Kabaragala | Dolosbage Mountain Range | කබරගල | දොළොස්බාගේ කදුවැටිය | Rain Day Camping | Sri Lanka

පාන්දර 5.30ට අපි 6 දෙනා මිනුවන්ගොඩින් පිටත් වුනේ තවත් ලස්සන ට්‍රැවල් අත්දැකීමක් ලබා ගන්න මෙන් ම ඒ විදිහට ම ඔයාලටත් ලබා දෙන්නයි.යන මගදී වැසි කිහිපයකට මුහුණ දුන්නත් අපේ ගමන නොනැවතී ගිය අපි උදේ ආහාරය ට කිතුල්ගල නැවතී නැවතත් ඉක්මනට අපේ අද දින නවාතැනට යාම ආරම්භ කළා.
කදු වැටි වලින් වට වුනු වටපිටාවක් හරහා යද්දී අපට දැනුනු හැඟීම කියා ගන්න නොහැකිය.
දොළොස් බාගෙට අපි එද්දී උදෑසන 9.30 විතර වුණා.තේ වතු යායන් මැදින් ගමන් ගත් අපිට කබරගල කදු පාමුල දැනුනු හැඟීම ඔයාලත් ගිහින්ම බලන්න.අපි කූඩාරම් ගත්තේ කන්ද පාමුල ඉන්න නුවන් මල්ලීගෙන්.අපි කන්ද නඟින්න පටන් අරන් 1st peak එකට යන්න පැයකට ආසන්න කාලයක් ගියා.ඒ අතරතුරේ අපිට පෙනුනු වටාපිටාව හරිම සුන්දර අත්දැකීමක් වුණා.1st peak එකේ ප්‍රසිද්ධ ෆොටෝ ගන්න ස්ථානයෙන් අපිත් ෆොටෝස් ගන්න අමතක කළේ නෑ.එතනින් නොනැවතුනු අපි 2nd peak එකට ගියේ කටු පඳුරු ලඳු කැළෑ මාන පඳුරු පහු කරමින් ටිකක් අමාරු ගමන් මාර්ගයක.හැබැයි ඒ අමාරු සේරම අමතක වුණා 2nd peak එකට පෙනුනු වටාපිටාවෙන්.අපි මේ පාර කූඩාරම ගැහුවේ 1st peak එකත් 2nd peak එකත් අතරමැද්දේ තැනක.මොකද හුළං පාර සැරයි කඳු මුඳුනේ.සීත සුළං මැද මීඳුමෙන් වට වෙලා අපි අපේ දවල් කෑම රෑ කෑම කාලා 11ට විතර නිදා ගන්න ගියා.පාන්දර එළි වෙනවාත් එක්කම තද හුළං එක්ක වැස්ස ඇද වැටෙන්න පටන් ගත්තේ අපේ උදෑසන හිරු උදාව බලන්න තිබූනු ආසාව බිඳ වට්ටමින්.ඉතිං නොසිතූ විදිහට වැස්සට මුහුණ දුන් අපිට සිතූ අයුරින් වීඩියෝ කිරීමට නොහැකි වූවත් අපි කබරගල සුන්දරත්වය අඩුවක් නැතිවම ඔයාලට පෙන්නන්න මේ vlog එකෙන් බලාපොරොත්තු වෙනවා.
තව දෙයක් මතක් කරලම කියන්න ඕනේ,වැහි දවස් වලට වගේම තෙතමනය ඇති දවස් වලට කූඩැල්ලන් දැක ගන්නත් පුළුවන් අපිට.ඉතිං එයාලට නඟින්න බැරි වෙන්න චුටි චුටි උපක්‍රම යොදන්නත් අමතක කරන්න එපා.
බොහොම ආදරයෙන් තව දෙයක් මතක් කරන්න කැමතියි.ඒ තමයි ඔයාලා අරන් යන හැම දෙයක්ම ඒ විදිහටම අරන් එන්න.කිසිම දෙයක් එහේ දාලා එන්න එපා.
අපිත් එක්ක ඇවිත් අපේ ට්‍රැවල් අත්දැකීම බෙදා ගන්න ආව නලීන්, අමාමී,ලලිත් ,නලීන් කට්ටියවත් ආදරයෙන් මතක් කරනවා.
අපේ ලස්සන ඡායාරූප ටිකක් අරන් දුන් නලීන් සහෝදරයාටත් thank you❤️
ඡායාරූප බලන්න අපේ insta, fb පැත්තෙත් එන්න.
/ sajan.tharuka sajan_de_zing?i...
dil_bernard?igs...
Travel Ayale (Travel අයාලේ)
අපිව subscribe කරන්න
Share කරන්න
Like කරන්න
ලස්සන තැනකින් ආයෙ හම්බෙමු
"ඇවිදින්න පරිස්සමෙන් පුලුවන් තරම් දුර"
Travel Ayale 🧭
Thanks for watching

