HITHE LIUWA ADARE - හිතේ ලිව්ව ආදරේ | RUWAN HETTIARACHCHI FT SHERAMI PERERA (Official Music Video)
Ойын-сауық
HITHE LIUWA ADARE - හිතේ ලිව්ව ආදරේ
LOVE STORY OF CRICKETER THISARA PERERA
It was a casual Friendship that sprouted between two 9 year old in Church, which eventually blossomed into Love. The kind that comes once in a lifetime, the kind that binds two souls together forever in holy Matrimony.
From humble beginnings to world class feats, this is a story of a Man who won the world over with Love....
Melody - Ruwan Hettiarachchi
Video Director - Sandesh Bandara
Lyrics - Sampath Fernandopulle
Music - Amith Guru
Mix & Mastered - Amith Guru @ iconrain
Guitar - Buddhika Perera
Flute - Sarada Chulasinghe
Starring - Thisara perera, Sherami Perera, Sithupa Sandhayuru & Hirindi Nuhansa
Cinematography - Nishan Fernando
Editor & Colorist - Maduwantha Jayakody @ Aikon Recording Studio
Hair and Makeup - Iresh Eranga
Production Manager - Tharaka Sandaruwan
Photography - Sashane Mihiranga & Nethu Jayawardana
Graphics - Tuan Razeen
SPECIAL THANKS
Rev Fr. Chandana Sanjeewa Perera, C.Ss.R | St. Theresa's Catholic Church, Thimbirigasyaya
Rev Fr. Susantha Bernard | St. Mary's Church, Katupotha
HITHE LIUWA ADARE NOW ON ITUNES!!!
/ hithe-liuwa-adare-feat...
Follow RUWAN HETTIARACHCHI:
Instagram - / hettiarachc. .
Facebook - / official.ruw. .
Twitter - https// Ruwan Hettiarachchi
Follow THISARA PERERA:
Instagram - / tp_perera
Facebook Page - / official.thisara.perera
Facebook - / thisara.perera.52
Twitter - https// @PereraThisara
Follow SHERAMI PERERA:
Instagram - / sheramidinushika
Facebook - / sheramidinushika.perera
Unauthorized uploads or illegal distribution of the audio/ a portion of the audio for private or commercial use in any form will result in immediate action under copyright infringement. ©2020 Ruwan Hettiarachchi All Rights Reserved
Пікірлер: 696
සින්දුව රුවන් හෙට්ටිආරච්චි ගේ උනාට පැන්ඩ හින්දා බලන උන් මේ කොනට
Congratulations Ruwan...Nice Song ..
@RuwanHettiarachchi
3 жыл бұрын
Thank you Roma 😍✌️
@banukadananjaya583
3 жыл бұрын
Romesh උබ මාලින්ගයගෙ සින්දුවක් කරපන් 🤣🤣
@aravindasandaruwan9659
3 жыл бұрын
Aiyagenuth tha aluth sinduwak one
@sachintharushawanigasinghe7619
3 жыл бұрын
Supub song ... panda balapnko heee
@kumuduperera4323
3 жыл бұрын
Lassanai ruwan aiya
අපේ ක්‍රිකට් වල යකඩයා... පැන්ඩා වෙනුවෙන් සින්දුවක් කෙරුවට රුවන් අයියට බොහොම ස්තූතියි...
