කලින් නොදන්වා | Kalin Nodanwa - Ruwan Hettiarachchi (Official Lyric Video)
Ойын-сауық
කලින් නොදන්වා | Kalin Nodanwa - Ruwan Hettiarachchi (Official Lyric Video)
Download Your Ringtone now:
Dialog - 87520719 / Mobitel - 74739981 / Hutch & Etisalat - 369351447 / Airtel 8880086344
Kalin Nodanwa Now On ITUNES!!
/ kalin-nodanwa-single
Melody - Ruwan Hettiarachchi
Vocals - Ruwan Hettiarachchi
Lyrics - Sajith V Chathuranga
Music - Chamath Sangeeth
All Keys - Pahan Sandeepa
Guitars - Mahendra Pasquel
Violin - Chamara Fernando
Mixed & Mastered by - Chamath Sangeeth
Lyric Video by - FocusArt
Follow Ruwan Hettiarachchi:
Instagram - / hettiarachchi.ruwan
Facebook - / official.ruwan.hettiar...
ගේය පද : සජිත් වී චතුරංග
සංගීතය : චමත් සංගීත්
ගායනය : රුවන් හෙට්ටිආරච්චි
කලින් නොදන්වා ඔබ මා හදට ළංවෙලා
පහන් හැගුම් පා සෙවනැල්ලකට දිව්රලා
දැනෙනා සතුට මේ පවසන්නට හදවතේ
වචනෙන් බැහැ ළදේ මට මේ යාමයේ
ඉමක් දන්නෙ නෑ මේ ගමනේ අනන්තෙට එහා
දුකක් ගෙනෙන ශෝක අතීතේ දුරින් සැගවිලා
දැනෙනා සතුට මේ පවසන්නට හදවතේ
වචනෙන් බැහැ ළදේ මට මේ යාමයේ
දුහුල් සළුව පා කළ පවනේ දැහැන් ගතවෙලා
සිතින් පැතුව සීතල සිහිනේ තුරුල් වී මෙදා
දැනෙනා සතුට මේ පවසන්නට හදවතේ
වචනෙන් බැහැ ළදේ මට මේ යාමයේ
කලින් නොදන්වා ඔබ මා හදට ළංවෙලා
පහන් හැගුම් පා සෙවනැල්ලකට දිව්රලා
දැනෙනා සතුට මේ පවසන්නට හදවතේ
වචනෙන් බැහැ ළදේ මට මේ යාමයේ
Unauthorized uploads or illegal distribution of the audio/ a portion of the audio for private or commercial use in any form will result in immediate action under copyright infringement. ©2020 Ruwan Hettiarachchi All Rights Reserved
Пікірлер: 85
ජයවේවා සෙට් එකටම. රුවන් අයියා ❤❤❤❤
Well done ruwan ayya wish you and sheril akki for good future
ඔය ටයිප් එක තමයි සෙට් වෙන්නේ නියමයි රුවන් අයියේ ❤️❤️❤️
Beautiful Song!💫♥️
Harima mihiri gayumak
Great voice ❤️
Congratulations
🥰 best voice 🎤🎧🎼
what a voice?😍
Supar eka aiyeeeee
Super aiye
👏👏👏 චමත් සංගීත් & රුවන් අයියා... හිත නිවෙන පද ටිකක්🙂
Good best 👌
Superb 🖤👌
Bravo❤❤❤😍😍😍
වාවු ගොඩක් ලස්සනයි ...congratulation ..❤️❤️❤️❤️
very nice song❤️❤️❤️
❤❤❤ e voice kea😍😍
Adannathi nisa godak lassanai ..ruwan ayye
රුවන් අයියගේ මේ ස්ටයිල් එකට අපි ආසයි ❤
රුවන් අයියෙ එල...❤️❤️❤️❤️👍
Nice song Ruwan Aiya ❤ & Chamath Sangeeth well done brother ❤️
Congratulations aiya
Nice
Supiri
Congratulations aiye 👍💑😘
Wow uncle a very nice song🔥🔥🔥.... love your voice ❤❤❤ so much.
@RuwanHettiarachchi
3 жыл бұрын
Menuki Wijetunge thank you darling ❤️😇
Congratulations... wonderful song..!!
Wow 👍Amazing
Best of luck අයියා
Wow. Superb මචං!
@RuwanHettiarachchi
3 жыл бұрын
Theekshana Anuradha thank you so much Machan 🙏
Beautiful song😍
Good best
Wow what a beautiful song.. Simple and nice ❤️
Nice one ❤️ voice and music 👌👌
wow awesome song brother 💖💖
😍❤️
Superb!! Lovely feeling throughout!!
Very beautiful song Ruwan.
Superb 🔥❤️
රුවන් අයියා ආදරෙයි ❤❤
Nice one!!
Superb song👊😘💪👍
Supiri aiyye 😍
All the best මචං
It's Amazing 😍😍🔥🔥❤️
Well done bro
Wow...❤️. Waiting to hear a song with charitha aththalage
වචන🥰💚😇
❤️❤️❤️❤️❤️❤️
Very beautiful ayya🤩🤩🤩🥰
Waiting
Well done.bro
Lassanai amazing all the best bro im your fan aroos
@vintageproductions1855
3 жыл бұрын
❤️❤️❤️
❤👌
Beautiful song, God bless you brother.
@sureshkarunathilaka2831
3 жыл бұрын
Superb Ruwan aiyaa. Eka wenas ma ekak.... 🥰❤️👊🏻
Nice nice
Hora gam aka wanna athi mmaru👋👋👋👋👋👋👋👋👋👋😠👋
Simply "WOW".. Romance all over this song.. I'm sure this will stay among couples forever..
❤💐
nice!
Nice sing
❤️
❤🌹
😍👏🎵
❤️❤️
♥️♥️♥️
❤️❤️❤️❤️
❤❤❤
🥺🥺🥺🥺
👍👍👍👍👍
Www ....
අයියෙ අපිටත් පුලුවන්නම් උදව්වක් කරන්නකො සින්දුවක් කරන්න pilz
Wow 🥺♥️ amazing 😍
Congratulations
❤❤❤❤❤❤
❤️
❤️
❤
❤
@buddhikaaberathne4484
3 жыл бұрын
Hi