්කො❤❤❤ අනෙ මටත් ආසයි එ මිස්ගෙ ඇකඩමි එක කොහෙද තියෙන්නෙ කියලා දැන ගන්න. කොහොම අක්කි එක දැන ගන්නෙ .
අනෙ ඉතිම් ලස්සනායි අක්කියෝ ගොඩක් ❤❤❤❤❤❤
Very beautiful ❤
harima lassay akkiyo
ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි අක්කේ 😍 අනිත් අයට වඩා ගොඩක් ලස්සනට ඔයාව dress කරලා තිබුනා
අනේ හරිම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️
Akki lassanayi❤
Godk lassnta akkage yaluva oyava dress karala ❤
Akki oya harima lassanii.thwth lassana vlogs onii❤
Ettatama lassanai nangiyaa ❤️
අද හරිම ලස්සනයි.☺️☺️
Lassanayi akki
Wow ❤
හරිම ලස්සනයි අක්කේ 😊❤
godak lassanai akki
මාරම ලස්සනයි අනේ නංගියො 😍❤️😘
godak lassanai akki 😍❤️
Most beautiful akki❤️
Ane akki patiyo oya lassana tawath tawath wadi wenna kiyala prartana karanawa♡oya lassana hinawa parissan kara ganna ♡♡adarei
ලස්සනයි akki ❤😊