@dileepasarangafansclub1552
3 жыл бұрын
අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද
@yashenFernando
3 жыл бұрын
පැන්ඩ වෙනුවෙන් කරපු එකක් නෑ.... පැන්ඩ තමා කරවලා තියෙන්නෙ මේක
@dileepasarangafansclub1552
3 жыл бұрын
@@yashenFernando අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 300 ගන්න සහයෝගය දක්වනවාද
@yashenFernando
3 жыл бұрын
@@dileepasarangafansclub1552 onna mama sub kara
@dileepasarangafansclub1552
3 жыл бұрын
@@yashenFernando ස්තූතියි
තිසර හින්ද විඩියෝ එක බලපු කටිය කෝ❤️
@Kavishan3269
3 жыл бұрын
❤️😌
@rashmimunasinghe8718
3 жыл бұрын
Mmth ehmai
@krishanmadushanka4211
3 жыл бұрын
Link aka dahan mchn
@user-kd1rw5rb4j
3 жыл бұрын
මාත් තිසර හින්දා බැලුවේ
@imalshadilmini5631
3 жыл бұрын
Kaud oi e thisara
"දුරක් යන්න ආසයි ඉගිලිලා..." අක්කේ තිසර අයියට කිව්වනම් උඩ දාලා ගහවි 6 සීමාවට උඩින් බෝලේ යවනවා වගේ දුරට යන්න ඉගිලිලා.🙂😉
ජය වෙවා රුවන් අයියේ . මේ දෙන්නාව එකතු කරලා සිංදුවක් හැදුවාට.
Superb ayya 👌❤
Best of luck රුවන් අයියා & ශෙරමි අක්කා ජයමවේවා
@dileepasarangafansclub1552
3 жыл бұрын
අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද
@theviniksura6776
3 жыл бұрын
@@dileepasarangafansclub1552 ou
පාසල් ආදරය , විවාහයකින් කෙළවරවීම 1% ට අඩු බව සමීක්ෂණ වලින් කියනවා .ඒ අතර පාසල් ආදරය විවාහයෙන් කෙළවර වුණ ආදරණීය කතා තියෙනවා . ඒවා ගොඩක් ශක්තිමත් , ආදරණීයයි . මිල, මුදල් , යාන, වාහන , ගෙවල් ,දොරවල් , තනතුරු , පෙළැන්තිය , නම්බුව මුකුත් ගැන නොව සැබෑ ආදරය නිසා බිහිවන ඒ ආදරය ගොඩක් වටිනවා. සැබෑ ආදරය තුළ ඉවසීම ,කැපකිරීම, අවබෝධය, එකිනෙකාට ගරු කිරීම , නොගැලපෙන ඉවසීමෙන් ගලපා ගැනීම, මුල අමතක නොකිරීම , වැටෙන්න නැගිටින හැමවිටම දෙදෙනා එකට සිටීම වගේ ගොඩක් දේවල් කළ යුතුයි. ඔබලා දෙදෙනාට අපි ගොඩක් කැමති ඒ ලස්සන ආදරේට.මගේ නංගීගේ ආදර කතාවත් මේ වගේ තමා 😉 හැමදාම සතුටෙන් ඉන්න. තෙරුවන් සරණයි 🙏 God Bless you 🙏 රුවන්ගේ හැම song එකකටම ගොඩක් කැමති .පට්ටම voice එකක්. හැමෝටම ජය වේවා 👍
@p_r_a_n_a
3 жыл бұрын
එකඟයි.❤❤❤
@with8472
3 жыл бұрын
මමත් ඒ 01% අයිති... 2009 පටන්ගන්න අපේ අදරේ තවමත් running ...🙄🙄
@dilhaniweerakkodi918
3 жыл бұрын
Math 2009 patan gaththe.ada marry karala thama sathutin innawa 💪
@saraninayanika2452
3 жыл бұрын
මාත් ඒ 1% ට අයිතියි.2010 දි පටන් ගත්ත ආදර කතාව අදටත් ඒ විදියමයි.දැන් අපි marry කරලා.චූටි මැණිකක් ඉන්නවා.2010 දි වගේම ඒ ආදරේ අදටත් එහෙම්මමයි.ඒකට පින තියෙන්න ඕන.
