Elegant Kandyan Bridal Hair style Tutorial | සරලව නිවැරදිව උඩරට මනාලියකට කොණ්ඩා මොස්තරයක් දමන ආකාරය
Looking for the perfect bridal hairstyle to complement your Kandyan wedding saree? in this video , I will be sharing a step-by-step tutorial on how to create an elegant kandyan bridal hairdo . Frome the intriccate braids to the perfectly placed flowers,this hairstyle will make you feel like a ture kandyan queen on your special day.
#kandyan bridal hair
#bridal_hairstyle_tutorial
#wedding_hairstyles
#intricate_braids
#floral_hair_accessories
#Kandyan_wedding_saree
#wedding_hair_ideas
#hairs_tutorial
#samantha_fernando
Пікірлер: 32
කවදත් මා ආදරය කරන චරිතයක් සමන්ත අයියෙ ඔයා .දක්ෂතාවයෙන් පිරි කවදත් නිහතමානී ප්‍රවීණයෙක් ඔයා.ජනප්‍රියත්වයෙන් තොරව කාහටත් උපකාර කරමින් ශේෂ්ත්‍රයට මහත් සේවයක් කරමින් දරුවනට ගුරුමුෂ්ඨියක් නොමැතිව හරි දේ කියාදෙන ඔබට තවත් ශේෂ්ත්‍රයට දිරියක් වීමට ශක්තිය හා ධෛර්යත් ඔයාගෙ සිතුම් පැතුම් සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව අයියෙ ❤❤❤
දන්න දවෙස ඉදන් හරිම ෙද කියා ෙදනවා ❤❤ කිසිම රහාසක් නැතිව හැම ෙදම කියලා ෙදනවට ස්තුති ❤❤❤
පාරම්පරික චාම් ලස්සන සම්ප්‍රදානුකූලව මනාලියක් ❤❤
Hamadema Kiyala denawa...Harima Hodai..pin...mama Shalini Samarasinghe..
@SamanthaFernando-
8 ай бұрын
Mama danna hema dema oyalata denawa hanganne nethiwa math akka digatama enna api hari de haeiyata egenaganimu 🙏
ශෝක් ගොඩක් ස්තූතියි හරිම ලස්සනයි 😍❤️
අනෙ ගොඩක් ස්තූති සර් ❤
Ada thamai sir ge video balanna gaththe .aththatama hari piliwelta kiyala denawa.onama kenekta vedio balala igena ganna puluwan.harima lassanai sir .sir kiyala dena vidiyata ahan inna asa hithenawa.thank you❤️ ❤❤❤
@SamanthaFernando-
7 ай бұрын
thank you obata 🙏
Hariima watinawa.godaak aya atharin watina menikak hamba una.🙏❤️
Crimpar karnn onem nadda sir
Budu saranai .niduk niroogi wa siyalu weda katayuthu sarthakama wewa !.🙏
ගොඩක් ස්තුතියි සර්,,සර්ගේ හැම විඩියෝ එකක්ම බලනවා,,
@SamanthaFernando-
8 ай бұрын
😍 ඔයාලගේ ප්‍රතිචාර ගොඩාක් වටිනවා ඉදිරියේදි කරන්න ඔනි Hair style comments කරන්න... දන්න අයට share කරන්න
❤️
Godama ස්තුතිය sar hamadama me vage vidiyo kranna නවක ayata godak vatinava
@SamanthaFernando-
8 ай бұрын
Thank you mama digatama saralawa okkoma kiyala denawa math akka rendila enna 🙏
🎉
@SamanthaFernando-
3 ай бұрын
🙏❤️
Lassanai ❤
@SamanthaFernando-
8 ай бұрын
🙏 Thank you
Clip karana vidiya penne na
Thanks sir godk hodt therenwa
@SamanthaFernando-
6 ай бұрын
🙏❤️
Clip karanne kohomada kiyana aka penne na.idiripasin vitarai penne.covek karan kiyala denne
@SamanthaFernando-
18 күн бұрын
@@Koreanworld304 hondai mama next vidio akaka kiyala dennam ayeth
@SamanthaFernando-
18 күн бұрын
@@Koreanworld304 anik vidio wala athi karana vidi mulin karapu awala tikak adu padu athi. hangagena kisideyak kiyala denne neha mama one deyak ahanna
Egena ganna ayata supiriman guruwarayek aththamae
@SamanthaFernando-
6 ай бұрын
🙏🙏🙏❤️
Crimpar karnn onem nadda sir
Crimpar karnn onem nadda sir
@SamanthaFernando-
23 күн бұрын
@@ShriromiLiyanage ow crimper mama nam use karanne neha. oyata karanna puluwan awashaya nam ath konde athulata karata kamak neha. akiyata pennankaranna apa aka kethai mama nam kohomath use karanne neha braidlata. kemathinam karanna puluwan aken hair wala nirogi kama penne neha. akaki mama akamethi.