Пікірлер: 66

  • @kusalanjana5310
    @kusalanjana5310 Жыл бұрын

    ලස්සන ගමනක් සහො❤️

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    💜💜💜💜

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Жыл бұрын

    සුපිරි 👍

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    💙💙💙💙🇱🇰

  • @Travelwithpartner1
    @Travelwithpartner18 ай бұрын

    ලස්සනයි විඩියො එක ..💚💚අපිත් යන්න ඉන්නෙ පලවෙනි පාරට කබරගල...😌

  • @travelayale2616

    @travelayale2616

    8 ай бұрын

    Parissmen , Hotada Enjoy karanna , hoda matakayak wei

  • @iamtheking4012
    @iamtheking4012 Жыл бұрын

    ❤❤❤❤❤

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    🦀

  • @ravindusandaruwan5775
    @ravindusandaruwan5775 Жыл бұрын

    ❤️😍

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    🖖🖖

  • @TheNeta
    @TheNeta Жыл бұрын

    මරු මරු ඊලඟ දිනේශ්.පට්ටායි 😍

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    ආදරෙයි

  • @TheNeta

    @TheNeta

    Жыл бұрын

    @@travelayale2616 respect 😎

  • @gimhanashomixtv
    @gimhanashomixtv Жыл бұрын

    Niyamai jayawewa 👊❤️

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍😍😍⛺️⛺️

  • @kshan6483
    @kshan6483 Жыл бұрын

    Supiri supiri,jaya..!❤️

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    🥰🥰🥰🥰⛺️

  • @damithbuddhika8713
    @damithbuddhika8713 Жыл бұрын

    Good luck for ur channel අයාලේ.. ✌✌✌

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍⛺️

  • @gayanaberathnaaberathna936
    @gayanaberathnaaberathna936 Жыл бұрын

    Ela ela ❤️❤️❤️❤️👍

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍⛺️

  • @DilipKumar-kv5cy
    @DilipKumar-kv5cy Жыл бұрын

    Adoo sajanaya ela ela ha👌🤟🤟

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍😍⛺️

  • @dilrukshimapa6284
    @dilrukshimapa6284 Жыл бұрын

    Good luck malli & nangi🥰🥰🥰🥰

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍⛺️

  • @trishansasanjaya842
    @trishansasanjaya842 Жыл бұрын

    Nice 👍

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍😍⛺️

  • @jayanthikumari6139
    @jayanthikumari6139 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි මල්ලියෝ. දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍😍⛺️

  • @therascal2120
    @therascal2120 Жыл бұрын

    අක්කගේ හිනාව ලස්සනයි🥰..දිගටම කරගෙන යන්න...ජය වේවා💚

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    bohoma ස්තුති

  • @nashrifnas2406
    @nashrifnas2406 Жыл бұрын

    👍👍

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍⛺️

  • @chalakagunarathna5993
    @chalakagunarathna5993 Жыл бұрын

    Good luck travel ayale

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍😍😍

  • @tamilclassinsinhala1838
    @tamilclassinsinhala1838 Жыл бұрын

    Nice💕

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍😍⛺️

  • @therascal2120
    @therascal2120 Жыл бұрын

    අපිටත් කබරගල යන්න හිතුනා😊

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    yanna aniwa. Niyami

  • @rajkumara6797
    @rajkumara6797 Жыл бұрын

    Godaaaaak lassanai , sundara palathak. 🥰🌹🌹❤️❤️🙋 theruwansaranai oyala hamoootama.

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍😍😍

  • @madaradilshani3394
    @madaradilshani3394 Жыл бұрын

    ❤❤

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍😍😍🍯⛺️

  • @sachithharshamal3895
    @sachithharshamal3895 Жыл бұрын

    💚🔥

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍⛺️

  • @Eranga_
    @Eranga_ Жыл бұрын

    🥰🥰❤️

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍😍⛺️

  • @madushankasashina623
    @madushankasashina623 Жыл бұрын

    😍😍😍😍😍

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍😍⛺️

  • @TravelSerendib
    @TravelSerendib Жыл бұрын

    නියමයි video එක 😍 අපි කබරගල ගිය විදිය මතක් වුනා

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍⛺️😍😍😍😍

  • @shenalifernando1239
    @shenalifernando1239 Жыл бұрын

    Lassnai akki n aiya maru anee ❤️❤️❤️ enm dil akki kamath haduwa 😂💔 adrei dennatama parissamin gihin enjoy kernna 😘😘

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍😍🥰🍯⛺️

  • @sameerachinthana7619
    @sameerachinthana7619 Жыл бұрын

    අඩෙහ්....උඹ මහත් වෙලා. හොදයි වැඩේ.තෙරුවන් සරණයි.

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😅😅😅😍⛺️

  • @anushiupeka3544
    @anushiupeka3544 Жыл бұрын

    Malli kabaragalata ana bus para kiyanna puluwanda camping tent gonna tan tiyanawada oya place eke

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    නාවලපිටිය ta ynna. Etanin bus tynwa 12 bage

  • @frn2458
    @frn2458 Жыл бұрын

    Hi

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    😍😍😍

  • @dinidusamarasena5767
    @dinidusamarasena57678 ай бұрын

    මචං දවසින් ගිහින් එන්නත් පුලුවන් නේද උදේම ගියොත්..

  • @travelayale2616

    @travelayale2616

    8 ай бұрын

    Ys puluwn, pandara ynna .parissmen

  • @nirmanatc
    @nirmanatc Жыл бұрын

    Video kranne gopro ekakinda aiye

  • @travelayale2616

    @travelayale2616

    Жыл бұрын

    Iphone එකකින් ooka kale

  • @nirmanatc

    @nirmanatc

    Жыл бұрын

    @@travelayale2616 okkoma video ahemada kale

Келесі