@beautyofsrilankacmb
3 жыл бұрын
@@dilhaniweerakkodi918 හැමදාම සතුටෙන් ඉන්න.තෙරුවන් සරණයි 🙏
පැන්ඩට ආදරේ අය මේ කොනට❤️🤟
@bseries8661
3 жыл бұрын
මං
@oshadeefernando9663
3 жыл бұрын
😘😙
@kaveenmadhawa1401
3 жыл бұрын
Ekenma
Beautiful Song Ruwan Ayya ❤️
@RuwanHettiarachchi
3 жыл бұрын
Thank you so much malla 😍✌️❤️
@dilushamadushanekanayaka9649
3 жыл бұрын
The best's Ruwan ayiya and Ahsan ayiya ❤️👈
@tharundyatharundya1942
3 жыл бұрын
Mn asama gayakayek ruwan aiye oya
ලස්සනයි💕 මේ වගෙ සතුටිම් ඉන්න හැමදාම. බුදු සරණයි!🌼🌼
jaya wewa ruwan aiya ❤️❤️❤️❤️
@ishara8375
3 жыл бұрын
කොමෙන්ට් අස්සෙ හොරා වගේ ඉන්නෝ නේ
@isharajanith1989
3 жыл бұрын
😍😍😍
@sewwandichathurika1297
3 жыл бұрын
NIRAHANKARA KOIIEK WAGE, PRAGEETH AIYA
මේ මගේ කතාවමයි ❤ ලස්සනයි ජයම වේවා හැමොටම
අඩෙයි.කොල්ලා cricket අයින් කරලා..vishual වලට බැහැලා වගේ....රුවන් අයියා මේකෙන් තවත් ගොඩ යයි වගේ..පට්ට song එක..තිසරගෙ ඇක්ට් එකත් පට්ට..👍❤❤
හම්මට හුඩු තිසර පෙරේරා........ 😘😘😘❤️
@sandarusamuditha6303
3 жыл бұрын
නලුවෙක් වෙලා
Niyamai ..
Lassana sinduwak 👍👍😊😊❤️❤️
Ruwan aiyee kalekata passe ahapu supirima sinduwak. thada thada broo. thawath ekak oneeeeeee.
They have kaun thuje 🇮🇳and we have this 🇱🇰
අපේ තිසරයා😍
සමහර මිනිස්සු දැක්කම මට හරි ලෝභයි. 😌 ඉරිසියත් හිතෙනවා වෙලාවකට...☺️🙂 ඒත් මං ඒ හැම වෙලාවකම උන් ගැන හිතලා සතුටු වෙනවා. 😌❤️😇
පැන්ඩා ආදරෙයි තිසරයා...❤🏏💪
ලස්සන Music Video එකක්. ❤️❤️ තිසර පෙරේරා
Adoooo panda
Ane manda kattiya banala thibbata mn nn mekata kamthii Wish krnawa dennatama❤️
Wow Tisara perera he is model....from Bangladesh
අඩෝ තිසරය පට්ට .....රගපාන්නත් පුලුවන්නෙ
පොඩි එකාගෙයි තිසරයාගෙයි හිනාවනන් එකවගේ..ලස්සන සින්දුවක්
Godak lassanai god bless you
Super Hit... Congratulations Ruwan Aiya 👍👍👍👍
Good luck
පැන්ඩා
Super.
wow
Nice song ❤️❤️
Oh lovely ♥️THISARA&SHERAMI♥️
Always awesome ...
රුවන් ge songs walata kawadath kamathi.
Thisara aiya nisa thama aththatama video eka baluwe......ahanna ahanna...ahanathuwa inna baaaa...e tharam lassanai......"Oya dannawa mn innawa meh husma yanakn innawaa" eka kallata thama asamaaa
Ane thisara perera 😘😘
i love thisara, ruwan, so beautiful song, thank Mrs.Sherami
Aluth wenasak ... thisara perera aiya godak lassanata act karanoo oyage sinduvath lassanai
Thisara Oh No Superb Ruwan 😁😁😁😍😍😍😄😄😄
Wow beautiful song, God bless you brother.
@dileepasarangafansclub1552
3 жыл бұрын
අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද
super👍
ලස්සනයි congratulations
බින්දක් ඉසුරු නොතිබී කන්දක් දුකම වෙලුනී ඔබ යන්න ගියෙ නෑ වෙන්වී 😍♥️😔
@dileepasarangafansclub1552
3 жыл бұрын
අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද
ගොඩක් ලස්සන නිර්මාණයක් ...❤️❤️❤️❤️
පැන්ඩා 😍😍❤️❤️
wow what a gentleman, what a story. :) and yes i am here because of the video 😂❤️🙊 gotta love them cricketer's keep on smashing thank you for bringing this wonderful video lovely lovely ❤️🙊😊🥂
මගේ ආදරේ වගේමයි ❤️පොඩි කාලෙ ඉදන් එකට හිටපු යාලුවා මටත් සෙට් උනේ, 10 වසරෙන් යාලු උනේ, දැනට අවුරුදු 12ක් 😍 2021 වෙඩිම ගන්න ඉන්නෙ ❤️ මේක රිලීස් වෙනකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ ඒකයි ❤️ අපි කොච්චර දියුනු උනත් හොද තැන් වලට ගියත් අපිත් එක්ක එදා ඉදන් හිටපු ආදරේ අමතක කරන්න හොද නෑ❤️ සල්ලි පස්සෙ ලස්සන පස්සෙ නෙවෙයි ඉන්න කෙනත් එක්ක සතුටින් ඉන්නයි ට්‍රයි කරන්න ඕනෙ ❤️🙏 තිසර ඔයාත් නියමයි තෙරුවන් සරණයි 🙏
@srilankancricketloversscl9879
3 жыл бұрын
❤️❤️
@SandeshBandaraTV
3 жыл бұрын
Broh😍✌️
@bikeloverssl
3 жыл бұрын
@@SandeshBandaraTV සංදේශ් බ්‍රෝ ආදරෙයි ඔයාටත් ❤️ලංකාවෙ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් 🙏 ඉස්සරහට ලංකාවට ලොකු දෙයක් කරන හොද හැකියාවක් තියෙන කෙනෙක්,ජයවේවා❤️💪
@SandeshBandaraTV
3 жыл бұрын
@@bikeloverssl tysm brodah❤❤❤
@bikeloverssl
3 жыл бұрын
@@SandeshBandaraTV ❤️❤️
තිසර පෙරෙරා ආදරෙයි ❤️😍😘සින්දුවත් ලස්සනයි 🙂
ජය වේවා...🙏🙏🙏 ලස්සනයි... ❤️❤️❤️🙏🙏🙏
ruwan hettiarachchige duo song walata kamathi aya balamu.
Sithupa Male nice acting thisarage podi kaale. Jaya wewa :-)
Wonderful story and wonderful track. Hope Sherami will share this story with fans. Love to publish it!
@big8862
3 жыл бұрын
විදුගේ ලින්ක් එකෙන් බැලුවේ thankas vidu
@vidulakshan3388
3 жыл бұрын
විදුගෙනුත් comment එකක්👆👆👆
@thivankasudesh
3 жыл бұрын
Vidu. ඔයාගෙ චැනල් එකෙන් දැකල ආවෙ..❤️
@thivankasudesh
3 жыл бұрын
විදූ.. මේ.. අර අවිදු සීන් එක අවින් කරල.. ඔයා ඉස්සර වගේ ලස්සනට කරන්න .. අවිදු එප.❤️
@gayansandakalum5085
3 жыл бұрын
විදූ සිංහලෙන් comment කරන්ඩෝ.....
Panda boy nisama blnna apu aya ko?..ekprta wdaaa bluwa pandoo e hinawa😍...apith hmdaaama innwa oyth ekka😍😍😍😍 ..God Bless U my fav.legend😘😘😘
කාලෙකින් දැක්ක ලස්සනම සිංදුවක් ලස්සන විඩියො එකක්.පටිට❤
Amazing melody lyrics and music.....and also superb video...love it...
ලස්සන සින්දුවක්
Favourite number.. Favourite shot.. Favourite cricketer.. 01...😍😍😍 Mr #Thisara..💐💐 Gudjob ruwan aiye..❤❤️
Wooow superb❤️❤️❤️
ලස්සන නියමෙට ගැලපෙන ජෝඩුව ඒ වගෙම ගැලපෙනම සින්දුවක් ඇත්තටම ආදරය දනවන.....ජයෙන් ජය ජය තිසර අයියට සහ රුවන් අය්යියට.......බුදුසරණයි 🙂🔥🔥🔥✋🤣😘😘😘😘😍😍😍😍
Wow she's a good singer. Looks like this is their love story. Anyway a beautiful song ❤️
Congratulations .... ruwan aiye❤️❤️
beautiful song and good luck
Sandesh aiyge wda wla ithin koheda adu padu♥️🔥.. 100% Perfect 🤘🏻🙏🏻
@SandeshBandaraTV
3 жыл бұрын
Mallo ❤️
@dileepasarangafansclub1552
3 жыл бұрын
අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද
තිසරයා හින්දා බලන්න ආවේ. සින්දුවත් ලස්සනයි .. ඒක පට්ට 🙂❤
Ela ruwan aiye .....
Nice song beautiful voice ❤️ god bless
ලස්සනයි රුවන් අයියේ ❤️❤️😍
සුපිරි මචං සොන්ග් එක සුබ පැතුම්
Wow script superb sandesh aiya
@SandeshBandaraTV
3 жыл бұрын
❤️
ලස්සනයි ❤❤❤
දුරක් යන්න අාසයි ඉගිලිලා......🙋🙋🙋.ලස්සනයි නියමයි👍👍👍👍👍👍
Wowwwwwwwwwww very great ❤❤❤❤❤❤❤
Beautiful song guys!
හරිම ලස්සනයි . තිසර . රුවන් මරු
wow jesus blessed ❤️
Amo sus músicas😍 saludos desde 🇵🇦🇵🇦 😘😘😘
Wowww!!😍😍😍👌🤙🧡💞💞💞Niyamai Sir....well done and Keep it up!!!Best of Luck!!!
Congratulations අයියා
ඒ flute parts වල රස.. 😍 Amith Great production❤️ good luck whole team!
Beautiful song Mr. Ruwan 👍❤️
Beautiful
THISARA BEST POWER HITTER IN SRI LANKA
Wooww after long time ruwan Hettiarchchi 🎙️🎙️🎙️💎💎💎🎙️🎙️🎙️🎶🎵🎵🎵 nicely song our cricket hero thisara perera congratulations 👌👌♥️🙏 🇱🇰 ❤❤
Congratulations supiriii
Lassanai
Superb..
හිතේ ලිව්ව ආදරේට ආදරේ අය කෝ ;)
@nipunishashi
3 жыл бұрын
Eka lassanai aiye ❤
@ashandimantha6538
3 жыл бұрын
api 😍
@kavindushaminda8987
3 жыл бұрын
tysm aiya 😍
@SandeshBandaraTV
3 жыл бұрын
@@nipunishashi Tysm nanga ❤️
@SandeshBandaraTV
3 жыл бұрын
@@ashandimantha6538 mallo ❤️
Good luck thisara sir..
Ela
AN EXCELLENT PIECE OF MUSIC. MALLI UMBAGE WEDA KAWADTH NIYAMAI. BEYOND WORDS MAY YOU BE ABLE TO GO FORWARD. WITHOUT LOOKING AT BACKWARD. GOD BLESS
පැන්ඩා නිසාමයි බලන්න අවෙ❤❤
@sandarusamuditha6303
3 жыл бұрын
අනිවා
This is a true story wow
ෂා හතරදෙනාම ලස්සනයි...😘😘😘❤❤❤
Congratulations major thisara perera
Sharp 😍